Nilame, you are the best u tuber that i have ever met. U always present the hidden ones and are useful to all users. Wish good luck . I too want to buy one.
Pahdili kireema itha anargai, uparima danuma laba ganeemata haki uwa sema, hamotama watina agaya kala nirmanayak. Obathumange watina kalaya apathe nogos sarthaka nirmanayak nimakaraganeemata haki weema gana subapathami .may god bless you.
Oyawage godak warga ada api niwasawalata sawi karana. Okath dawasaka try karala balanna oni. Oyawage 1k dammatama madi oka danawawagema D board 1ta thawath upakaranayak sawikaranna wenawa uparima arakshawak sadaha. Oka surge protector anika voltage protector ok
මෙතුමාගේ කතාවෙ අවසානයේ දුන්නු ආදර්ශය ඉතාමත් වටිනවා . මෙන්න රටට ජනතාවට සෙතක් කරන මිනිස්සු .
හෙට්ටිආරච්චි මහත්තයාගේ උපකරණ සවිකිරීමේ කටයුතු වලට අප පාරිභෝගිකයන්ගෙන් ඉතා හොඳ ඉතා ඉහල ප්‍රථිචාර අපිට ලැබෙනව.. හෙට්ටිආරච්චි මහත්තයා එක්ක වැඩ කටයුතු කිරීමට ලැබීම මට ඉතාම සතුටුයි..
සුපිරිම සුපිරි වැඩක් එකනම් අපේ ලංකාවෙ සුපිරි මොල තියනවා නිලමෙ හැමදාමත් හොද දෙවල් දානවා
අනිවාර්යයෙන්
ඉතා අගය කළ යුතුයි අපගේ උතුම් ගව්රවය පුද කරනවා ,
මේ වනි නිපවුම් කරුවන් අපගේ රටට මොනතරම් වටිනවාද 💯✔️❤️🏆
ඇත්තටම අපි අගයකල යූතූයි
වැදගත් ඒකනම්.හැමෝටම ස්තූතිය නිලමේ සහෝ ඔබට මෙවන් දේවල් වලින් අපිව දැනුවත් කරනවට..👌👌👌 මේවන් දේවල් රටේ ගොඩක් අය දන්නේ නෑ මෙවන් දේවල් රටට එලි කිරීම ගොඩක් හොදයි..නිස්පාදනය කල ඔබ තුමාටත් ස්තූතිය ..🙏🙏🙏
නිළමේ ගොඩක් හොද හදුන්වා දීමක්, අපේ රටේ අකුණු අනතුරු වැඩිය් , අපෝ කව්රුවත් හය්කලොත් කොහොම හය්කරය්ද. හොද දන්න කෙනෙක් ඇවිත් හය්කරනවානම් හැමෝම ගනියි රුපියල් ලක්ෂයක් වටිනවා එකක් මොකද එත් මදි , ජීවිතයක් බේරන මේ උපකරණ යට මිලක් නියම ි කරන්න බැ බුදුසරණයි නිළමේ 🖤💜💜💜💜
මේවගේ අයට දෑත එකතුකරන් වදින්න ඕනේ ඡීවීත විදුලියෙන් බේරාගන්න උපදෙස් දී
භාණ්ඩයකින් ආරෂා කරදීම
ඔබතුමාට තෙරුවන් සරණයි
ඉතාමත්ම වටින නිර්මාණයක්. ස්තූතියි මහත්මයා අපව දැනුවත් කලාට..
මෙච්චර මොළ අපේ මව් රටේ තිබිලත්....තවම ලංකාව දියුනුවෙමින් පවතිනවා.....අපූරුයි......කෙසේවෙතත් මේක නිර්මාණය කල ඔබතුමාට තෙරුවන් සරණයි
අනේමන්දා නිලමේ මහත්තයා ගෙ වීඩියෝ අවසාන යේ ඇස්වලට කදුලූ ත් එනවා. ඔබතුමාගෙ වැඩසටහන් වල වටිනාකම වචනයෙන් කියා ගන්න බෑ. ඔබතුමා දේශපාලකයෙක් වන දවසක සිට අපේ රට අපනයනයෙන් ලෝකයේ ඉහලම තැනකට යන ගමන ආරම්භ කරයි.ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
සුපිරි වැඩක් 👏👏👏👍👍 බොහෝම ස්තුති ඔබගේ නිර්මාණය ගැන ඩුබායි මම
Ela niyama nirmanayak.. ☝️👍👍
ගොඩක් හොද නිපැයුමක්. තව තවත් මෙවැනි නිර්මාන කරන්න ඔබ තුමාට ශක්තිය ලැබෙන්න කියල දොම්පෙන් අපි පතනවා💙
අපේ රටේ ඉන්නේ නියම දක්ෂ මිනිස්සු!!, ඒ මිනිස්සු නිර්මාණය කරන්නේ යහපත් දේවල්, ඒ හැමදෙනාටම යහපතක්ම කරන්න හිතාගෙන, කාටවත්ම අයහපතක් වෙන දේවල් අපේ මිනිස්සු අතින් නිපදවෙන්නේ නෑ.ඒ සාරධර්ම තියෙන්නේ අපේ ලේ වලමයි. ඔබතුමාට තෙරුවන් සරණයි!!, නිලමේ අයියේ!!, ඔබට ස්තූතියි!!!, ❤️👍
නිලමෙි මල්ලි ඔබගෙ වැඩ සටහන ඉදිරිපත් කිරිම ඉතාමත් හොදය. like කර දිගටම සහායෝග ය දක්වමි ජයම වෙිවා
ඔබෙි නිර්මාණය අති විසිස්ටයි. අපි සැමටම නිවසක් ඇති නිසාත් සුභාධර්මය සැමටම පොදු නිසාත්..සැමට වැදගත් පනිවිඩයක් ආරක්ෂාව වෙනුවෙන්...
ගොඩක් ස්තුතියි ඔබගේ නිර්මානයට මම කුවෙටි වල සිට
නිලමේ මල්ලි ගොඩක් හොඳ දෙයක් ස්තුති ඔබ තුමා ta බුදු saranai devi පිහිටයි ඔබ දෙදෙනා ta
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .නිලමෙට ස්තුතියී අපිව දැනුවත් කලාට
ඔබට තවත් නිර්මාණකිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා
Shaa fatta භාණ්ඩයක් නිලමේ අයියා බුදු සරණයි 👍👍💙❤️💛💚💜️🖤😎😷😆💜️💙💛❤️💚💙❤️💛🖤💛❤️💙💙💛💚💜️🖤❤️💙💚💛👍👍👍👍
Supiriy ethama vatinava agaya kala yuthumai obathumata behevinma sthuthiy mevani vatina videos gena ana obatath godak thuthi theruvan saranai mallika kuwait...
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි
සුපිරි වැඩක් නිළමෙි.උඹට හදවතින්ම සුභපතනවා.
ඉතාම වැදගත් වටිනා උපකරණයක් thanks Mr Mahinda
නිලමේ,බොහෝම වැදගත් නිපයුමක්. ✌
ඉතාමත් වැදගත් උපකරනයක් බොහොම ස්තූතියි ඔබට
Patta banadayak
බොහොම ස්තුති ඔබතුමාගේ නොපසුබට උත්සාහයට ...🙏
Nilame, you are the best u tuber that i have ever met. U always present the hidden ones and are useful to all users. Wish good luck . I too want to buy one.
Thank you so much 😀
Awanka hoda manussayek. Jaya wewa. Nilame obatath
නිලමෙි අයියේ අපිව දැනුවත් කරනවාට ඹයාට ගෝඩක් පිං අයියේ ඹයාට බුදුසරනයි මමකාන්තා කුවෙිටි කුරැනැගල
කුරුණෑගල කොහෙද ඔයා
සුපිරි වැඩක්.. කොච්චර අකුණු වැදුනත් බයවෙන්න ඕනේ නැහැනේ..
Hodade dodam tanat labenawa ewani denilame apita kiya denawa thanks nilame
Excellent Nilame Mali. You always do different vedeos.
Thanks a lot 😊
Thanks obathumata agaya kalauthui nilame oyatath thanks 👌💐💐💖
Hoda නිර්මාණ hadana gidak aya innawa.e ayata දිරිගැන්වීමත් penne nah.agayanna ona manussayo mee budusaranai
🙏🙏🙏🙏 ඔබතුමාට ගෝඩක් යිස්තුතියි ඔබතුමාට දළදාා සමීදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏
Excellent product mrmahinda.p.,.roud of Sri Lanka .may u
long live...
So nice
Theruwan saranay honda upandinayak agaya me mahathata deergausa labewa kiyala prarthana karanawa bududaranay nilameta sthuthiy jaya wewa
දැනුවත් කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි 🙏🙏🙏
ජයවේවා....
Pahdili kireema itha anargai, uparima danuma laba ganeemata haki uwa sema, hamotama watina agaya kala nirmanayak. Obathumange watina kalaya apathe nogos sarthaka nirmanayak nimakaraganeemata haki weema gana subapathami .may god bless you.
Godak watinwa.. bohoma sthuthi oba thumata.. godak pin..
අකුණු ගහන වෙලාවට අපිට ටීවී බලන්න ද පුළුවන් කියල කිව්වෙ නෑනෙ හොඳයි ඔබට තව ඉදිරියට යන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏
බෑ එය කිසිසේත්ම සිදු කල නොහැකී, ඒ නිසා නොකල යුතු දෙයක්, හේතුව ඔබ නිවස අසල සිදුවන අකුණු ගැසීමකදී එය විදුලි පරිපතය ඔස්සේ පමනක් නොව ඔබගේ ඇන්ටනා වයරය ඔස්සේ ඔබගේ ටීවී එකට ඇතුලුවීම මෙමගින් නතර කිරීම සිදු නොකල හැකි නිසා බැවින්, අනික අකුනක් යනු වෝල්ට් මිලියන ගනනක හා ඇම්පියර ලක්ෂගනනක විදුලි පුලිගුවක් බව මැනවින් සිතේ ධාරනය කරගන්න, එය අහසේ සිට කිසිදු රැහැනක් රහිතවම ඇතැම් විට 1km ආසන්න දුරක් ගෙවා භූඛගත වීමට මග ගෙවා එන අතිවිශාල විදුලි ධාරක් හෙයින්, අපි මේන් ස්විචය ඕෆ් කර තැබුවද ඒ හරහා වුවද ඉතා පහසුවෙන් ගමන් කරන දෙයකි, අනික නිවස ඉතා ආසන්නයේම පතිත වුනු අකුනක් නම් එය කෙලින්ම විදුලි පද්දතියට ඇතුලුවීමටද කිසිදු අවශය තාවයක් නොමැත, ඔබගේ විදුලි පද්දතියේ හා ඇත්ටනා වයරයතුලද අතිවිශාල ධාරාවක් ඒ හා සමානවම ශනිකව ඉබේ ආරෝපනයක් පේරණය (හට ගැනීමක්) වන බව දැනුවත් වන්න අන් තව එක් අයකු හටහෝ තේරුම් කර දීමට කාරුනික වන්න.
ගොඩක් thanks oba තුමාට මොකද hoda diwal oya dana නිසා
විශිෂ්ට නිර්මාණයක් 👏👏🙏🙏👍👍
නිලමේ.. බලනවා මොකක් දැම්මත් මග අරින්නෑ නිලමේ ...💚💙💜️
අනිවාර්යයෙන්
නව නිපැයුමක් නිර්මාණය කිරීම පිළිබඳව සුබ පතනවා .... එහෙත් වසර 10 ක් පමණ සිට මගේ ආයතනය මගින් සිදු කරන විදුලි රැහැන් ස්ථාපන කටයුතු වලදී අකුණු මගින් සිදුවන අනතුරු අවම කිරීම සඳහා නියමිත ආනයනික උපාංග යොදනවා... එමගින් ඉතාම ඉහල ආරක්ෂාවක් ලැබෙනවා .... ඔබගෙ උත්සාහය වෙනුවෙන් සුබ පතනවා .... තෙරුවන් සරණයි ....
ආනයනික උපකරන සමහ මේ මහතා නිපදවන උපකරන සසදා බලා ප්රමිකිය සමාන නම් මේ මහතාගේ උපකරන පාවිච්දචි කරන්න පුලුවන්ද බලන්න. ස්වදේශීය නිෂ්පාදන වලට උදවු කරන්න.
ඔබගේ ආනයනික උපාංග හා මේ උපාංගය අතර සංසන්දනයක් කරන්න.
@@sammurphy4122 ඔබගෙ අදහස ඉතාම හොඳයි .... සිදු විය යුත්තේ එය තමා... එහෙත් මෙවැනි උපකරණ වල තත්ත්වය පරීක්ෂා කිරීමේ උපකරණ අපේ රටට එන්න තව කොතෙක් කලක් යාවිද කිව නොහැකියි ... ඒවා එතරම් අධි තාක්ෂණය සහිතයි .... මේ වෙනුවෙන් දැනට ලෝකයේ ඇති සුපිරිම නිශ්පාදන වලත් 100% ආරක්ෂාව සහතික කරන්නෙ නැහැ.. හේතුව තමයි අපිට සොබා දහම ඉක්මවන්න බැහැ..... ස්තුතියි අදහස දැක්වීම පිළිබඳව ....
@@munidasaliyanage6813 ඔබ තුමාට තවත් නව නිස්පාදයක් කිරිමට ෂක්තිය ලැබේවා
.
මහත්මයා. SPD එකෙන් කරන්නෙත් මේකම නේද...
නිලමේ, ad දාන එක අඩු කරපන්, සල්ලිවලට ඔය තරම් කෑදර වෙන්න එපා!
me minissunge gewal walatama gihin video karanna uba salli denawanam api ad nodama innamko
Ammo eka 😂😂😂
මාර වටිනවා බන් නිලමෙ
Oya wage gajet akkak 2wani haras wediyan mama lankawata awa welwe rp12hakata gannalla hai kala ath hariyata wada karanne na akunu gahana welwata.maka thatwa sahathika thiyana handa Hoda nepaumak wawi.obata Jaya🏅🇱🇰🙏🙏
Godak isthuthi nileme oyata me wage video ekk danmta budusaranai...
Super. 👍🏼Great achievement.👌🏻 Congratulations Mr Mahinda Hettiatachchi.👏🏻👏🏻👏🏻
Thank you very much
Godak agaya kala yuthui...theruwansaranai yahapathakma wewaa..👌🌸🎇🌻👌❤
දැනුවත්කිරිම සමිබන්දව බොහෝම ස්තුතියි
කවුද යකෝ අන් ලයික් කරපු පරයා.කුම්බලාවා🤔😂😂
බන් කුම්බලවොත් ඉන්නවද 🤣🤣🤣
Ow halooo
සි0හල නොවන කුහකයෝ.
Mania kaarayek.
මේ දවස් වල පරයෝ කුම්බලාවෝ මාලු මතක් කරන්න එපා සහෝ.
වටිනවා.🤩😊
Nilame .............. Niyamay.......
Thanks 4 u'r video's also, and good job
Thank you too
Godak wadagath thank you👍👍👍👍👌👌👌👌👌👍👍👍👍👌👌👌👌
Atthatama godak watina ekak oba thumata pin bs dp
සුපිරි👍👍👍👍👍👍👍 Liftime worraty දෙන්න බැරිද
සුපිරි වැඩක් 👍
ඇත්තටම ගොඩක් හොදයි මමත් ගන්නවා...බුදු සරනයි මහත්තයා
077 650 0471 / 075 785 5866 මෙන් නම්බර් වලට කතා කරලා විස්තට දැනගන්න
077 650 0471 / 075 785 5866 මේ නම්බර් වලට කතා කරලා මේ උපකරණය ගැන විස්තර දැනගන්න
Tharuwan saranai ...hoda nipayumak....
First comment bro නිලමේ 🔥❤😉
Niyamai nilame bro
Ganan kohomada.ganne kohomada
Thanks good luck and congratulations good news
නිලමේ ස්තුතියි ඔබට.
Ithama agayakala uthui apitath ganna puluwanda
Dear sir, we are so proud of you. Thank you so much . BLESS YOU TRIPLE GEMS.
Wow, thank you
Supiri porak watina deyak niyama wedak...❤️❤️
Suba pathum oba thumata. Lankwe dewal ratawalatanm vikunannepa. Meka nishpadne karala api ratawalata vikunamu
Aniwa math set karNawa meka
100000 likes මගෙන් පළමු වතාවට..
Hamadama,althdeyak
Dena,,,NILAME,AYOU..
BOHOWEWA,,,,
Very useful! And great idea and great job 👍
Thank you! Cheers!
මමත් අරං හයි කරන්න ඕනේ මොකද අපේ ගෙදර ආරක්ෂාව සඳහා වැදගත්ම දෙයක් තමයි දැනගත්තේ අද 🙏🙏
කෙවිල්ටන් බ්‍රෑන්ඩ් එකෙන් තියනව 5000/= වෙන්නෙ
Very well and good job 👍
Thank you! Cheers!
Mahinda mama supiri. Wadak. Niyamai.
Nilma malli oya kohda gila htya
බෙහෙවින් ම ස්තුතියි ...අගය කරනවා. ...👍👍👍👍👍🌷🌷🌷🌷🌷
Great job,, thanks
Thank you too!
ඔබතුමාට දීර්ඝායු වෙවා
Nilame ganna hoda dayak
Budu saranae 🙏👍💐👏
කියද කොහොමද ගන්නේ කියන්නකෝ 💞💞💞💞💞💞💞💞🇱🇰🇱🇰 බුදුසරණයි බුදුසරණයි bu
Me upakaranaya gedarakata Hai karanawanam gana kiyak wenawa?
Oyawage godak warga ada api niwasawalata sawi karana. Okath dawasaka try karala balanna oni. Oyawage 1k dammatama madi oka danawawagema D board 1ta thawath upakaranayak sawikaranna wenawa uparima arakshawak sadaha. Oka surge protector anika voltage protector ok
077 650 0471 / 075 785 5866 මෙන් නම්බර් වලට කතා කරලා විස්තට දැනගන්න
Jesu pihitai malliya
සුපිරි 👍👍👍👍👍👍👍👍
Good job thank you congratulation
Thank you too
owa thiyanawa ona thanaka hema brand ekenma. api oka godak kal idan pawichchi karanawa
Wonderful 👍👍👍
Thank you! Cheers!
Meka makatin akak awrudu 34 kalin karanteka tibune kidenatada
Oya hemadama hoda de dena nisa godak sthutuiy
Thanks for information i want fix to my home soon.
නිලමේ අයියා එල 😎😎
මේ උපකරනෙයේ හා spd වල වෙනස මොකක්ද ??
Jayawewa oyata subapathanawa
Supiri aiya
Rod nirmanaya hodai