"තාත්තා බුද්ධියට වඩා හදවතින් තමයි තීරණ ගන්නෙ" Ama & Wihanga| Maharu TV | තාත්තා හිටියානම් Ep05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 เม.ย. 2023
  • #lakshmanwijesekara
    #amawijesekara
    #vihangawijesekara
    #trending

ความคิดเห็น • 104

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 ปีที่แล้ว +18

    ඉතාමත් ලස්සන , නිහතමානි චරිතයක් !

  • @deepikacaldera7503
    @deepikacaldera7503 ปีที่แล้ว +20

    ලස්සනයි..

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +41

    ඉතාමත් නිහතමානී කලාකරුවක් එතුමාට උතුම් නිර්වාන සුවය ලෙබෙවා !!!

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +43

    මගේ නම් ජීවිතේ මම කැමතිම අමතකම නොවන එකම කලාකරුවෙක්.කී දෙනෙක් හිටියත් එතුමාගෙ මොකක්දෝ විශේෂයක් මට දැනුන.හරිම නිහතමානී ගායකයෙක්.

  • @sandyakumari6635
    @sandyakumari6635 ปีที่แล้ว +9

    මේ දවස්වල සිරස යන සූර්ය වංශය ටෙලිඩ්‍රරාම එකේ අමා ඉන්නවා හරිම ලස්සනයි දෙමාපියන් වගේම මේ දුවයි පුතා හරිම ගුණගරුක දරුවන් දෙන්නෙක් තෙරුවන් සරණයි ! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nilminiernest6862
    @nilminiernest6862 ปีที่แล้ว +6

    අමා, විහඟ ආදරණිය සහෝදර දෙපලට සුබඅනාගතයක් ප්‍රාර්ථනා කරනවා ,ඔයාලාගේ මව්පියන් තරමටම නිහතමානි ලෙන්ගතු චරිත ඔයාලාත්. සතුටින් බැලුවා මේ වැඩසටහන , ලක්ෂ්මන් විජේසේකර මහතාටත්,චන්දුා කඵආරච්චි මහත්මියටත් නිවන්සුවයම ලැබේවා ,🙏🙏🙏❤️

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 ปีที่แล้ว +18

    පුංචිකාලේ ඉදන්ම අසම කලාකරුවා.ඔබට නිවන්සුව ලැබේවා!

  • @naliherath7261
    @naliherath7261 ปีที่แล้ว +6

    මම පොඩිම කාලෙ බැලුව ටෙලිය චන්ද්‍රලේඛා එක්ක.එදා ඉදලම හිතේ ඇඳුන රූපය, කටහඬ, නිවුන පෙනුම❤️❤️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +6

    මමද බොහෝ ආදරය කල කලාකරුවෙක්.....හරිම නිහතමානි දක්ෂ අයෙක්....💖💖😘😘

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe7805 ปีที่แล้ว +6

    ඔබතුමා නික්මගියත් සිංහල ගීත ලෝලීන් ගේ (,අපගේ) හදවත්තුල සදා ජීවත්වෙයි . ඔබතුමාට අමාමහ නිවන් සම්පත් අත්වේවා !!! 💐🙏

  • @ranjithfernando2498
    @ranjithfernando2498 ปีที่แล้ว +38

    රුව මෙන්ම හදවතද ලස්සන ,නිරහංකාර මිත්‍රයා , දයාබර ලකී පිළිබඳ මේ වැඩසටහන මා නැරඹුවේ බොඳ වූ දෑසින්...😢😢😢

  • @timothchamara
    @timothchamara ปีที่แล้ว +32

    ලස්සන මිනිස්සු ,, හිතේ හැමදාටම ඉන්න

  • @user-so9zg9hw1i
    @user-so9zg9hw1i ปีที่แล้ว +6

    ඔබට , උතුම් නිවන් සුව ඉක්මන් අත් බවයක ලැබේවා!!!

  • @josephpillai3034
    @josephpillai3034 ปีที่แล้ว +6

    මේ වැඩසටහන අහම්බෙන් තමයි අද දකින්නට ලැබුණේ..මෙය නරබන මොහොත වනතුරු මා නම් දැන සිටියේ නැහැ ලක්ෂ්මන් විජේසේකර මහතාට සහ චන්ද්‍රා මහත්මියට පුතෙකුත් සිටිනවා කියා පලමු වරටයි පුතාව දකින්නේ...ලක්ෂ්මන් විජේසේකර මහතා මාගේ ප්‍රියතම ගායකයන්ගෙන් කෙනෙක්..එතුමා රගපැ "රෙඛා"ටෙලි නාට්‍ය මම දකින්නේ කුඩා කාලයෙදි (1985 හෝ 1986 )එහිදි එතුමා සහ චන්ද්‍රලේකා මහත්මිය ගායනා කල දැල්වු පහන් ගිතය මා ඉතාමත් අසාකරන ගිතයක්...එතුමා එම ගිතය චන්ද්‍රලේකා මහත්මියගේ දියණිය වින්ඩි සමග අපුරුවට ගායනා කරනවා එ ගිතය නම් සියවරක් වත් මා නරබලා ඇති youtube හරහා...එහිදි එතුමාගේ නිහතමානී කම කොතරම්ද කියලා දකින්නට ලැබේනවා...ජාතික රුපවාහිනීයේ විකාශය වු "සිහිනයකි රැ" වැඩසටහනේදිත් දකින්නට ලැබුනා එතුමාව සනත් ගුණතිලක මහතා සමග...කාලයකට පෙර..ඉතා නිහතමානී අව්‍යාජ කලාකරුවෙක් එතුමා..

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +28

    ආසම කරන කටහඬක්,රේඛා,ගංගා සහ නිස්සංක,දත් කැකුළු පාලා ලස්සනම ඩ්‍රාාමා.සින්දු පුදුම ලස්සනයි..අමාටත් ගොඩක් කැමතියි.❤❤❤❤❤

  • @mayanthigaragoda9638
    @mayanthigaragoda9638 ปีที่แล้ว +8

    මම අාසම කරපු නිහතමානී කලා කරුවෙක් ලක්ෂ්මන් විජේසේකර ❤🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +4

    පුතා අම්මා වගේ දුව තාත්තා වගේ ලක්ෂමන් මහත්තයා නිරහංකාර අහිංසක මනුසයෙක් ආදර නීය චරිතයක්

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 ปีที่แล้ว +23

    මොන හේතුවක් නිසාද කියලා හිතාගන්න අමාරුයි ලක්ෂමන් විජේසේකරයන් සිනමාවෙ ඉදිරියට නාවෙ. ඒ තරමට කඩවසම් පෙනුමක් එතුමාට තිබුනා නිර්වාන සුවය ලැබේවා..!! ☸️🙏🙏

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +3

    ආසම නළුවෙක් ආසම ගායකයෙක්. මතක් වෙනකොටත් දුකයි .. හරිම හොද මනුෂ්‍යයෙක්

  • @sehansajayalath5481
    @sehansajayalath5481 ปีที่แล้ว +31

    දුව තාත්තා වගේ පුතා අම්මා වගේ රුව❤❤