Your service to our country is very valuable. You were also very good at speech. Your speech, your beautiful figure and your modesty. You made it. Your parents should be very grateful for the example. May you win and tell everyone that I remembered you with love.
Obathumage adahas bhoma vatianava, hamadetama api khomada salli nathiva karanne kiana, apita bha kiana ayava diri gannuvata obata pin, ma d'Anna godak minissu innava mam danatath me vidio eka yavaala tinne
හැමදෙනාගෙම ප්රතිචාරයන් ට බෙහෙවින්ම ස්තූතියි. ඔබට අවශ්‍ය කුමන ආකාරයේ අභිප්‍රේරණයක් ද, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට අප සූදානම්. ඔබගේ අදහස් අප වෙත හැම විටම ලියා තබන්න. 😍
❤❤❤
පාරේ යද්දි රථවාහන විනය පවත්වාගෙන යාම ගැන කරන්න 😍
ඔබතුමාට බෙහෙවින් ස්තූති.. මේ කරන සත් කාර්යය ට.. පුන්චි වෙනසක් බලා පොරොත්තු වෙනව.. කතා කරන වේගය ටිකක් අඩු කරන්න පුලුවන් නම් හොදයි.. ඔබතුමාට තව තවත් වටිනා videos කිරීමට ලැබේවා...!
Motivation Video වලට වඩා මේ වගේ දැනුමට යමක් ලැබෙන Video කරනවනම් හොඳයි... එතකොට හැමොටම දැනුමෙන් තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගන්න පුලුවන්...
ලොකයේ පවතින අලුත් දේවල් හා ඒවා සාර්ථක පුද්ගලයන්ගේ ජිවිතේට බලපෑවේ කොහොමද? කියලා දැන ගන්න කැමති...
බිල්ගෙට්ස් කලක් ලොකේ අංක එකේ බිලියනපතියා වෙලා ඉදියා.... එයා ඒ තැනට අවේ කොහොමද? ඒ වෙනුවෙන් දවසට කොච්චර වැඩ කරාද? එයා කාලය කළමනාකරණය කර ගත්තේ කොහොමද? ඒ ගැන අපි දැන ගන්න කැමති....
මේ වගේ මුදල් අතින් දියුණු වෙන්න පුළුවන් දැනුම දෙන ඊට අවශ්‍ය කුසලතා ලබා දෙන video කරන්න. පුළුවන් නම් වටිනවා. මේ milionaer fast lane වගේ පොත් ගැන book එකක් හෝ video පෙලක් කරන්න පුළුවන්. මේ ප්‍රසිද්ද පොත් ගැන ගොඩක් වටිවී
ජීවිතෙට යම්දෙයක් ලබාගන්න පුලුවන් වටිනා අදහසක්
මමත් සත පහක් නැතුව ව්‍යාපාරයක් පටන් ගත්ත පුද්ගලයෙක් ....google sech කරද්දී ලෝකයේ tiyana ලස්සනම බුදු කුටි තියෙන්නේ මගේ ...විතරයි එක මට ගොඩක් සතුටක්...oba tumaga hama videos ekakma mama බලනවා maga hita watana mohotaka mata ලොකු saktiyak ...🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදු සරණයි
Yy6
Monawa kylada search karanna oni ?
🙏🙏🙏👍👍👍👍
ඔයාට ජයෙන් ජයම වේවා !!!
Hidden Talent එක අදුරගන්න විදියෙ වීඩියෝ එකක් කරන්න සර්💗
උදාවූ 2022 වසර ඔබගේ Chanel එක දිනෙන් දිනටම දියුණුවට පත්වෙන සියලු ලෝකවාසීන්ගේ සුභ පැතුම් ඉටුවන ,වාසනාවන්තම නීරෝගී සුභ නව වසරක් වේවා... 🙏🙏🙏🙏
❤මම ඇදුම් මැසිමේ වි්‍යාපාරයක් කර ගන යනවා,,දියනු කර ගැනිමට ඔබ තුමා ගේ ,,උපදෙස් අවසයි
මගේ ජීවිතේ අලුතින් පටන් ගන්න ...සර්ගෙ වීඩියෝ ගොඩාක් උදව් උනා..හදවතින්ම ස්තූතියි සර් .🥰
හිතට ශක්තිය දහිරිය ලබාදෙන odathumata ස්තුති .
ඒකනම් හිතටම වැදුනා sir..... Thank you sir ❤
සැබෑවටම .......! පෙර සේ ම ඵලදායි අපූරු කතනයක් !
සර් ගේ කතාව 100% ඇත්ත highlight කරලා පෙන්නුවාට භාතිය sir ට පින්
1.Curiosity
2.Need
4.Knowledge
4.Experience
9.46
tnx
ගොඩක් වටින වීඩියෝ එකක්..හැම වීඩියෝ එකක්ම බලනවා සර්ගේ..❤❤
ඔබතුමා අපේ රටට කරන සේවය ඉතාමත් අගනා දෑ ඔබතුමා කතාවටත් ඉතා දක්ෂ කෙනෙක් විය ඔබතුමාගේ කතාවත් ලස්සන රූපයත් නිහතමානී කමත් ඔබතුමාගේ ගත්ත ගමන් ඔබතුමා හැදුවද දෙමව්පියන්ට ගොඩක් පින් ලැබෙන්න ඕන තාමත් ආදර්ශනය හැමදෙනාටම ඔබතුමාට ජය වේවා නාවත් ආදරෙන් මතක් කළ බව කියන්න
මට අවශෘය කරන ලද පිළිතුර ලැබුනා ඹබ තුමාට ස්තූතියි
මම රජයේ රැකියාවක් කරන කෙනෙක්. මට නිරන්තරයෙන් හිතෙනවා මට ව්‍යාපාරයක් පටන් ගන්න පුලුවන්. දියුණු කරගන්න පුලුවන් කියලා. මම රස්සාවට යන්න කලින් ඇසුරුම්කරණ ව්‍යාපාරයක් පටන් අරන් කරගෙන ගියා. දැන් මට හිතෙනවා ආයෙමත් ඒකම කරන්න ඕනි කියලා.
ගොඩක් වටිනා අදහස් සර්. ලොකු පෙළඹවීමක් ඇති වෙනවා වැඩ කරන්න. බොහෝම ස්තුතියි.
ගොඩක් අයට වටිනා video එකක්. බොහොම ඉස්තුති මේ වගේ නිර්මාණය කලාට
ඉතාම වටිණා අභිප්‍රේරණයක් ඔබතුමාගේ වීඩියෝ වලින් ගුණාත්මකව ලබා දෙනවා.ඉදිරි වැඩමුළුවලටත් සම්බන්ධ වෙන්න අපේක්ෂාවෙන් සිටිනවා.
මමත් ඔබතුමාගේ වට්න වීඩියෝ එකෙන් මට dan තියෙන prasnayakata පිළිතුරු hoyagatta බොහොම pin
ඔබ තුමාට බොහොම ස්තුතියි...K.S.A
අමිල අදහස් දක්වමින් සියලු දෙනා සඳහා ඉතා හොඳ වැදගත් අදහසක් සිතුවිලි ස්තුතියි බුදු සරණයි
තව තවත් ඔබගේ අදහස් දැනුම බෙදන්න. ජය! සියලු පැතුම් ඉටු වේවා! ඔබට විශ්වයේ ශක්තිය ලැබේවා. ස්තූතියි ජය!
බුදු සරණයි සර් ජයවේවා ♥️♥️🇱🇰♥️🇱🇰👍💪🇱🇰♥️🇱🇰💪👍🇱🇰
Best motivation 💆🏻♀️💆🏻♀️ (know your worth 😎)
I’m 22 yrs uni student.
Thank you 🙏 so much sir
I'm also
බොහොම වටිනා වීඩියො එකක් ඉතාමත්ම හොද පැහැදිලි කිරීමක් ,ඔබට ස්තුති යි.
ඔබට සුභ අනාගතය ක්. සර්......තෙරුවන් සරනයි .
කතන්දර නෙවී ක්‍රමවේදය යෝජනාකරන්න
THANKS SIR,,,,මම ජයන්ත පතිරණ ,,,,,National shooter
Math satha pahak nethuwa wiyaparayak patan gaththa kenek... sirge me video 1n godak dewal igena gaththa...
Your service to our country is very valuable. You were also very good at speech. Your speech, your beautiful figure and your modesty. You made it. Your parents should be very grateful for the example. May you win and tell everyone that I remembered you with love.
Thank you mr Aththanayake🎉
ව්‍යාපාරයක් කරන්න ආසයි මුදලුත් හොයා ගතහැකි නමුත් මෙි සදහා දැනුමක් අවශ්‍යයි business එකක් නොවටි යන්නත් ශක්තියක් තියෙන්නත් ඹින මෙි සදහා මුදල් කලමනාකරනය හැකි වෙන්නත් ඔින කෙසේ වෙතත් මෙි video එකෙන් පස්සේ යම් ශක්තියක් need එකක් දැනුනා සර්ට ගොඩක් පින්
private company1 wedakarapan aduma masa6k wath.
Great lesson 👌💯 this can be used in most of task in our life..🌟 thank you so much, sir..💗 wish you all the best for your future creations 💪👏🤝👍
වටිනා අදහස් ගොන්නක් ස්තුතියි ඔබට
ගොඩක් වටින අදහසක් සර්.අද ඉදන් උත්සාහ කරනවා මේක කරන්න. ඒ වගේම පොඩි ඉල්ලීමක් කරන්න තියනවා සර්. සර්ට කියන්න පුලුවන්ද සමාජයේ ජීවත් වෙද්දි පුද්ගලයන් අතර අන්තර් සම්බධතාවය ගොඩනගා ගන්නෙ කොහොමද කියලා පැහැදිලි කරන්න ඉදිරි වීඩියෝවකදී? මම දකින ලොකුම දුරුවලකමක් ඒක මගේ ලග තියන . මට ඒක නැති කර ගන්න ඕන සර්. උදව් කරන්න.
Obagee wayasa kiiyaqda
ස්තූතියි සර් ❤ඔබට දීර්ඝායුෂ 🙏🤝
ස්තුතියි .මානසික ශක්තිය ලබාදිම ගැන .😊
සුපිරි සර් ස්තූතිය ඔබට❤
හොඩක්ම වැදගත් කරුණු සර්ට ගොඩක් ස්තූතියි .විදේශ රටකදී කොයි ආකාරයෙන්ද ව්‍යාපාරයක් පළමුවෙන්ම ආරම්භ කිරීමට වැදගත්ම කරුණු පොඩි පැහැදිලි කිරීමකින් වීඩියෝ එකක් දෙන්න පුලුවන් ද සර් බුදු සරණයි🙏
අනිවාර්යයෙන් මම ඒක පිලිගන්නවා සර් බොහොම ස්තුති ගොඩාක් වටිනා අදහස් ටිකක්
Thank you sir! Every morning I watch your motivation video. Really appreciate you...
බෝම ස්තූතියි සර්...❤🥰
❤ thanks ,,,,,සර් ගොඩක් වැදගත් video එකක්🎉🎉
ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා...
ගොඩක් ස්තුති ඔබ තුමාට
Ethumata obe sthuthiyata wada watinne.. Oba viyaparayak patan ganima noweda?.... mohothak sithanna ?????? 🤔🤔🤔🤔🤔
Atththatama obathumagea mea wachana tika niwaradeye all the beast
Vadgth karunu rasak.. Stuti obalata pin 🌍👍
Sir ගේ videos හැම එකක්ම වැදගත්. මමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ආසයි. අදහසක් තියෙනවා අභ්‍යාස පොත් නිෂ්පාදනය කුඩාවට නිවසේ සිට පටන් ගන්න.ඒත් ඒ සදහා අවශ්‍ය දැනුම මට නෑ .youtube එකේ search කරලා බැලුවත් අදාළ වීඩියෝවක් සොයා ගන්නට බැරි වුණා .ඔබතුමාට හැකිනම් පොත් නිෂ්පාදනය කරන ආකාරය ගැන වීඩියෝවක් සොයා දෙන්න
පටන්ගන්න ආසයි ඒත්
Great lesson sir.
Very informative 👌❤
Thank you so much 😊
Good luck ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰
Video eka balannath kalin wenada wagema bhomathma sthtie sir theruwan saranai obata
Athatama batiya sar oyge maga panwema itha agani weswaya asri wadayan kalpa laksyak tula ma kala akusal sadi kusalma padi mea pin anu modan wattwa apin balanna obata stuti stuti stuti
You motivated me to achieve my target,and another secret is I never tell anyone about my ambition until I achieve it
Appr e I. N.::)
සර් මට ගොඩක් හැකියාවන් තියෙන කෙනෙක් .ඒත් මොකක් හරි පටං ගත් තැනින්ම නවතිනව.කොච්චර නිදිමරං ශක්තිමත් ව වැඩ කරත් එක තැනම කඩං වැටෙනවනෙ.මට ඕනෙ මගෙම වයාපාරයක් ගොඩනගාගන්න.සාර්ථක උනු අයගෙ වීඩියො ගොඩක් බල්නව,අහනව .මං පරක්කු වැඩී හොදටම.දැං 39 ක්.හැමදාම එකම තැන.මට මේ වෙද්දි නැත්තටම නැති වෙලා .නය වෙවී ඉස්සරහට යන්නෙ.දැං දරාගන්නම බැ.ඉල්ලු ඕඩර් නිදිමරං කරල ආසාවෙං පැක් කරං අරං යන්න යද්දි ඒවා කැන්සල් වෙනව.ඒකට මොකක්ද කරන්නෙ.මට තේරෙන්නැ දැං නම් ඇති වෙලා .
Order ekata advance ekak ganna
Obathumage adahas bhoma vatianava, hamadetama api khomada salli nathiva karanne kiana, apita bha kiana ayava diri gannuvata obata pin, ma d'Anna godak minissu innava mam danatath me vidio eka yavaala tinne
Necessity is the mother of invention. Said by Einstein.
මට බේකරි ව්‍යාපාරයක් කරන්න ආසයි මම ආබාදිත කෙනෙක්
ස්තූතියි !!!
ලබා ගත් දැනුමට ස්තුතියි සර් 🙏🙏
An inspiring video. Thank you Mr.Bathiya.
Very important sir... Thanks a lot😊😊💐💐💐
Thank you so much sir, Thank you loving universe ❤️🙏
Excellent speech
sir mama me video eka 2parak beluwa .obage video hema ekakma mama beluwa.oba dun de nisa mama dawasaka dinanawamai.....thank you
Api බිස්නස් ekakara mulika මුදලක් yodavanavane api e mudala ආපසු lama ganna ආකාරය පැහැදිලි karanna
Thank you so much.
Great video.most valuable sir..thank you..❤️
Great video , Thank you sir ❤
The excellent person who meet you in the U tube,,,,
Very important video... thank you....
Where will can take right knowledge a to z about business i wish to meet you...i know i need that but i don't know from who i get it
භාතිය sir.ඇත්තෙන්ම මම දුප්පත් කෙනෙක්. මට මගේ කියලා දෙයක් පටන් ගන්න ආසයි.ඒත් මට අදහසක් කරන්න ඔනි දෙයක් හිතන්න තෙරෙන්නෙ නෑ.මට එක කියන්න තෙරෙන්නෙ නෑ සර්.
Adahas ganna kalin mulin takt ekak hadagano ,hodata hithala balano man karana de harida kiyala ,habai eka paratama bahinna aPa
මචන් පොඩි බිස්නස් එකක් තියෙනවා මචෝ පිටකොටුව ට ගිහින් වීදි වල පොඩ්ඩක් ඇවිදිමින් උබට මොනවාද කරන්න පුලුවන් දේ ගැන හොයලා බලපන් අනිවාර්යයෙන් එකක් ඔලුවට එයි බං මචන් උබ ගෙදර යතුර ඇරලා ගේ ඇතුල බලපන් ඔක්කොම තියෙන්නේ එළියෙන් ගෙට ගෙනාපු දේවල් නේද හිතපන් ඇයි අපිට බැරි
@@amongtheworld5476 .
Me sir ge no eka danna කෙනෙක් innawanm මට දෙන්න .
Mulinma parak aine kola kenda tikak hadala wikunanna balanna...mulin tikak hadala wikunala tika dawasak yaddi minissu eka hoyagana enakota papaya wedi karanna.kurakkan kenda wage deyak ekathu karanna..ita passee oyage oluwata adahas ei thawa monawa Hari kanna deyak ekathu karanna pol roti welithalapa wage deyak..wedak adu wiyadamin suluwen patan ganna..karagana yaddi thamai eka wedi diyunu karagana yanna adahas oluwata enne..
ගොඩාක් වටිනව sir,ස්තූති ..🙏
Obathumata sthuthi
ස්තූති සර්..🙏🙏
Aniwaren sir🙏
සර්මමගේවියාපර. 3න්පරක්වෑටුනාමටදෑන්තේරෑනාවෑරදුනතැනමටවයස22ජයවේසර්බුදුසණයි♥️💪👍🇱🇰👍👍👍♥️
22 th Wayasakda?Aye Patan Ganna Bro
Don't give up
ඔයාට පුළුවන් අතාරින්න එපා
thank you very much great advice Sr...
Godak sthuthi sir.. ❤
සර්.මට පොඩිමුදලක්තියෙන්නෙ.එකෙන්..මගෙ ගෙදරහදන්නද.නැතිනම්.පොඩිවියාපරයක්.කරන්නදකියල.හිතාගන්න.බැහැ
වටිනවා sir
ගොඩක් වටිනවා මට ඔබ තුමා සම්බන්ද කර ගන්නෙ කොහොමද
අනේ සර් මොනව කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ
Thank u so much sir,
Ithamath watina adhahas,
👍👍🙏
thank you sir❤👍 Abyanthara samaya pawathwa ganna akaraya gana vedio 1 krnnko sir pluwannam . 👍
Sampoorna Attha. Obathuma Kiyana De Hariyatama Hari...Ok
oa.anura.
watinawa sir,thank you!
Mam mahansiyen jivitheta avasya Deval SOA gena tienava, eeth mata thamath aashava thienava bisness ekak karanna, oba thuma hithanne kumakda eegana, mudal soannada? Epada? Ma vata Inna aayo kianne monavatada thavath hamba karanna try karanne Kiala. Ee unath mage hitha kiannema monava hari karanna Kiala mai. Mata avasya Deval okkoma thienava. E gollo ahanne marenakota geniyannada oova kialaa.
ස්තූතියි සර්
Good video,thank you sir🙏
බුදු සරණයි සර් ජය වේවා
Godak ස්තුතිය
Thanks for sharing sir...😍👌
තෑන්ක් යූ sir
Thank for sharing your knowledge sr
ආබාධිත පුද්ගලයන් සඳහා ආර්ථික සංවර්ධනයටවීඩියෝවක් කරන්න
Sir පිළිතුරක් ඕනේ.
මම බලාපොරොත්තු වනවා library එකක් දාන්න privet
මේක කරන්න සුදුසුකම් මොනවද.
කෙහොමද අනුමැතිය ගන්න පුළුවන්
Mamath magema busnas ekak patan ganna inne mudal prashna nisa thama patan gaththe ne sar obata pin api wage ayata dena upades walata bs ❤❤