ඔබ මෙතෙක් නොඇසූ හෙලිදරව්වක්.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2022
  • ඔබ මෙතෙක් නොඇසූ හෙලිදරව්වක්.. | Deegoda Kumara |
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #spiritualawakening
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 376

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 ปีที่แล้ว +18

    කුමාර මහතා ට ,දෙව් සුව පිරිස ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @Thusitharohan
    @Thusitharohan 11 หลายเดือนก่อน +4

    ඉතාම මනහරයි.ඉතාම සත්‍යයි .ඔබ තුමා මතු බුදු වේවා .🙏🙏🙏🙏

  • @indranivijitha5672
    @indranivijitha5672 ปีที่แล้ว +11

    කුමාර මැතිදුනි මා ඉතාම ඕනකමින් මෙයන වැඩසටහන බලන ගමන් හිතට දැනෙන සුවය අතිමහත්, සිත්සුවය වැඩසටහන දෙවැනිවතාවතාවට ගෙනයන්න,

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +11

    ඝරු උතුමාණෙනි මෛත්‍රියෙන් ප්‍රශ්න විසඳා ගැනීමට ඔබතුමා අපට ලබාදුන් ලබා දුන් උපදේශය ට අපි ඔබතුමාට තුතිපුදන්නෙමු ඔබතුමා සුදු අම්මා ඇතුළු ශුද්ධ වූ දේශයේ සියලුම දෙනාට බුදු සරණයි.

  • @cffffg3420
    @cffffg3420 ปีที่แล้ว +12

    🙏🙏🙏 මම පසු ගිය වැඩ සටහන් වලින් මගේ ලෙඩරෝග සුව කරගත් හා සිත ගත සුවපත් කරගන්න හුරු වෙන කෙනෙක් හිස නමා මා ඔබතුමාට ගවුර කරමි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @cffffg3420
    @cffffg3420 ปีที่แล้ว +8

    අනේ ඇත්තමයි මම දවස ගානේ බේත් බීවා පපුවේ දැවිල්ලට අවුරුදු ගානේ මට හොද උනේ නැ ඔබතුමාට නිදුක් නිරෝගී සුවය තව වැඩි වෙන්න එක දුරස්ත සෙවා වැඩ සටහකින් සුව උනා විතරක් නෙවෙයි නිතරම හැදෙන ඔලුවේ අමාරුව මගේ ශරීරයේ රෝග සුව උනා ඔබතුමාට බොහොම පින් ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +7

    ඒ දෙදෙනාට ලැබූ උපන් දිනය සුබම සුබ උපන් දිනයක් වේවා දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවය ලැබේවා ..අපේ පියතුමානන් සුදු අම්මා සහ දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනින් නිදුක් නිරෝගි සුවය දීර්ගායුෂ ලැබේවා දෙවි පිහිටයි .දෙවියන්ගේ ආරක්ෂාව නොඅඩුව ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +20

    ස්තුතියි! තෙරුවන් සරණයි! සියලුම දෙනාට ඇත්ත තේරුම් කර දීම සඳහා කුමාර මහතා විශාල කැපකිරීමක් වෙහෙසක් දැරීමෙන් අපටලබා දෙන යහපත් දැනුම පරිභෝජනයට ගනිත්වා. . . ! විශ්වයේ ගුරු. . . ! ! !

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 5 หลายเดือนก่อน

      තමාගේ හදවත් ස්වභාවයන්, විවිධ ශක්තීන් මත වෙනස් කල හැකි ආකාරය , තමාගේ වයිද්‍ය වරයා තමාම ලෙස විශ්ව ශක්තීන් පුරුදු කොට මනසේ පෙරලියක් මගින් සුවකල හැකියි .මෙය අසන ගමන්, මට වද දුන් අසහන කාරි වේදනාවක් ම දුරු කළා විශ්ව ආචාර්ය භවතනි. ඔබ ගැන් ලියන්නට මා අපොහොසත් ය. මගේ භාශා ඦානය මදිය කමන්න.ගුරු තුමනි.ඔබ් අපට එවූ දෙව් ප්‍රභූන්ට කුසල් පුදමි.මිනිස් ප්‍රජාව මේ ඦාණය දැක ,දැන හැන්දින වේදනාවෙන් මිදෙත් වා. ගුරු තුමා ඇතුලු සංසදය ට මගේ උත්තරීතර , උත්ත්මාචාරය ,බුදු සරණ දෙව් පිහිට 🙏❤

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    දෙව්පියාණනි ඉතාම මිහිරි දේශනාවකි නිවරිදිව වේදනාවෙන් මිදී සමනය කරවීමට නිවරිදි උදාහරන සහිත ව්වරනයකි පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් පිං ඇති අයගේ සියලු දෙනාටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @cffffg3420
    @cffffg3420 ปีที่แล้ว +30

    උතුමානනි ඔබතුමාට බොහොම පින් සිත ගත සුවපත් කරගන්න ඉතා වටිනා දේශනා ඉදිරිපත් කරනවට ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 .සියලු සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 ปีที่แล้ว +18

    මෙ වගෙ ක්‍රම කියලා දෙන එක්කෙනායි ලන්කාවට ඉන්නෙ. මෙතුමාව අපි රකින්න්න ඔනෙ. ❤️

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි...!!! මගේ ගුරුතුමන්,සුදු අම්මා
    ඇතුලු දෙව් සුව පවුලේ සියලු දෙනාටම.

  • @renuwijesena538
    @renuwijesena538 ปีที่แล้ว +21

    ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා 🙏❤බොහොම ස්තුතියි 🙏❤ඉතාමත් වටිනා දේශනාවක්🙏❤ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී න් හට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏❤තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏❤💐💐💐💐💐

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ,කුමාර මහත්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට .සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..උතුම් .වැදගත් දේශනාවක් ..කුමාර මහතාණනි හැමදාමත් වගේම.🙏🙏🙏

  • @thathsarani8653
    @thathsarani8653 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි 🙏🙏 වටිනා උපදෙස් අපිට ලබාදී අපේ ජිවිත සුවපත් කරන කුමාර මහතා නිදුක් නීරෝගී වෙත්වා 🙏 🙏 මෙම වැඩසටහන් අපිට ඉදිරිපත් කරන්නාවූ දෙව්සුව සේවා අංශයේ සියලුම දෙනා නිදුක් නීරෝගී වෙත්වා🙏 🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +3

    දීගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට .තෙරැවන් සරණායි.දෙවිපිහිටයි🙏🙏🙏🙏🌻💮🌸🏵️🌹🥀🌺🌷🌱🌲🌳🌴🌵

  • @samanthapushpakumara8196
    @samanthapushpakumara8196 ปีที่แล้ว +1

    ගුරැපියානනිඔබතුමාඇතුලුදෙවි සුවපවුලේසියලුදෙනාමසුවපත්වේවානිරොගිවේවා දිඝායුවේවා...

  • @pradeepaperera3862
    @pradeepaperera3862 ปีที่แล้ว +2

    මෙවැනි හරවත් වටිනා දේවල්
    ගුරුමුෂ්ටියකින් තොරව කියාදෙන
    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා.
    🙏🙏🙏🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏පියාණනි අද දින අනුග්‍රහ දායකත්වය ලබාදුන් පිංවත් සියළු දෙනාගෙම සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවෙිවා නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙිවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐❤️❤️

  • @egnpkarunarathna9307
    @egnpkarunarathna9307 ปีที่แล้ว +2

    ඔබතුමා කියන විදිහට මම කරන්වාමගෙ වෙදනව නැති වෙලා තියනවා එක සත්‍යයකි ඔබතුමා ට හුගාක් පින්

  • @p.meewala1211
    @p.meewala1211 3 หลายเดือนก่อน

    මම දිනපතාම ඔබතුමා ගේ දේශන අහනවා.
    මට විශාල සුවයක් ලැබෙනවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +5

    බොහෝ නොදන්නා කරුණු දැනගත්තා. ඔබතුමාට බොහොම පින්!!!

    • @mallikajayasekara2460
      @mallikajayasekara2460 ปีที่แล้ว

      සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කුමාර මැතිදුන් ගෙ ජීව ප්‍රධාන සක්තියෙ බලය ලැබේ වා

  • @nuwannishantha1861
    @nuwannishantha1861 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි🌹

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    දීර්ගායුශ වේවා .නිරෝගි සුවය ලැබේවා උතුම් පියානන්වහන්සේ ට......

  • @sarathekanayake240
    @sarathekanayake240 ปีที่แล้ว

    දෙව්සුව දේශයේ නියමුවාණෙනි, තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !! ඔබතුමාට .

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +3

    දිව්‍යමය තේප්සින්ඛැඛලේවා
    දිව්‍යමයඅ යු ලබා සියලු දෙනාටම
    සුවපත් කරත්වා

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว +1

    බොහොමයක් පිං අවවාද අනුශාසනා වන්ට අපට ඇති එකින් එක ගැටළු නිරාකරණය වෙනවා බොහෝ පින් අත්වේවා තෙරුවන් සරණයි සියලුම දෙවයනගේ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    🙏🙏🙏නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දෙව්සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @jdbdbviehevev1138
    @jdbdbviehevev1138 ปีที่แล้ว +5

    අපගේ ගුරු පියාණන්ට මුලින්ම මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunakumudini4550
    @yamunakumudini4550 ปีที่แล้ว

    ගෞරවණීය ඔබතුමාට මාගේ නමස්කාරය වේවා !🌹🙏🙏🙏🌹

  • @mayurigamage3741
    @mayurigamage3741 ปีที่แล้ว

    ඔබ තුමාත් ජිවක වෙදමහතාමයි වෙන කවුරුවත්නම් නෙමෙයි දෙවියන්ටත් බොහොම පින් අපිටත් මුනගැස්සුවාට ගැස්සුවාට

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 10 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +3

    සියලුම දෙනාගේ රෝගී තත්ත්වයන් ඉක්මනින් සුව කර ගන්ඩ හැකියාව ලැබේවා !තෙරුවන් සරණයි !මම ඉන්නේ රඹුක්කන 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge ปีที่แล้ว

    ඔබ තුමාගේ desana nisa සියලු දෙනාම hithe senasille jewath වෙනවා . ඔබ තුමා ඇතුළු deu සුව පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා ❤

  • @nadekayh966
    @nadekayh966 ปีที่แล้ว +1

    තෙරුවාන් සාරානායි දෙව් පිහිටායි අපිට වාටිනා දෙවාල් කියා දෙන ඔබ තුමාට බොහොම පින් පින්වත් ඔබ තුමාටාත් සුදු අම්මාටත් දිර්ගායුශ ලැබේවා දෙව් සුව පවුලේ සියාලුම දෙනාටත් කාර්ය මාන්ඩලේ සියාලුම දෙනාටත් ලාක්වාසි සියාලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සාරානායි දෙව් පිහිටායි 🙏🙏🙏

  • @NadikaKunari-be7lb
    @NadikaKunari-be7lb 9 หลายเดือนก่อน +1

    තේරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ඇතුලු සුදු අම්මාටත් කාර්ය මන්ඩලේටත් දෙවු සුව පවුලේ සියලු දෙනාටත් සුබම සුබ දවසක් වෙවා ❤❤❤❤❤

  • @amilaharshana9601
    @amilaharshana9601 ปีที่แล้ว +2

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌸🌸🌸🙏🙏🙏

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 4 หลายเดือนก่อน

    ඔබයි රම්‍ය 🌙 කිරණඝන අන්දකාරේඔබයි සූර්යහිරු කිරණගිම් හානකාලේ

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ දෙවි පියාණෙනි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @malisamarakoon7126
    @malisamarakoon7126 ปีที่แล้ว

    සියලු දෙනාටම යහපත් සිතිවිලි ඇති කරගෙන මෛත්‍රී හැඟීමෙන් රෝග සුව කර ගැනීමටදැනුවත් කළ ඔබතුමාගේ ශක්තිය බලය තව තවත් වර්ධනය වේවා!

  • @indikaajantha1416
    @indikaajantha1416 ปีที่แล้ว +17

    නොබෝ දිනකින් කුමාර මැතිදුන් සියැසින් දැක ගනු රිසියෙන් බලාසිටිම්
    තව නොබෝදිනයි.දින නැවතී ඇතිදැයි සිතට දැනේ.🙏🙏🌹🌹 තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!🙏🙏🌹🌹

  • @swarnaranjani8915
    @swarnaranjani8915 ปีที่แล้ว

    වෝම් නමෝ ග්‍රි්‍ බුද්ද බගවා ජය ජය සිද්දි එ්හි එ්ස්වාහා

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 6 หลายเดือนก่อน

    පැටව් බිහිකිරීමට සිටිය බැල්ලක් තමයි වේදනාවෙන් ඇඩුවෙ ඔබතුමාගේ ආශිර්වාදය මහන්සියේ ප්‍රතිඵල අද අත්වින්දා ඒ පිං ගුරුදේවයනි ඔබතුමාට අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 6 หลายเดือนก่อน

    දේශනා කළ ධර්මය සත්‍යයක් අද පැටව් බිහිකිරීමට උදේ පාන්දර අඩනව ඇහුනා අහන් ඉන්න හරිම අමාරුයි හිතට ලොකු වේදනාවක් ඇති වුණා ඒ ආව හැගීමෙන්ම වේදනාව නැතිවෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කළා ඊටපස්සේ ඒඇඩීම නතර උනා අනේ බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගුරුපියානණි මටත් ලොකු සතුටක් දැනුණා පියාණනි දිගාසිරි වේවා තෙරුවන් සරණයි සියලුම දෙවි දෙව් පිහිටයි

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว

    මේව කියල දෙනවට කොහොම පින් දෙන්නද මන්දා.බුදු සරණයි ඔබ තුමාට !!!!!!!!!

  • @ramyaperera6675
    @ramyaperera6675 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට .බෝහොමපිං සුදුඅමිමාටත් කාර්යමණ්ඩලයට ස්තුතියි .සියලු දෙනා ලොව සුවපත් වෙිවා .❤️

  • @chandralathaedirisinhe780
    @chandralathaedirisinhe780 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏❤️ කුමාර මහතාගේ අද්‍යත්ම්ක බලයෙන් සියලු රොගින් නිරොගි වේවා

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 หลายเดือนก่อน

    ගුරු පියානනි මම නිතරම ආශිර්වාදය ලභා ගන්න වා එහෙත් මාගෙ පපුවෙ වෙදනා ව තාම තියනව එහෙත් සියලු රොගින් සුව පත් වෙත්වා කියා මම ප්‍රර්තනා කරන වා මම එනකොට ගෙනාව දෙයක් නැත යනකොට ගෙනියන දෙයක් නැත සිත පමනක බවගාම් වෙයි එම නිසා සිතයි දියුනු කල යුත්තෙ එය ඔබතුමා ගෙ දෙසනවලින් කර ගත හැක ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 8 หลายเดือนก่อน

    සියලු ලෝක වාසීන් සුවපත් කිරීමට දැනුවත් කිරීමට නීරෝගී සුවය ලබා දීමට ඔබතුමා කරන සත්කාරය දීර්ඝායුෂ ලැබීමට හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්

  • @hireshapranadi7765
    @hireshapranadi7765 7 หลายเดือนก่อน

    බොහොමයක් පින් පියානනි ,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!! ඔබතුමාට තිබෙන සියලු බාදාවන් නැති වේවා !!!

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි දීර්ඝායුෂ සුවයම වේවා ජයශ්‍රිමහ බෝ සමිදුන්ගේ ආශිර්වාදය වේවා ආදරණීය ගුරුපියානණි

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! වටිනා දේ කියා දෙන ඔබ තුමාට බොහොම පිං දිර්ඝඅයු ලැබේවා !!!

  • @s.m.damayanthi5902
    @s.m.damayanthi5902 ปีที่แล้ว

    අපගේ Gurupiyanani obata mama නමස්කාර කරමි 🏵️🏵️🏵️🏵️

  • @renukafernando1833
    @renukafernando1833 ปีที่แล้ว

    Oba tuma sudu amma dawisuwa paulie සියලු danta niduka නිරෝගී සුවය labiwa 🙏🙏🙏🙏🙏 taruwan sarnani Dave piheti oba tumata දීර්ඝ you වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sumithamunasinghe2662
    @sumithamunasinghe2662 ปีที่แล้ว

    මම අනුගමනය කරන විදියක් තියෙනවා, වේදනාවක් එනකොට සිහියෙන් වේදනාව එනහැටි හිත රිදෙන හැටි තවතව වැඩි වෙන හැටි සියුම් වේදනාවල් අද්‍යනය කරන කොට වේදනාව ඉබේම නැතිවෙනවා. සිත රිදෙන විදියත් එක්කම කරන්නෙ. මගේ අදහසක් විතරයි. කුමාර මහතාගේ ක්රමයඉතාම ත් හොදයි. භාවනාවත් දියුණු වෙනවා.
    මට හිතෙන්නේ වක්රව මෛත්රියද මට තේරෙන්නෑ.
    කුමාර මහතා ඇතුළු දෙව්සුව පවුලට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @janakeewijenayake7434
    @janakeewijenayake7434 ปีที่แล้ว +1

    අපේ ඉසිවරයානන්ට දීර්ගායු සම්පත් ලැබේවා රට වැසියනුත් ලෝ වැසියනුත් නීරෝගිවේවා නීරෝගිවේවා නීරෝගිවේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @sujeewasampath2063
    @sujeewasampath2063 ปีที่แล้ว

    Obatumata maha දැනුම් සම්භාරයක් tiye .matu budu වේවා කුමාර මහතා 🙏🙏🙏🙏🙏🙏🌎🙋 🇱🇰

  • @nandithf
    @nandithf ปีที่แล้ว +2

    අදත් ඉතාමත් වටිනා කරුණු රැසක් සරලව වටහාගත හැකි ලෙස පැහැදිලි කලා. තවත් මෙවෙනි වටිනා දේශනා ඉදිරි වැඩ සටහන් මගින් බලාපොරොත්තු වෙම්.
    ඔබ තුමට ඇති සියළුම නීතිමය බාදක දුරු වේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hansi14
    @Hansi14 ปีที่แล้ว

    ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🌼

  • @dilkimayadunna4089
    @dilkimayadunna4089 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබට බොහොම ස්තූති බොහොම පිං . සියලු සත්වයන්ගෙ හදවත් මෛත්‍රියෙන් පිරේවා 🙏🙏🙏🌷🌼🌷🌼🌷🌼

  • @sujeewasenavirathna3040
    @sujeewasenavirathna3040 ปีที่แล้ว

    ඔවි මමත් සිතට දුකක් ආ විට මිහිරි සංගිතයක් අහලා දුක තුනි කරගෙන තියෙනවා එය සත්්‍යක් ඔබ තුමාගෙ දේශනා අහන්නෙ හරිම ආසාවෙන් මගේ ජිවිතය සාර්ථකත්වය කරා ගෙනියන්නෙ ඔබතුමායි ඔබතුමාටක් සුදුඅමිමටත් කාර්්‍ය මන්ඩලෙ සියලු දෙනාටත් නිදුක් නිරෝගි ආයු වර්දනය වේ‍වා… තෙරැවන් සරනයි💐🙏🙏🙏🙏

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 4 หลายเดือนก่อน

    ඔබ තුමාට දීර්ඝායු ල බේවා"!!!!❤❤❤❤❤

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว +1

    මෙවන් වටිනා දේශනා වලින් අපිව දැනුවත් කර අපේ ගත සිත සුවපත් කරන්න ගන්න වෙහෙසට ඔබ තුමා ඇතුළු දෙවුසුව පව්ලේ සැමට ගොඩක් පින් .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කළාට මම සහමර වෙලාවට ලෙඩක් හැදුනම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විදපු දුක සිහිපත් කරනවා ඒ වෙලාවට වේදනාව නැතුව යනවා හැබැයි නිවැරදි අවබෝධය ලැබුනේ අද ඔබතුමගේ දේශනයෙන්.
    ඒ වගේම මට ප්‍රස්නයක් තියනවා මට‍ ප්‍රශ්නයක් අහම මම දෙවියන්වහන්සේට යාඤාකරනවා එතකොට ශුද්ධ ලියවිල්ලකින් හරි කාගේ හරි දේශනයකින් හරි සිහිනයකින් හරි මට දැනෙන්න සලස්වනවා පිළිතුරු ලබා දෙනවා. මම ඒවා සමහර විට තව අයට ලියා යවනවා උපදේශයන් නිසා පොතෙන් ගත්ත කියලා ලියන්නේ නෑ ඒක මට ලැබුණු පණිවිඩයක් නිසා ඒක වචනය සොරකම් කිරීමක් වෙනවද? මේ ගැන පහදා දෙන්න ස්තුතියි දෙවිපිහිටයි!

  • @user-rs2gm8kb7b
    @user-rs2gm8kb7b ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි කුමාර මහත්තයාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏දෙවි පිහිටයි

  • @Sathyalakshmee
    @Sathyalakshmee 10 หลายเดือนก่อน +1

    මතුගම හර්ෂ චන්දිම සත්‍යලක්ෂ්මී වන මමත්, ඩිනෙල්ෂා ඉදුවරී මගේ එකම දියණිය ත්, සැමදාම දෙව් සුව පවුලේ සාමාජිකයන් වෙමු. දීගොඩ කුමාර මහත්මා, සුදු අම්මා, ඇතුළු සියලු සත්ත්වයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිට යි .ලෝ වාසී සියලුම දෙනා සුව පත් වේවා නිරෝගී වේවා .🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +4

    උතුම් බොසත් උතුමාණෙනි ඹබටත් සුදු අම්මාටත් නිදුක් නිරෝගී දිර්ඍයුෂ ලැබේවා ඉතාමත් වැදගත් දෙසනාවක්.බොහොම.පී.ස්තුති.තෙරැවන්.සරනයිදෙවිපිහිටයි

  • @sajeedolamulla27
    @sajeedolamulla27 ปีที่แล้ว

    ඉතාම සතුටක් දනවපු දේශනාවක්. තෙරුවන් සරණයි උතුම මහත්මයණනී🙏

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 หลายเดือนก่อน

    දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @amarkoongayan3044
    @amarkoongayan3044 ปีที่แล้ว

    ස්තුතියි ,ස්තුතියි ,ස්තුතියි ,...ඔබ තුමාට....

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 5 หลายเดือนก่อน

    ඔබතුමා ට පින් සිදුවේවා... මට‍ තිබුන විශ්විය භා වනා ගැටළු වට සාර්ථක විසදුමක් ලැබුනා.. තෙරුවන් සරණයි.. 🙏🙏🙏

  • @crishtimariida7712
    @crishtimariida7712 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පින්සිදුවේවා මම දැක්කා භාවනාවෙන් සිතදියුනු කල කොටසක් එකතු වෙලා එතන වයිද්‍ය වරයෙක් හිටියා එයා මේසැත්කම් කරලා පෙන්නුවා එයාලා කියනවා සිත එතනින් ඉවත් කරා කියලා කුමාර මැතිදුනි මේ වේදනා නැතිකරන විදිය තවදුටත් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි

  • @ranjanimunasinghe-im7fz
    @ranjanimunasinghe-im7fz หลายเดือนก่อน +1

    Oba thuma ethulu dewsuwa pawle siyalu denata pin ath wewa.wedagath karunu rashiyak denagaththa.

  • @priyanthapathirana4530
    @priyanthapathirana4530 ปีที่แล้ว

    මෙි කරැනු ඉතා වදගත් දෙවි සුව පවුලේ සාමාජිකන් පිලිපදිත්වා ⁣තෙරැවන් සරනයි

  • @anushashivanthi5396
    @anushashivanthi5396 ปีที่แล้ว

    තිස්තුන් කෝටියක්වූ දෙවි දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ තුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබී යහපතක්ම වේවා !!! ඔබ තුමා මගේ ජීවිතයට ලැබුණු උසස්ම ගුරුවරයයි.. ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!!! 🙏🙏🙏❤️❤️❤️

  • @rashminavoda9485
    @rashminavoda9485 ปีที่แล้ว +1

    ගොඩාක් පින් උතුම් ගුරු පියානෙනි🙏🙏.

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .සැමට යහපතක්ම වේවා ....

  • @nishantharupasinghe7050
    @nishantharupasinghe7050 ปีที่แล้ว

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අද වැඩ සටහන වෙනුවෙන් අනුග්‍රහය ලබා දුන් ඒ පින්වත් පවුල වෙනුවෙන් ඔබ තුමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනාට ලක් වාසි ලෝක වාසි සියලු දෙනාම නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ වේවා ..ඔබ තුමා ගෙ දේව ආශිර්වාද නිරන්තරයෙන් ලැබේවා sri මහා baddra කාලී දේව මෑණියන් ගෙ පිහිට ඔබ තුමා ට ලැබේවා රෝගී වෙලා ඉන්න අයට පිහිටක් වෙන්න .ඔබ තුමා ට සසරගත නිවන් අවබෝධ වෙන්න මේ කරන්නා වු පින් ලැබේවා 🙏🙏🙏🙏

  • @nadeekadilrukshi1672
    @nadeekadilrukshi1672 ปีที่แล้ว

    ස්තූතියි පියාණෙනි තෙරුවණ් සරණයි දෙවි පිහිටයි පියාණෙනි

  • @nuwanmilinda2385
    @nuwanmilinda2385 ปีที่แล้ว

    දෙවි සුව පවුලේ සියලුම දෙනා ගේ සියලුම රෝග අබාධ සුවපත් වෙිවා. දීයගොඩ මාමා ඇතුලුව දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 ปีที่แล้ว

    කුමාර මහත්තයෝ, සුදුඅම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට ආදරෙයි ආදරෙයි ගොඩක් ආදරෙයි වෙනද වගේම. වටිනා උපදෙස් අරන් අදත් අප වෙනුවෙන් ආවට ගොඩක් පිං ඔබ සැමට 🙏❤️

  • @geethagunasekara4278
    @geethagunasekara4278 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.දෙව්සුව සෙවා කාර්ය මණ්ඩලයේ සියලෝම සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලබත්වා.සියලු මිනිස් සිත් සතන් සංවර වේවා.විශ්ව ශක්තිය තුලින් ලෝකවාසී සියලු සත්වයන් සුවපත් වීමට නම් ධර්මානුකූල ජීවිතය ක් ගත කල යුතු ය.

  • @MuniDasa-kt1kk
    @MuniDasa-kt1kk 4 หลายเดือนก่อน

    ඉරකි ඔබ මට සඳකි ඔබ මටකිසිදු කී සී විට

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 4 หลายเดือนก่อน

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤

  • @RuwanPrasad-xg8ii
    @RuwanPrasad-xg8ii 2 หลายเดือนก่อน +1

    kumara mahata atulu deusuwa paule siyalu denata teruwan saranai.

  • @inoshahettige5314
    @inoshahettige5314 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් කුමාර මහත්තය

  • @vikifernando8812
    @vikifernando8812 ปีที่แล้ว

    කුමාර මහතා ඔබට තෙරුවන් සරණයි !මෙවන් දෙසන ලබා දෙනවට !ගොඩක් පින් !

  • @amithadesilva7326
    @amithadesilva7326 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සාමාජිකයන් සියලුම දෙනාට.සියලු දෙනාගෙ සියලු රොග සුවපත් වේවා.

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 ปีที่แล้ว +2

    ගුරු පියාණෙනි බොහොම පින් .බුදු සරණයි දෙවි පිහිටයි ,නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏👍❤️

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාගේ දේශනයට සහ දැනුවත් කිරීමට. ඇත්තටම වටිනවා.
    ඔබතුමා කියනකොට තමයි තේරුණේ ජීවත්වනකොට එන ප්‍රශ්න හමුවේ ඒවාට අවදානය දෙන්නේ නැතිව සද්දහමට අවදානය දුන්න නිසා එම ප්‍රශ්න තියෙනවද නැද්ද කියලාවත් දන්නේ නැ. ඒක ඉබේම සිදු වු දෙයක්. හරිම සැහැල්ලුයි දැන්. ඒ වගේම තමයි බුදුගුණ ගීයකට සවන්දෙනකොට පුදුම නිවීමක්. ඒවා වචනයෙන් කියන්න බැ. දැනෙනවා. ඒ වගේම මදුරුවෙක් කනකොට වුනත් එයාව එලවන්නේ නැතිව එයාගේ වැඩේ කරගෙන යන්න දී ඒ වෙලාවට වෙනත් දෙයකට අවදානය දුන්නහම මදුරුවා කෑවද කියලාවත් දන්නේ නැ. රිදෙන්නේ නැ. මදුරුවා කන වෙලාවට එලෙව්වොත් ගොඩාක් රිදෙනවා.
    මෛත්‍රි සහගත වීම කොතරම් නම් ප්‍රයෝජනවත්ද.. නොදැනුවත්වම හරි කරලා තියෙන්නේ හරි දේ නිසා නිහතමානී සතුටක් නැතුවාම නොවේ. ඒත් ආඩම්බරයක් නැ. ගුරුතුමාගේ ඇසුර ලබන්නට අපි සැබවින්ම භාග්‍යවන්තයෝම. දශමයෙන් දශමය ආලෝකයමයි සොයා යන්නේ. ගොඩාක් ස්තුතියි. ඔබතුමා ඇතුලු දෙව්සුව කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගි සුවය ලැබේවා! සියලු යහපත් අදිෂ්ටාන සඵල වේවා!!! බුදුසරණයි. දීර්ඝායුෂ වේවා🙏🏻💐

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 10 หลายเดือนก่อน

    දෙවුසුව .පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @Lakpriyan
    @Lakpriyan ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමා කියලාදෙන සියල්ල ඇත්ත.වේදනාවෙන් ගතවෙන කාලසීමාවක් මගේ ජීවිතෙත් ගෙවමින් යන්නෙ.මේ ඔවදන් මට මහගු බෙහෙතක්.තෙරැවන් සරණයි ඔබ තුමන්ට..🙏

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනා හරවත් දේශනාවක්....ඔබතුමාට ගොඩාක් ස්තූතියි....🙏🙏🙏