ගඩොල් කපලා දරුවන්ගේ බඩ පුරවන අම්මා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 94

  • @rathnayaka958
    @rathnayaka958 11 หลายเดือนก่อน +44

    අනේ කවදා හරි දවසක උතුරන්න හරියන්න ඕනි.. මමත් පොඩි කාලේ ඔය විදියටම ගඩොල් කපලා තමයි ඉස්කෝලෙ ගියේ.ගගොඩාක් දුක් වින්දා.අද දුක් විදිනවා කසාද බැඳලා.පුතාලා තුන්දෙනෙක් ඉන්නවා.ළමයි වෙනුවෙන් ජීවත් වෙනවා.මගෙ ලෝකේ ඉන්න ලොකුම සම්පත මගේ දරුවන්.වෙල්ලස්සෙ මනුෂ්‍ය කම නාලිකාවට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි.🙏🙏🙏🙏🙏🙏

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 11 หลายเดือนก่อน +1

      Ai ඔයාගෙ මහත්තයා oyawa දාලා ගිහිල්ලා da duk වෙන්න epa ඔයාට ඔයාගෙ දරුවෝ ගැන හරි හිතල සතුටින් ඉන්න බලන්න. කවදාහරි දවසක ඔයාට හරි යනවා ❤❤❤❤❤

    • @mitulibandara8854
      @mitulibandara8854 10 หลายเดือนก่อน

      Koheda gama

    • @rathnayaka958
      @rathnayaka958 10 หลายเดือนก่อน

      @@mitulibandara8854 මම දියතලාවේ

  • @user-bp4yc2kx7l
    @user-bp4yc2kx7l 11 หลายเดือนก่อน +9

    බලන්න එ අමිිමා කොයි තරමිි අහිසකද බුදුසරණයි

  • @lanipatrina2775
    @lanipatrina2775 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණින් සියලු වැඩකටයුතු සාර්ථක වේවා !! බංඩාර සර් ඇතුළු කාර්‍යමන්ඩලයේ සැමටත් සම්මා සම්බුදු සරණයි !💐💐💐

  • @anomadarshinie6343
    @anomadarshinie6343 11 หลายเดือนก่อน +17

    මේ අම්මා හරිම වාසනාවන්ත පෙනුමක් තියන කෙනෙක් දුක් වින්දොත් සැපක් ලැබෙනවා කියනවනේ අනිවාර්යෙන්ම ඔයාට හරියනවා අම්මේ 😔🙏

    • @gghghjk8319
      @gghghjk8319 11 หลายเดือนก่อน

      තියනවා පුක සැප

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน

      ​@@gghghjk8319Wasa Balla 🐕

  • @sreemathilka9633
    @sreemathilka9633 11 หลายเดือนก่อน +7

    ඔබ තුමා කරන්නා ඌ සේවයට බොහොම පින් හැමෝගෙම උදව් ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏

  • @user-zj6fs9gm2n
    @user-zj6fs9gm2n 11 หลายเดือนก่อน +7

    සියලු දෙවියන්ගෙ පිහිටෙන් කවද හරි දවසක හරියාවි.

  • @sharmilasharmila3399
    @sharmilasharmila3399 11 หลายเดือนก่อน +2

    බන්ඩාර දෙවියන් දෙපා තැබූ බිම් කිරියෙන් පැණියෙන් ඉතිරෙනව
    දැන් ඉතිං ඔයාලගෙ හොද කාලෙ
    උදාඋනා. දෙවි පිහිටයි.

  • @malikam7925
    @malikam7925 11 หลายเดือนก่อน +2

    Samahara Aya Ohe Innawa Samahara Aya Godak Mahansi Wenawa, A.....Aayata Hariyanna Oni Uthuranna, Kisima Ledak Dukak Karadarayak Daruwekutaweth A Ammataweth Wenna EPA,Budu Saranai 🙏🙏 Wellassa Karya Mandalaye Siyaluma Denata ♥️🙏 Allah Devi Pihitai 🤲

  • @indranikumarihami8793
    @indranikumarihami8793 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි සියලුදෙනා හට

  • @Kumari-kq1py
    @Kumari-kq1py 8 หลายเดือนก่อน

    මේ අම්ම පින් පාටයි එයාට වාසනාවක් ලගම තියනව😢😢😢 දෙවියනේ කාගේ හෝ පිහිටක් හනිකට ලැබේවා

  • @thakshisenani3075
    @thakshisenani3075 11 หลายเดือนก่อน +4

    Penawada?mahansi wela jeewath wena minissu. ....uthuranna hariyanna ona..❤❤❤❤theruwan saranai

  • @DinethTharuka-gq7bl
    @DinethTharuka-gq7bl 11 หลายเดือนก่อน +2

    පව් දෙයියනේ 😢😢ඔයාලට ඉක්මනටම හරි යන්න ඕන බුදු සරණයි 😢😢

  • @sriyanigamage9859
    @sriyanigamage9859 11 หลายเดือนก่อน +2

    Hamdamth හරි යන්න hone ..oylta jesu pitai hamdamth ❤❤❤

  • @jayasekarabandara3395
    @jayasekarabandara3395 11 หลายเดือนก่อน +1

    බුදු සරණයි අම්මේ නියතයි ජය ❤

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum 11 หลายเดือนก่อน +6

    සහොදරයා ඔබ රටට වටිනා මෙහෙවරක් කරණවා මේ උත්සාහයට අත හිත දෙමින් ශක්තියක් වෙමු ඇති හැකි අය එකතු වන්න මේ පවුලට නළයක උවමනාව ඉටු කරමු

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 11 หลายเดือนก่อน

    Puluwan hamoma udawu karamu budusaranaye jesu pihitaye alla Devi pihitaye jayawewa wellassa TV🇰🇼🇰🇼🇰🇼❤️🇱🇰🇱🇰🇱🇰

  • @නිල්මිනී
    @නිල්මිනී 11 หลายเดือนก่อน +1

    මමත් දරුවෝ තුන්දෙනාත් ඵක්ක ඔය දුකම වින්දා දරුවන් මහත්තයාට දාල රට ආවා දැන් මම රට කැන්සර් ඵකක් හැදිලා තාම දුක තමයි ඔබ තුමාට ගොඩාක්ම පින් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @chanduprabath9070
      @chanduprabath9070 11 หลายเดือนก่อน +1

      කැන්සර් එකක් 😌😌 දැන් කොහෙද ඉන්නෙ අක්කෙ

    • @samanthamudiyanselage4836
      @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน

      ​@@chanduprabath9070❤❤❤😭😭

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      ☸️🇱🇰🙏🥲

  • @srilankawilewawa25
    @srilankawilewawa25 11 หลายเดือนก่อน

    මගෙත් පොඩි කලෙ මතක් වෙනවා ❤❤ අම්මයි තාත්තායි මායි ඔය දුකම වින්දා එ අතිතෙට තාම අදරෙයි එත් තාම දුක් විදිනවා 😢😢❤❤

  • @malikam7925
    @malikam7925 11 หลายเดือนก่อน +1

    Mona Arthika Prashna Thibunath "Ahana Hema Prashnayakatama Uthara Denni Hinawela Siyaluma Devigange Pihiten Udu Upakara Labewa♥️♥️♥️♥️

  • @tharangasauer8452
    @tharangasauer8452 11 หลายเดือนก่อน +4

    මේ අම්මා කියන දේ ඇහෙන්න නෑ

  • @ranjaniemalka8318
    @ranjaniemalka8318 11 หลายเดือนก่อน +2

    Taruwan saranai siyaluma danata 🙏🙏🙏🙏🙏

  • @user-pp1cs9wb1q
    @user-pp1cs9wb1q 8 หลายเดือนก่อน

    Ahinsaka daruwanta hodakma wenna one.❤❤❤❤

  • @D.l.l.sadkelumKelum
    @D.l.l.sadkelumKelum 11 หลายเดือนก่อน +5

    ඔයලට හරියන් ඕන මේ මවුබිමේ තවත් අයට උදව් කරන්න

  • @kumarimanohari8000
    @kumarimanohari8000 11 หลายเดือนก่อน +2

    Daruvo parissamin theruvan saranai

  • @ceylonuk6250
    @ceylonuk6250 11 หลายเดือนก่อน +3

    Jasu Pehitai 🌺🌺❤

  • @SoomaUae-ro7rf
    @SoomaUae-ro7rf 11 หลายเดือนก่อน +1

    Theruwan.saranai.ciyalu.denatama🎉🎉❤

  • @maleekatawale1640
    @maleekatawale1640 11 หลายเดือนก่อน

    Paw mona tharam prsna thibbath sinaha welamai katha karanne .anee daruwa kohoma hari school yawanna .budusaranai !

  • @Usman-jl7mg
    @Usman-jl7mg 11 หลายเดือนก่อน +4

    බුදු සරණයි කවුරු හරි උදව් කරාවි

  • @miraniwijesekera544
    @miraniwijesekera544 11 หลายเดือนก่อน

    Bandara Mahathmayo obata kynna lynna wachana na jesu pihitai Budusaranai🙏🙏🙏❤😍

  • @PP-td2sq
    @PP-td2sq 11 หลายเดือนก่อน

    Welassa tv oyala karanne loku sewwyayk❤

  • @champanilanthi8234
    @champanilanthi8234 11 หลายเดือนก่อน

    😢Udaw karana hamotama godakma pin !

  • @chanduprabath9070
    @chanduprabath9070 11 หลายเดือนก่อน +3

    රට හොද ආදර්ශයක් මෙවැනි විඩියෝ දැමිමෙන් රටෙ දෙශපාලනඥයන්ට ඇස් ඇරෙන්න නැත චන්ද ඉල්ලන්න අවාම පෙන්වන්න පුළුවන් රට හැදුවානම් මෙහෙම ද කියලා😌

  • @sriyanigamage9859
    @sriyanigamage9859 11 หลายเดือนก่อน +3

    Nekan ඉඳලා kanwata වැඩිය හොඳයි ..ushayen හම්බ කරලා කන ඔයාලා ta jesu pitai hamdamth ..කවුරු හරිම ඔයාට උදව් karai

  • @nelkaperera4045
    @nelkaperera4045 11 หลายเดือนก่อน +5

    පුදුම පිනක් vellassa කරන්නේ. මේ අම්මා බුද්දිමත්. පිහිට වුනොත් වටිනවා

  • @MusicwithRose
    @MusicwithRose 11 หลายเดือนก่อน

    Me manussyonta adarayak karanna me manussyage num eka illanawa me wellasa tv eka karana ewun ekata reply na

  • @sanitasanita7662
    @sanitasanita7662 8 หลายเดือนก่อน

    ලවු..අනේ
    .😢😢😢

  • @nps1328
    @nps1328 11 หลายเดือนก่อน +3

    රුපියල් 100ක් තියා මට වෙලාවකට ලමයි දෙන්නට කන්න දෙන්න බනිස් ගෙඩියක් අරන් දෙන්න සල්ලි නෑ.ඒ තරම් මමත් දරුවන් දෙන්නා එක්කලා දුක් විඳිනවා

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 11 หลายเดือนก่อน

      කොහෙද ඔයා

    • @nps1328
      @nps1328 11 หลายเดือนก่อน

      @@pawaniahinsa6638 මම පාදුක්ක වග

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      ☸️🙏🙏🥲

  • @yomesh-zc8hj
    @yomesh-zc8hj 11 หลายเดือนก่อน

    parissamin ane...chuti patiyawa hodata balaaganna ..othana thiyana mati wala .lagata yai

  • @sanitasanita7662
    @sanitasanita7662 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 11 หลายเดือนก่อน

    Pauuu😢😢😢 රුපියල් 100 k na..දෙයියනේ mon taram අඩු phadu atida ...කොච්චර da keyala

  • @kasunchamara9425
    @kasunchamara9425 11 หลายเดือนก่อน

    Api hemoma udau karamu

  • @thusara6728
    @thusara6728 11 หลายเดือนก่อน

    Dukai samaharak raja sepa vidithi minissunge badumudalath hora kala rate minissu higanno karalaaa

  • @jayanthainda0426
    @jayanthainda0426 11 หลายเดือนก่อน

    ❤❤

  • @AaAa-df1pb
    @AaAa-df1pb 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 10 หลายเดือนก่อน

    😭😭😭

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b 11 หลายเดือนก่อน +1

    Bs

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 8 หลายเดือนก่อน

    😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 11 หลายเดือนก่อน

    Bandara sir Athulu okkotoma budungama saranai

  • @bhhbbbhjbvcv4196
    @bhhbbbhjbvcv4196 7 หลายเดือนก่อน

    Abe paw

  • @user-iy6zc9ug7i
    @user-iy6zc9ug7i 10 หลายเดือนก่อน

    Bandara ayye oya kohomada owa ahagena inne deiyane 😢😢😢😢

  • @sumithsumith9517
    @sumithsumith9517 11 หลายเดือนก่อน

    ❤🎉😮❤❤❤❤❤❤❤❤❤❤

  • @sewwandise4867
    @sewwandise4867 11 หลายเดือนก่อน

    තියෙන්නෙ.මිනිසු.මෙවාගෙ.එවාට.බලපල්ලා.දිපල්ල.මැරෙන.කොට.ඉතිරි.වෙනෙ.මෙවා...තියෙනෙ.එචුන්ට.මෙවා.ගානාක්නැලබන.ආමෙ.හරක්වයි.නැන්තම්

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      🤝👍🙏🙏🙏

    • @user-fx5dt7sp4c
      @user-fx5dt7sp4c 10 หลายเดือนก่อน

      MAWA BALLA SATtu waMuUPAkRA kRAmu SamhrA hdA dyk kRAnKoTa MDA GHNWa kAwa AHMA kARNNA. APA MINSUNA APA kiSiDYK GANWATNH GANIYNAT Nh☸️🇱🇰🙏🙏🙏❤❤❤😢😢😢🕊🕊🕊

  • @amkchandrika987
    @amkchandrika987 11 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉

  • @shiromafernando6416
    @shiromafernando6416 11 หลายเดือนก่อน +1

    ඒ අම්මා කියන කිසිම දෙයක් ඇහේන්නෑ .

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 11 หลายเดือนก่อน

    වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාර පදනම දිනෙන් දින දියුනුම වේවා !!!

    • @AsdfAsdff-ek4ig
      @AsdfAsdff-ek4ig 11 หลายเดือนก่อน +1

      බොරු කරයා ඔය බොරු වලට අහුවෙන අයට දෙයියන්ගෙ පිහිටයි

    • @AsdfAsdff-ek4ig
      @AsdfAsdff-ek4ig 11 หลายเดือนก่อน

      ලෝක හොරෙක්

    • @deepamangali3638
      @deepamangali3638 11 หลายเดือนก่อน

      එතකොට ඔය දේශපාලන තිරිසනුන් කරන්නේ ඇත්ත ද.
      මේ මහත්තයා කීයක් හරි ගත්තත් වැරැදි නැහැ ..
      අනුන්ගේ දුකට පිහිට වෙනවානේ..........ගෙවල් කීයක් හැදුවාද..
      අර පර හැත්ත හොරාකන එකත් කතා කලානම් නරකද.....

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 11 หลายเดือนก่อน

      ​@@AsdfAsdff-ek4igoya කොහොමද එහෙම කියන්නේ pala ඇති rukatalu නේද ගල් ගහන්නේ

    • @shanthagunarathna3123
      @shanthagunarathna3123 11 หลายเดือนก่อน +1

      @@AsdfAsdff-ek4ig ඔයාගේ මොනාද ඒ මහත්මයා හොරකම් කලේ. කෙනෙක්ගෙ වැරදි දකිනවනම් එයා කරන හොද දකින්නත් පුරුදු වෙන්න .

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 11 หลายเดือนก่อน

    😭😭😭😭❤❤❤😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @user-cf8yd9cw9r
    @user-cf8yd9cw9r 11 หลายเดือนก่อน

    Wellasa.t.v.bandara.mhatata.budu.sarani

  • @nishanthaperera1180
    @nishanthaperera1180 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @rohinimalkanthi9742
    @rohinimalkanthi9742 11 หลายเดือนก่อน

    😢