අප්පච්චී මළා කියලා දෝණී කෑගැහුවා | මරණාධාර සමීතියට සල්ලි බැඳලද කියල පොතත් බලලා | මං හිටියෙ පපුව යට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +7

    මෙ අලි මිනිස් ගැටුම් ගැන අපි කම්පාවුනාට 😢😢😢😢
    අවදානය යොමු කල යුතු පුද්ගලයින් හැමදාමත් නිහඩයි අනුරාධ .
    සියළු දෙනාටම තෙරුවන් සරණයි...!!!

  • @dulsiriwatawala6414
    @dulsiriwatawala6414 ปีที่แล้ว +7

    තවත් අහින්සක චරිතයක් ජීවත්වෙන්න මොන දහිරියක් දානවද ඔබත් ඉතාම පරිස්සමින් විමසිලිමත්ව මේ රෑප රචනය කරන්න. පරිසරවේදී අනුරාධ සොයුර ස්තුතියි ඔබට🙏❤

  • @dushyanthawanasundara2411
    @dushyanthawanasundara2411 ปีที่แล้ว +5

    විෂම සංවර්ධනයේ ප්‍රතිලාභ බුක්තිවිදින අහිංසක ජනතාව දැන්වත් දේශපාලන සාක්ෂරතාව අවබෝද වේවා කියල පතමු ඔබට ජය

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +9

    ඒ.තාත්තාගේ කතාවත් හරි දුකයි .😢😢😢 තෙරැවන් සරණයි !!! තාත්තාටයි,අනුරාධ මහත්තයාටයි දෙන්නටම .❤❤❤🙏🙏🙏🙏

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +8

    ඔබලා විඳින දුක ගැන අපි ඉතාම කණගාටුවෙන්නෙමු.

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +5

    අනේ පවු අසරණ මිනිසුන් කොච්චර නම් දුක් විඳින වාද තෙරුවන් සරණයි ඔබ දෙ දෙනාටම

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +7

    🤗🤗❤❤හැමෝම අසරන වෙලා,, ඉඩම් වල ගොඩක් පලතුරු තිබ්බ නම් කාල බන්ඩිය පුරෝගෙන යයි, කන්න දෙයක් නැති නිසා තමයි විනාස කරලා යන්නේ 🤔🤔කේන්ති නිසා,,
    අනේ හැමෝටම වාසනාවන්ත කාලයක් උදා වෙන්න ඕනි,
    දැන් වත් කැලේ විනාස නොකර හිටිය නම් විසදුමක් ලැබෙයි,,

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +6

    අලි ප්‍රශ්න,පව් ඉතින්...අනිත් දවසෙ වට පිටාවත් පෙන්නන්න අයියෙ...මම පිලියන්දලින් සමනල ගිම්හාන් ❤😊

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +6

    අනේ,තාත්තේ ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! කාටවත්,සතෙකුටවත් වරදක් හානියක් සිදුනොකර මෛත්‍රියෙන්,හා සත්ව කාරැණාවෙන් අහිංසකව ජිවත් වන ඔයාලාට තෙරැවන් සරණ ලැබෙිවා !!! දේවාශිර්වාද ලැබෙිවා .කරන කියන දේ දියුණුවට පත්වෙිවා ! සාර්ථක වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +8

    වෙනදා වගේම ගොඩාක් ආසාවෙන් අදත් අලි කතා ඇහුවා ......ඒත් එ ජීවිත මොනතරම් නම් අවදානම්ද....

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +3

    🤔🤔අනේ බඩගිනි ඉවසන්න බැහැ කාටවත්, මොකද දෙවියනේ ඉතින් කරන්නේ ,
    දැන් වත් කැලේ විනාස කරන්නේ නැතුව හිටියොත්, වහිද්දි ගස් වැල් වැල් ලියලා ගෙඩි හැදෙනවා එහෙම උනාම සතුන්ට කන්න තියෙන්නේ පල වැල 🤗🤗
    අනේ හැමෝටම සතුටින් ඉන්න වාසනාවන්ත කාලයක් උදා වෙන්න ඕනි ❤❤අනුරාධ ගොඩක් පිං හොදේ වැස්සේ මහන්සි වෙලාව ගේන ව්ලොග් වලට ඔය අත් දෙකට ගොඩක් සක්තිය ලැබේන්න ඕනි ❤❤

  • @aindu4690
    @aindu4690 ปีที่แล้ว +7

    .මිනිසුන්ට සහ අලි ඇතුන්ට ඔවුන්ගේ පරිසරය සාමකාමීව බෙදා ගත හැකි බව සහතික කිරීම සඳහා තිරසාර විසඳුම් සෙවීම ඉතා වැදගත් වේ....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ඇත්තටම කැලේ ඇතුළෙ හේන් කරන ගොවි ජනතාව විඳින දුක් මේ වගේ සාකච්ඡා වලින් තමයි දැනගන්න පුළුවන්..😮😮
    මේ තොරතුරු අපට සැපයුවාට ඔබට බොහොම ස්තූතියි.👍
    දෙවි පිහිටයි❤

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 ปีที่แล้ว +3

    ඒ මාමා නම් අලි කෙටි කථා පොතක් වගේ . කථා ගොඩයි අත් දැකීම් ගොඩයි😂 මට හිතෙන විදියට නම් අලියා තරයේ තරවටු කරලා තියෙන්නේ මේ මාමගෙ මුහුණට අලි බය වෙන හෝ මොකක් හරි හේතුවක් ඇති අනුරාධ මහත්තයටත් ඒ මාමාටත් තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා!

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +13

    අලින්ගේ තොරතුරු හොයාගෙන රට වටා ඇවිදිනඅනුරාධ මල්ලිටත් ඔබේ මිත්‍රයා ටත් තෙරුවන් සරණයි

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt ปีที่แล้ว +1

    🙏🙏🙏 හරියිම දුකක් මිනිස්සු විතරක් නෙවෙයි දුක් විදින්නෙ අලිත් දුක් විඳිනවා ❤️❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +1

    කීවතාවක් මරණයෙන් ගැලවුන මනුෂයෙක්ද.පව් අලි මිනිස්සු දෙගොල්ලොම කවදාවිසදෙන ප්‍රශ්ණයක්ද 😊😊😊

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +5

    අලින්ට සහ ම්නිසුන්ට බයක් සැකක් නැතිව ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගිය යුතුය හිස් ම්නිසුන් ගේ අකටයුතුකම් නිසා මේ දෙපිරිසම අසරනවී වී සිටි මේ බූම්‍ යේ අයිතිය අපට මෙන් සතුන්ටද උරැමය නිවැරදි ම්නිසුන් සුදුසු අසුන් වලට එන තුරා මේ ප්‍රශ්නයට පිලිතුරැ සොයාගත නොහැක

  • @chandanimalkanthi-pw8do
    @chandanimalkanthi-pw8do ปีที่แล้ว +2

    සියවස් බොහෝ ගණනකට පෙර මග වැරදුන රටක් කොයිවෙද නැවත නැවතත් ඒ මගම යන ලෙස මනාපය පළකරයි තිර ලෙස,හරිද වැරදිද හොදද නරකද සොයා නොඛලයි කාගෙ කවුරුද මෙවන් රටක් ලොවේ වෙත්නම්, අනේ අපි මිස වෙනත් කවුරුද
    ❤❤❤❤

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +2

    හපොයි දෙයියනේ 🤔😮🫢❓🇨🇦🇱🇰😍😊🤗❤️💯👌👍🙏

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว +3

    අනේ හරිම dukai ඒ තාත්තා බේරීල තියෙන්නේ 99 ජීවිත අවධානම හැමදාම කොයි වෙලාවේද දන්නේ නැහැ හැමෝමම ජීවත් වෙන්න ඕනෙ කාටවත් කරදරයක් නැතුව ඒ පළාත්වල අයට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මරනය පෙනි පෙනි ඒ ජීවිත වලට වග කියන්නේ කවුද ??????😢😢

  • @Tresure41
    @Tresure41 ปีที่แล้ว +3

    හෙඩ් ලයින් එක දැක්කම මතක් උනේ විජිත මුනි සොයිස

  • @danushkasanjeewanisanjeewa4967
    @danushkasanjeewanisanjeewa4967 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 24 วันที่ผ่านมา +1

    Oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @gamage9533
    @gamage9533 18 ชั่วโมงที่ผ่านมา +1

    ,අනුරාධ මහතාගේ ටෙලිපෝන්අංකය සඳහන්කරන්නකො වැඩසටහනකදි.

  • @damithboange456
    @damithboange456 ปีที่แล้ว +2

    හැම ගොයියට කියන්න තියෙන්නේ එකයි තමා පරිස්සම් උනොත් තමයි..අපිව පරිස්සම් කරන්න කරන්න රටේ ඇතුලේ මොකක්වත් නෑ..

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +1

    කාලේ සත්තුන්ට අයිති ඉඩම් වල ගෙවල් හැදුවම අලින්ට තරහ එනවා. මිනිස්සු දැනගන්න ඕන ඒක..

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Harima dukak sanwedi katawak unat ahan enna harima asai a kata vilasaya tattee oyage budu sarani parissam wenna. Mewa lokayata ahanna denna dena oyata godak pin aiye.

  • @kwkw7563
    @kwkw7563 ปีที่แล้ว +2

    අහන්න හරි අාෂයි නමුත් මේ මනුෂයන් විදින දුක දන්නේ දෙවියො විතරයි අනෙ විදින දුක හැම දෙනාම අනුරාධමහත්තයා බලන්නකොදුක නෙද අනුරාධමහත්තයා මමවගේ අලිකතා අහන්න ඔයත් අාෂයිනේද අනුරාධමහත්තයා ත් ෂියලුම දුක්විදින ජනතාවත් දෙවියොරැකදේවා බුදුෂරනයි

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd ปีที่แล้ว +3

    මිනිස්සන්ට අක්කර ගනන් ඉඩම් තියෙන්නේ , ඉතිං කැලැවල් ඉතුරුවෙලා තියෙයිද, අලි ගමට එන එක සාධාරණයි නොවැ,,

  • @amithawelikanna4658
    @amithawelikanna4658 ปีที่แล้ว +1

    අලින්ට..කන්න.නෑ.මාමාලාට.ඉන්නනෑ..කොච්චර.ඇහුවත්..එපා.වෙනෙත්.නෑ..මාමාටත්.ඔ.යාලටත්.තෙරැවන්.ස,නයි

  • @vijithakumara4429
    @vijithakumara4429 ปีที่แล้ว +2

    ❤vidio akak superii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @minoliferinandis1182
    @minoliferinandis1182 ปีที่แล้ว +1

    Peera gediya rasaido.budusaranai.parissamata.

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว +5

    ❤❤ආයුබෝවන් හැමෝටම 🤗🤗
    මට තියන ප්‍රශ්නය, හැමදාම අලියෝ, මරන්නේ පිරිමි අය විතරයි නේ 🤔🤔 ගැහැණු අයට එහෙම කරදරයක් කරන්නේ නෑ නේ,,
    මේවා දැවෙන ප්‍රශ්න ,,,

    • @sithumsudara8674
      @sithumsudara8674 ปีที่แล้ว

      Genu aya ali elawanna yanne ne ne pel rakinneth pirimi ayane ekai

    • @සදුන්පීරීයන්ත
      @සදුන්පීරීයන්ත ปีที่แล้ว

      ගැණූ හරි ගදයිනෙ උන්ට හොඩ වැලට ගද කූයිලෙ එනවා ඇති

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 ปีที่แล้ว

      එහෙම නැ.ඔය අනන්තවත් කිසිම වරදක් නැතුව ගෑනු අය කීදෙනෙක් මැරැවාද.ගැනු ,පිරිමි කියලා නැ.අහුවුනොත්.

    • @tharindulakmal5239
      @tharindulakmal5239 4 หลายเดือนก่อน

      Apo marala tiyei API polonnaruwe

  • @fatemakw3723
    @fatemakw3723 ปีที่แล้ว +1

    Anurada aiya Ada mama 1st comant subha dawasak dannatama budusaranai mama kuwait fathima

  • @Kamal-o4h
    @Kamal-o4h ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 ปีที่แล้ว +2

    Ali sohonak gana wistarayak daanna❤❤❤❤

  • @savi2532
    @savi2532 ปีที่แล้ว +2

    මගුල අරං ආව විතරයි ද අනුරාධ මහත්මයා. මේ මිනිසුන් විදින දුකට පිහිටක් වෙන්න කවුරුත්ම නැද්ද දෙවියනේ. අනුරාධ මහත්මයා නිසා මේ හැම ඩ්ගෙයක්ම අපි දැන්ගෙන හූල්ලනව මිසක් අපි මොනව කරන්නද . බුදුසරණයි ඒ අහිංසක මිනිසුන්ට.

  • @nissankarace4028
    @nissankarace4028 ปีที่แล้ว +1

    Anuradha mahattayo wehi kaaleta ali inna keleta beeja eta ihinna beriweida?(kos eta,melon,badairigu wage ibema pelawena beeja(seeds)drona pawichchi karala hari.meka mata hituna adahasak witarai mama Dan na prayogikada nedda kiyala.teruwan saranai.

    • @jdndss7635
      @jdndss7635 ปีที่แล้ว +1

      🤗🤗ඔව් එහෙම කරොත් නම් 👌👌නියමයි, එත් ඉතින් එහෙම කරන්න කවුද ඉන්නේ,,

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +3

    මාමාත් ලැස්ති වෙිලාම ඉන්නේ ,අලි කතාව කියන්න .😃😃

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +2

    මම අහල තියෙනවා 2050 විතර වෙද්දී ලංකාවේ අලි නැතුවම යනවා කියලා...... මේසත්තු මැරෙන විදියට එහෙම වෙන්න ත් පුළුවන්

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 11 หลายเดือนก่อน +1

    Meyala alinge aithi wasi kam uduragena aiyala mallila duvala akkara gann eli peheli kara ali kohe innada

  • @tharangalakmal2700
    @tharangalakmal2700 6 วันที่ผ่านมา +1

    🙏🙏 bless you all.

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Ali minis getum Kawada Iwaraweda???
    Pau Monawa Kiyannada?
    Meyalata Ali, Thawa kattiyakata Rilau saha Uro Kisimadeyak Hitawagannath be, Rilau Podda beriwenakota Gewal Athulata Awill Winasa karanawa.
    Mama Danna Gedaraka Aluthen Genapu TV aka Peralalaa Skreen Aka Kadala.😢😢😢
    Anurada, Oya Athulu Kandayamatama Theruwansaranai.🙏❤❤❤❤❤💐💐💐💐💐💐💐💐 Anthimatanam Hina.🐓🐓🐓🐔😂😂😆

  • @wijithamanel1390
    @wijithamanel1390 6 วันที่ผ่านมา +1

    I have idea 💡 for keeping a way elephants 🐘 gama vatee no need electricity ⚡️ pens 🖊️ make big holes 🕳️ I think 🤔 this will work

  • @Michelle-be9ti
    @Michelle-be9ti ปีที่แล้ว +2

    Niyami

  • @rohinideepika6419
    @rohinideepika6419 ปีที่แล้ว +1

    අනුරාධ මහත්තය අලින්ගන් මිනිසුන්ට වෙන හානි කියනව මේව බලලා වගකිවයුතු අය මේ මිනිසුන්ට පිහිට වෙන්නෙ කවදද

  • @SmsSamaranayaka
    @SmsSamaranayaka 3 หลายเดือนก่อน

    කොහෙද මේ ගම

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    කොස්. ගොඩාක් හිටවල අතෑරල දමන්න ඕන අලින්ට කන්න

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว +3

    අලි නැත්තන් ජිවත් වෙන්න හොද පලත

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 ปีที่แล้ว +1

    අනුරාධ ඔයාගෙ හැම වීඩියෝව එකම හොදයි. මෙයාලගෙ ගමී පලාත් කියන එකනම් හොදයි. ආසයි අපි ඔය පලාත් ගැන දැන ගන්න.

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 ปีที่แล้ว +3

    The Human - Elephant Conflict in Srilanka, LEADERS Listen to this INNOCENT People Please?😢

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 หลายเดือนก่อน +1

    ඔයගම😊ගොවිටන්කරන්න😊ගමක්😊

  • @RohithaPrasannakodagoda-yd4cy
    @RohithaPrasannakodagoda-yd4cy ปีที่แล้ว +1

    Ape thaththageth ali 3n denek pagapu kathawak thiyeawa danawanm

  • @hindicoversong2509
    @hindicoversong2509 11 หลายเดือนก่อน +1

    Yako muge family ekana.akkara 15 ta vada kale kotala.itin ali kannne ammage reddada.

  • @yasanthasantha8530
    @yasanthasantha8530 ปีที่แล้ว +1

    Thuwakku gena kiyala Allan yai name balagena

  • @susanthasusantha-b8g
    @susanthasusantha-b8g ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 11 หลายเดือนก่อน +1

    Ideripath.karana.oba.tumata.bohoma.pen.lokayata.denaganemata.paw..duk.vindena.aya.

  • @RoshanPriyankara-r2n
    @RoshanPriyankara-r2n ปีที่แล้ว +1

    අනේ මන්ද මෙයා බොරුත් කියනව වගේ.. අලියගෙ බෙල්ලට තුවක්කුව තියල කොකාගැස්සුව කියන්නෙ

  • @chandranichandra2864
    @chandranichandra2864 ปีที่แล้ว +2

    ❤❤😂😂😂

  • @mihiraslv7568
    @mihiraslv7568 2 วันที่ผ่านมา

    me ali hethi kare boveema nam palanaya kala uthumai

  • @wasantakumara5770
    @wasantakumara5770 ปีที่แล้ว +2

    ❤❤❤❤❤🎉🎉🎉

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +2

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍🌺

  • @mihiraslv7568
    @mihiraslv7568 2 วันที่ผ่านมา

    me manussaya kiwa akurak nera ethha kiwe

  • @gxhv8174
    @gxhv8174 ปีที่แล้ว +1

    අලිත් එක්ක ජීවත් වෙනකොට හරි ජොලි තෙරුවන් සරනයි මාමේ මන් කුවෙට් සිට පුශ්පලතා

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +1

    ❤❤❤👍👍🌹

  • @kusumalathaperera8020
    @kusumalathaperera8020 ปีที่แล้ว +1

    .otana..warada..minisunata..ayalgeebima..kiyanna.ko..alin..innagama

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻❤❤❤👍

  • @lakshmiekasturiratne7576
    @lakshmiekasturiratne7576 ปีที่แล้ว +1

    It is a shame that no one realizes that it is the man who causes the problem to the elephants. It is the animals right of way to go to the feeding grounds instead of man blocking the way by building houses. The govt might alocate each family with a few acres of forrest but not for each child they produce. Man's greed is the cause of the human /beast problem. The land should be allocated for each household NOT for each family member.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    Nodokin.allie😡kalkanni.ballo..paw.ma.minissu😢

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 3 หลายเดือนก่อน

    alith issara j v p kalabala kaale wage

  • @SamithaPeiris
    @SamithaPeiris ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 ปีที่แล้ว +1

    තොපි කැලෑ එලිකරල,වරද අලිපිට පටවන්ඩ එපා.
    පර සක්කිළියො.

    • @irinduakash276
      @irinduakash276 ปีที่แล้ว

      ඒකනම් සැර වැඩිද මන්දා😮

    • @jms.kumari5067
      @jms.kumari5067 ปีที่แล้ว

      ඔයාලත් මෙපලාත්වල ජීවත්වුනානම් ඔහොම කතාකරන්නෑ මෙමිනිස්සු මෙඅරගලය කරන්නේ දරුවන්ගේ බඩගින්න වෙනුවෙනුයි

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว +1

  • @gamage9533
    @gamage9533 18 ชั่วโมงที่ผ่านมา

    ,අනුරාධ මහතාගේ ටෙලිපෝන්අංකය සඳහන්කරන්නකො වැඩසටහනකදි.

  • @wirajchanaka4390
    @wirajchanaka4390 ปีที่แล้ว +1

    ❤️❤️❤️