මෑතක් වනතෙක් කෑමට ගත්තේ කාවෝ පමණයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 497

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 ปีที่แล้ว +3

    විශේෂයෙන් මැති තුමනි ඔබ තුමාගේ දේශන වචනයක් පාසා එක අකුරක් ඉවත දැමීමට නොමැති බව මේ දේශනයෙන්ද මනාව සනාථ වෙනු අැත. මේ දේශන නිතර නිතර අසන ඕනෑම අයෙකු ජීවිතය නිසි මගට යොමුකර ගන්නවා නොඅනු මානයි..සුදු අම්මාට ඔබ තුමාට සියලුම කාර්ය මණ්ඩල යට ස්තූති පූර්වකව මැති ඳුනි ඔබ තුමාගේ දෙපා වඳිමි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @Gaminginduwa333
    @Gaminginduwa333 3 ปีที่แล้ว +4

    සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

  • @pindaham2155
    @pindaham2155 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.!!!
    මේ කතාව සම්පූර්ණ ඇත්ත අපේ මිනිස්සු හරියට තෙරුම් ගන්න අමාරුයි ගෙදර මොනව නැතිඋනත් ටවුන් එකට ස්ත්‍රි පක්ශය ගියපුහාම රෙදි කඩවල් වලයි පුරුශ පක්ෂය බාර් ලගට දුවනවා ගෙදර වත්තෙ කිසිම එලවලුවක් පලාවක් හදා ගන්නෙ නෑ අපි අපි ගැන හිතලා නෑ
    කිසිම දෙයක් ලන්කාවෙ නිශ්පාදනය කරන්නෙ නැතුව දත මදින තැන ඉදන් වැසිකිලියට යනකන් හැම දේම පිටරටින් ගෙනල්ල පුරුදු වෙලා අපේ උන්ගෙ ඔලු වල කිසිම අලුත් අදහසක් නෑ තියන එකෙක් හිටියොත් ඌට නැගිටින්න ඉඩ දෙන්නෙ නෑ ඌ හදනදේ ගැන ඇගයිමක් නෑ හරිම දුක්කිතයි කුමාර මහත්තයෝ අපේ රට ගැන...

  • @rdchannel1378
    @rdchannel1378 3 ปีที่แล้ว +4

    ඔබ තුමා තමයි අපේ කපිතාන් අපි අපේ කපිතාන් කියනදේ අනිවාර්යයෙන්ම කරනවා උත්සාහ කරනවා බුදු සරණයි දෙව්සුව පව්ලේ සියළුම දෙනාට

  • @kwtkwt5381
    @kwtkwt5381 3 ปีที่แล้ว +5

    ඇත්තටම කුමාර මහත්තය ඔබ තුමා කිව්ව ඒවා අකුරක් නෑරම හරියටම හරි ඔබ තුමාට දේව අසිර්වාදය නිරතුරු වම ලැබේවා 🙏🙏🙏 දීර්ගායු වේවා. 🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 3 ปีที่แล้ว

    දිගොඩ උතුමානන් හා සියලු කාර්ය මන්ඩලය හා දෙවි සුව පවුලේ සියලු දෙනා ඇතුළු සියලු සත්වයෝ නිදුක් වෙිවා නිරෝගි වෙිවා සුවපත් වෙිවා .දිගොඩ උතුමානන් ගේ ආශිර්වාද බලයෙන් මාගේ හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග කැක්කුම් වෙිදන සුවපත් වෙිවා .මෙි පිං මහවිෂ්ණු දෙවිතුමට හා මහබදකාලි මැණියන්ට අයිති වෙිවා .සියලු දෙනා ට තෙරැවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏🌼🌸💮🌺🏵️🌻❤️🧚🌾🌵🌿🌴🌲🌱

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් ගුරුදේවෝත්තම යන්නෙනි ,මට අවබෝධය පාන්දර corona හැදිල හැදිලා දවල් වෙනකොට සනීප වුණා ඔබතුමා සිහිකරලා

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 3 ปีที่แล้ว +4

    සියලු සත්වයෝ සුවපත් වේවා ,තෙරැවන්සරණයි දෙවිපිහිටයි

  • @peraraperara639
    @peraraperara639 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි , දෙවි පිහටයි කුමාර මහතා ඇතුළු දෙවි සුව පවුලේ සැම දෙනාටම !

  • @dimutuperera9924
    @dimutuperera9924 3 ปีที่แล้ว +12

    ඔබතුමා කියන දේ හරියටම හරි සියළු දෙනාටම සත්‍ය වැටහේවා ✨✨✨💐💐💐🙏🙏🙏💐💐💐✨✨✨

  • @geethagovinna9981
    @geethagovinna9981 3 ปีที่แล้ว +1

    මරු කතාව . 🤔🤔🤔🤔🤔🤔

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 ปีที่แล้ว +5

    ඔහුගෙ මැණිකේට සුභ උපන් දිනයක් වගේම දෙව් පවුලේ සැමට නිදුක් නිරෝගී වෙිවා තෙරැවන් සරනයි

  • @sujmathupala8058
    @sujmathupala8058 3 ปีที่แล้ว +1

    මෙතුමා පවසන සත්‍යය බලධාරීන්ට ඇසේවා! පෙනේවා!!
    කුමාර මැතිඳුන්ට තෙරුවන් සරණයි!!

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා

  • @garyami4067
    @garyami4067 3 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි දෙව්සුව පවුලෙ සියලුම දෙනාට.

  • @pathum5537
    @pathum5537 3 ปีที่แล้ว +5

    කුමාර මමෙ ඔයාටත්🙏 ඔබේ මාධ්‍ය අංශය සියලු දෙනටමත්🙏 ගොඩක් පිං 🙏ගොඩක් ස්තුතියි 🙏 ලොක🌎 වාසි සියලු දෙනටමත්🙏 තෙරුවන් සරනයි 🙏දෙවි පිහිටයි 🙏❤🙏

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමාට සුදු අම්මට කාර්ය මණ්ඩලය සියලුම දෙනාට සහයෝගය දෙමින් සියලු දෙනාට උපන් දිනය සමරන එයාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @rdchannel1378
    @rdchannel1378 3 ปีที่แล้ว +1

    රස්සාව කරලා ඇවිල්ලා පිරිසිදුවෙලා ඇවිල්ලා TH-cam යන්නේ ඔබතුමා දේශනාවක් අහන්න හැමදාම එක දේශනයක් කරන්න මහත්මයා

  • @himanshi600
    @himanshi600 3 ปีที่แล้ว +17

    බොහොම ස්තූති කුමාර මාමෙ...ගොඩක් පින්...සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐
    හිමංශි දුව .....🙏🙏

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබතුමන් හා සුදුඅම්මා ගේ දිනචර්‍යාව බොහෝදෙනා ට ආදර්ශවයක් වේවි . එවැනි වැඩසටහනක් කරන්න .කරුණාවෙන් ඉල්ලන්නෙ❤️‍🩹

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 3 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. කවදත් සත්‍ය පවසන ඔබට දීර්ඝායුෂ පතනවා

  • @geethaniwijetunga3526
    @geethaniwijetunga3526 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි! 🙏 සියලු දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සැමට. 💐

  • @malkamalkanthi3208
    @malkamalkanthi3208 3 ปีที่แล้ว +3

    පින්වත් කුමාර මැතිතුමා සහ සුදුඅම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනා ටත් ලෝකවාසී සියලු දෙනා ටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .සයිප්‍රස් සිට .

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +7

    අනේ ඇත්ත .මේවා ඇහෙන්න ඕනෙ පාලක පන්තියට ...එයාලට පොඩි මිනිහගෙ දුක තේරෙන්නෙ නෑ..
    මොළ සුද්ද කරන්න වෙලා තියෙන්නෙ...ඔබතුමන්ගේ දේශන බොහෝදෙනාට ඇසේවා ...❤️‍🩹🙏❤️‍🩹🙏❤️‍🩹🙏❤️‍🩹🙏❤️‍🩹🙏❤️‍🩹🙏

  • @kumarigamhewa5841
    @kumarigamhewa5841 3 ปีที่แล้ว +1

    බුදුසරණයි කුමාර මහත්තයා හැදෙන අයට හොද කතාවක් 🙏🙏🙏

  • @amilawithanage6510
    @amilawithanage6510 3 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ වැඩසටහන් ගොඩාක් දුරට බලා තිබෙනවා.බොහොම පිං. එවාගේම දුර සිටින අප වගේ අයට පිහිට තියනවා. හැකි සැම වෙලාවකම සුන්දර මිනිතුවත් බලනවා .ඔබතුමාටත් සුදු අමිමිටත් දෙවි සුව පවුලෙ සැමදෙනාටත් තෙරුවන් සරණයි. කොතැනකහෝ අපට ඔබ තුමාව මුන ගැසේවා. 🙏🙏🙏 .

  • @kuwaitmeri1453
    @kuwaitmeri1453 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට ගොඩක් පින් මම ගොඩක් අසනීපෙන් හිටියේ මම ඉන්නෙ කුවේට් දේශය ඔබතුමාගේ ආශීර්වාදය මම නිතරම අහනවා දැන් මට තරමක් විතර අසනීප තත්වය අඩුයි දීගොඩ කුමාර මහත්තයාට දීර්ඝ ආයුෂ ලැබේවා මේ පින් බලයෙන් නිදුක් නිරෝගී වාසනා වන්ත ඡීවිතයක් ගත කරන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @anushakumari7340
    @anushakumari7340 3 ปีที่แล้ว

    දෙව්සුව පියසේ සියලු දෙනාටම බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chithrakalyani1112
    @chithrakalyani1112 3 ปีที่แล้ว

    ලෝකෙන් උතුම් අඹ ගෙඩියේ හැඩැති මේ පුංචි නැවේ කපිතාන්ට ප්‍රඥාව අවධි වේවා !!! ඔබතුමන් සම්පූර්ණ ඇත්ත පෙන්නා දුන්නෙ ..බාර් ටිකයි මස් කඩ ටිකයි අනවශ්‍යය මෝස්තර කඩයි ඉවත් කරනවා නම් අපේ රට ගොඩ යාවි..පිස්සු මිනිසුන් නැති රටක් බිහිවේවා ඔබතුමන් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🌷🌷🌷🌷

  • @chulanichandrasekara3578
    @chulanichandrasekara3578 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!!!!
    සියලු දෙවි රැකවරනයි!!!!
    ලෝ සියලු දෙනා සුවපත් වේවා!!!!!
    සියලු දෙනාටම ඔබතුමාගේ හරවත්
    දේශනය හොදින් වැටහේවා!!!!!!

  • @anushakumari7340
    @anushakumari7340 3 ปีที่แล้ว

    ඇත්තටම අපේ රටේ තත්වෙ ඉතාමත්ම කණගාටුදායකයි.ඔබතුමා ඇත්ත කියන්නෙ .කඩේකට ගිහින් කන්න නිර්මාංස කෑම නෑ.දවසක් මගුල් ගෙදරක ගිහින් කෑවේ බත්තුයි අන්නාසි පෙත්තකුයි.අනික් සේරම මාංශ කෑම.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chithrachandani9007
    @chithrachandani9007 3 ปีที่แล้ว +2

    ඔබතුමාටත් සුදුඅමිමාටත් දෙවි සුව සේවා පවුලටත් ලෝකවාසින්ටත් නිදුක් නිරෝගි සුවයත් දිර්ඝ ආයුෂ ලැබෙිවායි පාුර්ථනා කරනවා තෙරැවන් සරණයි දෙවිපිහිටයි

  • @Rathnakumari-p2w
    @Rathnakumari-p2w ปีที่แล้ว

    කුමාර මැතිඳුන්ට ,සුදු අම්මා මාතාවටත් ,කාර්‍ය මණ්ඩලයේ සැමටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏

  • @sujasujee4513
    @sujasujee4513 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!
    ඔබ තුමා කියන කතාව සහතික ඇත්ත !!!
    අපේ රටේ නායකයාගෙ පටන් හැම එකාම මෝඩයෝ .

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 5 หลายเดือนก่อน

    ❤❤❤ ගුරු පියාණන්ට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏 මට ඔබ තුමා ගේ පරණ විඩියෝ නරඹන්න බෑරි උනා නමුත් සියල්ලම දැන් බලනවා හරිම වැදගත්ම දේශනා ගොඩක් පින් ගුරු පියාණනි ❤❤❤ සහතික සොරගුණේ හල්දුම්මුල්ල

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 3 ปีที่แล้ว +4

    👍👍👍
    අපේ රටේ මිනිස්සු පිස්සු නවත්තලා ඉක්මනින් කෙලින් මිනිස්සු වේවා!!!🌹❤️🌹

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි දෙවි පිහිටයි පින්වත් අපේ ගුරුවරු පිය තුමනි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමාට සුදු අම්මට අපේ කාරිය madleta deu suwa paule hemotamt තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌼🍀🌼🍀🌼🍀🌼🍀🌼🍀🌼🍀🌼🍀

  • @wasanthiranasinghe3361
    @wasanthiranasinghe3361 3 ปีที่แล้ว +2

    ඔබතුමාට ගොඩක් පින් මිනිසුන්ට නිවරදි මගපහදා දෙනවට.තෙරැවන් සරණයි දෙවිපිහිටයි.

  • @newkuw7393
    @newkuw7393 3 ปีที่แล้ว

    සියලුමදෙනා නිඋුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි දෙවිදුනි බොහොම සතුටුයි දෙවිපියණනි සියලු සත්වයෝ සුවපත්වෙවා නමෝ බුද්ධාය 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! දෙව් සුව සේවා උතුමාණෙනි ඔබතුමාගේ දේශනා හොඳින් අහනවා වගේම හැකිතාක් පිළිපදිනවා. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම බොහොම පින් අයිති වේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. විශ්වයේ ආශිර්වාදය ලැබේවා දීර්ඝායු වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ස්තුති වේවා.

  • @ramanipriyanthika1982
    @ramanipriyanthika1982 3 ปีที่แล้ว +2

    සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි .නිවරදි දැක්ම ජිවිත යට දේවාශිර්වාද යක් බදු ය.

  • @vimanthavijesuriya4730
    @vimanthavijesuriya4730 3 ปีที่แล้ว +3

    ඔබ තුමා වෙිදනා වෙන් පෙලෙන මට දකික්න ලැබිෙවා

  • @indukumarasinha7851
    @indukumarasinha7851 3 ปีที่แล้ว

    ඔබ සැබෑම කෙලින් වැඩකල රිජු මිනිසෙකි.මම ඔබට හදවතින්ම ගරු කරමි.සියල්ලෝ සුවපත් වේවා.තෙරුවන් සරනය්🙏🙏🙏🙏‍🙏🙏🙏🙏....

  • @swarnachandrahulangamuwa7185
    @swarnachandrahulangamuwa7185 2 ปีที่แล้ว +1

    කිවයුතු දේ කියන කලයුතු දේ කරන ඔබවැනි පුත්‍රයකු ලොවට ලබාදුන් මව්පියන් වෙනුවෙන් අපගේ කෘතඥතාවය පිරිනමා පිං අනුමෝදන් කරමු බුදු සරණයි දෙවි පිහිටයි

  • @Saman-fj8pw
    @Saman-fj8pw 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාටදේවිසුවපවුලේසියලුදේනාටත්ලෝකවාසීසියලුදෙනානීරෞගීසුවයපාර්තනාකරනවා

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 3 ปีที่แล้ว +1

    ඔබ තුමා සුදු අම්මා අතුලු දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @anomaanoma3460
    @anomaanoma3460 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමන් ඇතුළු සැමටම.. හරිම සතුටක් අද දෙවි සුව පවුලේ අපි මේ දේ කරමින් වර්ථමානයෙ මේ ව්‍යසනයට සැහැල්ලුවෙන් මුහුණ දෙන බව කියමි...කුමාර මහතාගෙ උපදෙස් නිසාමයි

  • @erandihevage144
    @erandihevage144 3 ปีที่แล้ว +9

    මැතිදුනි ඔබගේ මේ දේශනය ඉතාම වටිනා කාලෝචිත දේශනයක්. තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujaniadikari5592
    @sujaniadikari5592 3 ปีที่แล้ว +1

    කුමාර මහතාට දීර්ඝායුෂ ලැබේවා ...!!!
    තෙරුවන් සරණයි ..!!!

  • @mangalikasiriwardana8663
    @mangalikasiriwardana8663 3 ปีที่แล้ว

    කුමාර මැතිතුමනි මට හිතාගන්නවත්බෑ රටකට ගිය කලක් කියලා මට හිතුනා .මේ කතාව ඇහුවාම .අවුරුදු තුනකින් ලංකාවට ආවෙනෑ. ආපුදාට පෙනෙයි මේ ටික අපිටත් . ඔබතුමාගේ කතාව සහතික ඇත්ත . දේශනාව බොහොම වැදගත් . මේවා අහලා කවුරු හරි හැදෙනවනම් ලොකු දෙයක් .ඔබතුමාට දීර්ඝ ආයුශම ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @Sandaruperera953
    @Sandaruperera953 6 หลายเดือนก่อน

    අනේ පියාණනි මේ දේශනය හරිම වැදගත් කියන්න වචන නම් අගේ කම සත්‍යයි සත්‍යයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nimalkakanthi4736
    @nimalkakanthi4736 3 ปีที่แล้ว +3

    පිංවන්ත කුමාර මහතාටත් ,සුදු අම්මා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි !!!දෙව් පිහිටයි !!!!සාදු සාදු සාදු !!!

  • @umperera1879
    @umperera1879 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ දේශනාවබොහෝම වැදගත් .බුදු සරණයිදෙවි පිහිටයිශුද්ධ වූ පවුලේසියලුම දෙනාට

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 3 ปีที่แล้ว +5

    උතුම්වු තුනුරුවන්ගේ ආනුබාවයත් දෙවියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබිල සතුටින් ඉන්න ලැබේවා සුදුඅම්මාටත් කාර්‍යමන්ඩලයටත් තෙරුවන් සරණයි සියලුමදෙනාට සසර කෙලවර අමා නිවනම සාක්සාත්කරගැනීමටම හේතුවක්ම වේවා .........

  • @chamindadeepal9541
    @chamindadeepal9541 3 ปีที่แล้ว

    කුමාර මහත්තයා කියන සියලුම කතා සත්‍ය කතා අපේ රටට හෙන ගැහිල තියෙන්නෙ ඒකයි කුමාර මහත්තයට අපි ගොඩක් ආදරෙයි අපි ගොඩක් ගරු කරනවා බුදුන් සරණයි

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +2

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !බොහොම පිං! ඔබතුමාට වටිනා කරුණු රැසක් පැහැදිලි කර දුන්නට.ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු වෙහෙස මහන්සි වෙන කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා ! ඔබතුමාට උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම ලැබේවා !🙏🙏

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සැමට ලෝකවාසී සමටත්.

  • @indukumarasinha7851
    @indukumarasinha7851 3 ปีที่แล้ว

    පින්වත් ඔබ තුමාගේ උපදෙස් අපගේ ජීවිතයට මහගු දායාදයකි.ඔබතුමා ඇතුලු ලෝ සැමට තෙරුවන් සරනය්.🙏🙏🙏🙏🙏🙏
    ....

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +1

    සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @nuwankumara9717
    @nuwankumara9717 3 ปีที่แล้ว +3

    ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @dprabashan
    @dprabashan 3 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි දෙවි රැකවරණයි ජයශ්‍රී ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සැමට

  • @igneshiyaperera2503
    @igneshiyaperera2503 3 ปีที่แล้ว

    ඉතාමත් ප්‍රයෝජනවත් හරවත් දේශනයක් ඔබ තුමා ඇතුළු කාර්‍යය මන්ඩලයටම තෙරුවන් සරනයි බොහොම පින් 🙏🙏🙏

  • @srianysriany1332
    @srianysriany1332 3 ปีที่แล้ว

    ,බොහෝමත් පින් බොහෝම ස්තූතියි අපේ කුමාර මහතාට සහ සුදු අම්ම ඇතුළු සියලු කාර්‍ය් මන්ඩලයටම නිදුක් නිරෝගීව සුවය දීර්ඝායු වේවා බුදුසරණයි දෙවි පිහිටයි
    🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබ තුමාට සහ සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත්.සියලු ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @GgHh-chandani
    @GgHh-chandani 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් ඹබතුමාගෙ වැඩසටහන බුදුසරණයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @sandayasandya159
    @sandayasandya159 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 දෙවිපිහිටයි.ඔබතුමාට.දීර්ගායුෂලැබෙවා

  • @kashgayangi8020
    @kashgayangi8020 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි🙏 ඇත්තම කතාවක්. වෙජිටේරියන් කෙනෙකුට කන්න කෑමක් නෑ. බත් එක කාලා ඉවර වෙන්න කලින් හොදි ටික ඉවරයි. බෝඩීමේදි හරියට කන්න නැතුව අසරණ වෙනවා.

  • @DineshSamaraweera
    @DineshSamaraweera 3 ปีที่แล้ว

    සියලු මිනිසුන්ට අනෙකාගේ දුක දැනේවා... 🙏🏻🙏🏻🙏🏻

  • @nilanthisujatha3533
    @nilanthisujatha3533 3 ปีที่แล้ว

    මෙම දේශනාව ඉතාමත්ම කාලෝචිතයි...ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම ගැන ඔලුවක් තියන මිනිස්සු හිතන්න ඕන මේ ගැන..දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ...ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටම...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 3 ปีที่แล้ว

    ඔබ තුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි.සියලු දෙනාටම දීර්ඝ ආයුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sheelavithanage4619
    @sheelavithanage4619 3 ปีที่แล้ว +3

    ආයුබෝවේවා
    දී ගොඩ උතුමාණනී ඔබතුමාගේ
    දේශණය බොහොම වටිනවා
    තෙරැවන්සරණයි දෙවිපිහිටයි
    ස්තුතියි

  • @m.wijeweera7792
    @m.wijeweera7792 3 ปีที่แล้ว +6

    පිංවත් කුමාර මහතාණෙනි,අපගේ ජීවිත ගමන සාර්ථක කරගන්න වටිනා දේශනාවක්.ඔබතුමාටත්, සුදු අම්මා ඇතුළු දෙව් සුව සේවා පවුලේ සැමටත් තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 3 ปีที่แล้ว +1

    පින්වත් ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මන්ඩලයටත් දෙව්සුව පවුලේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !🙏🏼🙏🏻🙏🏽

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 ปีที่แล้ว +2

    අපගේ පිංවත් මැතිදුනි ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා !!!

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 5 หลายเดือนก่อน

    මොලේ තියන අයට තේරුම් ගන්න හොදම පාඩමක් කියා දුන්නේ 🙏

  • @kamaniniranjala6259
    @kamaniniranjala6259 3 ปีที่แล้ว +1

    Theruwan saranaai.dewi phitai

  • @tharindurukshan5932
    @tharindurukshan5932 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @geethagovinna9981
    @geethagovinna9981 3 ปีที่แล้ว +2

    සියලු දෙනාම සුවපත් වෙත්වා....🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻..තෙරුවන් සරනයි . දෙවි පිහිටයි .

  • @priyanthejayalath3866
    @priyanthejayalath3866 3 ปีที่แล้ว

    ඉතා හරවත් වැදගත් දේශණාවක්.🙏💜️
    මෙවැනි මගපෙන්වීමක් අවශ්‍යම කරන තීරණාත්මක අවස්තාවක් එලඹ තිබෙන්නෙ.
    කිසිම වගකිවයුතු නායකයෙක් මේවගෙ ජනතාව දැනුවත් කරනවා දැක්කෙ නෑ.
    දීර්ගායූ වේවා!💜️🙏
    සර්ටත් මැඩම්ටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් ලෝවැසි සියලුදෙනාටමත් නිදුක් නිරොගී සුවය පතමි! 🙏💜️

  • @anushakumari7340
    @anushakumari7340 3 ปีที่แล้ว

    වටිනා දේශනාවක්.ඇත්තටම පිං ඔබතුමාට.තෙරුවන් සරණයි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +1

    සියලු දෙනාටම ධාර්මිකව ජීවත් වීමට හැකිවේවා,,,,,,,ගරු,,,පිංවත් පියාණන් අමරණීයත්වයට ම පත්වේවා ,,,,

  • @emmanuelpeiris7323
    @emmanuelpeiris7323 3 ปีที่แล้ว

    ඔබේ පඋලෙ සියලු දේනාටම දේව් පිහිටයි emmanuel peiris

  • @manjulaishara1281
    @manjulaishara1281 3 ปีที่แล้ว +1

    විශ්වයෙ සිටින සියලුම රෝගීන් සුවපත් වේවා නීරොගි වේවා .🙏🙏🙏🧘🧘🧘🌞🌞🌞

  • @ramyaperera6675
    @ramyaperera6675 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි .දෙවිපිහිටයි . සියලු දෙනා ලොව සුවපත් වෙිවා !!!

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 3 ปีที่แล้ว

    තෙරුවන් සරනින් දෙවිරැකවරනින් දීර්ගායුවේවා මැතිදුනි

  • @jayanisamanthika549
    @jayanisamanthika549 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි . සියලු සත්වයො සුවපත් වෙවා ! සියලු දෙනාටම යහපතක් උදා වෙවා !

  • @priyanthikashamali2592
    @priyanthikashamali2592 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සියලු දෙනා ලොව සුවපත් වෙත්වා

    • @jayanijayani691
      @jayanijayani691 3 ปีที่แล้ว

      සුවපත් වේවා!!

    • @siromimalkanthi4363
      @siromimalkanthi4363 3 ปีที่แล้ว

      Budu saranai devi phitai

    • @venithagunarathna554
      @venithagunarathna554 3 ปีที่แล้ว

      Tarwan. Sarnai. Dave. Pehti

    • @nmaindarani1574
      @nmaindarani1574 3 ปีที่แล้ว

      වටිනා දේශනයක් සෑම පළාතකටම අදාළයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

    • @janakijanaki9226
      @janakijanaki9226 3 ปีที่แล้ว

      Theruwan saranai dewi pihitai 🙏🙏🙏

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සත්‍යයම දේශනාවක් අද කාලේට ගැලපෙන දේශනාවක් අැත්තමයි. ඔබතුමාගේ බුද්ධියට මෙ අන්ධ පාලකයන් ගෙ අැස් කවදාා අැරේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි
    උතුමානනි ඔබතුමාගේ මේ දේශනය ඉතාම කාලොිචිතයි මම පාර්තනා කරනවා මේ දෙශනය රටකරවන බලදාරින්ට මේ දේශනය අහන්න ලැබේවා මේලෙසට රට වැසියන් කිුයාකලොත් මේ අපේ මවුබිම නැවතත් සුන්දර රටක් වේවි
    ඔබතුමා මෙලොවට ඡනිතකර හැදු වැඩු දෙමාපියන්ට උතුම්නිර්වාන සුවයම වේවා
    සැමසත්හට සෙත්වේවා
    විශ්වයම සුවපත් වේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว

    අවූරුදු 30 පමන ඉහත මට මතකයි කතරගම යන විට උදේට කන්න නතරකරනව මොරටුව මල්ලිකා බේකරිය. උනු උනු බනිස්, කිරි තේ. අමතක නොවන සුන්දර අතීතය. 😊😊
    සමාජය හරි මගට ගන්න ඔබතුමා ගන්න උත්සාහයට අපේ ස්තුතිය!
    තෙරුවන් සරණයි, දෙවි පිහිටයි. 🙏🙏🌸🌸

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kudagamagesumith238
    @kudagamagesumith238 3 ปีที่แล้ว +2

    බොහෝම පින් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 ปีที่แล้ว +1

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @champi5576
    @champi5576 3 ปีที่แล้ว +7

    🙏🙏තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏

  • @ruvinikanchana5905
    @ruvinikanchana5905 3 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏

  • @dorinperera8591
    @dorinperera8591 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබවහන්සෙට. ඉතාමත් වටිනා වැඩසටහනක් ස්තූතියි .බුදු සරණයි .🙏🙏🙏🙏

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 3 ปีที่แล้ว

    ඔබතුමා ගේ කිසිම වචනයක් අහක දාන්න බැහැ.ඉතාමත් වටිනවා .වැඩිපුර ඉන්නෙ බීරි අලි.ඒකයි දුක.ඔබ සැමට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏