මට කවදහරි මැරෙන්නෙ ඕන මගෙ රටේ..මම මේ රටට ආදරෙයි 🥰- මංගලා කරුණාරත්න HEART TO HEART-POWERED BY NDB 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2024
  • රූප පෙට්ටියේ කාලාන්තරයකට ඉස්සෙල්ලා දැකපු සමහර මුහුණු අදටත් අපේ හිත්වල පුංචි කොණක රැදිලා තියෙනවා..
    අවිරුදු විසි ගණනාවකට කැමරාවක් ඉදිරියට නොආපු සුන්දර වතක හිමිකාරිය ,පෙරදා රූප පෙට්ටියේ ඔබේ හදවත සොරාගත්
    අහිංසක මුවැත්තිය...
    ප්‍රවීණ රංගවේදිනී
    මංගලා කරුණාරත්න
    කැලුම් සමග හදවතින් හදවතට කරනා හර්දයාංගම කතාබහ...👍💐
    මේ ඇයගේ ප්‍රථම සහ එකම TH-cam කතාබහයි.👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    MANGALA’s make up and dressing by
    SHANUKA SAMARATHUNGA HAIR AND MAKE UP STUDIO
    14/3A
    Swarna Place
    NAWALA
    සාදර අනුග්‍රහය - NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #mangalakarunarathne
    #ellalangawalauwwa
    #dadabima
    #tikirinilame
    #දැහැන
    Step back in time with us as we delve into the illustrious career of Mangala Karunaratne, the iconic actress who graced the screens of Sri Lankan households with her unforgettable performances in timeless television dramas such as “Ella Lange Walauwwa,” “Dadabima,” and “Tikiri Nilame.” In this maiden TH-cam interview, we sit down with Mangala Karunaratne as she shares insights into her journey as a pioneer in Sri Lankan television entertainment.
    Join us as Mangala takes us on a nostalgic trip down memory lane, recounting her experiences portraying significant roles that captivated audiences across generations. From her early days in the Sri Lankan entertainment industry to her transition into the UK, Mangala offers a unique perspective on the evolution of television dramas and the challenges faced by actors during her era.
    Discover the untold stories behind the scenes, as Mangala Karunaratne reveals anecdotes, challenges, and cherished memories from her illustrious career. Gain exclusive insights into the making of iconic characters, the creative process behind the scenes, and the enduring impact of Sri Lankan television dramas on culture and society.
    Whether you’re a die-hard fan of Mangala Karunaratne or a lover of Sri Lankan television classics, this interview promises to be a captivating journey through the life and legacy of one of the most revered actresses of yesteryears. Don’t miss this opportunity to connect with a living legend as she shares her wisdom, experiences, and passion for the art of storytelling.
    Tune in to our TH-cam channel for an unforgettable conversation with Mangala Karunaratne - an interview that celebrates the past, present, and future of Sri Lankan television drama. Subscribe now and be the first to witness this exclusive encounter with a true icon of the screen.

ความคิดเห็น • 1.1K

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 หลายเดือนก่อน +72

    මංගලා කරුනාරතන ගේ තැන්පත් වැදගත් පෙනුම චුට්ටක් වත් අඩුවෙලා නෑ 🌷🌹💐❤

  • @xavatarx8635
    @xavatarx8635 3 หลายเดือนก่อน +48

    ඇදුමෙන් ඉරියව්වෙන් පවා ආදර්ශමත්.සතුටුයි දැකීමට ලැබීම ගැන

  • @padmifernando1659
    @padmifernando1659 3 หลายเดือนก่อน +45

    මම හොය හොය හිටිය මෙයා හරිම ලස්නයි මෙයාගෙ රගපෑමිි

  • @udupakidsshow1833
    @udupakidsshow1833 3 หลายเดือนก่อน +106

    අනේ..කැළුම්. ඔයාට කොහොම ස්තුති කරන්නද.. පුංචි කාලේ සිට මං ආසම නිලියක්.

  • @ksdi1630
    @ksdi1630 3 หลายเดือนก่อน +80

    මේ නිළියන් අවුරුදු ගාණක්‍ රට ඉදලත් හරිම හොදට සිංහල කතා කරනවා❤ ඒකට අපේ ගම්වල සමහර කෙල්ලෝ අවුරුද්දක් විතර , ලංකාවේම කැම්පස් එකක ඉදලා ආවම හැසිරෙන්නේ සිංහල අහලාවත් නෑ වගේ..ඒ අතින් මෙයාලා සුපිරියි

    • @ntissera1
      @ntissera1 3 หลายเดือนก่อน +2

      baashaawak ehema lesiyen amathaka wenne ne.

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +1

      Thank you 🙏❤

    • @ksdi1630
      @ksdi1630 3 หลายเดือนก่อน

      @@mangalakarunarathne8280 welcome miss❤

    • @laksgierig3985
      @laksgierig3985 3 หลายเดือนก่อน +1

      ගෙදරදි ,යාලුවො එක්ක කතා කරන්නෙ සිංහලෙන්නම් සිංහල අමතක වෙන්නෙ කොහොම ද කොච්චර කල් හිටියත්. ඕක මිනිස්සුන්ගෙ හිතේ තියෙන බොරු අදහසක්.

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 หลายเดือนก่อน +3

      35 years in germany speaks prrfect sinhala

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 3 หลายเดือนก่อน +117

    අනේ...90 දශකයේ ආශාවෙන් නරඹපු ටෙලිඩ්‍රාමාවල රගපෑ මංගලා කරුනාරත්න නම් ඇය ආදරණීය නිලියක්.ඇය කොහේද , ඇයි රගනොපාන්නේ කියලා හිතුවා.ඇය දැකීම සතුටක් .සුබ පතනවා ඇයට.🎉
    ස්තූතියි කැලුම් ඔබට තොරතුරුත් සමගම ඇයව මේ විදිහට අප ඉදිරියට ගෙනාවට.🎉

    • @tharangaharshani7014
      @tharangaharshani7014 3 หลายเดือนก่อน +2

      ඇත්තටම කැළුම් අයියා ඔයාට බොහොම ස්තූතියී මෙවැනි තරු නැවත වතාවක් එළිදැක්වීම .මං කල්පනා කලා මේ ළගදිත් මේ අහිංසකාවිය කොහෙද කියලා 🥰❤️💐

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +2

      Thank you 🙏❤

    • @skularathne138
      @skularathne138 3 หลายเดือนก่อน

      අනේ දුවේ දුටුවාම හරිම සන්තෝසයී . මම ඔයාව දැනට අවුරුදු ගනනාවක ට කලින් දුටුවා අනුරාධපුර රූවන්වෙලි මහාසෙය වන්දනා කරනවා එතකොට මට මතකේ ඔයා ප්‍රෙග්නට් කියලා යන්තමින් මතකයි දුවේ .....ඔයාට බුදු සරනයි දුවේ ......

  • @ShiranthiLakmali-ed6mo
    @ShiranthiLakmali-ed6mo 3 หลายเดือนก่อน +166

    මන් හරිම ආසම නිලියක්. මන් පොඩිකාලේ ඔබගේ ඩ්‍රාමා බැලුවා.ඔබ හරිම ලස්සනයි ඒ කාලේ

    • @madhawapremaratne769
      @madhawapremaratne769 3 หลายเดือนก่อน +13

      ඇයි? ඇය තාමත් ලස්සනයි…!👍🥰

    • @SriyaSilva-ou5hb
      @SriyaSilva-ou5hb 3 หลายเดือนก่อน +4

      බෝහෝ වටින ලස්සන ටෙලි ඩුමා ගොඩක් රගපෑ ඔබ අපට අමතක නොවන චරිතයක් හරිම ආසානිලියක් දීඝායු ලැබේවා ..සියලු ප්‍රර්ථනා ඉටුවේවා..

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +3

      Thank you ❤🙏

    • @user-bn5wh6bu9u
      @user-bn5wh6bu9u 3 หลายเดือนก่อน

      🎉🎉🎉suba awurudu asiri suba pathum mage kelum mahataneni. Programs eka balanawa harima lassanai man vacation awilla inne regards Rasika...ovata deergayusha ha.. subasinshanaya nitethinma magen

    • @PamuduKumarasinghe
      @PamuduKumarasinghe หลายเดือนก่อน +1

      කඩතුරාව එකෙ ඉන්නෙ මෙයාද ?

  • @kumudusandamal5950
    @kumudusandamal5950 3 หลายเดือนก่อน +104

    ඇල්ල ලඟ වලව්ව මලී, දඩබිම අමාවතී,රුපියල් සත සුභා....සුපිරි චරිත ගනනාවක් කරපු තමන්ගේ පාඩුවේ හිටපු කෙනෙක් .

  • @sw-ph7yg
    @sw-ph7yg 3 หลายเดือนก่อน +79

    ❤❤❤ ගෙදර හිටපු කෙනෙක් කාලෙකින් දැක්කම දැනෙන සතුට .....වගේ

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 3 หลายเดือนก่อน +1

      ඇත්තටම ,,,,,,,,,

    • @ruvinithalpawila4498
      @ruvinithalpawila4498 3 หลายเดือนก่อน +1

      අනේ ඔව් අප්පා. ඒ හැඟීමම තමයි. ලඟදි මම ඇයව facebook බැලුවා. ඉන්නවද කියලා.ඇය මාර ආදරණීයයි අනේ!! ඇය ඒ වගේම ලස්සනයි. සුන්දරයි ❤❤✨️✨️

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +1

      Thank you 🙏💓

    • @dilipmacbookssaparamadu3522
      @dilipmacbookssaparamadu3522 3 หลายเดือนก่อน +3

      ආකර්ශණිය වදනක් ..! එය නම්

  • @Preethika.322
    @Preethika.322 3 หลายเดือนก่อน +47

    ඇයගේ අහිංසක මුහුණ වගේම
    බර ඇති කටහඩ අදටත් ඒ වගේමයි. ඇයගේ රූපයටම හරියන ලස්සන හදවතකුත් ඇයට තියෙන බව දැනගත්තෙ අද. හරිම නිරහංකාර නිහතමානී නිහඩ ඔබට සිතන පතන සියලුම දේ ලැබේවා. මෙතනට එන අමුත්ත කවුරු උනත් කැලුම් අය්යා හැමදාමත් ඉන්නෙ අවුරුදු කුමාරයා වගේ. හරිම ගුණාත්මක කතාබහක්. ඔබ දෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා.

  • @prathibhaliyanagamage7923
    @prathibhaliyanagamage7923 3 หลายเดือนก่อน +18

    ලංකාවේ හිටපු අහිංසක ලස්සන වැදගත් නිලියක්..දීර්ගායූ වේවා ඔබ දෙපලටම❤️❤️

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 3 หลายเดือนก่อน +25

    තමන්ගෙ කෙනෙක් බොහෝ කලකින් දැක්කා වැනි හැගීමක් ඇති උනා. ඔබ සතු ඒ ගුප්ත හැගීම් දනවන විරළ රැව කලා ලොවේ බොහෝ කලක් සිත් තුල හිදීවි.
    ඔබට ජය !

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw 3 หลายเดือนก่อน +19

    බොහොම ලස්සන කාන්තා ලාලිත්‍ය ක්‌ හිමි සුන්දර නිලියක් ❤️❤️❤️❤️❤️

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 3 หลายเดือนก่อน +16

    මංගලා මහත්මියණි ,ඔබව මෙලෙස දැකීම හරිම සතුටක්...ඔබ නීරෝගිමත් වේවා
    ඔබට දීරඝායුෂ ලැබේවා ..
    ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ❤❤❤
    කැලුම් ,ඔබ වැඩ සටහන ඉදිපත් කිරීම හරිම ලස්සන යි.ඔබ නීරෝගිමත් වේවා ..දීරඝායුෂ ලැබේවා .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @sb-ex6qy
    @sb-ex6qy 3 หลายเดือนก่อน +15

    මෙය හිටපු ඩ්‍රාමා ලස්සන්‍ යි. දැන් රැල්ල නෙමේ ඒ කලේ teledraamaa s මුලුරටම එකම ටෙලි ඩ්‍රාමා එක බැලුවා. ඒකාලේ නිශ්පාදනයන් කථාව න් ලස්සනයි. තාම ලස්සනයි. thanks mee wagee issara namak tiyapu actors /actresses la genawata 🙏👌💐

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 3 หลายเดือนก่อน +54

    අපෙ ළමා කාලයේ ලස්සන දක්ෂ රංගන ශිල්පිනියක් මංගලා කරුණාරත්න , තමාරා දිල්රුක්ෂි (මගේ මතකය නිවැරදි නම්) එයත් එක පාරටම පුංචි තිරයේ දකින්නට නැතිවුණ දක්ෂ ශිල්පිනියක් පුළුවන් නම් ඇයවත් ගෙන්නන්න.

    • @buddhinanayakkara778
      @buddhinanayakkara778 3 หลายเดือนก่อน +4

      ඇයි දීපිකා සන්දනායක

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน

      Thank you 💓🙏

    • @randimarodrigo4588
      @randimarodrigo4588 3 หลายเดือนก่อน

      Thamara Dilrukshi Ithaliye inne kiyala kavuda manda kivva 🤔

    • @kanchanadesilva7960
      @kanchanadesilva7960 3 หลายเดือนก่อน +1

      Tramata Akka dan inne italy .

    • @osadiwathsala5211
      @osadiwathsala5211 2 หลายเดือนก่อน

      ඉසුරු සොයා...නාටයයේ තමාරා හිටියෙ.හරි ලස්සනයි එයත්..

  • @kalbag9729
    @kalbag9729 3 หลายเดือนก่อน +17

    රට හිටියත් කිසිම ආඩමිබරකමක් නැ එකාලෙ අහිංසක චරිතරගපැවෙබුදු සරනයි දෙන්නටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @user-xk1tf1qf8e
    @user-xk1tf1qf8e 3 หลายเดือนก่อน +21

    කලා ලෝකයේ දුටු ඉතාමත් විශිෂ්ට චරිතයක්...ඇය මට හමුවන්නේ දඩබිම ටෙලි නාට්‍යයෙන්...මා එහි සහාය අධ්‍යක්ෂවරයා....අපූරු සිද්ධි ගණනාවක් තියෙනවා....තමන්ගේ පාඩුවේ. චරිතවත් විදිහට....කාලය ගෙවපු අපූරු චරිතයක්......අපි නාට්‍ය කරන කාලයේ අපේ අවාසනාවට ඇය විදේශගතවයි සිටියේ.....කාට හරි ආදර්ශයක් ගන්න පුළුවන් හොඳ චරිතයක්....සුභ පැතුම් මංගලා අක්කා

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 3 หลายเดือนก่อน +21

    One and only මංගලා මහත්මිය

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 3 หลายเดือนก่อน +10

    මංගලා කරුනාරත්න ❤ දකින්න ලැබුන එකත් ලොකු සතුටක්...එක පේලියට මතක් වෙනවා එයා රග පෑව චරිත

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n 3 หลายเดือนก่อน +16

    අනේ❤...ඇල්ල ලඟ වල්ව්වෙ මලී❤..ඒ දවස් වල අපි හුඟක්ම ආදරේ කරපු චරිතය ..මලී හැම තිස්සෙම වචනවලින් නෙවෙයි ඇස් වලින් කතා කරේ.මංගලාට සම්මානයක් නොලැබීම මහ පුදුමයක්,එයා රඟපෑව හැම චරිතයක් ම හොඳට කරා.😍

  • @ManojPremadasa-dv9zh
    @ManojPremadasa-dv9zh 3 หลายเดือนก่อน +25

    මම කැමතිම කෙනෙක්❤️❤️❤️..ඉස්සර පොඩිම කලේ දැක්කට පස්සෙ දැක්කේ..
    මේ වගේ දක්ශයන්ගෙන් වැඩ ගන්න කවුරුත් නැ 🥲🥲

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +30

    මoගලා කරුණාරත්න ඇත්තටම මේ දකින්නෙ අවුරුදු කීයකින්ද කියල මතකත් නැහැ ඒ තරම් දීර්ඝ කාලයක් අපිට ඇයව දැකගන්න ලැබුනෙම නැහැ මුලින්ම කැලුම් අය්යට බොහොම ස්තුතියි කියන්න ඕනි..❤❤❤❤

  • @sudarmabandara2449
    @sudarmabandara2449 3 หลายเดือนก่อน +29

    මංගලා කරැනාරත්න ❤❤ අහිංසක පෙනුමක් තියෙන දක්ෂ නිලියක් ඇය රගපෑ ඇල්ල ලග වලව්ව කවදාවත් අමතක වෙන්නෙ නැහැ මේ වැඩ සටහනට ඇය සහභාගි කර ගැනීම ඔබට ස්තුතියි කැලුම් 🙏❤️

  • @gunasekara3559
    @gunasekara3559 3 หลายเดือนก่อน +26

    මගේ ආසම " දඩ බිම " ටෙලි නාට්‍ය යේ අමාවතී ගේ චරිතය ට ❤

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 หลายเดือนก่อน +41

    සුන්දර කලාකාරිණිය ක් අපරාදේ අයින් උනේ ආයේ රගපාන්න බුදුසරණයි ❤🙏

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 3 หลายเดือนก่อน +10

    90 දශකයේ අපට හිටපු ලස්සනම දක්ෂම නිලියක් ආදරේයි ඔබට තවමත්❤💐

  • @user-jd1hg3sy7r
    @user-jd1hg3sy7r 3 หลายเดือนก่อน +12

    ඔබතුමා මේ වැඩසටහනක් කරන්න කලින් මොන තරම් දේවල් හොයනවද කියලා හිතාගන්න පුලුවන්.ඇත්තටම මේ මූනු අපිට අමතක වීගන යන මොහොතක ක්ශනයකින් අපිට ඔවුන්ව අපේ මතකෙට ගෙනත් දෙනවා.විශිස්ට මෙහෙයක් කරන්නේ ඔබතුමා මාද්‍යවේදියෙක් වසයෙන්..❤❤❤❤❤.මෙතුමිය දැකගන්න ලැබීමත් ලොකු සතුටක්.ඇත්තටම ලොකු වාසනාවක්.❤❤❤❤❤😊😊😊😊😊

  • @rashikafernando8311
    @rashikafernando8311 3 หลายเดือนก่อน +5

    අනේ දකින්නත් ආසයි 💗💗💗💗 ඒවගේම අහන ප්‍රශ්න වලට ඉක්මනින් උත්තර දෙනව එක ගොඩක් හොදයි ❤❤❤❤

  • @rohitharohitha2626
    @rohitharohitha2626 3 หลายเดือนก่อน +5

    මම පොඩි කාලේ දැකපු ලස්සනම අහිංසක හිනාවකින් තිබු නිලිය ...දකින්න ලබීම සතුටක්...ආදරෙයි අපි ❤️❤️❤️❤️

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 3 หลายเดือนก่อน +36

    කැලුම් මහත්තයා සියලු දේට කලින් දෙනෙත් වශී කරන්නේ ඔබගේ මනස්කාන්ත කමිසයයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තුතියි 🥰🙏👌

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 3 หลายเดือนก่อน +5

    හරිම සතුටක් ඔබ දකින්න ලැබීම .ඒ කාලේ වගේමයි අදත් ඔබ.ස්තූති කැලුම් මල්ලි මෙවන් සොදුරු කලාකරුවන් නැවත අපිට දකින්නට ඉඩ ලබාදීම ගැන .තෙරුවන්සරනයි ඔබ දෙදෙනාට .🙏❤❤❤

  • @thushaniw
    @thushaniw 3 หลายเดือนก่อน +7

    අසම නිළියක් .. බුදු සරණයි ඔබ දෙදෙනාටම..

  • @user-pv6qu4bs7b
    @user-pv6qu4bs7b 3 หลายเดือนก่อน +21

    කැලුම් අයියා, බොහොම ස්තුතියි. මේ වගේම තවත් දක්ෂයෙක් තමයි තමාරා දිල්රුක්ෂි.ඇයවත් ගෙන්න...

    • @srilanka6609
      @srilanka6609 3 หลายเดือนก่อน +1

      Anee owu

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්
      බොහොම

    • @srilanka6609
      @srilanka6609 3 หลายเดือนก่อน +1

      @@kalumwijesooriya obathumage siyalu katayuthu sarthaka we want kiyala prarthana karanawa

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      @@srilanka6609 💐💐💐💐

    • @chandimajayasinghe2469
      @chandimajayasinghe2469 3 หลายเดือนก่อน

      Tamara දකින්න කැමතියි

  • @darshikahemapala4903
    @darshikahemapala4903 3 หลายเดือนก่อน +15

    ආසම නිලියක් මට ආසාවක් තියෙනවා මතු දවසක චිත්‍රපටයක නිෂ්පාදන දායකත්වයක් ලබාදෙන්න එදාට අනිවාර්යෙන් ඔයාට අඩගහනවාමයි දෙවි පිහිටයි 🙏

  • @P.B.I.A.Bandara-yo3st
    @P.B.I.A.Bandara-yo3st 3 หลายเดือนก่อน +15

    අපි පුංචි කාලේ ආසාවෙන් නැරඹුව ටෙලි නාට්‍ය වල හිටි නිළියක්. ඒ කාලෙ නිළියන්ගෙ ස්වාභාවික ලස්සන දැන් ඉන්න අයගේ නෑ..මෑතකදී ත් මැයව මතක් වුණා..ස්තුතියි අදත්❤❤❤❤💐💐💐💐💐
    තව අපි පුංචි කාලෙ දුටුව තමාරා දිල් රුක්ෂි, රශ්මි රවීනා, සන්ධ්‍යා රඹුක්කන ගේ වගේ රංගන ශිල්පිනියන් ව මතකයි..ඔබට හැකිනම් ඔවුන් ව මේ වැඩසටහන ට ගෙන්වන්න ..

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 3 หลายเดือนก่อน +1

      මංගලා කරැණාරත්ත වගේම හිතේ රැදුන චරිතයක් තමයි තමාරා දිල්රැක්ෂි. ඔයාලව කවදාවත්ම අපේ සිත්වලින් හැරයන්නේ නැහැ. මොකද අද ඉන්නේ නිලියන් කියාගන්නා විකාර.ඔයාලගෙ අහිංසක බව එ් සංවරකම සීලාචාර හැසිරීම මෙි දැන් ඉන්න නිලියන් කියාගන්නා අයලගනැහැ.එ් නිසා තමයි තවමත් ඔයාලව අපේ හිත්වල තියෙන්නෙ හැමදාම හරිම අාදරෙයි.නැවතත් රංගනයට එන්න මංගලා.බුදුසරණයි පරිස්සමින් ඉන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @iyanthiperera
    @iyanthiperera 3 หลายเดือนก่อน +11

    අපි ඒ කාලේ මෙතුමියගේ රඟපෑම් ඉතා ආසාවෙන් රසවින්දා. අවුරුදු ගණනකට පසුව වුවත් තවමත් ඇය ඉතාම සුන්දරයි. ආයේ රඟපානවා දකින්න ආසයි. ඔබතුමියට ජයෙන් ජයම වේවා!

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 3 หลายเดือนก่อน +3

    She has changed a lot since we saw her last. At once couldn’t recognize her. Thank you so much kalum for introducing such talents. Blessings ❤

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 3 หลายเดือนก่อน +51

    අපේ කාලයේ සිත්ගත් නිලියක් වසර 22 විශෙශ්ෂයෙන් එංගලන්තයේ ජිවත්වෙලාත් කතාබහ තුල කතා කිරීමේදි එක ඉංග්‍රීසි වචනයක් භාවිතා කලේ පුදුමයි මවු භාෂාව අමතක නොවිම ආදර්ශයක් දිර්ඝායුෂ

    • @CHAMPIZKITCHEN
      @CHAMPIZKITCHEN 3 หลายเดือนก่อน +2

      සම්පූර්ණ ඇත්ත .

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +3

      Thank you ❤🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      💐💐💐💐👌

    • @sumangaligunasekara1198
      @sumangaligunasekara1198 3 หลายเดือนก่อน

      ඇත්තෙන්ම ලස්සන වැඩ සටහනක්
      හේතුව ලියන්න අවශ්‍ය නැහැ
      මුල සිට අන්තිම වෙනකම් බැලුවා ❤❤❤❤
      (ඉතාලියේ සිට සුමංගලි ගුණසේකර )

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 3 หลายเดือนก่อน +4

    බලන්න අවසානයට ඇයගේ කටින් පිට උනු වචනය "තෙරැවන් සරණයි" ඒ තමයි පොලවේ පය ගහලා ඉන්න නිර්ව්‍යාජ කලාකරුවන්ගේ ස්වරූපය. කැලුම් ඔබට අනේකවාරයක් ස්තූතියි වටිනා දක්ෂ අහින්සක කලාකරියක් අප අතරට ගෙනැවිත් අපගේ පැරණි මතක ආවර්ජනය කර දුන්නාට.❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි .💐💐💐🙏🙏🙏

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +8

    ඒ කාලේ හරිම ආදරණීය රංගන ශිල්පිනියක්.ඇත්තටම ආයෙ රංගනයට අවතීර්නය වෙනව නම් ගොඩක් කැමතියි.❤
    ස්තූතියි කැලුම් මහත්මා❤

  • @jayaniranmal3473
    @jayaniranmal3473 3 หลายเดือนก่อน +4

    නැවත දකින්නට ලැබීම හරිම සතුටුයි .. කොච්චර ලස්සනද තාමත් තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤

  • @nilangadias281
    @nilangadias281 3 หลายเดือนก่อน +8

    කැලුම් , මම උසස් පෙල කලේ 92. ඒ කාලෙ මගේ සටහන් පොත් පහක පිටකවරෙ තිබුනෙ පත්තරවලින් හොයලා දාපු මංගලා , දිල්හානි , චම්පා ශ්‍රියානි , සංගීතා , ගොලු හදවත ටෙලිනාට්‍යයේ දම්මි . ඒ කාලේ නිලියක් ගැන දැනගන්නෙ එක්කෝ ටෙලිනාට්‍යයක් , නැත්නම් පත්තරේකින්.. එහෙම දකිද්දි ඒ අය ගැන අගේ වැඩී. ගෞරවය වැඩී. අනික මේ අයව ඒ කාලෙ මෙහෙයවූයේ දක්ෂ අධ්‍යක්ෂකවරුන්. ලෙස්ටර් මහත්තයා , සුදත් රෝහන, පතිරාජ , ධර්මසිරි , විමලරත්න අධිකාරි වගේ මහත්තුරු.
    ඒ කාලේ අපි ආදරේ කරපු නිලියො දැන් නැතිඑකනම් හොඳයි . ඒ අයගේ චරිත තාමත් අපේ හිත්වල ජීවමානයි. දැන් අතලොස්සක් ඇරෙන්න ටෙලිනාට්‍යය අධ්‍යක්ෂකවරු නෑ. අනික දැන් ඉන්න නිරූපණශිල්පීන් මිසක් චරිතයකට පනපොවන නිලියෝ හිඟයි. සමහර රූපවාහිනී වැඩසටහන්වලට ඇවිල්ලා ඒ අයගේ ආත්මාභිමානය නැතිකරන් යන්නෙ. දැන් ඒ අය හරි සුලභයි. හැමතැනම ඉන්නවා. හැමතැනම ඉද්දි එකෙ අගේ නෑ. අපේ වයසත් එක්ක යල්පැනගිය අදහස්ද දන්නෙ නෑ. එතුමිය කිව්වා කවදාහරි ලංකාවට එනවා කියලා. මමත් ඉන්නෙ ඉතාලියෙ . මෙහෙ ඉද්දි තමයි තේරෙන්නෙ ලංකාවෙ අගය.

  • @preethikapathirana236
    @preethikapathirana236 3 หลายเดือนก่อน +2

    Thamath lassanai.subapathanawa ayata.sthuthi kalum mahathmaya.dedenatama theruwan saranai.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 3 หลายเดือนก่อน +11

    අමතක නොවන මුහුනක්...... ඇත්තටම මම හිතුවා මෙයාලා කෝ කියලා.. බොහොම ස්තූතියි කැලුමි මහත්තයා ... මම දැක්කෙ මදුරැ ඩික්සිත් වගේ දැන්.. ලස්සනයි ... මංගලාගෙ මුහුන දැන අහලකවත් නෑ..ලස්සනයි තෙරුවන් සරනයි !!!

  • @devikasuriyaarachchi1470
    @devikasuriyaarachchi1470 3 หลายเดือนก่อน +10

    ඔබවැනි ප්‍රතිභාපූර්ණ නිළියක් කලාවට අහිමි වීම සත්තකින්ම මහත් පාඩුවක්
    එදා පැවති සුන්දරබව කාරුණික බව තාමත් එහෙමමයි.ලංකාවට යලි කෙදිනක හෝ පැමිණියහම හමුවෙනවානම් හුඟක් සතුටුයි .ආදරෙයි ❤මංගලා.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 หลายเดือนก่อน +10

    එදා මගේ ආසම නිළියක්. සුබා කියන හෙදි චරිතය නිසා මම ඇගේ රංගන කටයුතු වලට ආස කෙරුවා. ඒ නිසාම ඇත්ත ජීවිතයේ දී මම හෙදියක් සමග තමයි විවාහ වුණේ. ඒ සඳහා උත්තේජනය ලැබුණේ ඇගේ ඒ ලස්සන රංගනය කියලා දැන් මට හිතෙනවා. කොහොම උනත් හැම විටම මගේ ආසම නිළිය මේ වගේ වැඩ සටහනක් සඳහා ගෙන්වා ගැනීම සඳහා කරන ලද උත්සාහය සදහා අපේ kalum මහතාට මහතාට අනන්ත වාරයක් ස්තූතියි. ❤.

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +1

      Thank you 💓🙏

    • @SuperUnawatuna
      @SuperUnawatuna 3 หลายเดือนก่อน

      @@mangalakarunarathne8280 බොහොම සතුටුයි ඔබ තුමිය ආයේ මේ ආකාරයට දකින්න ලැබීම. හරිම ලස්සන කතා බහක්. පුලුවන් ආකාරයට ආයේ හොඳ නිර්මාණ වලට දායක වෙන්න. පින්බර වාසනාවන්ත අනාගතයක් සඳහා සුබ පැතුම් 🙏

  • @mihingamage4810
    @mihingamage4810 3 หลายเดือนก่อน

    හරිම ආස හිතෙන රුවක් ඇති නිලියක්.. ඒ වගේම හරි ලස්සනයි ඒ වචන හසුරවපු විදිහ. වේදනාව හිතේ තද කරගෙන ලස්සනට කතා කරා. බුදුසරණයි! ඇගේ ප්‍රාර්ථනාවන් ඉටුවේවා.. තුති ඔබතුමන්ට කරන මෙහෙයට.. ❤❤💐💐💐💐

  • @chathuriweragoda6178
    @chathuriweragoda6178 3 หลายเดือนก่อน +10

    "දත් කැකුළු පාලා " විකාශය වෙනකොට මට වයස අවරුදු 8ක් විතර ඇති. පොඩි කාලේ ගෙදර අයත් එක්ක බලපු ටෙලිනාට්‍ය හැම එකකම වගේ මේ මුහුණ තිබුණා. හරිම සුන්දර මතක පිරුන කාලයක්. ඇයව දැකීම සතුටක්. කැළුම් අයියා, ඔබ‍ට ස්තුති!

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +1

      Thank you 🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      ඔබටත් අනේකවාරයක් ස්තුතියි

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 หลายเดือนก่อน +8

    ලංකාවේ අංක එකේ නිලියක්!!අපි.1-2.වසරවල බැලුවේ.....අදටත් city tv වල යනකොට ඒ කතා අදත් බලනවා එදාවගේම....නොස්චැරිටි මතකයෙන්!!
    ඔබට යහපතක්ම වේවා !!
    බුදු සරණයි !!
    අද නෑ මේ වගේ අව්‍යාජ නිලියන්!!
    අද ඉන්න උන් බුරුතු පිටින් මැයල ලග බලුසරි !!
    ඔබට ජය!!

  • @Nflboy_0703
    @Nflboy_0703 3 หลายเดือนก่อน +8

    ගොඩක් සතුටුයි ,දැක ගන්න ලැබීම ,හුඟක් ආදරය කල නිළියක් ,ඊටත් වඩා සතුටුයි වසර ගණනාවක් එංගලන්තය වගේ රටක ජිවත් උනත් ,කැළුම් සමඟ කළ කතා බහේදි එකදු ඉංග්‍රීසි වචනයක් භාවිතා නොකළ නිසා ❤️❤️❤️❤️

  • @niroshagunaweera4074
    @niroshagunaweera4074 3 หลายเดือนก่อน +10

    කාලයක් තිස්සෙ ඇය ගැන සෙව්වා ,අදටත් පවිත්‍රා නාට්‍ය යෙහි ඇය රගපැ අයුරැ මතකයි ,බෙහෙවින්ම ස්තූතියි ඇයව දැකෘම සතුටක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      🥰🥰🥰🥰💐👌

    • @niroshagunaweera4074
      @niroshagunaweera4074 3 หลายเดือนก่อน

      ඔබට බොහොම ස්තුතියි ආදර කැලුම් අයියේ🙏❤️💐🥰

  • @ereshapulasinghe2044
    @ereshapulasinghe2044 3 หลายเดือนก่อน +6

    ඔබව නිතරම මතක් වුනා.අද දැක්කම හරි සතුටුයි .ආයිත් ලන්කාවට එන්න

  • @champaperera8487
    @champaperera8487 3 หลายเดือนก่อน +8

    හරිම ආසාකරපු ටෙලිනාට්‍ය හනනාවක් සිහිවෙනවා . එකල නලුනිලියන් තුල තිබුනු සංයමය හුගක් අගය කරනවා . කැලුම් ඔබට බොහොම ස්තුතියි මේ තොරතුරු ගෙනාවාට

  • @thakshiladesilva3599
    @thakshiladesilva3599 3 หลายเดือนก่อน +2

    Omg.. Can't believe she is here.. We must really greatful u for bringing her..

  • @sssddd4854
    @sssddd4854 3 หลายเดือนก่อน +8

    නියමයි කැලුම් ❤ මාත් හරිම ආශාවෙන් හිටියේ මංගලා ගැන දැන ගන්න. ඉස්තූතියි ඔබට.

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 3 หลายเดือนก่อน +47

    පිටරටට කවුරුත් ජීවත් වෙන්න යන්නේ දිව්‍ය ලෝකෙ යනව වගේ තමයි නමුත් කාලයක් යනකොට කාටත් ලංකාව වගේ දිව්‍ය ලෝකයක් තවත් නැ නේද ❤

    • @bluesky1042
      @bluesky1042 3 หลายเดือนก่อน +3

      ඒක ඇත්ත,

    • @undupitiwije9753
      @undupitiwije9753 3 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @samanA380
      @samanA380 3 หลายเดือนก่อน

      Redda thamay 😮

    • @undupitiwije9753
      @undupitiwije9753 3 หลายเดือนก่อน

      @@samanA380 ජෙප්පෙක්

    • @samanA380
      @samanA380 3 หลายเดือนก่อน

      @@undupitiwije9753 ow ow

  • @sudharshanicooray757
    @sudharshanicooray757 3 หลายเดือนก่อน +8

    Thank u 🙏 කැලුම් අයියේ මගෙ ඉල්ලීම ඉටු කලාට. දවසක් මම ඉල්ලුවා “ ඇල්ල ලග වලව්වේ මලී “ ව ගේන්න කියලා. Drama එකෙන් පස්සෙ මම මේ අදමයි දැක්කෙ. Thank u very much 💐💐💐

  • @thusharauduwake2219
    @thusharauduwake2219 3 หลายเดือนก่อน +7

    ස්තුතියි කැලුමි මහතානෙනි ඔබ මා තරැණ වියේදි ටෙලි නාට්‍ය වලින් දැක්ක සුන්දර දක්ෂ මංගලා මහත්මිය මේ ආකාරයට අපට ඇයව මුණ ගැස්විිම පිළිබඳව එතුමියට නිිරෝගිි සුව වගේම නැවත දක්ෂතා පෙන්විිමට ලැබෙන්න කියලා පතනවා ❤❤

  • @sriyaniliyanapathirana137
    @sriyaniliyanapathirana137 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි.අපි හරිම ආදරෙයි.එක පාරට මොකද උනේ කියල බැලුව.එයාව අපිට පෙන්නුවට ගොඩක් ස්තුතියි.

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 หลายเดือนก่อน +5

    ස්තුති යි කැලුම් ඔයාට විතරයි මේවගේ වැඩසටහනක් කරන්න පුලුවන් ...තව අහිංසක නිලියක් හිටියා නමත් හරියටම මතක නෑ..දීපිකා සදනායක වගේ නමක්...පරෙවි ධේනුව කියලා ටෙලි නාට්‍යක හිටියා ...කරුනාකරලා ඉන්ටවීව් එකක් කරන්න

  • @maheshidayaratne1521
    @maheshidayaratne1521 3 หลายเดือนก่อน +4

    ආස නිළියක්. තවමත් ඈ හරිම රෑමත්.
    ඒ කාලෙ ටෙලි නාට්‍ය හරිම ලස්සනයි ..

  • @sandyadevi2883
    @sandyadevi2883 3 หลายเดือนก่อน

    Aya daksha rangana.shipiniyak.awrudu ganakata pasuwa dakima sathutak...enna nawatha rangapanna.....
    Kalum obath wada satana lassana karanawa..
    Oyalata siyalu denatama theruwan saranai 🌹🌹🌹🌹🌹

  • @thanjasenarth6340
    @thanjasenarth6340 3 หลายเดือนก่อน +7

    අපි ආදරය කරපු අහිංසක මුහුණක්,ඒ දවස්වල ටෙලිනාට්‍ය මතක් වෙනවා . ආදරණීය චරිතයක් හරිම සතූටුයි කැළුම් පරණ මතක අලුත් කලාට ස්තුතියි ❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 3 หลายเดือนก่อน +5

    කාලයක් තිස්සෙ කරපු ඉල්ලීමක් ,කාලයක් තිස්සෙ බලා ගෙන හිටපු කෙනෙක්❤️ස්තුතියි කැලුම් අයියා..ලක්ෂ්මන් සර් එක්ක රඟපාපු ටෙලිඩ්‍රාමා එක❤️❤️❤️

  • @saramadu17
    @saramadu17 3 หลายเดือนก่อน +7

    අහිංසක චරිත තමයි ඇයට වඩා හොදට රගපාන්න හොද ඒවා බලන්න හරිම ලස්සනයි.

  • @erangagunasinghe6262
    @erangagunasinghe6262 3 หลายเดือนก่อน +4

    ඉතාම සෙනෙහසින් නැරඹූ වැඩසටහනක් ❤
    ස්තුතියි අයියෙ. ඇත්තටම මම මේ නුදුරු දිනෙක නැවත දඩබිම නැරඹුවේ පාසැල් කාලයෙන් පසුව. අවිහිංසක චරිත රැසක් රඟ පෑ දක්ෂ නිළියක් ඇය. වැඩසටහන තුලින් යලිත් ඇය රැගෙන ආවාට ස්තුතිය ඔබට.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 3 หลายเดือนก่อน

    Muinma kalum ayyata godak sthuthi mage asama adaraneeya mangala karunarathna api athaeata nawatha genawata..dakeema gadak. Sathitui. Mama godak adare..dathkakulu pala.....pavithra...dadabima... dan inna ayata wada ahinsaka..daksha niliyak..katahanda harima lassanai..hadawathata godak .danenawa.lassana gami munak thiyenne ane.gadak adarei magala..karunarathna.ikmanatama ..apita nawathath obe hakiyawan balanna lassana teledrama ekakin ennako...pls... .pls..godak..adarei thamath api oyata...eda labuna nathi janappriya..dakkshathama nili sammanaya ikmaninima labaganna wishwaye ashiewadaya labewa...... kalum ayye .oyata puluwannam thamara dilrukshi..akkawa ..wagema rathusosa chapa....akkawath gennako...nawathath kalum ayyata thanks..

  • @user-un1fv6cj5u
    @user-un1fv6cj5u 3 หลายเดือนก่อน +8

    කැලුමි වෙනද වගේම ,අද වැඩසටහනත් ඉතාමත් වැදගත්.❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏🙏🙏👌💐

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 หลายเดือนก่อน +5

    ඇත්තටම ඇය දැකිමත් සතුටක් නැවතත් ටෙලි නාට්‍ය වලින් ඇය දැකිමට ලැබේවා .කැලුම් මහත්මයා ස්තුති මංගලා අප ඉදිරියට ගෙනාවට .💓🌹💐💐

  • @clarekekulawela505
    @clarekekulawela505 3 หลายเดือนก่อน +1

    Beautiful ලස්සනයි ආදරෙයි

  • @kamaleenrozy6914
    @kamaleenrozy6914 3 หลายเดือนก่อน +1

    Wow
    Thanks kalum. Happyto see her afteralong time. Goodluck.

  • @shiromipriyanka3740
    @shiromipriyanka3740 3 หลายเดือนก่อน +6

    ඇත්තටම මුලින්ම ඔබතුමාට ස්තුතියි.මේ කතාබහට මෙතුමියව සම්බන්ධ කර ගත්තට. මම හොය හොය හිටිය රංගන ශිල්පිනියක් .හරිම අහිංසක පෙනුමක් ඇයට තියෙන්නේ . ඉස්සර කැමතිම නිලියක්.

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +1

      Thank you 💓💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි 💐💐💐

  • @kalanapiumalamaradasa4887
    @kalanapiumalamaradasa4887 3 หลายเดือนก่อน +7

    අපි ඉපදිලත් නැතුව ඇති මෙයාලා රඟපානකොට ..ඒත් අමතක කරන්න බැරි චරිතයක් ❤

  • @cddr2203
    @cddr2203 3 หลายเดือนก่อน +2

    Superb superb superb acttres......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤thanks lot mr.kalum

  • @doctorshalini
    @doctorshalini 3 หลายเดือนก่อน +2

    OH!..
    SO NICE TO SEE HER... LOVED HER ACTING WHEN WE WERE KIDS

  • @LalaniKumari-px8fl
    @LalaniKumari-px8fl 3 หลายเดือนก่อน +4

    අපි හරිම ආදරෙයි ..ඔයාට..❤❤❤ OLD IS GOLD.. LOVE YOU

  • @sujeewakarunarathna8376
    @sujeewakarunarathna8376 3 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි අක්කේ, ඔයාගේ හැම හීනයක්ම ඉටුවේවා, ❤❤❤

  • @s.w1996
    @s.w1996 3 หลายเดือนก่อน +1

    Sundarama kalakariniyak. Theruwan saranai. Suba pathum obata❤❤❤❤❤❤❤

  • @chinthasrimalee9823
    @chinthasrimalee9823 3 หลายเดือนก่อน +1

    Harima lassanai akke oyage progŕamme eka..oya aththatama harima ahinsaka pinwantha kanthawak. Oyawa laginma asuru kereemata labeema mage wasanawak...e oya niliyak nisa nemei..adarshamath kanthawak nisa..❤❤❤Theruwan Saranai akkata

  • @rosemudalige86
    @rosemudalige86 3 หลายเดือนก่อน +5

    අපේ පවුලේ ප්‍රියතම නිළිය මංගලා ඔයා. අමතක නොවන චරිතයක් . ආදරෙයි ගොඩක්. නැවත රංගනයට එන්න please

  • @manicdishan8838
    @manicdishan8838 3 หลายเดือนก่อน +18

    එයා ඉස්සර හරිම ලස්සනයි

  • @sarathsamarasiri2532
    @sarathsamarasiri2532 3 หลายเดือนก่อน +1

    Excellent, Charm real Sri Lankan actress who enjoyed our lives in the 90's. Wish you all the best for your future endeavours.

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 หลายเดือนก่อน +1

    Theruwan Saranai Mangala. All the best to you. Proud of you. You've given the first place to your family. Rarely such actresses in the world.

  • @nikithaperera4805
    @nikithaperera4805 3 หลายเดือนก่อน +3

    Actually I wanted to know about her. Thank you for bringing her.

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 3 หลายเดือนก่อน +7

    අපේක්ෂා ඉටුවෙමින් චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබේවා ❤

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 หลายเดือนก่อน +1

    What a simple actress. Thank you for the vedio

  • @Queendil1294
    @Queendil1294 3 หลายเดือนก่อน +1

    හරිම නිහතමානි කාන්තාවක්. අනූ ගනන්වල අපේ ගෙදර කලන්ඩරයක් තිබුනා මේ නිලිය ඉන්න. ආයෙත් රන්ගනයට එනවනම් සුපිරියි ❤ බුදු සරණයි🙏

  • @dilanislg62
    @dilanislg62 3 หลายเดือนก่อน +6

    අම්මෝ ඔව් ,,කවදා හරිම දවසක මමත් මැරෙන්නේ,,මගේ ආදරණීය රටේදී..ලංකාවේ දී,,ස්තුති ඔබට කැලුම් මහත්මයා ,,ඒ වගේම මංගලා මහත්මියටත් බොහෝම ස්තුති ..❤❤❤

  • @user-tf8mx3pu4e
    @user-tf8mx3pu4e 3 หลายเดือนก่อน +5

    මම ආසම නිලියක්.මම පොඩිකාලේ බලපු කථා වල හිටිය නිලියක්.හරිම දක්ෂයි.
    අනේ අමතක වෙලා හිටියෙ.දැකීම සතුටක්
    බොහොම ස්තුතියි ඔබතුමාට ඇය ගෙනාවට.❤🎉

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 3 หลายเดือนก่อน +2

    Thank for bringing her back to the camera ❤❤

  • @shanakadimantha8001
    @shanakadimantha8001 3 หลายเดือนก่อน +1

    මෙතුමිය ඉන්න ඩ්‍රාම කොච්චර බැලුවත් කිසිම තැනක තොරතුරක් තිබ්බෙ නෑ, නමුත් මොනවා හෝ හේතුව ඇති කියල හිතුන, ඒ රගපෑම් හරිම තාත්විකයි.බොහොම ස්තුතියි මෙම වැඩසටහන වෙනුවෙන්.

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +12

    අපේ ළමා කාලෙ දැක්ක සුන්දර කළාකාරිණියක් එදා ඒ දැකපු අහිංසක හිනාව තවමත් ඇය ඒ විදිහමයි..කථා බහේදි තේරුනේ නම් ඇය කුමන හෝ සිත් තැව්ලකින් පසුවෙනව කියල තමයි ..🤔🤔..අපේ රටේ නිර්මාණ කරුවන්ට නැවතත් ඇයව ඔවුන්ගේ නිර්මාණවලට දායක කරගන්න සිත් පහලවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව බොහොම ස්තුතියි කැළුම් අය්යෙ ඇයව අපිට දකින්න සැලැස්වීම ගැන..බුදුසරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 หลายเดือนก่อน +5

    අනේ මම ඇයව කොච්චර හෙව්වද. අදටත් මගෙ ආසම නිලිය. කැලුම් මහත්තයා බොහොම ස්තූතියි ඇයව නැවත හොයගෙන ආවට. මංගලා මහත්මිය ඔබ හරිම දක්ෂ , ඒ වගේම හරිම ලස්සන නිලියක්. නැවත ඔබතුමිය දැකීම හරිම සතුටක්. ❤❤

    • @mangalakarunarathne8280
      @mangalakarunarathne8280 3 หลายเดือนก่อน +2

      Thank you 💓💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි

    • @s.w.jayakody6286
      @s.w.jayakody6286 3 หลายเดือนก่อน

      @@mangalakarunarathne8280 ඔබතුමියට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා 🌹💖

    • @aantony3665
      @aantony3665 3 หลายเดือนก่อน

      අමාවතී,
      ඔබගේ සැපසනීප කෙසේ ද යන්න දැනගැනීමට මා තුල ඇති බලවත් ආශාව නිසා මෙම ලිපිය ලිවීමට තීරණය කලෙමි.සිදුවූ කිසිම දේකට වරදකාරිය නොවන ඔබට නිකරුණේ දොස් පවරමින් මාන්නාධික ව හැසිරීම පිලිබද මා පශ්චාත්තාපයට පත්වූ බව පළමුකොටම කිව යුතුය....ඉතාමත් දරදඩු අධර්මිෂ්ට මිනිසෙකු වූ සිල්වෙස්ටර් ගේ අඩන්තේට්ටම් වලින් හෙම්බත් වී මා ගතකල කටුක දිවිපෙවෙත නිතර වලව්වට ආ ගිය ඔබට යාන්තමින් හෝ මතක තිබේ යැයි සිතමි...අමාවතී, ඒ කාලයෙත් ඉතාමත් සුන්දර රූ සපුවකට හිමිකම් කී ඔබ දැන් අතිශයින් සුන්දර ගැහැණියක බව ට අනුමාන කල හැකියි.අම්මා අනෝහාමි සැපෙන් සිටිනවාද? මයිකල් ගේ අකල් වියෝවෙන් පසු මමත් මේ මහා වලව්වේ තනීවී මහත් ශෝකී ජීවිතයක් ගතකරමි. ඉඩක් ඇතොත් දරුවන් දෙදෙනා ද සමගින් වලව්වට ගොඩ වැදී යන්න. සියලුම දේට නිමාවක් මෙන්ම ලස්සන ආරම්භයක්ද ඇත.
      ඔබ සියල්ලන්ටම සැපවේවා!
      ඉසබෙලා
      (බර්ට්‍රම් නිහාල් ගේ දඩබිම ටෙලිනාට්‍ය නැරඹීමෙන් පසු අවුරුදු විසිපහකට පසු කාලය දක්වා කල ප්‍රතිනිර්මාණාත්මක වෑයමකි)
      SONALI GUNASEKARA
      දඩබිම - www.youtube.com/@BN.BertramNihal

  • @dissanayake7901
    @dissanayake7901 3 หลายเดือนก่อน +1

    ස්තුතියි කැලුමි අයියා ආස කරන දක්ෂ රංගන ශිල්පිනියක් දැක බලා ගන්න සැලැස්සුවාට
    තෙරැවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 3 หลายเดือนก่อน

    ❤❤..Mathakaye Radunu Ruwak..(Halla Laga walauwe)
    Sthuthi Kalum,Methumiyawa gennuwata.🇱🇰🙏🇮🇹💎👌👏👏☘️

  • @sriyaniwijetunga3597
    @sriyaniwijetunga3597 3 หลายเดือนก่อน +5

    ඇත්තටම මට ඇයව මතක් වුනා මේ ලගදි දවසක .මම තරුණ කාලෙදි නිතරම බැලුවා ඇගේ නාට්‍ය . ස්තුතියි ඔබට ඇයව දකින්නට සැලැස්සුවාට

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 3 หลายเดือนก่อน +9

    ආදරණීයයි දැකගැනීමට ලැබීම සතුටුයි කැලුම් ඔබට ස්තුතියි තෙරුවන් සරණයි ද දෙදෙනාටම ආයූබෝවේවා ❤️🌹❤️

  • @shaazry
    @shaazry 3 หลายเดือนก่อน +1

    Thx kelum for bringing back all old actors / actress ....

  • @samanpriyani7876
    @samanpriyani7876 3 หลายเดือนก่อน +4

    මාත් හරිම කැමතිම නිලියක්. හරිම ආසයි රඟපාපු චරිත වලට.❤❤❤❤