70 days A/L study plan sinhala | how to get 3A's in 70 days | last minute study tips sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 709

  • @namjin_2961
    @namjin_2961 หลายเดือนก่อน +20

    අනේ අක්කෙ මං මේ comment එක දාන්නෙ හරිම අවංකව.මං technology stream එකට මාරු උනේ exam එකට අවුරුද්දක් තියෙද්දී. මං හිතුවෙ campus යන්න විතරක් pass උනාම ඇති කියල.මං ඔයාගෙ මේ method එක කලා. මගේ district rank එක 4 . Thank you so much ♥️

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  หลายเดือนก่อน +5

      මට හරිම සතුටුයි ජය වේව ඉදිරි වැඩටිකත් හොදට කරගන්න ❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      ​@@AzonScienceAcademy Meka dakala mawath motivate unaa ..❤

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Oya kare anthima dws 70 deeda haloo

    • @prarthana1748
      @prarthana1748 27 วันที่ผ่านมา

      🥺💗😍 මරුනෙ. මාත් මේ ඒකට වැඩ කරන ගමන්.

  • @DamithAnanda
    @DamithAnanda หลายเดือนก่อน +94

    Godak pin ane❤2024 a/l aya innwadoo

  • @thikshana786
    @thikshana786 หลายเดือนก่อน +38

    මම 2024 A/L කරන්නෙ අද ඉදලා වැඩ කරනවා , result ආපුවම ආයෙත් rp එකක් දාන්නම්🙂❤️...

  • @SLNextGenGamer2005
    @SLNextGenGamer2005 หลายเดือนก่อน +56

    Lets Will See... තව දවස් හරියටම 87 යි 2024 A/L වලට... මට දවස් වැඩියෙමුත් තියනව... මම මේ Plan එක ඒ විදිහටම කරනවා...❤ මම ගන්න ප්‍රතිඵලය අනිවාරෙන් රිසාල්ට් ආවට පස්සෙ comment කරන්නම්... I Believe Ur plan 🤍 ( All the best My homies... Lets Do this 👊🔥 )

  • @AchiKavshalya
    @AchiKavshalya หลายเดือนก่อน +26

    හරියටම exam එකට දවස් 70 ක් තියාගෙන බැලුවේ මම ඇත්තටම මට දුකය් මීට කලින් මේ වීඩියෝ එක හම්බ වෙලත් බලපු නැති එකට කොහොම උනත් tnx 🥺

  • @asiniavindi4254
    @asiniavindi4254 ปีที่แล้ว +129

    A/l වලට වැඩ කරන්නේ කෝමද කියලා මන් ගොඩක් vidioes බලලා තියේ....ඒ බලපු හැම වීඩීයෝ එකක්ම මට මේ අක්කා තරම් හොදට පැහැදිලි වෙන්න කියල දීපු කෙනෙක් නෑ....මේ vidio eknm supiriy akke .....mn bio krnene..mn adama me vidiytma karanawa❤

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +1

      🥰

    • @naduninimasha8187
      @naduninimasha8187 ปีที่แล้ว +1

      ❤Tnq

    • @bhanukasooryabandara8990
      @bhanukasooryabandara8990 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම මමත් bio , මේ plan එක ගොඩක් success

    • @maleeshamadushani8202
      @maleeshamadushani8202 ปีที่แล้ว +3

      මාත් පොලිටිකල් නිසා විභාගෙ අතැරලාම දාලා හිටියෙ එත් දැන් නම් අද ඉදන් පටන් ගන්නවා❤❤

    • @D_JAY-n5l
      @D_JAY-n5l 3 หลายเดือนก่อน +4

      chemistry made easy channel eke podk bln duka hithei oyt 😂

  • @sathsarawishwajith4038
    @sathsarawishwajith4038 หลายเดือนก่อน +17

    හරියටම දවස් 70 k තියාග්‍ර්න මේක බලන මම 🙂

  • @KiruluPrasaditha
    @KiruluPrasaditha ปีที่แล้ว +22

    මන් 1 පාර ලියන්නේ. තාම මට තියරි ඉවර නැනේ😒 පිසික්ස් එහෙම් පිටිම්ම තියෙනවා

  • @kalanihansamali6858
    @kalanihansamali6858 ปีที่แล้ว +139

    මට මේ vidiyo එක මුණගැස්සුවාට ව්ශ්ව මාතාවට ස්තූතී වේවා!
    Thank u akki ⛳🎯😘😘

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +3

      🥰

    • @vihangaravihansa3532
      @vihangaravihansa3532 ปีที่แล้ว

      Matath

    • @SenuriWijesinghe
      @SenuriWijesinghe 3 หลายเดือนก่อน

      ස්තූතියි විශ්වය...ස්තූතියි අක්කෙ ඔයාටත්

    • @Anuhasma
      @Anuhasma หลายเดือนก่อน +5

      විශ්ව මාතාව නෙමේ බන් ,,,youtube algorithm එක..

    • @Doni1788
      @Doni1788 หลายเดือนก่อน

      Aniwaryenma ❤

  • @Kavee_Creations
    @Kavee_Creations หลายเดือนก่อน +7

    ඇත්තටම අක්කට කොහොම ස්තූතියි කරන්නද මන්දා මට තව දවස් 70යි හරියටම තියෙන්නේ.පොඩි බයකුත් තියෙනවා.ඒත් මං අද ඉදන් අක්කා කියපු විදියට වැඩ කරනවා❤️🙏🥰

  • @Amirusasanka
    @Amirusasanka ปีที่แล้ว +24

    ඇත්තටම මේ අධ්‍යාපන අමාත්‍යාංශය ට පිස්සු නෙ අවුරුදු 2 ක් syllables උගන්වන්න කියන්නෙ. මේ අක්ක වගේ අය ටිකක් සොයාගත්ත නම් ඉක්මනට syllables cover කරල විභාගයත් තියන්න පුලුවන්

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      🙂

    • @rishanrajanayaka3644
      @rishanrajanayaka3644 หลายเดือนก่อน

      විශයක් අධ්‍යනය කරන එක වෙනයි විබහගයක පේපරයක් ගොඩ දාගන්න එක වෙනයි

  • @kavisiriwardhana3153
    @kavisiriwardhana3153 2 หลายเดือนก่อน +21

    කරන්නෙ මොකක්ද කියල තේරෙන්නෙ නැතුව කල්පනා කර කර ඉද්දි හම්බුන මේ වීඩියෝ එක මට ලොකු හයියක් වෙයි 🥺♥️

  • @DehemiKaushika-l2m
    @DehemiKaushika-l2m ปีที่แล้ว +17

    Thank youu miss 💗 ඇත්තටම තියරි පඩම් කරල ඉවර වෙන්න ඕන කියන එක තමයි මගේ ඔළුවෙත් ති⁣යෙන්නේ...papers කරන්න හිතෙන්නෙම නෑ......😭😭

  • @damithajayasinghe5
    @damithajayasinghe5 หลายเดือนก่อน +11

    මමත් මේ plan එක පටන් ගත්තා...අනිවාරෙන්ම results ආවම comment එකක් දානවා💫

  • @NavodyaWijekoon
    @NavodyaWijekoon หลายเดือนก่อน +6

    Thank u so much ❤ Exam එකට තව දවස් 68 මන් කලින් ඉදලම වැඩ කරා ඒත් දැන් ඒ කිසි දෙයක් මතක නෑ වගේ.ඒ නිසා මන් හොඳටම stress වෙලා හිටියේ මොනවද කරන්න ඕනි කියලා හිතාගන්න බැරිව. එත් දැන් මේ plan එකෙ විදිහට වැඩ කරලා ගොඩදාගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.දැන් ඉදලම පටන් ගන්නවා.results ආවම reply එකක් දාන්නම්😊

  • @GevinduMihiranga
    @GevinduMihiranga หลายเดือนก่อน +41

    Mama 2024 Al ganata suggest una😂❤❤

  • @sankethasr045
    @sankethasr045 11 หลายเดือนก่อน +10

    අක්කේ මට දවස් 70 නෑ. 56 තියන්නේ..🥺 අන්තිම දවස් 17 නෑ මට එක දවසයි ඉතුරු උනේ මන් හැබැයි එක විශයක් ඉවරයි තව විශයන් දෙකක් විතරයි තියන්නේ මොකද්ද මන් කරන්නේ..🥺🥺

    • @DHARANISAVANYA
      @DHARANISAVANYA 27 วันที่ผ่านมา

      Oya dawas 56n hoda result ekak gaththada?

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 ปีที่แล้ว +43

    හුගක් ස්තුතියි හැමදේටම 🥺❤. මිස්ට වගේම මේ විශ්ව මාතාවටත් හුගක් ස්තුතියි 🥺❤

  • @TharuDewmi
    @TharuDewmi หลายเดือนก่อน +13

    අනේ මේ වීඩියෝ එක හම්බවුනේ මොකක්දෝ වාසනාවකට...සියලුම දෙවියන්ට ස්තූතියි...🥺
    ගොඩාක් පීඩනේක ඉද්දි ටීච ගොඩක් පින් මේ වචන මාව වෙනස් කලා...පෝන් එක අයින් කරගන්න බැරුව හිටියෙ.ඒක ලොකු කරදරයක් වෙලා.ඒත් දැන් ඒකත් පුලුවන්....ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ටීච .🥺❤

  • @hzllzkqttq
    @hzllzkqttq หลายเดือนก่อน +6

    අක්කේ මාත් මාත් මේ විදිහ try කරලා බලන්න හදන්නේ.....
    Exam ඉවර වෙලා ඇවිත් මේ කමෙන්ට් ඒක අප්ඩේට් කරන්නම් 🤭
    Wish me good luck akkiyooo ❤❤

  • @1_sky_blue_1
    @1_sky_blue_1 หลายเดือนก่อน +8

    ගොඩක් පින් මැඩම් 🥺❤ මං 2'nd shy කරනවා මේ වතාවේ කොහොමහරි. මං අතරහැරලා තිබුණේ apply කරලා තිබුණත් මේ year එකේ. ඒත් මැඩම්ගේ මේ වීඩියෝ එක නිසා ගොඩක් මෝටීවේට් වුනා... ගොඩක් ස්තුතියි මැඩම් ඒ වගේම ගොඩක් පින්... 🥺🥺🥺

  • @Sandu.S.Arachchige
    @Sandu.S.Arachchige หลายเดือนก่อน +6

    Thank you ❤ මම මීට කලින් බැලුව වීඩියෝ වලට වඩා ගොඩාක් පැහැදිලිව පිළිවලට ලස්සනට කියල දුන්න මම හිතනවා මේකෙන් වැඩක් කර ගන්න පුලුවන් වෙයි කියල 🤍 ඔයා කරන කියන වැඩ සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

  • @jayasinha3399
    @jayasinha3399 ปีที่แล้ว +6

    මම ස්පොට් කරන කෙනෙක් ඒ නිසා ටිකක් පඩම් කට් උනා ඒ උනාට මන් ඒ පඩම් හොයලා පඩම් කරනවා .වෙලාවකට මට බය හිතෙනවා මට බැරිවෙයි කියලා. මේ විඩියෝ එක බැලුවට පස්සේ පඩම් කරන්න ඔනී විදිහ ගැන අදහසක් ආවා. පිලුවන්නම් හිත හයිය කරගන්න විදිහක් කියන්නකෝ බය නැති කරගන්න

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +1

      මේක බලන්න th-cam.com/video/Pi6b1K0X-0Y/w-d-xo.htmlsi=qO9p4Tx0syQ-oQzM

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน

      Mathh😂😂😂😂😂 spot krnw

  • @rajadammikumara4504
    @rajadammikumara4504 หลายเดือนก่อน +2

    මේක නම් සුපිරිම ක්‍රමයක් හැමෝටම හරි යන ක්‍රමයක්👍 මං මෙච්චර දවසක් try karapu eka tips එකක්වත් හරි ගියේ නෑ මට මං හිතන්නේ මේක තමයි මට සුපිරියටම ගැලපෙන tips eka 👍 Thank you akke me wage supiri tips එකක් ගෙනාවට❤❤

  • @Blue_sky_345
    @Blue_sky_345 ปีที่แล้ว +8

    Pissu hadila wagey kisima plan ekak nathuwa padam karan yana gaman me video eka dakke day plan ekanm aththatama hodai missta pin ❤🥺💯🙏

  • @Dinithiayesha
    @Dinithiayesha หลายเดือนก่อน +4

    කරගන්න දෙයක් නැතුව වැඩ ඔක්කොම අව්ල් වෙලා යූටියුබ් එකේ උඩට පල්ලෙහාට යනගමන් ඉද්දි අහම්බෙන් හම්බුන විඩියො එකක් ❤🙂 මන් දැන් ඉදන් වැඩ කරන්න පටන් ගන්නවා අක්කෙ .අනිවාරෙන් හොද රිසාල්ට් එකක් දානවා.exam ඉවර වෙලා රිසාල්ට් ආපු දවසට මන් මේ කමෙන්ට් එකට රිප්ලයි එකක් දාන්නම්.Thankyou අක්කි ❤🙂

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  หลายเดือนก่อน +1

      ලමයෝ කරන්න් කරන්න හැබැයි මගින් අතාරින්න ඔට්ටු නෑ

  • @natureshaven-i8i
    @natureshaven-i8i ปีที่แล้ว +8

    අහම්බෙන් සෙට් උනේ වීඩියෝ එක ස්කිප් නොකර ඔක්කොම බැලුවා කියල දුන්න ටික පැහැදිලිවම කියලා දුන්නා thanks you❤️

  • @rwkwickramarathna
    @rwkwickramarathna หลายเดือนก่อน +6

    Ane maru akke oyaa සුපිරි 🥹♥️ Hariyatama dws 77 i. Ada idala meka karanawa suwar ekatama exam goda danawa ♥️♥️ Matath me video eka harima welawta dakinna labune mage wasanawata. Thank you universe ❤🎉😊

  • @saumyarathnayake-sx9mj
    @saumyarathnayake-sx9mj 11 หลายเดือนก่อน +6

    ගොඩක් thank you මිස් සුපිරි video එකක් මේක ♥️ අද ඉදන් මම වැඩ ටික මේ විදිහටම පටන් ගන්නවා 👍🏻😌

  • @kughandanivijayakumar9961
    @kughandanivijayakumar9961 หลายเดือนก่อน +3

    ඇත්තටම අහම්බෙන් දැක්ක විඩියෝ එකක් මෑම් මාත් 2024 A/l අපිට තියෙන්නේ තව ටික දවසයි ස්කිප් නොකර සම්පුර්ණ විඩියෝ එකම බැලුවා ඇත්තටම thank you පැහැදිලිව කරන්න ඕනි දේ කියලා දෙනවාට එක්සෑම් ලග නිසා ඔක්කොම අවුල් කරගෙන හිටියේ හැබැයි මේ විඩියෝ එක නිසා එකත් විසදුනා agen thank you so so much this information 💗😇💐

  • @IreshaSandamali-pq5oq
    @IreshaSandamali-pq5oq ปีที่แล้ว +42

    Kochchr time table haduwath wadak une naha...ahamben wage dakala awe...plan eka nm godk watinawa akke mt👌😍💗...thank you so much😘❤

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +1

      All the best ❤

    • @HiruniNadeesha-kz3nk
      @HiruniNadeesha-kz3nk ปีที่แล้ว

      අක්කි මට ක්ල්ස් තියෙන දවසට කොහොමද පාඩම් කරන්නෙ දවසම ක්ල්ස් තිබ්බොත් එතකොට මොකද කරන්නෙ

  • @r.m.krathnayaka2193
    @r.m.krathnayaka2193 ปีที่แล้ว +5

    මම 2024 කෙනෙක්.maths කරන්නේ.පාසල් යන නිසා පැය 7ක් වගේ තමා පාඩම් කරන්න හම්බෙන්නේ.ඒකට මොකද කරන්න්‍රෙ.තව කාලේ වැඩි කරන්න ඕනිද

  • @MadhumaliBhagya-b6i
    @MadhumaliBhagya-b6i หลายเดือนก่อน +5

    Thank you akki ඕන තරම් වීඩියෝ බලලා තියෙනවා මේ මාතෘකාව ගැන. ඒත් මේ තරම්ලොකු මෝටිවේශන් එකක් වගේම මෙච්චර හොදට කරුනු පැහැදිලි කරේ නෑ කවුරුත් ...ගොඩාක් පිං අක්කී❤️❤️❤️❤️

  • @SheharaannSheharaann
    @SheharaannSheharaann 2 หลายเดือนก่อน +5

    අහම්බෙන් හම්බුනු වීඩියෝ එකක්🥺💙 success wei kiyla hithanwa me para exam eka me widihata wada kaloth 🥺💙

  • @malshikabandara159
    @malshikabandara159 ปีที่แล้ว +6

    කොළ පාටින් හරි දැම්ම එවත් ටික දවසකින් අමතක වුනාම 🙂😒

  • @Raveeshathewmi
    @Raveeshathewmi ปีที่แล้ว +13

    ❤❤❤❤❤ mara clear ස්තූතියි විශ්ව මාතාවට මේ වීඩියෝ එක මුණගැස්සුවට

  • @WageeshaEkanayaka
    @WageeshaEkanayaka หลายเดือนก่อน +5

    2024 A/L ayatth hodyi hby meka 🎉🥹🥹🥹

  • @kaveesha-hk
    @kaveesha-hk หลายเดือนก่อน +5

    මේක සුපිරියක් කරන්න කලින් කියනව ❤

  • @sachibabh
    @sachibabh ปีที่แล้ว +5

    Teacher ක්ලාස් යන් නැතුව මේ පාස් පේපර් වැඩේම කරොත් ගොඩ දාගන්න පුලුවන්ද කිසිම පාඩමක් පාඩම් කරන්න අදහසක් තිබ්බෙ නැ මිස් මේ වෙනකම් ගොඩක් පින් ❤🎉

  • @killerbeen7990
    @killerbeen7990 ปีที่แล้ว +9

    Thnx teacher ❤️ kohomahari karanava me vidiyatama පින් සිද්ද වෙනවා 🥺 hodatama ඇනිලා ඉන්න වෙලාවෙ set une ❤️❤️❤️

  • @PiyumiSasindula-tm5ur
    @PiyumiSasindula-tm5ur หลายเดือนก่อน +3

    meka vitharai mn dakapu supiri practicaly hodama video eka.math 2024 al bio.thankuu akke.oya hari lassanata kiyala denawa,doctor kenekda akke oya.😍

  • @pasindusirisena
    @pasindusirisena ปีที่แล้ว +9

    ඇත්තටම තැන්ක් යූ අක්කි ❤ මන් ආර්ට් කරන්නෙ සිංහල , ඉකෝන් ,ලොජික් තුන මට ගොඩාක් අවුල් නෑ මේ තුන ඒත් හැමවෙලේම මුල ඉද්න් පටන් ගන්නමයි හිතෙන්නෙ පාඩම් කරා මදී කියලමයි හිතෙන්නෙ , ක්ලාස්වල යුනිට් එක්සෑම් එහෙම තියකොට ආයෙ ආයෙ පාඩම් කරනවා පේපර් කරනව නම් මදී , මන් අද තමා මේක දැක්කෙ එක්සෑම් මෙහෙම කල් යනකොට තවත් ස්ටෙස් වෙනවා , ලකුනුත් සාමාන්‍ය විදිහට තියනවා , මේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා , අනිවාර්යයෙන් ම ගොඩයන්න පුළුවන් වෙයි කියලා හිතනවා , කැම්පස් යන්න නම් අයිඩියා එකක් නෑ kdu එකට ජොයින් වෙන්න තමා ආස , ඒකට රිසාල්ට් මදී වෙයි කියලා බය හිතෙනවා , මටම කියලා කාලසටහනක් හදාගන්න තේරෙන්නෙ නැ මන් ඔන්ලයින් විතරයි ක්ලාස් යන්නෙ , මට පාඩම් කර්න්න වෙලාව තියනවා , පාන්දර තමා වැඩකරන්න ආස මන් රෑට ක්ලාස් තියනවා එහෙම වැඩ ටික කරඑන ගියොත් මේක මේ දවස් ටිකේ කරගන්න පුළුවන් වෙයිද අක්කි ❤

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +1

      th-cam.com/video/p5nxGCHAqPA/w-d-xo.htmlsi=7ljKEE1xVylmhu7p

  • @SachiniGayaththrika
    @SachiniGayaththrika หลายเดือนก่อน +5

    Thank you 🥰akkiyo mama 2024 me ena november 25 A/L exam eka liyanne mokakda karanne kiyala hithaganna beri velawaka me video eka hamba une math godak videos balala thiyenawa me sambandawa hebei hithata vedichcha hariyai kiyala hithichcha eka video eka meka matath tha dawas 77i me vedeyatama vedatika karala resalt awain passe resalt eka dannam 👍👍👌💯

  • @oshani7451
    @oshani7451 หลายเดือนก่อน +2

    මං මේ ප්ලෑන් එක කරනවා..රිසාල්ට් එක අනිවාරෙන්ම කියනවා ඇවිල්ලා...❤️🥰ගොඩක් ස්තූතියි

  • @NethmiKavishika-n5p
    @NethmiKavishika-n5p หลายเดือนก่อน +1

    Thank you so much akke ❤❤mn 2024 A/L. monada kranne kiyala hithaaganna bariwa hitiye akkage video eka baluwata passe loku motivation ekak awa akke aniwaren me method eka krla akkata result kiyannam😊

  • @umeshumayang_a8856
    @umeshumayang_a8856 ปีที่แล้ว +8

    අද දැක්කේ...method එකනම් සුපිරී ....දවස් 60ක් වගේ තියෙන්නේ...ඒත් මේ method එකෙන් පුලුවන් වෙයි නේද

  • @MaleshaHeshani
    @MaleshaHeshani หลายเดือนก่อน +2

    ඇත්තටම කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව හිටියෙ . thank you අක්කි ❤️ .

  • @sithumyasanlini2198
    @sithumyasanlini2198 ปีที่แล้ว +7

    මේ වෙලාවෙ සුපිරිම වීඩියෝ එකක්, කොහෙන් කොහොම පටන් ගන්නද හිතාගන්නම බැරුව හිටියෙ, මේ වීඩියෝ එකෙන් idea එක්ක ආවා, ඔලුවෙ තිබ්බ ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බුනා, ඒ තරම් පැහැදිලියි කියපු ඔක්කොම
    Thank u very much akka ! 🙂❤️

  • @DewminiKrishmila-r2x
    @DewminiKrishmila-r2x หลายเดือนก่อน +1

    වාසනාවට හම්බුන හොදම විඩියෝ එකක් අනිවාර්යෙන් මෙ විදිහට කරනව❤❤තැන්කූ...

  • @Lk29545
    @Lk29545 ปีที่แล้ว +20

    ගොඩක් පින් මිස් මේ වගේ වෙලාවක මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට ❤️

  • @nathashadanadari1762
    @nathashadanadari1762 ปีที่แล้ว +9

    අනේ මේ වෙලාවෙ ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you mis 🥺❤️

  • @oshinsehathma3379
    @oshinsehathma3379 หลายเดือนก่อน +2

    මම දැක්ක පට්ටම විඩියෝ එක ..❤ Thank you soo much to this best lesson 🥺❤️

  • @kaveeshashyamalee877
    @kaveeshashyamalee877 หลายเดือนก่อน

    මම 2024 A/L. Bio වලින්. හරියටම තව දවස් 70 යි තියෙන්නෙ .අද ඉදලා මේ plan එක පටන් ගන්නවා 😊. දැන් මං ඉන්නෙ SFF . බලමු කොහොම result එකක් එයිද කියලා.result ආපුවම අනිවා reply එකක් දාන්නම් 🙃

  • @NadeeshaAnushi
    @NadeeshaAnushi 2 หลายเดือนก่อน +3

    ගොඩක් පින් අක්කී ❤❤❤ හිතට හොදටම වැදුනා❤❤

  • @WasanaNilmini-n9y
    @WasanaNilmini-n9y 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක මට බලන්න සලස්වපු විශ්ව මතාවටත් මිස්ටත් අනේකවරයක් ස්තුති වේවා....🙏

  • @MPT_girls
    @MPT_girls 11 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තූතියි අක්කී❤.මන් ගොඩාක් education tips කියලා දෙන video බලලා තියෙනවා.එත් ඒ එකක්වත් හරි ගියේ නෑ.ඒත් මේ tips ට්ක නම් මරු.පාඩම් කරන්න ගැම්මක් ආවා ඒ වගේ කොහොමද මේ අන්තිම කාලේ වැඩටික කර ගන්නේ කියලත් තේරුනා.සුපිරියි අක්කී❤...

  • @ShehanRashmika-xw1wf
    @ShehanRashmika-xw1wf ปีที่แล้ว +3

    ගොඩක් videos බැලුවා ඒවා ඔලුව සෙට් උනේ නෑ 😪මේකෙන් මාරම දෙයක්‌ ඔලුවට ආවා 🥺💞

  • @Anuhasma
    @Anuhasma หลายเดือนก่อน +5

    30-Day Study Plan (First 30 Days)
    ### Weekly Schedule Overview:
    **Monday:**
    - **:** Mathematics
    - **Afternoon:** ICT
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Tuesday:**
    - **Morning to Evening:** School (7 AM - 7 PM)
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Wednesday:**
    - **Morning:** Physics
    - **Afternoon:** Mathematics
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Thursday:**
    - **Morning:** ICT
    - **Afternoon:** School (2 PM - 7 PM)
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Friday:**
    - **Morning:** Physics
    - **Afternoon:** School (2 PM - 7 PM)
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Saturday:**
    - **Morning:** Mathematics
    - **Afternoon:** ICT
    - **Evening:** Math Video Lessons (2 hours)
    **Sunday:**
    - **Morning:** Additional Classes (7 AM - 1 PM)
    - **Afternoon:** Physics
    - **Evening:** Math Video Lessons (2 hours)
    Plan Structure:
    Days 1-15: Focus on Foundation Building
    Each subject gets dedicated focus on specific days, ensuring a balanced approach.
    Days 16-30: Reinforcement & Practice
    Begin integrating past paper practice every two days for Physics. මම මේ දවස් 30 ට එකක්... පැය 2 එවා 5 ක් වත් කරන්න.

    • @rwkwickramarathna
      @rwkwickramarathna หลายเดือนก่อน +2

      😂 aparde type kara welawa kaurth ok karanh

    • @Anuhasma
      @Anuhasma หลายเดือนก่อน

      @@rwkwickramarathna chat gpt eken mata oona nisaa gaththaa ekak bn

    • @Anuhasma
      @Anuhasma หลายเดือนก่อน +1

      @@rwkwickramarathna hee hee CHAT GPT>clode ai එකෙන් මගේ වුවමනාවට ගත්ත එකක් ... only copy paste 🤔🤔😂😂😂😂

  • @janeshaperera6375
    @janeshaperera6375 11 หลายเดือนก่อน +4

    3n weni daws 15, 2018 idan apsaata papers krna kota, 1st subject ekata ekadigta daws 5k ara gena, 2nd subject ekata thanikrama daws 5k arage, 3rd ekth ekadigta thwa daws 5k aragenda karnne, Nthn palweni dawsa 1st subject, 2nd day second subject, 3rd day 3rd subject aye 4th day 1st subject… widihtada krnna onea

  • @Kumarapathum-ge9ei
    @Kumarapathum-ge9ei 3 หลายเดือนก่อน +1

    කොහොම ස්තුති කරන්නද මන්දා .techer❤.අනිවාර්යයෙන් හොඳ රිසාල්ටිි එකක් දැමිිමොත් msg එකක් දානවාමයි❤❤

  • @LalithKumara-s1c
    @LalithKumara-s1c ปีที่แล้ว +4

    Ada thmi video eka dakke 70k nh hby eth full try karanwa ada hari mata me video eka munagassuwata thank you universe ❤

  • @SheharaWimalathunga
    @SheharaWimalathunga ปีที่แล้ว +8

    Kochchr time table haduwath wadak une naha...ahamben wage dakala awe...plan eka nm godk watinawa akke mt💓💓Thank you very much☺
    godak watina video ekak💝😇

  • @imasahithakshila6662
    @imasahithakshila6662 ปีที่แล้ว +9

    Kisim plan ekk netuwa pissu hedila wage hitiye deiyo dekka wagee 🥺❤ godak godak thank you akke ❤❤❤ good luck 🎉

  • @HiruniErandika-u5h
    @HiruniErandika-u5h หลายเดือนก่อน +1

    Thank you akkee🥺 exm ek කරගන්නේ කොහොමද කිය්ලා බයේ ඉන්නේ .අක්කා කියපු විදියට අද ඉදන් කරන්න ගන්නවා❤❤ thank you akkr❤

  • @durekshikabimali6518
    @durekshikabimali6518 ปีที่แล้ว +5

    Thank you ❤aththatama mk karaganna bari wei kiyala hithapu welawa me vidio eka dakke loku udawwak aththatama ❤❤❤😘

  • @SajaniDilhara
    @SajaniDilhara หลายเดือนก่อน

    Thawa masa eka hamarak wage akke A/L exam ekata..loku motivation ekak una..thank you❤🌏

  • @ArtHouseGarden
    @ArtHouseGarden ปีที่แล้ว +8

    Hoda result ekak aragena aniwaren oyata message ekak dnwa meka karala. Thanks akka ♥️

  • @DayanandaH.G
    @DayanandaH.G หลายเดือนก่อน +1

    mata hariyatama dawas 70i ada idn meka ptn gannwa...mt puluwn kara ganna deyk nathiwa aduwa mama eeth dan confidance thiyenwa..racking gihin results kiynna enm thank u soo much akke !!!!!

  • @ImeshiLakshanikandy
    @ImeshiLakshanikandy หลายเดือนก่อน +1

    Mara bayakin hitiye mona krnda kiyl .me plan eke widihtma mn start krnwa .Thank you so much akki❤ Thanks universe ✨️ me vedio ek munagasuwata

  • @prabodha-et4eu
    @prabodha-et4eu ปีที่แล้ว +5

    Thank you akke...ddawas 72k tiyagen baluwe....❤❤

  • @imalshabandara1979
    @imalshabandara1979 ปีที่แล้ว +2

    me dina 70 athule apit clz thiyei nm apit dawast paya15 wad karann bari wenwane mt ekat wisadumk kiynn puluwnd mis....aththtm mn dakpu hodam study plan ekak thankyou mis💗💗

  • @presannaprabodha6871
    @presannaprabodha6871 11 หลายเดือนก่อน

    ගොඩක් පින් මිස් මට පාඩම් කරාට කිසි සැලැස්මක් තිබුනෙ නැ හෙන පීඩනෙකින් හිටියෙ ගොඩක් ස්තූති🥺🌹💞

  • @kavindidananjana4095
    @kavindidananjana4095 ปีที่แล้ว +7

    Ane me vedio godak hodai .....math veda karala balanava..thank you akka

  • @chinthanirekshani4536
    @chinthanirekshani4536 หลายเดือนก่อน

    Anee thank you so much akki ❤️ aththtm ahmben me vedio ek hmbune 😭 Al results awt psse aniwren comment ekk dnnm ❤️

  • @Hasi-e3l
    @Hasi-e3l 2 หลายเดือนก่อน +3

    Thank u so much akke ❤
    Akke exam ekata thw masa thunahamarak thiyenw mn me wade ada idan patan gattath aulak na ned me plan ekama 😊

  • @sewminisanduni4144
    @sewminisanduni4144 หลายเดือนก่อน +2

    Ammo maru maruu hodata pahadili.wena video godk baluwa eth mema pahadili kirimak akkagen thama❤mn dnma e vdihtama krnwa

  • @lakshitharushika5898
    @lakshitharushika5898 ปีที่แล้ว +3

    Ane thankyou akki mn oywa adamayi dakke mtnm me welwe me plan ek godak watinw mn hithanne me masa 2 thula sahena wensak karnn puluwn wei kiyl thankyou akkiyo godak pin budu saranyi❤

  • @O_L_A_A
    @O_L_A_A หลายเดือนก่อน +3

    Ane Thanks akki. mokakda karanne kiyala hitha ganna baruva hitiyee dan hari 😊❤️

  • @future1infamous
    @future1infamous หลายเดือนก่อน

    thank you akki ❤,Mama 24 a/l 1st shy, me widiyata full focus study karala uparimaya karanawa..Result aapuwama reply comment ekak dannm,❤☺

  • @wasanadissanayaka5282
    @wasanadissanayaka5282 11 หลายเดือนก่อน +2

    Exam ekt masa dekkkt klin hri me video ek dkinn salssuwt විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි! ❤ Thnk you akki oyt supiriytm kiyl dunn me wenkn kisim motivation video ekkin me wge creativity vidihata kiyl dun na

  • @ui6379
    @ui6379 ปีที่แล้ว +16

    නියමයි teacher ගොඩක් වටිනම video එකක් ගොඩක් පින් 💗💗 මාරම වටිනවා thank you so much teacher♥️

    • @AzonScienceAcademy
      @AzonScienceAcademy  ปีที่แล้ว +1

      All the best ❤️

    • @ui6379
      @ui6379 ปีที่แล้ว

      @@AzonScienceAcademy ♥️thank you teacher

  • @HanaHima-m5e
    @HanaHima-m5e หลายเดือนก่อน +3

    Hi Akki mama medium but i can understand your vedio ....thank you sis for ur vedio🎉🎉

  • @suranga6679
    @suranga6679 11 หลายเดือนก่อน +1

    සතියට දවස් 4ක් පංති තියෙනවා නේ .. එතකොට ඒ plan එකට බාධා වෙනවනෙ අක්කෙ..

  • @savindipunsara926
    @savindipunsara926 ปีที่แล้ว +2

    Mokdd krnne kiyla hith gnn briw inn welwr me vidio ek hmbue mdmt godk sthuti.. ❤ wishwa mathawatt godk godk sthutui. Exm athrl hituee mukuth krgnn bri nis dn ayeth krnn puluwn kiyla hithat aw mista godk pin 😘

  • @adhi71
    @adhi71 ปีที่แล้ว +7

    patta plan ekak ad thm habai set vune ad idan vd krnoooo me vidihataa 😊thankyou teacher❤💫💯🤍

  • @Kaveesha-yh3tc
    @Kaveesha-yh3tc หลายเดือนก่อน

    Godk stress wela innee.. me krame hodai kiyl hithenwa ane tanx akki godak oyata...💕

  • @VihangaAbeywardana-
    @VihangaAbeywardana- ปีที่แล้ว +2

    සුපිරිම study plan ekak ..ගොඩක් ස්තූති , ගොඩක් පින් මිස් ❤❤

  • @senukibimalka3057
    @senukibimalka3057 หลายเดือนก่อน +2

    Oyata godak pin akke 🙏♥️

  • @nawodyarathnayaka9727
    @nawodyarathnayaka9727 ปีที่แล้ว +5

    Ane akki thnx oyt ❤️ mn me sistam ek krnw akka. Mt hitha gann beruw hitiye me masa 2k deka hamar monw krnnd kiyl godak pin akka ❤️😍

  • @IshanShaminda
    @IshanShaminda ปีที่แล้ว +3

    Thank You so much...!! Akki🥰Oyata Godak Pin🙏❤

  • @rwkwickramarathna
    @rwkwickramarathna หลายเดือนก่อน +1

    Akka mata idala exam ekata dawas 77 thiyenawa .. Akka kiyapu ganamai .thank you so much. Study video baluwa mehema video thibbe na kohewathama .🫶🥹✨️♥️ Thank you so much akki 🥹♥️

  • @HashiniYashara-jj1pt
    @HashiniYashara-jj1pt ปีที่แล้ว +3

    Supiri akkeee😍❤️thanksss oyata.

  • @dhana_rath7417
    @dhana_rath7417 หลายเดือนก่อน

    video eka post karala ganata 1yr walinma suggest wunaa....Thank youu sm 🥺❤

  • @NadeekaPriyadarshnai-wn2bm
    @NadeekaPriyadarshnai-wn2bm ปีที่แล้ว +1

    මිස් මම ඉස්කොලේත් යනවා එතකොට කොහොමද පැය 15ක් පාඩම් කරන්නේ 😢

  • @Gpa_262
    @Gpa_262 หลายเดือนก่อน +2

    අක්කේ මන් කොමස් කරන්නේ සාමාන්‍ය ගානට වැඩ පුලුවන් දැනට මේ දවස් ටිකේ මේ විදියට ගේම ගැහුවොත් A3ක් දාන්න පුලුවන් වෙයිද?

  • @bihansadulnethmi6181
    @bihansadulnethmi6181 ปีที่แล้ว +1

    Anee akke මෙච්චර kal monada karaganne kiyala hithaganna baruwa ohe nikan kaale kaka hitiyee...meka baluwama mama maara widiyata motivate una..heta idan mama me plan eke widiyata supiriyata wada karanawaa...godaak pin me wage video ekk dammata ❤

  • @dilmikavindya2446
    @dilmikavindya2446 ปีที่แล้ว +2

    Ahmben dakke..marm vatinwa akki🥺ada idn krnoo ..thnak you so much akki💞

  • @ileeshaiduwari-r4b
    @ileeshaiduwari-r4b หลายเดือนก่อน

    Mama me video ek dkke ad,adta tw exam ekt dws 63k tyenw mth ad idn ptn gnnw gdk pin akki oyt❤

  • @dinulisahanya-20k3
    @dinulisahanya-20k3 ปีที่แล้ว +6

    Thank you very much☺
    godak watina video ekak💝😇

  • @AyaniHerath
    @AyaniHerath หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ♥️