හුඟක් දුක හිතුණ වෙලාවට මං මේ සින්දුව අහනවා.|MAHARU TV|Saranga Ranasinghe|Ajantha Ranasing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2022
  • ආචාර්ය වික්ටර් ‍රත්නායකයන් විසින් සංගීතවත් කර ගායනා කරන ලද, ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කෙරුණු 'සිරිමා බෝ මැඬ මුණිඳුන් වැඩ හිඳ' ගීතය ගැන රචකයාගෙ දියණිය සාරංගා රණසිංහ කරන මහෝච්චාරණය.
    Artist - Dr Victor Ratnayake
    Lyric - Dr Ajantha Ranasinghe
    Composer - Dr Victor Ratnayake
    #maharutv
    #ajantharanasinghe
    #sarangaranasinghe
    #Trending

ความคิดเห็น • 34

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +3

    එතුමියගේ කතාව අපේ හදවතට ගොඩාක් දැණුනා. අජන්තා රණසිංහ මහතා නොමියෙන කළාකරුවෙක්!

  • @inokajayawaradana6205
    @inokajayawaradana6205 ปีที่แล้ว +8

    තාත්තාගේ ඒ ගීතයේ අර්ථය වගේම සාරංගා ඔයාගේ ඒ අදහස් හදවතට ගොඩාක් දැනුනා. 🙏🏻❤️

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +7

    තාත්තාගේ හැඩරුව ..ජය..😍☂️💖

  • @senara7172
    @senara7172 ปีที่แล้ว +6

    හොඳ වීඩියෝ එකක්. සින්දුවත් දාවි කියලා ආසාවෙන් බලන් හිටියා.

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว +5

    Harima dukai,hamadaruwekutama adarshyak obathumiyage kathawa,aethumata niwandora wiwarawewa 🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +6

    මුල සිට අවසානය තෙක් කඳුලූ වැටුනා

  • @ChulakaSenerathparanayapa
    @ChulakaSenerathparanayapa 2 หลายเดือนก่อน

    Dr AJANTHAA RANASINGHE THANK YOU SOO MUCH FOR GIVING US SUCH A NICE SENSITIVE LADY How lucky we are, I’m sure that she can do it, Yes will do it. I’m WAITING EVEN WITHOUT BLINKING MY EYES, COMEON LADY COME ON HURRY UP, TAKE CARE. I’M CHULAKA (Chula)

  • @susilkurera7280
    @susilkurera7280 ปีที่แล้ว +3

    ♥️🙏♥️ AJANTHA RANASINGHE ATHE VISIESTS GEEYHA RACHAKAYAEK♥️🙏♥️

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +1

    සිහිනයකි රෑ වැඩ සටහන මම බැලුවා ..එතුමන් මේ ගිතය ගැන දක්වපු අදහස් සියල්ල මට තවමත් මතකය...❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

    සිරි මා බෝ මැඩ මුනිඳුන් වැඩ හිඳ දස මර සේනා දිනූ බෙලෙන්.....
    ජය පැන් කරඬුව දෝත දරා නිදන්න දූ කුමරී
    💗

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 ปีที่แล้ว +2

    සාරංඟා ඔයාට ඒ ආදරණිය බව එලෙසම තියෙනවා ...("සිරි දළදා සමිඳු බෙලෙන් ලතෙත් ගුණය හිමිවේවා ")

  • @nandavithanage31
    @nandavithanage31 ปีที่แล้ว +2

    Saranga duwa. Ajantha ayiya. Our family. I like the way Prathiba is conducting . Yamuna , Prathiba's mum is a famous lyrisist. My daughter Deshani was lucky to sing 3 songs wrote by Ajantha ayiya..Very valuable program.

  • @chandiwicks307
    @chandiwicks307 ปีที่แล้ว +6

    සාරංගා රනසිංහ ආදරනීයම නිර්ව්‍යාජ දියනියක් බව පැහැදිලියි. පිරුනු කලේ දිය නොසැලේ මතක් උනා. මේ ප්‍රසන්ට් කරන නිවේදිකාව කව්ද? ඇයගේ ඉදිරිපත් කිරීම අතිවිශිශ්ථයි. ඉතාමත් වැදගත් විදිහට කරන අනර්ඝ වැඩසටහනක්. මේක ජීවිතය ගැන විශාල ආවර්ජනාවක්. දුකයි මට මගේ දුව මගේ ලග නෑ එයා ඈත රටක. ඇය ඇගේ ජීවිත සටනේ. වට්ස්ඇප් වීඩියෝ නැතනම් .....
    මගේ දෙමව්පියන්ට මම සැලකුවා ඇද්ද? මේ ගීතය සහ මේ විග්‍රහය ආත්මයටම කරන කතාවක්.

    • @bharathiweerasinghe6839
      @bharathiweerasinghe6839 ปีที่แล้ว +3

      ඇය ප්‍රතිභා ප්‍රභා.ප්‍රවීණ ගීත රචිකා යමුනා මාලනී පෙරේරාගේ දියණිය.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว +9

    සාරංගා සොයුරිය ,ඔබගේ තාත්තා මුලුමහත් ජනතාවගෙම තාත්තා කෙනෙක් ඔහුගේ නිර්මාණ, කතා සයිලය ඉතා විසිස්ටය් අජන්තා රනසිංහ සුරින් අමරනියය් ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏😊😊

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +1

    Ajantha ranasingha yang amara niya githa gananawak liyu rasika aadharaya dhinu athi dhakshayek.

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +4

    ඉතා රසවත් වැඩ සටහනක්.ස්තූතියි.

  • @sumedhaweerasekara
    @sumedhaweerasekara ปีที่แล้ว +3

    Heart touching!

  • @nilushadeepani9708
    @nilushadeepani9708 ปีที่แล้ว +3

    Heart touching 💕

  • @samanthasajavani7707
    @samanthasajavani7707 ปีที่แล้ว +3

    Mathakayan apiwa jewath karanne

  • @nirmalagunawardena9203
    @nirmalagunawardena9203 ปีที่แล้ว +3

    😘😘❤️🙏

  • @randiariyasena1959
    @randiariyasena1959 ปีที่แล้ว +3

    සාරා.... ඔයා අපිව ඇඬෙව්වා..... 👍

  • @arun.kahaduwaarachchi
    @arun.kahaduwaarachchi ปีที่แล้ว +3

    Phenomenal 😇🙏🏾

  • @lalaniperera4685
    @lalaniperera4685 9 หลายเดือนก่อน +1

    E sirge awasa na warata racana karapu diwakara perera and subani harsani gayana karana geetaya mama samada guwan widuliyen ahanawa etumata niwansuwa lebewa😢

  • @siddhi378
    @siddhi378 ปีที่แล้ว +4

    හදවතට දැනෙන කතා බහක් ....

  • @bharathiweerasinghe6839
    @bharathiweerasinghe6839 ปีที่แล้ว +1

    ඔබ සැමට MAHARU TV අපේ ආදරය සහ ගෞරවය පිළිගන්වමු

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +4

    Oba thumiya wagema math hithanawa thaththata meta wediya karanna dewal thibuna ne kiyala mata puluwan wedihata math mage thaththata ythukam kara ee mona karath hithata madi.

  • @samanthasajavani7707
    @samanthasajavani7707 ปีที่แล้ว +3

    Thatta nathi api taniyamai

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +1

  • @smkadura
    @smkadura หลายเดือนก่อน

    A father who has a daughter and a dad who has a daughter same as alike will feel the same with re to the child son or daughter would be the same..

  • @lalithchandana4160
    @lalithchandana4160 10 หลายเดือนก่อน +1

    Busaranae

  • @sunilranaweera572
    @sunilranaweera572 ปีที่แล้ว +2

    හොදයි ..අජන්තා මාමා කියන්නෙ නැතිව මහත්තය හෝ ඒ හා සමාන යෙදුමකින් එතුමා ව හැදින්වූවා නම්