- 338
- 144 638
Kalyanamithra-group
United States
เข้าร่วมเมื่อ 23 ก.ย. 2013
The Kalyanamithra Group Discussions channel shares the Dhamma discussion we have completed so far. We have been conducting these discussions for many years and decided to share them with others who are interested in practicing Dhamma.
Related links :
www.Ancientpath.org
www.amazon.com/dp/B0BN2CZCLH
www.barnesandnoble.com/w/explore-within-n-t-hettigei/1130463931?ean=9798823160346
Contact us: admin@ancientpath.org
Related links :
www.Ancientpath.org
www.amazon.com/dp/B0BN2CZCLH
www.barnesandnoble.com/w/explore-within-n-t-hettigei/1130463931?ean=9798823160346
Contact us: admin@ancientpath.org
සැප කොතනද? තමාතුලින් දකින පටිච්ච්සමුප්පාදය. ඔබ පටිච්චසමුප්පාදයේ කොතනද? YOLO නරකද? Why not YOLO?
සැප කොතනද? තමාතුලින් දකින පටිච්ච්සමුප්පාදය. ඔබ පටිච්චසමුප්පාදයේ කොතනද? YOLO නරකද? Why not YOLO?
For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN
මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය.
මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න. පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
සෑම බෞදයකුටම ඉතා ප්‍රයෝජනවත් කරුනු කීපයක්:
* නිවනට මග ප්‍රාතමික භාවනා ක්‍රම
. th-cam.com/play/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM.html&si=OR8A20_wPqdt-msg
• th-cam.com/video/TM3lgIq0NiE/w-d-xo.html
• th-cam.com/video/Y8AyCuwPFco/w-d-xo.html
*ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභීන්:
• th-cam.com/play/PLomCQVJg8lmCv8szlUV4uErkxYZqbcNWA.html
*මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද?
• th-cam.com/play/PLomCQVJg8lmBQXv5uNL8IIMQabQcUhXGC.html
*ආර්‍යෂ්ඨාංගික මාර්ගය
• th-cam.com/play/PLomCQVJg8lmAWQEUL5myEev4Yo8J3GXIV.html
* ආනාපාන සුත්‍රයට අනුව සතර සතිපඨාන වැඩෙන භාවනාව
• th-cam.com/play/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW.html
*බුදු දහමේ ඉතා ගැඹුරු දර්ම කරුනු
•th-cam.com/play/PLomCQVJg8lmBihxXyeklwXOXpwWVar9FT.html
#සම්මා #නිවන #විපස්සනා #ධර්මය #භාවනාව #සිතිවිලි #සිහිය #සිත #රාමුව #නිවීම #නිදහස #සුවය #ප්‍රත්‍යක්ෂය #සොවාන් #අත්දැකීම #අකාලිකය #දුක්ඛ #සත්‍ය #විදර්ශනාව #සමත #භාවනා #විතක්ක #විචාර #ගොයින්කා #කර්මය #eckharttolle #rupertspira #dalailama #එඛර්ට්ටොලේ #ආර්‍යඅෂ්ඨාංගිකමාර්ගය #eightfoldpath #srilankanews #ශ්‍රිලංකා #srilanka #Australia #UK #europe #usa #ramuwa
This video is from our discussion on July 14, 2021. It is in Sinhala. Please subscribe, like, and click notifications to listen to more discussions.
We conduct these discussions remotely via Zoom. These videos are on TH-cam only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points.
Contact Admin@ancientpath.org.
-------Content-----
For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN
මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය.
මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරියේදී පවත්වන සාකච්චා වලට සවන්දෙන්න. පසුගිය සාකච්චාවල ගොනු කිරීම් සදහා පහත ඇති Links උපකාර කරගන්න.
සෑම බෞදයකුටම ඉතා ප්‍රයෝජනවත් කරුනු කීපයක්:
* නිවනට මග ප්‍රාතමික භාවනා ක්‍රම
. th-cam.com/play/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM.html&si=OR8A20_wPqdt-msg
• th-cam.com/video/TM3lgIq0NiE/w-d-xo.html
• th-cam.com/video/Y8AyCuwPFco/w-d-xo.html
*ලොව ප්‍රචලිත මාර්ග ඵල ලාභීන්:
• th-cam.com/play/PLomCQVJg8lmCv8szlUV4uErkxYZqbcNWA.html
*මාර්ග ඵල ලාභියා ගිහිගෙය අතහැරිය යුතුද?
• th-cam.com/play/PLomCQVJg8lmBQXv5uNL8IIMQabQcUhXGC.html
*ආර්‍යෂ්ඨාංගික මාර්ගය
• th-cam.com/play/PLomCQVJg8lmAWQEUL5myEev4Yo8J3GXIV.html
* ආනාපාන සුත්‍රයට අනුව සතර සතිපඨාන වැඩෙන භාවනාව
• th-cam.com/play/PLomCQVJg8lmAfMikXPd4KJ1UgGibJW_sW.html
*බුදු දහමේ ඉතා ගැඹුරු දර්ම කරුනු
•th-cam.com/play/PLomCQVJg8lmBihxXyeklwXOXpwWVar9FT.html
#සම්මා #නිවන #විපස්සනා #ධර්මය #භාවනාව #සිතිවිලි #සිහිය #සිත #රාමුව #නිවීම #නිදහස #සුවය #ප්‍රත්‍යක්ෂය #සොවාන් #අත්දැකීම #අකාලිකය #දුක්ඛ #සත්‍ය #විදර්ශනාව #සමත #භාවනා #විතක්ක #විචාර #ගොයින්කා #කර්මය #eckharttolle #rupertspira #dalailama #එඛර්ට්ටොලේ #ආර්‍යඅෂ්ඨාංගිකමාර්ගය #eightfoldpath #srilankanews #ශ්‍රිලංකා #srilanka #Australia #UK #europe #usa #ramuwa
This video is from our discussion on July 14, 2021. It is in Sinhala. Please subscribe, like, and click notifications to listen to more discussions.
We conduct these discussions remotely via Zoom. These videos are on TH-cam only for the benefit of others interested in the practice of Dhamma. You are welcome to comment on any points.
Contact Admin@ancientpath.org.
-------Content-----
มุมมอง: 540
วีดีโอ
ඔබ පටිච්චසමුප්පාදයේ කොතනද?දලයි ලාමා පෙන්වන පැතිකඩ දෙක සරලව දැකියහැකිද?
มุมมอง 98714 ชั่วโมงที่ผ่านมา
ඔබ පටිච්චසමුප්පාදයේ කොතනද? දලයි ලාමා පෙන්වන පැතිකඩ දෙක සරලව දැකියහැකිද? H. H. Dalai Lama For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව l...
බුදුදහම කොතරම් සරලද? පෙට්‍රල් පෝලිමෙන් මතු උන බුදු දහම. සොවහන් සහ සකෘදාගාමි ආර්යන්ගේ ගුනාංග
มุมมอง 669วันที่ผ่านมา
බුදුදහම කොතරම් සරලද? පෙට්‍රල් පෝලිමෙන් මතු උන බුදු දහම. සොවහන් සහ සකෘදාගාමි ආර්යන්ගේ ගුනාංග. For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලික...
බුදුදහම මෙතරම් සරලද? අතිගරු ගුනරත්න හිමියන්ගේ 97 වැනි උපන්දින දේශනාව. මැද පිලිවෙතේ ඇති පැතිකඩ දෙක.
มุมมอง 1.2Kวันที่ผ่านมา
බුදුදහම මෙතරම් සරලද? අතිගරු ගුනරත්න හිමියන්ගේ 97 වැනි උපන්දින දේශනාව. මැද පිලිවෙතේ ඇති පැතිකඩ දෙක.Banthe G. For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් ක...
එඛාට් ටොලේ නැවත ඉපදෙයිද? අස්මිමාන්නය කුමක්ද? තන්හාව අවිද්‍යාවමද? Eckhart Tolle/දෙවන කොටස10/12/24
มุมมอง 89114 วันที่ผ่านมา
එඛාට් ටොලේ නැවත ඉපදෙයිද? අස්මිමාන්නය කුමක්ද? තන්හාව අවිද්‍යාවමද? Eckhart Tolle/දෙවන කොටස10/12/24 For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම න...
ක්ෂණිකව දකින නිවන තාවකාලිකද?පංචනීවර්ණ ධම්ම නැතිකරන ධ්‍යාන, Dankande Dhammarathana/පළමු කොටස 10/12/24
มุมมอง 1.2K14 วันที่ผ่านมา
ක්ෂණිකව දකින නිවන තාවකාලිකද?පංචනීවර්ණ ධම්ම නැතිකරන ධ්‍යාන, Dankande Dhammarathana/පළමු කොටස 10/12/24 For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. ම...
ශුංඥතාවය නිවනමද? දස සංයෝජන දියවී යන අයුරු. /දෙවන කොටස 4.12.2024
มุมมอง 1.2K21 วันที่ผ่านมา
ශුංඥතාවය නිවනමද? දස සංයෝජන දියවී යන අයුරු. /දෙවන කොටස 4.12.2024 For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදිරි...
කල්‍යාණ මිත්‍රයා කවුද?කුසල පිනද?කෞශල්‍යද?දස සංයෝජන දියවී යන අයුරු, Noble Friend/ පළමු කොටස 4.12.2024
มุมมอง 88721 วันที่ผ่านมา
කල්‍යාණ මිත්‍රයා කවුද?කුසල පිනද?කෞශල්‍යද?දස සංයෝජන දියවී යන අයුරුNoble Friend For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subs...
මමත්වයෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ආනාපාන සූත්‍රයේ අත්දැකීම
มุมมอง 1.1K28 วันที่ผ่านมา
මාර්ග ඵල ලබන්නෙ කොහොමද? මමත්වයෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ආනාපාන සූත්‍රයේ අත්දැකීම For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ su...
බෞද්දයා පංසිල් රැකිය යුතුද? නිහඩතාවය, ආර්ය නිහඩතාවය, Noble Silence
มุมมอง 1.3Kหลายเดือนก่อน
බෞද්දයා පංසිල් රැකිය යුතුද? නිහඩතාවය, ආර්ය නිහඩතාවය Noble Silence For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම නාලිකාව like සහ subscribe කර ඉදි...
සද්ගුරු කියන පංච කාය. විංඥානය සහ ප්‍රඤඥාව. සම්මුති ලෝකයෙන් තොරව ජීවත් වන අයුරු. ඔඝ තරණය. SadhGuru
มุมมอง 1.2Kหลายเดือนก่อน
සද්ගුරු කියන පංච කාය. විංඥානය සහ ප්‍රඤඥාව. සම්මුති ලෝකයෙන් තොරව ජීවත් වන අයුරු. ඔඝ තරණය SadhGuru reveals five dimensions. For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා ම...
කයෙන් ඉවත්වී ජීවත් වීය හැකිද? බුදුන් හෙලිකල දුකෙන් තොර ජීවිතය. Michael Singer's Untethered Soul.
มุมมอง 2.8Kหลายเดือนก่อน
කයෙන් ඉවත්වී ජීවත් වීය හැකිද? බුදුන් හෙලිකල දුකෙන් තොර ජීවිතය. Michael Singer's Untethered Soul. For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම න...
මරණාසන්න අත්දැකීම කුමක්ද? බුදුන් හෙලිකල ක්‍රමවේදය - සති පට්ඨානය තුලින් ඔඝ තරණය..Rupert Spira
มุมมอง 1.7Kหลายเดือนก่อน
මරණාසන්න අත්දැකීම කුමක්ද? සති පට්ඨානය තුලින් ඔඝ තරණය. බුදුන් හෙලිකල ක්‍රමවේද. රූපට් ස්පයිරා. Rupert Spira/Near Death Experience For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන ...
මරණයට භය විය යුතුද? එඛාට් ටොලේ පෙන්වන මරණයෙන් මිදෙන අයුරු. Eckhart Tolle
มุมมอง 4.1K2 หลายเดือนก่อน
සැම ක්ෂනයක් පාසා සිදුවන මරණයට භය විය යුතුද? එඛාට් ටොලේ පෙන්වන මරණයෙන් මිදෙන අයුරු. Eckhart Tolle For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත. මෙම න...
රමාන මහාෂී දුටු ආර්‍යශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක. මනස අත හැර දමා ශුංඥ්‍යතාවයට පතිතවීම.
มุมมอง 2.3K2 หลายเดือนก่อน
රමාන මහාෂී දුටු ආර්‍යශ්ඨාංගික මාර්ගයේ පැතිකඩ දෙක. මනස අත හැර දමා ශුංඥ්‍යතාවයට පතිතවීම. Ramana Maharshi For English versions, please go to "Echoing Buddha's Teachings" at th-cam.com/play/PLpyzkqpgbXU1-CtEUSammdTWDdFlc_UNS.html&si=KNDKNXcys3LMr7kN මෙම කල්‍යාණ මිත්‍ර සාකච්චා නාලිකාව තුලින් අප ඔබට ගෙනදෙන්නේ අපගේ අත්දැකීම් සහ අදහස්ය. මෙම අදහස් ඔබටත් ප්‍රයොජනවත් වේයැයී සිතුන නිසා මෙසේ ඉදිරිපත් කර ඇත....
එඛාට් ටොලේ හෙලිකරණ රහස කුමක්ද? නාමරූප සංඥ්‍යාව අතහෑරීමේ ක්‍රමය. යෝ දම්මං පස්සති මං පස්සති! Eckhart.
มุมมอง 2.8K2 หลายเดือนก่อน
එඛාට් ටොලේ හෙලිකරණ රහස කුමක්ද? නාමරූප සංඥ්‍යාව අතහෑරීමේ ක්‍රමය. යෝ දම්මං පස්සති මං පස්සති! Eckhart.
සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය
มุมมอง 7342 หลายเดือนก่อน
සුංඥතාවය අත්විදිය හැකිද? ප්‍රත්‍යක්ෂය
බුද්ධ විෂය සාකච්චා කලයුතුද? පරම සතුට/ආනන්දය/නිවන. සම්මා යනු ද්විත්ව නොවන බවයි. අනන්තයට පැතිරෙණ ලෝකය.
มุมมอง 1K2 หลายเดือนก่อน
බුද්ධ විෂය සාකච්චා කලයුතුද? පරම සතුට/ආනන්දය/නිවන. සම්මා යනු ද්විත්ව නොවන බවයි. අනන්තයට පැතිරෙණ ලෝකය.
සම්මුති සත්‍ය/සබ්බේපෘතජ්ජනා උන්මත්තකා/ඇලීම නිසා වන ගැටීම
มุมมอง 8722 หลายเดือนก่อน
සම්මුති සත්‍ය/සබ්බේපෘතජ්ජනා උන්මත්තකා/ඇලීම නිසා වන ගැටීම
සේනක බටගොඩගේ ප්‍රඥාව:ප්‍රඥාවෙන් දකින පංච උපාදානස්ඛන්ද: ක්ෂනික සහ සම්මුති මරණය
มุมมอง 1.4K2 หลายเดือนก่อน
සේනක බටගොඩගේ ප්‍රඥාව:ප්‍රඥාවෙන් දකින පංච උපාදානස්ඛන්ද: ක්ෂනික සහ සම්මුති මරණය
සංඥාවකින් බිහිවන ලෝකය හෙවත් පංච උපාදානස්කන්දය. සම්මුති ලෝකයේ ද්විත්ව ස්වාභාය/Rupert Spira
มุมมอง 1.1K3 หลายเดือนก่อน
සංඥාවකින් බිහිවන ලෝකය හෙවත් පංච උපාදානස්කන්දය. සම්මුති ලෝකයේ ද්විත්ව ස්වාභාය/Rupert Spira
එඛාට් ටොලේගේ දැනුම කොහෙන්ද? ඔපර වින්ෆ්‍රී ගේ ප්‍රශ්නය මරනින් පසු මොකද වෙන්නේ? Tolle w/ Oprah Winfrey
มุมมอง 1.8K3 หลายเดือนก่อน
එඛාට් ටොලේගේ දැනුම කොහෙන්ද? ඔපර වින්ෆ්‍රී ගේ ප්‍රශ්නය මරනින් පසු මොකද වෙන්නේ? Tolle w/ Oprah Winfrey
නුතන විද්‍යාවෙන් දුක්ඛ සත්‍යය දැකිය හැකිද? අටලෝ දහම ඔඝයද?ඔබ සෝවහන් මාර්ගස්ථද? ඵලස්ථද? Deepak/Rupert
มุมมอง 1.1K3 หลายเดือนก่อน
නුතන විද්‍යාවෙන් දුක්ඛ සත්‍යය දැකිය හැකිද? අටලෝ දහම ඔඝයද?ඔබ සෝවහන් මාර්ගස්ථද? ඵලස්ථද? Deepak/Rupert
ඔබ සෝවහන් මාර්ගස්ථද? ඔඝ තරණය සිදුවන හැටි, මමත්වයෙන් ගැලවීම හෙවත් විංඥානය අත්හැරීම = ඕඝ තරණය
มุมมอง 1.6K3 หลายเดือนก่อน
ඔබ සෝවහන් මාර්ගස්ථද? ඔඝ තරණය සිදුවන හැටි, මමත්වයෙන් ගැලවීම හෙවත් විංඥානය අත්හැරීම = ඕඝ තරණය
ඕඝ තරණය/රූපර්ට් ස්පයිරා පෙන්වන දුක්ඛ නිරෝධය / විංඥානා ආහාරයෙන් වැලකීම/උපාදාන/ Rupert Spira
มุมมอง 1.3K3 หลายเดือนก่อน
ඕඝ තරණය/රූපර්ට් ස්පයිරා පෙන්වන දුක්ඛ නිරෝධය / විංඥානා ආහාරයෙන් වැලකීම/උපාදාන/ Rupert Spira
BE-0 සිහිය ප්‍රමුඛ කරගැනීම/ආදුනිකයන් සදහා ප්‍රාතමික භාවනා අත්වැල /ආනාපාන සති භාවනාවට අවශ්‍ය පෙරහුරුව
มุมมอง 1.8K3 หลายเดือนก่อน
BE-0 සිහිය ප්‍රමුඛ කරගැනීම/ආදුනිකයන් සදහා ප්‍රාතමික භාවනා අත්වැල /ආනාපාන සති භාවනාවට අවශ්‍ය පෙරහුරුව
රුපර්ට් ස්පයිරා ගේ නිවන සම්පුර්නද? පරම සත්‍යයේ අරුමය/ ඔඝ තරණ/ ධම්ම විචාර පැතිකඩවල් / Rupert Spira
มุมมอง 1.8K4 หลายเดือนก่อน
රුපර්ට් ස්පයිරා ගේ නිවන සම්පුර්නද? පරම සත්‍යයේ අරුමය/ ඔඝ තරණ/ ධම්ම විචාර පැතිකඩවල් / Rupert Spira
විපස්සනා සහ ආනාපානසති භාවනාව අතර ඇති පැතිකඩ./ භාවනාවෙන් උපරිම ඵල ලබන අයුරු
มุมมอง 5404 หลายเดือนก่อน
විපස්සනා සහ ආනාපානසති භාවනාව අතර ඇති පැතිකඩ./ භාවනාවෙන් උපරිම ඵල ලබන අයුරු
Ajahn Maha Bua Final Sermon /ආදුනිකයන්ට අත්වැලක්/ අජාන් මහ බෝ අරිහත් මග සහ ඵල අවිද්‍යාව දුරුකිරීම.
มุมมอง 9624 หลายเดือนก่อน
Ajahn Maha Bua Final Sermon /ආදුනිකයන්ට අත්වැලක්/ අජාන් මහ බෝ අරිහත් මග සහ ඵල අවිද්‍යාව දුරුකිරීම.
Ten Fetters by Ajahn Punnadhammo/ දස සංයොජන, යෝණිසෝ මනසිකාරය,කාම්ච්චන්ද සහ ව්‍යාපාද දියවී යන අයුරු
มุมมอง 1.1K4 หลายเดือนก่อน
Ten Fetters by Ajahn Punnadhammo/ දස සංයොජන, යෝණිසෝ මනසිකාරය,කාම්ච්චන්ද සහ ව්‍යාපාද දියවී යන අයුරු
ඔබතුමා ඉතා ගැබුරු දහමක ප්‍රායෝගික අත්දැකීම් මත කල සරල විග්‍රහයක් කලා.පින්සිදුවේවා.මා මෙයින් ලබාගත් අවබෝධය නම් ද්විත්වය නොමැති තැන ගැබුරු ශූන්‍යතවයක් ඇති බවයි.ගැබුරු ශූන්‍යතාවයේදී අවධානයත් නොමැතිව යනබවයි.ද්විත්වය නැති තැන පැවැත්මක් නැති බවත්,එය සම්පුර්න නිවීම බවත් සිතමි.
වටිනාම සාකච්ඡාවක්. නැවත නැවත ඇසීමෙන් ගැඹුරු තලවල දී දැනෙන අත්දැකීම් විඳිය හැකියි. සැමට තෙරුවන් සරණයි. 🙏🏻
Asurasanak gahana tharam wath bawaya warnanna karanne naha yanuwen desana kare me nisa wenna ona 🎉
🙏🙏🙏❤️❤️❤️
පටිච්චසමුප්පාදය කියන්නේ මිනිසා තුල ක්‍ෂණිකව සිදුවන සංසිද්ධියක්. දකින්නත් බැහැ. දැනෙන්නේ නැහැ. මිනිසා තුල “අකාලිකව” සිදුවන සිද්ධියක්. නොයෙක් විධියට විවරණය කලත් ඒ සියලු විවරණ වෙනත් ආගම් වලින් ගත් ආගමික සංකල්ප මිශ්‍රවී ඇති නිසා නිවැරදි පටිච්චසමුප්පාදය විවරණය නොවේ. භව තුනක් සහිත 12 අංග පටිච්චසමුප්පාදය භික්ෂුන්ගේ නිර්මාණයක්. එය කිසිසේත්ම මිනිසා තුලට සීමාවූ ක්‍ෂණික සිද්ධිය නොවේ. මිනිසා තුල සිදුවන ලෝක, සක්කාය, පටිච්චසමුප්පාදය සහ පංච උපාදාන ස්කන්ධ හෝ සිතේ පෙරලිය කිව්වත් මේ සියල්ල එකම සිද්ධියක්. තේරුම්ගන්න නම් පංච උපාදාන ස්කන්ධ සහ සතර මහාභූත වලින් පැහැදිලිකල යුතුය. පෙනෙන්නේ දැනෙන්නේ නැති වුනාට පැහැදිලි කලොත් තේරුම්ගන්න පුළුවන්. දැන ගත්තොත් ආවේග වලින් නොසැලී සමනයෙන් සංසිදිමෙන් යුතුව ජිවත් වන්න පුළුවන්. මිනිසා තුල සිදුවන පටිච්චසමුප්පාදය නිසා කිසිම කෙනෙකු හට භාවනා කරන්න බැහැ. පටිච්චසමුප්පාදය එයට ඉඩදෙන්නේ නැහැ. “අකාලික” සිද්ධියක් නිසා පෙනෙන්නෙත් දැනෙන්නෙත් නැති නිසා මනස පාලනය කරන්න බැහැ. එනිසා නිවන්දකින්න හෝ රහත්වෙන්න බැහැ. භාවනා කිරීම කාලය නාස්ති කිරීමක්.
සාදු! සාදු! සාදු!
Aasrawa kshaya veemak sidu veemada? Sadu sadu sadu teruwan saranai
තෙරුවන් සරණයි!
බුරැ තෙමෙි.දලෙයි ලාමා මොකටද?ගො හරකෝ.බුදුන්වදාල දහම කියාපන්.දං කෙලියට දන්නැත්තේ බුද්ධ දේශනාව නේ.ඒකනේ ගොන් ම ගොං කතා කිවවන්නේ.තොට ලැජ්ජා නැද්ද යකෝ.
"පටිච්චසමුප්පාද ක්‍රියාවලිය" ,පංච ඉන්ද්‍රියන් සමග සිත (පෙරපුරුදු සිත්තුවිල්ලි ) හර්දය වස්තුව තුලින් "ප්‍රපන්ච " අරමුණු ඔස්සේ "මොලය " හරහා " මනෝ" සම්බන්ද වී ඇතිකරවන "චයිතසික බීජයන්ට" ඇලීම් නිසා ඇති කර වන "චේථනා" ( සිතුවිල්ලි ) මූලික ඇතිකරවන, "විඥාන ශක්තියට" හසුවන "කර්ම ශක්තිය" පුනර්භවයකට අවශ්‍ය "ශක්තිය"නිපදවා ගනීයි. සම්බුද්ධ දේශනාවේ මූලික " හරය" විඥාන ශක්තිය නිරුද්ධ කර දැමීමයි. !! ." ප්‍රපංච" අරමුණු, නිසා ලොබ, ද්වේශ, මෝහ + අලොබ, අද්වේශ, අමෝහ ක්‍රියා සිත් ඇති නොකර ගැනීමටත් , අවබෝදයෙන් "චතු සත්‍යය" දැකීමෙන්ද, ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව තුල "සිත්තුවිල්ලි" ක්‍රියාවේ සිත පිහිටුවමින් (යෝනිසෝමනසිකාර + සිහි ණුවනින් ), *"සතර-සති-පට්ටනයෙන් ,ප්‍රපංච අරමුණු මනසිකාරයෙන් පාලනය කරගැනීමේ "නිබ්බාන" මාර්ගයේ ප්‍රතිපදාවයි. විශ්ව ධාතුවේ බ්‍රහ්ම, දෙවි, නිරී සත්වයන් ඇතුළු ගති ලෝක 31 තුලද, ප්‍රථම " ධම්ම චක්ක පැවතුම් සූත්රය " අනුවද, බුදුන් වහන්සේ, "සත සහස්සී ලෝක ධාථූන්ට," ශබ්ද සංඥා පතුරපු බව සදහන් වෙයි. මෙම සියලුම සත්වයන්ගේ, නිර්මාණ වී ඇත්තේද , "විඥාන " ශක්තියන් මතමය. විශ්ව ධර්මතාවයේ ශක්තීන් අතරින් "කර්ම" ශක්තිය මත නිර්මාණය වූ " විඥාන ශක්ති ධාරාව " මත " නිර්මාණ වූ ශක්තියකි "ජීව ශක්තිය", .සියලු සත්වයන් "ශක්තීන්ය".
ඔව් ඔබගේ එකතුකිරීම ඉතා නිවැරදියි. තෙරුවන් සරණයි!
In "Theravada" Buddhism in Sri Lanka, all enlightened "Baghavath Buddhas" appear on earth , after eons of life times of purification of the mind, as a fulfilling universal qualification to perfecting qualities of "conscious energies" described in Sri Lankan Buddhist " pali" canon / texts "marghadi " Buddhas' spoken sound language written Pali Tripitaka" as "paramitha kamma" (perfectible universal deeds). The Baghavath Buddha has described sentience beings existing in 31 realms. All creations in this universe are "energies" with influence of the six ( 6 ) aggregates "elements" 1. sound (ears ), 2. taste ( tongue ), 3, smell (nose ) 4. seeing (eyes ). 5. touch (Body ), 6, feelings(heart ), under "causality" cause & effect . The Buddha has described how universal energy called "kamma" manifests in human form, through human faculties of seeing, hearing, smelling, taste, touch & mind (past experiences) called " SANKARA " energy , in Pali canon, through Human 6 aggregates, " amalgamating" with external world experiences of feelings through the Human "Heart Organ ", as electrical waves signals to develop a "seed" to become "conscious energy", which continues to the brain as a "thought", and this continuation of experience is stored in the "subconscious" mind in the human brain called "mano" (pali ) (mind) in Buddhism. This" perception " action is called "thought". Thought becomes a conscious energy, called "kamma/karma" = consciousness + phenomenon, extinguish from once life . "Theravada Buddhism " in sri Lanka thripitaka
🙏🙏🙏
දලයිලාමා හෝ සද්ගුරු ජිග්ගු වාසුදේව් කියන්නෙත් බුද්ධාගම කියන ආගමේ පොත්වල ලියල තිබෙන දේවල්. කිසිම බුද්ධාගමේ පොතක බුදුන්වහන්සේ පැහැදිලිකල පරම සත්‍යය නැත. බුද්ධාගමේ තිබෙන්නේ ආගම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ආගමික සංකල්ප පමණි. නමුත් පරම සත්‍යය කියන්නේ මේ මිහිතලය මත සියලු මනුෂ්‍ය වර්ගයා හටම පොදුවේ බලපාන ගැටලුවක්ව පවතින මේ මිනිසා තුල ක්‍රියාත්මක වන මනස පිලිබඳ නිවැරදි පැහැදිලි විග්‍රහයකි. මිනිසා තුල “අකාලිකව” සිදුවන පටිච්චසමුප්පාදය ගැන නොදැනීම තමයි ගැටලුව.
ඔව් ඔබගේ එකතුකිරීම ඉතා නිවැරදියි.තෙරුවන් සරණයි! th-cam.com/video/lD8g_2rW8Ng/w-d-xo.html
Tannawe kiyala depettak tiyenewade,?
නැහැ, තන්හාව එක එක මට්ටමෙන් පවතිනවා. උදාහරණයකට, වතුරතිබහ මුලින්ම තිබහ නිවන්න පමනයි. හැබැයි හුගක් තිබහ උනාම අවශ්‍යතාවයක් වෙනවා.ඊටත් පස්සේ නැතුවම බැරි ආසාවක් වෙනවා, ඊටත් පස්සේ වතුර නැතිව ඉන්න බැරිකම නිසා ත්න්හාවක් වෙනවා. මුලින්ම ඇතිඋන තිබහ තමයි තන්හාවේ මුල්ම අවස්තාව. ඒක නොදන්නාබව තමයි අවිද්‍යාව. තෙරුවන් සරණයි!
බුදුන්වහන්සේ පැහැදිලිකල “පටිච්චසමුප්පාදය” කියන සංසිද්ධිය සිදුවන්නේ මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුලයි. පටිච්චසමුප්පාදය කියන “:අකාලික” සංසිද්ධියෙන් නිර්මාණය වන්නේ මනසයි. උපදින මොහොතේ මනසක් නිර්මාණයවී නැත. මනසක් නිර්මාණයවීමට පංචෙන්ද්‍රිය බාහිරයට විවෘතවිය යුතුය. බාහිරින් එන නිමිති පංචෙන්ද්‍රිය සමග ගැටීමෙන් උපදින සඥා නිසා සිතුවිල්ලක් ජනිතවී මනසේ සටහන් වීමෙන් මනස නිර්මාණය වේ. සිතිවිලි නැත්නම් මනස නිර්මාණය නොවේ. ඉපදෙන මොහොතේ සිතිවිලි නැත එනිසා මනසක් නැත. දැනුම සහ පළපුරුද්ද නැත. එනිසා බුද්ධිය නැත. මේ සියල්ල සිදුවන්නේ ඉපදෙන මොහොතින් පසුවයි. මිනිසා තුල මියයන මොහොත දක්වා අනවරතව පටිච්චසමුප්පාදය සිදුවේ. මනස නිර්මාණය වේ. මැරෙන මොහොතේ සිදුවන්නේ කුමක්ද? සෛල වල මියයාම නිසා මනසේ සියලු සටහන් මැකී ගොස් මනස අහෝසිවේ. මිනිසාගේ මනසේ සටහන්වී තිබෙන සංකල්ප වන භවය, සංසාරය, ආත්මය ආදී සියල්ල මැකී යයි. බුද්ධාගම කියන ආගමේ තිබෙන 12 අංග පටිච්චසමුප්පාදය යනු ථේරවාදී භික්ෂුන් නිර්මාණය කරන ලද පෙර භවය, මේ භවය සහ මතු භවයක් ගැන කියන ආගමික සංකල්පයකි. ඒ අංග 12 කියන්නේ භික්ෂුන්ගේ නිර්මාණයක්. ඒක බුද්ධාගම නමැති ආගම පවත්වා ගෙන යාමට හේතුවනවා මිස විශ්වාස කරනවා මිස තේරුම් ගන්න බැහැ. අවිජා කියන්නේ නිකං වචනයක් පමණි. දුක කියන වචනයත් එහි තිබෙනවා. මිනිස්සුන් හට භව තුනක් තිබෙනවා කියල ඔප්පු කරන්න නිර්මාණය කල මගඩියක්. බුදුන්වහන්සේ මිනිසා තුල සිදුවන “ලෝක” කිව්වෙත්, සක්කාය කිව්වෙත්, පංච උපාදාන ස්කන්ධ කිව්වෙත්, පටිච්චසමුප්පාදය කිව්වෙත් මිනිසා හට නොදැනී “අකාලිකව” මිනිසා තුල සිදුවන සිදුවීමක්. ඉතා සරලයි. දකින්න බැරිවුනාට තේරුම්ගන්න පුළුවන්.
හොද විශ්ලේශනයක්. කැමති නම් මේකත් අහන්න. තෙරුවන් සරණයි! th-cam.com/video/Le5PEaOGesI/w-d-xo.htmlsi=4aAyn1nu7plZschj
@@lalithjayatilake6202 මිනිසා සියලු දේ කරන්නේ මිනිසා තුල මනස කියන මෙහෙයුම් පද්ධතිය නිර්මාණයවූ පසුවයි. ඉතින් මනස නිර්මාණය වන්නේ ඉපදෙන මොහොතින් පසුවයි. තමා තුලින් බලන්න කිව්වේ මෙන්න මේ ටික තේරුම් ගන්නයි. කිසිම පොතකින් මෙය තේරුම් ගන්න බැහැ. නිවැරදි පටිච්චසමුප්පාදය කියන්නේ ඉපදෙන මොහොතේ සිට මියයන මොහොත දක්වා “අකාලිකව” සිදුවන සිද්ධියක්. මියයන මොහොතේ නවතින එකක්. නිවැරදි පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ පංච උපාදාන ස්කන්ධ සහ සතර මහාභූත වලිනි. ඒකෙන් පැහැදිලි කරන්නේ සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන් වන ආකාරයයි. නමුත් බුද්ධාගම නමැති ආගම පවත්වා ගෙන යාම සඳහා නිර්මාණය කරන ලද 12 අංග පටිච්චසමුප්පාදය සම්පුර්ණ කපටි නිර්මාණයක්. එහි තිබෙන වචන විග්‍රහ කිරීමෙන් කරන්නේ කාලය නාස්ති කිරීමක්. නැවත ඉපදෙනවා කියල ඒත්තු ගන්නල තමයි ජරා මරණ නැතිකරන්න ඕනෑ කියන්නේ. නිවැරදි පටිච්චසමුප්පාදය යේ මේ කිසිවක් නෑ.
Avidya is...... not understanding the state of non permanence ...
Correct, not knowing our longing to existence! තෙරුවන් සරණයි!
Please add me to this group
Please send me an email to admin@ancientpath.org with a brief introduction about your spiritual journey. තෙරුවන් සරණයි!
@@NTHSAGE mage welawa mata wedagath. Try karannam.
@@NTHSAGEI will find time to send an email brother ...but 99% of our buddhist friends are in the darkness ...as the prime truth is a too easy topic.
රූපය + මාංශ ඇස + මනස = ඇසේ ලෝකය භව වය වන නමුත් එතනින් නතර නොවන නිසා ආත්මය පනවා ගනී. පංච ස්කන්ධය තුලම මෙය වේ.
ඔබගේ එකතු කිරීම හොදයි. බුදුන් පෙන්වා දුන්නේ එය පංච උපාදානස්කන්දයක් බවයි. තෙරුවන් සරණයි!
Hsma mohothskma saila miya yama maranaya hama mohothskma sidu wana bawaya teruwan saranai
ඔබගේ එකතුකිරීම හොදයි. භෞතික ස්වභාවය තුලින් විස්තර කිරීමක්. තෙරුවන් සරණයි!
🙏🙏🙏
මෙත් සිතිනි. මේ ඔබලාගේ මනෝමය දහමක්. මෙයට බුදුදහම පටලවා ගැනීම සුදුසු නොවේ...... බුදුහාමුදුරුවෝ වදාළ මග අනුගමනය කරන්න එවිට සියල්ල වැටහේවි. "කායේකායානුපස්සී විහරති" "කයෙන් කය බලන්න" එනම් කායානුපස්සනාව විදර්ශනා භාවනාව නිවැරදිව වඩන්න. දිනෙක සියල්ල වැටහේවි. එවැනි මතු දිනෙක ඔබලාටම වැටහේවි මේ ඔබලාගේ අදහස් මනෝවිකාර බව. තෙරුවන් සරණයි.
Harma watina desanaya🙏🙏🙏
තෙරුවන් සරණයි!
බුද්ධ දේසනාව තියෙන එකම රට මේ. නිර්මල සිරිසද්ධර්මය ලිඛිතව ත්‍රිපිටකයේ ( සිංහල පරිවර්තනය නොවේ. ) තියෙනවා. එහෙම තිබෙද්දී ටිබෙට් දලයිලාමා ගේ විකාර කතා. නියම සිරිසද්ධර්මය දැන දැක ගන්න.
තෙරුවන් සරණයි!
මේ ධර්මය විවුර්තව බලන්න. එවිට අපේ එල්බ ගත් සිතුවිලි කැඩෙනවා. නැත්නම් අපි දැනුමට හිරවෙනවා. සැමදේම සිතුවිලිනේ. මේ සාකච්ඡාවල් අපිට වැදගත්.අපිට ඇවැසි දේ ගනිමු.🙏
@@sarathperera1499 අපට අවශ්‍ය බුද්ධ දේසනාව මිස වෙන කුමක්ද. රාගඛයෝ නිබ්බානං,මෝහඛයෝ නිබ්බානං,දෝසඛයෝ නිබ්බානං යන්න දේසනාව තුල නැත්නම් එතැන බුද්ධ වචනය නැත. හේතුඵල දහම හෙවත් පටිච්ච සං උත්පාද දම්මතාවය නැතිනම් ඒ බුද්ධ දේසනාව නොවේ.බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ බුද්ධ දේසනාව පමණි. එය නොදන්න කෙනා බෞද්ධ වන්නේ උප්පැන්න සහතිකය මත පමණි.
අපිට අවශ්‍ය නිවන, නැතිනම් සිතේ නිවිම.තව විදියකින් බැලුවොත් නිහඩ නිසසල බව හිස් බව, යමක් ඇතැයි සිතිමමදුකක්. සිතේ ස්වබාවය වචන වලට පෙරලීම අමාරු නිසයි මේ කතාබහ වුනත් අපිට නොතේරෙන්නෙ.🙏
🙏🙏🙏
Sialu denage pilitura antimata soonya bawa da teruwan saranai
ඔව්, තෙරුවන් සරණයි! th-cam.com/video/t2l063HnjO0/w-d-xo.html
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කරුනාවෙන් පැහැදිලි කරන්න නිවන දකිනවා කියල මොකක්ද අන්තිමට එක මොහොතක දකින්නෙ? කියල. තෙරුවන් සරනයි.
නිවන කියන්නෙ මමත්වය නැති තැන. මොහොතකට දකින ස්වභාවය තමයි මමත්වයෙන් තොරවු හෙවත් දුකෙන් තොරවු නිවන. ඒකම තමයි දුඛ්ක සත්‍ය ප්‍රත්‍යක්ෂ වුනා කියන්නේ. එය ප්‍රත්‍යක්ෂ වු ක්ෂණයෙන් මමත්වය සැකසුනු සංයොඅජන දහයෙන් තුනක් පහව යනවා. ඒ බව තමන්තුලින්ම දැනෙනවා. මෙම පෙලගැස්මත් අහන්න. තෙරුවන් සරණයි! th-cam.com/play/PLomCQVJg8lmCbpKq0xIqzFF95Ta6krxJM.html&si=y1eFZ133QCVdl6TR
🙏🙏🙏👍
මජ්ජිමා පටිපදාව, මැදද නොවන, (NOT Middle path) මාවතද නොවන, මත්වීම යන අර්ථය නේද ගරැ ස්වාමීන් වහන්ස? මජ්ජිමාපටිපදා යනු මත්වීමෙන් තොරව සිටීමේ ක්‍රියාවලියකට, උත්සාහයක යෙදීමක් නේද? මජ්ජිමා පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති මාර්ගයෙහි, "අතහැර මිදී නිදහස් විය යුතු" මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය ප්‍රධාන 3 නේද? තවදුරටත්, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන 21 මදයන්නේද? භාහිය දාරුවිරිය සූත‍්‍රයේ එන, ”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස” යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පෙන්වයිනේද?
ඔව්, ඔබගේ එකතුකිරීම ඉතා නිවැරදියි! අන්ත දෙකට නොගොස් ඉන් මිදීම යනු මත්වීම් වලින් තොරබවයි. පටිපදා (ප්‍රතිපත්ති) Path ලෙස සැලකිය හැකිය. ඔනැම භාශාවක එකම වචනයට අරුත් කීපයක් ආරොපනය කල හැක ( උදාහරනයක් ලෙස වතුර අදිනවා/ චිත්‍රයක් අදිනවා). තෙරුවන් සරණයි!
@@NTHSAGE Some said Central Path not Middle path.🙏🙏
තෙරුවන් සරණයි 💚
දුකින් මිදෙත්වා!
Ara madin panala kiyawana mahattaya serama balance karan niwan dakinna hadanne😂😂. Dan kaale ayata ihala samadiyak natuwa pancha upadanaskanda kriyawaliya pahadiliwan dakaganna baha. Anika hudakala wenna kiwwe samje wada karana gaman owa karanna prayogikawa apahasu nisa.anika nekkammaya nathhuwa samje ekka gatemin mona niwanakda?
අපගේ සාකච්චා පවත්වන්නෙ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණනි. ඔබ හරි, අනුන් කෙසේ පිලිගත්තත් තමන් ට දැනුන දේ විතරයි ඵල ලබන්නේ.තෙරුවන් සරණයි! th-cam.com/play/PLomCQVJg8lmBQXv5uNL8IIMQabQcUhXGC.html&si=q5tHXxg-4Pu6A9vb
🙏🙏🪷🪷🙏🙏තෙරුවන් සරනය් සියලුම කල්‍යාණ මිත්‍රත්වයට එක වෙලාවක කියවෙනව 'කෙනෙකුට එක වචනයක් කනට යොමු වෙන්නය් ඔන'බව පැහැදිලිවම බනක් අහන ගමන් සකච්චාවක් කරන ගමන් එ එක වචනය ප්‍රමානවත් යොනිසොමනසිකාරය උත්පාදනය වෙන්න ....... සමහර සමහර අවස්ථාවල අපටත් හරි සතුටක් මෙවෙනි කරුණු ඉස්මතු වෙනකොට .....තව තව දර්ම කරුනු ඉස්මතු විමට ශක්තිය දර්‍ය ලැබෙවා...🙏🙏🙏💐
දුකින් මිදෙත්වා! th-cam.com/video/YpJ9mfHHx0c/w-d-xo.htmlsi=zSK8A-VfBRfTw_dF
රාග ද්වේෂ මෝහ නමැති අවිද්‍යාව නිසා මනෝ මූලික ව සිදුවන ක්‍රියාවලිය හේතු ඵලයක් බව ක්ෂණිකව ලබන අවබෝධයකි.සිතෙහි නිරායාසයෙන්ම පවතින මෝහය නිසායි එය දකින්නට නොහැකි ව පවතින්නේ. ලෞකිකත්වය මත (ඔහු/ඇය ) වීර්යයෙන් කැපවීමෙන් සොයන දේවල් ඒ ආකාරයෙන්ම හමුවෙනවා මෙන්ම සම්මා සිහිය සහ වීර්ය මත එක මොහොතක සොයන සිත නිවෙනු ඇත.
දුකින් මිදෙත්වා! th-cam.com/video/YpJ9mfHHx0c/w-d-xo.htmlsi=zSK8A-VfBRfTw_dF
ඔබතුමාගේ කැපවීම මා ඉතා අගය කොට සලකමි. මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ දරන අයට මෙම වීඩියෝව ඉතාම ප්‍රයෝජනවත්ය. මාර්ගය පිළිබඳව ඉතා සරල අදහස් තුලින් පහදා දෙන චැනලයක් මා හට මෙතෙක් හමු වූයේ නැත.තෙරුවන් සරනයි 🙏🙏🙏❤️
දුකින් මිදෙත්වා!
හේනේපොළ ගුණ රතන ස්වාමීන් වහන්සේ ගේ දේශනා ද ඉතාමත් ම වටිනවා .🙏මේ සාකච්ඡා ව මම හැකිවිට අහනවා.උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏
දුකින් මිදෙත්වා!
Saturday,
Thanks!
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
🙏🙏🙏
ක්ශනික දැක්ම පැහැදිලියි,permanently වෙනව කියන එක ගැන වැඩිපුර විස්තරයක් ඊලග සාකච්ඡාවකදී වැඩිපුර කථාකරන ලෙස ඉල්ලීමක් කරන්න කැමතී
එම අත්දැකීම ස්තාවරවීම ක්‍රමක් ක්‍රමයෙන් සිදු වෙවි. ඉතුරු සංයෝජන අඩුවීයන හැටි අවභොද කරගන්න. th-cam.com/video/YpJ9mfHHx0c/w-d-xo.html
@@NTHSAGE ❤️
🙏🙏🙏
🙏🙏
සාදු සාදු සාදු ..
දුකින් මිදෙත්වා!
සාදු!සාදු!සාදු! කල්‍යාණ මිත්‍රයාණෙනි.
තෙරුවන් සරණයි!
දහම් පිපාසයෙන් පෙලෙන යුරෝපීයයන්ට එකාර්ට් ටොලේ ඉතා වටිනා උත්තමයෙක්. බුදුදහම හිමි අපිට මොකටද ටෝලේ. සසරින් මිදෙන මග කියන දහමක් සොයමින් යන කාලේ ඔහුගේ පොත් කීපයක් කියෙව්වා. ඒ පිලිබදව ටොලේට බොහෝ පිංසිදු වේවා. ඒවායින් යම් දහමක් අවබෝධයක් ලැබුනා. ඒත් වසර ගනනාවක් වෙහෙසින් පසු 2016 දී පවිත්‍ර බුදුදහම සොයාගන්න පුලුවන් වුනා. බෞද්ධ විදර්ශක භාවනා නිසා අවබෝධ වුන සංසාර විමුක්තිය නිසා මෙත් සිතින් කියමි.. .. එකාර්ට් ටොලේ පසුපස යාම ආචාර්ය උපාධිය ඉවත දමා පහේ ශිෂ්‍යත්ව විභාගෙට ඉගෙන ගන්නවා වගේ. මොන තරම් අවාසනාවක්ද? මෙත් සිතිනි.
තෙරුවන් සරණයි! අපගේ සාකච්චා පවත්වන්නෙ අත්දැකීම් බෙදා හදා ගැනීමේ අරමුණනි. ඔබ හරි, අනුන් කෙසේ පිලිගත්තත් තමන් ට දැනුන දේ විතරයි ඵල ලබන්නේ. බුදුන් කල දේශනා උවත් සමහරෙක් වැරදි ලෙස නිර්වචනය කලා. කාලාම සුත්‍රයේදී බුදුන් දෙශනාකලේ අන් අයගැන නොසිතා , නොපිලිගෙන තමන් තුල සිදුවන දේ ප්‍රත්‍යක්ෂ කලයුතු බවයි.අපි අනෙකුත් අය ගේ දහම අත්දැකීම් ගැනත් සාකච්චා කරනවා පහත ඇති video ත් බලන්න. දුකින් මිදෙත්වා! th-cam.com/video/eppjWswER3A/w-d-xo.html
2002 දී කදුබොඩ භාවනා මධ්‍යස්ථානයේදී යෝගීව සිටිද්දී ඔබ කියන මොහොතක නිවන මමත් අත්දුටුවා.ඒ මොහොත වචනයෙන් විස්තර කල නොහැකියි.කිසිම භාවනා කිරීමේ පුරැද්දක් මට තිබුනේ නෑ.ඒ වන විට මම බොහොම කලබලකාරී කෙනෙක්.හැබැයි මම අවංකවම උපදෙස් දුන් පරිදි භාවනා කලා.
දුකින් මිදෙත්වා!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හුඟක් පින්
දුකින් මිදෙත්වා!
නිවැරැදි බුදු දහම.
දුකින් මිදෙත්වා!
විකුනාගෙන කනවා. 😮😮😮😮
තෙරුවන් සරණයි!
රුවන් මහත්මයා සඳහන් කරපු deathrow එකේ ඉන්න අය යථාර්ථය තේරුම් ගත්ත අවස්ථා සම්බන්ධයෙන් තව විස්තර දැනගන්න පුළුවන් ද?
දුකින් මිදෙත්වා!
බොරු ගහන්න එප්පා ප....බුදුන් කියනවා අනාත්ම. 😮😮 ගමන්කරන ආත්මයක් නෙහෙ. ගෞතතම බුඩ්ද. Power of now. Potha kiyavanna. බයීලාවලට රෙවටෙන්න එපා. 😅😅😅😅
"සක්කාය දිට්ඨිය කියන මේ ගඳ බත් මුල වීසි කළාට තවදුරටත් ‘මම වෙමි කියන අස්මිමාන්නය’ ඉතිරි වෙනවා. අස්මිමාන්නය අරහත්වය දක්වාම තිබෙනවා. ඒ අස්මිමාන්නය නිසා ඒ ශ්‍රාවකයා තුළ තණ්හාව ඉතුරු වෙනවා. සෝවාන් ඵලයට පත්වුවත්, ගඳගහන බත්මුල වූ සක්කාය දිට්ඨිය විසිකර දැම්මත්, ඒ සක්කාය දිට්ඨිය නිසා අර බෑග් එකේ රැඳුන ගඳ වගේ අර අස්මිමාන්නය ඉතිරි වෙනවා. එය හරියට බත් මුල විසිකර ගත්තා, නමුත් බෑග් එකේ තවම ගඳ ඉතුරුයි වගේ. එසේනම් මේ අස්මිමාන්නයත් නැති කරන්න ධාතු මනසිකාරයම උපකාරි කර ගන්න පුළුවන්." - අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී -
අති පූජනීය දන්කන්දය ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාව නොහොත් ප්‍රායෝගික ධර්ම ග්‍රන්ථයක් තියෙනවා ස්වාමීන් වහන්සේ සාක්ෂාත් කරගත මාර්ගය අති ප්‍රබල භූත කරදර සහ කර්ම විපාක මුහුණ දෙමින්. උන්වහන්සේගේ ගමන සටහන් කරලා තියෙනවා.නිවන් මාර්ගය වඩන අපිට ගොඩක් වැදගත් වුණා ඒ ග්‍රන්ථය. තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!