ඇතුළාන්තයෙන්ම මං රැඩිකල් - රංගන ශිල්පිනී අමා විජේසේකර

แชร์
ฝัง

ความคิดเห็น • 110

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial ปีที่แล้ว +45

    Makeup වලින් වැහිච්ච නැති..., අති සුන්දර මුහුණක්...💝
    ඇත්තටම ආසා හිතුණා....😍

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 ปีที่แล้ว +65

    ආදරණීය අමා ...ඔබව දැක්ක කල්.ඔබට ආදරේ කරන පිරිසක් තාමත් මේ ජීවන රංග භූමියේ සිටිනව..සුබ පැතුම් ඔබට .🌹🌹

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +18

    මේ හරි සතුටුයි අනේ ඔයාගෙ තාත්තාගේ සින්දු වලට අපි කොච්චර ආසද ආසම නිහතමානී ගායකයා ඔහුට නිවන් සුව අත් වේවා

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z ปีที่แล้ว +13

    වටින දෙමාපියන් දෙදෙනෙක්ගේ වටින දරුවෙක්.හරිම ලස්සන අදහස් .❤❤ස්තුතියි ඔබට අමාව සාකච්චාවට තෝරගත්තට

    • @chathuragunathilaka8638
      @chathuragunathilaka8638 ปีที่แล้ว +1

      හරිම සරලයි... පිරුණු කළේ දිය නොසැලේ කියන්නෙ මේක තමයි .සරලකම සුන්දරයි .

  • @strongwoman946
    @strongwoman946 ปีที่แล้ว +24

    ඔයා අම්මා තාත්තා අපට ඉතා වටිනා චරිත. නිහතමානී කාන්තාවක්.

  • @janakawathugedara5979
    @janakawathugedara5979 ปีที่แล้ว +21

    ලක්ෂ්මන් විජේසේකරන් ඉතාමත් අාදරය කරන නිහතමානි ගායන ශිල්පියෙක්..ඒවගේම අමාටත් අාදරෙයි සමාජ දැක්මක් තියෙන කාන්තාවක්..🌷

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +26

    පවුල් ජීවිතේ සැමියා බිරද අතර ගැඹුරු කතා බහක් තිබීම ඔබට ලැබුණ වාසනාවක්.

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d ปีที่แล้ว +5

    සැබැවින්ම හොඳ කතාබහක් ඇය කොයි තරම් නම් සරලද අනික් පොස් නිලියො එක්ක ගත්තම ❤️❤️❤️

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 ปีที่แล้ว +17

    ඔබේ පියාණන් දේශපාලනික වශයෙන් නිවැරදිම තැනක සිටගත් මනුෂ්‍යයෙකු බව සත්‍යයි . . . .

  • @sudarmabandara2449
    @sudarmabandara2449 10 หลายเดือนก่อน +1

    නිහතමානී කතා බහක්..අමා ඔබටත් විමල්ටත් සුභ අනාගතයක් ❤

  • @SDN89503
    @SDN89503 ปีที่แล้ว +13

    අපේ කාලෙ අපේ නිලියක් .තාමත් සුන්දරයි.

  • @anneshiromi6904
    @anneshiromi6904 ปีที่แล้ว +5

    ඔබව සොයමින් ඉද්දි,,, මෙය නෙත ගැටුනා,,, ඇත්තටම ඔබ මුරණ්ඩු,, දගකාර යුවතිය ක්. 😊 කලකින් දැකීම සතුටක්,,,,, ❤👍

  • @dhawaladevasmitha3065
    @dhawaladevasmitha3065 ปีที่แล้ว +3

    නිළියක වුණත් හරිම සරල රූපයක් ලස්සනයි .නිළියක kage පාසල් කාලය නිරූපණය kala මතකයි .ලස්සනයි ..

  • @priyankaathauda9248
    @priyankaathauda9248 ปีที่แล้ว +16

    AMA ඔබ කලාවට නැවත පැමිනිම ඉතා අගය කරනවා❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +9

    දුවේ ඔයාගේ තාත්තයි අම්මයි දෙන්නම වගේම
    ඔයත් හරිම ආදරණීයයි.
    අනාගතය සාර්ථක වේවා

  • @krishanthigamage1027
    @krishanthigamage1027 ปีที่แล้ว +4

    කැමතිම නිලියක්
    බුද්ධිමත් කාන්තාවක්
    ජයවෙිවා ❤️

  • @chathuragunathilaka8638
    @chathuragunathilaka8638 ปีที่แล้ว +5

    හරිම සරලයි... පිරුණු කළේ දිය නොසැලේ කියන්නෙ මේක තමයි .සරලකම සුන්දරයි .

  • @thisarakasunbandara6884
    @thisarakasunbandara6884 ปีที่แล้ว +13

    මම දැකලා තියෙන ලස්සනම කෙල්ල

  • @theresameegodage2088
    @theresameegodage2088 ปีที่แล้ว +5

    හොඳ දක්ෂ දුවක් ඔයා වේදිකාවේ දකින්න හරිම කැමතියි සුභ අනාගතයක්

  • @sujeewapeiris5167
    @sujeewapeiris5167 ปีที่แล้ว +1

    Lashman sir amaraniyai mama kala bumeeye igena gattha. Amma mama oyawa podikalema dakala thiyenwa. Oyata subapathum. 🙏💖💖💖

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අමා ❤️❤️❤️

  • @monagunasekera1978
    @monagunasekera1978 ปีที่แล้ว +2

    දකින්න ප්‍රියකරන සුරූපී, නිහතමානී, දක්ෂ කාන්තාවක්

  • @naralowalanka6093
    @naralowalanka6093 ปีที่แล้ว +1

    Amaaa🥰🥰ammaa thaththaaa wageema oba dakshai.a wageema oba ithaa buddimath kaanthaawak.subapathum onata💗💗💗💗💗🙏✔️🙏✔️💗💗💗💗

  • @larakamel2570
    @larakamel2570 ปีที่แล้ว +2

    සුන්දර කාන්තාවක්..ස්වභාවික ලස්සනක්...

  • @chandralatharajapaksha7443
    @chandralatharajapaksha7443 ปีที่แล้ว +13

    ගයාත්‍රි ඔතෙන්ට් ආවානම් කොන්ඩේ හදලා එපාවෙයි බලන්න ඒ අතින් අමා ඔලුව පීරලා තියෙන ලස්සන උගත් අය ඔහොම තමයි

  • @andaharaya7302
    @andaharaya7302 ปีที่แล้ว +2

    අමා සැමදා අපි ආදරය කරන චරිතයක්. ඉතා හොඳ වැඩසටහනක්. එය අනුත්සුකව ගලායාමට වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදියාගෙන් ලැබී තිබූ රුකුල සහ ඔහුගේ නිස්කලංකභාවය අගය කළ යුතුයි. ඉදිරි ගමනට ජය..!!

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 ปีที่แล้ว +2

    Amaa duwa.sathyayenma ow.e aya dewenntha hasthiyek wage.oya mathakada 2000 spm walk ekata thathi th ekka awith oya godaaak help kala.lashman aiya harima nihathamani artist kenek.api e depalata niwan suwa pathamu.obata jaya pathami duwa.me too old paulian 🙏🙏🙏🙏

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 ปีที่แล้ว +2

    ඔබට අලුත් ගමනකින් ජනතාව අතරට පැමිණෙන්නට hakiwewa.theruwan saranai .

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 ปีที่แล้ว +7

    කාලෙතින් අමා අක්කාගෙ ඉන්ටවිව් එකක් බලන්න ලැබුන එකට ආසයි.නමුත් තව හොද ප්‍රශ්ණ ටිකක් ඇහැව්වනම් වටිනවා එයාගෙන්.තව හොද අදහස් ටිකක් ලබාගන්න තිබ්බා එහෙම වුනානම්💛

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 ปีที่แล้ว +5

    හරිම චාම් කෙනෙක් .ලස්සනයි ගොඩාක්ම ආදරය කරන කෙනෙක් .

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 ปีที่แล้ว +4

    ඔයා කොහෙද කියලා අපි බැලුවා ආදරෙයි ඔයාලගේ පවුලේ අයට ❤️❤️❤️

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +5

    Thawamath oba sundarai ama

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i ปีที่แล้ว +4

    අමා ❤

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +7

    Loving daughter of proud parents. God

  • @chandrasirimahagamage4813
    @chandrasirimahagamage4813 ปีที่แล้ว +4

    සතුටුයි ,ප්‍රාර්ථනා ඒ අයුරින් ඉටුවේවා !

  • @indimallika4777
    @indimallika4777 ปีที่แล้ว +2

    Yes, within you be radical..
    That's when the sound,action will be mature.🔑 Ama.
    සුවපත්වෙත්වා 🙏

  • @ADNissanka5429
    @ADNissanka5429 ปีที่แล้ว +6

    මානව ගුන පිරි පියෙකුගෙ,දුව අමා...

  • @rumeshadatcher1923
    @rumeshadatcher1923 ปีที่แล้ว +6

    Amaa happy to see you 😍

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 ปีที่แล้ว +9

    Ama , long long ago when i saw you in the television ,attracted my heat.I gave your name to my daughter .Good luck and have a life filled with happiness .🙏

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 ปีที่แล้ว +4

    ආදරයනීය අමා....❤️

  • @ramanigunasekara9514
    @ramanigunasekara9514 ปีที่แล้ว +2

    Be like your farther and mother
    Good luck

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 ปีที่แล้ว +5

    Love ur parents so much 🙏🏻🙏🏻🙏🏻

  • @anikaaliya4427
    @anikaaliya4427 ปีที่แล้ว +2

    ### AMA WIJESEKARA.. oyage podikale dakka lassana huru buhuti sundara muhunamai adatath thiyenne.
    ATHTHENMA HADAWATHINMA ADARAYA KALA DENNEK THAMA OYAGE MAWATH,PIYATH.
    SUDU DUWA, AMA"OYAGE IDIRI ANAGATHAYA,**DINENDINA SARTHAKA WEWA,!!!!!!!💯💗💗💗🌹🌹🌹🌹🌹🌹🌹🌹👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 ปีที่แล้ว

    Hariyatama Hari rangana shilpiniyo Thama....ammaaa niliyak newe.

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +6

    My favorite.

  • @pradeepranjan556
    @pradeepranjan556 ปีที่แล้ว +2

    Mother, father and daughter are all good.

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 ปีที่แล้ว +3

    අමා ❤️❤️🙏🙏🌻🌻

  • @athulamuna9
    @athulamuna9 ปีที่แล้ว +5

    ප්‍රිය මනාප චරිත .අම්මා තාත්තාත් එහෙමයි .

  • @damayanthidissanayake5300
    @damayanthidissanayake5300 ปีที่แล้ว +6

    මම ආදරයම කරන අහිංසක දරුවෙක්.

  • @warunialphonso1165
    @warunialphonso1165 ปีที่แล้ว +5

    Amaata 🌹🌹🌹🌹

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว

    Harima sarala කාන්තාවක් mama nam danna dawase indala ama konde me wage sarala විදිහට thamai තියෙන්නේ තාත්තා harma නිහතමානී priyamanapa කෙනෙක් wagema adath ee sindu harima ලස්සනයි

  • @geethanigamage8709
    @geethanigamage8709 ปีที่แล้ว +2

    We love you and your beautiful parents ❤️ 💜

  • @gaurivihara8902
    @gaurivihara8902 ปีที่แล้ว

    Kalekin dakke amawa. Honda video ekak. Jaya wewa.

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 ปีที่แล้ว +1

    Hi Ama.. nice to see u.
    U r always genuine & simple ..
    Nowadays such people r rare..
    Lv u always ..
    Wish u gd luck !

  • @kumudunifernando3775
    @kumudunifernando3775 ปีที่แล้ว +2

    ආදරනීය අමා ... ❤❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +3

    Good luck ama ❤❤

  • @manurisilva6860
    @manurisilva6860 ปีที่แล้ว +2

    Ama 💟💟💟💟💟

  • @rangaperera4264
    @rangaperera4264 ปีที่แล้ว +1

    මම ආස කරපු රැපයක්❤️❤️❤️

  • @manjaripeiris9908
    @manjaripeiris9908 ปีที่แล้ว

    Very good program. She is a very wise lady.

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 ปีที่แล้ว +3

    ඔබ ගැන හරි සතුටුයි

  • @imaniyohongkong1503
    @imaniyohongkong1503 ปีที่แล้ว +3

    චරිතවත් කාන්තාවක් ❤❤❤

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +4

    good luck dear

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Amma mathak karagena balapuwama amma wage.thaththa mathak katagena balapuwama thaththa wage.harima adarneya mathakayan.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ปีที่แล้ว +2

    Ama ❤️

  • @thakshiladesilva300
    @thakshiladesilva300 ปีที่แล้ว +3

    💖

  • @sharmiladilrukshi4627
    @sharmiladilrukshi4627 ปีที่แล้ว

    Ama♡

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 ปีที่แล้ว +3

    😘😘😘😘

  • @sudarshanihettiarachchi4777
    @sudarshanihettiarachchi4777 ปีที่แล้ว +2

    Oya kochara lassana kenekda.oya rangapanna aye

  • @thusharipradeepasenarathna5292
    @thusharipradeepasenarathna5292 ปีที่แล้ว +7

    පුතේ ඔයාත් තාත්තා වගෙම වෙනව මම ආදරෙම කරපු කෙනෙක් එත් එයා ගොඩක් නිහඬව සිට ටිකක් දෙ කරා එත් දක්සතාවය ගොඩයි ඔයත් එවගෙමයි ආසයිනිතර දකින්න

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +2

    🌹🌹🌹🇨🇦🇨🇦🇨🇦❤️❤️❤️

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @skystar6933
    @skystar6933 ปีที่แล้ว +2

    Malli koo

  • @wijejay9059
    @wijejay9059 ปีที่แล้ว +1

    😍❤💐

  • @chandiweerakoon3
    @chandiweerakoon3 ปีที่แล้ว

    Ama❤

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว +1

    👍👌👏✊️🌹♥️♥️

  • @shrimalisamanthika9901
    @shrimalisamanthika9901 ปีที่แล้ว +3

    ma podikale oyage ama tele drama eka baluwa harima adarei ama akkiyoo

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 ปีที่แล้ว

    හරිම නිහතමානී ලමයෙක්❤️

  • @sorryboy6460
    @sorryboy6460 ปีที่แล้ว

    Athishaya සුන්දර tharuniyak.
    Athi Daksha n8hada kalakariniyak....
    Gayana hakiyawa ahanna aasai.

  • @mayomiperera2269
    @mayomiperera2269 ปีที่แล้ว

    Ahinaakai

  • @shamasamaranayaka7905
    @shamasamaranayaka7905 ปีที่แล้ว +1

    Soduru kalakaruwan depalakage soduru duwek oya. Oyatath minissu adarei.

  • @prasadiniprabodyaprabodya9532
    @prasadiniprabodyaprabodya9532 ปีที่แล้ว

    🏆️

  • @gravitymobile2113
    @gravitymobile2113 ปีที่แล้ว +1

    Wedagth niweedYek

  • @samanthijayawickrama6828
    @samanthijayawickrama6828 ปีที่แล้ว

    Man asa niliyak

  • @gayathrigamage7535
    @gayathrigamage7535 ปีที่แล้ว

    Hello Ama....anee kohomada 💖

  • @wasanthakumara1386
    @wasanthakumara1386 ปีที่แล้ว

    Lakshman.sir..i.sipathana

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว

    Saara neda me

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +5

    මොකක්ද රැඩිකල්වාදී කියන්නෙ

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +2

    ඇත්තටම ලස්සන නිලියක් මන් දන්නේ මේ වැඩසටහනෙන් පස්සෙ මේ ලක්ශ්මන් ව්ජේසෙකර මහත්මයා ගේ දුව කියලා ව්මල් කැටපේආරච්ච් මෙයාගේ මහත්තයා කියලා...💙💙💙

  • @dammikasusanth2278
    @dammikasusanth2278 ปีที่แล้ว

    KIHILLE MAVIL KAPUWAMA GHANU HARE KATHI

  • @user-iv4xc8tz8y
    @user-iv4xc8tz8y ปีที่แล้ว

    හරිම නිහතමානී කෙනෙක්

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว

    භාග්‍යවතුන් වහන්සේ එදාසිටි නඨගාමිණී නලුවාට දේශණා.කලේ කුමක්ද කියා
    සියලු නළු නිළියන් සොයා බැලුවා නම්
    මේ තරම.අභිමානයක් ගැන කිසිදා කතා නොකරනු ඇති.

  • @lalithachandramirihagalle681
    @lalithachandramirihagalle681 ปีที่แล้ว +3

    හරිම අව්‍යාජ කතාබහක්. මාධ්‍යවේදීයාගේ සන්සුන්කමත් අගය කරනවා.

  • @jayapapaya785
    @jayapapaya785 ปีที่แล้ว +2

    Stop the music. So annoying.

  • @helanjayawardena8038
    @helanjayawardena8038 ปีที่แล้ว +1

    Godak adaree karana kala paeulsk..lakshman wijesekara hadeseye meya yama thamath hithaganna bee.mokadda hadunu asanerpaya

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +3

    කව්ද දේශපාලනඥ විමල් කියන්නේ?

    • @chandanakelum6980
      @chandanakelum6980 ปีที่แล้ว

      Oba kalawe sitiya utu kenek kalawata rukulak wenna jaya

    • @rupikafernando3537
      @rupikafernando3537 ปีที่แล้ว

      Ayage nihatha manikama saha piliwela katha karana piliwela lassana rupayakda aya sathui. Ayage demaupiyange kala jeevithe lassanama kala paulak adarei hamadamath. ❤️❤️❤️

    • @shanisenadeera3526
      @shanisenadeera3526 ปีที่แล้ว +1

      විමල් කැටපෙආරච්චී. JVP එකෙන් ඡන්දෙ ඉල්ලුවේ. කාව්‍ය රචකයෙක්.

    • @asafernando6290
      @asafernando6290 ปีที่แล้ว

      @@shanisenadeera3526 Tkz

    • @swarnapathirana4406
      @swarnapathirana4406 ปีที่แล้ว

      ama mama godak kamathima harima sarala charithayak òbawan aya dakima sathutak jaya sathuta

  • @uygh9181
    @uygh9181 ปีที่แล้ว +1

    Saraland.caham.nihTamaani.caharitayK.polawa.paya.gahala.inna.kanAK.dan.inna.nalu.niliyo .payable.24ma.u^tube.walA