කරුමේ කියන්නේ - ඇයි දෙවියනේ මේ වගේ සුපිරි දක්ෂයින්ට අපේ රටේ තැනක් නැත්තේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @jasinthafdo3999
    @jasinthafdo3999 4 ปีที่แล้ว +626

    කාගෙ හරි ඕප දූපයක් දැම්මා නම් කමෙන්ට් ඇති දහදාහක් නමුත් අපේ දේ අගය කරන්නෙ කීයෙන් කීදෙනාද නේද ඇත්තටම ගොඩක් වටින දෙයක් අපේ රටේ මිනිස්සුන්ට අපේ දේවල් අගේ නැ ඒක තමයි අපේ රටේ මිනිස්සුන්ගෙ කරුමෙ

    • @asankasangeewa2453
      @asankasangeewa2453 4 ปีที่แล้ว +1

      Fti bro

    • @chitraalwis5237
      @chitraalwis5237 4 ปีที่แล้ว +1

      Meya genwa ganeemata contact no. eka labeemata salaswanna.

    • @AnuraPa
      @AnuraPa 4 ปีที่แล้ว +3

      ලංකාවේ මිනිසුන් ගේ නිපයුම් අවතක්සේරුවට ගෙන පිටරටින් එන ඕනෑම දෙයක් කරපිටින් ඉහලින් පිලිගන්නා ගන්නා ලෝකයේ එකම රට මේ රට පමණයි. මෙය ඉතාමත් කණගාටු විය යුකු කරණයකි. මේ රට මිටවඩා දියුනුවට ගෙනයාම අපහසු කරැණන් නොවේ. අපේ රට ඉතාමත් වාසනාවන්ත රටකි. ඒ වගේම ධන නිධානයකි. ඡයවේවා!🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏🙏🙏

    • @imanthamadushan8415
      @imanthamadushan8415 4 ปีที่แล้ว +1

      ඇත්ත කතාව bro

    • @manikejayarathna1379
      @manikejayarathna1379 4 ปีที่แล้ว +1

      Jayawawa

  • @sujathamallika3562
    @sujathamallika3562 4 ปีที่แล้ว +5

    ඇත්තෙන් ම වටිනවා ගොඩාක් ම. ලංකාවය ආවම මිළදී ගන්න හැකි තැනක් කියන්න නිළමේ. මම ආපහු එන විටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. තැන්කියු නිළමේ ඔයාගෙ මේ දේවල් අපට ගෙන එනවාට.

  • @sandalikariyawasam4619
    @sandalikariyawasam4619 4 ปีที่แล้ว +293

    වචනයෙන් කියලා නිම කරන්න බැරි සුපිරි නිර්මානයක්. අනිවාර්යයෙන් ලන්කාවට නොමැරී ආවොත් මේ කොරෝනා නිසා අනිවා එකට 2ක් ගන්නවා.

    • @kamaljanakantha6049
      @kamaljanakantha6049 4 ปีที่แล้ว +9

      ඒත් පව් කුබල් කරුවට පහත් කුලේ කියලා කොන් කරන සමාජයක් මේක මේ මිනුසුන්ගෙ දරුවො සමාජේ සමහර තැන් වල අසරණ වෙනවා

    • @chandrikamilroy148
      @chandrikamilroy148 4 ปีที่แล้ว +3

      God bless you

    • @thusithakalum2211
      @thusithakalum2211 4 ปีที่แล้ว +1

      Agaya karanna ona niyamai

    • @chandrakulupana6972
      @chandrakulupana6972 4 ปีที่แล้ว +1

      @@kamaljanakantha6049 Eva den tika tika adu venavaa

    • @malkanthiindra1398
      @malkanthiindra1398 4 ปีที่แล้ว +2

      Aniwaranma lankawata avit api gannawa gannawa සුපිරි wadak budu saranai

  • @bosathtv5351
    @bosathtv5351 4 ปีที่แล้ว +49

    බොහොම වටිනවා ..
    අනුග්‍රාහකත්වයක් ලැබුණොත් මෙවන් කෙනෙක් ට, ඒක බොහොම වටිනවා .
    තෙරුවන් සරණයි

  • @ruwanwije91
    @ruwanwije91 4 ปีที่แล้ว +71

    මේ වගේ විශිෂ්ඨ නිර්මාණ තව කීයක්නම් පොලවට දිරාපත් වෙනවා ඇත්ද??
    ඔබගේ නිර්මාණය අති විශිෂ්ඨයි මහත්තයා ❤️❤️❤️

    • @isankarishitha6737
      @isankarishitha6737 4 ปีที่แล้ว +1

      Anuradha ruwan ow thawamath a de thamai ape punchi rate wenne.a gena thiyenne puduma kalakirimak sahodaraya

  • @kumarikanthi7208
    @kumarikanthi7208 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැඩක් අපේ දේවල් අපි අගයන්න ඕනෑ ඔබ දෙපළට දිර්ගායුස ලැබේවා

  • @විහේන්වික්රමසිංහ
    @විහේන්වික්රමසිංහ 4 ปีที่แล้ว +37

    වෙළඳ සැල් වලට බෙදාහැරීම නැද්ද
    බොහොම හොඳ දෙයක් අපේ දෙයක් අපේ රටට.
    ගොඩක් ස්තුතියි

  • @TheADD.
    @TheADD. 4 ปีที่แล้ว +212

    මේ ෆිල්ටර් එක ඇත්තටම හොඳ ෆිල්ටර් එකක් කියලා අපට පේනවා. ඒත් පුළුවන් නම් බැර ලෝහ සහිත ආසනික් සහිත වතුර මෙම filter එකට දමා පෙරළා ගන්නා වතුර වතුර වල කිසිම බැර ලෝහයක් වත් මලකඩ වත් කිසිම බැක්ටීරියාවක් වත් අඩංගු නොවන බවට මේවාට තත්ව සහතික නිකුත් කරන ආයතනයකින් සහතිකයක් ගන්න. එවිට මෙම දේශීය නිෂ්පාදනයට මීට වඩා මාකට් එකක් ලැබෙයි. පාරිභෝගිකයාටත් මෙම නිෂ්පාදනය ඉතා විශ්වාසයෙන් මිලදීගත හැකිය. එලෙසම මෙම නිෂ්පාදනයට පාලන මිලක් තබාගන්න. එය බොහෝ සෙයින් වටී. Filter එකට තත්ත්ව සහතිකයක් ගැනීමේදී යම් කිසි මුදලක් වැය වීමට පුළුවන.නමුත් එයින් පාරිභෝගික විශ්වාසය ඉතා හොඳින් දිනාගත හැකිය ය. ඔබේ ව්‍යාපාරය දියුණු කිරීමට මහත් පිටුවහලක් වෙයි.
    දැන් හඳුනානොගත් වකුගඩු රෝග පැතිරී යන හෙයින් රජයේ ආයතන වලින් පවා ජලය සම්බන්ධව තත්ව සහතික නිකුත් කරයි. එවැනි ආයතනයකින් මෙම filter එකට තත්ත්ව සහතිකයක් ගැනීමට හැකිනම් බොහෝ සෙයින් වටී. පෞද්ගලික ආයතනයකින් තත්ත්ව සහතිකයක් මිලදී ගන්නවට වඩා.
    තව දෙයක් නම් Filter එකට පාලන මිලක් තබා ගැනීමය. ඉල්ලුම වැඩි වෙන විට Filter මිල වැඩිවීමටත්,
    ඉල්ලුම අඩු වන විට Filter මිල අඩු වීමටත් ඉඩ නොතබන්න. නිතරම පාලන මිලක් යටතේ මෙම භාණ්ඩ විකිණීමට වගබලා ගන්න. එවිට ඔබට ස්ථිර ආදායමක් ලැබෙයි. ඉල්ලුම ඉහළ ගියත් පහළ ගියත්. පාරිභෝගිකයාගේ සිතෙහි යම් කිසි විශ්වාසයක් මෙයිනුත් ගොඩනැගේ.
    අනික එම නිර්මාණය මිල තීරණය කිරීම ඔබ සතු වගකීමක් වන බැවින්
    එයට අපට පාරිබෝගිකයන් හැටියට කිසිම දෙයක් (අදහසක්වත් ඉදිරිපත් කළ නොහැක.මන්ද යත් එය ඔබේ නිර්මාණයක් බැවිනි.) නමුත් ඔබ මතක තියාගත යුතු දෙය නම්
    වෙළෙඳපොළ ගොඩක් තරගකාරී බවයි. ඒ වගේම විවිධ ආදේශක වෙළඳපොළට පැමිණ ඇති බවයි.
    දැන් උදාහරණයක් ගතහොත් Pure it කියන Filtar එක Rs 9999 ට මිලදී ගැනීමට තිබේ.එවිට වෙළඳපොළ තරඟකාරීත්වය ගැනත් ඔබ සිතා බැලිය යුතුව ඇත.අනික Credit cCard පහසුකම යටතේ පහසු ගෙවීමේ ක්‍රමයටත් මිලදී ගත හැක. පුළුවන්නම් ඔබත් එවැනි විශේෂාංga පාරිභෝගිකයාට ලබා දෙන්න. මම මෙවැනි කමෙන්ට් එකක් දැමීමට හේතුවක් අපේ සිංහල ව්‍යාපාරික ජනතාව ඉහලටම ගෙන යෑමේ අරමුණින් මිසක් වෙන කිසිම අරමුණකින් නොවන බව මතක තියාගන්න. අපේ සිංහල ව්‍යාපාරිකයාගේ තිබෙන එක්තරා දුර්වලතාවයක් නම් සිංහල ව්‍යාපාරිකයාට ඉතා හොඳ නව නිර්මාණ, අලුත් දේවල්, නව සේවා, සැපයීමේ ඉතා ඉහළ දක්ෂතාවයක් ඇති නමුත් එය පාරිභෝගිකයා අතරට ගෙන යෑමේ දී යම් යම් දෝෂ පැන නැගී .
    උදාහරණයක් ලෙස ගතහොත් කොටින්ම කියනවානම් marketing ගැන හරිහැටි දැනුමක් නෑ. සිංහල ව්‍යාපාරිකයන් ඉතාම දක්ෂ වුවත් දක්ෂ නව නිපැයුම් සොයාගත්තත් පාරිභෝගිකයාට එම නිර්මාණ Present කිරීමේදී යම් යම් දුර්වලතා මතු වීමෙන් අපරාදේ ව්‍යාපාරික අවස්ථා බොහොමයක් මඟහරවා ගන්නවා. ඔබට හැකියාවක් පවතී නම් මෙම නිර්මාණයට තත්ව සහතික ලබාගන්න.ඒ වගේමයි පේටන් බලපත්‍රයක් ලබා ගන්න.
    හැකියාවක් තිබේ නම් වකුගඩු රෝග බහුලව පවතින ස්ථානවලට එම නිෂ්පාදනය පහසු මිල ගණන් යටතේ හඳුන්වා දෙන්න.

  • @hasithaekanayaka1512
    @hasithaekanayaka1512 3 ปีที่แล้ว +5

    අනුන්ගෙ දේවල් අවුස්ස අවුස්ස ඉන්නෙ නැතුව මේවගේ දේවල් රටට පෙන්නන එක මාර වටිනවා නිලමෙ..❤️❤️

  • @samarakoon7234
    @samarakoon7234 4 ปีที่แล้ว +164

    Unlike කරපු එවුන් ඔක්කොම මේ filter එකට දාල ගන්න ඕනි...පෙරල ගත්තනම් ඕක හරියනව... කාලකන්නි

    • @harshabandara7589
      @harshabandara7589 4 ปีที่แล้ว +9

      වැඩක් නෑ unlike කරලා තියෙන්නේ අනිවාර්යයෙන් පොෂ් කියලා හිතන් ඉන්න අවජාතක එවුන් තමයී unlike කරේ.තොපිට තමයී corona හැදිලා මැරෙන්න ඔනී ,මෙවගේ දෙයක්වත් අගයන්න බරිනම් like එකක් හරි දාලා උබලා ඉදලා වැඩක් නෑ මේ රටේ විෂබීජ උබලා මැරියවු අවජාතක හැත්ත

    • @nironiro3605
      @nironiro3605 4 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍🤗🤗

    • @zeenathharoon6485
      @zeenathharoon6485 4 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @heismyshield2330
      @heismyshield2330 4 ปีที่แล้ว

      Sirawatama

    • @mrbro320
      @mrbro320 3 ปีที่แล้ว

      ඔව් බන් කාලකන්නි

  • @sandaruwannipuna8262
    @sandaruwannipuna8262 4 ปีที่แล้ว +13

    ආඩම්බරයි මහත්තයො තවතවත් ශක්තිය ලැබෙිිවා මෙිි වැඩකටයුතු ඉදිරියට කරගෙන යන්න තෙරැවන් සරණයි...

  • @shanuyanwatta5629
    @shanuyanwatta5629 4 ปีที่แล้ว +4

    ඇත්තටම සතුටුයි ලාංකීය ජනතාවගේ ආශිර්වාදය ඔබ තුමාට ලැබේවා.

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว +3

    හරිම වටින අති විශිෂ්ඨ නිර්මාණයක් ....අනිවාර්යයෙන්ම අපි එනවා. ...

  • @tharindudhanushka6728
    @tharindudhanushka6728 4 ปีที่แล้ว +7

    මෙහෙම මිනිස්සු තාමත් ලන්කාවේ ඉන්න එක ගැන සතුටුයි.ජයවේ ශ්‍රීලංකා!!!!""

  • @1-MinuteDIY
    @1-MinuteDIY 4 ปีที่แล้ว +20

    ගොඩක් වටිනවා . බොහොම ස්තූතියි. ඔබටත් සියලු ලෝක වාසීන්ටත් නීරෝගී බව ආරක්ශාව ලැබේවා ! ❤️

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +24

    අනේ නියමයිනේ . ..බලන්න ඉතින් ඔහුට කොච්චර හොද දැනුමක්ද තියෙන්නේ . ..අපේ අයගේ වටිනාකමක් දන්නේ නැති අයනේ ඉන්නේ ...

  • @cdilshanart5478
    @cdilshanart5478 4 ปีที่แล้ว +120

    දේශීය විශිෂ්ඨ නිර්මාණයක්...😍

  • @dilankamadushan4302
    @dilankamadushan4302 4 ปีที่แล้ว +9

    මේක ඊයේ බැලුවට ලයික් එකක් දාන්න බැරි උනා දැන් ආවේ ලයික් එකක් දාලා හරි අපේ මනුස්සයෙකුට ශක්තියක් වෙන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰👌

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 4 ปีที่แล้ว +11

    විශිෂ්ඨයි ... මමත් කොහොම හරි මේක මිලදී ගන්න ඕන.... මේ තමයි අපේ ලාංකික වැඩ්ඩෝ.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 4 ปีที่แล้ว

      Aniwarayenma ban. Math ape ammage upandineta meka Aran theggakata dennai hithuwe. Supiri

    • @danushkalsantha5300
      @danushkalsantha5300 4 ปีที่แล้ว

      Niyamai kohomada ganne kiyada

  • @chithrakamare4378
    @chithrakamare4378 4 ปีที่แล้ว +8

    ආඩම්බරයි මේවා දැක්කම...unlike කරලා තියෙන්නෙ ඇයි දන්නෙ නෑ..සුභ අනාගතයක් මහත්තයෝ ...නියම වැඩක් වචන නෑ...නිලමේ ඔයා ලොකු සේවයක් කරන්නෙ..ඒ වගේම ලොකු උත්සහයජ් ගන්නවා මේවා ලෝකෙට දන්වන්න..ඔබටත් ජය..❤️

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +298

    යු ටියුබර්ලා අතරින් නිළමේ ගේ චැනල් එක ලොකු දෙයක් කරන බව පේනවා සුභ පැතුමි.

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 ปีที่แล้ว +3

    හරිම වටිනවා ... ඔබෙ උත්සාහය අගේ කරනවා ..ලංකාවට ආවාම ගන්නම් ..තව තව මෙවැනි නිර්මාණ කරන්න ලැබේවා කියලාත් සුබ ප්‍රාර්ථනා කරනවා ..ජයවේවා ..බුදුසරණයි

  • @kanishkaandrew8142
    @kanishkaandrew8142 4 ปีที่แล้ว +23

    ලංකාවේ උන් හරි වෙනස් කියන්නේ කට කහනවට නෙමෙයි බන් ආඩම්බරයි සහෝදරයා ගැම්ම යකෝ ගැම්ම අපේ සිංහල කොල්ලෙක්ගේ තවත් එක් හැකියාවක්. බුදු සරනයි දෙවි පිහිටයි සහෝ උබට ජයෙන් ජය 💪💪💪💪💪🙏🙏🙏🙏🙏💐💐💐💐👍👍👍👍👍👌👌👌👌👌

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +5

    මෙතුමාගෙ දුරකතන අංකය තිබුනනම් ගොඩාක් හොඳයි ... ❤️❤️❤️

  • @dhammikathushara5431
    @dhammikathushara5431 4 ปีที่แล้ว +175

    නිළමේ මම මේ කල්පනා කරන්නේ අර unlike කරල තියෙන්නේ cocacola company එකේ සෙට් එකද නැත්නම් ප්ලාස්ටික් වතුර ෆිල්ටර් විකුනන සෙට් එකද කියල

    • @ahmedsalmani6426
      @ahmedsalmani6426 3 ปีที่แล้ว

      😀😀😀😀

    • @Spencer_232
      @Spencer_232 3 ปีที่แล้ว +1

      දෙකෙන්ම වෙන්න ඇති 😄😄

    • @NuwangaC
      @NuwangaC 3 ปีที่แล้ว

      Ado sirawata oi

    • @අන්තවාදයටඑරෙහිව
      @අන්තවාදයටඑරෙහිව 3 ปีที่แล้ว +1

      ජෙප්පො ටිකක් වෙන්න අැති. උන්ට දේශීයත්වය අැලර්ජික්.

  • @elenieleni3859
    @elenieleni3859 4 ปีที่แล้ว +1

    නිලමේ මල්ලී ඔබට ගොඩාක් පින් මේ දේවල් එලියට දෙනවාට.බුදුසරණයි දීර්ගායුෂ ලැබේවා !

  • @SaudiArabia-s5s
    @SaudiArabia-s5s 4 ปีที่แล้ว +112

    ලංකාවේ ගොඩක්ම දක්ෂ අය ඉන්නෙ ඒත් එයාලට අතදෙන්නවත් එයාලගේ නිෂ්පාදන අගය කරන්නෙවත් නැති පාලකයෝ ඉන්න රටක අපි ඉන්නෙ දුකයි ඇයි අපි අපේ දේ අගය කරන්නේ නැත්තෙ පිටරටින් ගෙන්වන කුණු දෑත බදා ගන්නෙ

  • @janathaththanayaka6091
    @janathaththanayaka6091 4 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි නිපයුමක්. හිතන්නවත් බැරි තරමට. ‌මෙවැනි විස්මිත ‌දෙයක් නිපදවපු ඔබට ජයෙන් ජය....සුභ අනාගතයක් ... ‌මෙි වගේ ඉතා වටිනා විඩියෝ නිමවන නිලමෙි ඔබටත් ‌ගොඩක් ස්තුතියි.. ‌

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +5

    හරිම සතුටුයි ආඩම්බරයි අගය කරනවා ඔබ තුමාගේ දක්ෂතාවය,ජය වේවා ....!!!!

  • @HotGammiris
    @HotGammiris 4 ปีที่แล้ว +2

    සුපිරි නිෂ්පාදනයක්, මේවා තමයි රටේ හැදෙන්න ඕනේ, ප්‍රවර්ධනය කර්න්න ඕනේ, නිලමේ 👍👍👍

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩක් වටින.දෙයක්
    ඔබ.ගැන ගොඩක් ආඩම්බරයි
    අපිට. බුදු සරණයි. අයියේ

  • @donaleela5028
    @donaleela5028 4 ปีที่แล้ว +10

    මේවා ට තැනැක් දීලා ජනතාව අතර බෙදා හරින්න ඕනා.

  • @manojchandrasiri9616
    @manojchandrasiri9616 4 ปีที่แล้ว +8

    මේ මිනිස්සුන්ට ලෝකේ ජයග්‍රහණය කරන්න උදව් කරන්න ඕනේ .පාර්ලිමේන්තුවට නූගත් පාලකයන් යවලා කවදාවත් මේ වගේ මිනිස්සුන්ට උදව් කරන්න බැ.බුද්ධිමත් මිනිස්සු පාර්ලිමේන්තු යවලා ලෝකේ ඉදිරියට යවන්න පුළුවන් මේ වගේ මිනිස්සු .ඇත්තටම දක්ෂයෙක්

  • @srimamangalika9684
    @srimamangalika9684 4 ปีที่แล้ว

    සසතුටුයි නිලමෙ මෙ වගේ දෙයක් දැක ගන්නත් අහන්නත් ලැබීම, එය හරිම ප්‍රයෝජනවත් ඔහුට දිරිය ශක්තිය ලැබේවා එයට සහභාගි වු අයටද ඇස්වහක් කටවහක් නොවේවා තෙරුවන් සරණයි

  • @amazing6357
    @amazing6357 4 ปีที่แล้ว +22

    නියමයි ..තවත් මේ වගේ හොඳ දේවල් අරන් එන්න ..

  • @rohanarohana5095
    @rohanarohana5095 4 ปีที่แล้ว +1

    සුපිරියි මචන් නිලමේ,මේ වගේ අති දක්ශයින් හදුන්වා දෙනවාට.මෙතුමාට ජය

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 4 ปีที่แล้ว +66

    ඈත්තටම සමාජ මාධ්‍ය තුලින් නිලමේ කරන්නේ මහගු ජාතික සේවයක් ගොඩක් පින් රජය දැනුවත් කලයුතුයි.ජයෙන් ජය.

  • @pradeeprandika1597
    @pradeeprandika1597 4 ปีที่แล้ว +4

    විශිෂ්ට නිර්මාණයක්. 🖤
    අපේ දේ අගයමු !
    ලබාගත හැක්කේ කොහොමද,

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +8

    ඇත්තටම තෙරුවන් සරනේ බලයෙන් මේ පුද්ද්ගලයගෙ නිපැයුමට රජයේ අවදානය යොමුවෙලා පේටන්ට් බලපත්‍රයක් ලැබේවා රටේ ජාතිකයෙකුගේ දේශීට නිපැයුමක් අපි අගය කලයුතුයි ඔබට ජටවේව🙏🙏🙏

  • @isharasandaruwan8975
    @isharasandaruwan8975 4 ปีที่แล้ว +1

    athi vishishtai . supiri wadak.thawa wadi diyunnu karanda shakthiya labenda kiyala prarthana karanawa.

  • @enkarunartna3189
    @enkarunartna3189 4 ปีที่แล้ว +112

    සාදාරන මිලකට මුලුරටටම දෙන්න කඩවල්වලට දැන්මොත් සෑමකෙනෙක්ම ගනි මැටිනිසා ගොඩක්ම පිරිසිදුවෙයි ඔබනමි සෑබෑ වීරයෙක් පොඩි වාහනයක් අරගෙන කඩවලට දාන්න ගොඩාක් දිවුනුවන්න ඔබට මගක් පෑදේවි බුදුසරනයි සියලුදෙනාගේ ලෙඩරෝග සුවපත්වෙයි ලොකු පිනකුත් ලැබෙයි

    • @ranilfdomrh3991
      @ranilfdomrh3991 4 ปีที่แล้ว +3

      Machoo meyata kadawalata danna deyak nee santa aiyata illumata badu digannat be ae taram order 😁😁😁😊😊😊

    • @rasikanarmal1642
      @rasikanarmal1642 4 ปีที่แล้ว

      Niyama kathawa saho sakkili hingana dhesa paluwanta bena bena innawata wada....

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 4 ปีที่แล้ว +1

      @@ranilfdomrh3991 මාත් ගත්තා ටිකක් කල් ඉන්න උනා ඕඩර් කරලා

    • @arunashantha5909
      @arunashantha5909 4 ปีที่แล้ว

      @@ගයුත්සේමිත kiyada

    • @ගයුත්සේමිත
      @ගයුත්සේමිත 4 ปีที่แล้ว

      @@arunashantha5909 15000යි

  • @kanthinanayakkara6202
    @kanthinanayakkara6202 4 ปีที่แล้ว +2

    Godak agaya kala youthui niyama dakshayo...suba peathum obata may wage dewal welada polata idiri path karanna ape dewal agaya karamu ahema unoth ratak hari ikmanata diunu wei ape ratea pinata ipaduna minissu thamai may theruwan saranai...obage viyaparaya thawa thawath diunu wewa mage peathumai

  • @ajithkumara4630
    @ajithkumara4630 4 ปีที่แล้ว +44

    මමත් මේ ෆිල්ටර් එක ගත්තා.ඇත්තටම හරිම පුදුමයි.මලකඩ වතුර උනත් හොදට පිරිසිදු වෙනව.රස්නෙ කාලෙට ෆිල්ටර් එකේ වතුර ගොඩක් සීතල වෙනව වගේම සීතල කාලෙට වතුර උනුසුම් වෙනව.විකුණන මුදලට වඩා මේ ෆිල්ටර් එකේ ලොකු වටිනාකමක් තියෙනවා.අපේම දේශීය නිශ්පාදනයක්.රටින් ගෙන්වන කෘතිම ෆිල්ටර් වගේ නෙවෙයි 100%ක් ස්වාභාවිකයි.තවත් මේ වගේ නිශ්පාදන හදුන්වා දෙන්න පුලුවන්නම්..සුභ පැතුම්.

  • @rbdayananda8866
    @rbdayananda8866 4 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා අපේ රටට අනිවාර්යයෙන්ම එකක් ගන්නවා ස්තුතියි ඔබට අනෙක මේ වගේ වීඩියෝ තමයි දාන්න ඕනෑ වීඩියෝ එකටත් ගොඩක් ස්තුතියි

  • @palikarathnayake7860
    @palikarathnayake7860 4 ปีที่แล้ว +4

    This is brilliant. Very humble person. Hope you find the right people to produce and promote this product.

  • @jeewadisanayaka9050
    @jeewadisanayaka9050 4 ปีที่แล้ว +1

    Nilame bro oya niyamai.
    Me video Karana eka ape daruwonta unath balanna puluwan yamkisi deyak igana ganna puluwan.n
    Thanks brother.
    Do more good.
    Tc

  • @ks97d69ok
    @ks97d69ok 4 ปีที่แล้ว +3

    මෙවැනි නිර්මාණ කිරීමට තවතවත් ධෛර්ය ලැබේවා!

  • @kasunabesiri9554
    @kasunabesiri9554 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් මහත්තයෝ...ජය හැමදාමත්...තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනේ...බුදුසරණයි...

  • @sachindilhara8130
    @sachindilhara8130 4 ปีที่แล้ว +5

    Salute for mr.Shantha and people like him still keeping our country alive. We should support and appreciate his doing.💪🏻👏🏼👏🏼

  • @chamilajanaka3260
    @chamilajanaka3260 4 ปีที่แล้ว +1

    අපේ දෙයක් සුපිරියටම හදල තියෙනවා ඔයාට ජය
    🌻🌻🌻🌻🌻

  • @thilakjayanthiwasage2421
    @thilakjayanthiwasage2421 4 ปีที่แล้ว +22

    ලංකාවේ දෙස පාලුවෝ තමයි මේ රට විනාශ කරන්නේ.මොන තරම් සුන්දර රටක්ද ලංකාව.ලංකාව දියුනුව කරා ගෙනයන්න පුලුවන් බුද්ධිමත් පිරිසක් ඉන්නවද.ඇත්තෙන්ම ආඩම්බරයි.🇱🇰🇱🇰❤❤👏👏👍👍

    • @dimuthukodikara9610
      @dimuthukodikara9610 3 ปีที่แล้ว

      ලංකාව පුංචි වුනත් ලංකාවේ තරමට නෙවෙයි වැඩ .

  • @rohansarathchandra3908
    @rohansarathchandra3908 4 ปีที่แล้ว +2

    සුපිරි නිර්මනයක්, ප්‍රමිති සහතිකයක් අරන් හොද ප්‍රචරනයක් දුන්නනම් සියලු ශ්‍රි ලාන්කිකයකුටම වටිනව.... ජය වේවා!!!!

  • @lalithdarmasree8860
    @lalithdarmasree8860 4 ปีที่แล้ว +49

    මෙිික අගය කරන්න වචන ගොඩක් ඔිිනෙ නෑ.වචනයේ පරිසමාර්ථ අර්තයෙන්ම විෂිශ්ට නිර්මාණයක්.මෙිික මුලු රටෙිිම ප්‍රචලිත කලයුතුයි. නිලමෙිි ඔබට හැමදාමත් වගේම හිසනමා ආචාරය කරනව.🇱🇰🇱🇰🇱🇰

  • @inmmify
    @inmmify 4 ปีที่แล้ว +1

    නියමයි මේ වගේ දේවල් අගය කරන්න ඕනේ ඒවගේම අපි මිලදී අරගෙන පාවිච්චි කරන්න ඕනේ..

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +22

    මං හොය හොය හිටියේ ස්තූතියි නිලමේ අයියා බුදු සරණයි! එතුමාටත් සම්බුදු සරණයි!

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +1

    ගොඩාක් ..වටිනාකමක් තියෙන ....දෙයක්......ඒ ගැන...අගය කරන්නේ නැතිව .....මේ වෙලාවෙත් ..අරක්කු ..මතක් කරන අය ගැන.....ගොඩාක් දුකය්......ස්තුතියි ..නිලමේ ...🙏❤🙏

  • @laylakaram5007
    @laylakaram5007 4 ปีที่แล้ว +4

    බොහෝම පිං නිලමෙට මම මේක හොය හොයා හිටියෙ නමීබරේ ලියාගන්න එතුමාටත් දීර්ඝායු ලැබේවා

  • @lakshithawickramarathna4451
    @lakshithawickramarathna4451 4 ปีที่แล้ว +1

    ලොකේ හොදම වැඩ්ඩෝ ඉන්නේ ලංකාවේ බන්..කොච්චර උතුම් රටක්ද මේක....🙏🏻🙏🏻🙏🏻 ♥️😘

  • @chathuradananjaya9015
    @chathuradananjaya9015 4 ปีที่แล้ว +18

    ජාත්‍යන්තරයට තෙරුම් ගන්න english වලිනුත් දැම්මනම්...😍🖤

  • @susiripalagamage5131
    @susiripalagamage5131 4 ปีที่แล้ว +1

    නිළමෙ ඔයා ,නව නිර්මාන කරුවන්ට පිහිට වෙනව ඒක ලොකු දෙයක් .ඔබට ජය...

  • @tharakanishanthitharakanis9904
    @tharakanishanthitharakanis9904 4 ปีที่แล้ว +7

    Niyamae බුදු සරණයි දෙවි පිහිටයි

  • @rockybro891
    @rockybro891 4 ปีที่แล้ว +2

    අපේ දේ අගයමු...සුභ පැතුම් ඔබ තුමාට👍🙌

  • @sltech3374
    @sltech3374 4 ปีที่แล้ว +4

    සුපිරි තාක්ෂණයක්✌️Recpect මාමේ

  • @samanbogamuwa
    @samanbogamuwa 4 ปีที่แล้ว +1

    නිලමේට ගොඩක් ස්තූතියි. මෙවැනි video එකක් නිසා තමයි මේ ගැන හැමෝම දැනගත්තේ.

  • @nandamalanie4004
    @nandamalanie4004 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා 👍👍👍👍👍

  • @sunilananda8421
    @sunilananda8421 4 ปีที่แล้ว +1

    ඉහළම වටිනාකමක් ඇති නිර්මාණයක්.. අතිවිශිෂ්ඨයි ... ජයමවේවා ඔබට 🙏🙏🙏🔥🔥🔥🔥🔥

  • @Vimuthvlog
    @Vimuthvlog 4 ปีที่แล้ว +5

    සුඉරි බන් ඇත්තටම පුලුවන් තරම් දැනුවත් කරමු කට්ටිය රටෙ වකුගඩු රොගින් නැත්තටම නැති කරන්න සුපිරිම වැඩක්

  • @නාගසේන
    @නාගසේන 4 ปีที่แล้ว +1

    අපේ ජාතිය, රට, ආගම හැම දෙයක්ම තුට්ටු දෙකට විකිණෙන කාලෙක ,හොරු මංකොල්ලකාරයන් රට පාලනය කරන කාලෙක ,මෙවැනි දක්ෂ මිනිස්සුන්ට ලැබිය යුතු තැන නොලැබීම පුදුමයක් නොවෙයි. ඇත්තටම බොහොම සන්තෝෂයි. ඒ වගේම බොහොම කණගාටුයි. රාජපක්ෂ, රනිල් ,වහල් කන්නාඩි ගලවා, වහල් භාවයෙන් මිදී ,රට වැටී ඇති තත්වය ගැන වටහා ගැනීමට, අපේ රටේ මිනිසුන්ට හැකි වේවා!!!! අපේ රටේ මෙවැනි දක්ෂතා ඇති මිනිසුන් ගැන අපට දැන ගැනීමට සලස් වනවාට ඔබට ස්තුතියි🙏

  • @akarunatillaka
    @akarunatillaka 4 ปีที่แล้ว +119

    ඉල්ලුම තියෙන්නේ වතුර දාල අරක්කු ගන්න පුළුවන් ඒවාට.............

    • @sahanmadusanka7890
      @sahanmadusanka7890 4 ปีที่แล้ว +5

      Ananda Karunatillaka පොඩ්ඩක් හිටපන් මං එහෙම එකක් හදනවා ලගදිම .

    • @chamithsenavirathna216
      @chamithsenavirathna216 4 ปีที่แล้ว +1

      සිරාබන්

    • @asankadesilva361
      @asankadesilva361 4 ปีที่แล้ว

      😜😜😜😜

    • @susirinishantha4361
      @susirinishantha4361 4 ปีที่แล้ว

      Haraka mee peththn daala meshing ekee anik peththen sausages ganna puluwan kiyapuvaama apee aya balanne mehen sausage eka daala anik peththen haraka ganna , needa ?

  • @upaliarjuna7575
    @upaliarjuna7575 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා කියන්න වචන නැහැ ...නිලමෙට ගොඩක් ස්තුතියි ...එහෙම කිවුවෙ ආදරේට ...අපේ දේ අගේ කරන්න ඕනි . ඒ වගේම මේ දේ කරන අපේ මේ අයියට අපි ශක්තියක් වෙන්න ඕනි අනිවාර්යයෙන් මමත් ගන්නවා ...තව අය දැනුවත් කරනවා...බුදුසරණයි !!!

  • @ab-Don
    @ab-Don 4 ปีที่แล้ว +74

    ලංකාව ලස්සනයි එත් දියුනුව නැති එක ගැන දුකයි..😥

    • @chanakadodangodage4993
      @chanakadodangodage4993 4 ปีที่แล้ว +1

      දියුණුව කියන්නේ building high way.. nam oba kiyana eka hari

    • @ab-Don
      @ab-Don 4 ปีที่แล้ว +3

      @@chanakadodangodage4993 ආද්‍යත්මික දියුනුවත් අඩුයිනේ මිනිස්සුන්ගේ හා නැද්ද .. මනස දියුනුත් නැනෙ...😥

    • @hitsremixsrilanka8064
      @hitsremixsrilanka8064 4 ปีที่แล้ว +1

      @@ab-Don ඔයා ලන්කාවේ නෙමෙද ඉන්නෙ

    • @chanakadodangodage4993
      @chanakadodangodage4993 4 ปีที่แล้ว

      @@ab-Don diyunui kiyana ratawala eka thinawada

    • @harshathmohomad1301
      @harshathmohomad1301 4 ปีที่แล้ว

      දේශපාලඥයින් නැත්නම් අපි ලෝකේ #1 යකෝ

  • @rohanakumara5915
    @rohanakumara5915 4 ปีที่แล้ว +1

    Great ..
    Aththatama sathutui...
    Jayawewa oba thumata.
    Honda deyak...
    Meka hondata project ekak widihata karanna ..
    Jaya wewa..

  • @shalindumalshan8758
    @shalindumalshan8758 4 ปีที่แล้ว +6

    ඇත්තටම අපේ රටේ හදපු සුපිරිම ෆිල්ටර් එකක්.ඒක ගැන කිසිම වාදයක් නෑ හැබැයි පොඩී ප්‍රශ්නයක් තියෙනව.පානීය ජලය කියන්නෙ වතුර විතරක් නෙවෙයි.ඒකෙ තියෙන්නෙ ඕනෙ අපේ ඇගට අවශ්‍ය කරන කනිච ලවන යම් සාන්ද්‍යනයක් නැත්නම් ඒක පානයට සුදුසු නැහැ.ආසෘත ජලය කියන්නෙ ඔය මොකුත්ම නැති වතුර විතරක් තියෙන එකට ඒ නිසා පොඩ්ඩක් පරීක්ශා කල්ල බලන්න මේ ෆිල්ටර් එකෙන් අපිට ඕනෙ කරන අයන ලැබෙනවද කියල.ලැබෙන්නෙ නැත්නම් ලැබෙන විදියට වැඩිදියුනු කරන්න.ජය!!!

    • @tenuka
      @tenuka 4 ปีที่แล้ว +1

      මේ කමෙන්ට්ස් වලින් දැක්ක අර්ථවත්ම කමෙන්ට් එක.

  • @sirisena7669
    @sirisena7669 4 ปีที่แล้ว +1

    නිලමේ, වැඩේ නියමයි...
    ඔන්න channel එක subscribe කරා.
    ජය වේවා..

  • @kumarikumari2456
    @kumarikumari2456 4 ปีที่แล้ว +5

    ඇත්තටම මෙවන් දක්ෂයො අපෙ රටේ තව කොපමණ ප්‍රමාණයක් ඇද්ද ඒ අයට ඉදිරියට යන්න අවශ්‍යතාවක් ලබා දූනොත් අපෙ රටට කොච්චර ආඩම්බරයක්ද ඹබටත් නිලමෙ චැනල් එකටත් ජයෙන් ජයම වේවා

  • @udithatheekshana4060
    @udithatheekshana4060 4 ปีที่แล้ว +1

    අද තමයි නිලමේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලේ.මෙච්චරකල් වීඩියෝ බැලුවා විතරයි.නියමයි නිලමේ.කරන වැඩේ වටිනවා

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +17

    ආයුබෝවන් ශාන්ත මහත්මයා සහ නිළමේ 🙏🙏🙏
    බොහොම අපූරු අපුරු නිර්මාණයක් ගම්වල ජීවත් වෙන අපිට ගොඩක් වටිනවා මේ වගේ දේවල් මම ලංකාවට ගිය ගමන් එකක් නෙවෙයි දෙකක් ම ගන්ඩ ඕන

    • @newupload6
      @newupload6 4 ปีที่แล้ว

      ඔයා කොහෙද innea

    • @mahindajayasinghe3474
      @mahindajayasinghe3474 4 ปีที่แล้ว


      ඔබෙ telephon අංකය බ්ලොක් කර තිබෙන්නේ ඇයි.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබතුමාට ජයවේවා හැමදාමත් 🙏🙏🙏

  • @danukarangana322
    @danukarangana322 4 ปีที่แล้ว +6

    If it is possible , pls use brass tap instead of plastic one. Bcos Brass having inherent antibacterial function.

  • @champapriyadarshani1761
    @champapriyadarshani1761 3 ปีที่แล้ว

    අති දක්ශයෙක්. සංතෝසයි ඔබගේ ක්‍රියාන්විතයට.

  • @kuwaitkuwait-ul4zi
    @kuwaitkuwait-ul4zi 4 ปีที่แล้ว +8

    කොරෝනා නිසා නොමැරි ලංකාවට ආවෝත් මමත් ගන්නවා එකට දේකක් ❤❤❤👍👍👍

  • @harshabandara7589
    @harshabandara7589 4 ปีที่แล้ว +1

    නිලමේ 🙏 උබට ස්තුති සහොදරයා .පට්ට දුකයී මේවගේ දේකට අත දෙන්නෑ අපේම දෙයක් .මේ වගේ වටින රටක් ලෝකෙට නෑ මේ සම්පත් තියෙන රටකුත් නෑ අපේ රටේ ඉන්නව වගේ මෝඩ මිනිස්සු ඉන්න රටකුත් නෑ😔.ගොඩක් වටිනවා 🙏 බුදු සරණයි ඔබට.නිලමේ සහොදරයා 🙏 හැමදාම හොද දෙවල් අපේ මිනිස්සුන්ට දෙන්න බුදු සරණයි උබටත්🙏..👍👍👍

  • @lakmal1319
    @lakmal1319 4 ปีที่แล้ว +4

    සම්මා සම්බුදු සරණයි

  • @kumarasiribandara9344
    @kumarasiribandara9344 2 หลายเดือนก่อน

    හොඳම නිර්මාණයක් පෙරෙණ වතුර වලට තත්ව සහතිකයක් ලබාගැනීම අවශ්‍යයි

    ක්

  • @hasiyaeditography2115
    @hasiyaeditography2115 4 ปีที่แล้ว +3

    ඒකනම් ෆට්ට ආ 💙

  • @zm8856
    @zm8856 10 หลายเดือนก่อน

    පාලකයන්ගෙ උදව් නැතත් පුරවැසියන් වන අපි දෙශීය නිෂ්පාදන වලට මුල් තැනදී මිළදී ගැනීමට වගබලා ගනිමු.සුභ පතමි.

  • @nimalmadiwaka9069
    @nimalmadiwaka9069 3 ปีที่แล้ว +4

    Contact numbers penne na ne? Ai blur karala thiyenne?

  • @gkspartans547
    @gkspartans547 4 ปีที่แล้ว +1

    ekanam pattama waterfilter ekak...........karume thama nilame sahodaraya me vage nirmana walata ape rate idak nathi eka
    Jayawewa Nilame saha ee water filter eka hadapu mahaththayata..Budu saranai👌👌😎❤😮😮

  • @roshenchandana335
    @roshenchandana335 4 ปีที่แล้ว +3

    අපේ හිතේ එන ප්‍රෂ්න උබම අහනවා වීඩියෝ එකනම් පට්ට

  • @kuwaitkuwait5072
    @kuwaitkuwait5072 4 ปีที่แล้ว +1

    අපේ දේවල් වලට මුල් තැනක් ලැබෙනවනම් ගොඩක් වටිනව..

  • @indikanuwan6553
    @indikanuwan6553 4 ปีที่แล้ว +6

    අයියෙ ලංකාවේ ක්‍රිකට් පිති නිශ්පාදින කරන අයියත් එක්ක ව්ඩියෝ එකක් කරන්න 🙏🙏🙏❤️❤️

  • @AndroidLanka
    @AndroidLanka 4 ปีที่แล้ว +1

    සුපිරි නිර්මාණයක්
    බුදු සරණයි !!

  • @babyhoney1235
    @babyhoney1235 4 ปีที่แล้ว +9

    මචං මම මේක විමල් වීරවංශගේ පේජ් එකටත් ලින්ක් එක දැම්මා අපේ එකෙක්ගේ නිසා බැලුවොත් මොකක් හරි වෙයි දේශපාලනය ගාවගන්න එපා අර පක්ශේ මේ පක්ශේ කියලා අනිත් අයත් ඒ විදියට ඔක්කොම ඒ විදියට පුළුවන් පුළුවන් අයට මැසේජ් එකක් දාලා සපෝර්ට් එකක් දීපල්ලා

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 4 ปีที่แล้ว +1

    අගය කරන්න පුලුවන් නිර්මාණයක් ඔබතුමාට බුදු සරණයි .

  • @jhlranaweera4338
    @jhlranaweera4338 4 ปีที่แล้ว +3

    මං ලග තියෙනවා. හොඳයි ලිහිරියාගම පැත්තෙන් ගත්තෙ.

  • @hyper3663
    @hyper3663 4 ปีที่แล้ว +1

    මෙන්න නියම මිනිස්සු.රටට ආදායමක් ගේන්න හොද භාන්ඩයක්.නියමයි.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว +4

    හොඳ වැඩක් ජය වේවා!!!!!💞💞💞👌👌👌💥💥💥👏👏👏👏👏බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว +1

    මේක නම් සුපිරි ම සුපිරි මම මේවගේ වැඩ්ඩෙක් මීට කලින් දැක ලා නැහැ අපේ මේ සිංහල බෞද්ධ රටේ ඉන්නේ නියම වීර වරු ඉන්නේ නිලමේ අයියා ඔයා ගෙ සුපිරි video මමත් හැමදාම බල නවා 💙❤️💛💚💜️🖤👀👀💌💌💌👍💗👍🤙🤙

  • @lashikasujeewani7698
    @lashikasujeewani7698 4 ปีที่แล้ว +19

    Ane matath oni.thunuruwan saranai

  • @SUDA85
    @SUDA85 4 ปีที่แล้ว +1

    හරිම වටිනා දෙයක්. වර්තමානයට ඉතාමත් උචිත දෙයක්. මෙහි සදහන් වුනේනෑ මෙතුමා මෙයට අදාල පේට්න් බලපත්‍රය ලබාගත් බවක්, සැමට ප්‍රතමයෙන් එය ලබාගෙන නැතිනම් එය ලබාගෙන කරන්නාවූ ව්‍යාපාරයට එහාගිය මෙහෙවරක් කිරීමට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා