#panel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 1.3K

  • @ගැස්ටර්
    @ගැස්ටර් 3 ปีที่แล้ว +34

    මට අහම්බේන් හම්බවුනේ ඔයාගෙ විඩියෝ චැනල් එක සිවිලිමක් ගහන විදිහ Youtub එකේ හොයන කොට.මගෙන් ලක්ෂ 3 ඉල්ලපු මගෙ වැඩක් අද තනියම මගෙ යාලුවා එක්ක කරන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තුතිය..👌👍❤️

    • @shasithrasanka442
      @shasithrasanka442 3 หลายเดือนก่อน +4

      Aiye Sivilim badu aduwata ganna thiyenne koheda??

  • @chamilanadeera9643
    @chamilanadeera9643 4 ปีที่แล้ว +155

    මේ වගේ දෙයක් කියලා දෙන්නේ නිහතමානී මිනිස්සු ❤️❤️❤️❤️❤️ good luck

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว +8

      Thank you ❤️❤️ තවත් කෙනෙක්ට ඉගන ගන්න share කරන්න

    • @asankaindunil5614
      @asankaindunil5614 4 ปีที่แล้ว +2

      අනිවා 💯

    • @edmanvithanage1138
      @edmanvithanage1138 3 ปีที่แล้ว +2

      Dr

    • @udayasaman589
      @udayasaman589 2 ปีที่แล้ว

      Danna කෙනෙක් kiynwada adi 2ke shit එකට වර්ග adi kyda kiyla loku උදව්වක්

    • @shamilaabeywickrama3984
      @shamilaabeywickrama3984 4 วันที่ผ่านมา

      Thanks

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว +43

    කැමරාව මෙහෙයවීම අති විශිෂ්ඨයි . එවගේම ක්‍රියා පිළිවෙල විස්තර කිරීමත් අති විශිෂ්ඨයි . ගුරුමුෂ්ටි නොමැතිව කරුණු කියාදීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙමි . තෙරුවන් සරණයි .

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 3 ปีที่แล้ว +5

    නොදන්නා දෙයක් හරියටම කියා දෙන්න තරම් ඔබ නිහතමානී පුද්ගලයෙක්.. හැම දෙයක් ගැනම දැනගැනීම වැදගත්.. ස්තූතියි ඔබට ..

  • @chamindavishan
    @chamindavishan 4 ปีที่แล้ว +18

    ඉතාමත් වටිනවා ,,,මල්ලී ,,,මට හරිම ආසාවක් තිබුනා සිවිලිමක් ගහන්න මගේම දෑතින්,,,ඔබට ගොඩාක් ස්තුති 🙏

  • @tharanga17198
    @tharanga17198 4 ปีที่แล้ว +52

    නියම දැණුවත් කිරීමක්.
    ස්තුතී. ඔබට ජයෙන් ජයම ලැබේවා!

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

    • @sudantha7227
      @sudantha7227 4 ปีที่แล้ว +1

      බොක්ස් එකෙත් විඩියෝ එකක් දානවද

    • @nuwanjayawardhena3713
      @nuwanjayawardhena3713 3 ปีที่แล้ว +1

      අන්තිම සීට් එක දාන්නෙ කොහොමද

  • @kusalthilina8082
    @kusalthilina8082 3 ปีที่แล้ว +2

    මාත් ගැහුවා ඕක බලලා සිවිලිම වැඩේ මාරම කොලිටියට ආවා ඔයාට ගොඩක් ස්තුතියි 🤗❤️🙏

  • @janakasubasinghe3167
    @janakasubasinghe3167 24 วันที่ผ่านมา

    මාස ගානක් තිස්සේ මාව රස්තියාදු කරන බාසාට වැඳ වැඳ ඉන්න අතර තමයි මේ වීඩියෝ එක දැක්කේ... බඩු ටික ගෙනාවා මම සිවිලිම ගැහුවා.. සුපිරියටම ආවා... බාසා ඉල්ලපු ගානෙන් සීයට හැටක් ඉතුරු වුනා.

  • @thusharaindika54
    @thusharaindika54 4 ปีที่แล้ว +24

    ෂා ඒකනම් මරු . යූටියුබ් එකේ උඩට පහළට යන ගමන් අහම්බෙන් වගේ දැක්කේ පට්ටම වීඩියෝ එක තෑන්ක්ස් මගේ ගෙදර සිවිලිම ගහගන්න විදිහක් නැතුව හිත හිත ඉන්නකොට දැක්කේ එක ට්‍රයි කරල බලනවා කොහොම හරි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේද මමම කරන්න ගිහිල්ලා කබලෙන් ලිපට වැටේ ද මන්දා බයකුත් හිතෙනවා ඒත් මේ වීඩියෝ එක දිහා බලාගෙන try කරලා බලන්නම් ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් කළාට. මේ වගේ දෙයක් කියලා දෙන්න ඔයා නියම මනුස්සයෙක් වෙන්න ඕනේ ස්තුතියි ඔබට

    • @tharanganalandegedara5438
      @tharanganalandegedara5438 4 ปีที่แล้ว +2

      කිසි දෙකට බයවෙන්න එපා .... හිතට ගැම්ම ආවනම් ... වැඩේ සුළු දෙයක්.
      ගොඩක් ස්තුති අපේ tec school මල්ලිට.

    • @pasaniindushikajuwandarage8168
      @pasaniindushikajuwandarage8168 4 ปีที่แล้ว +1

      Gahanna oya hari lesi

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

      Wede karaganna❤

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

    • @dilipsanjeewa9807
      @dilipsanjeewa9807 4 ปีที่แล้ว +1

      Kapana manina then hariyata karanna... Nethnam aparade...

  • @fazalmohammed1650
    @fazalmohammed1650 3 ปีที่แล้ว +2

    සුපිරියටම කියලා දුන්නා, ඔබ‍ට සියලු දෙව් පිහිටයි, ඔබේ දියුණුවට දෙවියන් ගෙන් ඉල්ලනවා, ගොඩක් ස්තුතියි,

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +48

    අවංක මනුස්සයෙක් එච්චරයි! තෙරුවන් සරණයි අයියා

  • @LalaniWeediyage
    @LalaniWeediyage หลายเดือนก่อน +1

    බොහොම ස්තුති!ජයවේවා!🎉

  • @hasanthakumara8874
    @hasanthakumara8874 4 ปีที่แล้ว +8

    කරන කියන වැඩක් සාර්ථක වේවා සහෝදරය. ඔබේ උපදෙස් හරි පැහැදිලී thankx brooo

    • @aravindaboralessa8351
      @aravindaboralessa8351 4 ปีที่แล้ว

      Box suwilima vidiyo akak dannako aiye oyage vidiyo godaak vatinawa aiya bs

  • @sampathweerakkodi5044
    @sampathweerakkodi5044 8 วันที่ผ่านมา

    1 kenma jayawewa sahoo... hodama pehedili kireemak ... dalada samidu pihitai theruwan saranai...ediriyatama yanna jayawewaa...

  • @padmakumarajayasinghe8226
    @padmakumarajayasinghe8226 4 ปีที่แล้ว +20

    හොඳ වැඩක් දිගටම කරගෙන යන්න.

  • @prageeth715
    @prageeth715 4 ปีที่แล้ว

    නියමයි. මං සිවිලිම හදලා අන්තිම පටිය දාගන්න විදිහ හොයද්දී මේක දැක්කේ.
    මට පොඩි ප්‍රශ්නයක් ආව පැනල් රිවට් කරද්දී ඒව ඉක්මනින් කැඩෙනවා. මම හැම රිවට් එකකටම වොෂර් දාලා රිවට් කලේ.
    ගොඩක් ස්තුතියි. 👍👍😊 ජයවේවා..!!👍😊🙂

  • @amilapreasanna9752
    @amilapreasanna9752 4 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා පාඩමක්. බොක්ස් එක සකසන ආකාරයක් කියලා දෙනවානමි ඉතා හොදයි..ඔබට ජය...

  • @erangafedo513
    @erangafedo513 4 ปีที่แล้ว +1

    ඇත්තටම හොඳයි මේ වැඩේ. ගොඩක් ස්තූතියි. Box Type සිවිලිම ගහන විදියත් වීඩියෝ එකක් දාන්න. 👍👍

    • @erangafedo513
      @erangafedo513 4 ปีที่แล้ว

      මම එල්ලන සිවිලිම ගහන්න පුරුදු උනෙත් ඔයාගේ වීඩියෝ එක බලලා. ඔයාට ගොඩක් ස්තූතියි මහත්මයා අපට මේ වගේ දැනුවත් කිරීම් කරනවට.

    • @erangafedo513
      @erangafedo513 4 ปีที่แล้ว

      ඔබට පුලුවන් නම් Box Type සිවිලිම ගැනත් වීඩියෝ එකක් දාන්න.

    • @erangafedo513
      @erangafedo513 4 ปีที่แล้ว

      I pannel plus කියලා සිවිලිමක් තියෙනවද. ඒ මොකක්ද

  • @chanakasanjaya5741
    @chanakasanjaya5741 3 ปีที่แล้ว +3

    මගේ ගුරෝ.ඔයා කිව්ව විදිහටම වැඩේ කලා.වැඩ කුලියට යන මුදලින් තව කාමරයක සිවිලිම ගැහුවා.ගොඩාක් ස්තූතියි සහෝ.මේ දවස් වල ශීට් එකක් 330 ගත්තේ.හැම දේම ගණන් ගිය කාලෙක ඔයා නිසා වැඩේ ගොඩ දා ගත්තා.ජය වේවා.😘😘

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว +1

      සතුටුයි 😍❤️ යාලුවොත් ගොඩ දාන්න share කරල

    • @kasunasela4801
      @kasunasela4801 3 ปีที่แล้ว

      ශීට් එකක උපරිම දිග කීයද....ශීට් එකෙ උපරිම දිගට වඩා අපි ගහන සිවිලිමේ දිග වැඩිනම් මොකක්ද කරන්න.පුලුවන්

  • @thimirasandaruwan2287
    @thimirasandaruwan2287 3 ปีที่แล้ว +1

    Good job

  • @thusharanayanananda5059
    @thusharanayanananda5059 3 ปีที่แล้ว +3

    Thanks bro. ඔයා කියපු විදිහට සිවිලිම ගැහුවා. ලක්ෂයක් විතර ඉතුරුයි. Vidio photo තියෙනවා. තැන්ක්ස් අයෙත්.

  • @chandraniwadduwaga.chandra2150
    @chandraniwadduwaga.chandra2150 3 ปีที่แล้ว +1

    හොද.කෙනෙක්.
    හැමෝම.දෙයක්.හරියට.කියලා.දෙන්නැ.
    මල්ලි.ඔයාට.සුභ.අනාගතයක්.
    බුදුසරණයි

  • @deanambrose3898
    @deanambrose3898 4 ปีที่แล้ว +3

    නියමයි අහම්බෙන් හම්බ වුන හොද චැනල් එකක්...........❤️❤️❤️❤️

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️ share with your friends

    • @deanambrose3898
      @deanambrose3898 4 ปีที่แล้ว

      Definitely bro💚

  • @SanjeewaJayasekara
    @SanjeewaJayasekara 5 หลายเดือนก่อน

    නොමිලේ දැනුම ලබා දීම ඉතාම වටිනා මිනිසත් බවක් .ඔබට ස්තුතියි ! ඔබට ජය!

  • @tlaksh1239
    @tlaksh1239 4 ปีที่แล้ว +9

    නියමයි 👍
    මේවට යන කොස්ට් එකත් දල වශයෙන් දානවා නම් හොඳයි

  • @thilakedirisinghe8712
    @thilakedirisinghe8712 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩාක් හොඳයි බොක්ස් පැනල් සිවිලිමකුත් ගහන හැටි අලුතෙන් දාන්න❤🎉

  • @anurabandararajapaksha4130
    @anurabandararajapaksha4130 4 ปีที่แล้ว +5

    Honda නිර්මාණයක් .ලස්සනයි.thank u.

  • @kasunasela4801
    @kasunasela4801 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි...මේකට අවශ්‍ය බඩු ගන්න පුලුවන් තැන් ගැනත් දැම්මනම් වටිනවා... ඒ වගේම මේ සිවිලිමට ලයිට් හයි කරගන්න විඩියත් දැම්මනම් නියමයි...

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Normal celling ekk light set krn video ekk sala tynw e wage thaama , mn issarahat video ekkin gennam

  • @SahanWeerasinghe
    @SahanWeerasinghe 4 ปีที่แล้ว +4

    නියමයි... මම හොය හොය හිටපු එකක් පැහැදිලවම කියල දුන්නට thanks (Y)

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 3 ปีที่แล้ว +2

    ලස්සනට පැහැදිලිවම විඩියො එක කර තිබෙනවා , නිහතමානි කම ගැන ගොඩාක් සතුටුයි, සුබ පතනවා

  • @rsjnishamidon4677
    @rsjnishamidon4677 4 ปีที่แล้ว +9

    Best. Thanks.

  • @madhumalimadhumali4061
    @madhumalimadhumali4061 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානී දරුවේක් කිසිම දෙයක් හන්ගන්නෙ නැතුව කියලා දුන්නා ඔබට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා

  • @jawidali9743
    @jawidali9743 3 ปีที่แล้ว +5

    Very useful video 👍
    How much is the price of L & all angle bar

  • @madushankaramanayaka566
    @madushankaramanayaka566 2 ปีที่แล้ว +1

    Thank u brother... oba dinen dina diunuwata path wewa...

  • @isiwaraya
    @isiwaraya 4 ปีที่แล้ว +3

    ඔබට ජයෙන් ජයම ලැබේවා!

  • @villageboyssl9840
    @villageboyssl9840 3 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙන ගත්ත...තෙරුවන් සරණයි ...ජයවේවා ඔබතුමන්ට ...

  • @diduniAmaratungekesara
    @diduniAmaratungekesara 4 ปีที่แล้ว +4

    Niyamai digatma krgena ynn ❤️❤️❤️

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 4 ปีที่แล้ว +1

    Thanks මචං . මෙන්න මේවගේනේ කරන්න ඔනේ. හරිම අගේ ඇති විඩියෝ එකක්...ජයවේවා ....

  • @deshananuruddha6886
    @deshananuruddha6886 3 ปีที่แล้ว +3

    හොඳට පැහැදිලිව හැමදේම කියල දෙනව.ඒ වගේම box සිවිලිමත් කරන්න.කාටත් වැදගත් වෙයි.සියලු කටයුතු සාර්ථක වේවා.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      Box celling ekak එකක් දැනට දාලා තියනවා එකෙන් idea එකක් ගන්න ඉදිරියේදී පැඃඅදිලි විඩියෝවක් ගේන්නම්

    • @deshananuruddha6886
      @deshananuruddha6886 3 ปีที่แล้ว

      Box සිවිලිම ගැනත් කරන්න.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      th-cam.com/video/GI-BVmuKDPY/w-d-xo.html

    • @deshananuruddha6886
      @deshananuruddha6886 3 ปีที่แล้ว

      ඒක බැලුව..කලබලේට උනත් ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්....සවිස්තරාත්මකව එකක් කරනව නම් වටිනව.ගන්න තියෙන sheet වර්ග,boxes sizes ඒවගේ දේවල් එහෙම අන්තර්ගත වෙනව නම් හොඳ වෙයි කාටත්.

    • @SLTechSchool
      @SLTechSchool  3 ปีที่แล้ว

      @@deshananuruddha6886 ok ❤️

  • @harshadesilva387
    @harshadesilva387 4 ปีที่แล้ว +1

    මම අපේ ගෙදර වැඩක් කලා සුපිරි එකටම ආව. ඔයාට ගොඩක් ස්තුති යි

  • @anushkaperera4573
    @anushkaperera4573 4 ปีที่แล้ว +8

    රූම් එකේ දිග පලල 10 වැඩි උනාම ජොයින්ට් එක කොහොමද එන්නෙ

  • @statusforyou2502
    @statusforyou2502 4 ปีที่แล้ว

    ettatama watinawa. good luck

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +17

    බොක්ස් කඩලා කරන එකත් දාන්නකො 😍❤️ වටිනවා

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @1Sanjeewagomez
    @1Sanjeewagomez 4 ปีที่แล้ว

    oya godak lassanata vistara karanwa malli ...

  • @jayawardhanakavikara4199
    @jayawardhanakavikara4199 4 ปีที่แล้ว +9

    නියමයි ගුරැ මුෂ්ටිය නැතුවම ඔයා විඩියෝ එක නියමෙට කළා.

  • @madura.j.kaushalya
    @madura.j.kaushalya 4 ปีที่แล้ว

    අඩේහ් ..අහම්බෙන් දැක්කේ වීඩියෝ එක..නියමයි ආ...ඔන්න සබ් එකකුත් දැම්මා ආ..දිගටම කරගෙන යමු.

  • @madpodda3735
    @madpodda3735 4 ปีที่แล้ว +14

    ඔබට යහපතක්ම වෙිවා......!!

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

    • @shashiniishara9385
      @shashiniishara9385 3 ปีที่แล้ว

      Aiye ethakota adi 10 wadi room ekaka joint ekak awoth kohomada sawi karanne joint ekata mokadda danne

    • @prasadmanjulamanamperi9928
      @prasadmanjulamanamperi9928 3 ปีที่แล้ว

      @@shashiniishara9385 මම දන්න විදියට අඩි 12 & 13 ෂිට් තියෙනවා . ඒ වගේම ජොයින්ට් කරන්න ගන්න පුළුවන් බාර් එකක් තියෙනවා .

  • @icolorsrilanka9293
    @icolorsrilanka9293 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති බොක්ස් සිවිලිමත් දාන්න ඔයාට ගොඩක් පිං දැනුම බෙදනවට

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

      Ok thank you ❤️❤️❤️ share with your friends

  • @anandamanawasinghe24
    @anandamanawasinghe24 3 ปีที่แล้ว +3

    Good work.Thank.

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว

    ඉතාම පැහැදිළිව ගොඩක් වටිනා video එකක් ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @NandanaBandara-z2x
    @NandanaBandara-z2x 2 หลายเดือนก่อน +3

    සිටි එකෙ මිල කියද

  • @madurangasd5921
    @madurangasd5921 4 ปีที่แล้ว

    Niyamai bro... kuhaka kamak nathuwa okkoma hodatama kiyala dunna.. thanks bro... mage ekath man karagannawa.. loku udauwak una video eka..

  • @radaliyagodatech7182
    @radaliyagodatech7182 4 ปีที่แล้ว +5

    වහලේ හැඩේට ගහනවනම් ඔය විදිහටම පුලුවන්ද ....විඩියෝ එකක් දානන්....ගොඩක් ස්තුතියි

  • @nimaldasanayaka590
    @nimaldasanayaka590 4 ปีที่แล้ว

    Eka maru...hodata pahadili wenawa kiyala dena vidiyata lyt set karanna kiyala denna....good luck

  • @mohamedsameer3593
    @mohamedsameer3593 4 ปีที่แล้ว +7

    අඩි 10 ට වඩා වැඩි දිග සහ පළල් ප්‍රමාණයක කොහොමද පැනල් සවි කරන්නේ?

  • @suneethajayasingha6892
    @suneethajayasingha6892 3 ปีที่แล้ว

    Pahadili kireema wisistai. Thank you mithraya.

  • @sasisasi4955
    @sasisasi4955 4 ปีที่แล้ว +4

    Thank you bro

  • @ChinthakaKodagoda-ht3xx
    @ChinthakaKodagoda-ht3xx ปีที่แล้ว

    සුපිරි වැඩක්.. ජයවේවා.. 💪👍♥️❤️

  • @arunadasanayake8419
    @arunadasanayake8419 4 ปีที่แล้ว +28

    අයියේ පූලුවන්නන් බොක්ස් පැනල් සිවිලිමත් ව්ඩිඔ එකක් දාන්නකෝ

  • @chamilafonseka3444
    @chamilafonseka3444 2 ปีที่แล้ว

    Thank you so much.. harima pehedelawa kiyala dunna

  • @darasanakumara5189
    @darasanakumara5189 4 ปีที่แล้ว +3

    Molding පටි ගන්න තියේද කඩෙ

  • @amilasharmil9396
    @amilasharmil9396 3 ปีที่แล้ว

    Thanks a lot.... Godak pahadiliwa karala tiyenawa...

  • @medainna7386
    @medainna7386 4 ปีที่แล้ว +7

    අමුද්‍රව්‍ය මිලත් දාන්න...වර්ග අඩියකට අමුද්‍රව්‍ය මිල කීයක් විතර වෙනවද?

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

      Ekin ekt wens wenw oym poddk gihin beluwne godak therei

    • @manakadilruk4496
      @manakadilruk4496 4 ปีที่แล้ว

      U akata sheet aka rewat karata passea, anik sheet aka akata set wenawada

  • @ruwankeerthi5385
    @ruwankeerthi5385 4 ปีที่แล้ว +1

    සුපිරියි සහෝදරයා. බොහොම ස්තූතියි. ජය වේවා ඔබට.

  • @sudathwanasinghe7657
    @sudathwanasinghe7657 4 ปีที่แล้ว +6

    I panel ගහනවානනම් පරිස්සම් විය යුතුයි. ඒවගෙ laminate එක ගහන්නත් කලින් ගැලවෙනවා. මේ දවස් වල market එකේ තියෙන්නෙ බාල stocks

  • @chathushamithoda3085
    @chathushamithoda3085 4 ปีที่แล้ว +1

    thank u vry much godak dewal dena gaththa .me badu kohenda ganna puluwan apita

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +5

    Parts වල මිල ගනන් ටිකත් දැම්මනම් තවත් හොඳයි...

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .මේ දවස්වල ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු හොයන්නේ .ලස්සනයි සිවිලිම .

  • @dilanisulochana8387
    @dilanisulochana8387 4 ปีที่แล้ว +3

    වහලයේ හැඩයට අනුව සිවිලිම ඉදිරිපත් කරන්න

  • @sanujadissanayake
    @sanujadissanayake 4 ปีที่แล้ว

    Anith opa dupa Chanel walta wada bohoma wadgath Chanel ekak.good luck.highly recommended..

  • @aifajay7633
    @aifajay7633 4 ปีที่แล้ว +4

    වීදුරු පාටිශන් නම් ගොඩක් හොදයි.

  • @DineshDinesh-ty5pe
    @DineshDinesh-ty5pe 4 ปีที่แล้ว +1

    Good luck niyamai...box sivilimat puluwannam kiyala Denmark tanks....

  • @arjunabasnayake202
    @arjunabasnayake202 3 ปีที่แล้ว

    සියලු දේවල් සාර්ථක වේවා.ජය වේවා ..ඇලුමිනියම් පාර්ටිශන් කරන විදිය ගැනත් වීඩියෝ එකක් කරමු

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 3 ปีที่แล้ว

    Itha pahadiliy....obata theruwn saranai

  • @samanperera3484
    @samanperera3484 4 ปีที่แล้ว

    කියලා දුන්නා,හොදටම පැහැදිලිව ..good

  • @swsshehani6730
    @swsshehani6730 6 หลายเดือนก่อน

    Ne aththatama watinawa thx dr 🙏🙏🙏🙏

  • @nuwanchachathura1354
    @nuwanchachathura1354 4 ปีที่แล้ว +2

    අයියේ ගොඩක් වටිනවා ....
    පට්ටම හොඳයි ...
    ඔයාට ගොඩක් ......

  • @sampathdharmadasa3412
    @sampathdharmadasa3412 4 ปีที่แล้ว +1

    Niyamai brother. Thanks

  • @sndgo472
    @sndgo472 4 ปีที่แล้ว

    Supiri vedio ekak saho.godak pahadili.thanks

  • @chanithuprabashitha7385
    @chanithuprabashitha7385 3 ปีที่แล้ว +1

    Thanks හුගක් වටිනවා...

  • @sumithkumara7325
    @sumithkumara7325 3 ปีที่แล้ว +1

    පැහැදිලි කිරීම ඉතාම හොඳයි වැඩත් සුපිරි ඔබට ජය❤⚡🌝

  • @kasunpradeep6029
    @kasunpradeep6029 3 ปีที่แล้ว +2

    නියමයි ගුරැ මුෂ්ටිය නැතුව විඩියෝ එක නියමෙට කරා..අඩු කාලයක් අරන් හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට තියෙනව .තෙරුවන් සරණයි ..❤❤❤

  • @chamarasampath9009
    @chamarasampath9009 2 ปีที่แล้ว

    Patta charithayak bro good luck

  • @dionesplaytime8100
    @dionesplaytime8100 2 ปีที่แล้ว +1

    Shaa lassany....
    Thankyou adahas godak labuna...

  • @cscsrpuc7158
    @cscsrpuc7158 4 ปีที่แล้ว

    හොඳ වැඩක් දිගටම කරගෙන යන්න

  • @ravindrawishwajith4585
    @ravindrawishwajith4585 4 ปีที่แล้ว

    අසාමාන්‍ය වටිනාකමක් ඇති වීඩියෝවක් ස්තුතියි මමත් වුර්තිකයෙක් මගේ දැනුමත් ඩෙන්න පුළුවන් .

    • @SLTechSchool
      @SLTechSchool  4 ปีที่แล้ว

      Sl tech school ape page eka haraha msg ekk denn

  • @manojpathmakumara2665
    @manojpathmakumara2665 3 ปีที่แล้ว

    Good luck yaluwa godak thanks

  • @Nisamdeen-of6fy
    @Nisamdeen-of6fy 4 ชั่วโมงที่ผ่านมา

    Niyamai godak deawal iggana
    Ganna pulluwan sahooo❤

  • @nuwans.gamlath.6520
    @nuwans.gamlath.6520 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ.. සුපිරි.. හැමදේම පැහැදිලි.. එල.

  • @nicebro4748
    @nicebro4748 4 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඕන කෙනෙකුට කරගන්න පුළුවන් මේ විදියට කියලා දුන්නම

  • @chamindapushpakumara5171
    @chamindapushpakumara5171 4 ปีที่แล้ว +1

    Athatama oba wani minisn harima abui tamn danna bekiyadena obata jaya wewa teruwan sarani mama me baluwe obage palamu vidiyo eka

  • @madusanka2374
    @madusanka2374 4 ปีที่แล้ว

    Box ekath karanna malliya, godak wadagath video thiyenne malliya oyage channel eke. ❤️❤️❤️❤️❤️💐💐💐💐

  • @BertramKad
    @BertramKad ปีที่แล้ว

    Thank you so much, great explanation ,

  • @DilipaSangeeth
    @DilipaSangeeth ปีที่แล้ว

    Jajyen jayama wewa bro නිහතමානී wadak

  • @madushanka2473
    @madushanka2473 4 ปีที่แล้ว +2

    වටිනවා වැඩේ. දිගටම කරගෙන යන්න.

    • @namalbandara1241
      @namalbandara1241 4 ปีที่แล้ว

      ඛොක්ස් සිවිලිමක වීඩියෝ එකක් දාන්න අයියේ පුලුවන්නම් ලොකු උදව්වක්

  • @gaminiwijesuriya7524
    @gaminiwijesuriya7524 3 ปีที่แล้ว +1

    හොඳ දැනුමක් ලබා ගත්තා. ඔබට ස්තුතියි..

  • @samantennakoon3739
    @samantennakoon3739 3 ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලියි ඔබට ජය

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว

    Warga adiyata kiyak ayakaranawada...gana pehedili karanna puluwanda....thanks...

  • @eeee1988
    @eeee1988 4 ปีที่แล้ว

    Aththatama hodai lassanai gana mekata yana wiyadama kohomada kiyalath kiyannako malli

  • @geemadupriyadarshana8867
    @geemadupriyadarshana8867 2 ปีที่แล้ว +1

    සුපිරි