ගල කඩද්දි අලි ආවොත් නගින්නෙ ඔය පැලට | ටනල් එකේදී කන් අඩිය පිපිරුවා | මේවා විශ්වකර්ම රස්සාවල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • වාඩිපොලේ මස්මාළු උයන්නෑ මහත්තයෝ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 44

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 10 หลายเดือนก่อน +9

    හරීම සුන්දරයි කතාබහා.අලි ඇතුන්ටත් ආදරේ ඇති සුන්දර මිනිසුන්.මමත් හරිම ආදරේයි ඒ වගේ හදවත් තියන මිනිස්සුන්ට.අලි ඇතුන්ට හිරි හැර කරන්න හොදනැ.ඒ කතාවට මම හදවතින්ම ආදරෙයි.අනුරාධ මහත්මයාට බොහෝම පින්.

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 10 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්මයාට දීර්ඝයු ලැබේවා.මේවගේ සුන්දර මිනිසුන්ගේ කතාබහ අපට අහන්න සලාස්වනවට.ඔබ තුමාට මේ වාගේ ලස්සන වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා.තේරුවන් සරනයි

  • @priyadarshanikumari2641
    @priyadarshanikumari2641 หลายเดือนก่อน

    ඉගෙන ගත්ත දෙයින් පුයෝජන ගන්න දක්ෂ පුද්ගලයෙක්,අවුරුදු 12,ම පාසල් ගියත් මෙලෝ හසරක් නැතිව ජිිවත් වන වුන් අතර ඔබ බුද්ධිමත් ,බොහොම සතුටුයි,අනුරාධ මහතානෙනි ,ඔබතුමා මෙිි අය සොයාගත් තේ,අනේ බොහොම පින් ,උතුම් මෙහෙවරක් ඔබ කරන්නේ ,ස්තුති ,🙏❤️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +3

    නොදුටු දසුනක් ,දැනුමි සමිබරයක්.තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයා ඇතුළු සංවද වැඩසටහනට එක්වුණු හැමෝටම .සුභ දවසක් වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! අනතුරැ දායක වගකිමි ඇති රැකියාවක් .පරිස්සමින් වැඩ කරන්න .❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 10 หลายเดือนก่อน +2

    ඔබතුමා අපට හැමදාම දැනුම ලබාදෙනවා ...ඔබ දෙදෙනාටම යහපතක්ම වේවා !❤❤❤❤❤

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 10 หลายเดือนก่อน +2

    ස්බාදහම හදුනාගත් මිනිසුන් .හරිම වටිනවා මටත් සේණිගත සමාන්තර ගත උගන්නපූ ගුරුවරුන් මතක් වුනා .❤

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน +1

    දැනුම් සම්භාරයක් ,සාම්ප්‍රදායික ක්‍රම වලින් තම ජීවිකාව ගොඩ නගන මිනිස්සු ,

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අනුරාධ සහ සැමටම සැමදාම සොදුරුය කතාබහ ❤️🌹❤️

  • @waninayekasrb9446
    @waninayekasrb9446 10 หลายเดือนก่อน +3

    ආයුබෝවන්.අපිට සොබාදහමේ සුන්දරත්වය නොකඩවා පෙන්වන අනුරාධ මහත්තයා.

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අද පාර වැරදිලාවත්ද ගල් කොරියක් පැත්තෙ ගියෙ. 😅😅😅
    වෙනස්ම වෙනස් මාතෘකාවක් සමග👍.
    ගල් කොරියෙ ලොක්කට කුඹුර කරන්න යන්න තිබුන හදිස්සියට පස්සෙ මොකද දන්නෙ නැහැ වුනේ නේද.
    අනුරාධ ගල් කොරියට විරුද්ධව මොනව හරි පටිගත කරන්න ආව කියල ලොක්ක හිතුව. ඒකයි හොරගල් අහුල අහුල හිටියෙ. නැතිව ඔයාගෙ තනියට එහෙම නොවෙයි ඔන්න. 😅😅😅
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    ❤සුන්දර කතාබහක් සුන්දර හදවත් දෙකක්
    නොදන්න දේවල් හැමදාම අපිට දැනුම් ලැබෙනවා 🙏 හරිම ලස්සනයි වැඩසටහන, බොහොම ස්තුතීයී

  • @savi2532
    @savi2532 10 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්මයාට ගොඩක්ම පින්. අපි නොදන්න දේවල් කොපමණ තියෙනවද. ඒ හැම දෙයක්ම කියල දීල පෙන්නල දීල ඔබ කරන මහගු සේවය අගය කරන්න මට වචන නෑ මහත්තයො.

  • @awishkamadushan3097
    @awishkamadushan3097 10 หลายเดือนก่อน +2

    සුන්දර අහින්සක මිනිස්සු ❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 10 หลายเดือนก่อน +1

    Mahavilachchiya pette yanne nedda anura mamage 🌙abuda mantri🌙 kathavak ahanna one❤️🙏🙏 digatama vidiyo one පරිස්සමෙන් ❤❤

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 5 หลายเดือนก่อน +1

    කාලෙ නාස්ති වෙනවා කිව්වට ඔබ යනකම්ම හිටියා නේද ?විපරම පරිස්සමෙන් ❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 10 หลายเดือนก่อน +1

    දැනුම් සම්භාරයක්…තෙරුවන් සරණයි…

  • @Soma-r4h
    @Soma-r4h 10 หลายเดือนก่อน +1

    Oba lhumata bohoma slhulhi api nodanna dawal lhawa kopamana alhida danwalh kirima lharwan saranai api katar rata sita 🤔👍👍🤔

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    සතුන් හැමෝම එකය් ජිවත් වෙන්න අය්තියක් තියනවා,, 🙏මිනිසුන්ට වගේම,

  • @noojipowell35
    @noojipowell35 10 หลายเดือนก่อน +1

    Love your program ❤❤❤❤❤ thanks very much God bless you. ❤️🌺🇬🇧

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 3 หลายเดือนก่อน

    ❤❤❤❤adari budusaranai Anurudda mahatheyatath bs❤❤❤❤

  • @dewondewon3175
    @dewondewon3175 10 หลายเดือนก่อน +1

    ඔන්න .දැනුම .ජයවේවා .👍

  • @SakuWanigasekra
    @SakuWanigasekra 10 หลายเดือนก่อน +1

    Adath lassanae kaiya❤❤❤

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 10 หลายเดือนก่อน +1

    Mahavilachchiya bogas handiye innava mn danna mama kenek eyath පුස්තකාලයක් wage mara denumak tiyenne giyoth e pette poddak balann loku deyak ratat denna puluwan wei

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 10 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා නොදන්නා වගෙ ඇහුන්කන් දුන්නට මම හිතනවා අනුරාධ මහත්තයත් පුස්තකාලයක් තමයි ❤😂😂😂😂

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน +1

    Very nice ❤

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 10 หลายเดือนก่อน +1

    මේ සතියේ වීඩියෝ එකක් බැලුවා අනුරාධ මහත්තයා ගමකට ආ අලියෙක් එලවනවා ඌ කරදර නොකර හිමින් ගියත් කවුරුහරි වෙඩි තියලා තිබුනේ හරිම දුකයි ඒ සතා ලේ පෙරමින් ගියේ.

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 10 หลายเดือนก่อน +1

    Oba kheda ගල්ගමුවෙ

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +1

    ❤අනුරාධ 💪 අය්යා 💪🌹 දැනුම් ගබඩාවක්

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 10 หลายเดือนก่อน +1

    Spending time in Nature is Good for you're All ,🐘🕊🐿

  • @Michelle-be9ti
    @Michelle-be9ti 10 หลายเดือนก่อน +1

    Congratulations

  • @PnS_2023
    @PnS_2023 10 หลายเดือนก่อน +1

    ලොක්කා කැරකෙනවා ගෝලයෝ වැරදි ටික කියයි කියලා 🤣

  • @mayuralakshan5158
    @mayuralakshan5158 10 หลายเดือนก่อน +1

    1St😍

  • @sujisaman7899
    @sujisaman7899 10 หลายเดือนก่อน +1

    එ් කයිය ගහාපු ගොයියා මහා මහා දේවල් දැන මුත්තේක්.. එ්ත්... එ්.... ගොයියා එක්ක කයිය ගහන්න විදියක් නෑ.. කාලේ මිඩංගු වෙනවා නේහ්...

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 10 หลายเดือนก่อน +1

    Super head

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +1

    වාඩියේ මස් මාළු කන්නෙ නෑලු හැබැයි කරවල කනවලු. මරු ලොජික් මුන්ගෙ 😂😂😂 මේවගේ මිනිස්සුන්ට ජන්ද අයිතිය තියෙන නිසානෙ ලංකාවට කෙලවෙලා තියෙන්නෙ 😅😅

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 10 หลายเดือนก่อน +1

    🙏🏿🙏🏿🙏🏿👍

  • @jessicaranathunga
    @jessicaranathunga 10 หลายเดือนก่อน +1

    ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @kantiq833
    @kantiq833 10 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐💐💐😱😱😱😱😱😱😭😭😭😭😭😭😭😭👍👍👍👍👍👍👍මම කාන්ති නාරසිංහ කුවෙිටි

  • @ashenwickaramaarachchi8823
    @ashenwickaramaarachchi8823 10 หลายเดือนก่อน +5

    මහා පන්ඩ්තයෙක් ගල් වල අයිති පොර 😅😅

  • @hindicoversong2509
    @hindicoversong2509 10 หลายเดือนก่อน +1

    Gal adek vage

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤