ගෙදරට ඕනේ කරන්ට් එක ෆ්‍රී ගෙදරදීම හදාගන්න විදිය - Solar Generator

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • කරන්ට් බිල බස්සන සුපිරි යකා
    ලක්ෂ ගණන් යට කරලා වහලේ පුරා සෝලා එලාගෙන දඟලන්න ඕනේ නෑ - මුළු මාසෙටම කරන්ට් එක නිකන් මෙන්න යකා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Solar #Generator #offgrid
    මාසෙටම විදුලිය නිකන් රුපියලක වියදමක් නෑ - මෙන්න සෝලා ජෙනිය - Solar Generator

ความคิดเห็น • 305

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +36

    කාලෝචිත ගැටලුවක් තමයි ඉතින් විදුලිය කියන්නේ.. හොද විඩියෝ එකක් අපේ රටේ මිනිස්සුන්ට මේ පිලිබදව මූලික දැනුමක් ලබාගන්න ❤❤

  • @supunmalinda8963
    @supunmalinda8963 ปีที่แล้ว +50

    ඒක මරු.අපේ දේ අගය කරමු.මේ කාලෙට නම් ගෙදරකට පට්ට වටිනව.තවත් නිර්මාණ ඉදිරියටත් කරන්න ලැබේවා.ජයෙන් ජය 🙏👍❤️

  • @nipunshalinda9352
    @nipunshalinda9352 ปีที่แล้ว +16

    කාලීන මාතෘකාවක් අපේ දේ අගය කරන්න ඕනෙ 🇱🇰 හැබැයි අද කාලෙ මිනිස්සුන්ට සෝලා පැනල් ගන්න තියා කන්නවත් නැතුව ඉන්නෙ 😥

  • @sarathkumara8181
    @sarathkumara8181 ปีที่แล้ว +14

    තේරැවන් සරණයි .දිර්ඝායුෂ ලැබෙවායි පුර්ථනා කරනවා .

  • @ah7800
    @ah7800 ปีที่แล้ว +9

    Nilame always presents very positive and useful information in his videos. I think this is one of the best TH-cam channels in Sri Lanka.

  • @RanjithPriyadarshana
    @RanjithPriyadarshana ปีที่แล้ว +64

    බොහෝම හොඳයි හැබැයි ඕක හැමෝටම තනියම හදාගන්න පලුවන් ඔය යන මිලට යඩා අඩු වියදමකින්. අවශ්‍ය අය විමසන්න. ඕකත් මිලදීගන්න බැරිනම් හදන හැටි නොමිලේ කියාදෙන්නම්. කුහක කමක් නෙමේ ඔය කොන්ට්‍රෝලර් එක චයිනා හවුසින් එක චයිනා පැනල් චයිනා බැටරි චයිනා ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා වෙන්නේ කොහොමද ඇසෙම්බල් ඉන් ශ්‍රී ලංකා.

    • @roshanweerasingha7649
      @roshanweerasingha7649 ปีที่แล้ว +1

      කොහොමද hadane

    • @niyathatvtv5936
      @niyathatvtv5936 ปีที่แล้ว +3

      Number please

    • @supuncola6592
      @supuncola6592 ปีที่แล้ว +2

      ada kaale kawruwath thama ratema nishpadana walin hadanne nahe. assemble karala agaya ekathu kirimak karanne. ehema hadana product walata kiyanneth made eka a rate kiyala thamay. lokaye onama product ekak athule kali eka eka ratawal wala

    • @studiodtrack2614
      @studiodtrack2614 ปีที่แล้ว +10

      ඩරාස් එකෙන් ඕක ඇතුලේ තියෙන බඩු ටික ගන්න පුළුවන්
      සෝලා පැනල් එකයි චර්ජින් කොන්ට්‍රෝල් එකයි
      සයින් වේව් ඉන්වටර් එකක් කොම්පියුටර් හවුසින් එකක්
      බැටරි දෙකක් සහ නිලමේ වයි

    • @harshanawikrtam3642
      @harshanawikrtam3642 ปีที่แล้ว +12

      අනේ බන් නිලමෙි inverter 1 battery 1 computer case දාල උබ රැවටුනාද නැත්නම් සල්ලි නිසා රැවටිලා නැ වගේ රගපානවද මේ වෙලාවේ අහිංසක මිනිස්සු රවට්ටන එක නං හොද වැඩ නෙමෙයි මිට අඩුවෙන් මිට වඩා කාලයක් තියෙන විදියට customer ට හදාගන්න පුලුවන් අනි lifepo4 gel බැටරිලු තියෙන්නේ 😀😀😀🤬 බැටරි type ගැනවත් අවබෝධයක් නැති කෙනෙක් විස්තර කියන්නේ මෙයාලගේ ආයතනේ gel battery ටික කලයි පුලුවන්
      මාස 6 යද්දි backup time lost වෙන්න ගන්නවා ලස්සනට අන්දනවා

  • @rukmalranaweera
    @rukmalranaweera ปีที่แล้ว +6

    හොඳ වැඩක්. බඩු ටික කඩෙන් අරන් computer casing එකකට assemble කරලා සරල විදිහට ඉදිරිපත් කරලා තියනවා. මම දන්න විදිහටනම් මේ pannel එකෙන් දවසේම කාරන්ට් එක ගන්න බෑ. Power cut වෙලාවට හොඳයි.
    Good work! 👍

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      ඒත් සතියක් චාජ් කරලා විනාඩි15ක් විතර තමයි පුලුවන්..

  • @sisilliyanage549
    @sisilliyanage549 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා හදුන්වා දීමක් බෙහොමත් සංතෝසයි ,

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 ปีที่แล้ว +5

    නියමයි හොදෙ පට්ට ඒක නම් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

  • @dammikaliyanage3336
    @dammikaliyanage3336 ปีที่แล้ว +13

    නිලමේ ගොඩක් හොඳයි වැඩසටහන .Promotion එක ඕනවට වඩා උසස් වෙනකොට supply එකත් පුලුවන්ද කියලා විශේෂයෙන් බලන්න .නැතිනම් පොල්තෙල් මැශිම වගේ වෙනවා .

    • @bestcare203
      @bestcare203 ปีที่แล้ว

      හොරු

    • @ranjansinha1744
      @ranjansinha1744 ปีที่แล้ว

      පොල් තෙල් මැෂිමට මොකද උනේ ? ( තරහ නැතුව කියන්න කෝ )

  • @nuwandil9915
    @nuwandil9915 ปีที่แล้ว +13

    අද කාලෙට ගැලපෙනම බාන්ඩයක්.ලන්කාවෙ එකක් නිසා ගොඩක්ම හොදයි .සරලයි පහසුයි.අදත් නියමයි නිලමේ .මේ වගේ වැදගත් තොරතුරු අපිට කියනවට බොහොම ස්තූතියි.

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว

      මෙික නමිවිසාලපිනක්

    • @sooriar6256
      @sooriar6256 ปีที่แล้ว +1

      ලංකාවෙ විදුලිබිල බැලුවමමෙිකනිකමිදෙනවවගේපුදුමසතුටක්තියෙන්නේ ,

    • @nimalnimalnimalnimal
      @nimalnimalnimalnimal ปีที่แล้ว

      Tharuwansaranai

    • @vijithamendis2471
      @vijithamendis2471 ปีที่แล้ว +1

      @@sooriar6256 පිනක් වෙන්නෙ කොහොමද සල්ලි වලට විකුණලා ගන්න එකේ 😯😀😁😢😯😀😁🤣😢

  • @AU_aup
    @AU_aup ปีที่แล้ว +6

    10:17 වෙලාවේ සිට මිල ගණන් සදහන්

  • @chandanaherath6795
    @chandanaherath6795 ปีที่แล้ว +66

    මිල ගනන් ටිකත් කීවනම් වටිනව

    • @praliya1277
      @praliya1277 ปีที่แล้ว +2

      මේ ජෙනරෙටෙර් එක ගෙදර ලයින් එකට දෙන්න පුලුවන්ද.

    • @samithmhrng
      @samithmhrng ปีที่แล้ว +1

      1.40

    • @lakshithamaduranga5604
      @lakshithamaduranga5604 ปีที่แล้ว +1

      Mila kiwwa..

    • @mclanka5624
      @mclanka5624 ปีที่แล้ว +3

      165000ලූ. පටන් ගැම්ම.

    • @chandrikapathmasili655
      @chandrikapathmasili655 ปีที่แล้ว

      @@praliya1277 pp0⁹ppò

  • @ourworld6127
    @ourworld6127 ปีที่แล้ว +10

    ලංකාවේ මෙහෙම එකක් ඉස්සරලම හැදුවෙ මම

  • @waninayekasrb9446
    @waninayekasrb9446 ปีที่แล้ว +3

    Nimai nilame ithin aran awoth aruma puduma deyak thamai supery budusaranai.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +6

    Very important program and very rare to know like this in srilanka. We wish you all the best and successful. 🙏🙏🙏✌️✌️👍

  • @techcoding1289
    @techcoding1289 ปีที่แล้ว +26

    Pawer cut වෙන time එකට ලයිට් දෙක තුනක් පත්තු කරගන්න රු 15 000.00 ups එකක් සෙට් කරගන්න 🤣එහෙම නැත්තන් rechargeable lights set කරගන්න මුලු ගෙදරටම rechargeable lights set කරත් ඔච්චර වියදමක් යන්නෙ නැ 😂😂😂

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว +3

      මෙව මොඩයන්ට හොදයි මෙවගෙ රැවටෙන උන් ඉන්නෙ ලංලාවෙ විතරද 😏😆😆😆😆😆😆ඒකනෙ ලංකාවට මෙහෙම වෙලා තියන්නෙ මොඩ ජාතියක් ඒක පාරක් දැක්ක ගමන් විස්වාසකරනව ඔන කුනු ගොඩක්😀😀

    • @apex2255
      @apex2255 ปีที่แล้ว

      😁😂

    • @AK-qo6cz
      @AK-qo6cz ปีที่แล้ว

      කුහක පොම්නය

    • @AK-qo6cz
      @AK-qo6cz ปีที่แล้ว

      @@prasannabrooanammanam5850 කුහක පොම්නය

    • @ashanshamika8444
      @ashanshamika8444 ปีที่แล้ว

      @Amarukumara2 kohomada machan haduwee. Wistara kiyanna puluwan da

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 ปีที่แล้ว +4

    නිලමේ නමි ඉතින් සුපිරි දෙයක් තමයි ,👍👍👍👍

  • @arunamahesh2022
    @arunamahesh2022 ปีที่แล้ว +2

    GUTD GRIP ල review කරපු australian power bank එකේ srilankan version එක.
    Made in srilanka .❤️❤️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +9

    Shaa අදකාලේ ට ගැලපෙන නියම භාණ්ඩෙ soolaa සෝලා කියන්නේ අද කලෙට ගැලපෙන නියම දේ තමයි නිලමේ හැමදාමත් ගේන්නේ අලුත් video අලුත් දේවල් තමා තෙරැවන් සරණයි 🙏🌹🏵️🏵️🙏ජයවෙිවා 🤙👍❤️‍🔥

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t ปีที่แล้ว +14

    Made in sri lanka 💪💪💪🙏❤️

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 ปีที่แล้ว +3

    ඉතාම හොද දෙයක් ජයවේවා....

  • @oshadasandavith7811
    @oshadasandavith7811 ปีที่แล้ว +16

    නියමයි නේත ඉතින් ,සුපිරි මොල තමා මේ 🌹 Rep

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 ปีที่แล้ว +13

    How much is the watt between 3000 and 5000 ? Do you also have a monthly payment plan with the bank ?

  • @ideatv2389
    @ideatv2389 ปีที่แล้ว +7

    සිස්ට්ම් එකට මාස 6යි. සිස්ටම් එක සුවර් නම් ඈයි මාස 6ක්.පුලුවන් නම් 12 ක් දෙන්න. විස්වාසෙ වෑඩි වේවි

    • @arunaindrajith9458
      @arunaindrajith9458 ปีที่แล้ว +1

      Masa6n bettry eka iwarai ne....

    • @harshanawikrtam3642
      @harshanawikrtam3642 ปีที่แล้ว +2

      අනේ බන් නිලමෙි inverter 1 battery 1 computer case දාල උබ රැවටුනාද නැත්නම් සල්ලි නිසා රැවටිලා නැ වගේ රගපානවද මේ වෙලාවේ අහිංසක මිනිස්සු රවට්ටන එක නං හොද වැඩ නෙමෙයි මිට අඩුවෙන් මිට වඩා කාලයක් තියෙන විදියට customer ට හදාගන්න පුලුවන් අනි lifepo4 gel බැටරිලු තියෙන්නේ 😀😀😀🤬 බැටරි type ගැනවත් අවබෝධයක් නැති කෙනෙක් විස්තර කියන්නේ මෙයාලගේ ආයතනේ gel battery ටික කලයි පුලුවන්
      මාස 6 යද්දි backup time lost වෙන්න ගන්නවා ලස්සනට අන්දනවා

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      ඔක බොරැවක්..ගන්න කෙනෙක්ටවත් ගන්න දෙන්න ඒපා සල්ලි අපරාදේ

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 ปีที่แล้ว +8

    මේ දවස් වලට නම් ගොඩක් වටිනවා

  • @jdjsuhsjsjs4507
    @jdjsuhsjsjs4507 ปีที่แล้ว +2

    කාලින දෙයක් ගැන කතාකලේ Very good නිලමේ

  • @athulaj9319
    @athulaj9319 ปีที่แล้ว +4

    100Ah tall tubular Battery-60000
    1000w cont pure sine wave inveter 40000
    used 200w solar panel with pwm 40000
    1.40 ta supiri ekak gahanna puluwan

  • @ponnuthurairathachandran8029
    @ponnuthurairathachandran8029 ปีที่แล้ว

    Excellent programme 👍 Thank u very much Mr. Nilame 🙏

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට

  • @nicknick2675
    @nicknick2675 9 หลายเดือนก่อน +1

    නිලමේ , අසූචී කන එක ඔයිට වඩා නම්බුයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +3

    ඔය කියන මුදලින් බාගයක් වත් යන්නෑ ඔයිට වඩා හොඳ උපාංග දාල හැදුවත්,mate in sri lanka වෙන්නෙ හදපු එකා විතරයි.බැටරිය ඉන්වේටරය ,චාජර් controller එක,සුවිච්,breaker,වයර් ,මීටර්,චැසිය ,ඔක්කොම චීන,⁣තමන්ට පාරිභෝජනයට අවශ්‍ය වොට් ප්‍රමාණය ඝනනනය කරගෙන ඔය කෑලි ටික ඩරාස් හරහා ⁣ගෙන්වාගෙන අඩුපාඩුවක් තිබුනොත් පිටකොටුවෙන් අරන් MDF බෝඩ් එකක ලස්සනට සවිකරගන්න පුලුවන්

  • @chandradravije2720
    @chandradravije2720 ปีที่แล้ว +7

    ප්‍රිජ් එක ටිවි එක වැඩ කරන්න වතුර මෝටරේ සමග වැඩ කරන්න කීයක් යයිද

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว +1

      බොරැවැඩ කරන්න ඒපා සල්ලි අපරාදේ ඔක තනි බොරැවක් ඔක කියන තරමි සුන්දර නැ..හරියටම පුලුවන් ලයිටි විතරක් දැම්මත් විනාඩි15ක් විතරයි...

  • @niroshilakmali7670
    @niroshilakmali7670 ปีที่แล้ว

    Apita dena ganna mila ganan danna puluwannam godak watinawa obalage meadahasa godak watinawa budu saranai

  • @colombogang4110
    @colombogang4110 ปีที่แล้ว +6

    1.40යි කියන්නෙ ඉතිං ලාබයිනෙ... ටොපියකුත් රැ 5ක් විතර වෙනව අද කාලෙ... රුපියල් 10ට 7ක් ගන්න පුලුවන්නෙ...මරු.... මිල ගනන් හරියටම කිව්වට තැන්කස් හැම item එකකම නිලලමෙ

    • @imalpathum9733
      @imalpathum9733 8 หลายเดือนก่อน

      Ekane sathapahak yanne kiyanne 😂😂😂😂😂😂 math baluwa sathapahak yanne kiuwa nisa😅

  • @dhanushka2519
    @dhanushka2519 ปีที่แล้ว +2

    Cpu casing ekakat battry ekai invter ekai athulath karala hadala thiyenne...

  • @nuwannuwan5599
    @nuwannuwan5599 ปีที่แล้ว +6

    බලල්ලු ලවා කොස් ඇට බාවනව කියන්නෙ ඔන්න ඕකට තමා.නිලමෙ ගැන හිතන්හිටියෙ අලුත් දේවල් හොයාගෙන යනව කියල අද තමා දැනගත්තෙ නිලමෙ කරන්නෙ හොරෙක් හරි කමක් නෑ සල්ලි දෙනවනම් ඕන කුනුගොඩක් ගොඩ දාන කෙනෙක් කියල.ඔය රංගන කියන්නෙ අමුම අමු පල් හොර්‍ර්ක්.

    • @harshanawikrtam3642
      @harshanawikrtam3642 ปีที่แล้ว

      අනේ බන් නිලමෙි inverter 1 battery 1 computer case දාල උබ රැවටුනාද නැත්නම් සල්ලි නිසා රැවටිලා නැ වගේ රගපානවද මේ වෙලාවේ අහිංසක මිනිස්සු රවට්ටන එක නං හොද වැඩ නෙමෙයි මිට අඩුවෙන් මිට වඩා කාලයක් තියෙන විදියට customer ට හදාගන්න පුලුවන් අනි lifepo4 gel බැටරිලු තියෙන්නේ 😀😀😀🤬 බැටරි type ගැනවත් අවබෝධයක් නැති කෙනෙක් විස්තර කියන්නේ මෙයාලගේ ආයතනේ gel battery ටික කලයි පුලුවන්
      මාස 6 යද්දි backup time lost වෙන්න ගන්නවා ලස්සනට අන්දනවා

    • @nuwannuwan5599
      @nuwannuwan5599 ปีที่แล้ว

      @@harshanawikrtam3642 සිරාවටම ඇත්ත කතාව පරන ups වලින් අපේ කොල්ලො කලින් ඕව හැදුව.අනික ඔය රංගන ජංගම දුරකතන අලුත්වැඩියා පාටමාලා කරනවලු ඒ උනාට තමන්ගෙ එක හදාගන්න බෑ ඒක හැදන්නෙත් වෙන අය

    • @sankaudaya341
      @sankaudaya341 ปีที่แล้ว

      වීඩියෝ නැති වුනාම ඔය වගේ ඒවා කරන්නත් වෙනවා..

    • @banduladissanayaka8613
      @banduladissanayaka8613 10 วันที่ผ่านมา

      මිල මුලින්ම කියන්න .

  • @priyanwimalaratne5337
    @priyanwimalaratne5337 ปีที่แล้ว +2

    බැටරි lead acid ද? KWH කීයක් store වෙනවද? ඒ ඒ capacity වල ගණන් කීයද කියලත් කිව්වනම් බොරුවට call එන එකත්.. නවත්තලා, මිනිස්සු රැවටීමට අදහසක් නැහැ කියලා පැහැදිලි වෙන්න තිබ්බා.

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว +3

    අපේ දේ ලෝකෙට අරන් යමු...

  • @chamindapriyashantha3579
    @chamindapriyashantha3579 ปีที่แล้ว +3

    As per my knowledge, this is similar to UPS. Not a generator.

  • @tharindupankaja9156
    @tharindupankaja9156 ปีที่แล้ว +1

    godak watina channel ekak ♥

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +4

    කීයක් විතර වෙනවද ඕක..ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      ඔක තනි බොරැවක් ඔයමිනිහත් සතපහාකට විස් වාස කරන්නඒපා..විනාඩි 20ක්වත් බැ

    • @roosaravk3230
      @roosaravk3230 ปีที่แล้ว

      @@prasannabrooanammanam5850 ශුවර්ද බ්‍රදර්, කොලිටියක් නැද්ද

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      @@roosaravk3230 නැ තනිකර මුලාවක්

    • @tharindusampath-xp3np
      @tharindusampath-xp3np 11 หลายเดือนก่อน

      140000k..

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 ปีที่แล้ว +5

    Very important 👍

  • @nadeekarunarathna3106
    @nadeekarunarathna3106 ปีที่แล้ว

    ඇත්තටම ගොඩාක් වටිනවා.කොහොමද මේක ගන්නේ.ගාන කීයක් යනවද.

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 ปีที่แล้ว +3

    kWh කීයක battery pack එකක්ද තියෙන්නෙ 500W eke 👀

  • @IvanIvan-zw6pu
    @IvanIvan-zw6pu ปีที่แล้ว +2

    එකනම් නියමයි 👍💖👍

  • @thusharasaminda2297
    @thusharasaminda2297 ปีที่แล้ว +1

    @magadige mekak gaththoth maru habai oyata,🤗

  • @christopherperera4767
    @christopherperera4767 ปีที่แล้ว +1

    භාන්ඩේ ගැන පැහැදීමක් උනා.ගොඩාක් හොදයි .මට තියෙන ප්‍රස්නේ නිවසේ ලයිට් ෆෑන් එකම තැන නෑනේ .උදා: ලයිට් 5ක් කාමර වගේ ස්ථාන 5නේ තියෙන්නේ,එතකොට ඔය යුනිට් එකේ පසුපසින් ගන්න වයර් එකෙන් වෙනම වයිරින් එකක් කරගන්න ඕනේද,නැත්නම් නිවසේ වයරින් එකට සම්බන්ධයක් කරගත්තැහැකිද

    • @SLDYDirectors
      @SLDYDirectors ปีที่แล้ว +3

      Current නැති වෙලාවට ගෙදර trip switch එක off කරන්න
      වයර් එකක් අරන් ඒකේ දෙපැත්තටම plug top 2ක් හයි කරගන්න පස්සේ මේක පිටිපස්සෙන් එන plug base එකට අර හදපු වයර් එකෙන් එක පැත්තක් ගහන්න අනිත් පැත්ත ගෙදර ඕනම plug base එකකට ගහන්න එතකොට මුලු ගෙදරටම current එක එනවා
      ( අනිවාර්යයෙන් ඔය කියපු දේ කරන්න කලින් ගෙදර trip switch එක එහෙම නැත්තං main switch එක off කරන්න ඕනේ )

  • @indranikumarage5910
    @indranikumarage5910 ปีที่แล้ว

    මිල ගනනුත් කිවානම් ගොඩක් වටිනවා

  • @user-vx1dh6uv9d
    @user-vx1dh6uv9d 8 หลายเดือนก่อน

    NIYAMA PRODUCT EKAK JAYA WEWA

  • @erandaharsha3974
    @erandaharsha3974 9 หลายเดือนก่อน +1

    වටිනවා ගොඩක්

  • @user-uu9lw5mc5n
    @user-uu9lw5mc5n 5 หลายเดือนก่อน

    නි⁣ලමෙි මල්ලි ඔයාගෙ වැඩ සටහන් අපි බලන්න ආසයි ඒත් සල්ලි හුරන් කන එවුන්ගෙ එවා දාලා ඔයත් අපේ විස්වාසෙ කා ගන්නවා

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +2

    Congratulations

  • @chandraniwijesooriya4741
    @chandraniwijesooriya4741 ปีที่แล้ว +1

    Attami වටිනා .🙏👍

  • @nandanadeepthi5210
    @nandanadeepthi5210 ปีที่แล้ว +1

    වැදගත් ම දේ තමයි මේක මිල අදිකයි ද කියන එක.... ඇත්තටම මේක මිල කීයද . ?

  • @maleeshavlogs6622
    @maleeshavlogs6622 ปีที่แล้ว

    පට්ටම වටිනවා නිලමෙි අයියා ඇ ගනන් කීයද කියන්නකෝ අයියා

  • @user-ll2qz8yy8h
    @user-ll2qz8yy8h ปีที่แล้ว +3

    👌 නියමයි

  • @chanigamadushanka2333
    @chanigamadushanka2333 ปีที่แล้ว

    Ganam wadi sahodaraya වොට් 3000 aluthma eka kuwait eken gaththath lankawe mudalin wenne 119000i lamkawe unath owa patta ganan

  • @shehanweerasinghe3
    @shehanweerasinghe3 ปีที่แล้ว

    Niyamai sir.good job

  • @crisanthasampath4653
    @crisanthasampath4653 ปีที่แล้ว +2

    බුදු අම්මො කරුවලේම ඉන්නවා

  • @muhammadrihab621
    @muhammadrihab621 8 หลายเดือนก่อน

    උනු වතුර නානකාමරේට ගන්න පුලුවන් ද .එතකොට පවර් කියක
    එකක් ද ඔනේ වේන්නේ
    එකේ ගාන කියද.

  • @dilharasehan2005
    @dilharasehan2005 ปีที่แล้ว +4

    නියමයි අයියා

  • @shalitharukmal8268
    @shalitharukmal8268 ปีที่แล้ว +1

    Nilameta jayawewa

  • @jsfernando3140
    @jsfernando3140 ปีที่แล้ว

    Veduleya wadepurama
    awshya wanna rather
    kalayata. A nesa
    rathreyata oya jenarataraya kreya
    karawanna kohomada.
    Oya tharam kauda
    panel akaken watt
    2000 k 3000 k laba
    ganna kohomada.

  • @sacheemobile.....
    @sacheemobile..... ปีที่แล้ว +2

    අපේ සර්...

  • @PP-td2sq
    @PP-td2sq ปีที่แล้ว

    Niwedaka aiye oyage weda satahan nm hodai..adina vidihanm sanath nishanthaya wage

  • @gayanthakapukotuwa8368
    @gayanthakapukotuwa8368 ปีที่แล้ว

    nipadawana viduliya bavitha nounoth batariya over charge venawada eya karunakara pahada denna , Thanks.

  • @basilperera2473
    @basilperera2473 11 หลายเดือนก่อน

    Mage niwasa 3 kata sola savi kara ganiemata katha kala.namuth ohuta aya anawashya bawak penie giya.nilamege chanal aka nisa baluve.avani viyaparikayan gana Api kanagatu Wannemu.

  • @catnap4618
    @catnap4618 8 หลายเดือนก่อน

    oka aluth deyak newei den aurudu pahakata kalin indan owa thiyenne... minussu denuwath nehene...

  • @user-fo9rx9py5e
    @user-fo9rx9py5e ปีที่แล้ว

    Iita wada hodai 1.2kva ups ekk gannawa 700w 24,v gel battery dekk daanawa iita hodai

  • @sisirakumara753
    @sisirakumara753 ปีที่แล้ว

    Meka gedara thiyana lin ekata sambanda karana puluwanda .pul carg karama cochchara kalayak thiyaganna puluwanda

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 ปีที่แล้ว +1

    නියම වැඩක් මෙ ආයතනය කඩවත කොහෙද තියෙන්නේ ?

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว +1

      ගන්න ඒපා ඔක බොරැවක් ඔය මිනිහත් ඉට වැඩිය බොරැ කාරයේක්..

  • @user-uu9lw5mc5n
    @user-uu9lw5mc5n 5 หลายเดือนก่อน

    යු ටියුබ් එකට විතරයි පම්පෝරි විදුලි බිල අඩු කරගන්න දගලන්නෙ පොඩි මිනිස්සු ලොකු මිනිස්සුන්ට කොච්චර විදුලි බිල වැඩි වුනත් කොහෙන් හරි කවර් කර ගන්නවා පොඩි මිනිස්සුන්ට ගන්න කොහෙ හරි අඩු සෝලා ජෙනරේටයක් තියෙනවා නම් දාන්න නිලමේ තොමෝ

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +1

    Mr නිළමේ මන් විදෙස ගත ඉන්න කෙනෙක්. මගේ මුලු ගෙටම ගන්න ඕනි. ඒ ගැන දැනුවත් කරනකො

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว +1

      හොද ලනුවකුත් ගනිං හරකා ඔක බොරැවක්

  • @sampathgamage7404
    @sampathgamage7404 ปีที่แล้ว +7

    තමන් හැදුවන් මාස 6 යි වගකීම බඩු හොඳ නම් අවුරුද්දක් ,2 ක් දෙන්න පුළුවන් නේ ,ගන්න එපා රැවටිලි කාරයෝ

  • @user-nu2vs9sc8b
    @user-nu2vs9sc8b ปีที่แล้ว

    Nilame oba thumawa sambanda karaganna vidihak kiyanna

  • @thilinahansa3378
    @thilinahansa3378 ปีที่แล้ว +2

    Mining rig වලට හොදයි

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 ปีที่แล้ว +1

    Made in Srilanka නම් හිතාගන්න පුළුවන් oke performance 🤣

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 ปีที่แล้ว

    Wede supiri gurantee eka aul masa 6 wenas wela aurudu 5 nam aulak nehe ...meka hoda nehe ...

  • @dilshanwithanachchi2109
    @dilshanwithanachchi2109 ปีที่แล้ว

    Kaleta anuwa gelapenawa. Apema deyak nam,viswasa nam, wagakeema 100% k unlimit dunnoth hondai neda. Athakota paribogikaya bayak sekak nethuwa ganna pelabenawa

  • @sandarudesilva8985
    @sandarudesilva8985 10 หลายเดือนก่อน

    අපේ සර් 💙

  • @azharhasan2735
    @azharhasan2735 ปีที่แล้ว

    NIYAMAI SIR
    SUPER 🤙

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Budusaranai

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 ปีที่แล้ว

    හොඳ වැඩක්.

  • @thusitharupesinghe819
    @thusitharupesinghe819 ปีที่แล้ว

    Can You please supply 100W Invertor. I need to watch only the LED TV by using the car battery (12V) when power cut. If you can what will be the cost. Thanks.

  • @Alisha-js6fi
    @Alisha-js6fi ปีที่แล้ว

    Supiri Nilame bro what is the price pls

  • @manel6731
    @manel6731 ปีที่แล้ว

    These are not generators. They are storage sustems.

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +1

    Wowooooo නියමයිනේ
    How much its කොහෙද me shop aka tiyenne please කියන්න පුළුවන්ද
    Bless you ❤❤❤❤❤❤

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      ලනුවක් අරගෙනම යන්න ගන්න ඔක තනි බොරැවක් ඔයමිනිහත් බොරැකාරයේක්

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    Thanks nelamey

    • @prasannabrooanammanam5850
      @prasannabrooanammanam5850 ปีที่แล้ว

      නිලමෙට thanks krnna ඒපා ඔක ගැන දන්න කෙනෙක්ගෙන් අහල ඒයාට thanks කරන්න

  • @acsiindustriesathulakuma-ji9xv
    @acsiindustriesathulakuma-ji9xv 3 หลายเดือนก่อน

    අැතුලෙ තියෙන්නේ UPS එකක්...

  • @nr.youtube
    @nr.youtube ปีที่แล้ว +1

    Oke out eka pure sine wave ekakda?

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +1

    වතුර මෝටටයක් දාගන්න් පුලුවන් එක කීයද

  • @isurumadushankatwo40
    @isurumadushankatwo40 ปีที่แล้ว +2

    Supiriyak❤️

  • @Anushanga420
    @Anushanga420 ปีที่แล้ว

    Ape sir 😍 high recommended

  • @helptheworld7959
    @helptheworld7959 ปีที่แล้ว

    patta thanks me vidio ekata

  • @hemsampathi671
    @hemsampathi671 ปีที่แล้ว +2

    වැදගත් දෙයක් ,කාලෙකින්

  • @world7450
    @world7450 ปีที่แล้ว

    හැබැයි කොච්චර වෙලාවක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා තමා ප්‍රශ්නය පැය 3/5ක් ඒක මදි නේද

  • @user-uu9lw5mc5n
    @user-uu9lw5mc5n 5 หลายเดือนก่อน

    අපේ එවුන් හැදුවා කියලා අපේ එවුන්මනෙ හුරගෙනම කන්නෙ පිටරටින් දෙයක් ආවට අපේ එවුන් වගේ කන්නෙ නැ

  • @imalpathum9733
    @imalpathum9733 8 หลายเดือนก่อน

    Sathapahak yanne kiuwe moketada suich eka on karannada😂😂😂😂😂
    Nilameth gon athal denawa minissunta😅

  • @kumara4433
    @kumara4433 ปีที่แล้ว

    lankawe badu hondayi. awula thiyenne mun gaana kiyanne ne. minissunta idea ekak ganna asanna gaana kiyanna ona