There are two in you: one, your mind-created ego/self, and the other, your awareness, who witness the drama played by your mind. Many do not know about this since their attention (awareness) gets lost in thoughts, concepts, and other people's opinions of them, and they become victims of their own minds. The one who relaxes is your awareness, which is achieved by not clinging to your thoughts and getting lost in them. Please listen to the following video, too. I hope this helps! th-cam.com/video/5Cc_GbSax50/w-d-xo.html
නිවැරැදි බුදු දහම.
දුකින් මිදෙත්වා!
ඇත්තටම ඔබතුමාට ආදරෙයි ස්තුතියි දැනුම නෙමේ ඊටත් එහා ගිය දෙයක් අවබෝධයෙන් අවධිමත් සාකච්ඡාවක් ස්තුතියි
තෙරුවන් සරණයි!
හුඟක් පින්
දුකින් මිදෙත්වා!
🙏❤️❤️🙏
හිත අල්ලපු කෙනාට යැටහෙයි එය.කරන්න බාවනාව බුදුනි කරපු.❤
තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Senaka batagedara .. me gayakayage sindu godak tiyenawa. Ewa gana vistara karanna
.
තෙරුවන් සරණයි !
🙏🙏🙏
🙏🙏🙏😊
🌹🌹🌹❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏🙏
budun desuu darmaya nowana sobawaya
තෙරුවන් සරණයි!
👍👍👍🙏🙏🙏
මට හිතෙනවා වෙලාවක ඔබ තුමාව ඉන්ටව් කරල, ඔබ තුමාගේ පුද්ගලික මතය ඔබ තුමාගෙන්ම විමසලා ඔබ තුමාගෙම චැනල් එකේම දාන්න. හැබැයි ඔබ තුමා තමා එදාට පිලිතුරු දෙන්න ඕනා. ( ඔබ තුමා කැමතිනම් පමණයි.)
තෙරුවන් සරණයි!
ඇත්ත වශයෙන්ම ඔය කියන තැන සතුටකුත් නෑ . සතුටක් හදා ගන්න දෙයක් . හැදෙන හදාගන්න තැනින් නිකමුණාම එතන කිසිම දෙයක් නැත්තෙත් නැති ඇත්තෙත් නැති දෙයක් . හරියට හිස් අවකාශය වගෙයි අවකාශය තුල මොකුත් නෑ වගේ පෙනුනත් එතන පිරිච්ච දෙයක් තියෙනවා. හරියටම සන්නායකයක් නොවන තැනක්. බැදීමක් නැති තැනක් . එහෙම නේද ? ස්තූතියි . තෙරැවන් සරණයි.
ඔබ හරි එතන බැදීමක් නැහ, නමුත් එතන ඇත්තේත් නැති නැත්තේත් නැති (නේව සංඥා, නා සංඥා) තැනටත් ඔබ්බට ගිය ස්වභාවයයි, උප්පෙක්කාවයි, ශුංඤතාවයයි, නිවනයි. දුකින් මිදෙත්වා!
@NTHSAGE මිදෙන්නට දුකකුත් නැත.
@@krishanthiperrera551 සාදු! සාදු! සාදු!
වචන හා කිය්මන් පසුපස යමින් මම කාලය නාස්ති කලෙමි ..මනසින් හදාගත් ලෝකයම විස්තර කරමි. ඒවාම විසිතර කරමි.අවකාසය පසුපසට ගොසින් කියමන පෙරට ගන්නෙමි.ලෝකය ම. තනමින් අදුරේ අතපත ගාමි...මෙය අසත්‍යක් වන්නෙ කාටද නොදනිමි❤
Who is going to be just relax ? Is that you ? Then again a concept .who is going to observe ? Please let me know .
There are two in you: one, your mind-created ego/self, and the other, your awareness, who witness the drama played by your mind. Many do not know about this since their attention (awareness) gets lost in thoughts, concepts, and other people's opinions of them, and they become victims of their own minds. The one who relaxes is your awareness, which is achieved by not clinging to your thoughts and getting lost in them. Please listen to the following video, too. I hope this helps!
th-cam.com/video/5Cc_GbSax50/w-d-xo.html
මම වාරියපොළ ධම්ම ගවේෂී හාමුදුරුවෝ නමුත් මේ කියන ප්‍රකාශය එතරම් ප්‍රායෝග නැති බවක් තමයි පෙනෙන්නේ ඒකට හේතුව තමයි බුදුහාමුදුරුවෝ කැලේකට ගිහිල්ලා එහෙම මොකුත් කරන්න කීවේ නෑ කියලා එකාට්ටුවට කියනවයි කියලා. ඒක සම්පූර්ණ වැරදි බුදුහාමුදුරුවෝ සති ගණන් මාස ගණන් මාස තුන සති තුන කැලේට ගිහිල්ලා ශුන්‍යතාවිහරණයෙන් හිටපු අය කියපු සූත්‍ර ඕන තරම් තියෙනවා
සමාවෙන්න හාමුදුරුවනේ වැරදීමක් වුනානම්. එඛාට් පවසන්නේ සිදුහත් කුමරු/තාපසයා කල දෙය ගැනයි. බුදුන්වහන්සේ ගැන නෙමෙයි. තෙරුවන් සරණයි!
th-cam.com/video/3BNJcoi3wAQ/w-d-xo.html
"මම නැති තැන" තේරෙන්නේ කාටද?
ඔබේ අධ්‍යාත්මයට. මෙම video ත් අහන්න. තෙරුවන් සරණයි!
th-cam.com/video/5Cc_GbSax50/w-d-xo.html
හොද ප්‍රශ්නයක්, මේක ට විකාර උත්තර ගොඩක් ලැබේවි. ඒ ඔක්කොම ප්‍රායෝගික නැති කතා පමණයි.
ඔබේ අධ්‍යාත්මයට. මෙම Video ත් අහන්න. තෙරුවන් සරණයි !
th-cam.com/video/5Cc_GbSax50/w-d-xo.html
Prachcha( panchawa) kiyanne kumakda?
බුදුන් වහන්සේ වඩා සරල ලෙස පැවැසිය හැකිව තිබූ දහම සංකීර්ණ ලෙස දේශනා කළේ ඇයි දැයි නොවැටහේ
සංකීර්ණ ලෙස දේශනා කලේ නෑ . මිනිස්සු වරදගෙන. මේ කියන ඒවා ලේසියෙන් යන ගමනක් නොවෙයි. එය ඔබගෙ සිත තුලින් ගවේෂණය කරන්න . සරලබවැඩි නිසා තේරුම් ගන්න බැහැ එයට ඥාණය වැඩී තියෙන්න ඕනෙ එම හේතුවෙන් සංකීර්ණ ලෙස මිනිස්සුන්ට දැනෙනවා.
සූත්‍ර බොහොමයක් දේශනාකලේ ප්‍රශ්ණය ඇසූ අයගේ දැනුමට සරල ලෙසයි. එනිසා බොහො දෙනෙකුට එම සුත්‍රය තෙරුම් ගැනීමට අමාරුයි. ඔබ මමත්වයෙන් ඉවත්වූවිට එ සැම සූත්‍රයක්ම ඉතා සරලයි, පැහදිලියි. තෙරුවන් සරණයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏