තාත්තගෙ සින්දු කියන්න තහනම් ?|මිත්‍ර කපුගේ සහ බිරිඳ ජීවන ගීය ගයන හැටි| Mithra Kapuge|Gunadasa Kapuge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2024
  • #npp #kapuge #prakampana
    2014 වසරේ සිට ප්‍රකම්පන ෆේස්බුක් පිටුව සමගත්,
    මේ වනවිට ප්‍රකම්පන You Tube නාලිකාව සමගත් රැඳෙමින්
    ඔබ අප බලාපොරොත්තුවන ශ්‍රී ලංකාව ගොඩනගාගැනීමට වෙහෙසෙන සියලු හදවත් ගෞරවයෙන් පිළිගනිමු!
    - ප්‍රකම්පන අධ්‍යයන කවය -
    Face Book - / prakampana.lk

ความคิดเห็น • 187

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว +45

    මානවවාදි කලාකරුවාගේ මගම යමින් රටේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් පෙනී සිටින ආදරනීය පුතෙක් ! ජයෙන් ජයම වේවා !

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว +4

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 4 หลายเดือนก่อน +8

    1988 දී අනුරාධපුරයේදී මගේ මිතුරෙකුගෙ විවාහ උත්සවයකදි මට හමු උන කපුගේ ඔහු මියයනතුරැම මගේ හොඳම මිතුරෙක් ලෙස ඇසුරැ කලා.මේ දීර්ඝ සංසාර චාරිකාවේදී ඔබ නැවත මට හමුවෙන බව මට හොඳටම විශ්වාසයි.❤😢

  • @kbt3831
    @kbt3831 ปีที่แล้ว +40

    ස්තුතියි කපුගේ මහත්තයෝ මේ වගේ දරුවෙක් බිහි කල එකට...

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @shineisle2263
    @shineisle2263 7 หลายเดือนก่อน +6

    කපුගේ-මිත්‍ර වැනි පිය පිතුවරුණි ඔබලා අපේ රටට වාසනාවක්..🙏

    • @Prakampana
      @Prakampana  7 หลายเดือนก่อน

      ❤❤

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +30

    මිත්‍ර ඔබලා වැනි මහත්මා ගති ඇති මිනිසුන් රටට වාසනාවක් ❤❤❤

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @yethmiinduni2482
    @yethmiinduni2482 7 หลายเดือนก่อน +5

    කලාවේ ජීව ගුණය සමග නිහතමානී කමත් එක් වූ විට කෙතරම් සොදුරුද...❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +30

    සොදුරු නිහතමානී ම්නිස්සු අමරනීයයි ඒ චරිත 🙏🙏🙏💙💙💙

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @samarakoonranjan6427
    @samarakoonranjan6427 9 หลายเดือนก่อน +6

    බුදුන්වහන්සේට පසු ිනිසුන්ට දෙයක් කියා දුන් ගායකයාකන්ට පිං......❤❤❤❤❤

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +45

    අපිට අහිමි වූ කපුගේ ජාතික වස්තුවක්.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @neverseen1649
    @neverseen1649 ปีที่แล้ว +17

    විශාරද ගුණදාස කපුගේ ලංකාවේ පහල වූ මානව වාදි කලා කරුවා...

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @kasunchamilaka6021
    @kasunchamilaka6021 ปีที่แล้ว +13

    මානව හිතවාදි කලාකරුවෙක් සහ උතුම් මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +10

    මිත්‍ර කියන්නෙ හිත හොද මනුස්සයෙක් ❤️

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chethanenanayakkara1550
    @chethanenanayakkara1550 ปีที่แล้ว +19

    මගේ හදවත ස්පර්ෂ කල එකම ගායකයා ගුණදාස කපුගේ

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +10

    හරිම නිහතමානි කලාකරුවෙක්. සතුටුයි.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว +14

    මමත් කපුගේ මහත්තයා ගොඩක් ආදරෙයි ඔහුගේ සින්දු ගොඩක් අහන්න ආසය

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +19

    ආදරණීය පුතේ ඔබ රටට සම්පතක්,

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +11

    ඇත්තටම ඕගොල්ල අපේ රටට අපිට සම්පතක්, අවංකවම ඔබ වැනි පුතෙක් අපිට ඉතිරි කර ගිය කපුගේ ශූරීන් ට පින්🙏❤ ඔබලා සැමට සුවෙන් සතුටින් දිවි ගෙවන්න ලැබේවා🙏

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @roosranjani2154
    @roosranjani2154 ปีที่แล้ว +7

    කපුගේ අැදුරානනි ඔබතුමා ගැයු ගිත සදා කල් අමරනියයි අපි තාම එ් ගිත අාදරයෙන් රසවිදිනවා❤❤❤ඔබ තුමාට නිවන් සුව

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 ปีที่แล้ว +16

    සෑබෑ කලාකරුවෙක් නිසා තමයි කපුගේ ට වගේ ම ඔබටත් අපි කැමති සමහර අය නම් කපුගේ අනුකරණය කරලා ගීත ගායනා කරලා මුදල් හා ප්‍රසිද්ධ ලබා ගන්න උස්සාහ කරාට අපි පොඩ්ඩක් සෙට් උනාම මාස්ටර් ගේ සින්දුවක් කියන්නේ පොඩි සැනසීමක් ගන්න ඒවා අපිට හදවතට දැනුන සින්දු නිසා එතුමා ට නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +12

    හරි ම ලස්සන කතාවක්. උපන් නිසා හොදින් ජීවත් වීම හැර ,ජීවත් වීමට අවශ්‍ය පමණට හැර ,කුමක් වෙනුවෙන් ද මේ මිනිසුන් අමානුෂික චර්යාව න් හි යෙදෙන්නේ. සතුන් වුනත් මේ දහම පිලිපදිනවා. මිනිසා සතුන් ටත් වඩාපහලට වැටුන තැන මේ තැන තමයි.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน +3

    කොච්චර හොඳද දිර්ඝ ආයුෂ ඔබට පුතේ පරිස්සමට ඉන්න සියලුම දෙනාටම දිර්ඝ ආයුෂ 🙏💕💕❤️🇶🇦

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤❤

  • @mudaligemudali2944
    @mudaligemudali2944 ปีที่แล้ว +20

    ඇත්ත මිනිසුන්ගේ ආදරණීය ගීතය කපුගේ .....

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @janakakumara5967
    @janakakumara5967 ปีที่แล้ว +9

    හොද මිනිසුන් ...❤❤❤❤

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @anurakiriella1801
    @anurakiriella1801 11 หลายเดือนก่อน +4

    කපුගේ වගේ මේ පොලවෙ පයගහල හිටපු මිනිහෙක්ගෙ දරුවො වීම ගන ඔයාල ආඩම්බරවෙන්න කපුගේ නම ඉදිරියට ගෙනියන්න බුදුසරනය්

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @user-mk4yt6oi6h
    @user-mk4yt6oi6h 10 หลายเดือนก่อน +2

    උතුම් මිණිසාගේ උතුම් දරුවා,ඔබට තෙරුවන් සරණයි.

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @user-kh7pi3dk2x
    @user-kh7pi3dk2x 10 หลายเดือนก่อน +1

    ස්තුතියි මිත්‍ර.කපුගේ.සොයුර.ඔබට.ජයවේවා

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @chandramalani7074
    @chandramalani7074 ปีที่แล้ว +21

    මිත්‍ර,කාලයක් ගතවුනත්,ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට සිත් පහලවීම ඉතා අගනේය. ඔබේ නිර්මාණත් ඉදිරියේදී සමාජයට දායාද කරන්න.....

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว +2

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @user-rl9ps4fg8h
    @user-rl9ps4fg8h หลายเดือนก่อน

    හොද මිනිසෙක්. විශිෂ්ට.කලාකරැවෙක්. ඒ හඩවල් ආයේ බිහිවෙයිද......හිතන්න අමාරැයි. අද රැල්ල ..ඒ යුගයට ලංවෙන්න හිතන්නත් බැහැ. අද සිංදුද තියෙන්නේ ,හොද ගිතත් තියෙනවා. සමහරක් සිංදු මිහරක්ටවත් අහන්න බැහැ. ඒ තරමි අප්පිරියයි. ඒකට කපුගේ යුගය❤❤❤❤

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 10 หลายเดือนก่อน +3

    පුතා ඔයාටත් අපි හරි ආදරෙයි...❤❤❤❤❤ හරි සතුටක් දැනෙනව හොඳ ගමනක් යං...🎉🎉🎉🎉🎉🎉🎉

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි හොද වැඩසටහනක්

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    ස්තූතියි මේ කතාබහට!

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 ปีที่แล้ว +3

    Excellen program tank you very much mr mitrre👍🖐🙏👌💗🇮🇹🇱🇰

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @pushpakumarajayalath578
    @pushpakumarajayalath578 ปีที่แล้ว +3

    ජයවේවා පුතේ

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 10 หลายเดือนก่อน +3

    ඔබ සැබවින්ම කපුගේ මහතාට ආදරය කරන්නේ නම් මත් පැන් මත් ද්‍රව්‍ය වලින් වැලකී සිටින්න.
    එය ඔබටත් ඔබේ පවුලේ ආදරණීය සමීපමයන්ටත් ගමටත් රටටත් ජාතියටත් සිදු කරන විශාල මෙහෙවරක් වනු ඇත.

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @expatriate2477
    @expatriate2477 10 หลายเดือนก่อน +3

    Mitra Kapuge has come of age! He expresses himself well verbally and musically, in a mature way. His father, the Late Mr Gunadasa Kapuge, would have been happy & proud of his only son. We wish him every success in all his endeavours.

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +2

    ❤❤❤❤❤ මිත්‍ර කපුගේ

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 9 หลายเดือนก่อน +2

    කපූගේලා මේ රටට සම්පතක්

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @samithadhammathero3517
    @samithadhammathero3517 10 หลายเดือนก่อน

    ඉතාමත් ශේස්ඨ් කලාකරුවෙකු මග මානවහිතවාදි දරුවෙක් ඉතාමත් වට්නවා තෙරුවන් සරනයි

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @ynnipuna4127
    @ynnipuna4127 9 หลายเดือนก่อน

    මානව හිතවාදි කලා කරු විශාරද ගුනදාස කපුගේ සර් ..........මගෙ සන්ගීත ලෝකයෙ හදවතින්ම ගරු කරනව ආදරය කරනව අද හිටියනම් අර්තවත් ගීත තවත් අහන්න තිබ්බ ...නිවන් සුව ඔබට

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nishadiegodage9127
    @nishadiegodage9127 ปีที่แล้ว +3

    මල්ලි, නංගී❤❤❤

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 ปีที่แล้ว +4

    කපුගේ ශූරීන් ල වගේ අර්ථවත් ගී ගැයූ අය පමනක් නොවෙයි...එවැනි අර්ථවත් ගීතත් අපෙන් ඈතට තල්ලු වෙලා ගිහින්. ඇයි එතුමා කලින්ම අප හැර ගියේ කියලා හිතෙනවා. ඔබවත් දැන් ඒ තැන බාර ගන්න.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @karuapp6083
    @karuapp6083 ปีที่แล้ว +10

    කපුගේ සහෝදරයා අන්තිම වතාවට සම්මුඛ සාකච්ඡාව කළේ මා සමග රෝමයේ දී, ඊට පස්සේ ලංකාවට ගොඩ බහින වෙලේ තමයි ඹහුව මරා දැමීම කලේ. ඒක මිනීමරුමක්.... කොහොම උනත් ඒ අන්තිමට කළ සාකච්ඡාව නොයෙක් අය ඉල්ලුවා මේ මොහොත වන විටත් ඒ කැසට් පටය හා ළඟ තියනවා!! හැබැයි කපුගේ සහෝදරයා ගෙ පුතාට හෝ ඹහුගේ මවට හැර වෙන කිසිවෙකු ට එය දෙන්නේ නෑ. මොකද අනිවාර්‍යයෙන්ම විකුණන බව සහතික නිසා...මේ වන විට එය නියම තත්වයක ඇද්ද නැද්ද දන්නෑ මොකද මෑතක නැවත ඇසීමක් නොකල නිසා... 2005/6 වනතෙක් අපි කපු සැමරුම් උළෙලවල් කලා...ඊට පස්සේ කාලයේ වියෝ වට යටත් වූ අතර දැං තමයි නැවත මතු උනේ... කපුගේ පුතුට එය නැවත ප්‍රතිනිර්මාණය කළ හැකි නම් ඉතාමත් කැමැත්තෙන් ලබාදෙමි. ජයවේවා!!!

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว +3

    Kapuga very good jayawawa 💯💯💯💯👍👍👍👍👍👍❤❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @upultharaka
    @upultharaka ปีที่แล้ว +6

    කපුගේ සදාතනික ගීතයක්

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 10 หลายเดือนก่อน +1

    ඔබ හොද පුතෙක් ඒත්.තාත්තා ගිය මග නොයා හැමදෙයම අමතක කරලා දියුණු වට පත්වෙන්න.මම අනුරාධපුරයේ මම පුතාව දන්නවා ඔබට ජයම වේවා

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +4

    කපුගෙ මහතාගේ හඩ.නැවත.ජිවමාන.කරන්නට ඔබට හැකිවෙිවා

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 10 หลายเดือนก่อน +1

    An icon of freedom. He is entitled to be a universal legend of literature.

  • @karonaratna2247
    @karonaratna2247 5 หลายเดือนก่อน

    ඇත්තටම.හිතට.දැනෙන.සතුටට.ඇස්වලට.කදුලු.ආව..කියන්න.වචන.නෑ.මෙක.තමයි.නියම.මානව.හිතවාදි.මිනිසකු.අපිට.දීල.ගිය.අපෙ.ජාතික.වස්තුව..

    • @Prakampana
      @Prakampana  5 หลายเดือนก่อน

      ❤️❤️

  • @ajithkumara1810
    @ajithkumara1810 9 หลายเดือนก่อน

    නියම කලකරුවො වටිනව රටට

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nilminigunawardana7130
    @nilminigunawardana7130 11 หลายเดือนก่อน

    Mithra you are talanted like your father.
    Your voice is just like your father's voice.
    Go ahead. Good luck.

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @nalakanilantha8869
    @nalakanilantha8869 6 หลายเดือนก่อน

    In 1995 Kapuge sir came to Anamaduwa and he helped my one of friends so name of kapuge , , will never die,. Oneday world that he thought will be built up. Sir may attain nibbana

    • @Prakampana
      @Prakampana  6 หลายเดือนก่อน

      ❤️❤️

  • @nihalratnayaka5974
    @nihalratnayaka5974 ปีที่แล้ว +2

    Very talented son, congratulations.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @NiroshaSumanasekara-uc2zt
    @NiroshaSumanasekara-uc2zt ปีที่แล้ว

    Obage danuma kathawen pahadili wenawa Balu desapalanaya hamadamath yahapath pinisunge jeevitha billata gaththa malli

  • @sujeewakumari3177
    @sujeewakumari3177 9 หลายเดือนก่อน

    ජය වේවා

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @srilal8629
    @srilal8629 11 หลายเดือนก่อน

    හිත හොද කලාකරුවෙක්

  • @lalithchandana4160
    @lalithchandana4160 10 หลายเดือนก่อน

    බුදුසරණයි.. පුතේ....

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 ปีที่แล้ว +1

    From.Jayasiinghe road. Was Germsny.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @achiranimagna6274
    @achiranimagna6274 ปีที่แล้ว +3

    මට මතක විදියට කම්පන ටිකට් එක රු10ක් වගේ වුනේ.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @ajithgunasena9754
    @ajithgunasena9754 10 หลายเดือนก่อน

    Jaya wewa

  • @lakminawijayatunga4960
    @lakminawijayatunga4960 10 หลายเดือนก่อน

    Dear son your voice resonates the pulse of the oppressed.

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      Yes. Thank you

  • @dpiswdh6424
    @dpiswdh6424 10 หลายเดือนก่อน

    Mithra oba wani mahathmayek ape ratata wasanawan

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 9 หลายเดือนก่อน

    මගේ කැමතිම ගායකයා❤

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @beautifulviews710
    @beautifulviews710 ปีที่แล้ว

    ජයවේවා❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @billymona416
    @billymona416 ปีที่แล้ว +1

    Master kapuge’… Hela bime viplavavaadee Gaayaka yaa…. Mage veerayaa … asamasama kalaakaruvaa… Dekmak ethi puthek bihikala eka gena sathutuyi..!!!!

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @sumithrawickramasinghe525
    @sumithrawickramasinghe525 10 หลายเดือนก่อน +1

    a som of the soil

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @chandimadananjaya2603
    @chandimadananjaya2603 ปีที่แล้ว

    Lankawe vishishtathama kalakaruwa

  • @bandulasirimal6800
    @bandulasirimal6800 ปีที่แล้ว +1

    👍... 👍... 👍... 👍... 👍

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @sriyanilatha3814
    @sriyanilatha3814 8 หลายเดือนก่อน

    Yes ✋✋✋✋✋✋✋

    • @Prakampana
      @Prakampana  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @princess6614
    @princess6614 ปีที่แล้ว +2

    😮oyata 44 kiyala penna ne 18 wage penne😊 ..Nice family 👪

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @niyajade4239
    @niyajade4239 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @princess6614
    @princess6614 ปีที่แล้ว +1

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @asokapremalal
    @asokapremalal ปีที่แล้ว +1

    KAPUGE NAM MANAWA HITHA WADIYATA HEMADAMA ADAREI.

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @priyanthasilva2495
    @priyanthasilva2495 ปีที่แล้ว +1

    Kampana keti kalak Thula wedima prasanga wara karapu prasangaya lankawe mage Adahasa

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @niroshadamayanthi9561
    @niroshadamayanthi9561 ปีที่แล้ว +2

    😂mithra oba oyata tuthi

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @nandanalakmal4599
    @nandanalakmal4599 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @susantharathnayaka8244
    @susantharathnayaka8244 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😢😢😢

  • @mahindadisanayaka6202
    @mahindadisanayaka6202 10 หลายเดือนก่อน

    Budusarany

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 2 หลายเดือนก่อน

    1989 lumbini ragahala 100 tikateka tikatgattat samharu porakala etulu una. Nandamalnee mahatmayath hitiya.mama balanna awee ratnapura idala.

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 ปีที่แล้ว +1

    ❤🙏

  • @donnormanatapattuge6669
    @donnormanatapattuge6669 8 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

    • @Prakampana
      @Prakampana  8 หลายเดือนก่อน

      ❤️❤️

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @chamindajayalal4962
    @chamindajayalal4962 10 หลายเดือนก่อน

    Manawa wadi janathawadi uththama gunadasa kapuge kalakauwaneni obata apage uththamacharaya

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 ปีที่แล้ว +2

    Oba thypalata suba anagathayak. 🌺

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @user-gp6wy8uy9u
    @user-gp6wy8uy9u 2 หลายเดือนก่อน

    Magee priyatama gayakaya gundasa kapugee.

  • @nayanikoshika7051
    @nayanikoshika7051 9 หลายเดือนก่อน

    💯💯💯💯💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️

  • @rohahalex2269
    @rohahalex2269 10 หลายเดือนก่อน +1

    🎉ඔබ දෙපලට සුබ පැතුම් 🙏👌

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @smsm7679
    @smsm7679 10 หลายเดือนก่อน

    මිතුුපුතා වරක් නිමල් ගුනසේකර මහතා මටකිිව මිතුු තාත්තගෙ සිංදුකියන්නෙත් ෑඋබකියන්නෙත් නැහැ,කපුගේ දැකල නැතිඅය සිංදු කියල
    මුදල් අරන් යනව කියල ඵ්ක මමද පිලිගන්නව
    මෙිිතත්වය මුදවාගන්න ඔබදරන උත්සාහය මදිි
    ඉදිරියෙදි තාත්තගෙ ගිිත සමාජ ගතනරන්න උත්සහඉගන්න
    ඔබ දෙපලට නිරෝගි සුවයත් දිිරිගායුශත් උදාවෙිිවා.

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ඔබේ අදහසට ස්තුතියි

  • @nimaljayasri6405
    @nimaljayasri6405 ปีที่แล้ว

    .........EHMA MINIHEKUGE NIRMANA ARA APRASANNA MINISEK WALADANAWA......

  • @amarathungawikramaarachchi5464
    @amarathungawikramaarachchi5464 ปีที่แล้ว +2

    GUNADASA KAPUGE EWAGEMA MITHRA KAPUGE KIYANNETH APE RATATA ATHI UTHTHAMA SAMPATH... OBATA, GAWURAWANEEYA UTHTHAMAACHAARAYA.. "MITHRA KAPUGE" PUTHE, THATHTHAGE MAGAMA YAMIN KARANA SAMAAJA WEHEWARATA.....

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @sanjeewapeiris5900
    @sanjeewapeiris5900 10 หลายเดือนก่อน

    Kapuge kiyanne manawahithawadi kalakaruwek...

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤❤

  • @jagathperera5287
    @jagathperera5287 10 หลายเดือนก่อน

    අලුත් සිංදු ඕන………..?

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @mohammedjaya7162
    @mohammedjaya7162 8 หลายเดือนก่อน

    ඇත්තටම ඒ කාලේ රජරට ගුවන් විදුලි සේවයට අපි ගොඩාක් ප්‍රිය කළා. සෑම සෙනසුරාදාවකම ප්‍රචාරය වුනු රජ රට ආධුනික ගීත ප්‍රසංගය ගොඩාක් ජනප්‍රිය වුනා. විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ. මෙහැයෙවු වැඩ සටහන වන ශ්‍රාවක සමාජයට මාත් ලිව්වා.ඒතුමා මගේ ලිපියට ඉහළම තැනක් දුන්නා අද වගේ මට මතකය්❤❤❤😊
    දවසක් එතුමා මට මුණ ගැහුනා අහඹුවෙන්.
    එතුමාගේ අත්සන ගහල කොළයකුත් මට දුන්නා ❤❤❤❤

    • @Prakampana
      @Prakampana  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අදහසට

  • @kumarasinghe4387
    @kumarasinghe4387 9 หลายเดือนก่อน

    රලු බොරලු ගමන්මග වැලි තලා වැනිය හද

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @KRathnawathi-ve3ib
    @KRathnawathi-ve3ib 10 หลายเดือนก่อน

    ගුනදාස මහත්මයා ලොකු වැදගත් පවුලකඑයාගේ සහොදරයේ වැද ගත්ලො රැකියාවලවල මමඉගන ගත්තේඑ් මහත්තයාගේ අයියා කෙනෙක ගෙන් දිවිතුර ඉස්කොලේ ලෙකු පින්සිපල් මම නමි දැන් කෙලාළඛ ඉන්නේ අපි ට ඕගන් වපු මහත්තයා අදටත් දැක්කොත අපි කතාකරන්න් ලෙකු මහත්තයා කියලා ඉස්සර ඕය සර්ලා මිස්ල කියන්නෙ නැඉස්කොලේ හමිනේ ඉස්කොලෙ මහත්තයා කියලාඅදටත් මග තොටෙි දැක්කත් දන ගහලා වදිනවා

    • @Prakampana
      @Prakampana  10 หลายเดือนก่อน

      ❤❤

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว

    කාපන්,බීපන්,,,,

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @gaminikumara9537
    @gaminikumara9537 ปีที่แล้ว +1

    Tana baddegama idam den neddha

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +3

    මිත්‍ර ඔබලා වැනි මහත්මා ගති ඇති මිනිසුන් රටට වාසනාවක් ❤❤❤

    • @Prakampana
      @Prakampana  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි !

  • @SuperUnawatuna
    @SuperUnawatuna 9 หลายเดือนก่อน

    • @Prakampana
      @Prakampana  9 หลายเดือนก่อน

      ❤️