තව ටික දවසකින් ලංකාවෙන් චීනෙට බඩු අරගෙන යනවා ෂුවර් l CNC Machine Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • දවස් ගණන් ලී වල කරන කැටයම් විනාඩි ගානකින් ගහන්න අපේ රටේ හදපු සුපිරි භාණ්ඩේ - We made cnc machine in Sri Lanka. Ceylon Engineering Works, Kurunegala, _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #CNC_Machine #Ceylon_Engineering #Nilame

ความคิดเห็น • 711

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +60

    නිලමේ හොයාගත්තොත් ඉතිං අපේම අයගේ සුපිරි නිර්මාණ තමයි .ජයවේවා නිලමේ

  • @lankasportsnews
    @lankasportsnews 4 ปีที่แล้ว +159

    ලංකාවේ වැඩ්ඩෝ රැකගන්න එක රජයේ වගකීම ❤ කොරෝනා කළ තවත් හොද දෙයක් ❤ දක්ෂයෝ මතු කිරීම ❤

    • @harithlakmanth5378
      @harithlakmanth5378 3 ปีที่แล้ว

      මම ලී වැඩ කරන්නේ මට මේ වගේ යන්ත්‍රයක් wood carving machine එකක් ගන්න පුළුවන්ද?

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว +96

    පිටරට ඉන්න අපිට මෙහෙදි made in srilanka කියලා මොනාහරි දකිද්දී දැනෙන සතුට දන්නේ අපේ රටට ගොඩාක් ආදරේ කරන අයම විතරයි.

    • @suduhansi6590
      @suduhansi6590 4 ปีที่แล้ว +6

      අනේ ඔව් යාළුවේ සහතික ඇත්ත . ඒ හිතට එන ගැම්ම වචන වලින් කියන්න බෑ. ඒතරම් සතුටුයි මම වැඩ කරන ගෙදර අරාබි මිනිස්සු සුපර්මාර්කට් එකෙන් ටී පැකට් ගෙනෙද්දි එයාලා අහනවා සිලෝන් ටී නේද කියලා අහනවා. අනේ ඉතිං හිතට එන සතුට.❤️

    • @dahamsannidu1289
      @dahamsannidu1289 4 ปีที่แล้ว +3

      Aniwa dr

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 4 ปีที่แล้ว +1

      Oya koheda enne..Man oman

    • @suduhansi6590
      @suduhansi6590 4 ปีที่แล้ว +1

      @@walasmullawalasmulla8743
      Kuwait inne mama nam

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 ปีที่แล้ว

      ow aththamai

  • @dpaiddamalgoda1049
    @dpaiddamalgoda1049 4 ปีที่แล้ว +32

    ගොඩක් සතුටුයි....ආඩම්බරයි...ඔබ ගැන.... අපේ රටට මෙවැනි නොයෙකුත් යන්තර උපකරණ තව තවත් නිර්මාණය කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා....

  • @mihikolanka6686
    @mihikolanka6686 4 ปีที่แล้ว +50

    මේක හදලා තියෙන ඒ මහත්මයාට ස්තුති කරනවා ඒ වගේම සුභ පැතුම් ඒ වගේම මේ රටේ මිනිස්සු මේ යන්ත්‍රයේ ප්‍රයෝජනයට ගන්න මේ යන්ත්‍රය ගැන කිව්වොත් මේකෙන් කරන්න බැරි දෙයක් නෑ

    • @MirenKayara
      @MirenKayara 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 4 ปีที่แล้ว +48

    නියමයි සොයුර ඔබ හැමදේම පෙන්නන්න ලංකාවේ ඔබට බුදු සරනයි දෙවි පිහිටයි

  • @janakakaru6886
    @janakakaru6886 4 ปีที่แล้ว +40

    හොඳ දෙයක් හදුන්වා දුන්නේ නිලමේ. ජය වේවා.

  • @gadgetlanka4627
    @gadgetlanka4627 4 ปีที่แล้ว +7

    made in srilanka ලොකෙටම යවන කාලය වැඩි අෑතක නැ.සුපිරි නිර්මාණයක්.මෙ වගෙ නිර්මාණ රටට ලෝකයට ගේන නිළමෙ සහෝදරයාට ගොඩක් පිං.

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 4 ปีที่แล้ว +40

    මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍යයෙක් වජිර මහතා.ආඩම්බරයක් මහව ප්‍රදේශයට😍

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +18

    ඉදිරිපත් කළ ඔයාටත් ඒ නිර්මාණ කරන අයටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @gajet8659
    @gajet8659 4 ปีที่แล้ว +9

    ජය ජය...
    මගෙත් ලොකුම ආසාවක් තමා wood cnc එකක් ගන්න එක.
    පිටරටකින් ගේන්න තමා අදහසක් තිබුනේ.දැන් කොහෙන්වත් ⁣තන්න ඕනෙ නෑ අපේම රටින් ගන්න පුලුවන්..ඇත්නෙම ඒ ගැන නම් සන්තෝසයි..ඔබතුමා හමුවීමට දිනයක එනව..
    බුදුසරණයි..

  • @peliagodadayananda6133
    @peliagodadayananda6133 4 ปีที่แล้ว +41

    රට බබලවන අපේ දක්ෂයන්ට තෙරැවන් සරනයි .නිලමෙටත් 💐

  • @douglasperera5490
    @douglasperera5490 4 ปีที่แล้ว +10

    ඇත්තටම බොහොම ආඩම්බරයි සතුටුයි .ප්‍රශ්නය තිබෙන්නේ රටේ පවතින පාදඩ දේශපාලනය නිසා
    දේශීයත්වයට තැනක් නොලැබෙන
    එකයි කනගාටුවට කරුණ .

  • @sameeraliyanage6109
    @sameeraliyanage6109 4 ปีที่แล้ว +22

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි නිළමේ ඇතුළු සියථ දෙනාට....

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +4

    අපේ රටේ ඉන්න වැඩ්ඩෝ ටික දාලා මේ වගේ නිර්මාණ කෙරුවනම් ලංකාව කොච්චර දියුණු වෙයිද ඔබතුමාට ජය නළමෙටත් ස්තූතියි

  • @SharkRoads
    @SharkRoads 4 ปีที่แล้ว +40

    නිලමේ උබට පිං සහොදරයා ... ❤
    මගේ හීනයක් උනේ cnc mechine එකක් අරගෙන අලුත් අලුත් design කරන එක මට පුපුවං එහෙනම් ඒ හිනේ හැබෑ කරගන්න චිනුන්ගෙන් යුරොප් සුද්දන්ගෙන් ගන්න ඔනේ නෑ. ලංකාවේ හදපු සුපිරි බාන්ඩේ ගන්න පුලුවන් 😍

    • @udeshikalakmali4939
      @udeshikalakmali4939 4 ปีที่แล้ว +2

      ඔබට ජය සහෝදරයා...⁣ඔබේ හීනෙ ඉක්මනට හැබෑවක්ම වේවා...!

    • @dinushchathuranga6098
      @dinushchathuranga6098 4 ปีที่แล้ว +2

      ඔබේ ඒ හීනෙ ඒ අයුරින්ම ඉටුවේවා සහෝදරයා
      Good bless you🙏🙏

    • @kapila2003
      @kapila2003 4 ปีที่แล้ว

      Jaya wewa

  • @trending1245
    @trending1245 4 ปีที่แล้ว +5

    නිලමේ අද නම් පෙන්නුවේ මගේ ජීවිතේ ලොකුම හීනයක් මන් වඩු බාස් කෙනෙක් මන් මේ මැශින් දිහා යූ ටියුබ් එකෙන් බලන්නේ අවුරුදු හතරක විතර ඉදන් මේ දැක්කේ මගේ ජීවිතේ වටිනම වීඩියෝ එකක් කියලා හිතනවා 😍😘

  • @nihalnelson8901
    @nihalnelson8901 4 ปีที่แล้ว +83

    මොකටද වෙනත් රටවල ඒවා..... අපේ දේවල් තිබෙද්දී.... බුදු සරණයි ඔයාට නිළමේ

  • @kolithahamuduruwo2072
    @kolithahamuduruwo2072 4 ปีที่แล้ว +16

    ඔබ ගොඩාක් වැදගත් වීඩියෝ ලබා දෙනවා. ගොඩක් වටිනවා

  • @udeshikalakmali4939
    @udeshikalakmali4939 4 ปีที่แล้ว +112

    සුද්දො අපේ පොත් ඉස්සුවට අපේ මොල ටික උස්සන්න බැරිවුනා..හෙලයන්ට ජය..!

    • @dahamsannidu1289
      @dahamsannidu1289 4 ปีที่แล้ว +2

      @@hansaheshan5112 uba youtube eka balagena monawada hadala thiyenne. Balagena hadannath molayak thiyenna one hamotama karanna ba.

    • @h.s8600
      @h.s8600 4 ปีที่แล้ว +3

      @@dahamsannidu1289
      ඌ තමයිලු බන් යූටියුබ් එක හදපු එකා😂😂

    • @recker1631
      @recker1631 4 ปีที่แล้ว

      @@hansaheshan5112 very nice dude

    • @recker1631
      @recker1631 4 ปีที่แล้ว

      ​@@h.s8600 gotukola pops gon athal denna epa

    • @sudamperera5741
      @sudamperera5741 4 ปีที่แล้ว

      moleth genagiya,his kabalath genagiya, habei brother geniyannata bariune ape hela vinganaya, wasanawata eka geniyanna bari deyak

  • @kuwaitlankanews1250
    @kuwaitlankanews1250 4 ปีที่แล้ว +3

    දක්ෂ යාපහු පුත්‍රයෙක්..ජයවේවා.....නිළමේ...ඔබටත් ජයවේවා ,මෙවන් දක්ෂයින් රටට හෙළිකරනවට...

  • @tharinduroshan8353
    @tharinduroshan8353 4 ปีที่แล้ว +29

    සුද්දා අපේ නැගීසීටීම නැමති ගස උගුල්ලා දැම්මත් ඉතිරිවෙලා තිබුන ගසේ මුල් දැන් පැලවෙලා දලු දාලා වැඩෙන්න පටන් අරන් අයේ කාටවත් උදුරා දමන්න බැරි විදිහට.

  • @chandrakoumari8581
    @chandrakoumari8581 4 ปีที่แล้ว +2

    මමත් මහව තමයි .ගොඩාක් ආඩම්බරයක් චීන්නුන්ට විතරද වැඩ පුලුවන් .ලන්කාවෙ සුපිරි වැඩ්ඩො ඉන්නවනේ.නියමයි, නියමයි, නියමයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👌.මන් සයිප්‍රස් සිට කුමාරි .

  • @slwood5769
    @slwood5769 4 ปีที่แล้ว +3

    බුදුසරණයි ඔබතුමාට මෙවනි තාක්ශණික උපකර්ණ වැඩි වැඩියෙන් නිශ්පාදනය කැරන්න ලැබේවා...

  • @rumeshgn7079
    @rumeshgn7079 4 ปีที่แล้ว +4

    වජිර මහත්මයා ගොඩක් නිහතමානීව පැහැදිලි කරනව. ස්තුති

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว +3

    මේ වගේ දක්ෂ අය අපේ රටේ ඉන්නවා ඒ අයට ඉදිරියට එන්න ඉහලින් ඉන්න රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගයද ලබා දිය යුතුයි . මේ නිර්මාණ කල එතුමාට තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .. නිලමෙටත් මෙවැනි අලුත් නිර්මාණ හඳුන්වා දෙනවාට පිං . ජයවේවා ❤👍👍

  • @SLHometec
    @SLHometec 4 ปีที่แล้ว +3

    නියමයි.. මේවගේ දක්ෂයන් හදුන්වා දෙනවාට ගොඩක් ස්තුතියි

  • @fiverrrecovery1384
    @fiverrrecovery1384 4 ปีที่แล้ว +11

    මේ අවුරුද්ද ඇතුළත එකක් ගන්නවා අනිවාරෙන්ම. තෑන්ක්ස් මචන්.මමත් චැනල් එකක් පටන් ගන්න හිතන් ඉන්නෙ ඒකට CNC එකක් ගෙන්න්නන හිටියෙ..දැන් ගෙන්නන්නෙ නෑ මෙතනින්ම ගන්නවා..පුලුවන්නම් මෙන්න මේ මැශින් හදන්න කියහන් මේ මහත්මයට. drill press, belt grinder, milling machine, lathe.. cnc එකක් හදපු මනුස්සයට අරවනම් මොන වැඩද කියලා හිතෙයි..ලක්ශ ගනන් දීලා පිටරටින් මන් කිව්ව මැශින් චයිනීස් කෑලි ගෙන්නන්න පුලුවන්..ඒත් අපේ දෙයක් පාවිච්චි කරද්දි එන ගැම්ම ඒක කියලා විස්තර කරන්න බෑ..

  • @sakvithibandara4185
    @sakvithibandara4185 4 ปีที่แล้ว +3

    නිළමේ ඔය වගේ දේවල් තමයි youtube chenal එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ...එහෙම නැතුව බඩජාරි කමට කන ඒවාවත් ගෑණුන්ගේ හෙළුව ගැන කතා කරන ඒවාවත්,හොල්මන් අවතාර ගැන කතා කරන ඒවාවත් නෙවෙයි රටේ ආර්ථිකයට මිනිස්සුන්ගේ සහජ දක්ෂතා වලට නව නිපැයුම්වලට මිනිස්සු දිරිමත් කරන ඒවා ඉදිරිපත් කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ....Good luck නිළමේ .

    • @belfindissanayaka5770
      @belfindissanayaka5770 4 ปีที่แล้ว

      Mr. Ranjith Bandara, Thanks for your comment. Dissanayaka.

  • @matheeshanuhas8342
    @matheeshanuhas8342 4 ปีที่แล้ว +2

    මේ වගේ අපූරු නිර්මාන ඉදිරිපත් කරන නිලමේට සියලුම දෙවියන්ගේ පිහිටයි ........!

  • @chinthakacreations4140
    @chinthakacreations4140 3 ปีที่แล้ว +1

    හරිම නිහතමානි ඔබතුමාට දීර්ඝායුෂ. මේ රෑ 9ට ඔබ තුමාට කතාකරපු චින්තක රාජනායක.

  • @rashiimesh8898
    @rashiimesh8898 4 ปีที่แล้ว +2

    මම වසර 6ක් වැඩ කරේ කොරියන් වල මේ සම්බන්ද කොම්පැනියක NC මොහු ඉතා වටිනා පුද්ගලයෙක් ලොකු වැඩක් ගන්න පුලුවන් රටට. ජය වෙවා

  • @dp2250
    @dp2250 4 ปีที่แล้ว +2

    වජිර මහත්මා සුභ ගමන්, සුපිරිම සුපිරි. ඔබතුමා කතා කරනවා ඉතා පැහැදිලිය. ලංකාවේ garment industry එකත් touch කරන්ඩ. Embroider වැඩ කරන machine ඉතා ඉහළ ගණන් වලට මෙහෙ විකිණෙනවා.

  • @sujatha1370
    @sujatha1370 4 ปีที่แล้ว +35

    ලන්කාව වටේම ගිහින් සියලු ආකාරයේ දක්ෂයන් එලි දැක්වීමට ඔබ ගන්නා වෑයමට ගොඩක් ස්තුතියි

  • @olutechshow8280
    @olutechshow8280 4 ปีที่แล้ว +19

    OMG සුපිරි වැඩක් 👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @shanikawanigasekara4559
    @shanikawanigasekara4559 4 ปีที่แล้ว +35

    අපේ රටට ලොකු ආඩම්බරයක්... මෙච්චර දේවල් තියෙත්දී ඇයි පිටරටින් දේවල් ගෙන්නන්නේ... මේ දේවල් අපේ රටේ මිනිස්සු අතරට යන්න ඕනේ... ඇයි මේවා අනිත් media වල යන්න නැත්තේ... ලංකාවේ හැම තැනටම ගිහිල්ලා , අපි දැකපු නැති ගොඩාක් දේවල් පෙන්නනා නිලමේ ඔයාලා ලොකු මෙහෙවරක් කරන්නේ... ජේසු පිහිටයි....

  • @dulas4614
    @dulas4614 4 ปีที่แล้ว +1

    නියමයි.මම කොරියාවෙ ඉදල ආවෙ.ඉතිං cnc ගැන ටිකක් දන්නව.ඒ තාක්ෂණය අධික මිල අති දියුණු එවන් නිර්මාණයක් බැලුවම ලාංකිකයෙක් එවන්නක් නිර්මාණය කලා කිව්වම ලොකු ආඩම්බරයක් දැනෙනව.හදවතින්ම සතුටුයි.ජය වේවා

  • @malanjayamaha6217
    @malanjayamaha6217 4 ปีที่แล้ว +2

    ගොඩක් සන්තෝෂය්. අපේරටේ මෙවැනි නිශ්පාදන දුටුවම පුදුමාකාර සතුටක් දැනෙනවා.මේරටට නියම නායකයෝ හිටියානම් මේරට ගොඩගන්න එක සුලු දෙයක් අපට නැත්තෙත් ඒකය්.ජයෙන්ජයම ඔබට සුබ ගමන්

  • @jaychandra7033
    @jaychandra7033 4 ปีที่แล้ว +2

    Mr Vajira congratulations
    In China this equipment was there over 10 years ago.
    So proud of you as Sri Lankan
    Budusarani

  • @anilperera5571
    @anilperera5571 4 ปีที่แล้ว +3

    ඉතාමත් වටිනා නිර්මාණයක්. ඔබ වැනි පුරවැසියන් රටේම වටිනා සම්පතයි.ඔබට ජය!

  • @bangbangsankasanka3958
    @bangbangsankasanka3958 4 ปีที่แล้ว +8

    පිටරටින් ගන්න හිතන් ඉන්න කට්ටිය පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොහු විතරක් නෙමෙයි දියුණු වෙන්න බලන්නේ ඔබවත් එක්කම දියුණු කරන්නයි බලන්නේ ජයවේවා ඔබතුමාට

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +21

    සිව්හෙලය දිනේවා ..
    ජය ජය ජය...🙏💐❤️🇱🇰💪

    • @user-yp6ci8jf4y
      @user-yp6ci8jf4y 4 ปีที่แล้ว

      "යෙක ජාතිවාද" ඈ මිට සහාරාන්

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +8

    සුභ දවසක් නිලමේ දුකයි ඉතිං අපි අපේ රටේ දේවල් අගය කරන් නැති එකට ❤️❤️❤️❤️

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +28

    ඇත්තටම මේක හොඳ වැඩක් මොකද අපට පිටරටින් යම්කිසි මැෂින් එකක් ගෙන්නන්න කොට වියදම වැඩියි ඒ අතින් අපේ රටේ නිෂ්පාදනය කරනවා නං අපට ඒක අඩු මිලට ලබා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අපට අඩුවෙන් ලබා ගන්න පුළුවන් අසල්වාසී ඉන්දියාව පමණයි ඒකත් මෙහාට ගියහම වියදම ටිකක් දරන්න වෙනවා ඒ අතින් මොනා උනත් පිටින් කොපි කරල re අපේ රටේ නිෂ්පාදනය කරන වනං අපට අඩු මුදලකට ලබා ගන්න පුළුවන් ඒ වගේම අපට ඒ සඳහා සේවිස් එක ලබාගන්න පුළුවන් අපේ භාෂාවෙන්ම අපට කතා කරල මොනවා හරි ප්‍රශ්නයක් උනොත් විසඳගන්න පුළුවන් මේක නං හොඳ වැඩක් ජයවේවා ඔබට තව තවත් මැෂින් නිෂ්පාදනය කරන ශක්තිය ධෛර්යය ලැබේවා ඒ වගේම නිලමෙ එකටත් ගොඩක් ස්තූතියි මේ වගේ අලුත් නිපැයුම් පෙන්වනවාට

  • @sandayasandya159
    @sandayasandya159 4 ปีที่แล้ว +2

    හරිම ආඩම්බරයි අපේ රටට 🇱🇰💪👍👌 ගමේ දේ අප ඉහළ ලෙස අගය කරමි ඔබගේ හැකියාවන් තව තවත් සාර්ථක වේවා ඉතින් නිලමේ ඔයාට ගොඩාක් ස්තුතියි හැමදාමත් අපිට මේ දේවල් බලන්න සලස්සනවා ට ❤️❤️❤️❤️❤️❤️

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 4 ปีที่แล้ว +1

    මේ තාක්සනය සහ නිස්පාදන නම් සුපිරියි,,,,ඔබගේ වියාපාරය වැඩි දියුණු වේවායි ප්‍රාර්ථනා කරනවා,,,,❤❤❤මේම යන්ත්‍රයේ තාක්ෂණය තව ගොඩාක් දියුණු කරන්න පුලුවනි ලේසර් මැසීන් වලින් ලෙදර් ආශ්‍රීත නිර්මාන කිරීමට ලෙදර් කපා ගැනීමට ,,,එ වගේම ජලය ප්‍රෙසර් කරලා වානේ තහඩු කපා ගැනීමට,ග්‍රනයිඩ්ස් කපා ගැනීමට,,හදන මැසීන්,,,

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +2

    ඇත්තටම බොහොම අගෙයි අපේ රටට අවශ්‍ය ඔබ වගේ දක්ස මහතුන් තමයි බොහොම අගෙයි බුදු සරනයි

  • @Siyalla1234
    @Siyalla1234 4 ปีที่แล้ว +19

    "වැඩිඩො හොයන එක කලාවක් නමි එහි පිකාෂෝ නිළමෙි වෙි..."

  • @shantha.k.8954
    @shantha.k.8954 4 ปีที่แล้ว +2

    ඔබතුමාට සාර්ථක දිගු ගමනක් යන්න ආශිර්වාද කරනවා.

  • @rasithchandeepa7323
    @rasithchandeepa7323 4 ปีที่แล้ว +13

    මම සල්ලිකාරයෙක් වෙලා හිටියනම් මේකට ලෝබ නැතුව අනුග්‍රහය කරනවා😥❤️

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +3

    බොහොම සතුටුයි .තව තව නිර්මාන කරන්න ශක්තිය ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏🙏

  • @galbokkahewageramyakanthi6419
    @galbokkahewageramyakanthi6419 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..ලංකාවේ මේවන් යන්ත්‍ර නිෂ්පාදන කිරිම පිටරටට ඇදියන අපෙ රටේ මුදල් ඉතිරිය සහ made in Srilanka ලෙබලය යටතෙ අපෙ රටේ බඩු පිටරටක දකින්නට ලැබේද්දි පුදුම ආඩම්බර හැගිමක් හෙට දිනයෙ අපට ඇති වේයි...ඉදියාප්ප මැෂින් එකක් කියද..ජය වේවා ..

  • @dippa_gaming
    @dippa_gaming 4 ปีที่แล้ว +11

    අහන්නත් සතුටුයි ගමේම කෙනෙක්. ❤❤

  • @eyemedia1324
    @eyemedia1324 4 ปีที่แล้ว +2

    ඇත්තටම වැඩකාරයෝ .....අපේ රටටත් එළියක් ...දළදා සමිදු පිහිට 😍😍😍

  • @tharangaab6397
    @tharangaab6397 4 ปีที่แล้ว +15

    මේක නම් මරු, සුපිරි වැඩ්ඩෙක්

  • @sudarshaperera6180
    @sudarshaperera6180 4 ปีที่แล้ว +1

    ඔබතුමා සුපිරි වැඩකාරයෙක් ගින්දර අයියා උබ ලොකේම ජයගන්නවා සුපිරි නිලමේ එල පට්ට පට පට බුදුසරණනයි ඔබසැමට සිංහල ලේ ජයවෙවා

  • @UdaraManathunga
    @UdaraManathunga 4 ปีที่แล้ว +3

    Mr. Vajira you are so great.
    Nilame obath karanne jathika sewayak. Obage vartha wedasatahan itama wedagath.

  • @shirleyaaron2169
    @shirleyaaron2169 4 ปีที่แล้ว +1

    I am extremely happy to see our own Sri Lankans improving and inventing new technologies. God bless you and give you the wisdom, knowledge and skill to invent and improve more new technologies. These people should be recognized and given all the assistance they need. Keep up your good work and make Sri Lanka shine.

  • @gayanmadusanka6910
    @gayanmadusanka6910 4 ปีที่แล้ว +1

    අපේ රටේ තව තවත් බුද්දීමතුන්බිහිවේවා !ගොඩක් ඉස්තුති ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!

  • @champikachampika6531
    @champikachampika6531 4 ปีที่แล้ว +3

    ඇත්තටම හොද නිර්මානයක් තේරැවන් සරනයි ඔබට

  • @athula19
    @athula19 4 ปีที่แล้ว +4

    ඇත්තටම මේ නිර්මාණය බොහෝම වටිනවා මොකද මේ මැෂින් එකක් ලංකාවට ගේන්න ලොකු මුදලක් වැය වෙනවා

  • @roshanmadushanka5036
    @roshanmadushanka5036 4 ปีที่แล้ว +1

    ඇත්තටම මම වැඩ කරන්නෙ මෙවගෙ ලේසර් මැශින් එහෙක කටාර් වල මේක ලංකාවට පට්ට වටිනවා ඔබට දිගු ගමනක් තියනවා අපි ගැන අපිට ආඩම්බරයි

  • @ishansenevirathna4241
    @ishansenevirathna4241 4 ปีที่แล้ว +1

    Excellent.Nilame Oyaa Ape Deesheeya Karmaanthakaruwan Dayiryamath Karana Deeshappremiyek.Harinam Meewa Janaadhipathithumaata Kiyanna One.Budusaranai.

    • @jayanthaweeratunge1462
      @jayanthaweeratunge1462 4 ปีที่แล้ว

      Mr vajira cangrtulation..proud of you.
      How about price string hopper machine.

  • @pradeephemantha5795
    @pradeephemantha5795 3 ปีที่แล้ว +1

    වජිර මහතාගේ හැකියාවන් දියුණුවටම පැමිනේවා... සුපිරි නිර්මාණයක්.. තෙරැවන් සරණයි

  • @linabas9007
    @linabas9007 4 ปีที่แล้ว +3

    Ape siyalanam mewa kare niyanata athakoluwen gagaha , dan kale kollonta kochchara lesida. Thanks to Wajira and Nilame. Thawa thawath wadi diyunu wewaaa 🙏🙏🙏🙏👏🏻👏🏻👏🏻👏🏻🌷🌷🌷🌷😍😍😍😍🌻🌻🌻🌻

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 4 ปีที่แล้ว +3

    ඔබ ගැන ආඩම්බරයි! දිනෙන් දින වැඩි දියුනු වේවා! තෙරුවන් සරණයි!

  • @mubeendb
    @mubeendb 4 ปีที่แล้ว +2

    Yes. This kind of business are very important to our country. Congrats Mr.Vajira all the best.

  • @lalithlalith6730
    @lalithlalith6730 4 ปีที่แล้ว +1

    අපේම දෙයක් සමාජගත කරුවොත් ඉතිං නිලමෙම තමයි. මෙිි නිෂ්පාදන දියුණු කිරීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය අනුග්‍රහය ලැබිය යුතුයි.මෙතුමාටත් අපේ සහෝදරයා නිළමෙටත් සුභ පැතුම්.🇱🇰🇱🇰

  • @dikshanpriyantha6545
    @dikshanpriyantha6545 4 ปีที่แล้ว +2

    නිලමේ චැනල් එක නම් සුපිරි බුදුසරණයි සියලුම දෙනාට

  • @thakshiladilrukshi7774
    @thakshiladilrukshi7774 4 ปีที่แล้ว +1

    Nilame weda satahana godak hoda dewal thamai hema welawame pennanne jayawewa obata budusaranai

  • @user-xc9mi6gq7h
    @user-xc9mi6gq7h 4 ปีที่แล้ว +5

    නියමයි පට්ටයි🇱🇰🇱🇰🇱🇰 මොල ගෙනාපූ නැවක්

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว +1

    නියමයිනේ ......lokaya jaya ganimata oba thumata hekiwewa...🙏🙏🙏🙏🙏

  • @kgravindrakumara3292
    @kgravindrakumara3292 4 ปีที่แล้ว +1

    පට්ට නිලමෙ... වෙන්ට ඕනෙ ඔයදේ තමයි....! ලක් මවට ඕනෙ ඔබවැනි පුතුන් මෙවැනි වීර පුතුන්.......👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @allfreesounds7503
    @allfreesounds7503 4 ปีที่แล้ว +1

    ජයවේවා ශ්‍රී ලංකා ස්තූතියි නිලමේ...ඔබට.....💕💕🙏🙏🙏

  • @kumarisenanayake197
    @kumarisenanayake197 4 ปีที่แล้ว

    නිලමේ මල්ලි කොහොමත් හොඳ දේවල් ඉදිරිපත් කරනා කෙනෙක් ...me වගේ අයව සමාජයට හඳුන්වා දීමත් ලොකු පිනක් . බුදුසරණයි ඔයාලට ....

  • @madushankahathurusinghe9149
    @madushankahathurusinghe9149 4 ปีที่แล้ว +1

    Chine thiyena me mashin eka gana vidiyo wagema wisthara man tikak hoyala baluwa.matath asawak thiyenawa podiwata wadapalak patan ganna.eth mewage mashin ekak ganna tharam mudalak nomathi nisa atha hariya.me de dakkahama ayemath e asawa athi una.❤❤

  • @sam69xxx1
    @sam69xxx1 4 ปีที่แล้ว +4

    I live in uk and willing to contact this company for possible feature business . My special thanks to Nilame regards to promote this kind of valuable machinery manufactures . This is a great product and I’m so proud of my country and wish your business all the best 👍

    • @Nilame
      @Nilame  4 ปีที่แล้ว +1

      Please do

  • @OTKProductions
    @OTKProductions 4 ปีที่แล้ว +6

    වජිර මහතාටත් නිලමෙටත් ආවඩා ආයුබෝවේවා !❤️

  • @samanthawijethunga7750
    @samanthawijethunga7750 4 ปีที่แล้ว

    ගොඩක් ආඩම්බරයි තව තවත් නව නිෂ්පාදන උත්පාදනය කිරීමට ශක්තිය වාසනාව ලැබේවා !

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්..අපේ දේට මීට වඩා සලකන්න ඕන..ඔබට දීර්ඝායු..🙏🇱🇰👍

  • @kasunudara4824
    @kasunudara4824 4 ปีที่แล้ว +1

    තව තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ කරන්න ඔබට ශක්තිය ලැබේවා .

  • @asirisilva172
    @asirisilva172 4 ปีที่แล้ว +3

    ඔබට ජය .බුදුසරණයි 🇱🇰 🇱🇰 🇱🇰

  • @sssuga1
    @sssuga1 4 ปีที่แล้ว +1

    නිලමේ සහෘදයා බොහෝ පිං අපේ අයට දෙන මේ සහයෝගය මහමෙරක් ජයයි ඔබට

  • @gayanchathranga1575
    @gayanchathranga1575 4 ปีที่แล้ว +8

    වැදගත් දෙවල් පෙන්නන නියම චනල් එකක්

  • @liondharshana933
    @liondharshana933 4 ปีที่แล้ว +2

    ගොඩාක් සතුටුයි , ඔබ ව්‍යාපාරය දිනෙන් දින දිව්නු වේවා .

  • @dishantravel
    @dishantravel 4 ปีที่แล้ว +1

    ඇයි අපේ මිනිස්සු මේ වගේ දේවල් වලට අඩුම තරමේ like කරන්නෙ නැතිව dislike කරන්නේ පුලුවන්නම් මේවට full සප් එක දෙන්න මේවා අපේ රටේ දේවල් අපි ආඩම්බර වෙන්න ඔන ඉදිරියටම යන්න සුබ පැතුම් ජේසු පිහිටයි

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว

    දවසින් දවස අපේ රට ගොඩ නගන අපේ විරැවෝ👍😀❤️🌷
    ආදරෙයි ඔබ සැමට❤️💐
    නිළමේ නැත්නම් අපට මේව දකින්න ලැබෙන්නේ නැහැ..🌷
    ඔබට ශක්තිය, දහිරිය ඉදිරියට අලුත් අලුත් දේ රැගෙන එන්න ලැබේවා, නීරෝගී , දීර්ඝායු ලැබේවා🌷🙏❤️

  • @darshanajayakody2113
    @darshanajayakody2113 4 ปีที่แล้ว +2

    අම්මා ඒක.....❤❤ ස්තූතියි අපෙ නිලමේ💪💪💪❤❤💪

  • @upulindrajith2972
    @upulindrajith2972 4 ปีที่แล้ว +3

    නිලමෙටත් /ව්ජිර මහතාටත් ජයෙන්ජයම වේවා 🌎🌎🌎

  • @kawanthissaabeywardana4178
    @kawanthissaabeywardana4178 4 ปีที่แล้ว +1

    Nilame, aththatama Obathuma Mahathmayek, wadagath wadak karana

  • @signads4610
    @signads4610 4 ปีที่แล้ว +1

    Nilame good job you are the best man of Sri lankan TH-cam history

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +4

    අනාගතයට සුබකලක් උදාවෙයි

  • @lesleydesilva8220
    @lesleydesilva8220 4 ปีที่แล้ว +2

    Leaders must be get hurry to help this talented sons of the nation.be proud of them.

  • @priyanthasamaraweera8860
    @priyanthasamaraweera8860 4 ปีที่แล้ว +1

    Niyamai vajira mahathmaya supiri wedak obata jaya nilemetath jaya.

  • @irapaterange177
    @irapaterange177 4 ปีที่แล้ว

    තෙරුවන්සරනයි මහත්මයා. ඔබතුමාගෙන් කාරුනික ඉල්ලිමක් කරනව ගම්වල මේසන් වැඩ වඩු වැඩ ඉලෙක්ට්‍රික් වැඩ කරන අය ඉන්නව එයාලට හරියකට වැඩක් හම්බ වෙන්නෙ නෑ. ඒ වගේ අය ගැන සොයා බලා හදුන්වල දෙන්න. මොකද කොලඹ පැත්තෙ මොන වැඩේ කර ගන්න ගියත් හරියට මිනිස්සුන්ගෙ ආඩම්බර බලන්න ඕනේ.ඒවගේම හරිම මිල අදිකයි. ඒත් හරියට වැඩේ කරන්න දන්නෙ නෑ. ලොකු පිනක් ඒ වගේ අයට පිහිටක් වෙන්න🙏

  • @user-tv4et9kt8p
    @user-tv4et9kt8p 4 ปีที่แล้ว +4

    ඉදිරියට හැමදේම මේඩියන් ශ්‍රී ලංකා . කවුද බොල අන් ලයික් කලේ සුද්දො වෙන්ඩෑ

    • @strivetonirvana3794
      @strivetonirvana3794 4 ปีที่แล้ว +1

      ඔයාව sub කලා...අනිවාර්යයෙන් ...තමන්ගේ දේවල් අගේ නැති....කලු සුද්දෝ තමය් ...මේ වට කැමති නැත්තෙ.....අපි හදවතින්ම ...මේ වට ...අත දෙන්න ඕන......ඔබටත් තෙරුවන් සරනය්...Shamal from qatar

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 ปีที่แล้ว

      DESADDROHI AMENEYO UNLIKE KERELA THIYENNE

  • @ranasinghebandara3991
    @ranasinghebandara3991 4 ปีที่แล้ว +4

    ලංකාවේ පට්ට දක්ෂයෝ ඉන්නවා .. නමුත් ලංකාව කියන්නේ දේශපාලකයෝ විනාශ කරපු රටක්.. දුකයි ඒ ගැන

  • @nandanasenadeera676
    @nandanasenadeera676 4 ปีที่แล้ว +1

    Nilame karoth supiri wedak.wajira mahathMayata jayawewa.

  • @travelwithceylonchathurana3369
    @travelwithceylonchathurana3369 4 ปีที่แล้ว +1

    රාවණා තාක්ශනය කලඑලි බහින කල ඔය මහාලොකු රාජ්‍ය මේ අපේ උතුම් රටට දන නමන කාලය වැඩි ඈතක නෑ🙏නිලමෙ කෙනෙක් ගෙ රාජකාරියම කරනව සහෝදරයා ජය

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    කියන්න බැරි තරමි සතුටක් මෙවැනි දේවල් දකිද්දි දිර්ඝායු