අලියා එද්දී මාමා බිම නිදාගත්තා | අඩ්ඩඩ්ඩා ඊට පස්සේ වෙච්චි දේ | මෙන්න අලුත් ම මන්තරේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2023
  • අලින්ට හූ කියන්නෙපා ගල් ගහන්නෙපා බනින්නෙපා
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 91

  • @dubaicenter8664
    @dubaicenter8664 6 หลายเดือนก่อน +4

    ඔයාල සියලු දෙවියෝ රකිත්වා. බුදු ගුණ සත්‍ය යි එම සත්‍ය නුභානවයෙන් යහපතක්ම වේවා . පරෙස්සමට ඉන්න.. තෙරවරුන් සරනයි.

  • @jkmalani1544
    @jkmalani1544 6 หลายเดือนก่อน +5

    සොබා දහම තුළ වසන අයටසතාසිව්පාව උනත්ගුණධර්මතේරනව❤❤❤❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +16

    සතා සිවුපාවුන්ට හා පරිසරයට ස්වභාව ධර්මයට ආදරය කරන හා රැක ගන්න කෙනා ඇත්තටම ඒ අය විසින් රැක ගන්නවා .ආරක්ෂා කරනවා.ඒක සත්‍යයි .❤❤❤❤🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘

  • @anjaleefernando7266
    @anjaleefernando7266 6 หลายเดือนก่อน +18

    ගම් වල අය හරිම නිහතමානී . කතාවෙවත් නෑ හිරිහැරයක් සතා සිව්පාවට. එහෙව් මිනිස්සු රැකෙන්නේ සොභාදහමෙන්.බෝහොම ආදරණියයි. කෝකටත් පරිස්සම් වෙන්න මාමේ. පරිස්සම කෝකටත් හොදයිනේ. තෙරුවන් සරණයි . 🙏🙏🙏😍😍😍

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +11

    මාමා අවවාද උපදෙස් දුන්න මිය ගිය මාමාත් හොද මාමෙක්. නිවන් සුව ලැබෙිවා !!! 😢😢🙏🙏🙏

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน +8

    සොදුරු කථා බහක් සතුටින් සිටින සුන්දර මිනිසුන් රැක දේවා විපතින් බව බෝග වගාව ට කිරි ඉතිරේවා 🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +9

    අහිංසක ජිවිතයක් එක්ක සුන්දර වෙලක සොදුරැ කතාබහක්.තෙරැවන් සරණයි !!! සුභ දවසක් වෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹👍👍👍

  • @roshanidanthurebandara3719
    @roshanidanthurebandara3719 6 หลายเดือนก่อน +3

    රටට බත සපයන රජවරුන්ට.. බුදු සරණයි ...දෙවි පිහිටයි...🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +10

    නැ,නැ,මොනවාත් වෙන් නැ මාමාට තෙරැවන් සරණයි !!! සියලුම දෙවි පිහිටයි .අලි ඇතුන්ට වුනත් දැනෙනවා මාමා හොද අහිංසක කෙනෙක් කියලා.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කරන කියන ගොවිතැන් කටයුතු සාර්ථකම වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 6 หลายเดือนก่อน +1

      අදත් ලස්සන කතාවක් ඇහුවා තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! අනුරාධ මහත්තයෝ .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹👍👍👍👍🎉️🎉️🎉️🎉️

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 6 หลายเดือนก่อน +7

    සුන්දර වටපිටාවක්.සුන්දර කතාබහක්.තෙරුවන් සරණයි.

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +6

    ❤සුන්දර කතාබහක් සමග සුන්දර හදවත් 🙏ලස්සන වටපිටාවක්‌ ,,,,,,,,,,,

  • @nayananandani8281
    @nayananandani8281 6 หลายเดือนก่อน +3

    අනේ කොච්චර හොඳ මිනිස්සු ද මියගිය ඒ මාමාට මේ අයියාටද බුදුසරණයි හැමෝටම ආදර්ශයක් මේ කතාව
    අලි ඇත්තුන්ට හිරි හැර නොකර ඉන්න අයට අලි ඇත්තු කරදරයක් කරන්නේ නෑතිබව මේ කතාවෙන් ම තේරෙනවා නේද සියලුම දෙව්යන් ඔබව රැකදෙන්න .....බුදුසරණයි ...

  • @lankacool9116
    @lankacool9116 6 หลายเดือนก่อน +3

    ඔබතුමා කරන බොහොම වටින මෙහෙවරක් ඔබ දෙදෙනාටම දෙවි පිහිටයි ..❤❤❤❤❤

  • @sl60tv40
    @sl60tv40 6 หลายเดือนก่อน +6

    ඔබේ ගමනට ජය ..❤

  • @Hpdpathirana
    @Hpdpathirana 6 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා සුභ දවසක් වේවා දුක් විඳින ගොඩක් ගොවියන් සිටින බව නම් පේනවා ලස්සන පරිසරයක් බුදු සරණයි සියලු දෙනා ට ම

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 6 หลายเดือนก่อน +2

    පුලුවන් හැමවෙලාවෙම අනුරාධ මහත්තයගෙ වැඩසටහන් බලනව...ඒ ආරෙට මම බොහොම කැමතියි ..

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +6

    වාසනාව පින තමා දීර්ඝයුසම ලැබේවා ❤

  • @user-ov5go5nc6y
    @user-ov5go5nc6y 6 หลายเดือนก่อน +5

    හැම මගුලක් පෙන්නුව අර ඇත්තු දෙන්නෙක් මැරුන ඒගැන වගේ වගක් නෑ

  • @RamyaMervin-xr8pu
    @RamyaMervin-xr8pu 6 หลายเดือนก่อน +9

    ගමේ ජනතාව එකතුවී ජලය කලමනා කරන්න දැනූම නැති නිලධාරීන්ට පාඩමක් ඉගැන් විය යුතුය.

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 24 วันที่ผ่านมา +1

    හරිම සොදුරුයි ඔබගේ කතා බහා

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 5 หลายเดือนก่อน +1

    මාමාට බුදු සරණයි ❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 หลายเดือนก่อน +1

    අලි ගැන හොඳ විස්තරයක්.👍
    ජයවේවා 💐 😊

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි දෙන්නටම ගොවිතැන් කටයුතු සරුසාර වේව

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน +1

    අහින්සක ගොවි මහතුන් මහ පොලව සමග පොර බදින ඔබ දෑතට වැර වීරිය ලැබේවා

  • @elenieleni3859
    @elenieleni3859 6 หลายเดือนก่อน +1

    බුදුසරණයි !දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 11 วันที่ผ่านมา +1

    බුදු සරණයි සියලු දෙනාටම

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 หลายเดือนก่อน +3

    😂 තෙරුවන් සරණයි අනුරාධ සහ සැමටම

  • @gamunu2420
    @gamunu2420 6 หลายเดือนก่อน +6

    එම සතා ඔබ හඳුනන්නේය. ඌ දහස් වාරයක් ඔබට මුණ ගැසුණත් ඌ ඔබට හිරිහැරයක් කරන්නේ නැත. නමුත් දෛනික ජීවිතය හස්තීන්ගේ වන රජදහන සමීපයේ ගෙවන නිසා සෑම දෙයක්ම කල්පනාවෙන් කිරීම යහපත්ය. ආදරය සියළු සත්වයෝ අපෙක්ෂා කරති. එය තිබෙන තැන සාමය සතුට ප්‍රීතිය රජයන්නේය.

  • @komalirajakaruna1349
    @komalirajakaruna1349 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏👈තෙරුවන් සරණයි mane

  • @jdndss7635
    @jdndss7635 6 หลายเดือนก่อน +5

    අදත් ලස්සනයි vlog එක 🙏 බොහොම ස්තුතියී අනුරාධ අය්යා,,,, මහන්සි,,,,,

  • @nethuidunil9398
    @nethuidunil9398 6 หลายเดือนก่อน +1

    සුහද හමුවක්,වටිනා කතා බහක්,,

  • @minoliferinandis1182
    @minoliferinandis1182 6 หลายเดือนก่อน +1

    Sundara minisek..Harima ashawen .balan hitiye. Budusaranai hamotama. Parissamata........

  • @Shery2009
    @Shery2009 6 หลายเดือนก่อน +2

    අලි මිනිස් ගැටුමට හොද ප්‍රායෝගික විසදුමක් Ceylon wild trail’s TH-camr අද දාලා තියෙනවා. එහෙමවත් සැනසීමත් මේ මිනිස්සුන්ට ලැබුනොත් ලොකු දෙයක්

  • @jdsnfj1113
    @jdsnfj1113 6 หลายเดือนก่อน +2

    ජෙසු පිහිටයි සියළුම දෙනාට

  • @dermasaudi9393
    @dermasaudi9393 6 หลายเดือนก่อน +1

    Tharuvan saranai maaa kohada anaaa harima lassanai tharuvan

  • @noojipowell35
    @noojipowell35 6 หลายเดือนก่อน +1

    Thanks very much. God bless you ❤️🙏🇬🇧🧿

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 6 หลายเดือนก่อน +3

    🙏🏿🙏🏿🙏🏿🙏🏿 Sobadahame Asirimath parisara watapitawa harima Sundarai.
    Soya piyaman karana wapadariya harima Lassanai.!!👍👌❤️

  • @user-bj2ik2mu3p
    @user-bj2ik2mu3p 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අයියා❤👍

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 6 หลายเดือนก่อน +1

    ඒ වැහි ප්‍රාදේශීය වැහි

  • @kwkw7563
    @kwkw7563 6 หลายเดือนก่อน +3

    හරිහොද කතාවක් ලෂ්ෂනට මමත් අහන් හිටියා අනුරාධ මහත්තයා බුදුෂරනයි

    • @kimhyong6716
      @kimhyong6716 6 หลายเดือนก่อน

      යක්ශමූලේ නිශින්නෝව😂

    • @kimhyong6716
      @kimhyong6716 6 หลายเดือนก่อน

      යක්ශමූලේ නිශින්නෝව😂

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 6 หลายเดือนก่อน +1

    Very good ❤

  • @shiranthadilshan5247
    @shiranthadilshan5247 6 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා ආදිවාසි නායකතුමා කහපාට තලප එකක් හදපු කැමක පොටො එකක් දාලා තිබුනා පුළුවන් නම් විඩියෝ එකක් කරන්ට එ සම්බන්දව ගොඩක් වටිනවා මම chef කෙනෙක් 🙏

  • @user-fz1yf6qk2x
    @user-fz1yf6qk2x 6 หลายเดือนก่อน +2

    සබරගමුවට අනෝරා වැහි හැමදාම 😢

  • @virajsilva7208
    @virajsilva7208 6 หลายเดือนก่อน +2

    අනුරාධ, අන්න නොච්චියාගම වනමල්ගම වල් අලි ප්‍රහාරයකින් 38 හැවිරිදි දෙදරු පියෙක් ජීවිතක්‍ෂයට පත්වෙලා අද...😢😢😢

  • @user-em6cl4ce2s
    @user-em6cl4ce2s 6 หลายเดือนก่อน +1

    Adath lassane kata bahak ❤❤

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 6 หลายเดือนก่อน +1

    Niyamai,
    Ane ko Agbo Mahatthaya Gana Kohomada?
    Gama Wanasanawa kiyala Arachchiy,
    Pasugiya Kale kapu Wattakka, Komadu Hoyanawa Athi Gama pera,pera,
    Agbo Athuta Kema Denawa Nam Hodai ithim,
    Nathnam Ara Ahinsaka "Dase" Asarana Sathata Kala Vipathama Agbo Athutath Karai ,
    A Ahinsaka Asarana Sathunge Wasasthana Vinasa karala Aythi karagena inna Pawkara Papatharayo,
    Agbo Athu inne marana tharjana Madde,
    Budu Saranai 🙏
    Ahinsaka Asarana Ali Athunta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Pawkara Papatharayanta goduru Nowewa 🙏

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 6 หลายเดือนก่อน +1

    What an innocent person. God bless him. ❤🙏👍

  • @jessicaranathunga
    @jessicaranathunga 6 หลายเดือนก่อน +3

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @sanath-ml9rw
    @sanath-ml9rw 6 หลายเดือนก่อน +1

    ❤ teruwan saranai oba ta ❤❤❤❤❤❤❤❤

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 6 หลายเดือนก่อน +2

    මමත් අමිපාරෙ අවු 17 හමුදාවෙි අපිටත්පුදුම අත්දැකීම තමයි ඔපරෙෂන් කාලෙදි තිබුනෙ තොප්පිගල තනිකර අලි හරක් වගෙ උන් එලවන්නත් බෑ කොටියට අහුවෙයි කියල කැලෙ අස්සෙන් ගිහින් අලිය ලගටම යනව කවදාවත් අපිට කරදරයක් කරල නෑ උන් කැලේ කඩාන දුවනව අහින්සක සතා කොචිචර නමි මැරිල හිටියද කෑලි වැදිල මමත් කැසුවල්ටි වෙලා දැන් ගෙදර එ සිදුවීමිමතකයට එනව මෙිවබලද්දි

  • @user-pt7se3ng6f
    @user-pt7se3ng6f 6 หลายเดือนก่อน +1

    Theruwan saranai

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 6 หลายเดือนก่อน +1

    BUDU saranai ❤❤.

  • @dilhanidil672
    @dilhanidil672 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @yoshibaby3834
    @yoshibaby3834 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @virajsilva7208
    @virajsilva7208 6 หลายเดือนก่อน +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අනුරාධ ඔයාගෙ WhatsApp එකට මම ඊයෙ නිවුස් එකක් එවල ඇති බලන්න.
    අපි සොබාදහමට සතා සීපාවාට ආදරේ කලොත් ,ඒ ගොල්ලොනුත් අපිට ආදරේ කරනව. ඒ වාගේම පැරැන්නන්ගෙ අදහස් වලටද ගරු කල යුතුයි.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @asokawersingha5718
    @asokawersingha5718 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 6 หลายเดือนก่อน +1

    ස්වභාදහමට ආදරය කරන අය ස්වභාදහම රකිනවා.ලංකාවේ ගොවිතැන ගොඩ දාන්න ගොවියාට කන්නයේ නියම කාලයේ වතුර ලබාදීය යුතුයි .මහවැලිය හැමදාමත් පරක්කුයි . කන්නේ පහුවුනාම ගොයම ලේඩ වෙනවා .🥲.

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 6 หลายเดือนก่อน +1

    Oba dadanatama lharwan saranai Dave raka waranai gam wase seyaluma danata api katar rata sita 🤔🤭😮😮

  • @vishakathennakoan3948
    @vishakathennakoan3948 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @nilunilu1648
    @nilunilu1648 6 หลายเดือนก่อน +2

    ❤❤බුදු.සරනයි❤❤🙏🙏🙏👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😁😁😘😘😘😘

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 6 หลายเดือนก่อน +1

    අනුරාධ හදහනේ බුධ හයවෙනි කොටුවෙ ඉන්න අයට අලි ගහන ප්‍රරවනතාවය වැඩියි අහලා බලන්න එ ගැන සත්‍ය අසත්‍ය

  • @user-gh9ky7pj5x
    @user-gh9ky7pj5x 6 หลายเดือนก่อน +1

    මාමා හොඳ හිතක් තියෙන කෙනෙක්

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 หลายเดือนก่อน +1

    Any mahathmaya thanks nihatha mani katawak dirgau wewa

  • @user-wg3rp2yd8y
    @user-wg3rp2yd8y 6 หลายเดือนก่อน +5

    මාත් අාසයි මේ වගේ හේනක ඉඳන් අලි බලන්න රෑට 😅

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 6 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤❤❤❤👍

  • @SuneththraaDevi-vq3yb
    @SuneththraaDevi-vq3yb 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 6 หลายเดือนก่อน +1

    අනුරුද්ධ mathhaya yaya wewa

  • @chathurayapa1
    @chathurayapa1 6 หลายเดือนก่อน +1

    ඇබ්බැහියක්

  • @galpatha
    @galpatha 6 หลายเดือนก่อน +2

    Ane kohomahari alinta karada karanna EPA. Alinta hoda galtiguna tiyanawa. A wagema alinta hoda Aya gana terenawa. Kema hoyagana enawa misak game ayata karadara karanna Neha. Thun saranai

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 6 หลายเดือนก่อน +1

    කල්ලංචිය පැත්තෙ පැල්‍ රැක්ක පිරිමි කෙනෙක් පැලතියෙන ගහයටින් අලිය යද්දි මුත්‍රාකරල. ඒ කෙනාව අලියට වසර ගානකට පස්සෙ මුහුණට මුහුණ හමුවෙලා අලිය ගහල මිනිහව චප්ප කරල
    මිනිහ වලදාපු වලළඟට ගිහින් වලත් පාගල. මොන කේන්තියක් හිතේ තියන් ඉන්නැතිද, වයස 7ක දරුවන් සමඟත් කිසිම නරක දෙයක් ශෙයා කරන්නෙපා එයාගෙයි අලියගෙයි කිසිම වෙනසක් නෑ මහා විනාශයක්මයි කරන්නේ එයාල

  • @priyankagunavati9889
    @priyankagunavati9889 6 หลายเดือนก่อน +1

    Satutu.hitana.wadasatahanak.jayawewa.b.s.d.p

  • @DanuskaSadaruwan-sh5xf
    @DanuskaSadaruwan-sh5xf 6 หลายเดือนก่อน +1

    Okthombar mase vidio desambarda danne

  • @user-cb3tz6me3b
    @user-cb3tz6me3b 6 หลายเดือนก่อน +1

    අයියෙ අපෙනුත් අදහස් ගන්න එන්න මෙහෙට අපි කුඹුරේ ඉන්නේ කන්තලේ

  • @kantiq833
    @kantiq833 6 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐😭😭😭😭😭😭😭👍👍👍👍👍👍👍👍😱😱😱😱😱😱නාරසිංහ කුටෙිවි

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i 6 หลายเดือนก่อน +1

    ජො වාගෙ

  • @sandykumari8421
    @sandykumari8421 6 หลายเดือนก่อน +1

    වැඩ පඩු කරන්න අාවා මොන මගුලක්වත් ඇහෙන්නේ නෑ

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 6 หลายเดือนก่อน +1

    Malliye api baya
    Wela diiwwoth alinta apibaya wela kiyala denenawalu api baya nethuwa hitiyoth un baya wenawalu anith eka ali monawa
    Hari kanakota ayubowan kiyala
    Haiyen kiyala
    Mokada ane oya
    Apita aryadu karanne apith jeewath wenne okenthamy apita karadara .nokara
    Paduwe yannako
    Kiyala aadaren
    Kiyala bannako
    Un yanawa ali wedi danna epa hoo thiyanna epa
    Baninna ehama epa meka mage adhdekeem

  • @sirianasiriana2977
    @sirianasiriana2977 6 หลายเดือนก่อน +1

    වැඩ පාඩු වෙනවා නෙද😅

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 หลายเดือนก่อน +1

    🇨🇦🇱🇰😍😊❤️🐘🤗👏👌👍💯🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 6 หลายเดือนก่อน +1

    මෙ කොහෙද කියන්න පුළුවන් ද?

    • @secretsofnatureSL
      @secretsofnatureSL  6 หลายเดือนก่อน

      උස්ගල ගල්ගමුවේ

    • @jms.kumari5067
      @jms.kumari5067 6 หลายเดือนก่อน

      @@secretsofnatureSL අපිත් ගල්ගමුවෙ දෑනට ඉන්නේ අනුරාධපුරේ

    • @jms.kumari5067
      @jms.kumari5067 6 หลายเดือนก่อน

      @@secretsofnatureSL ස්තුතියි 🙏❤️

  • @user-oj2xi2cs1s
    @user-oj2xi2cs1s 6 หลายเดือนก่อน +2

    දහදාස් පන්සීයකට 😹 පෙර පාසල් ළමෙක් වගේ 😂

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h 6 หลายเดือนก่อน +5

    මාමාට හොඳටම තොප්පිය දැමිමෙි කවුද?😅 වැඩකරකර හිටපු ගමයාගේ කාලේ කැවෙි කවුද ? අලි බයිලා අහලා ඩෙිටා කපාගත්තේ කවුද 😂මම විතරද ?😢

  • @williampapadopoulos6089
    @williampapadopoulos6089 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 6 หลายเดือนก่อน +1

    ❤❤❤