Thank you for your description on stillness / spacious mental state experience during meditation Isn’t it observed through Vinyana Did u suggest to look for the changing nature of this emptiness too. I could not quite follow how to go to 2nd layer of this stillness
Yes. Most of the time, meditators observe Emptiness through vinyana, i.e., a concept of Emptiness. To experience Emptiness, you need to shift from vinyana to pure awareness. That happens if you do nothing. This is the meaning of Ogah-tharana ( ref:Ogah Tharana Sutta) by not going forward or staying in one place. I think the following discussion may help you (time stamp 39:20). th-cam.com/video/iL_ZibbYDqI/w-d-xo.html
I can see the merits of your explanation. I will also go through suggested discussion in TH-cam. The difficulty is how am I to know, whether mind is deceiving with a concept, or in the real awareness, the Universal consciousness, Eckhart talks of. Only positive indication I observe is the lightness in the mind, feeling of peace and joy, after being with emptiness, in sitting or walking postures. I wish I could talk to you over the phone to clarify your description further. Appreciate your genuine desire to help
බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද "නාම රූප " යන්නෙහි සැබෑම අර්ථය වටහා දීම පිළිබඳව හා වචන වලින් ප්‍රකාශ කිරීමට ඉතාමත් අසීරු ස්වභාවයක් පිළිබඳව ඉතාම සරලව පහදා දීම පිළිබඳවත් ඔබතුමාට කෘතඥතාවය පල කරමි. තෙරුවන් සරණයි.
දුකින් මිදෙත්වා!
🙏🏼🙏🏼🙏🏼මම අහගෙන ඉන්නවා...ගොඩක් දේවල් theerenneth nehe...බණ අහනවා sarrdhawa තියනවා....භාවනා කරලා නෑ....අහන් ඉන්න විට සුවයක් denenawa .....තෙරුවන් සරණයි.
මෙය උපකාරී වේ යැයි සිතමි. th-cam.com/video/lxEENoKHZx0/w-d-xo.html
අද්‍යත්මික ගුරුවරුන් බොහොමයක් සිටිය හැකිය.නමුත් අසන්නාට අවබෝධ වනසේ අද්‍යත්මිකත්වය පහදා දීමට හැක්කේ අතලොස්සකට පමනි.ඒ අතලොස්ස අතර මේ චැනලය ඉදිරියෙන්ම සිටින බව කිවයුතුය.ඔබතුමන්ලා දරන උත්සාහය ඉතා අගය කොට සලකමි.තෙරුවන් සරනයි.🙏🙏🙏
දුකින් මිදෙත්වා!
තෙරුවන් සරණයි 💚🙏
දුකින් මිදෙත්වා!
පිංසිදුවෙිවා ...බෙහෝවිට මම ඇහුම්කන් දෙනවා...
ඇත්තෙන්ම තමා ගැනම පර්යේෂණයක් විදියටයි මං දකින්නේ..
අවසානයේදි සිතුවිලි පැන නොනඟින ස්වභාවය විස්තර කර දෙන්න හැකි නම්...
අත්දැකිම අනුව මුහුදේ ගැඹුරැ ස්වභාවය පවතිනවා.රළ ඇතිවෙනවා වගේ ආයතන හරහා පනිවිඩය ඇවිත් යනවා.
සන්නිවෙිදනය සඳහා ආයතන, නාමරෑප යන වචන පාවිච්චි කරන්න වෙනවා.
මෙ දැනෙන ස්වභාවය දකින කෙනෙක් නැහනේ.දැනෙන ස්වභාවයද ස්වභාවයකි.
අඩුපාඩුවක් පවති නම් පෙන්වන්න.ස්තුතියි.
ඔබ කී මුහුදු පතුලේ අත්දැකීම සිඩුවන විට සිත අතරමං කර දමන්න.එවිට ඔබ්ට දැනේවි ඔබ අධ්‍යාත්මය තුලට පතිත වූ බවක්. එම සිදුවීමට ඉඩ හරින්න. එය තමයි බුදුන් කී "සමාදි පච්චයා යඨාභූත දස්සනා".
අවසානයේදි සිතුවිලි පැන නොනඟින ස්වභාවය කොපන්මන විස්තර කලත් ඔබට ප්‍රත්‍යක්ෂ වන තුරු එය නොදැනේ. අසූහාර දහසක් ධර්මස්ඛංදයම තුල තියෙන්නේ ඒ විස්තර කිරීමයි.
දුකින් මිදෙත්වා!
Godak pin mewage wadasatahanak matath ahanna labuna akagana. A yatin nodenana sobaweya hodata visthara kera. hodata aweboda una. Mamath A sobawaya vidimin inne. Obethumata theruwan sarenai 🙏
දුකින් මිදෙත්වා!
🌸🌸🌸
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
Theruwan saranai
🙏🙏🙏
Thank you for your description on stillness / spacious mental state experience during meditation
Isn’t it observed through Vinyana
Did u suggest to look for the changing nature of this emptiness too. I could not quite follow how to go to 2nd layer of this stillness
Yes. Most of the time, meditators observe Emptiness through vinyana, i.e., a concept of Emptiness. To experience Emptiness, you need to shift from vinyana to pure awareness. That happens if you do nothing. This is the meaning of Ogah-tharana ( ref:Ogah Tharana Sutta) by not going forward or staying in one place. I think the following discussion may help you (time stamp 39:20).
th-cam.com/video/iL_ZibbYDqI/w-d-xo.html
I can see the merits of your explanation. I will also go through suggested discussion in TH-cam. The difficulty is how am I to know, whether mind is deceiving with a concept, or in the real awareness, the Universal consciousness, Eckhart talks of. Only positive indication I observe is the lightness in the mind, feeling of peace and joy, after being with emptiness, in sitting or walking postures. I wish I could talk to you over the phone to clarify your description further.
Appreciate your genuine desire to help
Please email your phone number to admin@ancientpath.org so I will share mine.
🙏🙏🙏🌺🙏🙏🙏
සුඛයද ඉක්මවා යන සොබාවයක් දැනේ සුඛය ද නිරික්ෂණ මට්ටමට හසු වේ. නිරික්ෂණ කල නොහැකි තැනක් හසුවේ. නිරික්ෂණය අතුරුදහන් වන ස්ථානය.
දුකින් මිදෙත්වා!
🙏
🙏🙏🙏
🙏🙏🙏