අවදිමත්ව හීන හැබෑ කරගමු Four steps of awakening |Law of Attraction

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024
  • පහත අඩියටම වැටිලා ඉන්න කෙනෙක්ට බලාපොරොත්තුවක් නැහැ. එක්කෝ ජීවත් වෙන්නේ බයෙන් දුකෙන් ලජ්ජාවෙන්. මට මෙහෙම වුණේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරය විදිහට ලැබෙන්නේ බාහිර සාධක බාහිර පුද්ගලයෝ. තමන් හැම වෙලාවේම වින්දිතයා බවට පත් වෙනවා. නමුත් මේ පියවරේ ඉන්න කෙනෙක්ට ආකර්ෂණයේ නියාමය තුළ සාර්ථකත්වය ලබන්න අමාරුයි. එහෙනම් මොකක්ද වෙන්න ඕන. අද ඒ ගැන
    Life is not something that happened accidentally. Every action has a reaction. Even a little tele-pulse that your thought vibrates can make a huge impact on your life. When you learn the Law of Attraction it is very easy to understand the science behind success and peace. Success is not a material world. It's an emotional war you have to conquer. Thank you for joining my TH-cam to learn to change the life you are experiencing right now. Law of Attraction is the key that opened the magical door of my success and I could cure the severe depression I went through in my life, without any medication.
    You can predict how your life gonna be. Just follow the instructions and consciously watch your emotions and thoughts. When we stuck in a very bad phase of our life we feel like we can never come out of that situation but if you master the mind, you may control your emotions and change your reality. Law of Attraction will guide you like a light. Nadeepa Ranasinghe TH-cam channel will always be there being the light. If you need to change the reality this is the place you can learn the art to do it. Thank you, everyone. Love you.
    ජීවිතය අහම්බයක් නෙවෙයි. හැමදේටම හේතුවක් තියෙනවා. හේතු ඵල වාදය කියන්නෙත් විශ්ව නීතියක්. Law of cause and effect. ඒ නිසාම ඔබේ මනසෙන් දැන හෝ නොදැන පිටවෙන බිලියන ගණන් දත්ත ඔබේ අනාගතය ගොඩනගනවා. ඔබ මොන ආගමක් ඇදහුවත් විද්‍යාත්මකව ඔබට ඔබේ ජීවිතය වෙනස් කරගන්න එහෙම නැත්නම් ඔබට ආසම ලස්සනම ඉසව්වකට ගමන්කරන්න පුළුවන් ආකර්ෂණයේ නීතිය Law of Attraction හරියටම ඉගෙන ගත්තොත්. ඉතින් නදීපා රණසිංහ චැනල් එක තුළ ඔබට ඉතාමත් නිවැරදිව ආකර්ෂණයේ නීතිය ජීවිතයට යොදාගන්නා ආකාරය ඉගෙනගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ජීවිතේ කොතැනක හරි හිර වෙලා ඉන්නවා එතනින් ඉදිරියට යන්න තේරෙන්නේ නැහැ. ඉතින් අඳුරු කාලයක වුවත් ප්‍රීතිමත් කාලයක වුණත් ආකර්ෂණයේ නියාමයේ මඟ පෙන්වීමෙන් ඔබට පුළුවන් ඔබේ හීන සැබෑ කරගන්න. ඔබට මනසින් දකින්න පුළුවන් ඕනෑම දෙයක් කොහොමද යතාර්ථයට ගේන්නේ අපි පියවරෙන් පියවර ඉගෙන ගමු. ඔබ නදීපා රණසිංහ චැනල් එකට අලුත් නම් Subscribe කරන්නත් තවත් කෙනෙකුගේ දැනුම උදෙසා Share කරන්නත් මතක තියාගන්න.
    පෞද්ගලිකව ඔබේ ජීවිතය තුළ අභියෝග ජයගැනීමට මාගේ උපදෙස් ලබාගැනීමට 0772795304 අමතන්න
    Contact for Coaching sessions or Consultations with Nadeepa 0772795304
    Law of Attraction coach/ Motivational Speaker/ Life Coach/ Lawyer/ Women's Rights Activist.
    Another Sinhala Motivational Video by Nadeepa Ranasinghe from the video series Sinhala Motivation. Powerful, positive thoughts and ideas demonstrated in Sinhala in a simple way you can understand. If you are having stress, depression, experiencing defeat loss humiliation or failure, problems with your love and relationships, finance, career, job or education Nadeepa Ranasingha can guide you towards success. Change the game with Nadeepa today!
    Catch Nadeepa Ranasinghe on Nugasevana Rupavahini | ජාතික රූපවාහිනියේ නුගසෙවන සජීවී වැඩසටහනේ නදීපා රණසිංහ
    • Playlist
    Ma Ima TV program hosted by Nadeepa Ranasinghe | නදීපා රණසිංහ විසින් මෙහෙයවන ජාතික රූපවාහිනියේ මායිම වැඩසටහන
    • Ma ima with Nadeepa Ra...
    Website - www.nadeepa.com
    Facebook - / nadeepaofficial
    Instagram - www.instagram....
    Blog - nadeepa.com/te...
    #LawofAttraction #nadeepa #ChangeLife

ความคิดเห็น • 356

  • @priyankapriyanka3572
    @priyankapriyanka3572 2 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සනයි පුදුමාකාර සැනසිමක් ඒ වචන වල තියෙන්නේ ස්තුතියි මේ මහා විශ්ව ය⁣ට ආදරෙයි ....මෙවැනි මිනිසුන් මුණ ගැස්සු වාට

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +7

    මේ පුන්චි මහාද්වීපයේ ඔබ වැනි වටිනා මුතුඇට වැඩි වැඩියෙන් බිහි වේවා.

  • @gwenchana2736
    @gwenchana2736 3 ปีที่แล้ว +14

    මිස්ගේ හැම වීඩියෝ එකක්ම මග නොහැර බලපු මම මේ මොහොතේ ඉන්නෙ මා විසින් කියන පියවර තුල..ඒ මිස් කියල දුන්නු හැමදේම ගොඩක් හොදින් අවබෝධ කරගෙන අනුගමනය කරපු නිසා...දැන් දැන් ආකර්ෂණීය නියාමය බොහොමයක් දෙනා විකෘති කරමින් සමාජගත කරනවා ඒ තුල බොහොමයක් දෙනා ඉච්ඡාභංගත්වයට පත්වෙන බවට ඔව්න්ට අවබෝධයක් නෑ... ඒ ගැන කනගාටුයි.. මම අනුගමනය කරන්නේ ඒ ගැන නිසි අවබෝධයක් තියෙන ඔබ වැනි පිරිස පමනයි..ගොඩක් ස්තුතියි මිස් .. 2021 වසර ආරම්භ වෙන්න කලින් ඒ වසර වෙනුවෙන් අපිට මේ වගේම තව වීඩියෝ එකක් ලබාදෙන්න මිස්...2020 වසරේ ඔබේ අවසන් වීඩීයෝව එනකං අපි බලන් ඉන්නවා මිස්...😍

  • @ishankulathunga9335
    @ishankulathunga9335 2 ปีที่แล้ว +6

    මේ දැනුම අපිට ලබාදෙන ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.🙏🙏

  • @thusithadarmawardana6348
    @thusithadarmawardana6348 3 ปีที่แล้ว +3

    Mama oba thumiyata ගොඩක් ස්තුතියි කරනවා අවබෝධයෙන් තොරව සිටින මේ මානව සම්පත තුල විශ්ව ශක්තිය ගැන අවබෝධය ඇතිකරනවාට ඔබ තුමියට බෝහේම පීං

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 3 ปีที่แล้ว +7

    හුග දවසකින් මිස්නේද.. මට ගොඩාක් මතක් උනා... ස්තුතියි ගොඩාක් පිං.. ඔබට මෙන්ම මේ විශ්වයට🌹🌹🌹 මම කුවේට් සිට

  • @Travelwithshan94
    @Travelwithshan94 ปีที่แล้ว

    ඇත්තමයි නදීපා මැඩම් ඔයා මේ කියලා දෙන Universal principles ඉතාමත් effective.
    තමන්ගේ Ego එක නැති කරගන මේ දේවල් ජීවිතයට එකතු කරගන්නවා නම් කවදාවත් නොලබපු සතුටක් ලබන්න පුලුවන්.
    හොදම හමුවිම තමන්ට තමන් හමුවීම.
    ඉතින් මේ දේ කෝටියක් දීලා වත් ගන්න බෑ.

  • @amaragodamunna1464
    @amaragodamunna1464 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ! බොහොම ස්තුතියි ඔයාට,මම හතර වෙනි පඩියට නැගලා ඉන්නෙ කියලා දැනගත්තා. මේ වීඩියෝ එක දෙසරයක් ඇහුවා

  • @science2402
    @science2402 3 ปีที่แล้ว +23

    ගොඩාක් ස්තුතියි ...ඇත්තටම ගොඩාක් වටිනා අදහස් ....හැමදාමත් මෙ වටිනා දැනුම බෙදා දෙන්න ඔබ තුමියට ශක්තිය ලැබෙවා❤️

    • @atlasphilip4370
      @atlasphilip4370 3 ปีที่แล้ว +1

      I know im asking randomly but does anyone know a trick to get back into an Instagram account??
      I was stupid lost the login password. I would love any help you can offer me

    • @niranjalaniranjala473
      @niranjalaniranjala473 2 ปีที่แล้ว

      🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️🕊️

  • @Gayathra1998
    @Gayathra1998 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි සහෝදරිය...මගේ ජීවිතය දැං සතුටින් ගතකරණවා😍😍මගේ ආදරනීය විශ්වයටත් ස්තූතියි😍😍😍😍😍😍😍

  • @සුලෝචනා.රාජපකෂ
    @සුලෝචනා.රාජපකෂ 2 ปีที่แล้ว

    මගේ බලාපොරොත්තුව නමි....ඔබතුමිය...අපේ රටෙි කොටසකට පමනක් නොවෙයි මුලුමහත් ජනකොටසකටම...පිහිටක් වෙන්න එදත් පැතුවා අදත් පතනවා ඉදිරියටත් පතමි මම සයිප්‍රස් රටෙි ගෘහසෙවිකාවක්....ලෙස සෙවයේ යෙදනවා....ඔබතුමියට තෙරැවන් සරනයි

  • @roshanguruge4115
    @roshanguruge4115 2 ปีที่แล้ว +1

    මා විසින් .... ගොඩක් ස්තුතියි අක්කේ.. මේ කලාව හදුන්වලා දුන්නට..❤️❤️👏

  • @kasungamage6801
    @kasungamage6801 3 ปีที่แล้ว +10

    👍👍👍Godaak weadagath මටත් කිසිම අරමුණක් neathuwa හිටියේ ..thank uuu...

  • @darshiratne4091
    @darshiratne4091 3 ปีที่แล้ว +4

    Today is the first day watched thses videos on Law of Attraction. Thank you so much for helping to overcome negatives and stand strongly. Its 5.00pm of the day I just get out of the bed. This helped❤❤

  • @ChandrikaGodamulla
    @ChandrikaGodamulla 5 หลายเดือนก่อน

    මම ඉන්නෙ 4 වෙනි stage එකේ .... ස්තූතියි ආදරණීය විශ්වය ඔබට මම ආදරෙයි .

  • @ChanukaDilshani
    @ChanukaDilshani ปีที่แล้ว

    ඔයාව මට මුන ගැස්සූ විශ්වයට ගොඩක් ස්තූතියි

  • @nimavlogs3939
    @nimavlogs3939 3 ปีที่แล้ว +10

    🙏🙏🙏💕 Maa thulin.... is my stage.... I respect this human life Ms.Nadeepa. Tribute you 🙏

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 ปีที่แล้ว

    ඔබතුමියටත් මේ අනන්ත වු විශ්වයටත් ස්තුති වේවා

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමීට අසරණයන් ගැන අනුකම්පාවක්.හිතෙනවා ඇති..

  • @supunivlogs9303
    @supunivlogs9303 3 ปีที่แล้ว +4

    ගොඩක් පින් මිස් මම ඉන්නේ මා තුලින් එකේ මිස්ගේ වීඩියෝ බලලා හදාගත්තේ ගොඩක් පින් 😀😀😍😍

  • @Niroshfootage
    @Niroshfootage 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිවන්ත වෙනව මිස්...අන්තිම අඩියට වැටිල හිටිය වෙලාවෙ මිසගෙන් තමා පලවෙනි විඩියො එක බැලුවෙ....කරන්න දෙයක් නැතුව එක එක දෙවල් කර කර ඉන්න කොට මගෙම කියල දෙයක් පටන් ගත්තෙ මිස්ගෙ විඩියො බලල.මන් දැන් අලුත් දෙවල් කරනව...වෙනස් විදියකට හිතුවෙ මිස් නිසයි...මන් අද කුඩා ව්‍යාපාරයක් පටන් ගන්න තැනට ආව..ලොකුවට නැතැත්.මන් ගාව තියෙන එවගෙන්....මන් ඔබතුමියට ස්තුතිවන්ත වෙනව ඔබ ලබා දෙන ධනාත්මක අදහස් වලට්..විශ්වයටත් ස්තුතිවන්ත වෙනව ඔබ තුමියගෙ හඩ ඇස්සවම සදහා මාරගය පෙන්නුවට...ඉදියටත් ඔබ තුමියගෙ මේ වගෙ අදස බලාපොරොත්තු වෙනව....

    • @mahindadissanayake9518
      @mahindadissanayake9518 3 ปีที่แล้ว

      ගොඩක් වටිනවා. ගොඩක් පින්. මම නම්‍ 1 '2, 3 අතර දෝලනය වෙනවා.

  • @samudraedirisinhe2605
    @samudraedirisinhe2605 3 ปีที่แล้ว +4

    මම ජීවිතය පටන් ගත්තෙ madam ඔයාගෙ වචන වලින් .. 🙏

  • @buddhimasirimanna1845
    @buddhimasirimanna1845 3 ปีที่แล้ว +2

    ඔබතුමියට ගොඩාක් ස්තූතියි !!!🌹🌹 මන් හැමදාමත් ඒ වීඩියෝ බලනවා...ඒ දේවල් අපේ ජීවිතේට ගොඩක් වැදගත්...👍👍🌹

  • @imashadesilva5006
    @imashadesilva5006 3 ปีที่แล้ว +3

    Ma wisin... Thats my stage.. Um trying to achieve 4th stage.. 😊 Thank u so much miss.. ❤️

  • @raviniaberathna2846
    @raviniaberathna2846 9 วันที่ผ่านมา

    ගොඩක් ස්තූතිවන්ත වෙනවා මිස් නදීපා❤❤❤

  • @VidushaRajaguru
    @VidushaRajaguru 3 ปีที่แล้ว +2

    Ma thulin...I’m at this stage🥰thank you miss oyge videos blala thmai mn me dwal therum gtte❤️

  • @indikathilakuduwila851
    @indikathilakuduwila851 3 ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝ බලලාමද කොහෙද මම දැන් (මා තුලින් )තත්වයේ ඉන්නවා කියල හිතෙනවා ගොඩක් පිං මිස් ඔබ‍ට

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි ම්ස් .ගොඩක් වට්නවා මෙ උපදෙස්❤️🙏

  • @rumeshapeiris72
    @rumeshapeiris72 2 ปีที่แล้ว

    මේ vedio එක මගේ ජිවිතය වෙනස් කලා

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 ปีที่แล้ว +1

    Thank you, ඔබගේ වටිනා අදහස් වලට.

  • @financedepartment9120
    @financedepartment9120 3 ปีที่แล้ว

    මන් හැමදාමත් වීඩියෝ බලනවා...ඒ දේවල් අපේ ජීවිතේට ගොඩක් වැදගත්..
    ඔබතුමියට ගොඩාක් ස්තූතියි........

  • @miyesi5594
    @miyesi5594 3 ปีที่แล้ว +13

    Thank you. ❤️❤️❤️ your words were my painkillers when i lose my mother. You gave me a new direction .thank you soo much 💝

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 2 หลายเดือนก่อน

    Very important video thankyou so much duwa ❤❤ thankyou mother universe ❤❤

  • @ishankaishanka8983
    @ishankaishanka8983 หลายเดือนก่อน

    බොහෝමත්ම ස්තූතියි ඔබතුමියට ❤❤❤

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 3 ปีที่แล้ว

    මැඩම් මම ජිවිතේ අන්තිම අඩියෙම ඉන්න ජිවිතේ කිසිම දිනයක සතුටින් ඉදපු කෙනෙක් නෙමෙයි .මම මේ වෙනකොටත් ජිවිතේ නැති කරගෙන .ඒත් බුදු දහම නිසයි ජිවිතේ ගෙනියන්නෙ. ඒත් ජිවිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ. මේ වෙන්කල්ම. ඒත් එකම එක දෙයක් විතරක් ඔබගෙන් මට ලැබුනා අද. ඒ ඇති. තෙරුවන් සරණයි ඔබට සුවහසක් ජනී ජනයාගේ දුක් ගිනි නිවා ගැනීමට අවශ්‍ය වූ මග පෙන්වීම දීමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සම්මා සම්බුදු සරණයි

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 ปีที่แล้ว +7

    ස්තූති ඔබතුමියට❤❤

  • @kumudumarasingha5368
    @kumudumarasingha5368 3 ปีที่แล้ว +6

    මම මෙ ගෙවන්නෙ එ වගෙ මොහොතක් මම ඔබ තුමියගෙ විඩියො බලනව මගෙ ජිවිතෙ වෙනස් කරගන්න මම උත්සහ කරනවා

  • @subodikasanjeewani6348
    @subodikasanjeewani6348 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි 🙏🙏 හැමදාම වීඩියෝ බලනවා මැඩම් ගෙ

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw ปีที่แล้ว

    ඔබ මගේ ජිවිතේ වෙනස් කල dewuduwai 🌹ආදරෙයි ගොඩක් නදීපා මිස් ඔබටත් ආදරණිය විශ්ව මටවත් 🙏මන් මේ ටිප්ස් එකෙන් කැමති මා විසින් කියන කොටසට ❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මටවනි 🙏🙏🙏🙏

  • @thilarasiriwardhane4294
    @thilarasiriwardhane4294 3 ปีที่แล้ว +3

    Ma wisin.. is my stage.. i reapect you.. & thak u so mush... ❤️

  • @udaridisanayka
    @udaridisanayka 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි අක්කේ😍 ගොඩක් වටින video එකක් ❤😍☝

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 3 ปีที่แล้ว +6

    ජයවේවා මිස් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගොඩක් පින් ගොඩක් ස්තුතියි. 🙏🙏🙏

  • @nishadijayasooriya9197
    @nishadijayasooriya9197 3 ปีที่แล้ว +3

    Ma wisin, I'm in that satage I will try to go other 2 steps.thank u for this vedio🙏❤️

  • @varuni1597
    @varuni1597 ปีที่แล้ว

    Harima wadagath lassana dewal kiyla denne. Wishva shakthiyata thankyou

  • @sanduniwijesinha9536
    @sanduniwijesinha9536 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් ඔයාටත් මේ විශ්ව මෑණියන්ටත්...මන් ඔබ තුමියගේ ගොඩාක් vedios බැලුව තාම ඔක්කොම ඉවර කරගන්න ලැබුනේ නැ මන් ඔබතුමියව මුණ ගැහෙන්න කලින් හිටියේ ගොඩක්ම කලකිරිලා.මැරෙන්න දෙපාරක්ම try කළා එත් ඒ depaaredima මන් බේරුනා මන් සාප කළා මට මැරෙන්නවත් නිදහසක් නැ කියලා එත් ඔබතුමිය ගේ videos බැලුවම තේරුණා මාව බේරුනේ මාව මේ විශ්වයට විශ්වට ඕනි නිසා මට කොයිතරම් ප්‍රශ්න ආවත් ඒ ආවේ මිනිස්සු ගැන මේ සමාජේ ගැන demavpiyo උනත් හැමෝම එකවගේ නැ කියලා තේරුම් කරන්න තනියම නැගිටින්න තනියම ඉදිරියට යන්න මේ විශ්වයට මොනාහරි දෙන්න ඕනි නිසා කියලා.ඔව් මන් එක කරනවා මට පුළුවන් එක ඔබතුමියට ස්තුති වන්ත වෙන්න මට මේ විශ්වය ගැන මගෙන් වෙන්න ඕනි දේවල් ගැන තේරුම් කලාට..මන් මේ comment එක දැම්මේ ආයෙත් මන් තනියම නැගිටපු දවසට ඇවිත් බලන්න.මන් දැන් ඉන්නේ මා විසින් කියන තැන.හරිම පුංචි කාලෙකින් මෙහෙම positive වෙලා හැමදේම උනේ හොදම විදියට කියලා හිතාගෙන නැගිටින්න පුළුවන් උනා එකට ඔබටත් මේ විශ්ව මෑණියන්ටත් ගොඩක්ම ස්තුතියි.... 🙏🙏🙏🙏

  • @nilanthirenuka8621
    @nilanthirenuka8621 3 ปีที่แล้ว

    ගොඩක් දවසකින් මිස්...ගොඩක් ම ස්තුතියි ඔබ ට.....❤️❤️❤️❤️පිට රටක සිට කරන්නෙ .....මා තුලින් කියන සන්කල්පය යටතේ තමයි මිස්....❤️❤️❤️❤️

  • @apsarajayasinghe9482
    @apsarajayasinghe9482 2 ปีที่แล้ว +1

    I am in “Ma Thulin” stage now. I am learning a lot of things from you miss. Thank you so much. Bless you!!!

  • @ruwanijayasena2398
    @ruwanijayasena2398 ปีที่แล้ว

    You are really a great friend dear ms nadeepa
    I changed my mind a lot by your thoughts
    I’m now in 3rd stage as you taught
    May all the blessings be with you ❤❤❤❤❤

  • @slpubudu8263
    @slpubudu8263 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ගොඩක් වටිනව ජයග්‍රහණය වේවා ❤️❤️❤️

  • @pushpadamayanthi9489
    @pushpadamayanthi9489 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩියෝ එකක් මිස්..ඇත්තටම මමත් ඉන්නේ මට කියන තැන..මම එතනින් උඩට එන්න උත්සහ කරනවා මිස්..බුදු සරණයි..

  • @indikakumarage3085
    @indikakumarage3085 3 ปีที่แล้ว +5

    Bohoma sthuthi madam, kohomada sthuthi karanne bohoma pin 🌷🌷🌷🌷

  • @shashiaththanayaka7745
    @shashiaththanayaka7745 3 ปีที่แล้ว

    මම ඔබට ස්තූති 🙏 කරන්න ඕනි.
    මම මගේ සිත හා බැදී තිබූ ඇවැතුම් පැව්තුම් වලින් 3/4 ම ,,
    ඔබගේ වීඩියෝ නරබා වෙනස් කල ගත්බව ඉතා සතුටින් පවසා සිටිමි
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
    අද මා සිටින්නේ හරිම සැහැල්ලු මනසින්
    මට මාගේ සිතුවිලි වලට නව ආරම්භ යක් දීමට හැකි තත්වයකට මා සිත හසුරුවගෙන ඇති බව මා හටම හැගෙනවා.
    හරීම සතුටුයි මිස්.
    ඔබට හුගක් පින්.
    මා ඉක්මනින් දිනයක ඔබ අමතනවා.
    ස්තූති
    ❤️

  • @shehanisheha7777
    @shehanisheha7777 17 วันที่ผ่านมา

    Wow very valuable video ❤ thank you so much 🎉❤

  • @chamodajayasinghe
    @chamodajayasinghe 3 ปีที่แล้ว +3

    Thank you miss Nadeepa ❤️ this video helped me to understand myself.

  • @palikafernando2613
    @palikafernando2613 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමියට❤🙏

  • @chamawidanagae9448
    @chamawidanagae9448 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ...ඇත්තටම ගොඩාක් වටිනා අදහස්

  • @chathuraanuruddha4315
    @chathuraanuruddha4315 3 ปีที่แล้ว +6

    i really appreciate your effort. Thank you very much. Hope something new from you.

  • @senanisupun5851
    @senanisupun5851 3 ปีที่แล้ว +2

    Thankyou very much miss. I was waiting for your vedio. You gave me this vedio at the right time. So thankyou very much.. and love you..❤😍 stay blessed everyday..

  • @duleensiriwardena9966
    @duleensiriwardena9966 2 ปีที่แล้ว +1

    This video is so related to me. I guess in in the second stage and ill do my best to be the best version of my self. Thank you for your valuable video Madam. Thank you, Universe for letting me watch this video.

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe3225 3 ปีที่แล้ว +3

    No words to express how great you are madam ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @maneshaabeysinghe1855
    @maneshaabeysinghe1855 3 ปีที่แล้ว +2

    වටිනා උපදෙස් ගොඩාක් ...ස්තුතියි ඔබට ....ජයෙන් ජයම වේවා ඔබට ...ආදරෙයි හැමදාමත් ....❤️❤️❤️❤️❤️

  • @hirunithilakarathna1066
    @hirunithilakarathna1066 ปีที่แล้ว

    Thanks law of attraction & thanks for your miss nadeepa.

  • @divyakonganige7232
    @divyakonganige7232 3 ปีที่แล้ว +6

    These valuable Advices are useful So giving Ur Thankful & Greatful to you💐

  • @JAKumara-s9i
    @JAKumara-s9i 6 หลายเดือนก่อน

    ඔයාට අසායි (වරදවා හිතන්න එපා)

  • @kokilaarumugam2746
    @kokilaarumugam2746 3 ปีที่แล้ว +1

    Thank u miss nadeepa ranasinghe for your new and wonderful video. I feel like u my another mother. ❤️❤️🙏

  • @selloriamart9948
    @selloriamart9948 3 ปีที่แล้ว +1

    my stage is " ma wisin" . Thank you very much madum.

  • @piyumishashikala7375
    @piyumishashikala7375 3 ปีที่แล้ว

    Video 1k balaporoththuwen hitiye. Aluth auruddata motivation 1k.. ✌🙂✌ obata godak sthuthi !!!

  • @nadee-m8h
    @nadee-m8h ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මැඩම්. ඔයාට

  • @tharushibandara123
    @tharushibandara123 3 ปีที่แล้ว +1

    Thank you miss ,mta...... I think that is my stage ,I want to go to the next stage.

  • @vinu2222-r3q
    @vinu2222-r3q 3 ปีที่แล้ว +9

    බොහොම ස්තුතිය මැඩම් ඔබටත් විශ්වයට. 😊🙏♥️

  • @KaveeGim
    @KaveeGim 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා වීඩියෝ එකක් 😊 බොහොම ස්තූතියි❤️

  • @thisaradasun4603
    @thisaradasun4603 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @surekaniroshani8041
    @surekaniroshani8041 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මැඩමි..

  • @ireshamadhumali4891
    @ireshamadhumali4891 3 ปีที่แล้ว +1

    Very important video.Thank you !!!

  • @dilinikannangara9561
    @dilinikannangara9561 3 ปีที่แล้ว

    ගොඩක් වැදගත් viedio එකක්.ස්තූතියි මිස්..

  • @neesharajapaksha3314
    @neesharajapaksha3314 2 ปีที่แล้ว

    This is really true. Thank you so much 💐

  • @dinilkamadushani3088
    @dinilkamadushani3088 3 ปีที่แล้ว

    Mama adai me vedios baluwe. Adama 4k baluwa harima asa hithuna. Math me widiyata podi kale me gana danne nathi unath hithuwa e dewal mata labila thiyenwa. Eth ek kalekadi eka nathi una eda edan hoda dewal wennenma na mama sathutu wena widiye. Passe mama hithalama mage diha pitin balala hithanna aragaththa eta passe mn me aurudde mula mn hithana widiya wenas karagatha dn man gdak sathutin tawama job ekak labune nathi unanth ada edan mama aye me widiyata hithanna gannwa. Godak thank akki...

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    God. Please blessed this person who is reading this

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    The Lord Buddha, The Universal Truth and God please blessed this person who is reading this

  • @sugathlalpriyantha4345
    @sugathlalpriyantha4345 2 ปีที่แล้ว

    ma wisin is my stage thank you Ms nadeepa

  • @padmakalupahana1067
    @padmakalupahana1067 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි.😍

  • @fawaziyajamaldeen9841
    @fawaziyajamaldeen9841 3 ปีที่แล้ว

    Godak thanx miss oyata,man godak hithin wetila inna kenek,,oyage hema wachanayakma mata godak watinawa,godak pin.

  • @andrew87773
    @andrew87773 3 ปีที่แล้ว +1

    Waiting for you. Please if you can do a small seccion daily at least 1min. It would be really great.

  • @kamalsrilanka2979
    @kamalsrilanka2979 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මිස් මේ ගැන කියලා දුන්නට බුදුසරණයි ඔබ‍ට

  • @tomknightrider2662
    @tomknightrider2662 3 ปีที่แล้ว +1

    Low Of Attraction කියන්නෙ මොකද්ද කියලා මං දැනගෙන හිටියේ නෑ.. 🤷 දවසක් fb wall එකේ පල්ලෙහාට යද්දි අහම්බෙන් වගේ අක්කාගෙ Video එකක් දැක්කා.. නිකං play කරලා බැලුවා.. 😇 මොන හේතුවකින් හරි ඔයාගෙ channel එක මට මුණ ගැස්සුවේ මේ විශ්වය වෙන්න ඇති. මොකද අක්කගෙ videos බලද්දි සමහර technique මං දන්නෙ නැතුව use කරලා තියනවා. හිතාගන්නත් බෑ.. 😎 ඔයාගෙ Low Of Attraction videos මං එක දිගට බලනවා මේ දවස් වල. මගෙ BA exam එකට, Online Business එකට වගේ මං අක්කා කියපු Technique use කරන ගමන් ඉන්නෙ.. ඒක නං මාරයි අක්කෙ.. ඔයා කීවා වගේ විශ්වය අපේ වටපිටාව හදනවා.. හිතාගන්නත් බෑ.. තව Low Of Attraction ගැන videos දාන්න. මට හොදටම ඒක ගැන study කරන්න ඕනෙ. Thank You very much! 🙏🙏

  • @thulanichathurika51
    @thulanichathurika51 3 ปีที่แล้ว +1

    Thank you madam,um going to change my life through your guide.

  • @chamiladissanayaka8517
    @chamiladissanayaka8517 ปีที่แล้ว

    Godaaak pin madam hemadama. Mata.oyahe video. Nobalama.be.budu saranai. Madam.oyata

  • @sham3347
    @sham3347 3 ปีที่แล้ว

    Thanks sis mata godak mage hitha aul wecha hema welemma oyage me vds balalai man mawa adagaththe godak pin oyata

  • @saumyanawodani5544
    @saumyanawodani5544 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්❤

  • @sunethragunathilaka6213
    @sunethragunathilaka6213 3 ปีที่แล้ว

    Hugak thenks mis oyata.jevitheta meweni adahas denawata...budu saranay.ahan Enna Hari asay.

  • @achalakeerthisinghe478
    @achalakeerthisinghe478 2 ปีที่แล้ว

    Thanks. .. Theruwan saranai mis. ..

  • @KusumKumari-s2h
    @KusumKumari-s2h 6 หลายเดือนก่อน

    ගෝඩක්.ස්තූති.ඔඛතූමීයට❤❤❤❤

  • @chathujayathunga8450
    @chathujayathunga8450 3 ปีที่แล้ว

    Wishwayata sthuthi me video balanna lebunata❤❤❤

  • @neranjidhanushkidesilva6715
    @neranjidhanushkidesilva6715 3 ปีที่แล้ว

    Oya nam awankawa ma ada kale samajaya ta ashirwadayak. Oyata theruwan saranai

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 3 ปีที่แล้ว +1

    Niyamai mis
    Step 2

  • @arunaindika9067
    @arunaindika9067 2 ปีที่แล้ว

    වල්පල් දොඩන ගැනුන්ට වඩා පටිට වැදගත් කතාවක් ස්තුතියි මිතුරිය .

  • @supunmadusanka3465
    @supunmadusanka3465 6 หลายเดือนก่อน +1

    මැඩම් ඔයාට ගොඩක් පිං

  • @Madusanka1993
    @Madusanka1993 3 ปีที่แล้ว

    Obata godak sthuthi mis 💙❤️‍

  • @dilharadissanayake7014
    @dilharadissanayake7014 3 ปีที่แล้ว

    Thank you Mrs.Nadeepa 💗

  • @nethmimadhubhashini3887
    @nethmimadhubhashini3887 3 ปีที่แล้ว

    thank you so much akka, I am grateful to you. because your channel aid to changing my life.❤❤❤