ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මිස් මම ඉඩම් අරන් ගෙයක් හදලා අඩු පාඩු ඔක්කම සම්පුරන කරගෙන හිටියත් එ දෙවල් තිබුනෙ මනුස්සයා නමින් ,මට එ හැමදෙම මනුස්සයාට දිලා දරුවො තුන්දෙනෙක් එක්ක පාරට බහින්න උනා අද මම දරුවො තුන්දෙනෙක් එක්ක ඉන්නෙ කුලිගෙදරක ගාමන් ගිහින් ජිවත් වෙන්නෙ ,මට සල්ලි නැ එත් නිතරම ඔයාගෙ video බලලා හිත හදාගන්නවා මම හිතන්නෙම මට පොඩි ගෙයක් හදාගන්න දරුවොන්ට උගන්නන්න කොහොම හරි මෙ විශ්ව මෑණියෝ පිහිට වෙයි කියලා ,
ඔයා කියන දේ හරියට හරි මට ජොබ් එකක් නැ.. ඒ උනාට family එකේ හැමදේම මට තියෙනවා. ඕනෙ දේ කනවා.. ආස ආස දේ ගන්නවා.. වියදන් උනාට තිබුනටත් වැඩිය සල්ලිත් හම්බවෙනවා කොහෙන් හරි.. පුදුම හිතෙනවා වෙලාවකට.. මට වැඩටත් කෙනෙක් ඉන්නවා.. Family එකේ කාටවත් නැ.. එයාල ඇහුවොත් මට නැ,. සල්ලි නැ කිය කියා තමා ඉන්නේ.. ඉතිං නෑ ම තමා..නැති මට හැමදේම අර්කර්ශය වෙනවා.. හොදට කනවා. සතුටින් ඉන්නවා.. ඔයා කියන දේ හරියටම හරි.. Thank you
I am happy for u..but u r not financially independent as u have no job. so u should not be very proud of it coz whtever u hv, if u r not financially independent, u depen on others. hope u will understand positivelywhat I meant
Oba kiyana de hari Api naha naha kiya kiya inna Ayata wada Thiyenawa positive inna Ayata labenawa❤
විශ්වයට ස්තුති වේවා
Oya a hitana seystam aka kiyana apita puluwan nam
Ou eka aththa matath ehemaii mamath godak sathutin.❤❤wishwayata sthuthi wenawa.❤❤❤❤Ape aiyath wishwasa karan nha.man e unata godak wishwasa karanawa.
හිතේ කිසිම ලෝබ කමක් නැතිව මුලු විශ්වයටම ආදරය කරුණාව බෙදාහරින ඔබට ගොඩක් ස්තුතියි
බුදු දහමෙත් තියෙනවානේ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ හරියට නිධානයක් තිබෙන තැනක් පෙන්වන කෙනෙක් හා සමාන යි කියලා..ඔබත් මගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රයෙක්..ස්තූතියි කල්‍යාණ මිතුරිය ඔබට..guided affirmation එක නැවත දාවි කියලා බලාගෙන ඉන්නවා❤️😇
✨♥️🙏🏻 heta udeyt ahanna dannm
මේක Social media හැමෝට ම ආශිර්වාදයක් වුණු අවස්තාවක් 🙏💖විශ්ව ශක්තීන්ටත් අක්කිටත් කොටින්ම කිව්වොත් you tube එකටත් ස්තුති වන්ත වෙන්න, මගේ ජීවිතේම වෙනස් වුනා පුදුම හැගීමක් දැනෙන්නේ 💆❤️😍
අනිවාර්යයෙන් ම 🙏☸️🇱🇰🥰
❤
Thank you very much l try to do.
මේ දේ ඇත්තක්.. මම කරල තියන නිසාම නෙමේ. මේ දේ නොදැනුවත්ව උනත් මගෙ අම්ම කරනව! අම්මට ඒ දේ වැඩ කරනව මම දැකල තියනව! මේ video එක මම අම්මටත් පෙන්නුව! අම්ම කිව්ව නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත කියල! ගොඩක් පින් සහ ගොඩක් ස්තූතී අක්කෙ මේ විස්තර කෙරුව හැමදේටම!!
ඔයාගෙ videos බලන්න ගත්ත දවසෙ ඉඳන් මගෙ ජීවිතේ වෙනසක් වෙනවා කියලා මට දැනෙනවා...ස්තුතියි විශ්වයට සහ ඔබට....💜️
Thank you darling ❤❤❤
Low of attraction ගැන උනන්දු වුනෙ දැනට අවුරුද්දකට විතර කලින්, එදා සහ අද ඉන්න තැන දිහා බැලුවහම මුදල් නොහිතන විදිහට මාත් එක්ක දැන් ගැවසෙනවා, ඒකට අවස්තා නිතරම ලැබෙනව❤️
A gana podak kiyanako puluwan nam
අක්කි ඔයාගේ morning and night routine ek krnnko...ඔයා ගොඩක් අමුතුම ලස්සනක් තියන බුද්ධිමත් කේනේක්....අසයි ඔයගේ ජිවිතය ගැන දැන ගන්න
ඔබ තුමිය මට හමුකල විශ්වයට ස්තුති වන්ත වෙමි😘❤️ මෙ සිවු හෙලය සහ සියලු මිනිසුන් දියුනු මිනිසුන් කරන විශවයට ස්තුති වන්ත වෙමි🙏🙏🙏
අනේ බලන් ඉන්නෙ තිබුණ වගේ guided meditation දානකන්.ඒව ගොඩක්ම උදව් උනා හිත පිරිසිදු කර ගන්න..plz ඉක්මනට දාන්නකො..විශ්ව මාතාවට ස්තූති වේවා ඔබෙත් මගෙත් සියලුම දේ සාර්ථක කරල දුන්නට..
මගේ ජීවිතයට ආපු සුරංගනාවි 🥰🥰🧚♀️🧚♀️💙💙
මං ටිකක් බැදීම් වලින් break එකක් ගත්තා මේ දවස්වලදී. මං මගෙ ගැන හිතන්න, මගෙ ගැන බලන්න, හිත නිදහසේ තියාගන්න මේ කාලය යොදවන්නෙ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුනෙ මේ ටිකේම. ❤ Thanks Azra
මං ආසම දේ scripting අක්කි ...උදේට scripting කරනවා...හවසට visualize කරනවා...රෑට නිදාගන්න යද්දී subliminals...affirmations අහනවා..😍❤
Thank you 😍😍
Scripting krnne khmd ☺️
@@isuriovindiya3643 මේ අක්කි යටම video එකක් දාලා තියනවා ඒ ගැන ඒක බලන්න
@@chathuniishanga4461 Thanku dalin 💕
scripting කරද්දි හැමදාම එකම දේද ලියන්න ඕනේ.නැත්නම අපිට හිතෙන ඕන දෙයක්ද
ඔයා හරිම ලස්සනයි.. මම විශ්වයේ දැක්ක ලස්සනම කෙනා ඔයා ඇත්තමයි ❤
♥️✨🙏🏻
ඔබතුමිය පවසන සියලු දේ ඇත්ත ලකෂ ගණන් මාස් පතා ලබන්න හිතලවත් තිබුණෙ නෑ ලොකු හීන තිබුණෙ නෑ ඉන්න මට්ටමින් නැගිටින්න විතරයි ඕන වුනේ දැන් අලුත් ලස්සන හීනයක් මැව්ය යුතුයි.ඔබ තුමිය මුන ගැස් වු විශ්ව මාතාවට ස්තුතියි..ඔබ තුමියගේ හීන තව තවත් ඉෂ්ඨ වේවා
Oyta meka hari gyda
Komada karane kiyanako plz
අනේ ගොඩාක් පින් මැනික..මට ඕනිම වෙලා තිබුනු වෙලාවක මට මේ දේ අහන්න ලැබුනට...විශ්වයට ස්තුතියි❤️🌏 ඔයාට ගොඩක් පින් මේ කරන මෙහෙවරට ❤️😘 තෙරුවන් සරනයි මැනිකේ ඔයාට...ඔයා හරිම ලස්සනයි ❤️😍
✨♥️🙏🏻🌍
මට විශ්වාසයී මන් දිනනවා මන් මගේ ජිවිතේ අනිවාර්යයෙන් දිනනවා..විශ්වයේ ආකර්ශනය මන් වෙත ආලෝකයේ වේගයෙන් පැමිනෙනවා..විශ්වය ඔබට ගොඩාක් ස්තූතියී...
Ow math vishwaya vishwasa karanawa nangiyo..oyage vidiyos malanawa hitata marama sanasimak .
Thank you very much azraa🤍🙏💫!ඔයාටත් හැමෝටමත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!#1111✨️
ජිවිතය දිහා ආදරෙන් බලන්න කියලා දෙනවට ස්තුතිවන්ත වෙනවා අක්කි 🙏♥️
Thank you universe 🙏🙏🙏Thank you miss🙏🙏🙏Money Money come to me🙏🙏🙏
මගේ ජීවිතේට ගොඩාක් දේවල් විශ්ව මාතාව නිසා මට ලැබුන. ඒ වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතියි. ඔයාව මුන ගැස්සුවට විශ්වයට ස්තූතියි 🙏
ඔබේ දේශනා මට ඇහීමට සැලැස්වූ ආදරණීය විශ්වය ඔබට, ආදරණීය නැගනිය ඔබට ස්තූතියි...🌷🙏🙏🙏
ඇත්තටම අක්කේ මගේ ජීවිතේ ඔහේ ගෙවුණු එකක්. ජීවත් වෙන්න ඕනේ නිසා ජීවත් වුණා. මගේ වටේ ඉන්න මිනිස්සු නිසා ජීවිතේ කලකිරිලා එපා වෙලා ජීවත් වුණා. ඒත් දැන් ජීවිතය කියන්නේ මොකක්ද ඇයි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ කියලා දන්නවා. පෝන් එක අතට අරගෙන ඔහේ youtube channels වලට ගිහින් ගොසිප් හොයපු මම අද ඔයාගේ වීඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ. මම ලොකු පිනක් කරලා තියෙනවා සහ අක්කගේ වටේ ඉන්න අය ලොකු පිනක් කරලා තියෙනවා කල්‍යාණ මිත්‍ර සේවනය ලබන්න. විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා මට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නාට. අක්කාටත් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට. අන්ධකාරයෙන් ආලෝකයට දෑස් විවර වේවා සියල්ලන්ගේම 🌈🧚🏻♀️🧚🧚🏻♀️🙏🏻
ඔයාගේ වචන මාව වෙනස් කලා,සාර්ථක කලා…මගේ හදවතින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම ඔබව මුනගැස්සවීම විශ්වය මට ලබා දුන් ත්‍යාගයක්.ඒ වෙනුවෙන් මම විශ්වයටද හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…..❤
ලස්සන වෙන්න ආකර්ෂණ නීතිය භාවිත කරන තවත් විදිහක් කියලා දෙන්න please akki
ආදරණීය විශ්ව මාතාවට ස්තුති .අනිවාර්යයෙන් මගේ පැතුම් ඉටු වෙනවාමය්.🙏🙏🙏🙏
අපේ ජීවිතේ වෙනස් කරන අපිට විශ්වයෙන් ලැබුණු ලස්සන සුරංගනාවී......❤🙏
අක්කිව මුන ගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏
කොච්‍චර චැනල් තිබුනත් ආකර්ශන නීතිය ගැන වීඩියෝස් මං ආසම,හිතට දැනෙන්නම කියලා දෙන්නෙ ඔයා තමයි..සිතුතියි ඔබට❤️❤️
මම ආස කරන දෙවල් ලබාගැනීමට මුදල් ලැබිම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏🙏
ඕනම වෙලාවේ වීඩියෝ එක දැක්කේ...❤️ ගොඩක් වටිනවා වීඩියෝ එක...මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏
දියනියේ මට මේ වැඩසටහන් දකින්න ලැබුනේ ඉතා අහම්බෙන් .ඔයාගේ ව්ඩියො සියල්ල බැලුවා ගොඩක් වැදගත් දේ ඉගෙන ගත්තා වගේම ව්‍ශ්වය සමග ගනුදෙනු කලයුතු නොදත් කරුණු ගොඩාක් දැන ගත්තා ව්ශ්වයට ස්තුතියි ඔබවන් දියනියක් හමුව්ම ගැන. දැනුම තම තවත් වර්ධනය වේවා
මගෙ ජීවිතේ සම්පූර්නෙන්ම වෙනස් කරේ ඔයා අක්කි....තිබුනට වැඩිය බලාපොරොත්තු ගොඩක් එක්ක ලන්වෙන්න වත් බැරිවෙයි කියල හිතපු හීන වලට යන්න මහන්සි වෙනවා.මට පුලුවන් නේද අක්කී
Aniwaryen puluwn ! ♥️
@@universeinyou 💖💖💖💖💖🌠🌠🌠🇱🇰
Meka aththak
So do I 💜💝
ඔව් විශ්වාසය දිගටම තියාගන්න... ඔයාගෙ හිත දිනවන්න.. ඔයාත් ඉබේම දියුණු වෙනවා සත්තයි
නොහිතපු විදිහට මා ලැබූ මුදල් වලට ස්තුති යි 😍විශ්වයට ❤️🙏
උත්තමාවිය ඔබ තුමිය අපිට දක්වන කරුණාවට ගොඩක් ගරු කරනවා
✨🙏🏻🌍
මුදල් මාගේ ජීවිතය සම්පූර්ණ කරනවා ස්තුති යි විශ්වයට ❤️❤️🙏😊
විශ්වයට ස්තුතිවන්ත වේවා❤️ ඔයා නිසා මගෙ ජීවිතෙත් වෙනස් කරගන්න මට පුළුවන් වුණා තවම මූලික අදියරේ හිටියත් ලොකුම වෙනසක් මට දැනෙනවා.මම හැමෝටම කරුණාවන්ත වෙලා,මගෙ ඉවසීම වැඩිවෙලා.මම දැන් ඉන්නේ මොන ප්‍රශ්න ආවත් හිතේ සතුටෙන්...ඔයාට බොහොම ස්තූතියි !!!!
Gdk sathutui Thanuja ♥️
මමත්❤
බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් .විශ්ව මාතාවට ස්තූතියි මෙය දකින්නට සැලැස්වූවාට ❤️ඔබට ස්තූතියි ❤️🙏
අක්කියෝ මගේ ජීවිතය ඔයා නිසා ගොඩක් වෙනස් උනා අක්කේ මගේ හීනෙට ගොඩක් ලගයි කියලා ගොඩක් දැනනවා අක්කේ ඔයාට ස්තූතිවන්ත වෙවා
✨♥️🙏🏻😇
මට මේ චැනල් එක මීට කලින් හමු වුනා නම්.. කියලා හිතුන වාර අනන්තයි.💎 කොහොම වුනත් මට අවශ්‍යම කරන මොහොතකදි තමයි ඔයාව මුණ ගැස්සුවෙ.❤ Azra අක්කේ අැත්තටම මට නම් හිතෙන්නෙ ඔයා දවසින් දවස ලස්සන වෙනවා කියලයි.❤❤❤ හරිම ලස්සනයි, අාකර්ශනීයයි ඔයාත්, ඉදිරිපත් කිරීමත්, හැමදේමත්.😍❤ සුභ පතනවා හැමදාම ලස්සනට මේ මෙහෙවර සිදු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා! කියලා.💎❤ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.!💕
✨♥️🙏🏻😊🧚🏻🌍
ඔයා තමා මගේ ජිවිතේ හරිපාරට ගෙනාපු හොදම යාලුව🥺❤️ ඔයා video එකක් දානකම් ඉන්නෙ වටින දෙවල් ජිවිතේට ගන්න අපි හොද අය ඇසුරු කරද්දි ජිවිතේ ලස්සන වෙන්ව බලන් ඉද්දි ඔයාව ජිවිතේට මුණගැස්සුනු දවසේ ඉදන් කියා ගන්න බැරි තරම් ජිවිතේ ලස්සනට වෙනස් වෙන්වා මට පොඩි හරි පසුබෑමක් ආව ගමන් අයෙ අයේ ඔයාගෙ video බලලා buildUp වෙනවා මේ හැමදෙටම ගොඩක් පිං සුරංගනාවි තෙරුවන් සරණයි සුරංගනාවි❤
ඔයාට ගොඩක් පින්💖💖
ඔබව හදුන්වා දුන් විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි මේ කරන සේවයට❣️❣️❣️❣️
ගොඩාක් පින් ඔයාට. .... ඒ වගේම විශ්ව මාතාවනි... ඔබටත් ගොඩාක් පින්...🙏🙏🙏ඔබතුමීව මතක්කරලා ඔබතුමීට ආශිර්වාද කරලා තමයි හැමදාම බුදුන් වැන්දෙ... මං කරදරෙන් ඉන්න නිසා ද මන්ද විශ්ව මාතාව මේ දේ අහන්න සැලැස්සුවෙ...🙏🙏🙏 අහම්බෙන් වගේ මේ vedio දැක්කෙ.. අක්කි ඔයාගේ මේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා... දහස් ගානක් මිනිස්සු ඔයාට පින් දෙනවා. ඒ ටිකම ඇති ඔයාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිතය එන්න එන්නම ලස්සන වීගෙන යන්නෙ අක්කි.අක්කිට ගොඩාක් ස්තූතියි ..!තව තවත් දැනුම ලැබේවා...!ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...!🙏❤️
✨🙏🏻
ජිවිතේ වෙනස් කරා අක්කි ඔයා. මේ වීඩියෝ බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ඔයාටත් ගොඩාක් පින් අක්කේ. අරමුණක් නැති ජීවිතේට අරමුණක් දුන්නට. ❤️❤️😍😍😘
💜💜💜
ජීවිතේට හරි පාර පෙන්වන channel එක❤ අක්කා භාවනා කරන විදිය ගැන video එකක් ගේන්නකො.හැමෝටම ගොඩක් වැදගත් වෙයි.මම කරන්නෙ මෛත්‍රී භාවනාව ආධ්‍යාත්මික ලෝකය ගැන විශ්වය ගැන අවබෝධ කරගන්න මොන භාවනා ක්‍රමයද කරන්න ඕනේ
ගොඩක් වටින වීඩියෝ ගොඩක් බැලුව මේ චැනල් එකෙන්...!!!! ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න...!!! ජයවේවා...!!! මේ වගේ දේවල් සමාජයට දෙනවට ගොඩක් ස්තූතී...!!!
ඔබව මුනගැස්සු විශ්වයටත් ඔයාටත් ස්තුතියි ගොඩක් 🙏❤ඔයා නිසා මගේ ජීවිතේ වෙනස්වෙමින් යනවා ඔයාට ගොඩාක් පින් 🙏
මේ වීඩියෝ එක ලබාදුන් ඔබට ස්තුතියි. ....විශ්ව මතාවට ස්තුතියි.
විශ්ව මාතාවට ස්තුතියි🙏 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයා වගේ කෙනෙක් මේ විශ්වයට මැව්වට🙏🥺❤ නැවතත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
මගේ ජීවිතේ වෙනස් කලේ ඔයා අක්කි.. ඔයාව මුණගැසීමට සැලැස් වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි..
*මේ දැන් හිත හිතා අවේ වීඩියෝ එකක් දැම්මේ නැති එක ගැන**Yt එකට log උනා විතරයි අම්නේ මම්ගේ සුරන්ගනාවී ඉන්නවා..ආදලෙයි ඉතිම්* ❤️✨️😚
මම බලාපොරොත්තු වන ජිව්තය මට ලැබ්ම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏❤
ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අක්කි.ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා...ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනේ...ඔයා නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් උනා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි....ඔයා ගොඩක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි මගේ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋❤️
මම මොකක් හරි ගැන මානසිකව වැටෙද්දි, කොහොම හරි අක්කගෙ video එකක් දකිනවාමයි ඒහා සම්බන්ධ ,ඒක බලද්දි හිත මාර......... නිදහස් Thank you අක්කා...........💙❤️💙❤️
ඔව් මටත් ❤️
මේ වචන ගොඩක් ලස්සනයි...ගොඩක් වටිනවා...ස්තූතී අක්කේ ඔයාට.... ❤️❤️
ළඟදි අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක දැකල හැම වීඩියෝ එකක්ම බැලුව ඒ වගේම කිහිප දෙනෙක්ටම share කරා. ගොඩක් ලස්සනට පැහැදිලිව LOA ගැන විස්තර කරල දෙන නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. බොහොම ස්තූති මේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්නවට. ඇත්තටම සුරංගනාවියක් වගේ ලස්සන ඔයාගෙ ජීවිතේත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤
✨♥️🙏🏻
වෙන මුකුත් ඕන නෑ🤓 විශ්වය මට ඔයාව මුනගස්සපු එකම ඇති ♥️♥️♥️♥️♥️ඔයා මාර motivation එකක් දෙන්නෙ අක්කියෝ
මම මේ ප්‍රශ්නෙ ගැන හිත හිතාම ඉද්දී අක්කිගෙ මේ වීඩියෝ ඒක නොටිෆිකේශන් ආවේ,හරියටම මටම වගෙ 🥺❤ විශ්ව මාතාවට ස්තූති වේවා ඔයාව මට මුනගැස්සුවට,ඔයාගෙත් සියලු දේ සාර්ථක වේවා!🌹
Thankyou අක්කේ ඇත්තටම ඉන්න ටික කාලේ හැමෝටම උදවු කරගෙන සතුටින් ඉන්න මේ දෙන දැනුමට ඇත්තටම ඔයාට තව තවත් ඔයා ආස දේවල් ලැබෙන්න ඕන ❤️🖤
සුරංගනාවි ඔබට බොහොම ස්තුතියි
Of course
ඔයාට ගොඩක් පිං මේ හැමොගෙම ගැන හිතලා මේ කියලා දෙන හැම දෙටම මත් මෙහෙම තමයි දැන් ඉන්නේ ස්තුතියි
විශ්ව මාතාවට ස්තූති වේවා,ඔබටත් සියලු දේ සාර්ථක වේවා!!!
මම මුදල් වලට ආදරෙයි.මම මුදල් ආකර්ශනය කරන චුම්බකයක්.🙏🙏😊
අක්කගේ videos බලද්දී දේවල් ඉගෙන ගන්නවා... ජිවිතේ වෙනස් කරගන්නවා නම් ඒ අක්කා හින්ද... හීන වෙනුවෙන් වැඩ කරන්න අදිටන් කරගන්නවා!❤️ අක්කට ඒ වගේම මේ විශ්වය ට ගොඩක් ස්තුතියි... 🙂❤️
මට විශ්වයෙන් ලැබුන සෑම දෙයක්ම ලැබුණෙත් ඔබ නිසයි.. ඔබටත් විශ්වයටත්. ස්තුතියි... ස්තුතියි... ස්තුතියි
Thanks...
ගොඩක් පින් ඔබට විශ්ව මතා වගෙ ශක්තිය තවත් ලැබෙවා🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතිවන්ත වේවා..විශ්ව මාතාවටත් අප්‍රමාණව ස්තුතිවන්ත වෙමි..
ගොඩක් ස්තුතියි ..... අපිට මේ කියල දෙන විශේෂ කරුණු වලට... මගේ ජීවිතයත් මේ තුලින් යහපත් මාර්ගයට ගන්නවා...❤❤❤❤❤❤❤❤❤❤
Thank You♥️
විශ්ව මාතාවට ස්තූති වේවා ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ අමාරුම අසීරුම කාලේ මුණ ගැස්සුවට හදවතින්ම පින්🙏 විශ්ව මාතාවට ස්තූති වේවා🙏🌎♥️
ස්තුතියි මේ විශ්වයට.... තදින්ම විශ්වාස කරමි... ❤️☺️🤞🌹
ඔබ තුමියට ස්තූතිවන්ත වෙමී. ❤️ විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ඔබගෙ ආශිර්වාදයද බලාපොරොත්තු වෙමි 😊
ඔයාගේ හීනෙට යන්න පුළුවන්...අවශ්‍ය වෙන්නේ "විශ්වාසය හා කැපවීම පමණයි"ඒක තමා ඇත්තම කතාව 👊හරිම සරළව කියාදෙන සංකීර්ණ මාතෘකාවක් 🙏
මගේ ජිවිතේ ඔයා නිසා දැන් වෙනස් වෙමින් පවතිනවා.. ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් සිතුතියි.....!
අනේ මගෙ සුරංගනාවි ඇවිත් 🤗 ගොඩාක් ආදරෙයි .ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි.🙏
✨♥️☺️
ර්‍මේ විදියට අපිට අපගේ ජීවිතය ලස්සන කරගන්න , සාර්තක කරගන්න හැම දෙයක්ම කියලා දෙනවට ස්තූතියි අක්කා .ඒ වගේම මේ දේවල් දැනගන්න මාර්ගය පෙන්නුම් කර විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤
ඔයාට ස්තුතියි මේ ලබා දෙන උපසෙස් වලට ඔයා ජිවිතේ වටිනා කම ලෝකෙට කියලා දෙනවා ඔයාට ගොඩක් පිං
ස්තූතියි ඔයාටත් ඔයාගේ youtube channel එක ගැන මට කියපු මගෙ අක්කටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏🙏
අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට දාලා නේ 💙💙 විශ්ව මාතාවට අනේක වරායක් ස්තූතියි.. ඒ වගේම my angel.. අක්කටත් ගොඩක් ස්තුතියි ❤️🙏💙😇
It's really true. Thanks 😊
ඇත්තටම අක්කි මේ කරන්නෙ ලොකු සේවයක් විශ්වයට සහ ඔයාට ගොඩක් ස්තුති වේවා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ සමාජයට මුදා හරිනවට
මගේ ජීවිතේ ශක්තිමත් උනේ හීන මවන්න පටන් ගත්තෙ ඔයා නිසා ගොඩක් පින් මගේ ජීවිතේ වෙනස් කරාට❤🙏
ඇත්තටම කිවොත් අක්කෙ මගෙ. Mind set. එක හදපු. එකම කෙනා ඔයා ❤ කියන හැමදෙයක්ම life ekath ekka related 💯 හැමදාම මෙ වගෙ. විඩියො අරන්. එන්න අක්කෙ ❤❤
ස්තූතියි සුරංගනාවී 🙏🏻 ස්තූතියි ආදරණීය විශ්වයට ඔබව සම්බන්ධ කලාට ❤❤❤
ඔයාගෙ video බැලුවම මාරම energy එකක් එනව.ඔයා හරි ලස්සනයි නන්ගි .ඔයාට ගොඩක් ස්තුති අපිව motivate කරනවට❤
ඔබව මුණගැසීම ගැන විශ්වයට ස්තුතියි.
අනිවාර්යෙන්ම මගේ හිනයට යනවාමයි ගොඩාක් ස්තුති අගනා අදහස් වලට
ස්තූතියි ඔබට...ජීවීතේ ධනාත්මකව සිතන්න උගන්නනවට...🙏💜විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා💜
ඇත්තටම ගොඩක් සන්තෝසයි ඔයා වගේ කෙනෙක් ගේ මේ වගේ වීඩියෝ එකක් දකින්න ලැබීම ගැන මගේ ජීවිතේ මං ගොඩක් වැටිලා හිටිය කෙනෙක් මට ඉන්න තැනක්වත් ඇත්තටම නෑ ඉතින් මම ඔයාගේ මේ වීඩියෝ එක බලලා මං ඇත්තටම අධිෂ්ඨාන කරගත මම මගේම කියලා ඉන්න ගෙයක් අනිවාර්යෙන් ගන්නවා .ඒකය් මං මේ රට රස්සාවට ආවේ. ඇත්තටම ගෘහ සේවිකාවක් වගේ වැඩ කරල ඒ වගේ තැනකට යන්න ගොඩක් අමාරුවෙය් ඒත් මං ගොඩක් උත්සහ කරනවා මං දන්නවා එක මට අනිවාර්යෙන්ම කරන්න පුළුවන්ඔයාට ගොඩක් ස්තූතියි නංගී .මං අනිවාර්යෙන්ම තැනකට එනවා එනව එදාට මං අනිවාර්යෙන්ම ඔයාට ඒක ඔයාට පෙන්නනවා.
Oyata aniwaren ynna puluwn ! Oyge me hine pahasuwen haba krgnna puluwn ! E hine hamadama dkinna. Script krnna ! Aniwaryen puluwn ! Lesiyenma puluwn kyla hithala wda krnna ! ♥️ oyge hama hinaykma alokaye wegayen ishta wenna kyla prarthana krnwa ✨🙏🏻✨
අක්කිටත්🧚,විශ්වයට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී🧚🌍🌠❤
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
ඔයා තමයි මාව වෙනස් කරපු කෙනා..ගොඩක් පිං..♥️🙏
මට හරිම වෙලාවෙදි මේ විඩියෝ එක හම්බුනා.❤️ඇත්තටම අදහගන්න බෑ...🙂
ඔයාව දැක්කේ අහම්බෙන්.දැන් ජීවිතේ වෙනස් වීගෙන යනවා.ඔයාට ගොඩක් ස්තූතියි❤
ස්තුති යි මාගේ දිවියට ලැබුනා වූ සියලුම දේවල් වලට විශ්වයට ස්තුති යි ❤️🙏ය්
හරිම වෙලාවට හරිම දේ ලැබුනා...😊❤ ආදරෙයි මැණික ❤️
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙන්වා. ඔයාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි..❤️
Thank you angle akki 🥰 ඔයාට කියන්න දෙයක් තියෙනව. මට හිතෙනව අක්කි , මට දැනෙනව අක්කි මන් ටික ටික වෙනස් වීගෙන එන්නෙ කියල. මන් ටික ටික මගේ සාර්ථකත්වයට යන්න පටන් අරන්. Thank you so much akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Mata godak sathutui Sasini !!! Oyge jiwithe sathutenma withrak pirewii ♥️🙌🏻✨✨✨
@@universeinyou අනේ අක්කි ගොඩක් සතුටු හිතුන 🥰. ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් පිරේවි අක්කි. හැමවෙලාවෙම ආශිර්වාද වලින් පිරිල තියේවි . Good luck my angel akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰
ඔයා ඇත්තටම ගොඩාක් ලස්සන ගොඩාක් හොද කෙනෙක් ❤😊 කිසිම දෙයක් හිතේ තියා ගන්නෙ නැතුව හැම කෙනාටම මේ දේවල් කියලා දෙන ඔයාට ගොඩාක් පිං අක්කි ❤ඔයාට තව තව උතුරන්න හරි යන්න ඕනෙ අක්කි ❤😊 හැම කෙනාගෙම හීන වෙනුවෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏
✨♥️🌍🙏🏻 Hamadm sathutin inna dear
මිස් මම ඉඩම් අරන් ගෙයක් හදලා අඩු පාඩු ඔක්කම සම්පුරන කරගෙන හිටියත් එ දෙවල් තිබුනෙ මනුස්සයා නමින් ,මට එ හැමදෙම මනුස්සයාට දිලා දරුවො තුන්දෙනෙක් එක්ක පාරට බහින්න උනා අද මම දරුවො තුන්දෙනෙක් එක්ක ඉන්නෙ කුලිගෙදරක ගාමන් ගිහින් ජිවත් වෙන්නෙ ,මට සල්ලි නැ එත් නිතරම ඔයාගෙ video බලලා හිත හදාගන්නවා මම හිතන්නෙම මට පොඩි ගෙයක් හදාගන්න දරුවොන්ට උගන්නන්න කොහොම හරි මෙ විශ්ව මෑණියෝ පිහිට වෙයි කියලා ,
ඔයා කියන දේ හරියට හරි මට ජොබ් එකක් නැ.. ඒ උනාට family එකේ හැමදේම මට තියෙනවා. ඕනෙ දේ කනවා.. ආස ආස දේ ගන්නවා.. වියදන් උනාට තිබුනටත් වැඩිය සල්ලිත් හම්බවෙනවා කොහෙන් හරි.. පුදුම හිතෙනවා වෙලාවකට.. මට වැඩටත් කෙනෙක් ඉන්නවා.. Family එකේ කාටවත් නැ.. එයාල ඇහුවොත් මට නැ,. සල්ලි නැ කිය කියා තමා ඉන්නේ.. ඉතිං නෑ ම තමා..නැති මට හැමදේම අර්කර්ශය වෙනවා.. හොදට කනවා. සතුටින් ඉන්නවා.. ඔයා කියන දේ හරියටම හරි.. Thank you
I am happy for u..but u r not financially independent as u have no job. so u should not be very proud of it coz whtever u hv, if u r not financially independent, u depen on others. hope u will understand positivelywhat I meant
Oba kiyana de hari Api naha naha kiya kiya inna Ayata wada Thiyenawa positive inna Ayata labenawa❤
විශ්වයට ස්තුති වේවා
Oya a hitana seystam aka kiyana apita puluwan nam
Ou eka aththa matath ehemaii mamath godak sathutin.❤❤wishwayata sthuthi wenawa.❤❤❤❤
Ape aiyath wishwasa karan nha.man e unata godak wishwasa karanawa.
හිතේ කිසිම ලෝබ කමක් නැතිව මුලු විශ්වයටම ආදරය කරුණාව බෙදාහරින ඔබට ගොඩක් ස්තුතියි
බුදු දහමෙත් තියෙනවානේ කල්‍යාණ මිත්‍රයෙක් කියන්නේ හරියට නිධානයක් තිබෙන තැනක් පෙන්වන කෙනෙක් හා සමාන යි කියලා..ඔබත් මගේ ජීවිතයට කල්‍යාණ මිත්‍රයෙක්..ස්තූතියි කල්‍යාණ මිතුරිය ඔබට..guided affirmation එක නැවත දාවි කියලා බලාගෙන ඉන්නවා❤️😇
✨♥️🙏🏻 heta udeyt ahanna dannm
මේක Social media හැමෝට ම ආශිර්වාදයක් වුණු අවස්තාවක් 🙏💖විශ්ව ශක්තීන්ටත් අක්කිටත් කොටින්ම කිව්වොත් you tube එකටත් ස්තුති වන්ත වෙන්න, මගේ ජීවිතේම වෙනස් වුනා පුදුම හැගීමක් දැනෙන්නේ 💆❤️😍
අනිවාර්යයෙන් ම 🙏☸️🇱🇰🥰
❤
Thank you very much l try to do.
මේ දේ ඇත්තක්.. මම කරල තියන නිසාම නෙමේ. මේ දේ නොදැනුවත්ව උනත් මගෙ අම්ම කරනව! අම්මට ඒ දේ වැඩ කරනව මම දැකල තියනව! මේ video එක මම අම්මටත් පෙන්නුව! අම්ම කිව්ව නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්ත කියල! ගොඩක් පින් සහ ගොඩක් ස්තූතී අක්කෙ මේ විස්තර කෙරුව හැමදේටම!!
ඔයාගෙ videos බලන්න ගත්ත දවසෙ ඉඳන් මගෙ ජීවිතේ වෙනසක් වෙනවා කියලා මට දැනෙනවා...ස්තුතියි විශ්වයට සහ ඔබට....💜️
Thank you darling ❤❤❤
Low of attraction ගැන උනන්දු වුනෙ දැනට අවුරුද්දකට විතර කලින්, එදා සහ අද ඉන්න තැන දිහා බැලුවහම මුදල් නොහිතන විදිහට මාත් එක්ක දැන් ගැවසෙනවා, ඒකට අවස්තා නිතරම ලැබෙනව❤️
A gana podak kiyanako puluwan nam
අක්කි ඔයාගේ morning and night routine ek krnnko...ඔයා ගොඩක් අමුතුම ලස්සනක් තියන බුද්ධිමත් කේනේක්....අසයි ඔයගේ ජිවිතය ගැන දැන ගන්න
ඔබ තුමිය මට හමුකල විශ්වයට ස්තුති වන්ත වෙමි😘❤️ මෙ සිවු හෙලය සහ සියලු මිනිසුන් දියුනු මිනිසුන් කරන විශවයට ස්තුති වන්ත වෙමි🙏🙏🙏
අනේ බලන් ඉන්නෙ තිබුණ වගේ guided meditation දානකන්.ඒව ගොඩක්ම උදව් උනා හිත පිරිසිදු කර ගන්න..plz ඉක්මනට දාන්නකො..විශ්ව මාතාවට ස්තූති වේවා ඔබෙත් මගෙත් සියලුම දේ සාර්ථක කරල දුන්නට..
මගේ ජීවිතයට ආපු සුරංගනාවි 🥰🥰🧚♀️🧚♀️💙💙
මං ටිකක් බැදීම් වලින් break එකක් ගත්තා මේ දවස්වලදී. මං මගෙ ගැන හිතන්න, මගෙ ගැන බලන්න, හිත නිදහසේ තියාගන්න මේ කාලය යොදවන්නෙ. ඔයාගෙ වීඩියෝස් ගොඩක් බැලුනෙ මේ ටිකේම. ❤ Thanks Azra
මං ආසම දේ scripting අක්කි ...උදේට scripting කරනවා...හවසට visualize කරනවා...රෑට නිදාගන්න යද්දී subliminals...affirmations අහනවා..😍❤
Thank you 😍😍
Scripting krnne khmd ☺️
@@isuriovindiya3643 මේ අක්කි යටම video එකක් දාලා තියනවා ඒ ගැන ඒක බලන්න
@@chathuniishanga4461 Thanku dalin 💕
scripting කරද්දි හැමදාම එකම දේද ලියන්න ඕනේ.නැත්නම අපිට හිතෙන ඕන දෙයක්ද
ඔයා හරිම ලස්සනයි.. මම විශ්වයේ දැක්ක ලස්සනම කෙනා ඔයා ඇත්තමයි ❤
♥️✨🙏🏻
ඔබතුමිය පවසන සියලු දේ ඇත්ත ලකෂ ගණන් මාස් පතා ලබන්න හිතලවත් තිබුණෙ නෑ ලොකු හීන තිබුණෙ නෑ ඉන්න මට්ටමින් නැගිටින්න විතරයි ඕන වුනේ දැන් අලුත් ලස්සන හීනයක් මැව්ය යුතුයි.ඔබ තුමිය මුන ගැස් වු විශ්ව මාතාවට ස්තුතියි..ඔබ තුමියගේ හීන තව තවත් ඉෂ්ඨ වේවා
Oyta meka hari gyda
Komada karane kiyanako plz
අනේ ගොඩාක් පින් මැනික..මට ඕනිම වෙලා තිබුනු වෙලාවක මට මේ දේ අහන්න ලැබුනට...විශ්වයට ස්තුතියි❤️🌏 ඔයාට ගොඩක් පින් මේ කරන මෙහෙවරට ❤️😘 තෙරුවන් සරනයි මැනිකේ ඔයාට...ඔයා හරිම ලස්සනයි ❤️😍
✨♥️🙏🏻🌍
මට විශ්වාසයී මන් දිනනවා මන් මගේ ජිවිතේ අනිවාර්යයෙන් දිනනවා..විශ්වයේ ආකර්ශනය මන් වෙත ආලෝකයේ වේගයෙන් පැමිනෙනවා..විශ්වය ඔබට ගොඩාක් ස්තූතියී...
Ow math vishwaya vishwasa karanawa nangiyo..oyage vidiyos malanawa hitata marama sanasimak .
Thank you very much azraa🤍🙏💫!ඔයාටත් හැමෝටමත් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා!#1111✨️
ජිවිතය දිහා ආදරෙන් බලන්න කියලා දෙනවට ස්තුතිවන්ත වෙනවා අක්කි 🙏♥️
❤
Thank you universe 🙏🙏🙏
Thank you miss🙏🙏🙏
Money Money come to me🙏🙏🙏
මගේ ජීවිතේට ගොඩාක් දේවල් විශ්ව මාතාව නිසා මට ලැබුන. ඒ වෙනුවෙන් විශ්ව මාතාවට ස්තූතියි. ඔයාව මුන ගැස්සුවට විශ්වයට ස්තූතියි 🙏
ඔබේ දේශනා මට ඇහීමට සැලැස්වූ ආදරණීය විශ්වය ඔබට, ආදරණීය නැගනිය ඔබට ස්තූතියි...🌷🙏🙏🙏
ඇත්තටම අක්කේ මගේ ජීවිතේ ඔහේ ගෙවුණු එකක්. ජීවත් වෙන්න ඕනේ නිසා ජීවත් වුණා. මගේ වටේ ඉන්න මිනිස්සු නිසා ජීවිතේ කලකිරිලා එපා වෙලා ජීවත් වුණා. ඒත් දැන් ජීවිතය කියන්නේ මොකක්ද ඇයි අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ කියලා දන්නවා. පෝන් එක අතට අරගෙන ඔහේ youtube channels වලට ගිහින් ගොසිප් හොයපු මම අද ඔයාගේ වීඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා අක්කේ. මම ලොකු පිනක් කරලා තියෙනවා සහ අක්කගේ වටේ ඉන්න අය ලොකු පිනක් කරලා තියෙනවා කල්‍යාණ මිත්‍ර සේවනය ලබන්න. විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා මට නිවැරදි මාර්ගය පෙන්වා දුන්නාට. අක්කාටත් බොහොම ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට. අන්ධකාරයෙන් ආලෝකයට දෑස් විවර වේවා සියල්ලන්ගේම 🌈🧚🏻♀️🧚🧚🏻♀️🙏🏻
ඔයාගේ වචන මාව වෙනස් කලා,සාර්ථක කලා…මගේ හදවතින්ම මම ඔබට ස්තුතිවන්ත වෙනවා..ඒ වගේම ඔබව මුනගැස්සවීම විශ්වය මට ලබා දුන් ත්‍යාගයක්.ඒ වෙනුවෙන් මම විශ්වයටද හදවතින්ම ස්තුතිවන්ත වෙනවා…..❤
ලස්සන වෙන්න ආකර්ෂණ නීතිය භාවිත කරන තවත් විදිහක් කියලා දෙන්න please akki
ආදරණීය විශ්ව මාතාවට ස්තුති .අනිවාර්යයෙන් මගේ පැතුම් ඉටු වෙනවාමය්.🙏🙏🙏🙏
අපේ ජීවිතේ වෙනස් කරන අපිට විශ්වයෙන් ලැබුණු ලස්සන සුරංගනාවී......❤🙏
අක්කිව මුන ගස්වපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏
කොච්‍චර චැනල් තිබුනත් ආකර්ශන නීතිය ගැන වීඩියෝස් මං ආසම,හිතට දැනෙන්නම කියලා දෙන්නෙ ඔයා තමයි..සිතුතියි ඔබට❤️❤️
මම ආස කරන දෙවල් ලබාගැනීමට මුදල් ලැබිම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏🙏
ඕනම වෙලාවේ වීඩියෝ එක දැක්කේ...❤️ ගොඩක් වටිනවා වීඩියෝ එක...මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතියි ❤️🙏
දියනියේ මට මේ වැඩසටහන් දකින්න ලැබුනේ ඉතා අහම්බෙන් .ඔයාගේ ව්ඩියො සියල්ල බැලුවා ගොඩක් වැදගත් දේ ඉගෙන ගත්තා වගේම ව්‍ශ්වය සමග ගනුදෙනු කලයුතු නොදත් කරුණු ගොඩාක් දැන ගත්තා ව්ශ්වයට ස්තුතියි ඔබවන් දියනියක් හමුව්ම ගැන. දැනුම තම තවත් වර්ධනය වේවා
මගෙ ජීවිතේ සම්පූර්නෙන්ම වෙනස් කරේ ඔයා අක්කි....තිබුනට වැඩිය බලාපොරොත්තු ගොඩක් එක්ක ලන්වෙන්න වත් බැරිවෙයි කියල හිතපු හීන වලට යන්න මහන්සි වෙනවා.මට පුලුවන් නේද අක්කී
Aniwaryen puluwn ! ♥️
@@universeinyou 💖💖💖💖💖🌠🌠🌠🇱🇰
Meka aththak
So do I 💜💝
ඔව් විශ්වාසය දිගටම තියාගන්න...
ඔයාගෙ හිත දිනවන්න.. ඔයාත් ඉබේම දියුණු වෙනවා සත්තයි
නොහිතපු විදිහට මා ලැබූ මුදල් වලට ස්තුති යි 😍විශ්වයට ❤️🙏
උත්තමාවිය ඔබ තුමිය අපිට දක්වන කරුණාවට ගොඩක් ගරු කරනවා
✨🙏🏻🌍
මුදල් මාගේ ජීවිතය සම්පූර්ණ කරනවා ස්තුති යි විශ්වයට ❤️❤️🙏😊
විශ්වයට ස්තුතිවන්ත වේවා❤️
ඔයා නිසා මගෙ ජීවිතෙත් වෙනස් කරගන්න මට පුළුවන් වුණා තවම මූලික අදියරේ හිටියත් ලොකුම වෙනසක් මට දැනෙනවා.මම හැමෝටම කරුණාවන්ත වෙලා,මගෙ ඉවසීම වැඩිවෙලා.මම දැන් ඉන්නේ මොන ප්‍රශ්න ආවත් හිතේ සතුටෙන්...ඔයාට බොහොම ස්තූතියි !!!!
Gdk sathutui Thanuja ♥️
මමත්❤
බලාපොරොත්තුවෙන් හිටපු දෙයක් .විශ්ව මාතාවට ස්තූතියි මෙය දකින්නට සැලැස්වූවාට ❤️ඔබට ස්තූතියි ❤️🙏
අක්කියෝ මගේ ජීවිතය ඔයා නිසා ගොඩක් වෙනස් උනා අක්කේ මගේ හීනෙට ගොඩක් ලගයි කියලා ගොඩක් දැනනවා අක්කේ ඔයාට ස්තූතිවන්ත වෙවා
✨♥️🙏🏻😇
මට මේ චැනල් එක මීට කලින් හමු වුනා නම්.. කියලා හිතුන වාර අනන්තයි.💎 කොහොම වුනත් මට අවශ්‍යම කරන මොහොතකදි තමයි ඔයාව මුණ ගැස්සුවෙ.❤ Azra අක්කේ අැත්තටම මට නම් හිතෙන්නෙ ඔයා දවසින් දවස ලස්සන වෙනවා කියලයි.❤❤❤ හරිම ලස්සනයි, අාකර්ශනීයයි ඔයාත්, ඉදිරිපත් කිරීමත්, හැමදේමත්.😍❤ සුභ පතනවා හැමදාම ලස්සනට මේ මෙහෙවර සිදු කරගෙන ඉදිරියටම යන්න ලැබේවා! කියලා.💎❤ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.!💕
✨♥️🙏🏻😊🧚🏻🌍
ඔයා තමා මගේ ජිවිතේ හරිපාරට ගෙනාපු හොදම යාලුව🥺❤️ ඔයා video එකක් දානකම් ඉන්නෙ වටින දෙවල් ජිවිතේට ගන්න අපි හොද අය ඇසුරු කරද්දි ජිවිතේ ලස්සන වෙන්ව බලන් ඉද්දි ඔයාව ජිවිතේට මුණගැස්සුනු දවසේ ඉදන් කියා ගන්න බැරි තරම් ජිවිතේ ලස්සනට වෙනස් වෙන්වා මට පොඩි හරි පසුබෑමක් ආව ගමන් අයෙ අයේ ඔයාගෙ video බලලා buildUp වෙනවා මේ හැමදෙටම ගොඩක් පිං සුරංගනාවි තෙරුවන් සරණයි සුරංගනාවි❤
ඔයාට ගොඩක් පින්💖💖
ඔබව හදුන්වා දුන් විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏
විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🙏🙏🙏🙏🙏 ❣️❣️❣️ ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි මේ කරන සේවයට❣️❣️❣️❣️
ගොඩාක් පින් ඔයාට. .... ඒ වගේම විශ්ව මාතාවනි... ඔබටත් ගොඩාක් පින්...🙏🙏🙏ඔබතුමීව මතක්කරලා ඔබතුමීට ආශිර්වාද කරලා තමයි හැමදාම බුදුන් වැන්දෙ... මං කරදරෙන් ඉන්න නිසා ද මන්ද විශ්ව මාතාව මේ දේ අහන්න සැලැස්සුවෙ...🙏🙏🙏 අහම්බෙන් වගේ මේ vedio දැක්කෙ.. අක්කි ඔයාගේ මේ හැම වචනයක්ම ගොඩාක් වටිනවා... දහස් ගානක් මිනිස්සු ඔයාට පින් දෙනවා. ඒ ටිකම ඇති ඔයාට...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ජීවිතය එන්න එන්නම ලස්සන වීගෙන යන්නෙ අක්කි.අක්කිට ගොඩාක් ස්තූතියි ..!තව තවත් දැනුම ලැබේවා...!ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...!🙏❤️
✨🙏🏻
ජිවිතේ වෙනස් කරා අක්කි ඔයා. මේ වීඩියෝ බලන්න සලස්සපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ඔයාටත් ගොඩාක් පින් අක්කේ. අරමුණක් නැති ජීවිතේට අරමුණක් දුන්නට. ❤️❤️😍😍😘
💜💜💜
ජීවිතේට හරි පාර පෙන්වන channel එක❤
අක්කා භාවනා කරන විදිය ගැන video එකක් ගේන්නකො.හැමෝටම ගොඩක් වැදගත් වෙයි.මම කරන්නෙ මෛත්‍රී භාවනාව ආධ්‍යාත්මික ලෝකය ගැන විශ්වය ගැන අවබෝධ කරගන්න මොන භාවනා ක්‍රමයද කරන්න ඕනේ
ගොඩක් වටින වීඩියෝ ගොඩක් බැලුව මේ චැනල් එකෙන්...!!!! ඉදිරියටත් සාර්ථකව කරගෙන යන්න...!!! ජයවේවා...!!! මේ වගේ දේවල් සමාජයට දෙනවට ගොඩක් ස්තූතී...!!!
ඔබව මුනගැස්සු විශ්වයටත් ඔයාටත් ස්තුතියි ගොඩක් 🙏❤ඔයා නිසා මගේ ජීවිතේ වෙනස්වෙමින් යනවා ඔයාට ගොඩාක් පින් 🙏
මේ වීඩියෝ එක ලබාදුන් ඔබට ස්තුතියි. ....විශ්ව මතාවට ස්තුතියි.
විශ්ව මාතාවට ස්තුතියි🙏 ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයා වගේ කෙනෙක් මේ විශ්වයට මැව්වට🙏🥺❤ නැවතත් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
මගේ ජීවිතේ වෙනස් කලේ ඔයා අක්කි.. ඔයාව මුණගැසීමට සැලැස් වූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමි..
*මේ දැන් හිත හිතා අවේ වීඩියෝ එකක් දැම්මේ නැති එක ගැන*
*Yt එකට log උනා විතරයි අම්නේ මම්ගේ සුරන්ගනාවී ඉන්නවා..ආදලෙයි ඉතිම්* ❤️✨️😚
මම බලාපොරොත්තු වන ජිව්තය මට ලැබ්ම පිලිබදව විශ්වමාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🙏❤
ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අක්කි.ඔයාට විශ්වයේ ආශිර්වාදය හැමදාම ලැබෙනවා...ඔයා දවසින් දවස සාර්ථක වෙන්න ඕනේ...ඔයා නිසා මගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් උනා...ඔයාට ගොඩක් ස්තුතියි අක්කි....ඔයා ගොඩක් ලස්සනයි ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ස්තුතියි මගේ විශ්ව මාතාවට අනේක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋❤️
මම මොකක් හරි ගැන මානසිකව වැටෙද්දි, කොහොම හරි අක්කගෙ video එකක් දකිනවාමයි ඒහා සම්බන්ධ ,ඒක බලද්දි හිත මාර......... නිදහස් Thank you අක්කා...........💙❤️💙❤️
ඔව් මටත් ❤️
මේ වචන ගොඩක් ලස්සනයි...ගොඩක් වටිනවා...ස්තූතී අක්කේ ඔයාට.... ❤️❤️
ළඟදි අහම්බෙන් වගේ ඔයාගෙ චැනල් එක දැකල හැම වීඩියෝ එකක්ම බැලුව ඒ වගේම කිහිප දෙනෙක්ටම share කරා. ගොඩක් ලස්සනට පැහැදිලිව LOA ගැන විස්තර කරල දෙන නිසා ගොඩක් ආසාවෙන් බැලුවෙ. බොහොම ස්තූති මේ දැනුම අනිත් අය එක්ක බෙදාගන්නවට. ඇත්තටම සුරංගනාවියක් වගේ ලස්සන ඔයාගෙ ජීවිතේත් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්තනා කරනවා. ❤❤❤❤
✨♥️🙏🏻
වෙන මුකුත් ඕන නෑ🤓
විශ්වය මට ඔයාව මුනගස්සපු එකම ඇති ♥️♥️♥️♥️♥️ඔයා මාර motivation එකක් දෙන්නෙ අක්කියෝ
මම මේ ප්‍රශ්නෙ ගැන හිත හිතාම ඉද්දී අක්කිගෙ මේ වීඩියෝ ඒක නොටිෆිකේශන් ආවේ,හරියටම මටම වගෙ 🥺❤ විශ්ව මාතාවට ස්තූති වේවා ඔයාව මට මුනගැස්සුවට,ඔයාගෙත් සියලු දේ සාර්ථක වේවා!🌹
Thankyou අක්කේ ඇත්තටම ඉන්න ටික කාලේ හැමෝටම උදවු කරගෙන සතුටින් ඉන්න මේ දෙන දැනුමට ඇත්තටම ඔයාට තව තවත් ඔයා ආස දේවල් ලැබෙන්න ඕන ❤️🖤
සුරංගනාවි ඔබට බොහොම ස්තුතියි
Of course
ඔයාට ගොඩක් පිං මේ හැමොගෙම ගැන හිතලා මේ කියලා දෙන හැම දෙටම මත් මෙහෙම තමයි දැන් ඉන්නේ ස්තුතියි
විශ්ව මාතාවට ස්තූති වේවා,ඔබටත් සියලු දේ සාර්ථක වේවා!!!
මම මුදල් වලට ආදරෙයි.මම මුදල් ආකර්ශනය කරන චුම්බකයක්.🙏🙏😊
අක්කගේ videos බලද්දී දේවල් ඉගෙන ගන්නවා... ජිවිතේ වෙනස් කරගන්නවා නම් ඒ අක්කා හින්ද... හීන වෙනුවෙන් වැඩ කරන්න අදිටන් කරගන්නවා!❤️ අක්කට ඒ වගේම මේ විශ්වය ට ගොඩක් ස්තුතියි... 🙂❤️
මට විශ්වයෙන් ලැබුන සෑම දෙයක්ම ලැබුණෙත් ඔබ නිසයි.. ඔබටත් විශ්වයටත්. ස්තුතියි... ස්තුතියි... ස්තුතියි
Thanks...
ගොඩක් පින් ඔබට විශ්ව මතා වගෙ ශක්තිය තවත් ලැබෙවා🙏🙏🙏🙏
ඔබතුමියට ගොඩක් ස්තුතිවන්ත වේවා..විශ්ව මාතාවටත් අප්‍රමාණව ස්තුතිවන්ත වෙමි..
ගොඩක් ස්තුතියි ..... අපිට මේ කියල දෙන විශේෂ කරුණු වලට... මගේ ජීවිතයත් මේ තුලින් යහපත් මාර්ගයට ගන්නවා...❤❤❤❤❤❤❤❤❤❤
Thank You♥️
විශ්ව මාතාවට ස්තූති වේවා ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේ අමාරුම අසීරුම කාලේ මුණ ගැස්සුවට හදවතින්ම පින්🙏 විශ්ව මාතාවට ස්තූති වේවා🙏🌎♥️
ස්තුතියි මේ විශ්වයට.... තදින්ම විශ්වාස කරමි... ❤️☺️🤞🌹
ඔබ තුමියට ස්තූතිවන්ත වෙමී. ❤️ විශ්ව මාතාවගෙ ආශිර්වාදය ලැබේවා.ඔබගෙ ආශිර්වාදයද බලාපොරොත්තු වෙමි 😊
ඔයාගේ හීනෙට යන්න පුළුවන්...
අවශ්‍ය වෙන්නේ "විශ්වාසය හා කැපවීම පමණයි"
ඒක තමා ඇත්තම කතාව 👊
හරිම සරළව කියාදෙන සංකීර්ණ මාතෘකාවක් 🙏
මගේ ජිවිතේ ඔයා නිසා දැන් වෙනස් වෙමින් පවතිනවා.. ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් සිතුතියි.....!
අනේ මගෙ සුරංගනාවි ඇවිත් 🤗 ගොඩාක් ආදරෙයි .ඔයාටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි.🙏
✨♥️☺️
ර්‍මේ විදියට අපිට අපගේ ජීවිතය ලස්සන කරගන්න , සාර්තක කරගන්න හැම දෙයක්ම කියලා දෙනවට ස්තූතියි අක්කා .ඒ වගේම මේ දේවල් දැනගන්න මාර්ගය පෙන්නුම් කර විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤❤
ඔයාට ස්තුතියි මේ ලබා දෙන උපසෙස් වලට ඔයා ජිවිතේ වටිනා කම ලෝකෙට කියලා දෙනවා ඔයාට ගොඩක් පිං
ස්තූතියි ඔයාටත් ඔයාගේ youtube channel එක ගැන මට කියපු මගෙ අක්කටත් බෙහෙවින්ම ස්තූතියි 🙏🙏🙏🙏
අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට දාලා නේ 💙💙 විශ්ව මාතාවට අනේක වරායක් ස්තූතියි.. ඒ වගේම my angel.. අක්කටත් ගොඩක් ස්තුතියි ❤️🙏💙😇
It's really true. Thanks 😊
ඇත්තටම අක්කි මේ කරන්නෙ ලොකු සේවයක් විශ්වයට සහ ඔයාට ගොඩක් ස්තුති වේවා 🙏🙏🙏 මේ වගේ වීඩියෝ සමාජයට මුදා හරිනවට
මගේ ජීවිතේ ශක්තිමත් උනේ හීන මවන්න පටන් ගත්තෙ ඔයා නිසා ගොඩක් පින් මගේ ජීවිතේ වෙනස් කරාට❤🙏
ඇත්තටම කිවොත් අක්කෙ මගෙ. Mind set. එක හදපු. එකම කෙනා ඔයා ❤ කියන හැමදෙයක්ම life ekath ekka related 💯 හැමදාම මෙ වගෙ. විඩියො අරන්. එන්න අක්කෙ ❤❤
ස්තූතියි සුරංගනාවී 🙏🏻 ස්තූතියි ආදරණීය විශ්වයට ඔබව සම්බන්ධ කලාට ❤❤❤
ඔයාගෙ video බැලුවම මාරම energy එකක් එනව.ඔයා හරි ලස්සනයි නන්ගි .ඔයාට ගොඩක් ස්තුති අපිව motivate කරනවට❤
ඔබව මුණගැසීම ගැන විශ්වයට ස්තුතියි.
අනිවාර්යෙන්ම මගේ හිනයට යනවාමයි ගොඩාක් ස්තුති අගනා අදහස් වලට
ස්තූතියි ඔබට...ජීවීතේ ධනාත්මකව සිතන්න උගන්නනවට...🙏💜විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා💜
ඇත්තටම ගොඩක් සන්තෝසයි ඔයා වගේ කෙනෙක් ගේ මේ වගේ වීඩියෝ එකක් දකින්න ලැබීම ගැන මගේ ජීවිතේ මං ගොඩක් වැටිලා හිටිය කෙනෙක් මට ඉන්න තැනක්වත් ඇත්තටම නෑ ඉතින් මම ඔයාගේ මේ වීඩියෝ එක බලලා මං ඇත්තටම අධිෂ්ඨාන කරගත මම මගේම කියලා ඉන්න ගෙයක් අනිවාර්යෙන් ගන්නවා .ඒකය් මං මේ රට රස්සාවට ආවේ. ඇත්තටම ගෘහ සේවිකාවක් වගේ වැඩ කරල ඒ වගේ තැනකට යන්න ගොඩක් අමාරුවෙය් ඒත් මං ගොඩක් උත්සහ කරනවා මං දන්නවා එක මට අනිවාර්යෙන්ම කරන්න පුළුවන්ඔයාට ගොඩක් ස්තූතියි නංගී .මං අනිවාර්යෙන්ම තැනකට එනවා එනව එදාට මං අනිවාර්යෙන්ම ඔයාට ඒක ඔයාට පෙන්නනවා.
Oyata aniwaren ynna puluwn ! Oyge me hine pahasuwen haba krgnna puluwn ! E hine hamadama dkinna. Script krnna ! Aniwaryen puluwn ! Lesiyenma puluwn kyla hithala wda krnna ! ♥️ oyge hama hinaykma alokaye wegayen ishta wenna kyla prarthana krnwa ✨🙏🏻✨
අක්කිටත්🧚,විශ්වයට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතී🧚🌍🌠❤
අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
ඔයා තමයි මාව වෙනස් කරපු කෙනා..ගොඩක් පිං..♥️🙏
මට හරිම වෙලාවෙදි මේ විඩියෝ එක හම්බුනා.❤️ඇත්තටම අදහගන්න බෑ...🙂
ඔයාව දැක්කේ අහම්බෙන්.දැන් ජීවිතේ වෙනස් වීගෙන යනවා.ඔයාට ගොඩක් ස්තූතියි❤
ස්තුති යි මාගේ දිවියට ලැබුනා වූ සියලුම දේවල් වලට විශ්වයට ස්තුති යි ❤️🙏ය්
හරිම වෙලාවට හරිම දේ ලැබුනා...😊❤ ආදරෙයි මැණික ❤️
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙන්වා. ඔයාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි..❤️
Thank you angle akki 🥰 ඔයාට කියන්න දෙයක් තියෙනව. මට හිතෙනව අක්කි , මට දැනෙනව අක්කි මන් ටික ටික වෙනස් වීගෙන එන්නෙ කියල. මන් ටික ටික මගේ සාර්ථකත්වයට යන්න පටන් අරන්. Thank you so much akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
Mata godak sathutui Sasini !!! Oyge jiwithe sathutenma withrak pirewii ♥️🙌🏻✨✨✨
@@universeinyou අනේ අක්කි ගොඩක් සතුටු හිතුන 🥰. ඔයාගේ ජීවිතේ හැම මොහොතක්ම සතුටින් පිරේවි අක්කි. හැමවෙලාවෙම ආශිර්වාද වලින් පිරිල තියේවි . Good luck my angel akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🥰
ඔයා ඇත්තටම ගොඩාක් ලස්සන ගොඩාක් හොද කෙනෙක් ❤😊 කිසිම දෙයක් හිතේ තියා ගන්නෙ නැතුව හැම කෙනාටම මේ දේවල් කියලා දෙන ඔයාට ගොඩාක් පිං අක්කි ❤ඔයාට තව තව උතුරන්න හරි යන්න ඕනෙ අක්කි ❤😊
හැම කෙනාගෙම හීන වෙනුවෙන් ඉදිරියටම යන්න ලැබේවා කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏
✨♥️🌍🙏🏻 Hamadm sathutin inna dear