විභාගය ගැන භය වෙන එක නවත්තන්න ! මේ කාලය හොදටම ඇති සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගන්න !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ කාලය උපරිමයෙන් භාවිතා කරන්න ! #lawofattraction #sinhala #srilanka

ความคิดเห็น • 764

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 ปีที่แล้ว +563

    මා ඇතුළු 2023 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු සහෝදර සහෝදරියන් හට ශක්තිය ධෛර්යය ලැබේවා ...❤〰️〰️සියලු පැතුමන් එලෙස ම සඵල වේවා...🅰️🅰️🅰️

    • @gihansanjayakudagamage5201
      @gihansanjayakudagamage5201 ปีที่แล้ว +2

    • @chamikamihiraj4877
      @chamikamihiraj4877 ปีที่แล้ว +3

      🥰🙏

    • @tharu6610
      @tharu6610 ปีที่แล้ว +6

      𝘛𝘏𝘈𝘕𝘒 𝘺𝘰𝘶...ඔයාටත් හොදින් මුහුන දෙන්න හැකියාව ලැබේවි

    • @SHARKTUNES2004
      @SHARKTUNES2004 ปีที่แล้ว +3

      🥰❤️⚘

    • @Chanchi550
      @Chanchi550 ปีที่แล้ว +3

      ❤️same to you dear

  • @dilakshisathyangani9149
    @dilakshisathyangani9149 ปีที่แล้ว +421

    හැමොගෙම අද්‍යාපන කටයුතු සාර්ථක වේවා !!!!

  • @jananiabhisheka9083
    @jananiabhisheka9083 ปีที่แล้ว +495

    2022 A/L විභාගයට මුහුණ දෙන මගේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාටම හිතනවටත් වඩා හොඳින් වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..... සියලුම දෙනාගේ මතක ශක්තිය දවසින් දවස වැඩි වේවා...🙏🙏 විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා.... 🙏🌌🙏🌌❤️❤️

    • @nimasharanthilaka709
      @nimasharanthilaka709 ปีที่แล้ว +2

      thank you

    • @dasithmaanusari4943
      @dasithmaanusari4943 ปีที่แล้ว +1

      ♥️

    • @pinky4324
      @pinky4324 ปีที่แล้ว +1

      Thank you

    • @rashwithanarachchi8150
      @rashwithanarachchi8150 ปีที่แล้ว +3

      එම ප්‍රර්තනාව ⁣එලෙස ම ඉශ්ඨ සිද්ද වේවා විශ්ව මතාව ගේ අාශිර්වාදය ලැබේවා!!!!!❤️❤️

    • @kithumijayalath8566
      @kithumijayalath8566 ปีที่แล้ว +1

      Thank u ❣️

  • @michelliyana6923
    @michelliyana6923 ปีที่แล้ว +94

    2023 A/L විබාගයට මුහුන දීමට සූදානම් වන මා ඇතුලු සියලු සහෝදර සහෝදරියන්ගේ අදිශ්ඨානය සඵල වේවා ! AAA 🤲😍👑

  • @karandeniya378
    @karandeniya378 9 หลายเดือนก่อน +40

    මට 3A ප්‍රතිඵලයක් ලැබී වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබුනාට විශ්ව මාතාවට ස්තූතියි වන්ත වෙමි❤🎉🌍🙏

  • @RosharaDevindi
    @RosharaDevindi ปีที่แล้ว +90

    2023 A\L exam කරන හැමෝටම විභාගය ට හොදින් මුහුණ ‍දෙන්න ශක්තිය ධෛර්“්‍යයය ලැබෙිවා...මෙි video එක බලන්න සැලස්වපු
    වීශ්වයට ස්තුති වෙිවා.....🤍🖤 අක්කාට ගොඩක් ස්තුතියි motivation කරාට .

  • @vinu2222-r3q
    @vinu2222-r3q ปีที่แล้ว +207

    හැමොටම මතක ශක්තිය වැඩි වේවා!!! හොදට A/l විභාගය කරගන්න ශක්තිය ධයිරිය ලැබේවා... බුදු සරණයි ...❤️

    • @Hiiruuu
      @Hiiruuu ปีที่แล้ว +3

      ඔයාත් හොදට ලියන්න❤️

    • @jananiabhisheka9083
      @jananiabhisheka9083 ปีที่แล้ว +3

      ඔයාටත් හිතනවටත් වඩා හොදින් සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා.. 🌌🌌

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +174

    මාස 02 හොදට හැමෝම පාඩම් කරන්න AAA ගන්නවා කියලා හිතන්න විශ්ව මාතාවක් එක්කම ඉන්න ❤️😍 බුදුසරණයි හැමෝටම මාත් මේ සැරේ හොද රිසාල්ට් දානවා මාත් නිදිම්ත උනාම දවල්ට මොටිවේට් විඩියෝ එකක් බලනවා එතකොට නිදිමත නැති වෙනවා මන් ගස් වලට උගන්නවා කෝට්ටකුත් අතට අරන් මන් කරන හැමදේම මෙකේ කිව්වා 🙈❤️ අක්කි අනේ ගොඩාක් ස්තූති 😍❤️ ඔයාට හොදක්ම වෙන්න ඕන විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙමි ❤️☸️🕉️

    • @lochi4821
      @lochi4821 ปีที่แล้ว +3

      ❤️

    • @na-ra8701
      @na-ra8701 ปีที่แล้ว +1

      Hodatama exam karanna oyata shakthiya labeva❤

  • @sachinipramodya8123
    @sachinipramodya8123 ปีที่แล้ว +131

    2022 A/L exam ekt මුහුණ දෙන මගේ සහෝදර සහෝදරියන් සියලු ම දෙනාට හොදින් කර ගැනීම ට සහ විශ්ව විද්‍යාල ජීවිතය සාර්තක කර ගැනීමට විශ්ව මාතාව ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @renukakumari8482
      @renukakumari8482 ปีที่แล้ว +2

      ඔබටත් ඒ ආශිර්වාදය එලෙස ම ලැබේවා 💚

  • @Sanjali1111
    @Sanjali1111 4 หลายเดือนก่อน +10

    මා ඇතුළු 2024 May O/L ලියන සියලුම ළමයිට A9 ක විශිෂ්ඨ සමාර්ථයක් ගැනීමට හැකිවේවා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා !!!❣️❣️❣️අක්කාටත් ගොඩාක් ස්තූතියි ....❤

  • @chamoditharushika8447
    @chamoditharushika8447 ปีที่แล้ว +162

    සෑම දෙනාගේම ඉගෙනීමේ වැඩ කටයුතු සාර්ථක වේවා.🙏❤️ හොඳින් ඉගෙනීමේ වැඩ වල නිරත වෙන්න අපි හැමෝටම උනන්දුව, උත්සහය, ධාරණ ශක්තිය ලැබේවා 🌟🙏 උතුම් විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් තමන් අපේක්ෂිත ප්‍රතිඵලය හැමෝටම ලැබේවා ❤️🙏🌟

  • @nadithnayanamal3989
    @nadithnayanamal3989 ปีที่แล้ว +47

    මා ඇතුලු 2022 A level සෙට් එකට අධ්‍යාපන කටයුතු සියල්ල සාර්ථක වේවා🥰

  • @Hanban9897
    @Hanban9897 ปีที่แล้ว +52

    Exam ලගයි ඔලුව විකාරය් අනිත් ප්‍රශ්නවලට උත්තර හොයල දුන්න වගේ අක්ක මේකෙදිත් හරිම දේ දෙනව කියල විශ්වාසයි 🙂

  • @Alexandra22224
    @Alexandra22224 ปีที่แล้ว +63

    ඇත්තටම කිව්වොත් මම මේ වීඩියෝ එක දකින්න කලින් ගොඩාක් stress වෙලා හිටියෙ .😐😐මිනිත්තු කිහිපයකට කලින් තාත්තාටයි අම්මටයි කිව්වා
    "මට හරියට නිදිමත එනවා,පාඩම් කරම ඒවා මතක හිටින්නේ නෑ..පාඩම් වැඩ ඉවර කරලා නෑ..කොහොමද කරගන්නෙ" කියලා..🙄.youtube එකට එද්දිම අක්කා මේ වීඩියෝ එක දාල..🙄🙄මම මේ වීඩියො එකෙන් ගොඩාක් motivate උනා අක්කේ,🥺🥺හිතුවෙත් නෑ මෙහෙම වීඩියෝ එකක් අක්කා අද දායි කියලා.අවශ්‍ය ම වෙලාවෙ මේ වීඩියො එක දකින්න ලැබුනේ..😊😊අක්කට ගොඩාක් පිං ..❤😍ඒ වගේම ආදරනීය විශ්වයටත් මම ස්තූති කරනවා..❤🥰2023 ජනවාරි A/L කරන හැමෝටමත් සාර්ථක ප්‍රතිපලයක් ලබා ගැනීමට හැකි වේවා🙏🏼🙏🏼🙏🏼 කියලත් ප්‍රාර්ථනා කරනවා ❤❤
    3'A+🤗🤗🤗

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +8

      All the best Darling ♥️

    • @kumarjayawardhna3735
      @kumarjayawardhna3735 ปีที่แล้ว +1

      🤗

    • @url1366
      @url1366 ปีที่แล้ว

      @@universeinyou අක්කෙ මනොවිද්යාව උපාදියක් කරන්න AL bio කරල මොන වගේ රිසල්ට් එකක්ද තීන්න ඕන☺

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +127

    අධ්යාපන කටයුතු සියල්ලන්ගේ ම සාර්ථක වේවා ! ජිවිතේ අරමුණු ඉශ්ථ සිද්ධ වේවා !!

    • @lakshannavin5073
      @lakshannavin5073 ปีที่แล้ว +2

      එසේම වේවා ඔයාටත්

    • @Hiiruuu
      @Hiiruuu ปีที่แล้ว +2

      ❤️

  • @chamitkumara9713
    @chamitkumara9713 4 หลายเดือนก่อน +8

    2024 මැයි 06 පැවැත්වෙන සා/පෙළ විභාගයෙන් A9 ලබා දීම පිළිබඳ විශ්වයට ස්තූතියි.

  • @adayoffreedom3475
    @adayoffreedom3475 ปีที่แล้ว +66

    පාසල් යන අයට වගේම විභාග වලට මුහුණ දෙන වැඩිහිටි අයටත් මේක වැදගත් ගොඩක්ම.උපාධි කරන අයටත් වැදගත්.ස්තූතියි ඔබට.✨✨✨😊👍

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +90

    තව මාස දෙකයි exam එකට 🤯 ඕනම කරලා තිබුනේ මට හිතුනා අනේ අක්කා ඒක ගැන විඩියෝ එකක් කරන්වනම් කියලා 🙈❤️ ගොඩාක් සතුටින් ඉන්නේ අප්ලෝඩ් වෙනකන් 😍😍 බුදුසරණයි අක්කේ 😍😍

  • @rashmipraboda1895
    @rashmipraboda1895 ปีที่แล้ว +41

    Ow apita අනිවාර්යයෙන් puluwan .🥺😀🌻 අපි සූරියකාන්ත මල් වගේ වෙමු.කොච්චර කුනාටි ආවාත් කෙලින් ඉන්න අය වගේ .ශක්තිමත් වෙලා පාඩම් කරමු 22/23 als set ekata ජය වේවා ❤️

  • @himansadilhari9699
    @himansadilhari9699 ปีที่แล้ว +88

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අක්කා වගෙ අවංක සහොදරියක් අපට මුණගැස්සුවට❤️🙏ගුරු මුෂ්ටි නැතිව තමන් දන්න දෙ ....මේ පෘථිවි තලයෙම යහපත වෙනුවෙන් මිනිස්සුන්ට කියලා දෙනවට ගොඩක් පින් අක්කෙ...ඔයාගෙ වැඩ කටයුතු හිතනවටත් වඩා හොදින් සාර්ථක වේවා🙏 ❤️

  • @chaminiimesha9720
    @chaminiimesha9720 ปีที่แล้ว +79

    අනේ මගෙ සුරංගනාවි ඇවිත් ...බලන් හිටියේ ඔයා video එකක් දානකන් ..ගොඩාක් ආදරෙයි ..ඔයාටත් විශ්වයත් ගොඩාක් ස්තූතිය ..ආදරෙයි විශ්වය මේ තරම් වටින කල්‍යාණ මිත්‍රයෙක් ලබා දුන්නට ..හදවතින්ම ස්තූතිවන්ත වෙමි..🙏🙏🙏🙏😘❤️

    • @isuriupeksha5320
      @isuriupeksha5320 ปีที่แล้ว +2

      විඩියෝ එක දැක්ක ගමන් මටත් ඕකම හිතුනා

    • @harshanikaushalya9864
      @harshanikaushalya9864 ปีที่แล้ว

      me too

    • @chaminiimesha9720
      @chaminiimesha9720 ปีที่แล้ว

      🙏😘❤

    • @Nirmanitips2005
      @Nirmanitips2005 ปีที่แล้ว

      ඇත්තටම සුරංගනාවියක් 🥺❤

  • @nadunisenewirathne157
    @nadunisenewirathne157 ปีที่แล้ว +25

    මන් මේක විශ්වාස කරනව..මම පේරාදෙණිය මෙඩිකල් කොලේජ් එකට සිලෙක්ට් උනා💜️..ඒක මගෙ හීනයක්..Al අවුරුද්දක් වගේ යද්දි මම ගොඩාක් වැරදි කරල තිබ්බ..මට එක්සෑම් එක්ට අවුරුද්දක් වගෙ තියෙද්දි තේරුනා වැරදිල කියල..අයෙ මුල ඉදල හැමදේම හරියට ඉගෙනගත්ත..මාස 11ක් විතර එකදිගට වැඩ කරා.බයෝ මැත්ස් ඇත්තටම මාස 2කින් 3කින් ඉවර කරන්න ඇත්තටම අමාරුයි ..ඔයා ඉන්නෙ fail නම් මුලින්ම s එකකට එන්න..ඊටපස්සෙ c එකට එන්න.එහෙම A එකට් එන්න..බයෝ අයට කියන්නේ හරියට foundation එක දාගන්න..අනිවාර්යයෙන් හීනෙ දිනනවා💜️

  • @DulanjaleeJayasinhge-cm8fn
    @DulanjaleeJayasinhge-cm8fn 11 หลายเดือนก่อน +11

    2023 විබාගය සහ සියලුම විබාග ලියන සියලු දෙනාටම ශක්තිය ලැබේවා විශ්ව මාතාවට බොහෝම ස්තුති ...

  • @shadow-ru7pv
    @shadow-ru7pv ปีที่แล้ว +38

    මේ කටහඩ ඇහුවත් ඇති motivate වෙන්න😄 thank you so much 🙏💖

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 ปีที่แล้ว +18

    ammo......... 🥺 mewele akkagen onama karapu vedio ekk ......... THANK YOU VERRY MUCH 🥺❤❤🙏

  • @isuriovindiya3643
    @isuriovindiya3643 ปีที่แล้ว +34

    මේ පාර exam ලියන හැමෝටම හොද result එකක් දාන්න ශක්තිය ලැබේවා.focus එක තියාගෙන ගොඩක් වෙලා වැඩ කරන්න උනන්දුව ඇති වේවා. හැමෝගෙම Targets achieve කර ගන්න හැකියාව ලැබේවා. Thank you universe 💕
    අක්කිටත් ගොඩක් Thank you. 🌹😘

  • @jayanthiherath3553
    @jayanthiherath3553 ปีที่แล้ว +32

    2022 exam ලියන හැමෝටම best of luck🤓

  • @kaveeshanethmi6147
    @kaveeshanethmi6147 ปีที่แล้ว +11

    මෙ පාර A/l ලියන අයියලා අක්කලාට හොද රිසාල්ට් ලබාගන්න පුළුවන් වේවා කියලා ප්‍රර්තනා කරනවා 💖💪

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +14

    පාඩම් කරද්දී
    1)කාමච්ඡන්ද (කාමරාගය)
    2)ව්‍යාපාද (කෝපය)
    3)ථිනමිද්ධ (සිතෙ හා ගතේ දෙකේම කම්මැලිකම)
    4)උද්ධච්ඡ කුක්කුච්ඡ ( කළ නොකළ දේ ගැන ඇති සාංකාව)
    5)විචිකිච්ඡා (විවිධ සැකයන්)
    මෙන්න මේවායෙන් පුළුවන් තරම් වැළකිල study කරන්න try කරන්න.
    ඒ වෙනුවට
    1)ප්‍රඥාව
    2)වීර්‍යය
    3)සතිය (සිහිය)
    4)සමාධිය (එකඟ වූ සිත - focus )
    5)ශ්‍රද්ධාව ( මේක නම් පාඩම් කරන දේ ගැන ආසාවෙන් ගෞරවයෙන් කරනව කියල ගන්න පුළුවන්)
    මේ දේවල් ඇති කරන් පාඩම් කරන්න...
    ඔයාලා හැමෝටම ජය!

  • @shanukiyashera397
    @shanukiyashera397 9 หลายเดือนก่อน +9

    මා ඇතුලු 2023 ( 2024) o/l විභාගයට මුහුණ දෙන සහෝදර සහෝදරියන් හැමෝටම ඉහල ප්‍රතිපල ලබා දුන්නට විශ්වයට ස්තූතුයි ❤

    • @stefeeperera
      @stefeeperera 6 หลายเดือนก่อน

      hodt ol liyamu api okkoma

    • @NethuNethu-yv4st
      @NethuNethu-yv4st 3 หลายเดือนก่อน

      Thanks to mother universe

  • @__precious__4552
    @__precious__4552 8 หลายเดือนก่อน +7

    2023(2024) උසස් පෙළ විභාගයට ජීවවිද්‍යා විෂය ධාරාවෙන් AAA සාමාර්ථය ලබාදී විශ්වවිද්‍යාල වරම් හිමිකර දුන් ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි 🥺🙏❤️

  • @chethanasathsarani6800
    @chethanasathsarani6800 ปีที่แล้ว +20

    අක්කා න්ම් දෙවියො දීපු තෑග්ගක් ❤️ love you

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 ปีที่แล้ว +4

      ඒකනම් ඇත්ත ❤️

  • @dpt7062
    @dpt7062 8 หลายเดือนก่อน +5

    2023 උසස් පෙල විභාගයට මුහුණ දෙන සියලුම සහෝදර සහෝදරියන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේවා. විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා..🙏

  • @salkidimangi7594
    @salkidimangi7594 ปีที่แล้ว +17

    ස්තූතියි හැමදේකටම... exam එක ගොඩාක් ඉහළින් සමත් වෙලා තමන් හිතන campus එකටම යන්න මටත් මහන්සි වෙන හැමකෙනෙක්ටමත් ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා මතක ශක්තිය වැඩි වේවා....තෙරුවන් සරණයි 😘❤️.. AAA 2022A/L

  • @tharu782
    @tharu782 8 หลายเดือนก่อน +4

    මට ( 2024)ජනවාරි 4න් පටන් ගන්න උසස්පෙළ විභාගයට ඉතා සාර්ථකව මුහුණ දී
    ICT A+
    GEOGRAPHY A+
    SINHALA A+ ලබා ගැනීමටත් Colombo campus 1kt යාමටත් උපකාර කලාට විශ්ව මාතාවනි ඔබට බොහොම ස්තුතියි❤🥺🙏❤💫🥰

  • @samaleesamarasiri8085
    @samaleesamarasiri8085 ปีที่แล้ว +8

    මේ පාර විබාගයට පෙනී සිටින සියලුදෙනාට ම අති විශිෂ්ඨ ප්‍රතිඵලයක් දක්වා ළඟා වීමට හැකියාව ලැබේවා 💜💜💜
    ඒ වගේම මේ වගේ වීඩියෝස් අරන් එන අක්කටාත් එයාගේ ගමන උපරිම සාර්ථතක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💗💗🌹♥️

  • @boyscando8235
    @boyscando8235 7 หลายเดือนก่อน +4

    මම 2025 A/L ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඉතින් මම ව්ගේම විභාගයට මූණදෙන ම්ගේ සහෝදර සහෝදරියන්ට මගේ සුබපැතුම් එක්කරනවා. ජීවිතේ ජයගන්න🍀 ශක්තිය ලැබේවා කියලා මම විශ්වයෙන්🌌 ඉල්ලා සිටිනවා.

  • @udayanganiwalivita4111
    @udayanganiwalivita4111 ปีที่แล้ว +31

    ඉගනීම් කටයුතුවල නිරතවන සීයලූම දෙනාගේ හොද ප්‍රථිඵල ලැබී සියලු සිහින සැබෑවේවා 🙏ඒ සදහා අවශ්‍ය කැපවීම උනන්දුව දිනෙන් දින වැඩි වේවා🙏 ඒ සියලූම දෙනාට විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා 🙏❤ තෙරුවන් සරණයි සුරංගනාවි❤🧚‍♀️

    • @umeshanethmi9305
      @umeshanethmi9305 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති ඔයාගෙ ප්‍රාර්ථනාවට ❤️ ඔයාගෙත් සියලු දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ✨️

  • @sri_2003.
    @sri_2003. ปีที่แล้ว +18

    බලන්ම හිටපු වීඩියො එකක්.. ගොඩක් පිං ..ගොඩක් තැන්ක් යු අක්කෙ ❤️ 🙏🙏🙏🙏❤️🌟

  • @Hiiruuu
    @Hiiruuu ปีที่แล้ว +13

    අවශ්‍යම වෙලාවෙ අවශ්‍යම video එකක්🥺❤️

  • @heshanisheharika8273
    @heshanisheharika8273 ปีที่แล้ว +23

    😍
    ඉක්මනට දාන්ඩෝ😊
    ඕක එනකන් තමා ආසාවෙන් හිටියෙ 😚
    ගොඩාක් ස්තුති !❤

  • @dilenishanika9868
    @dilenishanika9868 ปีที่แล้ว +8

    2023 O/L කරන මාගේ පුතා ඇතුලු සියලු දරුවන්ට ඉගෙනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. විශ්වයට ස්තූති වේවා.

  • @vpd675
    @vpd675 ปีที่แล้ว +21

    හැමෝගෙම වැඩකටයුතු සහ අනාගත සිහින සැබෑ වේවා.............

  • @udeshikachandrasekara4645
    @udeshikachandrasekara4645 ปีที่แล้ว +25

    ඔයා හරිම ලස්සනයි අක්කි 🌼🌼.. මුලින්ම විශ්වයට ස්තූතියි කරනවා අක්කිව මුන ගැස්සුවට... ජීවිතේ ගොඩාක් වෙනස් කරා 🙂💛...ඒක වචනයෙන් කියන්න තේරෙන්නේ නැ අක්කි....මම දැන් හිටියට වඩා ගොඩාක් වෙනස් ගැහැනු ලමයෙක්......ඔයාගෙ වීඩියෝ මගෙ ජීවිතේ හැදුවා ඇත්තටම කීවොත් ....ගොඩාක් පින්... දිගටම මේම හිත් සුවපත් කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🥺🌼.... ඒ වගේම 2023 ජනවාරි වල AL කරන හැමෝටම All the best.....🌼🥺💛🌷

  • @ridmathejanjani9319
    @ridmathejanjani9319 ปีที่แล้ว +11

    මම හැම වීඩියෝ එකකටම comment දැම්මේ නැති වුනාට ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ❤️💗💗

  • @tharushinavodya7727
    @tharushinavodya7727 ปีที่แล้ว +16

    මට ලබා දුන් හැමදේටම විශ්වයට ගොඩක් ස්තූතියි,මම බලාපොරොත්තු වෙන සියල්ල ආලෝකයේ වේගයෙන් මගේ ජීවිතයට ලැබෙන බව විශ්වාස කරනවා,මේ ලෝකේ අනිත් හැමෝගෙමත් ලස්සන හීන හැබෑ වෙන්න විශ්වයේ ආශිර්වාදය ලැබේවා...

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 ปีที่แล้ว +15

    ඕනම කරපු වෙලාවට ඕනම කරපු වීඩියෝ එක 🥰,23/ A/L වලට පාඩම් කරන්න හැදුවා විතරයි ,කම්මැලි වගේ හිතුනා, අක්කිගෙ වීඩියෝ එක බැලුවෙ🥺 , ඇත්තටම පාඩම් තියා මොකවත් කරන්න හිතුන්නැතුව හිටිය වෙලාවෙ අක්කිගෙ වීඩියෝ බැලුවට පස්සෙ තමයි පාඩම් කරන්න හිතුනෙ 🥺😇 🥰ටෑන්ක්ස් අක්කියෝ 🥰🥰😘 ඔයාට ගොඩක් පින් 🙏 ගොඩක් ස්තූතියි, 🥰 අනිවාර්‍යෙන් මම විබාගෙට හොද රිසල්ට් එක්ක දානෝමයි A3k, ඇත්තටම ගොඩක් පින් 🙏,ස්තුතියි අක්කිට මේ වගේ හැමොටම මග පෙන්නනවට🥰🙏,මගෙ ඒන්ජ්ල් අක්කි 🥺🥰😘 ආදරෙයි ගොඩාආආආක් 🥰😍😘,😘 මන් වගේම විබාගෙට පෙනී ඉන්න සියලුම දෙනාගේම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා,🙏🙏🙏🥰🥰 ස්තුතියි විශ්වයටත් 🥰😇🙏

  • @himanshi3909
    @himanshi3909 ปีที่แล้ว +18

    🌌අනේ අක්කි මේකනම් හුගක් ඕන කරපු video එකක්.Thank you very much 💖💖💖🌸🌸

  • @dinuabeyrathna149
    @dinuabeyrathna149 ปีที่แล้ว +20

    ගොඩාක් තැන්කිවු අක්කේ...මන් 2022 A/L .ඇත්තටම මේ දවස්වල godak stress eken හිටියෙ.මේ වීඩියෝ 1 ඇත්තටම උදවු උනා ඒක අඩු කරගන්න..මන් නම් පාඩම් කරන්න පටන් ගත්තම break 1ක් ගන් නැ වැඩිය.focus 1 තියන් පාඩම් කරනවා.හැබැයි උපරිම පැයක් පහු උනාම focus 1 යනවා..ඊටපස්සෙ මන් break 1ක් ගන්නවා...විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් හැමෝගෙම අධ්‍යාපන කටයුතු සාර්තක වේවා..❤

  • @beautyconner8776
    @beautyconner8776 ปีที่แล้ว +15

    අක්කි ඔයාගේ meditation place එකේ tour එකක් ඕනේ...එකේ තියෙන දේවල් එක්කම ඕනි..විෂෙන්ම පළිඟු ගැන එහෙම..හැම එකක්ම වගේ review එකක් dennako අක්කි ඒවාගේ...

  • @i....k.....6428
    @i....k.....6428 ปีที่แล้ว +10

    මට තිබුණ ලොකු ප්‍රශ්නයට උත්තර ලැබුණා.... පාඩම් කරන එක down වෙලා තියෙන වෙලාවකමයි ඔයා මේ vedio eka demme...අක්කේ , ඔයාට ගොඩක් ගොඩාක් ස්තූතියි..🙏🙏🙏 විශ්ව මාතාවටත් ස්තූතියි ඔයාව මුණගැස්සුවට...🙏🙏🙏

  • @madushikakumudumali180
    @madushikakumudumali180 ปีที่แล้ว +13

    අනේ thanks අක්කෙ බලාගෙනම හිටපු video එකක් ❤️
    විශ්වයට ස්තූතියි වන්ත වෙනවා අක්කා වගේ කෙනෙක් හම්බුනාට 🙏💫

  • @sachinikalhari7853
    @sachinikalhari7853 ปีที่แล้ว +10

    ඕනා කරලම තිබ්බ වීඩීයෝ එකක් , ආදරෙයි අක්කෙ❤️

  • @_s.shay_
    @_s.shay_ ปีที่แล้ว +14

    ඕනෑම විභාගයකට මුහුණ දෙන්න යන ඔයාලා විභාගය ඉහළින්ම සමත් වේවා!🙏✨❤️

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 ปีที่แล้ว +3

    ආදරණීය විශ්වය ඔබට ගොඩාක් ස්තූතියි මම A/L විභාගය ට සාර්ථක ලෙසින් සූදානම්!!!
    ස්තූතියි ❤️❤❤️
    ස්තූතියි ❤️❤️❤️
    ස්තූතියි ❤️❤️❤️

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 ปีที่แล้ว +12

    බොහෝමත්ම ස්තූතියි Azraa..A/L, O/L වගේම අනිත් හැමෝටමත් ගොඩක් වැදගත්. ඔයාගෙත්, අනිත් සෑම සියලු දෙනාගේත් අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා 🙏🙏

  • @pamodathoshani1111
    @pamodathoshani1111 10 หลายเดือนก่อน +2

    හරිම වෙලාවට දැකපු වීඩියෝ එකක්, thankyou universe ❤

  • @chicadel_oceano
    @chicadel_oceano ปีที่แล้ว +7

    Akke, ඇත්තටම ගොඩක් thank you. හෙට අපේ term test එක. මම මේ වෙනකන් හිත හිත හිටියෙ මෙහෙම කරලා OL ලියන්නෙ කොහොමද කියලා. මේකෙන් පස්සේ මාර විදියට හිතට උවමනාවක් ආවා.
    මම හරිම lucky ඔයාව හම්බවෙන්න තරම් අක්කෙ 🍁

  • @slhero1368
    @slhero1368 10 หลายเดือนก่อน +5

    2023 A/L විභාගය හොඳින් සමත් වීමට පෙනී සිටින සියලු දෙනාටම පුලුවන් ❤

  • @kanchanaudayangani8964
    @kanchanaudayangani8964 ปีที่แล้ว +6

    මම degree එකට පාඩ්ම් කලෙ ඔයා මේ කියන විදියටමයි.. මම පොත අතට අරන් ඉස්සර වෙලා visulalize කරනවා, මට ඉහළම result ලැබිලා තියෙනවා ..
    මම හිතින් පන්තිය ඉස්සරහට ගිහින් උගන්නනවා... ධනාත්මකව නිතරම හිතුවා..
    දැන් මම class එකක් එක්ක degree එක complete කලා ..

  • @radeeshaarunali
    @radeeshaarunali ปีที่แล้ว +5

    විශ්ව මාතාවට ගොඩක් ස්තුති 🙏 හැමෝගෙම අධයාපන කටයුතු සාර්ථක වෙන්න ඕනේ 💗

  • @supipianjana6325
    @supipianjana6325 11 หลายเดือนก่อน +3

    අනේ අක්කෙ ඔයගෙ video ගොඩක් වටිනව ලබන මාසෙ exam එක.🥺Thank you sooo much❤️❤..

  • @Wicky_Girl
    @Wicky_Girl ปีที่แล้ว +13

    *අක්කි Study කරන අයට සබ්ලිමිනල් පාවිච්චි කරන්න පුලුවන් විදිය ගැනත් වීඩියෝ එකක් පුලුවන්නම් ඉක්මනින් දාන්නකෝ..Plz* ❤😶✨️

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 ปีที่แล้ว

      TH-cam eke tiyenw mn ekk dn nida gnn welwt dn nida gnnw aththtm godk hodai pdm mthk tiyenw hodt 😍😍 mn nm nida gnn hnsi wela mn hodt pdm.krnw hoda lkunu gnnw kiyl hith hitha innkot ibemnind ynw

    • @Wicky_Girl
      @Wicky_Girl ปีที่แล้ว +1

      @@Sasa.Bw1111 Thnks dr..math ahnw nida gnn ynkot..Ethkot lakunu gnnw kiyl visualize krnn one nidagann ynkotne?Study krnkot nemene ahnn one😶

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 ปีที่แล้ว

      @@Wicky_Girl study krnn patan gnnkotath hithnn 💜️✊

    • @Wicky_Girl
      @Wicky_Girl ปีที่แล้ว +1

      @@Sasa.Bw1111 oky❤️☺️

  • @tashinikaushalyadilrukshi9145
    @tashinikaushalyadilrukshi9145 ปีที่แล้ว +7

    2022 A/L ලියන හැමෝගෙම මතක ශාක්තිය වැඩි වේවා😍😍😍😍

  • @Fellow269
    @Fellow269 ปีที่แล้ว +8

    හැමෝටම මතක ශක්තිය වැඩි වේවා. සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ....

  • @kumuduvithana9478
    @kumuduvithana9478 ปีที่แล้ว +3

    හොදින් A/L විභාගයට පාඩම් කිරීමේ මතක ශක්තිය සියලු දෙනාටම ලැබේවා!! විශ්ව ශක්තියත්, ධාරණ ශක්තියත් ලැබේවා!!

  • @nethminijayalath2572
    @nethminijayalath2572 ปีที่แล้ว +5

    මට තිබුන ප්‍රශ්නයකට අද උත්තර ල්ැබුනා ....ගොඩක් සතුටුයි මට මාත් අද ඉදන්ම පාඩම් කරනවා..❤️ ආදරනීය විශ්වයට මා අනේක වාරයක් ස්තුති වන්ත වෙනවා ඔබ වැනි වටිනා කෙනෙක් ගෙ අදහස් දැනගන්න දේවල් දැනගන්න ලැබීම ගැන.😍❤️🙏

  • @AkazAkaz-nx8cz
    @AkazAkaz-nx8cz หลายเดือนก่อน +1

    මම A3 ලබාගෙන කැළණිය විශ්ව විදයාලයේ මෙඩිකල් ෆැකල්ටියට සිලෙක්ට් වෙලා මගේ doctor dream ek success kr ganimt awasthawa laba dun adaraniya vishwa mathawat aneka warayk sthuthi sthuthi sthuthi🙏🙏❤️❤️

  • @sithun.8869
    @sithun.8869 ปีที่แล้ว +6

    Me dawas wala onima wela thibuna watinama video eka..☺☺...good luck..!!Thank you!!...

  • @UpekaSilva21
    @UpekaSilva21 ปีที่แล้ว +9

    සියළු දෙනාටම අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගැනීමට ශක්තිය ආශිර්වාදය ලැබේවා!..
    විභාගවල ජය ලබා ගැනීමට ආශිර්වාදය ලැබේවා!.. 🙌

  • @shawarja
    @shawarja 5 หลายเดือนก่อน +3

    The best influencer I had ever met in my life.❤ Thank you so much Azra akka✨.Thank you dear universe ✨

    • @universeinyou
      @universeinyou  5 หลายเดือนก่อน +1

      You are most Welcome ♥️♥️♥️

  • @DiniduDeepasika-jb9wi
    @DiniduDeepasika-jb9wi 2 หลายเดือนก่อน

    අවශ්‍ය වෙලාවට අවශ්‍යම video එකක් මට බලන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය 🙏🙏🙏🙏🙏🙏මට වගේම exam කරන හැමෝටම තමන් හිතන තැනට යන්න පුලුවන් .❤❤❤❤

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 ปีที่แล้ว +5

    පාඩම් කරන්න motivation එකක් ඕනම වෙලා හිටිය වෙලාවක්..... හුගක් ස්තුතියි ඔයාට ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.......

  • @himanshi3909
    @himanshi3909 ปีที่แล้ว +8

    මට පුලුවන් 🙂🌌

    • @g.k8085
      @g.k8085 ปีที่แล้ว +2

      Yes of course ! 🌎

  • @hansithumesha3374
    @hansithumesha3374 11 หลายเดือนก่อน +2

    2023 A/L exam krna siyaluma denage...wadakatayuthu sarthkawa krganimata shakthiya dairya labewa...විශ්ව මාතාවගේ අශිර්වාදය සියලුම දෙනාට ලැබේවා තෙරුවන් සරනයි..🌼

  • @HappyGoLucky1111
    @HappyGoLucky1111 ปีที่แล้ว +5

    හැමෝටම Exam එකෙන් තමන් බලාපොරොත්තු වෙන result එක ලැබේවා!!🥰🥰🥰

  • @NNC57
    @NNC57 ปีที่แล้ว +3

    අක්කටත් ගොඩාක් ස්තූති. ☺️🌼
    විශිශ්ට ප්‍රතිපල බලාපොරොත්තු වන සියලු දෙනාටම වඩාත් ඉහල විශිශ්ට ප්‍රතිපල ලැබේවා ☺️🙏

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +3

    බොහොම ස්තූති අක්කි. 2022 A/L සෙට් එකටම ජය.....🤝🥳🥳❤️‍🔥

  • @anujayasinha120
    @anujayasinha120 ปีที่แล้ว +3

    ගොඩාක් පිං අක්කගෙ මේ වචන වලට..❤️🙏 වැටිලා ඉන්න හැම වෙලාවකම angel කෙනෙක් වගෙ ඇවිත් ඔයා අපට පිහිට වෙනවා

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤️. ඔයා කියපු දේවල් හරියටම හරි ❤️. ඉගෙන ගන්න ලමයින්ට ගොඩාක් වටින වීඩියෝ එකක් ❤️ ඇත්තටම යාලුවෝ නම් විශ්වාස කරන්න එපා . අක්කා කියපු දේ හරියටම හරි. තමන්ටම ආවේනික ක්‍රමයකට හුරු වීම තුලින් හොදම හොද ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් .

  • @itsmedisara
    @itsmedisara ปีที่แล้ว +3

    විශ්ව මාතාව , තමන්ගේ හීනවලට මහන්සි වෙන අයට හිනවලටම , යන්න ශක්තිය , ආශිර්වාදය ලබාදීම පිළිබඳ ස්තූතියි ✨💗🙏

  • @nimeshagamage1111
    @nimeshagamage1111 ปีที่แล้ว +3

    2022 A/L විභාගයට මුහුණ දෙන මා ඇතුලු සියලුම මාගේ සහෝදර සහෝදරියන්ට , දිනෙන් දින මතක ශක්තිය වර්ධනය වී,
    විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ඉහළින්ම සමත් වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා !! ❤🥰

  • @evienleema101
    @evienleema101 ปีที่แล้ว +9

    අම්මෝ බලාපොරොත්තුවෙන් හිටිය එකක්

  • @randunisanthi8088
    @randunisanthi8088 ปีที่แล้ว +2

    සියළු දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !
    🙏🙏🙏🙏🙏🙏

  • @saranikohila853
    @saranikohila853 ปีที่แล้ว +2

    විශ්වයට ස්තුති වේවා මේ අක්කව මුනගැස්සුවට

  • @anuththarasamadhi524
    @anuththarasamadhi524 ปีที่แล้ว +6

    Thank you akki ❤️🤗විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !... 🙏🙏

  • @user-ju8cc5zy9b
    @user-ju8cc5zy9b 8 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤ මන් ලබන අව්රුද්දෙ Al ලියන්න ඉන්නේ ජනවාරි වල ඉතින් අපි දෙන්නටම exam එක ඉහලින් සමත් වෙන්න පුළුවන් වෙන්න❤❤❤❤❤

  • @JananiOmega-br9wi
    @JananiOmega-br9wi 2 หลายเดือนก่อน

    අවශ්‍යම වෙලාවෙ අක්කි මට මේ වීඩියෝ එක හම්බ උනේ ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💖💖

  • @user-lakmalvidhanagamage.
    @user-lakmalvidhanagamage. ปีที่แล้ว +2

    ආයුෂබෝවේවා..🙏
    සමූහ⁣යෙ සියලු දෙනාගේ ම ජීවිත එලෙසමට ම සිදු වේවා.
    මටත් මඩා ඉහළින් ම හරියන්න හොදවෙන්න දියණුවෙන්න
    සාර්ථකත්වය ට පත්⁣වෙන්න හදවතින් ම ප්‍රර්ථනා කරනවා
    අක්කා🥰
    ඔයාටත් බෝම ස්තුතියි.
    සියලුදෙනා ට
    🔅දළදා සමිදු පිහිටයි ❤️🙏

  • @divyanjana918
    @divyanjana918 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි අක්කි ❤️ ඕනි වෙලාම තිබ්බ දෙයක් ..... විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි! අක්කව මුන ගැස්සුවාට 🌹🌻

  • @MalakaUdayanga-bu5hv
    @MalakaUdayanga-bu5hv 2 หลายเดือนก่อน +1

    අනිවාරෙන් හැමෝටම තමන්ගේ විශිෂ්ට ප්‍රතිඵලය ගන්න පුලුවන් ❤🎉

  • @eraatec1463
    @eraatec1463 ปีที่แล้ว +3

    ගොඩක් පින් අක්කෙ..........විශ්වයට ස්තුති .ඔයාව මුනගැස්සුවට ජයවේවා අක්කෙ.....❤️

  • @wasanthiwijerathne6722
    @wasanthiwijerathne6722 ปีที่แล้ว +6

    අධ්‍යාපන ලබන හැමෝටම කිසිම බාධාවක් නැතිව වැඩ කටයුතු කරගෙන යාමට ලැබේවා

  • @Soul.12331
    @Soul.12331 ปีที่แล้ว +6

    අනේ thank uuuuuuu❤️ akke...ගොඩක් පිං...🙏💝😘💕

  • @hirunikavindi7
    @hirunikavindi7 9 หลายเดือนก่อน +2

    2023a/l exam ekata mt AAA labadunnta thank you universe 🌍♥️

  • @ranasinhanisan6449
    @ranasinhanisan6449 ปีที่แล้ว +10

    විබාගවලටට මුහුන දෙමින් ජිවිතය සාර්ථක කරගන්න උත්සහ කරන සියලු දෙනාටම තමන්ගේ අදශ්ඨානවලට යන්න ශක්තිය ලැබේවා ❤️‍🩹

  • @deshanidilrukshi5583
    @deshanidilrukshi5583 ปีที่แล้ว +2

    ස්තූතියි අක්කේ ❤️👸 මට වගේම සියලූම දෙනාටත් විශිෂ්ට ප්‍රතිඵල ලැබේවා !🥀

  • @dilshanjayawardhana2318
    @dilshanjayawardhana2318 ปีที่แล้ว +5

    ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා....🙏🙏

  • @zenu9603
    @zenu9603 ปีที่แล้ว +1

    විශ්වමාතාවට ගොඩක් ස්තූති මට අවශ්‍ය හැමදේම මට අවශ්‍ය වෙලාවටම මන් වෙතට යොමු කරනවට 🌎💖 ඔයාටත් ගොඩක් ස්තූතියි අක්කේ ඔයාටත්..

  • @ireshamadushani1906
    @ireshamadushani1906 ปีที่แล้ว +1

    ආදරණීය විශ්වමාතාවටත් ඔබටත් හදවතින්ම අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️