Secrets Of Money Only Rich People Know | Rich Dad Poor Dad Book Summary | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 1.5K

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว +497

    පුළුවන් නම් හදන්න video එකක්
    The Richest Man in Babylon කියන පොත ගැන. කැමති අය like කරන්න

  • @SajithA-y6j
    @SajithA-y6j หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාලා කරන්නේ අපි වගෙ මිනිස්සුන්ට ජීවිතේ දින්නන්න උදවුකරනවා🎉🎉 ඔයලට ගොඩාක් ස්තූති❤❤

  • @gunasinghe3144
    @gunasinghe3144 2 ปีที่แล้ว +149

    මම තාම ශිෂ්‍යයෙක් එහෙත් මඩ වලක්ව තිබ්බ මගේ අර්මුණ එ මඩ ඉවත් කරලා පැහැදිලි කරගන්න ගොඩක් උදව් වුනා මම උදව්වක් කරගත්තා. කියන්න බැරි තරම් සතුටුයි ජන වේවා මේක නරබපු හැමොම simplebook ඔබටත්..

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +9

      බොහොම ස්තුතියි

  • @SachiniDilrukshi-i7q
    @SachiniDilrukshi-i7q 5 วันที่ผ่านมา

    Thank you so much ❤️ ඔයාලට ගොඩාක් පින්

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 ปีที่แล้ว +195

    මේ වගේ Series එකක් පටන් ගත්ත එක ගොඩක් වටිනවා ❤️❤️ මෙය ගොඩක් දෙනෙකුගේ හැරවුම් ලක්ෂයක් වීමටද හැකියි..🔥❤️ බොහොම ස්තූතියි ඔබලාට ❤️❤️❤️

  • @FathimaKomali
    @FathimaKomali 2 หลายเดือนก่อน +4

    ඔයා කියන දේ ගොඩක් පැහැදිලි තේරුම් ගන්න පුලුවන් ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ වීඩියෝ දානවට

  • @-xxx5349
    @-xxx5349 2 ปีที่แล้ว +74

    මෙ පොත් වල සිංහල අනුවාදයන් අන්තර්ජාලයෙ තියෙනවා.අරගෙන කියවන්න.මෙ වගෙ පොත් ගැන දැනුවත් කරන එක ඇත්තටම වටිනවා.මෙ පොත ගැන විස්තර කරද්දි මට මතක් උනෙ බුදු හාමුදුරුවො දෙශනා කරපු දෙවල්.ඇත්තටම බලද්දි යද්දි උන්වහන්සෙ ආර්තිකය ගැන දෙශනා කරපු දෙවල් මෙ වගෙමයි.එහෙම බලන් යද්දි අපෙ මිනිස්සු එ කරුනු හරියට ඉගෙන ගත්තා නම් අද ගොඩක් දුර ගිහින්

    • @ashenvihanga5778
      @ashenvihanga5778 2 ปีที่แล้ว +1

      ea kohomada kiyala dnna pls

    • @ashenvihanga5778
      @ashenvihanga5778 2 ปีที่แล้ว +2

      kohomada ehema sinhala eka balanne

    • @ashenvihanga5778
      @ashenvihanga5778 2 ปีที่แล้ว

      pls reply

    • @ashenvihanga5778
      @ashenvihanga5778 2 ปีที่แล้ว +2

      Richard eke mewayea pariwarthana nadda bro

    • @anurasenarathna2259
      @anurasenarathna2259 2 ปีที่แล้ว +2

      @@ashenvihanga5778 thiyanawa.... mama gaththa. hoyaganna beri unoth kiyanna.. man aran post karannam.

  • @NiroshaHeamakumari-rn5ct
    @NiroshaHeamakumari-rn5ct 20 วันที่ผ่านมา +3

    ජීවිතේ දිනන්න හොද පැහැදිලි කිරීමක්.ගොඩාක් හොඳ පොතක්, තිබුන බය නැති උනා.❤

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +71

    Simple book මේ දෙන service එක පට්ට.. ලංකාවේ තියා ලෝකේ කවුරුත් නොදෙන service එකම් simple books දෙන්නේ. Thanks a lot simple books team ❤️❤️❤️❤️🔥🔥🔥

    • @IsharaSandipa
      @IsharaSandipa 11 หลายเดือนก่อน +1

      Simple book oyla dena service eka maru dena soport ekata tnx ❤️

  • @Jayampathini
    @Jayampathini ปีที่แล้ว +5

    මම බොහොම පුංචියට පටන් ගත්ත ව්‍යාපාරය. දැන් දියුණු වෙලා හොඳ මට්ටමකට ආවත් නිතරම මුදල් සම්බන්ද ගැටළුකාරී තත්වයන් එනව. මේ වීඩියෝව බැළුවට පස්සෙ ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයන පාර අඳුන ගන්න පුලුවන් කියල දැනෙනව. ස්තුතියි

  • @duleekaranaweera4138
    @duleekaranaweera4138 2 ปีที่แล้ว +53

    මට වයස අවුරුදු 14යි.මේ පොත මම කියවල තියෙනවා.ඒත් ඇත්තටම හරිම පැහැදිලිව ගොඩක් හොදට කියල දුන්න.ඉස්සරහටත් මේ වගේම හොඳට කරගෙන යන්න මම සුබපතනවා 😊❣️✨👍

  • @ShehanSheha-w6i
    @ShehanSheha-w6i 7 หลายเดือนก่อน +5

    Biggest Businessmen kenek wenna godak mahansii wenwa..win krpu dawasata oyawa hoyagena awilla ktha krnwa aniwaryenma Simple book ❤

  • @MaalaMalkanthi
    @MaalaMalkanthi 3 หลายเดือนก่อน +4

    අලුත් දෙයක් ඉගනගෙන අලුත් අත්දැකීමක් ලබාගෙන අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න මෙය පිටුවහලක් වේවා! !!ඒකාන්තයි. මේ මග අත්වැල් බැදන් යන්න මටත් ශක්තිය ලැබේවා, !!පාර පෙන්වපු සැමට ස්තූති යි🎉🎉🎉🎉🎉

  • @ShanBandara-k9l
    @ShanBandara-k9l 4 ชั่วโมงที่ผ่านมา

    මේ දැනුම නම් පිස්සුවක්. ❤ thank you simple book

  • @roshidissanayaka9064
    @roshidissanayaka9064 2 ปีที่แล้ว +10

    ඇත්තටම ගොඩක් වැදගත් ... ආසාවෙන් බැලුවේ .. ලොකු දෙයක් ඉගෙන ගත්තා ..👍👍👍

  • @NimsaraRajapaksha-b6j
    @NimsaraRajapaksha-b6j 2 หลายเดือนก่อน +2

    ඔයා කියන දේ පැහැදිලිව තේරෙනව මෙහෙම තේරුම් කරල දෙනවට ගොඩක් පිං ඔයාට😊🥺🙏

  • @dishnimaleesha549
    @dishnimaleesha549 2 ปีที่แล้ว +5

    මම ඇත්තටම මේ පොත ගැන දැනන් හිටියේ නැහැ .ඒ වුනාට මෙ වීඩියෝ එක බැලුවට පස්සේ මේ පොත ගැන දැනගන්න ආසාවක් ආවා.ඉතින් ඇත්තටම ගොඩක් වටින දේවල් ටිකක් මේ වීඩියෝ එකෙන් ජීවිතයට ගන්න පුලුවන් .

  • @DineliJayawardana
    @DineliJayawardana 5 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාක් වටින vedio එකක් .......ගොඩාක් ස්තුතියි ....

  • @NADISHAMAX
    @NADISHAMAX ปีที่แล้ว +8

    ගොඩක් වටිනා පැහැදිලි කිරිමි ටිකක්.තවත් මෙය වගේ විඩියො ඉදිරියට බලාපෝරොත්තු වෙනවා.tank you brother ❤️❤️👍👍

  • @janmadusanka4405
    @janmadusanka4405 2 ปีที่แล้ว +9

    මෙි වගේ videos ඉස්සරහට දාන්න. හොඳ Motivation එකක් වගේම හොඳ දැනුමක් ලැබෙනවා

  • @maheshikakumari2262
    @maheshikakumari2262 หลายเดือนก่อน

    Hoda danuwath kirimak.loku haiyak awa sithata.thank you

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +4

    පොඩිකාලේ ඉදලා විවසායකයෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ ඕක ඉස්කෝලේ උගන්වන්නේ නෑ. මේ වගේ වීඩියෝ පුලුවන්තරම් අය බලන්න . මොනවා හරි විකුණන්න . මන් පොහොසත් වුනේ එහෙමයි විශ්වයට ස්තුතියි 🙏 මන් ධනවත් මේ වීඩියෝ ඔක්කොම ඇත්ත . මේ විඩියො එක කරන ඔබට ස්තුතියි 🙏 ,good luck 🌹

  • @SLmakka919
    @SLmakka919 5 หลายเดือนก่อน +2

    Bohoma sthuthi me wage nodhanna dhewal kiyala denawata ❤❤❤❤

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. 2 ปีที่แล้ว +8

    පොඩි පෙරේත කමක් නෙමේ අයියෙ ලොකු පෙරේත කමක් තියෙන්න ඕනේ දෙයක් ලබාගන්න නම්..❤️❤️❤️❤️

  • @Abishek_Rocky
    @Abishek_Rocky 7 หลายเดือนก่อน +3

    මම ඔය වීඩියෝ එක බලද්දි මගේ වයස විසි දෙකයි . මාරම අත්දැකීමක් ලැබුවා . ඉපයීම ගැන හොඳ උදාහරණ ගොඩක් ලබා දෙනවා හොඳම උදාහරණය තමයි තමන් වෙනුවෙන් වැඩ කරන්න පුරුදු කරන එක .එහෙම දිරිමත් කිරීමක් තුළින් හැමදාමත් ඉස්සරහට යන්න පුළුවන්

  • @ruchiniherath6479
    @ruchiniherath6479 2 ปีที่แล้ว +9

    මමත් මේ මේ පොතේ සිංහල පරිවර්තනය කියවලා තියෙනවා .බොහොම වටිනා පොතක්.ඔබේ youtube channel එකත් ගොඩක් වටිනවා.🙏❤️

    • @ruwanmadushanka2502
      @ruwanmadushanka2502 2 ปีที่แล้ว

      සිංහල පරිවර්තනයේ නම මොකද්ද

    • @ishantharusha2133
      @ishantharusha2133 2 ปีที่แล้ว +4

      @@ruwanmadushanka2502 ධනවත් පියා සහ දිලිදු පියා - ප්‍රදීප් කුමාර බාලසූරිය පරිවර්තනය

    • @ruchiniherath6479
      @ruchiniherath6479 2 ปีที่แล้ว

      @@ruwanmadushanka2502දනවත් පියා අනූපම තාරුපති පරිවර්තනයක්

  • @kanthiperera6509
    @kanthiperera6509 8 หลายเดือนก่อน +4

    ඇත්තටම හොද පාඩමකින් හොද දැනුමක් ලබා ගත්තා අවුරුදු 58 ක කාන්තාවක් මම .විඩියෝ එක දෙසරයක් බැලුවා ස්තුතියි 🙏 .ත්ව තවත් මෙවන් දේ කිරිමට හැකි වේවා .

  • @maxcawwa3842
    @maxcawwa3842 2 ปีที่แล้ว +16

    මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ🤩
    ගොඩක් ස්තූතියි අය්යා❤️

  • @HansikaNethmini-mw6fw
    @HansikaNethmini-mw6fw 3 หลายเดือนก่อน +1

    ගොඩාක්ම වටිනව මේ විඩියො එක මිනිස්සුන්ට හොද දැනුමක් වගේම අනාගතයට කඩයිමක් අනාගතය ප්ලෑන් කරගන්න පුලුවන් දැනුමක්😍

  • @karunadasamunagama202
    @karunadasamunagama202 2 ปีที่แล้ว +6

    හරිම වටිනව මේවගේ වීඩියෝ සිංහලෙන් ඉදිරිපත් කිරීම . ඔබ ඉතාමත් සරළව සිත්ගන්නා ස්වරයකින් ප්‍රබලව ඉදිරිපත් කරන නිසා තවත් වටිනාකම වැඩියි

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 2 ปีที่แล้ว +16

    දුප්පත් වීමට හේතු = 1,අපේ මිනිස්සු ආස මුදල් වියදම් කරන්න.දකින දකින දේ මිලදී ගන්නවා.2, බේබදු කම 3, පාප මිතුරන් ඇසුර. 4, සල්ලාල කම ( පර ස්ත්‍රී ඇසුර ) 5, සූ දුව 6,ලැබෙන මුදල් කළමනාකරණය කිරීමට නොදනි. 7, තමන් දන්න රැකියව වෙනුවෙන් කැපවීම(එවිට විශිෂ්ට ප්‍රගුණනය ලැබේ ) 8, කාලය කළමනාකරණය කරණය 9, අලුත් ආයෝජන මාර්ග වලට පිවිසීම. 10, වාසනාව (පෙර පින හා මේ ආත්මේ කරන්න පිං )

  • @akhanmadusanka1789
    @akhanmadusanka1789 2 ปีที่แล้ว +6

    නියමයි නියමයි.ජයෙන් ජය වේවා.ලොකු motivation එකක් ලැබුනා.

  • @NiroshaNiro-o2w
    @NiroshaNiro-o2w หลายเดือนก่อน

    වටින කතාවක් ඇත්ත ටම ගොඩක් ඉගෙන ගත්තා සතුටුයි ජයවේවා......❤❤

  • @user_1.2.3.
    @user_1.2.3. ปีที่แล้ว +4

    මං මේ video එක බලද්දි මට එකපාරටම මතක් උනේ මී කුණෙන් දියුණු වුනු සිටුවරයාගෙ කතාව ඇතුලත් චුල්ලසෙට්ඨි ජාතකය. ඇත්තටම ඒ ජාතක කතාවෙත් තියෙන්නෙ මේ වගේ දෙයක්. ඇත්තටම අයියේ මං මේ පොත ගැන දැනගත්තෙත් අයියගෙ video එකෙන්. ඔයා ඒ පොතේ තියෙන කරුණු හොඳට විස්තර කරල දුන්නා. Thanks අයියේ❤❤❤

  • @chandrasenaherath8612
    @chandrasenaherath8612 2 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි

  • @harshakotuwegedara
    @harshakotuwegedara 2 ปีที่แล้ว +4

    ඇත්තටම නියම වැඩක්. ❤❤ මේ දේ නිසා පොත් කියවන්නෙ නැති අයට උනත් ඒවගෙ දැනුම Share වෙනව. ඒවගෙම කියවන්න ආස ඒත් වෙලව නැති අයටත් මේකෙන් හොඳ දෙයක් වෙනව. ගොඩක් ස්තූතියි. Digatama mewage hoda poth gana kiyaweemak one.

  • @DayaAththanayeke
    @DayaAththanayeke 2 วันที่ผ่านมา

    ❤ස්තුතියි පැහැදිලි කියා දෙනවාඅ

  • @surangasampath3542
    @surangasampath3542 2 ปีที่แล้ว +11

    ඇත්තටම ගොඩක් වටිනවා වීඩියෝ එක. මේ වගේ තව ගොඩාක් ඕනේ... 🤘

  • @GenishaGangani
    @GenishaGangani 5 หลายเดือนก่อน +1

    Godak dewal igena gaththa aththamaii thank youu❤thawa video danna asai ahanna

  • @Gethzer
    @Gethzer 2 ปีที่แล้ว +10

    psychological marketing ගැන video serious එකක් දෙන්න ✨️

  • @OnadiSehansa-j7z
    @OnadiSehansa-j7z 3 หลายเดือนก่อน

    Godak hoda vedio ekak. A danumak gatta. Tjanks❤❤❤

  • @div3413
    @div3413 2 ปีที่แล้ว +4

    හැමදාම උදේට අයියගේ වීඩියෝ හොයලා බලන එක පුරුද්දක් වෙලා.ස්තූති ❤️

  • @Piyuminisansala-l7s
    @Piyuminisansala-l7s 5 หลายเดือนก่อน +2

    Aththatama godak atina vidiyo ekak

  • @navodgunarathne204
    @navodgunarathne204 2 ปีที่แล้ว +8

    මම හිතන්නේ සෑහෙන හොඳම segment එකක් මේ ගෙන්නේ... Book reviews ✌✌

  • @NelumKulasekara
    @NelumKulasekara 8 หลายเดือนก่อน +2

    Vedio ekak hadanna.godak watinawa me danuma patan ganna business walata,thank you

  • @hasithaAD
    @hasithaAD 2 ปีที่แล้ว +4

    අලුත් මාවතක අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් ලෝකයක් දකින්න කැමති අය වෙනුවෙන් අලුතින් හිතන්න දකින්න කියල දෙන අලුත් මානයක වැඩක් කියල හදවතට එකඟව කියන්න පුළුවන් 😊 ජයවේවා ❤

  • @gayanbandarajayaweera3142
    @gayanbandarajayaweera3142 3 หลายเดือนก่อน

    ස්තුතියි සහොදරයා ..වටිනා අදහස්

  • @sasikawijewarnakula302
    @sasikawijewarnakula302 2 ปีที่แล้ว +168

    1.The millionaire booklet
    2. F.U. money
    3.The intelligent investor
    4.The richest man in babylon
    5.Unlock it

    • @Simplebooks
      @Simplebooks  2 ปีที่แล้ว +24

      Good selection

    • @minidumj
      @minidumj 2 ปีที่แล้ว

      @@Simplebooks ❤️

  • @pushpaghanarathna4409
    @pushpaghanarathna4409 2 หลายเดือนก่อน

    Simplebooks supar👍පැහැදිලිව හැමදේම කියලා දුන්නා ස්තුති 👍👍

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 ปีที่แล้ว +3

    Brother ඔයාලා මේ කරම දේ අපි අගේ කරනවා respect ❤

  • @MaheshGunawardana-o3k
    @MaheshGunawardana-o3k 3 หลายเดือนก่อน

    ඇත්තටම ජිවිතේ ජය ගන්න හොද පැහැදිලි කිරීමක්...

  • @raayinrahman4065
    @raayinrahman4065 2 ปีที่แล้ว +31

    The Black Swan by Nassim Nocholas Thaleb is an excellent book which i recommend all to read. English is complex but will help you to figureout the world events

  • @ThusharaRabukkanga
    @ThusharaRabukkanga หลายเดือนก่อน

    ඇතටම හොද වීඩියෝ එකක් ලොකු දැනුවත් වීමක් උනා ගොඩක් ස්තුති

  • @ChandanaJayamaha
    @ChandanaJayamaha 2 ปีที่แล้ว +7

    It's very important if anyone wishes to become a rich person. The book you described gave me a lot of things making my life succeed Anyway thank you so much for making this effort for caring for society.

  • @samithajayathilaka-x6b
    @samithajayathilaka-x6b 11 วันที่ผ่านมา

    Aeththatama godak watinawa thanku good luck

  • @futuretechnology9100
    @futuretechnology9100 2 ปีที่แล้ว +8

    මේ වගේ පොත් ගෙන පැහැදිලි කරන්න තව TH-cam channel එකක් හදන්නකො..මාරම වාටිනවා...කියන්න දෙයක් නෑ සුපිරියි...තව මේ වගේ පොත් ගැන ඕන...🤩🤩

  • @SakuDilru
    @SakuDilru 5 หลายเดือนก่อน +1

    Aththatama godak watina upades tikak .. Asawen ahanne hitiya .. Thawath idiriyata me wage video karanna dairya labewa oyata.. Bs dp

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +11

    48 laws of power පොත ගෙන වීඩියෝ එකක් කරන්න ........අනිවා ට්‍රෙන්ඩින්

  • @AnushaNayomi-rp2eo
    @AnushaNayomi-rp2eo หลายเดือนก่อน

    ගොඩක් හොඳ video akak හොඳ දැනුමක් ලබා denawa

  • @thaveshaperera6694
    @thaveshaperera6694 2 ปีที่แล้ว +18

    The arts of the deal - Donald Trump
    The intelligent invester - Benjamin Graham
    Act like a lady, think like a man - Steve Harvey
    How to win freinds and influence people - Dale Carnegie

  • @doni2074
    @doni2074 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් ඒත් හරි බයයි.දියුණු වෙන්න ආසයි බොහොම ස්තුතිය

  • @nishiratnayake1874
    @nishiratnayake1874 2 ปีที่แล้ว +5

    Such a good concept. Thanks for helping all those who wants to read but no time or energy. I am working mom and loves this concept as I get to know a new book everyday. Thanks heaps again

  • @Nilu_96
    @Nilu_96 5 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මෙ විඩියෝ එක.. ❤

  • @damithjayawickrama6119
    @damithjayawickrama6119 2 ปีที่แล้ว +12

    Good Video like always, but need to define Assets which are not clearly explained here. There are two kinds of assets. 01. Assets which does not generate income or NOT intend to use to generate income such as your house, your personal vehicle. 02. Assets which are intended to generate income such as investment assets (Treasury bills, Fixed Deposit, House buy and sell, Car buy and sell ) so here what we need to do is initiate for 02 types of assets and from its profits build 01 assets.

  • @chandanahettiarachchi477
    @chandanahettiarachchi477 10 หลายเดือนก่อน +1

    Me video eka හොඳයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ,ජොබ් 2,3,කරන් ඔනෙ

  • @kadamith
    @kadamith 2 ปีที่แล้ว +7

    The explanation is really good and simple. Thanks for doing this.

  • @IndikaIromal
    @IndikaIromal 3 หลายเดือนก่อน

    Godak sathutuiii eththatama godak watina video ekak ❤❤❤❤ thanks 🙏🙏🙏🙏 Sir ❤️🙏

  • @thenu5831
    @thenu5831 2 ปีที่แล้ว +4

    Mama me loke danawath kenek wunoth eke pina oyatath enawa ayye ❤️❤️😘

  • @shaminuwandi
    @shaminuwandi 4 หลายเดือนก่อน

    ගොඩක් හොද දෙයක් වැටහුනා..ගොඩක් වටින වැඩසටහනක්...

  • @sircyril6902
    @sircyril6902 2 ปีที่แล้ว +7

    Brilliant explanation, thank you very much!
    Well Done ✨👌

  • @nishadiponseka4287
    @nishadiponseka4287 4 หลายเดือนก่อน

    ඇත්තටම වටින පොතක්. ගොඩාක් අයගේ හැරවුම් ලක්ෂයක් වෙයි මේක .

  • @romeshwijesiri
    @romeshwijesiri 2 ปีที่แล้ว +8

    මම මුලින්ම කියවූ Self-Help පොත මේ පොත Rich Dad Poor Dad, එය ඉතා වටිනා පොතක්

  • @KaveeshaDisanayaka-gk7yw
    @KaveeshaDisanayaka-gk7yw 8 หลายเดือนก่อน +2

    ඇත්තටම මේක ගොඩක් හොද වීඩියෝ එකක්.මේක ජීවිතේට ගොඩක් වටිනව♥️🫂🌼

  • @antondesilva466
    @antondesilva466 2 ปีที่แล้ว +5

    Thank you for doing this book as I request requested for you.

  • @ChamaraDimuthkumara
    @ChamaraDimuthkumara 5 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අපි යොදාගෙන

  • @wellnessanytime
    @wellnessanytime 2 ปีที่แล้ว +24

    I read this book before, but the way you explained it, it's simple and understandable, great work guys, keep it up

    • @sagarikadamayanthi2923
      @sagarikadamayanthi2923 2 ปีที่แล้ว

      ගොඩක් හොද වීඩියෝ එකක්
      Thank 👍

    • @dsenavirathna5956
      @dsenavirathna5956 ปีที่แล้ว

      ගොඩක් හොද වීඩියෝ එකක් මමදෙකම. බැලුවා
      විශ්ව ආකර්ශණ නීතිය පිලිබඳ ව විශ්වාස කළ යුතුයි ඒවගේම උඩු සිත කියනදේතමයි යටිසිත කරන්නේ එකක් තමයි අහන්න ඕන අනිකAnswerකලයුතූයිgodls3ගැන කිව්වා
      2වී වියෝව ධනවත් වීමට සල්ලි වෙනුවෙන් වැඩ කරන්න එපා.තමන් වෙනුවෙන් දැනුම ලබා ගැනීමට වැඩ කරන්න
      මුල් කාලයේ දී වියදම් බොහෝ දුරට නතර කරන්න poor family,middle family ,Rich family හදුනා ගත්තා.ආදායමෙන් ඇසට් වැඩි දියුණු කළ යුතුයි. රොබට් කියසකි කියන විදිහට සාර්ථක මිනිසෙකු බවට පත් වීමට පොත් කියවන්න ආදායම් වියදම් ලියාගන්න. Nolag gapඑක හදුන්වා ගන්න
      භයානක පුරුදු 5
      1 භය
      2සැකය
      3කම්මැලිකම
      4නරක පුරුදු
      5ගනන් ගන්නේ නැති බව
      කෝටිපති ව්‍යාපාරික ඩැන්ලොක් කිසිදා නිව්ස් බලන්නේ නෑ
      සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට මේ වගෙ හොද දේවල් වීඩියෝ 2 බලලා ඉගෙන ගත්තා තව අයට sareකලා.ඔබට බොහොම ස්තූතියි, ස්තුතියි, ස්තුතියි පිං

  • @ChalanaSampath-rl1pw
    @ChalanaSampath-rl1pw 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හොද පාඩමක් ඔක්කොම් හොදට් තේරෙන්නම කියලා දුන්න

  • @nuwanperera3922
    @nuwanperera3922 2 ปีที่แล้ว +181

    Next - THE INTELLIGENT INVESTOR

  • @hemalihemalii7853
    @hemalihemalii7853 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් වැදගත් දෙයක් කියලා දුන්නේ .බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @hiroshanaumayanga3239
    @hiroshanaumayanga3239 2 ปีที่แล้ว +6

    Very clearly presented thank you.
    I get some idea via this video
    Good luck ❤

  • @buddikakumara3209
    @buddikakumara3209 5 หลายเดือนก่อน

    ගොඩක් වටින දෙයක් බොහොම ඉස්තුති ඔබට‍

  • @Prasithvishan
    @Prasithvishan 2 ปีที่แล้ว +4

    Thanks for sharing this. Much more valuable series to watch. Hope more videos in future.😍👍

  • @sandaruwanweerarathna5186
    @sandaruwanweerarathna5186 2 หลายเดือนก่อน

    ❤❤❤ගන්න දේවල් ගොඩයි...ගොඩයන්න දගලන උංට පට්ට ගටක්❤❤😊

  • @premara7
    @premara7 2 ปีที่แล้ว +11

    Even at late you have done this noble work for our people.You have explained the summary of the book really well WELL DONE. Thank you so much.

  • @namaminethukalum1880
    @namaminethukalum1880 ปีที่แล้ว +1

    හරිම වටිනවා දැනුමට ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @sajithmadushan5370
    @sajithmadushan5370 2 ปีที่แล้ว +17

    As a young generation we need some ethics and leadership skills to develop our career and build our future. So I recommend to you kindly review the book of "LEADERS EAT LAST " by Simon sinek. Much love ❤

  • @sleasywork
    @sleasywork 2 ปีที่แล้ว +5

    Super video

  • @SujaniRandunu-y4o
    @SujaniRandunu-y4o 3 หลายเดือนก่อน

    ගොඩක් හොද වීවියෝ එකක්....❤❤❤

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 2 ปีที่แล้ว +14

    මුදල් හා ප්‍රාග්දනය මත දනවත් වෙනවට වඩා මානසික වශයන් දනවත් වීම අති උතුම්.( ලෝකොත්තර )

    • @travelandplanwithrama
      @travelandplanwithrama 2 ปีที่แล้ว +1

      පිං කරන්න්ත් මුදල් ඕනි ලෝකොත්තර සුවයට ලෙඩ සනීප වෙන්නෙ නෑ දොස්තර ලගට යන්න මුදල් ඕනි අපේ අය දුප්පත් වීමට හේතුව ඕක තමයි

    • @anuradhamanchanayake7231
      @anuradhamanchanayake7231 หลายเดือนก่อน

      ඒක ඇත්ත. හැබැයි ගිහියො විදිහට අපට මුදල් හම්බ කරන්න බුදු දහමෙන් තහංචි දාල නෑ. කොහිමත් ගිහියෙකුට ජීවිතේට මුදල් වැදගත් කියල මම හිතනවා

  • @subodhamadhuwanthi9436
    @subodhamadhuwanthi9436 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා...🙏

  • @chaminda.wow6262
    @chaminda.wow6262 2 ปีที่แล้ว +4

    Very clear & pin pointed presentation...👊👊👊
    A lot to learn if someone who wishes to achieve the goal of success....✌️✌️✌️
    Keep up your good work buddy....❤️❤️❤️

  • @c4k_editz.1
    @c4k_editz.1 ปีที่แล้ว +1

    ඇත්තටම හොද වීඩියෝ එකක්. god bless you

  • @tharakasewwandi5276
    @tharakasewwandi5276 2 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එකෙන් වැදගත් දෙයක් අඩු වෙලාවකින් කියා දුන්න එක තමයි මටනම් වැදගත් උනේ .ගොඩක් වෙලා ගත්තනම් බලන එක එපාවෙනවා.good luck malli.

  • @FavTasty
    @FavTasty 2 หลายเดือนก่อน

    Meka mama dekapu wenama level ekak❤good job simple book🎉😊

  • @KavishkaSamudith-dj4qo
    @KavishkaSamudith-dj4qo 2 หลายเดือนก่อน

    Positive thinks.....
    ජය වේවා simpel books

  • @RanBanda-vd5yj
    @RanBanda-vd5yj ปีที่แล้ว +1

    Aththatama godak wedagat loku denumak labuna loku deyak iganagaththa obata sthuthi

  • @ChathurangaMahesh-q3p
    @ChathurangaMahesh-q3p 3 หลายเดือนก่อน

    Aththatama godak watina vidiyo ekkak mewage vidiyo thawath danna.

  • @AsankaMadushan-p2u
    @AsankaMadushan-p2u 6 หลายเดือนก่อน +1

    Aththatama watina deyak .me pothewisthara when mehen ahala tibbata meccara lassanata ahuwe ada .thank you

  • @nadeejeewanthi3557
    @nadeejeewanthi3557 หลายเดือนก่อน

    හොද දැනුමක් අවබෝධයක් ලබා ගත්තා බොහෝම ස්තූතියි මෙවැනි පරාර්ථකාමි ලෙස මිනිස් සමාජයට ධනවත් ධනාත්මක සිතුවිලි මෙහෙයැවිමෙන් ධනවත්සැපවත් ජිවිතයක් ගතක්රිමට මංපෙත් විවර කර දිම ඉතාම අගෙයි

  • @ThusharaRabukkanga
    @ThusharaRabukkanga หลายเดือนก่อน

    ඔව් මටත් තියෙනවා ඔය බය..මේ වීඩියෝ එකෙන් ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ස්තුති ❤