අලියා ඊයෙ රෑත් ඒරු වුනා කියහංකො | කලවැල් තලලා වක්කඩේ බැන්ද නම් කෘමි සත්තු කම්මුතුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 61

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +12

    ඇත්තටම ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා අලි ස්ටෝරි හරක් ස්ටෝරි හරිම සුන්දර ගම්මානයක් ලස්සන ජීවිත ගොඩක් ස්තුතියි මේ වගේ විඩියෝ ගේනවට

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +2

    මිනිස්සු විඳින දුකෙහි සහ එ් තුළ සැඟවුණු නොමැරුණු නිදහස පිළිබඳ සම්මුඛව විචාරන ලංකාවේ එකම නාලිකාව❤❤❤ඔබතුමා මේ වැඩපිළිවෙල දිගටම කරගෙන යන්න❤මං මේ විභාගයක් අවසන් කරලා එකදිගට මගඅැරුණු හැරුණු වීඩියෝ ඔක්කොම බලනවා❤හරි සාරට වැඩුණු ලස්සන කෙතක් Secrets Of Nature❤

  • @gelioyashantha8211
    @gelioyashantha8211 ปีที่แล้ว +3

    ජීවිතයේ යථාර්ථය පෙන්වා දෙන ඔබට බොහොමත් ස්තුතියි

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤Perani Sirith Anugamanaya karana oya
    Minissu Ratak watinawa...
    Api Semadamath Agaya
    Karanawa....
    Oya Janathawa
    Mara kattak kanne..
    Pawu ...Dewiyane...
    Jayama wewa.....

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว +1

    ❤❤❤❤❤Sourani...oyagollo Mara kattak kanne...
    Harrima watinawa Thorathuru sewima...
    Good luck..

  • @hemanthalakmal2261
    @hemanthalakmal2261 ปีที่แล้ว +6

    පට්ටම වැඩ සටහනක්...අපිට හැමදාමත් මේ වගේ ඒවා තමයි ඕනේ 😊😊😅😅

    • @myyoutuber369
      @myyoutuber369 ปีที่แล้ว

      අනුරාධමහත්තය.මෙවැඩසටහණසුන්දරයි

  • @スバダハマ
    @スバダハマ ปีที่แล้ว +7

    ගැමි සුන්දරත්වය 😊❤

    • @myyoutuber369
      @myyoutuber369 ปีที่แล้ว +1

      අනුරාධ.ඕපාධූපවලට.හරිමදක්ෂයි.නමුත්සුන්දරයි

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +2

    අලි අපුවාම දුවයි .බිත්ති නැ .පටිට ❤

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +11

    රටට බත සපයන ගොවි මහත්තුරු මේ මිනිස්සුන්ට රටේම ගෞරවය හිමි විය යුතුයි ස්බාව දර්මය එක්ක ගෙවන ජීවිතය මටනම් හරි සුන්දරයි

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +12

    මේ අය දකින කොට මට හිතෙනවා අපිට මොනවද අඩු කියලා ඒ තරම් දුශ්කර ජීව්ත පව්

    • @vehicaltechsuport6412
      @vehicaltechsuport6412 ปีที่แล้ว +1

      අපිට තමයි බන් හැමදෙම අඩු මෙ මිනිස්සු සුපිරියට ජිවත් වෙනවා

  • @sasirisena5439
    @sasirisena5439 ปีที่แล้ว +1

    ❤❤❤❤Adara ...Gowi Mahathuni Saththu Nam
    Maranna Epa...
    Mokada..? Parisaraya untath
    Aithiya Thiyenawa...

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    ගෙයක් දොරක් හදා ගන්න වට වඩා මේ පළෑ saapay මාත් ආසයි ලොකු උළු මන්දිරයකට වඩා පොඩි පැල්පත කට මොකද අරන් ආපු දේකුත් නැ අරන් යන් දේකුත් නැ සියලු දේ අත හැර යන් අපිට සතුට එකයි තෙරුවන් සරණයි අන්කල් 🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👏🙏🙏🌹🌹🌹

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +2

    මේ කයිය නියමයි...හැමදාම බලනව එල. .

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว +1

    Harima lassanai oyage wadasathan man arima kamahi..theruwan saranai

  • @chamlydesilva6508
    @chamlydesilva6508 ปีที่แล้ว +1

    වීඩියෝ එක ලස්සනයි . හරකුන්ට එහෙම වද දෙන්නෙ සතුන්ට තියෙන වැඩි ආදරේට වෙන්න ඇති .

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @DonKuruppu
    @DonKuruppu ปีที่แล้ว +1

    වහින වතුර ටික එකතු කරගන්න ඇල ගැඹුරට හාර ගන්න පුළුවන්නං වටිනව.

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +1

    ලස්සන පරිසරය. මාමාගේ family photo එක😅දුවලගේ නේද.මට තදට දුකක් ආවා හන ගහන එක ගැන. ඒවානම් හොඳ වැඩ නෙවෙයි.කතාව එක්කම වට පිටාවත් පෙන්නුවනම් තමයි අගේ.❤

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 ปีที่แล้ว +1

    Dakina apita sundara parisaraya nawun hageemak namuth jeevikawa geniyanna duk vidina minisun ❤

  • @asankasudarshani5707
    @asankasudarshani5707 ปีที่แล้ว +2

    මෙන්න වැඩ සටහන් ....❤❤❤❤

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    අයියේ අපේ ගෙදර එඩ නිකවැරටිය මගේ වගාව බලන්න ...ලස්සන පරිසරය .

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඇමතුමක් දෙන්න අපි එනවා 0753855000❤️🙏

  • @danaslnk5167
    @danaslnk5167 ปีที่แล้ว +3

    උන්දෑ අලි ගැන කියපු කතාව ඇත්ත අලින්ට හොදින් කතා කලාම උන් බැද්දට පස්ස දාගෙන යන්න ඉඩ දෙනවා...මෙම ජීවිතය දුස්කර උනත් හරාම සුන්දර යි.

    • @amithawelikanna4658
      @amithawelikanna4658 ปีที่แล้ว

      මෙ.පැතිවල.වගෙ..තව.කෙනෙක්පරදන්න.ඔනෑම..සරල.ජිවීත...අනෙ.හන.ගැන.කියන.කොට.නම්.දුකයි...මාමා.ඔයාලාටයි.තෙරුවන්.
      සරනයි

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +2

    අලි ඒරු උනාට එයාට මරු කැදවන්න එපා.

  • @saranganayanajith5359
    @saranganayanajith5359 ปีที่แล้ว +2

    ❤good program

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o ปีที่แล้ว +1

    පවු අහින්සක සත්තු

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    ජෙනියා ආසනය ..බලන්න එඩ

  • @lakijayasundara377
    @lakijayasundara377 ปีที่แล้ว +1

    Niyamai asai.Lass llassanawada satahanak

  • @annetfonseka9247
    @annetfonseka9247 ปีที่แล้ว +5

    වනාන්තර සුද්ධකරලා මෙහෙම මිනිස්සු කරනදෙවල් වලින් අද වෙනකොට සතා සිවුපාවෝ අන්ත අසරණ වෙලා .ගෝන්නු අඩු මොකද ?. මිනිසුන්ගේ අයහපත් ගති පැවතුම් නිසා වෙනදේවල් අපමණයි .

    • @rizaperera8170
      @rizaperera8170 ปีที่แล้ว

      අම්මොහ් අම්මොහ්.මාර දැනුමක් තියෙන්නෙ ඈ😂😂😂

    • @newfarmer8811
      @newfarmer8811 ปีที่แล้ว

      ඉතින් උබල උබලගෙ ඉඩන්වල වවාගෙන කාපල්ලකො එතකොට මේ මිනිස්සු කැලෑ එලිකරන්නෙ නෑනේ වග කරන්න

  • @nishadamadushanka1149
    @nishadamadushanka1149 ปีที่แล้ว

    Me koheda

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Hama gahana unta Hena gahanne nedda.

  • @fireprotection3518
    @fireprotection3518 ปีที่แล้ว +1

    Kalawal photos ekak dannako

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    👍

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว +1

    👌👌🙏🙏🙏

  • @0krishaniperera
    @0krishaniperera ปีที่แล้ว +1

    A kiyanne tanikarama alinge bumiya 35 pera

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    අපි වවලයි කන්නෙ

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 2 หลายเดือนก่อน

    කලවැල් කියන්නේ කෝවටද.

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    ගොවිනියාමක පොහොර හෙරාකයි 😂ගොවින් පවි

  • @MonikWeerasekara
    @MonikWeerasekara 9 หลายเดือนก่อน +1

    Dakkane saththu Inna kale. Sundda Kerala Kano Kano kiyanawa.😂

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +2

    හන තියලා ඒ තුවාලය වේලෙන්න ගොම ගානවා

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +2

    හන ගහන එපා 😢මොන වෙඩනාවක්ඩ

  • @priyankan9687
    @priyankan9687 ปีที่แล้ว +2

    Pau pichenakota ridenawa ati

  • @sasidusathsara-s6z
    @sasidusathsara-s6z ปีที่แล้ว +2

    වාඩියේ හුලං බොකන්නෙත් නැද්ද මාමේ

  • @sewangalaapi7788
    @sewangalaapi7788 ปีที่แล้ว +1

    මේ යකා(ආදරේ ට😊)දැන් කෑලේ පනින එක නවත්තලා කියහන්කෝ ...

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      නෑ නෑ මේ යකා කැලේ යනවා ඒ අතරේ තමා මේවා කරන්නේ❤️

  • @ViaZain
    @ViaZain 3 หลายเดือนก่อน

    🙏🙏❤️❤️😢😢😢👍

  • @jdndss7635
    @jdndss7635 ปีที่แล้ว

    ❤❤😘😘🤗🤗🥰🥰👌👌🙏🙏💪💪

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +1

    බූරු ඇද😂

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +1

    හරක්ගේ රස්තියාදුකාරයන්ගේ, වේස ගෑනුන්ගේ සරීර වල පච්ච ගහන ක්‍රමය බාවිතා කරලා සලකුණු කරන්න පුළුවන් නේද එහෙම උනොත් වේදනාව නැති වෙයි

  • @HA-tb6ys
    @HA-tb6ys ปีที่แล้ว +1

    විඩියො කරන කෙනාගෙ මුන පෙන්නන්ඩ

    • @asankaravi7310
      @asankaravi7310 ปีที่แล้ว +1

      සොබාදාරා කියල වීඩියෝ ඇති බලන්න අනුරාද අයියා ඉන්නව

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 ปีที่แล้ว +2

    Me koheda