ඇතෙක් ඉන්නවා ඌ අපිව තාම එලවනවා | මං ගහට නැගලා පණ බේර ගත්තා | අලියයි මායි දෙන්නම බය වුනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • කෙරවල් කට්ටිය බත්ගෙඩි බැඳන් හේන් යන්නෙ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 50

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 6 หลายเดือนก่อน +4

    අනුරාධ ඔබතුමාට ඊලග programe එක කරන්න පුලුවන්නම් අලි ගං වදින විදිහ live කරන්න , ඔබට යෝධ බල යෝද ශක්තිය ලැබේවා ❤❤❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +7

    අනේ,මන්දා අනුරාධ මහත්තයෝ ,අහිංසක ගොවි මහතුනුත් පවි,අහිංසක සත්තු ටිකත් පවි.මෙි සියලු ප්‍රශ්න යහපත් අයුරින්ම විසදේවා!!! හැමෝගේම කදුලු කාතා තුරන්ම වෙිවා .සියලු වන සතුන්,ස්වභාදහම ආරක්ෂා වෙිවා !!! සියලුම දෙනාට හෙළ දෙරණේ සැප සතුට ඉක්මනින්ම උදාවෙිවා !!!😭😭😭❤❤❤🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +4

    හිත හොද අහිංසක ගොවි මහතෙක්,අනේ,කිසිම කරදරයක් නොවෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ⁣❤❤❤🙏🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +5

    තනිදළයෙක් ඉන්නවා ගල්ගමුව පැත්තේ.අලි කොතනද අනුරාධ මහත්තයා එතන හොදයි හොදයි අපිටත් ඉතිං වෙන කාගෙන් අහන්නද දෙන්නටම බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 10 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් කතාව ඇහැව්වා අදත්, සියලුම අලි ඇතුන්ටත් ගොවි පවුල් වලටත් දීර්ඝායුෂ වේවා !🙏🐘🇨🇦🇱🇰😍😊🤗👌👍❤️💯🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +6

    අදත් අහිංසක සුහද සංවදයක් අපට ගෙනත් පෙන්නුවාට අනුරාධ මහත්තයාට තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +4

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...🙏🙏🙏
    අදත් අලි කතාවක්.
    මිනිස් අලි ගැටුම්.😢😢😢

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +2

    බුදු සරණයි අනුරාධ සහ මේ
    ගොවි රජ වරුනට ජීවත ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි .

  • @kanthiathukorala751
    @kanthiathukorala751 10 หลายเดือนก่อน +3

    Mr.anurada.verygood.program....thanks you******

  • @indikapeiris5980
    @indikapeiris5980 10 หลายเดือนก่อน +3

    ජයවේවා අනුරාධ මහත්තයෝ

  • @heshalanayomi5084
    @heshalanayomi5084 10 หลายเดือนก่อน +3

    😂 voice cut from eliphant❤

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 10 หลายเดือนก่อน +2

    ජයවේවා දෙදෙනාටම

  • @millathiya3015
    @millathiya3015 10 หลายเดือนก่อน +1

    Aththatama pau govi mahathwarun monawa karannada alith pau anurada malli me prasne kawadada visedenne deviyange budunge pihita thamai thiyenne 🙏❤❤❤❤❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 10 หลายเดือนก่อน +1

    මිනිසා ට වගේම සතාට ත් මහ පොලවේ ජීවත් වීමේ අයිතිය ඇති බව සිතන උතුම් මිනිසෙක්..පව් සතුන් වගේම මිනිසා ත් අසරණයි ..මේ දෙගොල්ල ටම සාදාරණයක් වෙන තෙක් ජීවිත හානි වීම වලක්වා ගන්න අපහසු වෙනවානේ..තෙරුවන් සරනින් මේ සියලු ජීවිත රැක ගන්න හැකි වේවා ....

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 10 หลายเดือนก่อน

    හරිම අසාවෙන් බලන චනල් එකක් තෙරුවන් සරණයි

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 10 หลายเดือนก่อน +1

    සියලුම දෙන්නාටම බුදු සරණයි 🙏🙏🙏 ❤️❤️❤️

  • @dhanushkabandara5638
    @dhanushkabandara5638 10 หลายเดือนก่อน +4

    Kochcara beluwath epa wenne na pelawathte wiridu mamala wage aya nadda ohe....

    • @alwissemini7628
      @alwissemini7628 10 หลายเดือนก่อน +1

      ආදරනීය අලි කතා බහ අවසානෙ එයාට සමු දීලා තවත් අලි කතා බහකින් හමුවෙන අදහසින් එතනින් පිට උනා..🤗..ස්තුති ඔබට.❤

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ජයවේවා

  • @dhanushkabandara5638
    @dhanushkabandara5638 10 หลายเดือนก่อน +2

    Anurada mahthtayoooo degoleloma pauu neda. ahinshaka manushsayooo alith pauu neda.... Manusha kama tiyana ahinshaka pathta aaaaaaa manushayoo hari sundarai adarei hemadama godaaaaaaa manusha kama tiyana ayata. Anurada mahthtayoo oyatath ehemeii " Ali kiya kata kiyanneiiii neda. Ali minish gatuma hoda widhata wishdenna j bs..

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 หลายเดือนก่อน +1

    Anurudde oyage mee alinge katha ahanekote mate bahawenawak wage . Harime manesike suweyak mate thiyenne mee minisunge katha ahaddi . Annee niwaduwete lankawete awame ali balanne thama niwaduwe iwerewenne

  • @user-hl6hd5cl8u
    @user-hl6hd5cl8u 10 หลายเดือนก่อน +1

    හිටපු ජනාදිපති මෛත්‍රීපාල මහත්තයගේ වොයිස් එක.ඒ අංකල්ගේ❤

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 10 หลายเดือนก่อน +1

    Mama hamadama me wada satahana balanawa

  • @kwkw7563
    @kwkw7563 10 หลายเดือนก่อน +1

    අනුරාධමහත්තයා අද නම් අලි කතා නමුත් පව් එ ගොවියො අලියොත් පව් අලි පුලත් හොරාකන්න හරම දක්ෂ්ෂයිලු මම අහලා තියෙනවා අපේ තාත්ති කියනවා අැත්තදමහත්තයා තලකන්නැ කියනවා ෂහරැ කියනවා උෟරන්ට බයයි කියලා අහලා තියෙනවා අැත්තද අනුරාධ මහත්තයා ඔයාගේ විඩියෙ බලන්න හරිම අාෂයි නැවත ත් හොදවියොඑකක් අරන් එන්න බුදුෂරනයි

  • @user-hl6hd5cl8u
    @user-hl6hd5cl8u 10 หลายเดือนก่อน +1

    තෙරුවන්සරණයි දෙන්නටම❤

  • @ranjikaansan8995
    @ranjikaansan8995 10 หลายเดือนก่อน +1

    Budu saranai

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    කවිද ඒ අපේ හොර ගෙඩියා ???😂😂😂🤗🐘??

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 หลายเดือนก่อน +1

    කලවැල් වල කොහෙද යකෝ වතුර තියෙන්නේ. දිය ලබු වැල්වලයි වතුර තියෙන්නෙ .

  • @fatemakw3723
    @fatemakw3723 10 หลายเดือนก่อน +1

    Ahinsaka sathuth pawu me govi mhathun pawu monawa karannada mewata pilithurak nadda wanajivi wath nadda

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน +1

    ව්සදුමක් නැති ප්‍රශ්න ම්නිස්සුත් පව් අලිත් පව් සතුන්ගෙ බූම්‍ ය ම්නිසුන්ට බෙදාදීම නිසා ඇති උන ගැටලු

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน +1

    Govi mahathmayalata loka palan siyelu devi pihitai

  • @amithawelikanna4658
    @amithawelikanna4658 10 หลายเดือนก่อน +1

    මොන.දෙ.කියූවත්.කලත්..රටෙ.නායක.යොට.ඔවා.වැඩක්නෑ..සිවිල්.අරකෂාක.අයනම්..අලින්ට.වෙඩි.තිබ්බෑ.කිනෙ

  • @sunetrakumari4784
    @sunetrakumari4784 10 หลายเดือนก่อน +1

    Aiyee kala wel wala watura bonna be matwenawa malunta ehema tatala danne mat wenna oya merei owa bila.😮. Rasakida wel tamai watura bonne kapala.

  • @sayuniremantha3915
    @sayuniremantha3915 3 หลายเดือนก่อน +1

    Wanjivi නෙමෙයි Higana givi ballo

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏❤❤❤❤

  • @user-cz9bv5dm9u
    @user-cz9bv5dm9u 10 หลายเดือนก่อน +1

    Alinta gam walata enta bari wenta loku kaanu kapanta Ali watakarala etakota harine

  • @deepikapremathilaka6834
    @deepikapremathilaka6834 10 หลายเดือนก่อน +1

    Barana mreune karant vedila ulpathagama

  • @user-di4ml9gm1v
    @user-di4ml9gm1v 2 หลายเดือนก่อน

    Me loke menesuntath sathuntath geewath weme aithiya thiyanawa namuth gamwala geewath wena ayata alengen wana karadara soya bala mewata wesadumak laba denalesa baladaringen adarayen ellanawa

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @ChamindaSampath-wq3qe
    @ChamindaSampath-wq3qe 10 หลายเดือนก่อน +1

    ♥️♥️♥️

  • @user-il6ux4zu1j
    @user-il6ux4zu1j 10 หลายเดือนก่อน +1

    😊😊❤❤

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 10 หลายเดือนก่อน +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน +1

    And.me.miniessu.paw..nodokin..eliphant😡miniessu.t.🙏

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

  • @slsabaragamuwa9704
    @slsabaragamuwa9704 10 หลายเดือนก่อน +2

    අනුරාධ උබ කොල්ලා කියලද හිතන් ඉන්නෙ එ මනුස්සයාට වඩා උබට වයස පේනවා යකෙ⁣ි්....හම්බෙන හැම මනුස්සයාටම මාමා මාමා කියන්න උබ 18 කොල්ලා කියලද හිතන් ඉන්නෙ🤣🤣🤣

  • @kantiq833
    @kantiq833 10 หลายเดือนก่อน

    💐💐💐💐💐💐💐😭👍👃👃👃👃👃

  • @lasandashyamali8073
    @lasandashyamali8073 3 หลายเดือนก่อน

    ❤❤❤