Motivation Sinhala | Exam tips for 3 A s

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මගේ පෞද්ගලික අත්දැකීම ඔබට ඉතාමත් ආදරෙන් තිලිණ කරනවා ඔන්න ඔබේ යහළුවන් දෙමාපියන් හිතවතුන් අතර SHARE කරන්න. ඒ වගේම රාත්‍රියේ නින්දට යද්දී මගේ ආදරණීය විශ්වය සෞභාග්‍යයේ ප්‍රතිඥාව අහන්නත් මතක කරන්න එපා.
    මෙතනින් • ජීවිතේ වෙනස් කරගන්න සෞ...
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Subscribe කරන්න අනිත් ඔබේ ආදරණීයයන්ටත් බලන්න share කරන්න
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
    • Playlist
    Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
    • Ma ima with Nadeepa Ra...
    Website - www.nadeepa.com
    Facebook - / maayadoratuwa
    Instagram - nadeepar
    Blogger - brainhacksbyna...

ความคิดเห็น • 683

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe  4 ปีที่แล้ว +621

    මේ මාස තුන ඇතුලේ ඔයාගේ අත්‍යවශ්‍ය දේවල් වලට සහ පාඩම් කරන දේවල් අතර break වලට වෙලාව වෙන් කරගෙන අනෙක් සියලුම වේලාවන් වල පාඩම් කරන්න හිත මෙහෙයවන්න. එය පීඩනයක් වගේ දැනීගෙන එද්දී ඔබට පුළුවන් ඔබ වඩාත් ආස කරන සෞන්දර්ය කටයුත්තකට සිත යොමු කරන්න. චිත්‍රයක් අඳින්න. සින්දුවක් කියන්න. බෙරයක් හෝ වාද්‍ය භාණ්ඩයක් වයන්න. ඒ මගින් නැවත ඔබේ මනස Refresh වෙනවා. දෙමාපියන් රවට්ටන්න පොත අතේ තියන් ඉඳලා හිත එතන නැතුව ඉඳලා වැඩක් නැහැ. ආදර සම්බන්ධතා වේවා, පවුල් ප්‍රශ්නයක් හෝ වේවා ඕනම දෙයක් හිතන්න පසුවට තියාගන්න. මේ මාස තුන ඔබට හැකි උපරිමය කරන්න. ඒ වගේම මේ video එක ඔබේ යහළුවන් සියලු දෙනාටම මතක ඇතුව යවන්න. මොකද දැනුම දීම දැනුම ලැබීම පිටුවහලක්. ඔබ සියලු දෙනාට හොඳින් විෂය කරුණු ග්‍රහණය කරගැනීමට ශක්තිය ලැබේවා.

    • @kaveshaparindi8554
      @kaveshaparindi8554 4 ปีที่แล้ว +11

      Thanks madam.I'll work according to your advice and I'll try to control my self.
      I think this will be my turning point in my life .
      so finally I like to thanks for been with me.
      Budusaranai

    • @nipunipelawaththa2259
      @nipunipelawaththa2259 4 ปีที่แล้ว +7

      ❤️❤️❤️❤️

    • @amartmusic903
      @amartmusic903 3 ปีที่แล้ว +5

      ගොඩක් හොදයි මේ video ගොඩක් වටිනවා

    • @amartmusic903
      @amartmusic903 3 ปีที่แล้ว +6

      රටට ලොකු සම්පතක් මේ වගේ දේවල් කියලා දෙනවට

    • @amartmusic903
      @amartmusic903 3 ปีที่แล้ว +8

      මිස් නීති pitayata යන්නේ කොහොමද පොඩ්ඩක් ඒ ගැන video ekakin danuwath karanna puluwannam godak hodayi

  • @zaahircamal7591
    @zaahircamal7591 4 ปีที่แล้ว +399

    Thank me later😀
    1.නින්ද
    2. විෂය පැදුර
    3.කාල සටහන
    4.භාවනාව
    5.බිය අතහැරීම
    6.සංගීතය
    7.ෆ්ලෑෂ් කාඩ්
    8.රිවිශන් අාවර්ජනය
    9.විනය

  • @vgmovieclips7196
    @vgmovieclips7196 ปีที่แล้ว +83

    😍2:38 නින්ද
    😍3:29 විෂය පැදුර
    😍5:17 කාල සටහන
    😍7:05 භාවනාව
    😍8:36 බිය අතහැරීම
    😍10:47 සංගීතය
    🙂11:31 Mozart effect
    😍12:04 ෆ්ලෑෂ් කාඩ්
    😍12:54 රිවිෂන් ආවර්ජනය
    😍14:14 විනය

    • @Sadama923
      @Sadama923 2 หลายเดือนก่อน

      Thnx❤😊

    • @ApoorwaKaumadi
      @ApoorwaKaumadi 11 วันที่ผ่านมา

      Thank you ❤

  • @hathurikarathnayake8009
    @hathurikarathnayake8009 3 ปีที่แล้ว +91

    බොහොම පින්..........මමත් තව අවුරුදු 5කින් විතර ඔබතුමිය වගේ නීතීඥ්‍ය වරියක් වෙනවා...ඒකට මගේ උපරිමෙන්ම මහන්සි වෙනවා....❤️

  • @harsharajapaksha409
    @harsharajapaksha409 3 ปีที่แล้ว +119

    මං මේක විශේෂයෙන් බැලුවා මටත් තව මාස 3 තියෙන්නේ ගොඩක් වටින දෙයක් තිබුනා video එකේ .you are so active girl 👍

  • @nipunamunasinghe
    @nipunamunasinghe 4 ปีที่แล้ว +109

    ස්තුතියි අක්කේ මේ වීඩියෝ එකට.මගේ අදහස නම් මේ Streams 4 කට කොටු වෙච්ච උසස් පෙළ කියන එක වෙනස් වෙන්න ඕන.ලෝකේ කොච්චරනම් විෂයයන් තියෙනවද? සමහරු ගොඩක් දක්ෂ දේවල් ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.හරි කණගාටුයි ඒ ගැන 😓

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +87

    ලයික් බට්න් එක උඩ හිට ගන්න් හිතුන... 🥺❤

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว +4

      අම්මෝ😂😂😂😂😂😂

  • @Thenuabekoon
    @Thenuabekoon 3 ปีที่แล้ว +239

    ලයික් බට්න් දෙකක් තුනක් දාන්න බැරි ඇයි 😂😂

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว +6

      අම්මෝ යකෝ😂😂😂😂😂😂😂😂😂

    • @user-jz1ml4qm4z
      @user-jz1ml4qm4z ปีที่แล้ว

      ඉඩ නැති නිසා 😁

  • @HRN15
    @HRN15 ปีที่แล้ว +11

    ඔබ තුමියව මා හට මුන ගැස්වූ විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූති වන්ත වෙනවා............🦋

  • @seziyasugathadasa9389
    @seziyasugathadasa9389 3 ปีที่แล้ว +93

    මේක බලලා fb uninstall කරපු මම 😊

  • @hashaniabeysinghe4597
    @hashaniabeysinghe4597 3 ปีที่แล้ว +38

    ගොඩක් පින් අක්කා.. පිස්සු හැදිලා හිටියෙ.. මාරම නිදහසක් දැනුනා.. මිනිස්සුන්ගෙ හිත් හදන්න හැමෝටම බෑ.. ඔයාට ලැබුනු වරමක් ඒක.. ඒ පිනම ඇති ඔයාට නිදුක් නිරෝගී සැප ලබන්න.. බුදුසරණයි.. 🙏❤️

  • @xielian8823
    @xielian8823 3 ปีที่แล้ว +18

    මම 2022 එ ලෙවල් ආර්ට් කරන්නේ.මට මේක ගොඩක් වැදගත් වුණා.ගොඩාක් ස්තූතියි අක්කෙ.අනිවාරෙන් මම ඒක කරනවා......

  • @forgirls7242
    @forgirls7242 2 ปีที่แล้ว +13

    ඔබතුමියට ගොඩක් ස්තූති. මන් 2022 Al. Bio. තව මාස 5යි. මං අද ඉදන් මගේ ජීවිතෙ වෙනස් කරගන්නව. ඔබතුමියගෙ ඉගැන්වීම් බොහොම වටිනව ජීවිතේට.

  • @jayanganiedirisinha3607
    @jayanganiedirisinha3607 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි මිස්..අපේ ගෙදරත් ගොඩක් ආර්තික ප්‍රශ්න තියෙනවා..මන් 2022 a/l ලියන්නේ ගොඩක් බය වෙලා හිටියේ..ක්ලාස් යන්නේ නෑ මගෙ යාලුවෝ හැමෝම යනවා..මට ක්ලාස් යන්න විදියක් නැති නිසා exam බැරි වෙයි කියලා හිතුනා..මන් මහන්සි වෙලා පාඩම් කරනවා මිස්..ඔයාගෙ වීඩියෝ මන් දැන් සතියක් විතර ඉදලා බලනවා..හදවතටම කතා කරනවා ..මිස්ට ගොඩක් පින්..❤❤මේ කරන සමාජ සත්කාරයට..😊🙏🙏

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 3 ปีที่แล้ว +40

    දිරි සිදෙන සිත් විලට පිරිත් පැන් පොදක් දුන්නාට බොහොම ස්තුතියි...!!! ඔබයි මගේ ගුරු තරුව..ඔබේ හඩ..ඔය රුව...අවදි කරනවා ඡීවිතේ..සුභ සිහින...,මගේ හීනය දිනක ඔබ වෙන්න නෙවේ..ඔබ වගේ වෙන්න..!!!

  • @King_fr782
    @King_fr782 2 ปีที่แล้ว +15

    Thank you teacher
    teacher ගොඩාක් ලස්සනයි
    මන් 2022 A/l මේ tips ගොඩක් ප්‍රයෝජනවත්🤗💖

  • @herathbandara5952
    @herathbandara5952 3 ปีที่แล้ว +72

    Phone එකේනේ හැම පංතියක්ම හැම නෝට් එකක්ම තියෙන්නේ 😒 21 ලියන අපිටත් කියන්න මිස් අපේ ඔක්කොම පොන් වල තියෙන්නේ පේපර් එකේ ඉදන් 😪 හැමෝම කියනවා පෝන් අයින් කරන්න ලැප් අයින් කරන්න කියලා ඒත ඒවගේ තමා ඔක්කොම තියෙන්නේ 😪😪😒

    • @kasunaththanayaka9466
      @kasunaththanayaka9466 2 ปีที่แล้ว +2

      🙄😒මටත් ඔය ප්‍රශ්නෙම තියෙන්නේ ...😒ෆෝන් එක අයින් කරන්නලු ඒත් notes,papers හැමදේම තියෙන්නේ ෆෝන් එකේ

    • @kushani_online
      @kushani_online 2 ปีที่แล้ว

      @@kasunaththanayaka9466 phone eka ganna time ekak thiygnna app block ekak argena anith apps block krnna time ekak thiygena enna ethkota notifications enneth na ethkota hari😊

  • @minisecrets2386
    @minisecrets2386 3 ปีที่แล้ว +25

    මැඩම් lawyer කෙනෙක් වෙන හැටි video එකක් කරන්නකො please ..

  • @sweetsandu3516
    @sweetsandu3516 4 ปีที่แล้ว +63

    මාත් පාඩම් කරද්දි music playlist ekak දා ගන්නවා...HAND FREE eken.. ඒකෙන් අවදානය බිඳෙන එක නැති වෙනවා..මගේ play list eke තියෙන්නෙ පුංචි වතුර පාරක සද්දයක් දිය ඇල්ලක සද්දයක්.. වැස්සක එන සද්දයක් එක්ක පුන්චි පියානෝ වාදනයක්.. තියන track 10 ව..විනාඩි 40 විතර ඇත්තටම පාඩම් කරද්දි ඒ එකටත් අවදානය යනවා හරිම අඩුයි..පාඩමේම හිත රඳව ගන්න පුලුවන්..ඒක හිතට හරිම පහසුවක්..

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +34

    Thanks akke 💜
    මාත් ආස lawyer කෙනෙක් වෙන්න ... bio කරන්නෙ මං second shy .. මේ mortivation එකට ගොඩක් ස්තූතියි 💜

    • @_ks_2053
      @_ks_2053 3 ปีที่แล้ว +2

      @@kawikawushi4218
      1.95 ගානකවත් z score එකක් ඕන මං හිතන්නෙ නංගි....

    • @_ks_2053
      @_ks_2053 3 ปีที่แล้ว +1

      @@kawikawushi4218
      ඒ ගැන නම් හරියට දන්නෙ නෑ නංගි.. මං හොයලා බලලා කියන්නම් ඔයාටත් ☺️

    • @statusgallery7762
      @statusgallery7762 2 ปีที่แล้ว

      @@kawikawushi4218 law collage ekai law Faculty kiyanne dekak.
      1) law faculty ekata z score eka balanawa.
      2) law collage ekata thiyenne exam ekak. Ekata z score balanne na.

  • @singersofficial9552
    @singersofficial9552 3 ปีที่แล้ว +38

    ගොඩක් වැදගත් කරුණු කියලා දුන්නු ඔබතුමියට සම්මා සම්බුදු සරණයි 🙏❤❤

  • @bubbles941
    @bubbles941 3 ปีที่แล้ว +17

    ගොඩක් වටින දෙයක් සියලු බලාපොරොත්තු ඉටුවේවා.තුනුරුවන් සරනයි අක්කට ♥️

  • @vishmiharesha4323
    @vishmiharesha4323 3 ปีที่แล้ว +15

    අනේ මටත් තව මාස තුනයි ගොඩක් දැනුණා.ගොඩක් වටිනව.

  • @amartmusic903
    @amartmusic903 3 ปีที่แล้ว +8

    රටට ලොකු සම්පතක් මේ වගේ දේවල් කියලා දෙනවට

  • @sandaninawoda7856
    @sandaninawoda7856 3 ปีที่แล้ว +10

    ගොඩාක් පිං..මමත් උසස් පෙළ කරන කෙනෙක්....🙏 නදීපා මිස් හමුවෙලා කතා කරන්න තියේනම් ලොකු දෙයක්.....!!!

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️

  • @dinuxli1858
    @dinuxli1858 3 ปีที่แล้ว +13

    I am doing AL in 2023 in bio stream. Glad I could find this video earlier. I am sure this will help me a lot and I am probably going to follow everything that you have mentioned in this video. Thank you, teacher ( you are a teacher to me, actually a life teacher ). May the triple gem bless you!😊❤👨‍🎓

  • @notethink6315
    @notethink6315 4 ปีที่แล้ว +23

    මට දවල්ට පාඩම් කරන්න අමාරුයි . හැබැයි මට රෑට පාඩම් කරන්න ලේසියි .රෑ පාඩම් කර ගෙන යනකොට නිදිමත ඇතිවෙනවා. මේකට විසදුමක් දෙන්න මිස්.
    ඔබට ස්තූතියි .

    • @tharu8598
      @tharu8598 4 ปีที่แล้ว +2

      kottayak badagena nidaganna

    • @susilrathnaweera1046
      @susilrathnaweera1046 4 ปีที่แล้ว +7

      Coffee ekk bonna. Thawa e wka welawak tyenawa nidimatha ena. E welawa magaarinna kohoma hri mona hri karala. Keepa dawasak kalaama hari yanawa. Hbai e karana de abbahi nowee nidimatha nathi karaganna witrak karanna. Jaya wewa.

  • @helshanlansakara8143
    @helshanlansakara8143 4 ปีที่แล้ว +46

    ගොඩාක් වටිනා මේ වෙලාවේ හැටියට. ❤️

  • @FreeFire-vl7eo
    @FreeFire-vl7eo 4 ปีที่แล้ว +7

    වටිනවා.හැමෝම මේ vedeo එක බලලා දෙයක් තේරුම්ගෙන ඔවුනුත් ජීවිතය පහඩුවෙන් ජයගනිත්වා කියල ප්‍රාර්ථනා කකරනවාද

  • @imashishiwanthika113
    @imashishiwanthika113 2 หลายเดือนก่อน +2

    කියපු හැම දෙයක්ම වටිනවා.❤

  • @tharupalihawadana7681
    @tharupalihawadana7681 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි! ඔබට....💓අසන්නට සැලැස්වූ විශ්ව මාතාවටත් තුති වේවා ! 🙏

  • @imayasathsarani6078
    @imayasathsarani6078 2 ปีที่แล้ว +5

    මාර නිදහසක් දැනුනා විශය පැදුර තමා හිත ගියෙ මගෙ ඔලුවෙ අවුල ලිහුවෙත් විශය පැදුර තමා

  • @kasundarajayasinghe1321
    @kasundarajayasinghe1321 3 ปีที่แล้ว +17

    මට මිස් එක්ක කතා කරන්න ඕනේ❤️

  • @sivlog9
    @sivlog9 3 ปีที่แล้ว +7

    ගොඩක්ම හිතට වැදුනා.ගොඩක් පින් ඒ දේශනයට.❤🥺🙏

  • @kivindisankalpani5731
    @kivindisankalpani5731 3 ปีที่แล้ว +1

    මන් මේ year එකෙ එලෙවල්ස් කරන්නෙ.මටත් තව මාස තුනකට අඩු කාලයක් තියෙන්නෙ..ඉතින් මට ඕනිම වෙලාවෙදි ඕනම වීඩීයෝව බලන්න ලැබුනා..තැන්ක්ස් අ ලොට්♥❤😎..ගොඩ් බ්ලෙස්..මට වීඩීයො එකක් බලන්නවත් හිතෙන් නෑ මොකද ට්‍යිම් වේස්ට් වෙනවා කියලා දැනෙනව..ඒත් මේක නම් ආසවෙන් බැලුවා..හොදින් අවදානෙන්..ඉතින් මන් හිතනවා මට මේ වැඩ පිලිවෙල ලොකු පිටුවහලක් වෙයි කියලා.😎🔥I said again thank you lot..♥❤..I wish you all the best🥰

  • @pradeepdarmasena5100
    @pradeepdarmasena5100 4 ปีที่แล้ว +36

    තෙරුවන් සරණයි අක්කේ මේ කරන මෙහෙවරට

  • @sethu210
    @sethu210 4 ปีที่แล้ว +19

    Aunty, i am only 14 and recently practicing law of attraction. Your videos are really helping me. I watched your video, where you were speaking about your suicide and depression experience. I also went through this experience last year and then when I randomly logged to you tube (before I went to hang myself) the first video I saw was your experience on achieving your dreams through law of attraction. It made me feel soo happy because after I watched it, I realized that your video was an answer to my question and that answer was given to me by the universe. So since then I started practicing law of attraction. I just wanted to say thank you. I am starting to see results. Now i am feeling soo happy and positive. I am a high achiever and I also want to spread awareness to other teens who are going though the same experience. I have many dreams and I know I can achieve them. Anyone who is reading this, can too practice law of attraction but its invane if you practice law of attraction without trusting it. My next goal is Passing O/L and I have a question to you, Can I apply the same method you suggested up in this video for O/L's???.

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  4 ปีที่แล้ว +3

      Yes duwa you can apply same to O/L as well.

    • @sethu210
      @sethu210 4 ปีที่แล้ว

      @@NadeepaRanasinghe Thanks Aunty . God Bless You. Take Care and Stay Safe!!!!

  • @rehashapranando3768
    @rehashapranando3768 3 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා මේ video එක මේ වේලාවෙ හැටියට
    Thank You Miss
    තව මේවගෙ video දාන්න
    👍 👍👍👍👍

  • @iroshanperera9765
    @iroshanperera9765 3 ปีที่แล้ว +2

    ස්තුතියි .....නුඔට සරලත්වයෙන් සංකීර්ණත්වය කරා.......අවංකත්වය අගයමී.

  • @arunawanaguru7872
    @arunawanaguru7872 3 ปีที่แล้ว +32

    Mis 2021 A/L අයට තව මාස 9යි අපිට study plan එකක් එක්ක වීඩියෝ එකක් ගේනවද මට විතරක් නෙවේ තව ගොඩාක් දෙනෙක්ට උදවු වෙයි🙏

  • @nadeeshanisilva7404
    @nadeeshanisilva7404 4 ปีที่แล้ว +44

    Mama maasa 2i madam..hebei hondatama karaa..bio and chemistry kalin short notes hadala thibune paadamen paadamata..masa 3k hondatama athi 😊😊😊
    Best of luck for all students !!!

    • @pramoddinuwara8213
      @pramoddinuwara8213 4 ปีที่แล้ว +3

      akka oya...masa 2n A 3k gaththada...supiriy aa... ane apatath poddak kiynnko khmd kle kiyala kamathinm witharak

    • @pramoddinuwara8213
      @pramoddinuwara8213 4 ปีที่แล้ว +1

      akka...oya masa 2n A3k dagaththa widiha kamathi nm witharak apatath kynn...eka me welawe godak watinawa.oyt pin.

    • @ourtrends8900
      @ourtrends8900 4 ปีที่แล้ว

      A that a bn

    • @akilamadusanka311
      @akilamadusanka311 4 ปีที่แล้ว +2

      Ane miss matth kiynnko kohomada bio karana kenek me daws tiken gemak gahanne kiyla..

    • @rathnayakamudiyanselageupa1010
      @rathnayakamudiyanselageupa1010 4 ปีที่แล้ว +2

      Wow ... Reallyy oya science karala maasa deken goda giyada.. Thabks alot.. This made me kicking

  • @kusalanidinushika1110
    @kusalanidinushika1110 4 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි අක්කි. මේ වීඩියෝ එක මගේ ජීවිතයට ලොකු පිටුවහලක් වුණා.තෙරුවන් සරණයි

  • @sachindilshan3265
    @sachindilshan3265 3 ปีที่แล้ว +5

    නිහතමානීව කියලා දුන්නට ස්තූති ❤️

  • @vasanapriyangika1160
    @vasanapriyangika1160 3 ปีที่แล้ว +7

    පින් සිද්ද වෙනවා මේ වෙලාවෙ හැටියට

  • @GrashanSirimal
    @GrashanSirimal 3 ปีที่แล้ว +1

    Thanks akke, 1 st time , youtube eke mehema comment ekak danne, exam ekata padam karana vidiha therennathuva , epa vela atharala hitiye, 😞 ada godak deval igena gattha ,🙂 ගොඩක් පිං ඔයාට 🙏

  • @hansanafernando7838
    @hansanafernando7838 ปีที่แล้ว +1

    Thank you akke me wage honda vedios dana ekata .❥
    akkage life journey eka gana vedio ekak daannako.

  • @nadeeshashyamali1832
    @nadeeshashyamali1832 ปีที่แล้ว +1

    ගොඩක් පින් අක්කේ 🤗❤ මේ viedio aka බලන්න සලස්සුවට ගොඩක් ස්තුතියි 🤗❤✝️

  • @nadunihansika3045
    @nadunihansika3045 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේ ලබා දෙන උපදෙස්වලට♥️♥️

  • @sps6077
    @sps6077 3 ปีที่แล้ว +1

    අද මේ channel එක දැක්කේ හොදට පැහැදිලිව explain කරනවා නියමයි suoer keep it up 🤘🤘😊😊

  • @tharindunimesh5442
    @tharindunimesh5442 2 ปีที่แล้ว +2

    බොහොම පිං අවංකව කියල දුන්න දේවල් වලට ❤️❤️❤️🙏

  • @dasunikapathirana1128
    @dasunikapathirana1128 ปีที่แล้ว +1

    Mage first shy mn fail..me para 2nd ek liynw akke.godk thanks me vidiyo ekt..🤩

  • @Shan_Gamlath
    @Shan_Gamlath 3 ปีที่แล้ว +3

    හොද motivation ekk හම්බුනා මේකෙන් මට.....ඇත්තටම godk thnks mis......🌺🌺👌

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා මිස්..බොහෝම ස්තූතියි.

  • @beautifuldifferentthink
    @beautifuldifferentthink 3 ปีที่แล้ว +4

    මමත් කරන්නේ කාලා විශය. මිස් කරපු විෂයන් මොනාද?. ගොඩක් ස්තුතියි මේ දුන් කරුණු වලට🤩 ❤️

    • @nishi7869
      @nishi7869 3 ปีที่แล้ว

      Godak thanks mis oyata godak watinawa oya kiyapu dewal ♥♥🥰

  • @thismoment9897
    @thismoment9897 4 ปีที่แล้ว +14

    Black color is simply just woooooow ...❤❤❤❤

  • @mehelisithemli
    @mehelisithemli 2 ปีที่แล้ว +1

    Thank you medam ඇත්තටම ගොඩක් වටිනවා ඔය වචන ටික ලොකු හයියක් උනා අද 😍🙏🥺❤

  • @user-yd4zb5iz4w
    @user-yd4zb5iz4w 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට හැකි නම් හය ශ්‍රේනියේ දරුවෙකුට අලුතින් ආපු විශයන් වලට සාර්තකව ඉගන ගන්නේ කියලා වීඩියෝ එකක් කරන්න.

  • @ShashiniSilva-p9b
    @ShashiniSilva-p9b 2 วันที่ผ่านมา

    ❤ ගොඩාක් ස්තූතියි මැඩම් ..🙏🙏

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว +1

    අනේ මැඩම් මේ සැරේ ඕලෙවල් ලියන අපිටත් මේ අන්තිම මාස 3 විබාගේ ගොඩදාගන්න විදිහ ගැන විඩියෝ එකක් ගේන්න මිස් විශේශයෙන් ගණිතය , ඉංග්‍රීසි විශයන් ගැන වැඩිපුර පැහැදිලි කරලා දෙන්න මැඩම් ඒක ලොකු උදව්වක් මිස්

  • @sasangahashani2736
    @sasangahashani2736 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට❤️

  • @sewwandibashini6372
    @sewwandibashini6372 2 ปีที่แล้ว +1

    aththata madam mn oyage videos blnna ptn arn dn dawas 3k withra wenawa.e keti kalaya athulatha godak dewal igena gaththa .low of attraction eka ganath godak dewal igenagaththa.godak pin madam oyata☺🙏budu saranai💖

  • @pavitraweerasinghe1819
    @pavitraweerasinghe1819 4 ปีที่แล้ว +4

    Thank you so much madm..... Mge exm ekata me lecture eka godk effective...so thank you so much.......me lecture eka mge manasa godak haduwa .. thank you so much madm...

  • @esanjiabeyweera481
    @esanjiabeyweera481 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අක්කේ වටිනා දේවල් දැන ගත්තා 🖤

  • @shavi1125
    @shavi1125 2 ปีที่แล้ว +2

    Thank U so Much. ගොඩක් වැදගත් video එකක්✊

  • @hiruniwickramasingha3742
    @hiruniwickramasingha3742 3 ปีที่แล้ว +6

    පැය අටක් නිදියන්නම ඕනිද 🙈එතකොට වෙලා ඇති ද

  • @malshinavodya8780
    @malshinavodya8780 3 ปีที่แล้ว +1

    ඇයි මේ වගේ හොද දේවලුත් unlike කරන්නෙ😡😡😡

  • @chamuditha_wanninayaka
    @chamuditha_wanninayaka 3 ปีที่แล้ว +4

    Thank you akke oyage දැනුම පැදුර godak watinw

  • @dilukithmini3410
    @dilukithmini3410 4 ปีที่แล้ว +8

    akke law of attraction exam ekata yodagnna vidiha gana video ekk krnna puluwnd??

  • @tharushirashmini8517
    @tharushirashmini8517 3 ปีที่แล้ว +2

    වැදගත් දේවල් ගොඩායී...බොහොම ස්තූති..ගොඩාක් වටිනවා

  • @dilinidilini9794
    @dilinidilini9794 3 ปีที่แล้ว +2

    Mama 2021 a/l krnne me video eka ahamben dakke aththatma godak watinwa me welawe mta thank you so much...❤️❤️

    • @rhtn6606
      @rhtn6606 3 ปีที่แล้ว

      Math😊

  • @therugihansa8897
    @therugihansa8897 3 ปีที่แล้ว +4

    අනේ ගොඩාක් වටිනව ඔයාගෙ වීඩියෝ එක
    මට 2021 exam 😖

  • @csthelast5445
    @csthelast5445 ปีที่แล้ว

    ගොඩක් thnx miss. මේ වැඩේ කරාම ලේසි වගෙ මිස්. ගොඩක් tnx miss. ❤❤❤❤

  • @Shahana_nihar
    @Shahana_nihar 3 ปีที่แล้ว +5

    Love you akkiya..😍😍😍 Tnq u so much....very useful for my A/l studies

  • @beautygirl5239
    @beautygirl5239 3 ปีที่แล้ว

    අහම්බෙන් මේක දැක්කේ.. මටත් exam ekt thawa masa 3i thiyenne🙂 godak pin ❤️🙏

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 ปีที่แล้ว +2

    ගොඩක් පින්..ගොඩක් ස්තුතියි මිස්...ගොඩක් වැදගත් මේ වීඩියො එක මට 😊

  • @vibodhasomathilaka7767
    @vibodhasomathilaka7767 3 ปีที่แล้ว

    Exam ek athaarla hitiya mta dn kohma hari krgnnwa kiyla hithata adhask awa thnkz mis. dn kohm hari exam godadagnnwa. Dunna upades walta godak pin. burusaranai mis

  • @shanthipeiris7126
    @shanthipeiris7126 4 ปีที่แล้ว +9

    Miss please add a video to us O/Ls too
    We can ideas from this too but in O/L we have 9 subjects
    So ,please...

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 ปีที่แล้ว +2

    අදම මම පටන් ගන්නවා thanks for your help

  • @Sasinduupekha
    @Sasinduupekha 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ගොඩක් පින් මැඩම්

  • @hirusilva6803
    @hirusilva6803 4 ปีที่แล้ว +5

    Thanks miss. Keep up the good work. Your videos mean lot to me 🙏🏻💓

  • @piyalkwt3122
    @piyalkwt3122 3 ปีที่แล้ว +1

    අක්කෙ ගොඩක් වටිනවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @sachinidananjali518
    @sachinidananjali518 2 ปีที่แล้ว +2

    Godak thank you akke.❤.godak watinawa oya me kiyana hama dema godak pin oyata 🙏❤

  • @sanudasathsara7226
    @sanudasathsara7226 4 ปีที่แล้ว +7

    Thank you miss❤️.ඒක ගොඩක් වැදගත්.අපි පාඩම් රාත්‍රිය යොදා ගත්තට කමක් නැහැ නේද.

  • @joker-pubgmobile3149
    @joker-pubgmobile3149 4 ปีที่แล้ว +1

    Padam karanna giyama වටෙ පිටෙ තියන එවා ඔලුවට එනවා සද්ද එහෙම එහෙම උනාම මොකද කරන්නෙ මට පිස්සු වගෙ වෙලාවකට මානසික රොගයක්ද මන්ද මෙක එක නැති කර ගන්න පාඩම් කරද්දි අහන්න හොද සින්දු ටිකක් කියන්න මිස් එක නැති කරගන්න පොඩි උපදෙසයක් දෙන්න.බොහොම ඉස්තුති මේ විඩියො එකට.බුදුසරණයි....

  • @pethumiumesha6956
    @pethumiumesha6956 3 ปีที่แล้ว +1

    Thanks mis mn oyage godk program blala thiyanawa.all the best 👍👍👍👍👍

  • @prabodikoushalya6888
    @prabodikoushalya6888 3 ปีที่แล้ว +1

    Tnkuuu akki...godk pin🥰🥰🥰🥰🥰

  • @magicshop3015
    @magicshop3015 2 ปีที่แล้ว +1

    Sindu ahanawata wada study music ekk use krn ek godak effective gedara nithara sadda badda thiye ayatath godak hondai piano wage instrument ekkkin play wen music ekk godakma hondai

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 3 ปีที่แล้ว +2

    විශය පැදුර 😌😌තැන්ක්‍යු akki 😘

  • @Orm443
    @Orm443 2 ปีที่แล้ว +1

    සංගීතය (music) වලට lofi music try කරල බලන්න😊

  • @shavicovers7881
    @shavicovers7881 3 ปีที่แล้ว +1

    ane akki Oya Katha karanawa bala gena Inna ekama meditation ekak wage..Harima useful video Ekk. thank you again and again.

  • @amartmusic903
    @amartmusic903 3 ปีที่แล้ว +1

    මිස් නීති pitayata යන්නේ කොහොමද පොඩ්ඩක් ඒ ගැන video ekakin danuwath karanna puluwannam godak hodayi

  • @dasunperamuna8945
    @dasunperamuna8945 4 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි අක්කේ.... Good luck.

  • @diliniuda2
    @diliniuda2 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 👏👏👏👏

  • @jana_nawo5121
    @jana_nawo5121 3 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූති මිස්🙏

  • @sachiniumesha9095
    @sachiniumesha9095 ปีที่แล้ว +1

    Oba thumiya harima lassanai.priyamanapai.oba thumiyage weda satahan walta sambanda wenne kohomada..❤️🙏

  • @lakmierandi9435
    @lakmierandi9435 4 ปีที่แล้ว +6

    Onima exam ekk lan wenna wenna mta padam Krnna hithenne nane 🙁

  • @paramifernando46
    @paramifernando46 4 ปีที่แล้ว +2

    Godaaaakk sthuthi harima watinawa.math ne widihata weda karanawa.godaak pin🙏

  • @deshan2865
    @deshan2865 3 ปีที่แล้ว +6

    ගොඩක් පින් සිද්ද වේවා 🙏

  • @madhavierandirathnasekara6243
    @madhavierandirathnasekara6243 4 ปีที่แล้ว +6

    මැඩම්, O/L විභාගය කරන දරුවන්ටත් මෙවන් උපදෙස් ටිකක් දෙන්න පුළුවන් ද