යකුනේ ගවුමෙන් අදින්න එපා | පැටව් 18න් 9ක්ම මළා | මේ ගොයියෙක්ගෙ එකියක් කළ හදියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2023
  • පොඩියි කියලා නෑ අලි එද්දී බුරනවා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 55

  • @wasantakumara5770
    @wasantakumara5770 7 หลายเดือนก่อน +8

    ඉක්මනින් සෙරම ලේඩ සුව වෙිවා එ මාමා ගේ❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +6

    ඒ අහිංසක දෙමාපියන්ට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! සුවසේම සැපසේම ජිවත් වන්ත ලැබෙිවා !!!😢😢😢❤❤❤🙏🙏🙏🙏

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +5

    ❤ලස්සන 🐕🐕🐕ළමයි අනුරාධ අය්යා ඔයා නම් ❤👌නියමයි,,,,,,,

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +4

    ඒ බලු සුරතලුන් නාට හරි හොදට හදාගන්න තැන් වලට දුන්නානමි හරි.ගැහැණු සතුන් ඔපරේෂන් කරලා දැමිමානමි හරි.ඒක මෙි අහිංසක දෙන්නා දන්නේ නැතුව ඇති ඇරත් කරන්න අරන් යන්න පුළුවන් කමක් නැතුව ඇති.ඒ අහිංසක දෙමාපියනුත් සුරතලුනුත් පවු.😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

      Ehema badak mahanna aithiyak ne...mokada nayakarayo badata enne...belliyek wenne karapu pawata ithin eyala ema paw gewala iwara wenakan..wena athmekata yanna be.....kisi dawasaka ehema paw karannath epa upades dennath epa...amma kenek wenna ida nodun papayata..sasare kothanakadi hari thamantath muhuna denna wenawa

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 7 หลายเดือนก่อน

      Aneka sahoo api udin dakina de neme saththiya...eyalage nayakarayo thama oya naya ganna othanama ipadenne...nethiwa niskarane wena deyak neme.....hithannako kiya gewall walada ballo puso inne,harak inne..haraka enne naya gewannamai,ballo unath yamkisi naya pramanayak gewanne

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน +3

    අනුරාධ මල්ලි වැඩෙ පටන් ගන්න ඕන මෙ මොන දිස්ත්‍රික්කයේ මොන ගමෙහි ද කියලා කළින්ම.

  • @neetharanjani1692
    @neetharanjani1692 7 หลายเดือนก่อน +4

    අප්පොච්ච් යේ දුප්පත් අය මෙයාලට කන්න දෙන්න ගියහම පව් ඒ අයට වැඩ් වැඩ් යෙන් ලැබේවා මොනව කරන්නද

    • @kwkw7563
      @kwkw7563 7 หลายเดือนก่อน +1

      අනුරාධ මහත්තයා අද බලුපුතාලගැන එයාලා නම් හරිලෂ්ෂනයි

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 7 หลายเดือนก่อน +2

    අපේ තාත්ති වගේමයි අහිසංක සුන්දර මාමාකෙනෙක් බුදුසරණයි ❤❤❤මාමාට‌

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +2

    සුභ දවසක් වෙිවා !!! අනේ අනුරාධ මහත්තයෝ චුටි බලු සුරතලුන් ගොඩාක් එක්ක අද දවස ගත වුණා .අනේ පවු ඒ අසරණ මිනිස්සුන්ට තවත් කරදරයක් .ඒ කරන පිංකම නමි හරිම උතුම් .😢😢❤❤❤🙏🙏🙏🙏

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +2

    ❤🥰🐕🐕අනේ ගොඩක් පිං ඔය වැඩ හැමෝටම කරන්න බැ
    පව් අසරන සතුන් ,, 🤔🤔

  • @virajsilva7208
    @virajsilva7208 7 หลายเดือนก่อน +3

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    ඒ මාමටයි නැන්දටයි කොච්චර අමාරැකං තිබ්බත්, ඒ සතුන්ටත් ආදරෙන් කැරැනාවෙන් සලකනවා.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน

      නැන්දා නම් කිව්වා ඇහුනේ නැද්ද ගිහින් දාන්න ඕන කියල කෙනෙක් නැහැ කියල.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +1

    තෙරැවන් සරණයි !!! සියලුම දෙවිරැකවණයි !!! අනුරාධ මහත්තයාටත් .අද අසරණ සංවෙදි දසුනක් දැක්කා .ගොඩාක් ස්තුතියි .😢😢😢❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 7 หลายเดือนก่อน +1

    ඒ බලු සුරතලුන්ටත්,දෙමාපියන්ටත් යහපතක් වන ක්‍රම වෙිදයක් ඉක්මනින්ම ලැබෙිවා .සියලුම ලෙඩ රෝග දුරැවෙිවා.හැමෝටම සැප සතුට නිදහස ලැබෙිවා !!! සියලුම සත්වයෝ සුවපත්ම වෙිවා !!! 😢😢😢❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @amithawelikanna4658
    @amithawelikanna4658 7 หลายเดือนก่อน +1

    මරු.අනෙ.බල්ලොයි.අලි..පරිසරයයි.ලස්සනයි.මොනරැත්.කෑගෑවා.අනෙ.මංදා.හැම
    එකම.හොයනවා😅😅😅.තරැවන්.සරනයි

  • @kumarikumari5457
    @kumarikumari5457 7 หลายเดือนก่อน +2

    මුන්ව කවුරු හරි මැදිහත් වෙලා ඔපරේෂන් කරා නම් හරි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 7 หลายเดือนก่อน +1

    ආදරණීයයි අනුරාධ සහ සැමටම බුදු සරණයි

  • @Hpdpathirana
    @Hpdpathirana 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 6 หลายเดือนก่อน +1

    සුන්දර ගමක්

  • @rangikakeshawa968
    @rangikakeshawa968 7 หลายเดือนก่อน +2

    අනුරාධ මහත්මයා, මම ඔබතුමාගේ හැම වීඩියෝවක්ම නරඹන කෙනෙක්. ඒ වගේම ඉල්ලීමක් කරනවා වීඩියෝව පටන්ගද්දි දිස්ත්‍රික්කය සහ ගම කොහේද කියලා පටන්ගන්න..ස්තූතිය

  • @nethuidunil9398
    @nethuidunil9398 7 หลายเดือนก่อน +1

    හැමදාම අලිකතානෙ,,,අද බලු කතා පව් බව්පැටව් ටික

  • @damithmedawala1396
    @damithmedawala1396 7 หลายเดือนก่อน +2

    පුලුවන් කමක් තියෙනවනම් ඔය සතුන්ට කුමක් හෝ සාධාරණයක් කරන්න බලන්න... ඒ අම්මටයි තාත්තටයි ඒ අය නඩත්තු කරන්න අමාරු කාලයක් ...

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 7 หลายเดือนก่อน +2

    Api lankawe unath jeevitheta Nodakapu Lassana palath gam Bim wana Sathun Dakinne Oyage Me Lassana Vedios walin,
    Asawen Balanawa,
    Harima Sundarai, Lassanai,
    Iyata Godak Sthuti,
    Budu Saranai,

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +1

    අම්මේ මහපාරට ගිහින් දාන්න නම් හිතන්නවත් එපා.සතුන් වුනත් ජිවිත.ඔයාලට සතුන් කරුනාව තියෙන අය උදව් කරයි.කවදාවත් සතුන් මහමග දාන්න එපා.ඔයාලට හරි යන්නේ නැහැ

  • @dismimaheshika3770
    @dismimaheshika3770 7 หลายเดือนก่อน +1

    බල්ලොවත්තෙ😊ජාරාකරන්නෙනෑ😊පිටයන්නේ

  • @senakaperera2798
    @senakaperera2798 6 หลายเดือนก่อน +1

    Balu pataw teka nam lassanaie pin oyalata amaruwen hire salakana akata godak pin ❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 7 หลายเดือนก่อน +1

    සසරේ අපි හැමොම අසරණ යෝ.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 หลายเดือนก่อน +2

    සතුන් හදාවඩා ගන්නවා කියන්නේ හොද මනුෂ්‍යත්වය අතින් පිරුණ දෙන්නෙක් පාරේ දාල යන මනුෂ්‍යයො අතරේ හොද පින්වත් දෙන්නෙක් අනේ උදව් කරන්න මේ සතුන්ට .ඉතිරි අයට වදසැත්කම කරල දෙන්න.

  • @jdndss7635
    @jdndss7635 7 หลายเดือนก่อน +1

    ❤අනුරාධ අය්යේ ඔයා එන්නම ඕනි අපි ලංකාවට ආවම, 🙏අපේ සුරතලුන් ගැන වීඩියෝ එකක් කරන්න පිස්සු හැදෙයි දකිද්දී ඉන්න තරම්,40 වඩා ඇති දැන්,

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 7 หลายเดือนก่อน +1

    Bagworth Tikata godak Adarei kiyala penawa, kochchara hoda minissu da,
    Ahinsaka Sathunta kanna Dena Ekama Athma Ganakata Boho pin, Me Hoda Ammatai, Thattatai,
    Budu Saranai,
    Niduk Neerogi wewa,
    Dergayusha Labewa a Ammata, Thatthata,

  • @noojipowell35
    @noojipowell35 7 หลายเดือนก่อน +1

    Thanks very much Anurada God bless you ❤️🌺🙏🇬🇧

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 7 หลายเดือนก่อน +1

    Harima Niskalankai, Nidahas, Harima Asa hithuna Dakkama, Surathal sathun tikatath kema dela Nidahase jewath wena Ammai, Thatthai,

  • @roshanbuddika6441
    @roshanbuddika6441 7 หลายเดือนก่อน +1

    බැල්ලිව ඔපරේෂන් කරානන් ඉවරෙනෙ.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 7 หลายเดือนก่อน +1

    Very good

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 7 หลายเดือนก่อน +1

    BUDU saranai anurada mahathaya.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 7 หลายเดือนก่อน +1

    අලි සිටි කැලැ

  • @dinithi1409
    @dinithi1409 7 หลายเดือนก่อน +1

    අනේ මටත් බලුපැටියෙක් දෙන්න කෝ කොහේද මේ

  • @jdsnfj1113
    @jdsnfj1113 7 หลายเดือนก่อน +1

    අද නමි බලු සමිපත පෙන්නනවා 😂😂😂😂 මෙි ගෙවල්නමි පාළු අමිබලන් වාගේ පරිසරියනමි ලස්සනයි ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰ඇත්තටම ලංකාව පුදුම ලස්සන රටක් ඒ වගේම නැති හැම දෙයක්ම තියෙනවා දේශපාලුවෝ තමයි රට කාල රටෙි ජනතාව හිගන්නෝ කරල තියෙන්නේ වැස්සේ නැත්තමි වතුර නැද්ද

  • @molingunasekara7725
    @molingunasekara7725 7 หลายเดือนก่อน +1

    Ahinsaka manussayo nikan ennathuwa monawahari aran enna one. Dan minissunta kanna nathuwa saththunta kohomada kanna denne. Duppath manussayo kohoma jiwath wenawada paw.

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 7 หลายเดือนก่อน +1

    උඩින් බලල කුක්ක කියන්නෙ කොහොමද අනුරාධ මහත්තයෝ .

  • @jms.kumari5067
    @jms.kumari5067 7 หลายเดือนก่อน +1

    අනේ මන්දා අනුරාධ මහත්තයා ඒ මිනිස්සු දිහා බැලුවම එයාල ගෙවන්නෙත් පුදුම ජීවිතයකං ඒ මදීවට අච්චර බලුරෑනක්.ඒ තාත්තා ට වැඩක්පලක් කරගන්නත් බැරි එකේ උන්ටත් කන්න දෙන්න එපැයි.ඒත් ඒ මිනිස්සු ඒ සත්තුන්ට කරුණාවයි.පව් ඒ මිනිස්සුන්ගේ ජීවිත.කරුමෙ කියනවට වඩා වෙන මොනවා කියන්නද 😔😔😔😔

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 7 หลายเดือนก่อน +1

    Sundara kataha bahak

  • @Bhathiya99x
    @Bhathiya99x 7 หลายเดือนก่อน +1

  • @user-cc8kj9kj8g
    @user-cc8kj9kj8g 7 หลายเดือนก่อน +1

    Ohe matarei

  • @yoshibaby3834
    @yoshibaby3834 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilhanidil672
    @dilhanidil672 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 7 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👍

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 7 หลายเดือนก่อน +1

    Ane dalada samidu pihitai mamiyeta ikmanin sanipa wenna Oni deviyeni

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️👍👍👍🙏🙏

  • @rupikawewage9347
    @rupikawewage9347 7 หลายเดือนก่อน +1

    Pl help. Them to. Feed in ocent. Dogs

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️ 🙏🙏🙏 🥲🥲🥲

  • @mahindakosgolla8552
    @mahindakosgolla8552 7 หลายเดือนก่อน +1

  • @Bhcb.7939
    @Bhcb.7939 7 หลายเดือนก่อน +1

    ❤❤❤