තාත්තා හිටියානම් කියලා මතක්වෙන වාර අනන්තයි. | Anuradha Perera | Maharu TV | තාත්තා හිටියානම් Ep04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มี.ค. 2023
  • #MaharuTV
    #SheltonPerera
    #AnuradhaPerera
    #sathishperera
    #trending

ความคิดเห็น • 51

  • @sameeralucky8541
    @sameeralucky8541 ปีที่แล้ว +11

    සතිශ් අයියා කියන්නේ රත්තරන් මනුස්සයෙක්

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 ปีที่แล้ว +6

    පරණ අයගෙ මතක මතක් කිරීමත් හරි සතුටුයි. ඒ..අයගේ ගායන වල හරි අර්ථවත් ගැඹුර ක් තියෙනවා. අනුරාධලා සිරසේ හිටිය කාලෙත් හරි ලස්සනයි. ඔයාල මව් රටට ඇවිත් මෙහෙම දකින එකත් හරි සතුටුයි.

  • @jayabimahardware4345
    @jayabimahardware4345 ปีที่แล้ว +12

    අනුරාධා මහත්මියගේ සියලු පැතුම් ඉටුවේවා. නීරෝගී සුවයත් දීර්ඝ ආයුශයත් ලැබේවා...තෙරුවන් සරණයි....!

  • @dprasad4
    @dprasad4 4 หลายเดือนก่อน +3

    So down- to - earth. One of my favorite singers. Wish she could sing more Sinhala songs like " mata nuba himi nathi"

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +6

    මෙතුමියගේ නුඹ මට හිමි නැති බැව් ගීතය මං ඉස්සර නිතරම වගේ අහපු ගීතයක් .දීර්ඝායුෂ ලැබේවා !

  • @shanedirisinha6134
    @shanedirisinha6134 ปีที่แล้ว +6

    ශාතිශ් පෙරේරා කියන්නේ ලස්සන හඩක් තියන ඉන්න ඔනි ගයකයේක්

  • @ranjankumara88
    @ranjankumara88 ปีที่แล้ว +6

    තොටගමගේ ෂෙල්ටන් පෙරේරා...❤❤❤

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +4

    ⁣මමත් හරිම කැමති ගායකයෙක්....
    "මිහිරැති වසන්ත කාලේ .... "

  • @kumarisandarathne3459
    @kumarisandarathne3459 ปีที่แล้ว +3

    හොද ගුන යහපතක් පවුලක් අනුරාදාගේ අම්මා නිරහංකාර ගුනයහපත් හොද මවක්

  • @subashimandakini__1
    @subashimandakini__1 ปีที่แล้ว +4

    ඇයි අනේ මෙච්චර ලස්සන හඩක් තියාගෙන නිහඩව ඉන්නේ...කොයිතරම් අපරාධයක්ද.. මිහිරැති වසන්ත කාලේ පුදුම ලස්සනක් අනුරාධගේ හඩින් ගායනය කරනකොට

  • @kemenuncle-sg7so
    @kemenuncle-sg7so ปีที่แล้ว +2

    සතිෂ් යනු නිහතමානී චරිතයක් ලස්සන හඩක්❤

  • @anuraamithodana5599
    @anuraamithodana5599 6 หลายเดือนก่อน +2

    හරිම සුන්දර ගායිකාවක්

  • @kumudinihettige2823
    @kumudinihettige2823 ปีที่แล้ว +5

    ඇයි මෙවැනි ලස්සන කටහඬක් තියාගෙන නිහඬව ඉන්නෙ .

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 ปีที่แล้ว +3

    Anuradha oyage voice eka hareema lassanai.ayi apita oyage Geetha ahenne naththe.sirase wedakala kenek hatiyata nihal lakshpatharachchi wage aya obata udaw karai.pls gayanayata nawatha enna.hith hitha inna EPA.sitha suwapath wena handak thiyenne.thaththage geetha oya m e ugaye gayala sanrakshanaya karala dayada karanna apey anagatha geeloli rasikayinta.ada asannata lebenne wedakma nathi sindu.
    Oba m e abiyogaya baragatha uthumai.balaporoththuwen sitinawa eya itu karavi kiyala.

  • @aarwijesinghe2519
    @aarwijesinghe2519 ปีที่แล้ว +3

    Maestro sheltan perera is a great musical personality.never be forgotten.

  • @asankahadirampela8104
    @asankahadirampela8104 ปีที่แล้ว +1

    සුපිරි ගායිකාවක්. හින්දි භාෂාවත් හොඳට පුළුවන්.

  • @kasturivlogs
    @kasturivlogs ปีที่แล้ว +7

    අනුරාධා පෙරේරා දක්ෂ ගායිකාවක්,තරංගා ලේබලයට ඇය කරපු කැසට් පටය මා ගාව තවම තිබෙනවා,ඇයට සුභපතනවා !!

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Great Family With Anuradh.

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +1

    EDA wageme adath oba thumiya Sathish Perera sirta godak godak adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +2

    අනුරාධගේ voice ඒක නිරෝෂා හේරත් ගේ වගේ රූපේ උනත් ලඟින් යනවා

  • @susanthasampath8055
    @susanthasampath8055 ปีที่แล้ว +1

    මීට අවුරුදු 22කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 10 වසරේ පන්තියේ හිටපු 2001 අවුරුද්දේ MAY,JUNE මාසයේ සිරස රස රිසි ගී PROGRAM එක කරන්න මේ අනුරාධා අක්කා හිටියා මට හොඳට මතකයි.

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว +1

    Sathutui sathutui sathutui deviyane ude paandarama program eka beluwe mageth dawasama subai anivaaryenma oba thumiyata thunuruwan saranai

  • @normandeniscooray3889
    @normandeniscooray3889 ปีที่แล้ว +3

    රටකට වටිනා මිනිහෙක් 😢

  • @rajapaksha979
    @rajapaksha979 ปีที่แล้ว +1

    Matath thaththa ada hitiyanam kiyala hithena wara ananthai❤🥺🙏mathu upadina hama athmayaka magema thaththa wanna kiyala pathanawa ❤🥺🙏🙏🙏

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n ปีที่แล้ว +1

    හමේ තුම් සේ පයර්ර කිතනා
    යේ හම් නහි ජනා තී මගර්
    ජිනහි සකේති තුමරේ බින❤

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf ปีที่แล้ว +4

    Sathish aiya vagemai mee akka

  • @ruwancroos6164
    @ruwancroos6164 ปีที่แล้ว +1

    සංගීතයට දායකත්වයක් ලබාදිම ඔබතුමියගෙන්ද වියයුත්තක් අවස්තානුකූලව ස්තුතියි...

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 ปีที่แล้ว +2

    💖💖💖

  • @MrSumedha1976
    @MrSumedha1976 ปีที่แล้ว +2

    Mastero Shelton Perera is one of the best ! Unfortunately his childrren are nothing !

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +4

    මා ඉතාමත් ගරු කරන කලාකරුවක්
    මෙතුමාගෙ දියනියට හොද ගායනය හැකියාව අගෙ කරමු

  • @rock1942rock
    @rock1942rock ปีที่แล้ว +2

    තුම්සේ මිල්කෙ බොහොත්අච්චා ලගහං කුදානේ අප්කො බොහොත කුෂිදෙගා

  • @suduchutti1419
    @suduchutti1419 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @user-dh8bx6cd4u
    @user-dh8bx6cd4u ปีที่แล้ว +1

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +1

    Ai akke oya sindu kiyanette... ada kale inna aya music kana heti dekalawath ennadeiyane

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +1

    ගොඩක් දක්ශ උනත් ඇයි ලොකු ඉඩක් මෙයාලට නොලැබුනේ ?

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf ปีที่แล้ว +2

    Onna issaralama balanavo

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 ปีที่แล้ว +1

    මන් ගියා ෂෙල්ටන් sir ගේ මල ගෙදර මන් පොඩි... ඉ මල ගෙදර අමතක කරන්න බැරි දෙයක් උනා.. එයගේ ගෙදර සුරතල් බල්ලා. කකුල් දෙක උස්සල මිනි පෙට්ටියට ට්යලා මිනිය බලලා.. අඉත් එහට මෙහාට යනවා. අඉත් දුකෙන් ඉඳන් ඉන්නවා.. පව් අප්පා..

    • @ShyamalWickramasinghe
      @ShyamalWickramasinghe 11 หลายเดือนก่อน

      මොකක්ද ඒ මොංගල් භාෂාව.
      😂😂😂😂

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +3

    Anuradha mara gaikawa!

  • @bullmastiffcloudy7475
    @bullmastiffcloudy7475 ปีที่แล้ว +1

    Sathish perera kiyanne mn mara lv karana kenek

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 ปีที่แล้ว +1

    ඔබ යළි එව් yai sitha kewa

  • @ShyamalWickramasinghe
    @ShyamalWickramasinghe 11 หลายเดือนก่อน

    සිරසේ හිටපු නිෂාන්ති දිල්රුක්ෂිවත් ගෙන්වන්කෝ

  • @paryaneparyane
    @paryaneparyane ปีที่แล้ว +2

    UREESA,NIROOSA,කවුද ,කියලා ,හිතෙනවා ,ANURADAA,පෙරේරා ,ගායනා ,KARANA,කොට ,පුදුම ,ලස්සනයි ,හොඳයි අනෙ ඔබට ,SUBA,GAMAN,ආදරෙයි ඔබට ,ආඩම්බරයකි ,SATHISE,,පෙරේරා ගායනා ,KALA,අවසන් ,LIPIYAI,ඔබට ,ලියන්නෙ ,GIETHAYATA,හරිAASAI

  • @seventy7371
    @seventy7371 ปีที่แล้ว +2

    Oya man kamathima gaikawak....

  • @sanjayasarath6601
    @sanjayasarath6601 ปีที่แล้ว +1

    Anuradha mahathmiya sirasa fm eke wada kara hodata mathakai.

  • @pushpasamanthi5918
    @pushpasamanthi5918 ปีที่แล้ว +2

    Shelton pererage Geetha walata adath api kemathi.ahinsaka charithayak lesa mathakaye Randi sitin e.

  • @nazeem6347
    @nazeem6347 ปีที่แล้ว +2

    අනුරාධා ධිදි අප්කා හාවාස් කුත්සුරති හේ හින්දි භාෂාමේ එක් ගානාකා CD කරොනා...

  • @anandasenevirathna4097
    @anandasenevirathna4097 ปีที่แล้ว

    Your before boyfriend is my brother and