ඔබ සෝවහන් මාර්ගස්ථද? ඔඝ තරණය සිදුවන හැටි, මමත්වයෙන් ගැලවීම හෙවත් විංඥානය අත්හැරීම = ඕඝ තරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 3 หลายเดือนก่อน +4

    ඔබතුමන්ලගේ සාකච්ඡා හරිම කැමැත්තෙන් නොවරදවාම අහනවා..මේ සාකච්ඡාව හරිම වැදගත් ..අප්‍රමාණ පින් ඔබ් සැමට 🙏🎉🙏🎉🙏

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

    • @doreenweerasinghe1299
      @doreenweerasinghe1299 2 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @champaranchigoda3600
    @champaranchigoda3600 หลายเดือนก่อน +1

    I've no words to appreciate this discussion. I await for a discussion because I think it is necessary for us to realise Lord Buddha's Dhamma. Then only the cycle will come to a standstill. 'Sathi' will help us go along the path and to ultimate realization. Meththa 🙏

    • @NTHSAGE
      @NTHSAGE  หลายเดือนก่อน

      Thanks, තෙරුවන් සරණයි!

  • @dahamchethana5784
    @dahamchethana5784 3 หลายเดือนก่อน +4

    දාෂ්ටියක නොපිහිටා. දැණුමේ සැරිසරන්නෙ නැතිව සිත නැමති කැලඹුණු විල දෙස බලා සිටින විට . බලන්නා සහා විල ගැන අවබෝධයක් හට ගනි.

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      ඔබ හරි! පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

  • @MahendraDeSilva-ob6lw
    @MahendraDeSilva-ob6lw 2 หลายเดือนก่อน +1

    Excellent discussion. Very beneficial for all yogis in the path
    Thank you
    My understanding of some of the views expressed in the discussion are as follows
    1. You mentioned that Vinyana creates duality
    In my view it is craving or dislike of the object in the mind, creates the urge that make Vinyana to go into Nama Rupa - project it to outside causing duality
    Isn’t it the ignorance in form of craving , the cause of duality?
    Through Samma ditti one can remove ignorance , then Vinyana will not go back to Nama Rupa
    Paticchchasamuppada cycle will end
    2 when Vinyana has no place to fall on - animitta status or emptiness in absolute form -
    Will the mind connect with universal consciousness or nature, referred by Rupert Spira or Eckhart
    Any connection is appreciated

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      1. Yes, you are correct! As I mentioned, ignorance is the minuscule craving (thirst) level, which is the first step in the Paticchchasamuppada cycle. Duality starts with ignorance and ends when it is absent.
      2. They talk about consciousness/awareness connecting to the universal consciousness rather than the Mind. Vinyana/mind is built upon duality, and it is absent in the emptiness or Animitta state.
      Emptiness, Universal Consciousness, Nirvana, Absolute Truth, Oneness, etc., describe the same experience of awakening or enlightenment. Those words point to the experience of non-self beyond conceptual speculations.
      I appreciate your questions, which would also help others on the path. Thank you!

  • @mahendradesilva3234
    @mahendradesilva3234 2 หลายเดือนก่อน +1

    Thank you for sharing your wisdom and supporting those interested by responding to the queries. In the discussion, a view was expressed that Shutting down of activity of Vinyana is similar to shutting down the television. My understanding on this is as follows. One has to understand with wisdom that objects appearing on the TV are just electrons or pixels, arising and passing away all the time. It is not real, due to ignorance, people react emotionally to movie on the screen. Screen can be compared to Vinyana, things appear and disappear rapidly on the screen. If you touch the screen, you dont get the object, but the glass or roughness. This was explained very well by Ven Katukurnde Nanananda thero in his books. Your comments appreciated.

    • @NTHSAGE
      @NTHSAGE  2 หลายเดือนก่อน

      What appears on the TV screen, e.g., News, Teledrama, etc., is the vinyasa or panchupadaanaskanda (which includes Vinyana). The TV screen itself is your awareness. The Mind (vinyasa) and attention (awareness) are two faculties that we mistakenly consider one. I think the following discussion may help you resolve many of your concerns.
      th-cam.com/video/5Cc_GbSax50/w-d-xo.html

    • @mahendradesilva3234
      @mahendradesilva3234 2 หลายเดือนก่อน

      @@NTHSAGE Thank you for your response. I will go through the link you have provided. Heading of that link makes it very attractive for me, as I always look for Cheto Vimukthi stuff.
      My understanding is Vinyana at animitta level, is just pure awareness or consciousness. Even Rupert spira or Eckhart believes that too. Isn't that like the screen on the TV or movie. Whether movie is there or not, screen will not change. A wise person can watch what is appearing in the screen with the understanding, that he is only watching the screen, and other things are not real.
      Anyway I have to go through your You tube link first, before I make further comments. Your interest in in western spiritual teaches and also original Buddhist sutras along with your meditation practice makes it unique , to provide support to yogis from different spectrums.

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @rpq3192
    @rpq3192 3 หลายเดือนก่อน +2

    උදැල්ලක් ගෙවෙනවා වගේ සිදුවෙන දෙයක්.එකවර දෙයක් වෙන්නේ නෑ .

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

  • @chandimamalkanthi8316
    @chandimamalkanthi8316 หลายเดือนก่อน +1

    රාග ද්වේශ මෝහ සිතිවිලි වලින් අයින් වෙනවා මිසක් සිතුවිලි නැතුව ඉන්න බැහැ නේද.මට එය පැහැදිලි කරන්න.

    • @NTHSAGE
      @NTHSAGE  หลายเดือนก่อน +1

      සිතිවිලි නැතුව ඉන්න පුලුවන්. උදාහරනයක් ලෙස අපි භාවනාවේදී සිතුවිලි වලින් තොර වී අපේ අධ්‍යාත්මය තුල ජීවත් වෙනවා. ඒ භාවනාවේදි විතරක් නොව සාමන්‍ය ජීවිතයේදීත් කලහැකියි, එවිට සිතුවිලි ප්‍රයොජනයට ගන්නවා මිස සිතුවිලි මත ජීවත් වෙනවා නොවෙයි. සිතිවලි වලින් ලොභ/රාග, ද්වේශ, මෝහ මැඩ පවත්වන්නට බැහැ. බලෙන් කලත් ඒවා ආයෙත් මතුවෙනවා. ඒවා නැතිවීමට අවශ්‍ය වාතාවරණය (සීල, සමාධි, ප්‍රක්ඤා) අපතුල අතිකරගත යුතුයි. එවිට එවා ( රාග, ද්වේශ, මෝහ ) ඉබේම ක්ෂය වී යනවා. තෙරුවන් සරණයි!

    • @chandimamalkanthi8316
      @chandimamalkanthi8316 หลายเดือนก่อน

      ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @rpq3192
    @rpq3192 3 หลายเดือนก่อน +2

    චක්කුධාතු,,,චක්කුරූප ධාතු,,,චක්කු ව්ඣාන යන 3න් මුල් 2න් නැවතුනහම හරි.පේනවා,නමුත් දකින්නෑ.හරි සරලයි ඒක.

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි!

  • @PathminiNilaweera
    @PathminiNilaweera 3 หลายเดือนก่อน +2

    මඩගොහොරුවෙන් උඩට පැමිණි මම තමයි සෝවන් වීම විකසිත වීම ඉබේමසිදුවඑවෙනවා නේද

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      ඔබ හරියටම හරි! මඩවගුරෙන් (පුහුදුන් කමින් ) පමනක් නොව වතුරෙනුත් (සිත/විංඥානය/මමත්වය ) ඉහලට පැමිනීම සෝවහන් සහ ඉන් පසුව වන මාර්ගඵල පිබිදීමයි. දුකින් මිදෙත්වා!

  • @palagasinghekodetuwamkuara9385
    @palagasinghekodetuwamkuara9385 3 หลายเดือนก่อน +1

    Karanna deyak ne nokara ennat epa sir ska needs teruma

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

  • @maithresenanayake7328
    @maithresenanayake7328 3 หลายเดือนก่อน +1

    Othana kiyanna nikan edimak akiyanna mana sen aenwa edimae oka lasi na karanna ok kisiwak nokara sitimae

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      ඔබ හරි! පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

  • @be_positive807
    @be_positive807 3 หลายเดือนก่อน +1

    සම්පූර්ණ සාකච්ඡාව අහන්නෙ කොහොමද

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      මෙසේ පලකරන්න්නේ සම්පුර්ණ සාකච්චාව මයි. පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

    • @PathminiNilaweera
      @PathminiNilaweera 3 หลายเดือนก่อน +1

      මඩ ගොහොරුවෙන් පලම්මුවෙන් පොහොට්ටුව උඩටගතයුතුයි පෙති විකසිත වීම ඉබේම සිදුවෙලා යනව සෝවන් වීම මඩෙන් උඩට පැමිණි මම යි

    • @be_positive807
      @be_positive807 3 หลายเดือนก่อน

      @@NTHSAGE තෙරුවන් සරණයි

  • @skumara.nba8103
    @skumara.nba8103 3 หลายเดือนก่อน +2

    විපාක විංඥානය ප්‍රශ්නයක් නෙමෙයි නේද,පංච උපදානස් kandaye විංඥානයේ නේද ප්‍රශ්නේ තියෙන්නේ, විපාක විංඥානය සමාන වෙනවාද දැක්කොත් දැක්කා වෙන්න

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน +1

      ඔබ හරි! පහත දක්වා ඇති කලින්කල සාකච්චාව ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතමි. තෙරුවන් සරණයි!
      th-cam.com/video/8HU6DDQnh7k/w-d-xo.html

  • @rpq3192
    @rpq3192 3 หลายเดือนก่อน +1

    නිරෝදය දැක්කහම සුද්ධ කරන්න දෙයක් නෑ නේද?නිරෝධයමයි.එකවර එක සිතුවිල්ලයිනේද?

    • @NTHSAGE
      @NTHSAGE  3 หลายเดือนก่อน

      ඔබ හරි, සැම විටම සිතුවිල්ලක් පමනයි, තෙරුවන් සරණයි!