ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Ape Gedara Part 104 අක්‍රීය නිවාස සක්‍රීය කරගන්න හැටි..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2020
  • ඕනෑම ‌දෙයක් විකුණාගන්න, ‌‌සොයාගන්න අද ම පිවි‌සෙන්න
    www.made.lk
    Like us on Facebook
    / vaastushastraya
    වාස්තු ශාස්ත්‍රය
    / srilankahouseplanlk
    Sri Lankan House Plan
    / vastufaqs
    වාස්තු ගැටලු - Vaastu FAQs

ความคิดเห็น • 856

  • @pasgodapiyasumana3702
    @pasgodapiyasumana3702 4 ปีที่แล้ว +2

    මේ සේවාව ගැන දැන ගත්තේ ලගදි දැන ගත් දා පටන් ඉතා වැදගත් දේ මා ඉගෙන ගත්තා.මා වැඩ සිටින පන්සල තුළ ත්‍රිවිධ චෛත්‍යයන් ගොඩනැගීම කළ යුතුව පවතිනවා.පන්සලේ භූමිය ගොඩ කිරීමට සිදුවෙනවා.ඒ සඳහා ඔබ තුමාගේ මෙම ක්‍රම වේදයන් වලට අනුව කටයුතු කිරීම සුදුසුද.මම මේ පිළිබඳව ප්‍රායෝගිකව අත්හදා බලනවා.මට ටික ටික යහපත් ආකාරයෙන් සුබපල සුබ පල දෙන බව දින දින ම ලැබෙනවා.ඔබ තුමන්ලා දෙපලට තෙරුවන් සරණයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +5

    හරිම වැදගත් වීඩියෝ එක... ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏

  • @nishadhliyanage8057
    @nishadhliyanage8057 4 ปีที่แล้ว +9

    මේ වැඩසටහන ඇත්තටම ගොඩාක් ප්‍රයෝජනවත් එකක්. අපේ නිවස පිහිටලා තියෙන්නේ ත්‍රිකෝණාකාර හැඩයේ භූමියකයි. එහි නිවසක් සෑදීමට ආරම්භ කරලා දැනට අවුරුදු 15ක් පමණ වෙනවා.තවමත් පදිංචි වීමට තරම්වත් වැඩ නිමාකර ගැනීමට නොහැකි වී තිබෙනවා.මෙය ඇත්තෙන්ම තරමක් විශාල නිවසක්.දැනට නිමකර ඇති කොටස සදහාද ඉතා විශාල මුදලක් වැය කර ඇති අතර කොතරම් අතේ මුදල් තබාගෙන වැඩ පටන් ගත්තද බලාපොරොත්තු වන තරමට කිසිදු වැඩක් නිම කරගැනීමට නොහැකි.අතේ ඇති මුදල් මොන දේවල් සදහා වියදම් වුණාද යන්න පිළිබදවත් සිතාගත නොහැකි ලෙස මුදල් වියදම් වේ. මේ සදහා පිළියමක් ලබාදිය හැකි නම් එය ඉතාම වටිනවා මේ අවස්තාවේ. වාස්තු විද්‍යානුකූලව මෙය සොයා බැලීම සදහාද විවිධ පුද්ගලයින් පැමිණ ඇති අතර ඔවුන් එක එක්කෙනා පවසන්නේ පරස්පර අදහස් ය.

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඉඩමේ හැඩය ඒ සඳහා බල නොපා යි සුසු සුදුසුකම් ඇත්තෙකුට නිවස පෙන්නන්න

  • @jayaniaberathna6099
    @jayaniaberathna6099 4 ปีที่แล้ว +43

    අද වැඩසටහන ඉතාමත් ප්‍රරයෝජනවත්.බොහොම ස්තුතියි ඔබ දෙපලට

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතියි මහත්තයා.. දන්නේ නැති ගොඩක් දේවල් දැගත්තා

  • @samanthipremalal969
    @samanthipremalal969 2 ปีที่แล้ว +2

    bohoma pin .තෙරුවන් සරණයි obathumata ...

  • @inokakarunarathne4589
    @inokakarunarathne4589 3 ปีที่แล้ว +3

    බොහොමත්ම පින් ඔබට අපව දැනුවත් කලාට .

  • @sisirabandara-lj5qy
    @sisirabandara-lj5qy หลายเดือนก่อน

    ගොඩක් ඉස්තූතියි ඔබ තුමා ට 🙏

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 ปีที่แล้ว +1

    වැදගත් පැහැදිලි කිරිමක් ..තෙරැවන්සරනයි ..

  • @kanthidias7267
    @kanthidias7267 3 ปีที่แล้ว +6

    ස්තුතියි මහතාණනි දිර්ඝ කාලයක් අපව දැනුවත් කිරීම ගැන 😆 ජයවෙවා පුතාට ත්

  • @nilanthawijesinghe6653
    @nilanthawijesinghe6653 3 ปีที่แล้ว +6

    ස්ර්,
    දකුණට මුහුණලා ඇති නිවසට ප්‍රධාන දොර තැබිය යුත්තේ කුමන කොටසින්ද?
    බටහිරින් පිටවීමේ දොර දැමීමට සුදුසුද? කරුණාකර එයට සුදුසු සථානයක් කියන්න..
    නිවසට බටහිර දිශාවෙන් ගේට්ටුව දැමීමට සුදුසුද.?

  • @vajiranimanjula9114
    @vajiranimanjula9114 4 ปีที่แล้ว +3

    Godak vatina katha bahak.oyalata godak pin

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 3 ปีที่แล้ว +2

    Hoda wadasatahanak. Thank you

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +5

    ගොඩාක් වටිනා කරුනු අද දැනගත්තා... මහත්මයානෙනි දේවදාර ගස් කියන්නෙ අර ඉතාම උසට වැවෙන ගස්ද කරුණාකර ඊලඟ වැඩසටහනෙදි රූප රාමුවක් පෙන්වන්න පුලුවන් නම් ගොඩක් වටිනව ඔබ දෙපලට තෙරුවණ් සරණයි !

  • @padmakumari7866
    @padmakumari7866 3 ปีที่แล้ว +2

    ස්තුති ඔබ තුමාට තව තවත් මෙවන් වැඩසටහන් කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා. බුදුසරණයි

  • @palikaprabodani4139
    @palikaprabodani4139 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ..ඉතා වටිනා කරුණු රාශියක් දැනගත්තා.. තෙරුවන් සරණයි 🙏

  • @chameeopatha3121
    @chameeopatha3121 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏

  • @shandiwilliam5015
    @shandiwilliam5015 4 ปีที่แล้ว

    ගොඩාක් පිං ඔබ තුමාට...මට පොඩි ගැටළුවක් තියෙනවා. ලුණු සහ ලෙමන් නිවසේ තියන අවස්ථාවක.එය කෙනෙකුට පේන්න තියන එක සුභද...අසුභද...දීර්ඝායු වේවා ...ඔබ තුමාට..

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඕස්ට්‍රේලියාව ඇමරිකාව එංගලන්තය වැනි රටවල අය මෙවැනි දේ කරනවා මෙසේ නොකරනවා සිතන අය දැක්කහම කියන දෙයින් ම ඔබේ සිත බිඳෙන නිසා නොපෙනෙන තරමට හොඳයි

  • @susanthawickramasinha3106
    @susanthawickramasinha3106 3 ปีที่แล้ว +43

    සල්ලි උතුරන්න නමි මිෙදේ කරන්න .....ඔබ හැම දාම රැකියාව කරන්න එතකොට සල්ල...සල්ලි

  • @cmsfamilybags3028
    @cmsfamilybags3028 3 ปีที่แล้ว +3

    Ape gedara bathroom eka thiyenne dakunu disawe, habai kichen ekath ekka wenwenne podi warenda ekak thiyenawa. kichen eka thiyrnneth ginikona ha dakuna disa dekatama ahuwenna. Lipa dakune.. lipa ginikonen thibboth harida? Barth room aulnam karanna ouni mokadda? ekatath wisadumak kiyanna plzz.. godaak isthuthi oyalata... bs..

  • @w.k.himaliperera7351
    @w.k.himaliperera7351 4 ปีที่แล้ว +11

    මම ඔබතුමාගේ වැඩසටහන ගොඩක් බලලා තියෙන වා.ලොකු දැනුමක් ඔබතුමා දෙන්නේ.ඔබතුමාට ගොඩක් පින්.දකුණු දිශාවන්ට ගිණිකොණ දිශාවන්ට නාන වතුර සින්ක් වතුර ගලා යන්න හොඳ නැද්ද.ඊට හොඳ දිශාවන් මොනවද

    • @chitrakumariabeyratne3237
      @chitrakumariabeyratne3237 4 ปีที่แล้ว

      නිවසෙ දකුණු පැත්තෙන් වතුර බට ඇද තිබීම අසුබද?

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති දැනුවත් කරාට ඔබතුමලට තෙරුවන් සරණයි 👌👌👌👌🙏🙏🙏🙏

  • @Mobileworldrock
    @Mobileworldrock 4 ปีที่แล้ว +3

    අලුත් දේවල් ගොඩක් දැනගත්තා.බොහොම ස්තුතියි ඔබතුමන්ලාට 🙏🙏🙏

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ස්තුතියිෟ

    • @machan2024
      @machan2024 2 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 සර් නිරිත දිශාවට නාන කාමරය පිහිටිම අශුභද?

  • @nishanthisilva876
    @nishanthisilva876 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ දෙපලටම බුදුසරණයි

  • @chandikumari5557
    @chandikumari5557 2 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වැඩසටහනක්‌ ඔහොම ස්තුතියි ඔබ දෙදෙනාටම

  • @chandanipushpakumari6572
    @chandanipushpakumari6572 ปีที่แล้ว

    බොහෝම වටිනා වැදගත් නොදන්නා කරුණු රැසක් දැනගත්තා ඔබ තුමාට බොහෝම ස්තුතියි .. අපේ ගෙදර වතුර ටැන්කිය තියෙන්නේ දකුණු දිශාවේ ඒක ප්‍රශ්නයක්ද මහත්මයා මේ කිව් විදියට දකුණු දිශාවට අසුබයි නම්. වහලේ උඩ තියෙන්නේ. ලිපට උඩින් නම් නෙවේ.

  • @nishanfernando2410
    @nishanfernando2410 4 ปีที่แล้ว +2

    harima kalochithai oba thuma niwaradi awabodaking katha karana bawa itha pahadili.sthuthiee awaboda kara dunnata

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +2

    ඔබ තුමන්ලට ගොඩාක් ඉස්තූති මේ වැඩසටහන කරනවාට.ගොඩාක් වැදගත් දේවල් වටින දේවල් අපි දැනගන්නවා .බොහොම ඉස්තූති .අපේ ගෙදර වහලෙ තලගොයෙක් ඉන්නවා අවුරුදු ගානක් වෙනවා එලෙවුවට යන්නෙ නෑ.එක ගෙදරට හොදයිද ..

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ඉතා නරකයි වහලට ඇතුළුවන තැන නවතන්න

    • @maleehansika888
      @maleehansika888 4 ปีที่แล้ว

      @@jgodakandaarachchi4975 thanks sir..ape gedara kochchara hamba kalath ithuruwak na ..awurudu ganak rata..

  • @chamindakumara9647
    @chamindakumara9647 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏

  • @malkinjimalkinji7794
    @malkinjimalkinji7794 4 ปีที่แล้ว +1

    ගොඩාක් watino තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @kuwaitkuwait1141
    @kuwaitkuwait1141 3 ปีที่แล้ว +19

    අපිඉන්නේ බෝඩින් කාමරවල ඉන්නේ ඉතින් හැමදෙයක්ම මෙකාමරය ඇතුල් ඒකටමොකදකරන්නේ

  • @gamingsanu8927
    @gamingsanu8927 4 ปีที่แล้ว +7

    මේ වැඩසටහන බොහොම ප්‍රයෝජනවත් ඔබතුමාට බොහොම පිං ,අප නිවසේ සාලයේ ජපානයේ fujiyama ගිනි කන්දේ photo එකක් ගොඩක් ලොකු කරලා ගහලා තියෙනවා ඒක සුභද? අසුභද?(මෙයට පිළිතුරක් ඔබතුමන්ගෙන් බලාපොරොත්තු වෙමි) ස්තූතිය .......

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +2

      ස්වභාවික වියසන නිවාස වන අලංකරණය සඳහා යොදා නොගත යුතු ය

    • @geethikaabeywickrama5850
      @geethikaabeywickrama5850 2 ปีที่แล้ว

      Lp0 pp 0

  • @rpmapitigama
    @rpmapitigama 4 ปีที่แล้ว +1

    බොහොමයක් පින් ඔබ දෙපලට.

  • @arunijayasingha680
    @arunijayasingha680 4 ปีที่แล้ว +1

    Aththatama hoda wadasatahanak obata theruwan saranai

  • @vinitharanaweera9339
    @vinitharanaweera9339 3 ปีที่แล้ว

    Bohoma Sthuthi. Obathumata Theruwansaranai.!!!

  • @rumeshadikari411
    @rumeshadikari411 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දැනුම බෙදා හදාගන්නවට..☸️❤️🙏

  • @universal_angell
    @universal_angell 3 ปีที่แล้ว +1

    Thank you very much

  • @wathsalatharangani6312
    @wathsalatharangani6312 3 ปีที่แล้ว +8

    වැඩ සටනන ගොඩක් හොදයි එ් උපදෙස් නියමයි අපිත් එ් විදිහට කරන්නමි

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්මයාණෙනි ...පුංචි දේවල් ගොඩකින්....ලොකු අදහස්, දැනනගැනීම් ගොඩාක් ලබා ගත්තා ....ස්තුතියි ගොඩාක් ...!

  • @heshanm7629
    @heshanm7629 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි

    • @dinushasewandi5564
      @dinushasewandi5564 4 ปีที่แล้ว

      මත්මයානනි ඔබ නිවෙස් පරික්ෂා කිරීමට යනවාද මාගේ නිවසෙත් නිම කර ගන්න බැරි ව මම අපහසු තාවයකට පත්වෙලා

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 3 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @priyanthapriyantha7362
    @priyanthapriyantha7362 ปีที่แล้ว +1

    Bohoma hodai budusaranai

  • @superspidermantoke6853
    @superspidermantoke6853 4 ปีที่แล้ว +1

    Godak watina wadasatahamak pin setuwewa apiwa danuwat kalata

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +1

    වැඩ.සටහන ඉතාමත් වැදගත් ඔබතුමාටත් වැඩි සටහන මෙහෙයවන පුතාටත් ගොඩක් ස්තුතියි

  • @miltonchandi8947
    @miltonchandi8947 2 ปีที่แล้ว +1

    Hodama hodai me wadasatahana

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 ปีที่แล้ว

    ගොඩක් ව්ටිනා video එකක්, අපි නොදැන කරන දෙවල් බොහොම යි, මම ඉන්නේ පිට රට අපි පුන්චි room වල තමයි හාමදේම තියාගන්න ඕනෙ , මොනවා කරන්න්ද, ඔබට බුදු සරනයි ,

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +31

    මෙම වැඩ සටහන ටිකක් වැඩිපුර කරන්න බැරිද ගොඩාක් වැදගත් දේවල් තියෙනවා අපිට ස්තුතියි

  • @bhashithagayanga3687
    @bhashithagayanga3687 3 ปีที่แล้ว +5

    මගෙ ගෙදර, ප්‍රදාන දොර තියෙන්නෙ දකුනට, ඒ කෙලින්ම අනිත් ඉඩමෙ ලිද තියෙනව, ඒක ගැටලුවක්ද

    • @susanthawickramasinha3106
      @susanthawickramasinha3106 3 ปีที่แล้ว

      ඔබෙි ඉඩමෙි වැටෙින් එහා නමි ඔය කියන ලිද තියේනනේ එක ඔබෙගේ නිවසට බලපාන්නේ නැ

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว +3

    බුදුසරණනයි ඔබසැමට බුදුසරණනයි

  • @nilminikumari5566
    @nilminikumari5566 3 ปีที่แล้ว

    Tharuwan saranai ..
    Isthuthi oba dapalata

  • @w.c.p.sigithi7206
    @w.c.p.sigithi7206 4 ปีที่แล้ว

    Hoda wada satanak godak pin danuwath kalata oba depalata budu saraniii

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 11 หลายเดือนก่อน

    Obathumata ...jaya wewa...theruwan saranai 😊

  • @thilakalwis2249
    @thilakalwis2249 3 ปีที่แล้ว

    Itama වැදගත් වීඩියෝ akak

  • @vin6547
    @vin6547 4 ปีที่แล้ว +1

    ඔබ දෙපල මෙහෙයවන මෙම වැඩසටහන ඉතාමත්ම ප්‍රයොජනවත්. සියලුම videos පාහෙ නැරබුවා.පුන්චි ගැටලුවක් තිබෙනවා. නිවසෙහි ප්‍රදාන දොරටුවෙ පියන් දෙක උතුරත්, නැගෙනහිරත් වෙන් කරන රෙඛාව මතින් ඇත්නම්, එය ද්වාර සටහනෙහි එම දිශා දෙකටම සලකනවාද? නැතිනම් කෙසෙ සලකන්නෙද? ස්තුතියි!!!

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      නිවසට ඇතුළු වන කොටස අයත් වන දිශාව අනුව එය ගණන් ගත් යුතුය

  • @emvr.ekanayakaekanayaka6143
    @emvr.ekanayakaekanayaka6143 4 ปีที่แล้ว +1

    Godak watina video ekak.sthuthi oba depalata....

  • @MOREEN100
    @MOREEN100 3 ปีที่แล้ว

    Very good ideas thank you sir

  • @liyanaliyana5411
    @liyanaliyana5411 3 ปีที่แล้ว

    Thanks pbappekatha

  • @youcenon
    @youcenon 3 ปีที่แล้ว +5

    බුදු පිලිමය තියන දිශාව ගැන කියන්න 🙏

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว

    බොහොම පින් ඔබ දෙපලටම ,මට කියන්න පුළුවන්ද ලුනු තියන්ඩ පුළුවන්ද කියලා කාමර වල,toilets wala ,kitchen , ඒවාගෙම දුන් අල්ලන්න දාන බෙහෙත් වර්ග මොනාද කියලා ,වටිනා වැඩසටහන් ,මේ channel ඒකෙන් අපි ගොඩාක් ලබා ගන්නවා isthuthi kaha,ඉඟුරු ,අක්කපාන,lemon මේ සියලුම දේවල් තියෙන්නෙ ගෙදරින් පිටුපසින් ගොඩාක් ඈතින් ඒක සදහා මට දැනගන්නට පුළුවන්ද එවගෙම මගෙ ගෙදර ප්‍රදාන දොර ඇරෙන්නේ වමට, දකුනෙ දිග ජනේල පේලියක් තියෙන්නෙ මහත්මයා ,බුදුසරනයි

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      දුම් අල්ලන එක ගැන පසුව කතා කරන්න ඉන්නවා ්‍රධාන දොර වමට ඇරීම ගැන සිතෙන් අත්ාරින්න ගෙදර ඇති හොඳ දේවල් ගැන සිතා නිවසට ආශිර්වාද කරන්න

    • @shiyamaleenavarathnepathir4480
      @shiyamaleenavarathnepathir4480 4 ปีที่แล้ว

      බොහොම පිංසිදුවන්නට ඕනෑ ,kaha,akpaana,koomaarika thiyenne ගෙදර පිටුපස ටිකක් දුරින් kanak නැද්ද අනික lunu bathrooms walath තියෙනවා නේද කියලා දෙන්න පුළුවන්ද ,diunuwatama ඔබගේ වැඩ සටහන positive thinking බොහොම වටිනා ඔවදනක් , isthuthi budusaranai

  • @thirukawru1573
    @thirukawru1573 3 ปีที่แล้ว +1

    නිවස තුළ ලුණු පොල් කට්ටක තිබ්බට පස්සේ අාපහු අලුතෙන් ලුනු තියනකොට කලින් තිබ්බ පොල් කට්ටෙ තියෙන ලුණු බැහැර කරන්නේ කොහොමද?

  • @malanimutukuda8966
    @malanimutukuda8966 4 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නට ගොඩක් ස්තුතියි මගේ ඉඩම් නැගෙනහිර ට බැවුම සහ වෙල ලිද උතුරට් ඉසාන දිසාවේ පායන දවස් වලට ව්තුර් ලුනු ගා මල කඩ රහයි වතුර අල්ලපු ඉඩම කලින් බැවුම නැගෙන හිරට තිබුනේ ඒගොල්ල ටයර් කොම්පැනියේ කුනු ක්සල ව්ලින් වත්තහා වෙල පිරෙවුවා.ලිදේ වතුර් ප්‍රිරිසිදු කර ගන්න ක්‍රමයක් කියන්න

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      කාලයක් ගොස් පිරිස්ිදු වුණොත් මිසක් පිළියමක් නැත

  • @shashidilum1358
    @shashidilum1358 4 ปีที่แล้ว

    harima watinwa mewani wada satahan kirimata sakthiya deriya labewa b s

  • @yasodarasrimali3095
    @yasodarasrimali3095 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤️

  • @lathlath385
    @lathlath385 4 ปีที่แล้ว

    Godak hodayi me vidio eka obathuman lata budusaranayi

  • @manjulathushara7603
    @manjulathushara7603 4 ปีที่แล้ว +2

    ආයුබෝවන් ඔබ දෙපළට! මටත් අවශ්‍යයයි මෙතුමාව සම්බන්ධ කර ගැනීමට විස්තර ටික ලබා ගැනීමට පුළුවන් නම් ගොඩක් ස්තූතියි.

  • @ashokapadmasiri7175
    @ashokapadmasiri7175 3 ปีที่แล้ว

    thank you.good bless.

  • @gibfernando3782
    @gibfernando3782 4 ปีที่แล้ว +1

    Obalata sthutii apiva denuvath kalata

  • @miseldadona8416
    @miseldadona8416 4 ปีที่แล้ว +2

    Thank you. God bless

  • @pushpakumari3528
    @pushpakumari3528 2 ปีที่แล้ว

    Gawal kadala hadissiya dorawal dala , eraaliya ganna behe NADA? Wahalata viduru 4,5 k dala , era Aliya ganna puluwan ,.ahama hodaida mahaththayo 🙏🙏🙏🙏

  • @madaweejayasingha4950
    @madaweejayasingha4950 4 ปีที่แล้ว +1

    Thanku

  • @sumanadasoysa9872
    @sumanadasoysa9872 ปีที่แล้ว

    Tank you budu sarani

  • @akuranageshalanivimansha8298
    @akuranageshalanivimansha8298 3 ปีที่แล้ว

    Thanks 😊 obathumata

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +1

    Godak watinwa..thank you. 🙏

  • @slbotauid-udaradil505k6
    @slbotauid-udaradil505k6 4 ปีที่แล้ว +3

    ඔය දෙපලට ගොඩක් ස්තුති මට pharashnayak තියෙනවා වැසිකිළි වල මොන පැත්තටද තියන්න ඕනෙ

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      ඊසාන දිශාව හැර ඕනම දිසාවකට වැසිකිලි වල සුදුසු වේ

  • @user-hc6mi1tp2u
    @user-hc6mi1tp2u 4 ปีที่แล้ว +2

    මහතානෙනි මම දැනට අවිරැදු 10විතර පිට රට ඉන්නෙ මම කිවෙ එනව යනවා අවිරැදු 2.2.ට
    ඉතින් ගෙවල් දොරවල් වහල දාල මම ඉන්නෙ මහ ගෙදර අමිමත් නැතිවුණා මලගෙදරටවත් යන්න බැරිඋනා අනිත් නැදැයො තමයි හැමදේම කරේ දැන් ගෙවල් දොරවල් වහලදාල ආපහු ලංකාවට පදිංචි යට ලංකාවට යන්න කලින් ගෙදරට ආරක්ෂාවක් කරන්න ඔිනෙද පිලිතුරක් බලාපොරොත්තුවෙමි

  • @sigithis.p2754
    @sigithis.p2754 4 ปีที่แล้ว

    Godak hoda deyak oba depala budu saraniii

  • @lalithsampath4510
    @lalithsampath4510 4 ปีที่แล้ว +2

    ෙ ගාඩාක් වටිනවා. බුදු සරණයි! ඔබ ෙ දපලට..

  • @hewaviolet486
    @hewaviolet486 4 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියෝ එකක්

  • @dushyanthirambukwella7512
    @dushyanthirambukwella7512 4 ปีที่แล้ว

    ස්තුතියි මේ තොරතුරු වලට

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 3 ปีที่แล้ว

    ගොඩාක් වට්නා වීඩියෝ 1ක් ..ඇත්ත ටම

  • @lahiruperera2384
    @lahiruperera2384 3 ปีที่แล้ว +7

    Electrc meter thiyana dishawa mokadda?

  • @shamikabro5411
    @shamikabro5411 3 ปีที่แล้ว +16

    මේ විඩියෝ එක බලලා ප්‍රශ්න අහන අයට කිසිම පිලිතුරක් නැ.
    එ නිසා මෙහෙම චැනල් වැඩක් නැ

  • @athulabushana4709
    @athulabushana4709 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ දෙපළට

  • @oshadaabeygunawardana7606
    @oshadaabeygunawardana7606 4 ปีที่แล้ว +15

    මන් මේ වැඩේ කරා දැන් සල්ලි හැම තැනම.ප්ලීස් නතර කරගන්න විදිය කියන්නකො😰😰

  • @nayanalalani3138
    @nayanalalani3138 2 ปีที่แล้ว

    thank you sir

  • @dayapalipemarathna4580
    @dayapalipemarathna4580 4 ปีที่แล้ว

    Theruwan saranai oba thumanlata

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා
    බුදුසරණයි

  • @swarnaswarna8818
    @swarnaswarna8818 4 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි .ඔබ දෙපලට..බොහෝම වැදගත් වැඩ සටහනක්..මහත්මයාණෙනි ..අපේ කුස්සිය තියෙන්නේ නිරිත දිශාවේ..වතුර ටැන්කිය තියෙන්නෙත් පෝරණුව උඩ..අපට එය වෙනස් කිරීමට හැකියාවකුත් නැහැ ..අසුභය වලක්වා ගැනීමට කුමක් හෝ උපක්ක්‍රමයක් නැද්ද ?

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      කුස්සිය නිරිත විශාල තැබීම වැරදිය

  • @neronir1
    @neronir1 4 ปีที่แล้ว

    Sir gedara North direction eke staircase eka tiyana eka prashnayakda? North side eka blind wall ekak, eesana disawata poddak wat staircase eka wetenne ne, eesana tiyenne dining room eka, ginikona servant room and toilet, wayamba kitchen eka. Pls pehedili karala denna staircase eke pihiteeme prashnayak tiyanawada kiyala

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 ปีที่แล้ว

    Bohoma sthuthi....theruwan saranai oba depalata

  • @sujeegunasekara6058
    @sujeegunasekara6058 3 ปีที่แล้ว

    Very good advice

  • @viduraweerasinghe
    @viduraweerasinghe 4 ปีที่แล้ว +3

    ප්‍රිස්මයක් සහ ස්වස්තිකයක් ගන්නෙ කොහෙන්ද. මොනවගෙන් හදපු ඒවද ගන්න ඔනෙ. කොහොමද හොයගන්නෙ හොදයිද නැද්ද කියල

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว

      මහරගම අපේ ඔෆිස් එකෙන් ගන්න පුළුවන්

  • @nishanthiparanagamage3464
    @nishanthiparanagamage3464 3 ปีที่แล้ว +1

    Mata thiyana passanaya mata parssana bada godak awa mage ge hadadi .pita ayagen newai ape aiya badapu nanage .atha mama salune naha .mama thaniwa hama dama kala danatath mama thaniwa hamadama keuwa .mama esthira govipolak dananawa goma pohora dama alawalu waga karanne .danata mama walada polata danawa.keshema dakata mama salanne naha mata mage geta lit ganna mudal awassai .mama podakwath nikan ennaasanaha mage mahansheyan wada kara gannawa.

  • @sandakelumsammani1854
    @sandakelumsammani1854 ปีที่แล้ว

    සර් මේ ලුනු තැබීමේදී bed rooms vala, bathroom wala තැබීම සුදුසු ද?

  • @nadeekakalupahana1900
    @nadeekakalupahana1900 4 ปีที่แล้ว +1

    lunu polkatu gena thawa ticak pehedili karanna, idam wala gaskolan wala kopamana porademmat gedihedeneti hethuwata dosha balapanawada

    • @jgodakandaarachchi4975
      @jgodakandaarachchi4975 4 ปีที่แล้ว +1

      ලුණු පොල් කටුව ගැන වූ වීඩියෝවක් ඇත

  • @shawlk
    @shawlk 4 ปีที่แล้ว +3

    වැසිකිලි වලවල් හෝ, අපිරිසිදු ජලය භූගත කරන වලවල් (waste water pits ) බටහිර හා වයඹ දිශා අතර ස්ථාන ගත කිරීම සුදුසුයි ද? ස්තුතියි.

  • @shamalirenuka5469
    @shamalirenuka5469 4 ปีที่แล้ว

    ගොඩාක් හෝද විඩියෝ එකාක් ස්තුතියි .තේරුවන් සරණයි

  • @anomapriyadarshani9523
    @anomapriyadarshani9523 3 ปีที่แล้ว +1

    Udeta ira payan enkotma ape Dora arapu gaman ge athulta ira eliya watenwa hodtama

  • @anushageekiyanage98
    @anushageekiyanage98 3 ปีที่แล้ว +1

    Sthuthi oba thuma apiwa danuwath kalata. Kichen eke ginikona dishawenda lipa thiyanna hondai kiyanne. Pahadili kara denna

  • @nihalpemasiri5630
    @nihalpemasiri5630 4 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට

    • @pereraperera3327
      @pereraperera3327 3 ปีที่แล้ว

      ස්තුතියි ඔබට බුදු සරණයි