ඒ කපන්නෙ වව්වාලයා | මේන් මාළු විකුණන ගෑණු රජදහන | මහපත මූදු කුකුළොත් මෙතෙන්ට එනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • යකෝ පලුපැලෙන්න බනින්නේ කාටද?
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 91

  • @thuwanali2676
    @thuwanali2676 10 หลายเดือนก่อน +12

    ඇත්ත කතාව ලංකාවේ අගේ තේරෙන්නේ පිටරටකට යන්නම ඔානේ. ලෝකේ කොහේ ගියත් වැඩක් නැහැ ලංකාව තරම් සුන්දර රටක් වෙන කොහේවත් නැහැ. 🇱🇰🇱🇰❤❤

    • @seethad.g1396
      @seethad.g1396 10 หลายเดือนก่อน +1

      එකතාව ඇත්ත

    • @niroshmadushan8791
      @niroshmadushan8791 10 หลายเดือนก่อน

      සුන්දර උණාට තුන්වේල කාල ඉන්න බැරි නම් මොන මගුලටද මෙහෙ ඉන්නෙ...

    • @prasannawanigabaduge8984
      @prasannawanigabaduge8984 10 หลายเดือนก่อน

      Kama rasa kohe watch na

  • @yokothamariya5185
    @yokothamariya5185 10 หลายเดือนก่อน +4

    කොස් මල්ලි නියමයි❤තුනපහ මල්ලිගෙ කතාව නියමයි😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +13

    අපිත් ප්‍රර්ථනා කරන්නේ දැහැමි පාලකයෙක් එක්ක සෞභාග්‍යය පිරැණු හොද ලස්සන රටක්. හැමෝටම ජිවත් විමෙි අයිතියක් තියන සුන්දර රටක්.ඉක්මනින්ම පිංවතුන් පිරැණු ඒ සුන්දර රට අපට ලබා දෙන්න දෙවියනී....😭😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🙏

    • @Tresure41
      @Tresure41 10 หลายเดือนก่อน +2

      අනුර කුමාර දිසානායක තමයි හොද මනුස්සයෙක්ට ඉන්නෙ

  • @dealwisdroym6645
    @dealwisdroym6645 10 หลายเดือนก่อน +4

    නියමයි .......
    ගෑණු කට්ටිය දන්නවා කුස්සිය
    සහ පවුලක
    පැවැත්ම ගැන .....
    පිරිමි වඟේ අන්ඳලා දෙන්නෙ නෑ
    බැලු බැල්මට මාළු අළුත් වුණේ ඒකයි ......
    දෙවි පිහිටයි .....!

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +6

    කොස් කපන අය්යා 👌👌 එහෙම තමයි අනිත් අයත් හිතන්න ඕනි 🤗

  • @seethanapeliyanage7027
    @seethanapeliyanage7027 10 หลายเดือนก่อน +4

    කොස් කපන කෙනා හරිම හොද කෙනෙක් සාදාරනව වෙලදාම කරගෙන යනව .

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +3

    ලංකාවෙි මෙි දෙවල් දකිනකොට හරි ආසයි හරිම උතුම් රටක් තමයි ලංකාව ලංකාවෙි නැති දෙයක් නැ මෙි රට වල මොනවද තියෙන්නේ අපේ ලස්සන ලංකාව කැවෙි දේශපාලුවෝ තමයි වැඩියෙන්ම රට කැවෙි රාජපක්ෂ කාලකන්නි බල්ලෝ ටික තමයි මුන්ගේ පවුල් පිටින්ම හැදිගැවිලා යන්න ඔන පර කාලකන්නි අපි රට වල දුක් විදිනවා පාර්ලිමෙින්තුවෙි තිරිසන් කාලකන්නි බල්ලෝ ටික සැප ගන්නවා රටගැන ජනතාව ගැන හිතපු නැති පර කාලකන්නි ලංකාව දකිනකොට හරිම දුකයි අපිත් අපේ දරැවෝ එක්ක ලංකාවට ඇවිත් ජිවත් වෙන්න ආසයි රටෙි තත්වය නිසා රටට එන්න විදියක් නැ

    • @samanpriyadarshanasathkuma2424
      @samanpriyadarshanasathkuma2424 10 หลายเดือนก่อน +1

      Aneda ban kiyanne. Eka ekage vahal vadata dan serama rata yanava. Kochchara lassana ratakda me. Jeevath venna ba minissunta

  • @MissCelebrities
    @MissCelebrities 10 หลายเดือนก่อน +2

    නියමයි ජනතාවනි කාන්තාවනි ෙමාකා ආවත් අසුචි දියකර ගහමු කුනුබිත්තර ලඝ තියා ෙගන පන්න පන්න ගහමු මුංව ෙහලුෙවං කන්තාවනි එකතුවි සටන්කරමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍😭😭😭😭😭

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +2

    හැමෝටම ආර්ථිකය ආමාරැයි .හැමෝටම ආර්ථික ප්‍රශ්න .හැමෝගේම දුක්බර කතා....😭😭😭😭❤❤❤❤

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 9 หลายเดือนก่อน +1

    ඔව් ඕක අපේ ශුද්ද වාසගම.. අපිට උරුම නෑ දැන්. හැමදේම වගේම අහිමි වීම විතරයි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +4

    කාර්යබහුල ජිවිත සමග දුක්මුසුකතා හා සොදුරැ දර්ශනයක් දැක්කා .ගොඩාක් ස්තුතියි ,අනුරාධ මහත්තයා .හැමෝගේම කදුලු කතා තුරන්ම වෙිවා !!!තෙරැවන් සරණයි !!! සියලුම සත්වයෝ දුකින්ම මිදෙත්වා !!! සුවපත්ම වෙිවා !!!😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +3

    ❤❤ලස්සනයි අදත් මීගමුවේ එළවළු මාර්කට් 👌👌එක
    අය්යා 🫶🫶අනුරාධ ගොඩක් ස්තුතීයී

  • @kkww3805
    @kkww3805 10 หลายเดือนก่อน +2

    ජයවේවා අපේ අහිංසක සහෝදර සහෝදරියන්ට.

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +5

    හැම කෙනෙක්ගෙම හිතේ තියෙන්නේ ක කිරිම,පසුතැවිම.හෙට දවස කොහොම ගෙවන්නද කියන ගැටළුවයී හැමොටම තියෙන්නේ.පෙරදිග ධන්‍යගාරය කියපු මෙරටට දැන් පෙරදිග වධකාගාරය කියන්නයි වෙලා තියෙන්නේ.මොකද හැම පැත්තෙන්ම මිනිස්සු තාඩනයට පීඩනයට ලක්වෙන එකමයී වෙන්නේ😢😢

  • @asafernando6290
    @asafernando6290 10 หลายเดือนก่อน +1

    හැමතැනම තියෙන මාළු වර්ග දන්නෙත් නෑ.
    දෙල් එක්ක බලමාලු කන්නෙත් නෑ ගොඩක් වෙලාවට.
    සාමාන්‍ය දැනීම මදි මේ
    වැඩේට.
    දැනුවත් වෙලා වැඩේ කරන් යන්න බ්‍රෝ
    ජයවේවා!
    Danu

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    සෑමට දුක් කරදර වලින් තොර සාමයෙන්, සතුටින් නිදහස් මනසින් ජීවත් වීමට සුදුසු රටක් සහ දැහැමි පාලකයන් බිහිවේවා...!!!
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ සහ සැමටම ❤❤

  • @lilasri3440
    @lilasri3440 10 หลายเดือนก่อน +1

    Apa rata ahensaka menessunta yahapath ratak eta ekmanen behewewa seyaluma janatawata budusarani jayawewa

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 10 หลายเดือนก่อน +1

    Ape deewara janathawata yahapatakma wewa,🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyankahesadi1680
    @priyankahesadi1680 10 หลายเดือนก่อน +2

    koss kapana mahathtaya supiri katawa ❤❤❤❤👍👍👍

  • @dilanperera973
    @dilanperera973 10 หลายเดือนก่อน +1

    Ane ape me ratharan ratata mokada me une🥲🥲maara dukak theyenne athatama hama minihama pau...anurada aiye oya hoda wadasathan karanawa oyata pin🙏❤️❤️❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +1

    ලංකාවෙි ගැහැණු පිරිමි හැමෝම ජිවත් විමෙි අරගලයේ විදින දුක දැක්කාම හරිම සංවෙිදිකමක් දැනෙනවා.😢😢😢😢❤❤❤❤

  • @pepenetration1495
    @pepenetration1495 10 หลายเดือนก่อน +2

    Niyamai soooooooooo happy

  • @nayanapadmini1226
    @nayanapadmini1226 10 หลายเดือนก่อน +1

    ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට දිර්ඝ ආයුෂ 🙏💗💗🇶🇦

  • @nuwanwanninayaka2223
    @nuwanwanninayaka2223 10 หลายเดือนก่อน +1

    මේ අය කතා කරන්නේ ඒ අයගේ හිත් වලගේ තියන හැගිම් ....රටට කරපු විනාශය නිසා වෙිලක් ඇර වේලක් කන්න මිනිස්සු විදින වේදනාවක් ....මේ හැම දේටම වගකියන්න ඕනේ දේශපාලකයෝ ...ඕකුන්ට හෙන ගහලා පවුල් පිටින් විනාශ වෙන්න ඕනේ ....

  • @sudanapoli6016
    @sudanapoli6016 10 หลายเดือนก่อน +2

    Good news Malli ❤❤❤

  • @akalankajayasiri1589
    @akalankajayasiri1589 10 หลายเดือนก่อน +1

    ඕකේ ඉන්න වයසක වගේ අම්මලා ගෙන් මම ඉස්සර මාළු ගේනව අපි අනුකම්පා කලාට මහ ජරාම ගෑනු ඉන්නව කොහොම හරි කුණු වෙච්චි ඒව රින්ගෝනව . දෙතුන්වතාවක් කරා අයේ යන්නෙ නෑ .

  • @virginnirmali8944
    @virginnirmali8944 10 หลายเดือนก่อน +1

    Ayi aaubovan kiyana barida? Me minisunta

  • @antonyp4359
    @antonyp4359 10 หลายเดือนก่อน +1

    lella nemei ban 😪 ruwal naww koheda kochchikade.... ane manda 🙋‍♂️

  • @krishokkv1907
    @krishokkv1907 10 หลายเดือนก่อน +1

    කියමනනම් හොදයි කොස් මාමගෙ❤

  • @nihalpalitha5068
    @nihalpalitha5068 10 หลายเดือนก่อน +3

    අම්මාට hukawannam ara බොරළු ගොඩ hiwala oka araliy madura පටියක් dila vat aka pas una කියලා gu kapiyau ponnayo

  • @WasanthaPunchihewa-x2u
    @WasanthaPunchihewa-x2u 10 หลายเดือนก่อน +1

    ❤On eda kiyapu gamana giya neda anurada ayye

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 10 หลายเดือนก่อน

    සුපිරි මීගමුවේ

  • @VijithaArthanayaka
    @VijithaArthanayaka 10 หลายเดือนก่อน +1

    Niyami Akka

  • @rashmisenarathna9207
    @rashmisenarathna9207 10 หลายเดือนก่อน +1

    ❤අද නේ ද...මිළ ගනන් අහන්න❤❤❤❤❤

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 10 หลายเดือนก่อน +9

    යථාර්ථය තේරුම් ගනිත්වා!!! රටෙහි තත්ත්වය ඕකයි,,,,

  • @حنشمسنسنسنسنيمينسنسنسمس
    @حنشمسنسنسنسنيمينسنسنسمس 10 หลายเดือนก่อน +1

    apita badu ghla bagata marala aka satutata dinas gunawardana koyana apatYa visala patiyak dilalu .mannaphi muwHat karagana parata bahinna klaya hari

  • @GOODDAY0014
    @GOODDAY0014 10 หลายเดือนก่อน +1

    ❤❤ 1st comment

  • @bandarabandara9659
    @bandarabandara9659 10 หลายเดือนก่อน +1

    Devi..pihiti

  • @Muhammedbasheerlareefmuhammed
    @Muhammedbasheerlareefmuhammed 10 หลายเดือนก่อน +1

    pl send this kos kapana mallige tp nomber puluwannam your next video i want helf him

  • @sprodrigo146
    @sprodrigo146 10 หลายเดือนก่อน +1

    අපේම උන්ගේ වැරදි.ජන්දයක් ආවොත් අනුරාධ කිව්ව වගේ ෂුවර් නැහැ අපේ උන්.පනහෙ බඩුව දෙසීය කරලා ජන්දේ ලංවඑනකඔට රුපියල් පහක් අඩුකොලොත් අයේ උන්ටම දෙනවා.කරුමෙක මහත😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +1

    මෙි ජිවිත ගොඩාක් කලකිරිලා,වෙිදනාවෙන්,කෙන්තියෙන් ඉන්නේ .😭😭😭😭😭 ඇත්තටම මෙි ක්‍රමය වෙනස් වෙනවානමි ඉක්මනින්ම හොදයි .👍👍👍👍

  • @chrisbabujoseph7324
    @chrisbabujoseph7324 10 หลายเดือนก่อน +1

    සාදරයෙන් ඔබව මීගමුවට පිළිගන්නව. නමුත් මේක අපේ විශ්ව ටියූබය දමිත් සහෝදරයාගේ වැයික්කිය. මීගමුවෙ ධීවරයන් හොදට අඳුරන සහෝදරයෙක්.

  • @udayangaperera6849
    @udayangaperera6849 10 หลายเดือนก่อน +1

    මේ පාර වෙනසක් කරමු හොරු හැදිගෑවිලා යන්න

  • @dealwisdroym6645
    @dealwisdroym6645 10 หลายเดือนก่อน +2

    අපේ මෝඬ කං අපිට පල දුන්නෙ ......
    ආණ්ඩුව ගෙනියන්න සල්ලි නෑ .......
    කොහෙන් හරි
    සල්ලි හොයනවා
    අපිටයි හිඟමනේ
    හෙණේ පහත්වුනේ .....

  • @saliyakumara493
    @saliyakumara493 3 หลายเดือนก่อน +1

    පුදුම කාලකන්නි මනුස්ස සමාජයක් මුං අනුන්ටමයි බනින්නේ තමන්ගේ වැඩේ හරියට කරා නම් දියුණු වෙන්න පුළුවන්

  • @niranjanalmeda4223
    @niranjanalmeda4223 10 หลายเดือนก่อน

    Haraka mik ekak alapn arthekaya gana dana ayato

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน +1

    💥💥❤❤👍👍

  • @JesikaRanatunga
    @JesikaRanatunga 10 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤❤ ❤ ❤

  • @MangalaSampath-y7r
    @MangalaSampath-y7r 10 หลายเดือนก่อน +1

    Na wauwalaya nama

  • @nuwansandeepa2020
    @nuwansandeepa2020 10 หลายเดือนก่อน +2

    හැමොම ඉන්නෙ එකමතයක ඉන්නෙ යම්කිසි අවබෝදයක් ඇවිත් කියන එක වැටහෙනවා

  • @gayanlakmal3494
    @gayanlakmal3494 10 หลายเดือนก่อน +2

    අයියෙ ඔහොම අපේ රටේ දේශපාලන හොරු සෙට් එකට බනිනකොට ඔයා ඒ හොරු පැත්තට පොඩ්ඩක් කතා කරල බලන්නකො😅මට ආසයි ඔයාට මොකද වෙන්නෙ බලන්න😂

  • @nalakaag
    @nalakaag 10 หลายเดือนก่อน +1

    ආසයි ලෙල්ලමට ගිහින් මාලු ටිකක් අරගෙන ,මාලූ බැදලා කොහෙට හරි ගිහින් බියර් එකක් ගහන්න...

    • @nishantha1422
      @nishantha1422 10 หลายเดือนก่อน

      මාත් එනවා කිහන්කෝ

    • @nalakaag
      @nalakaag 10 หลายเดือนก่อน

      @@nishantha1422 ඉතින් යමංකෝ දෙයියෝ

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +2

    බහු වාලයා කියලා මාළුවෙක් නෑ..
    ඒ මාළුවාගේ නම වව්වාලයා.👍
    කතා කරන හැමතැනකදීම මිනිස්සු කියන්නේ ජීවත් වෙන්න බැරිකම,රට පුරාම ඇවිදින ඔයාට දැන් ඒක හොඳටම ඔප්පු වෙලා පේනවා....ජනවාරි පලවෙනි දායින් පස්සේ,.
    .දිනකට එක වේලක්
    කෑම ලැබෙන එකාටත් ඒක නැතුව යනවා.😡😡😡

  • @Pathirana23456
    @Pathirana23456 10 หลายเดือนก่อน +2

    අද වැඩිය ඕප දූප අහන්න කවුරුත් නැහැ 😂

    • @jdndss7635
      @jdndss7635 10 หลายเดือนก่อน +1

      😡😡😡

    • @gihanudayajith3744
      @gihanudayajith3744 10 หลายเดือนก่อน +3

      Me thenwala ewa ehema ahanna behe. dekkane katawalwala sera.

    • @Pathirana23456
      @Pathirana23456 10 หลายเดือนก่อน +1

      @@gihanudayajith3744 😆😆

  • @budhisam7074
    @budhisam7074 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @a_c_wicky1194
    @a_c_wicky1194 10 หลายเดือนก่อน +2

    ඡන්ද කාඩ් කපලදාල ජ්‍යත්ත්‍යන්තරේට පෙන්නන්න ඕනෙ මුං ඔක්කොම හොරු කියල.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 หลายเดือนก่อน +1

    225 denatama HENAMA GAHAPIYOOOOOOO. Ranilatath ekkama.

  • @ruwankumara8063
    @ruwankumara8063 10 หลายเดือนก่อน +1

    Paw minissu

  • @kantiq833
    @kantiq833 10 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐😭😭😭😭😭😭😱😱😱😱😱😱😱☝☝☝☝☝☝කාන්ති කුටෙිවි ලියන්න වෙිලාවක් නැත වැඩ වැඩි

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤😂😂😂😂

  • @kwt5558
    @kwt5558 10 หลายเดือนก่อน +1

    Minisuntamagesaktiyennagitimu

  • @kul.1959
    @kul.1959 10 หลายเดือนก่อน +1

    බහුවාලයා නෙවෙයි වව්වාලයා

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 10 หลายเดือนก่อน +1

    උබලාපලයල්ලාඋබලගේරටටගෑනුනිකන්කටතියනපලියටකථාකරනවා

  • @Prasanna-r9i
    @Prasanna-r9i 10 หลายเดือนก่อน

    සල්ලි ගන්න වා නෙමෙයි හොර කන් කර නවා කාලකන්නි දේශපාලන කාලකන්නි බල්ලො ..බලන්න මෙ මිනිසුන් කතා කර න විලාසය .. දුප්පත් මිනිසුන් ට තියෙන හැගිම්...මිනිසුන් ට කන්න නැහැ ජිවත් වෙන්න බැහැ සමස්ත ලංකික ජනතාව වට ම කියලා ...දේශපාලන බල්ලො එක්ක එකතු වෙලා කොටිපත් ව්‍යාපාරය ක බල්ලො මෙ රටේ බදු මුදල හොරා කන වා .මුන්ව ඉවර කරන්න එකතුව වෙයන්ලා... මිලියන 18 ඉන්න වා සමාන ජනතාව එකතු වෙයල්ලා ඊශ්‍රායල් ජාතින් වගෙ වෙයාන් ලා

  • @malanieindra123
    @malanieindra123 10 หลายเดือนก่อน +1

    බූරු හැත්ත කනවා බොනවා සතුටින් ඉන්නවා අහිංසක මිනිසුන් දුක් විදිනවා. ඕකුනුත් හමාස් ලගේ කල්ලියක්. ඒක නේ මහින්දගේ නම් දාලා හමාස්ල ඉන්න ගාසා එකේ පාරක් හදලා තිබුණේ.

  • @anurapeiris3139
    @anurapeiris3139 10 หลายเดือนก่อน +1

    මාලිමාව දිනවමු

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 10 หลายเดือนก่อน +2

    මුස්ලිම් සහෝදරයා රට ගෙන පුදුම ආදරයකින් කතාකලා සමගිය ඔහු අපේක්ශා කරනව .සින්හල දෙමල මුස්ලිම් ජනතාවට එදි නෙදා අවශ්‍ය දේවල් අලෙවි කරල කීයක් හරි හොයාගන අමාරුවෙන් දරු පවුල් රකිනව හෙම ජාතියක්ම අඩු වෙඩි වශයෙන් මේ වගේ තමා ජීවත් වෙන්නෙ එක ජාතියකට පමනක් සීමා වෙලා නෙහ ඉතින් ඒකට ජාති බේදයෙන් විසදුමක් ලෙබෙනවද එහෙනම් ජාති බේදය මොකටද

  • @nandana71
    @nandana71 10 หลายเดือนก่อน +1

    අනේ යාලුව ඉස්සෙල්ල මාලුන්ගෙ නමි හරියට ඉගෙන ගන්න වස ලැඡ්ඡයි නේද විවවාලය තමයි හරි නම හලෝ

    • @asafernando6290
      @asafernando6290 10 หลายเดือนก่อน

      😂 දෙන්නම

  • @athulatennakoon2036
    @athulatennakoon2036 10 หลายเดือนก่อน

    රනිල් රාජපක්ෂ හැතිකරේ එලවන්න පුළුවන්

  • @40s19
    @40s19 10 หลายเดือนก่อน +1

    පැති මාරු ක්‍රමයට සුන්දර රට විනාශ කරපු කාලකන්නින්ව හිරගෙට යවමු. ඊලඟ ඡන්දෙදි වත් රට ආදරය කර මිනිසුන්ට බලය දෙමු. එකම විකල්පය එයම විතරයි. වෙන විසඳුම් නැත.

  • @sanjuheshan8428
    @sanjuheshan8428 10 หลายเดือนก่อน +1

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @RNRCOLLECTIONS
    @RNRCOLLECTIONS 10 หลายเดือนก่อน +1

  • @noojipowell35
    @noojipowell35 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @hashanrangana1725
    @hashanrangana1725 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน

    ❤❤❤