I'm also a software engineer. 3 years ago, I also lost a job like that. But then I got the job I'm working on right now. And this is the most relaxed working place I have worked in my life so far. Today I see how my former colleagues from that old office go through a hell of a stress everyday and me, in this new place, work flexibly with a very relaxed mind 😇. I'm grateful for the universe for my current life!
Mis Mata udw karann a Mata upandesaya denna ,mage manussaya mawa dala gihilla danata awurudu dolahak weenawa ,Mata diwoswenna bari una ,mage karumeta Mata dan nitarama unge heal wali call karala baninaa miniha marunot Mata bada ganna , Mama godak asaranai Mata upandesaya k denna Mata sata phak dila na ,Mama a miniha me kalaya tula kisidakadakala na ?
I was made redundant from my job, and fortunately, I discovered your channel at just the right time. I watched every one of your videos and followed your techniques closely. I'm thrilled to share that, thanks to your guidance, I've secured a job with a well-reputed company in New Zealand. Thank you so much for your invaluable support. ❤
I watched your motivation vedio before 4 months when I was very bad situation in my life...Because I broke up with the person who I intended to marry....But you gave me goosebumps....I felt so happy...I selected my path...now I enjoy my life..my life is easier than before....thank you so much!!!
පුංචිම තැනකින් ආරමිභ කරල මහා රෑැස්ස ගහක් වගේ හැදිචිචි ඒ හැමදේම ක්ෂණෙයකින් අහිමි වෙලා ගිය ..අතිතෙක......... ආකර්ෂනයේ නිති වැකි උගෙනගෙන තිබුයේ බොහෝ කලකට පෙරය...... නමුත් කොතන හෝ වැරදි ඇතිය. .......උගත් දේ හරි හැටි හසුරැවා ගැනිම සහ නියමාකාරයෙන් අවශ්‍ය තැනදි හාවිතානොකිරිම.... ඒවා එසේ සිදුනොවිමෙි ප්‍රථිපලය අද මෙි ගෙවන ජිිවිතයට....අවශ්‍ය නැති "ආදරය"එදා ලං කර ගැනිම...ද...? how i study ur path or how i follow the way.....to buildup again my life and all...... here is vry bzy country and evrytiime we r working as machine.... it's vry sad situation... but every day free time im still ffinding my lost everything.... pls..msg and give me a plan..... spl need ur contact also thank U..
Me video ekei magei loku sambandayak thiyenawa Godak sathutui mata me video eka dakinna labune mata awashyama welawemai... Thank you so much...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
No words to thank for this strength and motivation given through ur words so perious Ms. Nadeepa. Thank you so much universe and thank you so much Ms Nadeepa. This takes me to a different level in my life.. watching out each video.❤️❤️god bless you
ඔබ වැනි අය තවතවත් බිහිවෙන්න ඕන.බිහි කල දෙමව්පියන්ට තෙරුවන් සරණයි.ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් දුකෙන් ඉන්න වෙලාවක්.ඇත්තටම මේ වීඩියෝ එක රෙකමන්ඩ් ආවෙ මට යම් පණිවිඩයක් දෙන්න කියලා මම විශ්වාස කරනවා.ජීවිතේ කියන්නෙම ඉගෙනගැනීමක්.මම වැටුන තැනෙන් නැවත නැගිටිනවා.නැවත මම මමම වෙනවා.මගේ ජීවිතේ මම වෙනස් කර ගන්නවා.විශ්වයට ආදරෙයි❤️.මම දන්නවා මට හරිම ගැලපෙන දේ විශ්වය මට හරි වෙලාවට ලබා දෙනවා කියල මම විශ්වාස කරනවා🙏
ඔබතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
ස්තූතීයි 💕🤝
අදට දවස් 40ක් එයා මගෙන් ඈත් වෙලා. ජීවිතේ නැති කරගන්න දෙපාරක් උත්සහ කලා. එයාට තේරුම් කරන්න උපරිම උත්සහ කලා එයාට ඇත්තටමයි මම ආදරේ කරන්නෙ කියලා. අවසානේ මත්ද්‍රවය වලට පවා ඇබ්බැහි උනා.. හිත හදාගන්න ගොඩක් අමාරුයි... හිත හදාගන්න පුලුවන් හැමදෙයක්ම හොයනවා... උනේ හොදක් කියලා හිතන්න ගොඩක් අමාරුයි... බලමු උත්සහ කරනවා පුලුවන් උපරිමේට. ගොඩක් ස්තූතියි ඔබතුමියට 🙏🙏❤️
Oyage adre pabunada
😢
Thank you 🙏🙏🙏
😢
හිත පිරිසිදු අයගේ හිත හරිම බලවත්. මුලු විශ්වයටම චලනය කරන්න පුළුවන්. ඔයාගේ විෂය බුද්ධ දර්ශනයට සමීපයි .මම ඔයාට ආදරේ 🙂🙂🙂🙂🙂🙂❤❤❤❤❤🙂🙂🙂
ඇත්තටම ගොඩක් වටිනවා.. හිතට කියාගන්න බැරි සහනයක් දැනෙනවා
p000lm
Patta
@@vasanthivasanthi5037 ooooo
Io
ඔබගෙ මේ වචන ටිකට ගොඩාක් ස්තූති.ගොඩක් මනසිකව වැටිලා ඉදියෙ.මගේ ලස්සන අනාගතේ,තරුණ ජීවිතයෙ වටිනාකම කියලා දුන්නා.ලොකු සතුටක්,නිදහසක් දැනෙනවා..😊😊😊
👌👌
I'm also a software engineer. 3 years ago, I also lost a job like that. But then I got the job I'm working on right now. And this is the most relaxed working place I have worked in my life so far. Today I see how my former colleagues from that old office go through a hell of a stress everyday and me, in this new place, work flexibly with a very relaxed mind 😇. I'm grateful for the universe for my current life!
Happy for you. Thank you for sharing your experience
+
❤️❤️❤️❤️❤️❤️❤️
2
Hodai balamu
නියමයි සහෝදරී ආදරනීය දෙමවුපින්ගෙන්වත් ආවේ නැති වටින දෙයක් ඔබතුමී දුන්නේ ,අනිවාර්යෙන්ම හැමදාම බලනවාමයි 👍👍
මානසිකව 0 වටම වැටිල ඉන්න වෙලාවක,මනස සන්සුන් කරගන්න කියලා භාවනාක් හොයාගන යනකොට අහම්බෙන් වගේ දැක්කේ මේ වීඩියෝ එක.ගොඩක් ගොඩා...ක් වටිනව මට මේ වීඩියෝ එක.ඔයාට ගොඩක් ස්තූතියි.❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මං ගොඩක් ලොකු ප්‍රශ්න ගොඩක ඉන්න වෙලාවක අහම්බෙන් වගේ තමයි ඔබගෙ මේ vedio එක මං දැක්කෙ.ඇත්තටම ඔබට ගොඩක් ස්තූතියි මේ කරන සේවාව වෙනුවෙන්.depression තියෙන කෙනෙක් ට කොහොමද ජීවිතේ ආයෙත් සැනසීම කියන දේ ලගා කරගන්නෙ කියන එක ගැන පුලුවන් නම් vedio එකක් දෙන්න..ඔබට බොහොමත්ම පින්..🙏🙏🙏
😣💔
❤️❤️❤️❤️❤️❤️
Uuù
Mis Mata udw karann a Mata upandesaya denna ,mage manussaya mawa dala gihilla danata awurudu dolahak weenawa ,Mata diwoswenna bari una ,mage karumeta Mata dan nitarama unge heal wali call karala baninaa miniha marunot Mata bada ganna , Mama godak asaranai Mata upandesaya k denna Mata sata phak dila na ,Mama a miniha me kalaya tula kisidakadakala na ?
ජීවිතේ හදාගන්න මනසට කතා කරන්න ඔයා හරිම දක්ෂයි නදීපා.හරිම වටිනවා මේ උපදෙස්. කටහඬ අහගෙන ඉන්න ආස හිතෙනවා.තව තවත් මේ වගේ දේවල් කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබේවා.ඒ වගේම ඔයා ගැන හරිම ආඩම්බරයි...❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
මම මේ අවුරුද්දේ A/ L කරන්නේ. මම මිස්ගේ වීඩීයෝ බලන්න පුරුදු වෙලා දැන්. හරිම සහනයක් හිතට..බුදුසරනයී ඔබතුමියට♥️
ඔබ තුමියට ස්තුති ,ඔබව මුනගැස්සු විශ්වමාතාවට ස්තුති ❤️❤️❤️❤️🙏🙏ඔබතුමියගේ මේ වීඩීයො එකෙන් බොහෝ වටිනා කියන දෙවල් ,ජිවිතයට ගන්න තියනවා ,නැවතත් ස්තුති ඔබට ❤️
ගොඩක් හිතින් වැටිලා ඉන්න වෙලාවක අහම්බෙන් දැක්කේ. එයාව අමතකකරන්න බැරුව මාස ගානක් පුදුම තරම් life eka suffer කරනවා මම. මට එයාව උදේ හවස office එකේ දකින්න ලැබෙනවා. මේ life ඒක හරිම අමාරුයි. මම දවසින් දවස විඳවනවා. FB deactivate කලා. Number ඒක delete kala. Status දකින නිසා. එත් මට කිසිම සහනයක් නෑ. දැන් තියෙන situation එකත් එකක් වෙන ජොබ් එකකට මරු වෙන්න බයයි. ඒක risk එකක්. මට මේ සේරම මතක අමතක කරලා සතුටින් ඉන්න ඕන. උදව් කරන්න මිස්. ඔයාට ගොඩක් පින් 🙏🙏
ඇත්තටම මාත් ගොඩක් මානසිකව වැටුණු අවස්තාවක් මේ.ඔබ තුමියට ගොඩක් පිං.මගෙ ජීවිතේ මට ගැලපෙනම කියලා හිතපු කෙනා මගෙන් ඈත් වෙමින් ඉන්න වෙලාවක මේ කතාව ම්ට ගොඩක් වැදගත්.🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ikmanin obata senasima lebewa kisi kenek ahimi nowewa❤❤❤❤
Motivation නම් ඔයා තමයි .. දුකක් දැනුනම් මේ පැත්තට කඩාගෙන එනවා...thankyou 😍😍😍
Thank you so much
Maath...dukak prashnayak awa gaman enne madamge video blanna
Thank you
Math
@@NadeepaRanasinghe mage prasneta විසඳුමක් labennema neha akkhe.. mata oyawa winaadi 05kata සම්බන්ධ karaganne widiyak naddha? keeyakda gewanna oni wistara කියන්නකෝ .. plzz help me 🙏🙏🙏🙏
සියලු දෙනාගේම මනස සුවපත් කරන වටිනා දේශනයක්🙏ඇත්තටම හිතට ලොකු සහනයක්.මෙවැනි දේ අහන්න සැලැස්සූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️
ඇත්තෙන්ම හැම විඩියෝ එකකින්ම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. එකට බොහොම ස්තුතියි ..
එවගෙම මෙ දවස් ටිකෙ මෙ කොරොනා virus එකත් එක්ක ජිව්ත් වෙන්න වෙලා නිසා මෙ වචන ටික ජිවිතයට ලොකු පන්නරයක්. මානසික පිඩනයට ලොකු පිටුහලක්. එකට නැව්ත සැරයක් බොහොම ස්තුතියි ...🙏🙏👍
I was made redundant from my job, and fortunately, I discovered your channel at just the right time. I watched every one of your videos and followed your techniques closely. I'm thrilled to share that, thanks to your guidance, I've secured a job with a well-reputed company in New Zealand. Thank you so much for your invaluable support. ❤
අත්‍යවශ්‍යම වෙලවෙමයි Vedio එක ආවේ. Thank u very much...
අවුරුදු 3ක් වෙනවා මෙ විඩියො එක දාලා ඒත් මගෙ හිත හදාගන්න විඩියො බල බල ඉද්දී මෙ විඩියො එක බලන්න හිතුනෙ ටිකක් හිත හැදුනා🙏❤ මම බැදලා දැන් අවුරුද්ද වෙනවා. ඒත් මම රට ආවා මගෙ මහත්තයා බොරු හේතු කියලා මාව දාලා යන්න හදනවා. 😢 ගොඩක් වෙදනාවෙන් ඉන්නෙ 😢
ජයවේවා..ගොඩක් ස්තුතියි ..
මෙය අහන සැමට යහපතක්ම වේවා..ජීවිතය සාර්ථක වේවා ...🌷🌷🌷💙💙💚💚💛❤️🌻🥀🥀🌹🌺
තෙරුවන් සරණයි මිස්!ඇත්තටම ජිවිතේ ගොඩක් තැන් වලදී තනිකමම තමයි ජිවිතේ මොකක්ද කියලා අවබෝධ කරවන්න අවස්ථාව සැලැස්සුවේ.කරදරමයි අවස්ථාවක් දුන්නේ ජිවිතේ වැටුන තැනින් නැගිටින්න .එයට මට පිළිසරණ වුනේම උතුම් ශ්‍රී සද්ධර්මයි..උතුම් ධර්මතාවය විසින්ම පිළිතුරු ලැබුනා ජිවිතේට .ඔබතුමියට සසර දුකෙන් නිවෙන්න ම ලැබෙත්වා!තෙරුවන් සරණයි !
ඇත්තටම මට ඊයේ තමයි ඔබතුමියගේ මුල්ම වීඩියෝ එක බලන්න ලැබුනේ. අද වෙද්දී මම ඔබ තුමියගේ වීඩියෝ ගොඩාක් බැලුවා. ඇත්තටම වටිනවා. අලුත් ජිවිතයක් ලැබුනා වගේ මට දැනුනේ. මමත් අද ඉදන් මෙි ක්‍රියා මාර්ගය ඔස්සේ ගිහින් අලුත් ජිවිතයක් සතුටින් පිරැනු ජිවිතයක් ලබා ගන්නවා. ස්තුතියි 🙏
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහෝම ස්තූතියි ඔබට.. ඔලුව විකාර කරන වීඩියෝ අතරෙ මෙහෙම දේවල් මිනිස්සුන්ට දෙනවට ගොඩක් පිං ❤❤❤
බොහොම ස්තුතියි මිස් ..සොබාදහම් මෑණියන්ට ඕනෙ විදිහට හැමදේම සිදුවෙමින් පවතින මොහොතක අපි ගෙවල්වලට සීමාවෙලා ඉන්නෙත් අපේම හොදටයි .මිස්ගේ වචන පෙරට යන්න ලොකු හයියක්.තරුණ දරුවන් මිස්ගෙ වීඩියෝ බලනවානම් බොහොම හොඳයි .මිස් ට ජය.💪💪💪
අවශ්‍යම වෙලාවක දකින්න ලැබුණු වීඩියෝ එකක්. ස්තුතියි ඔබතුමියට. 🙏
මෙක බැලුවා ම තමා තෙරුනෙ මම මොනවද කරන්නේ කියලා. කවදාවත් මම මෙවා බලන්නෙ නෑ.නමුත් අද මට එය බලන්න යොමු වුණා. ඔබ කිව්වා හරි .පූලූවන් තරම් මම උත්සාහ දරන නවා ඔබ කිව්ව දෙවල් ප්රරගුන කරන්න. ඇත්තට ඔබ කිව්ව දෙවල් ඇත්ත.ඔබට පින්
බොහොම ස්තුුතියි මිස් මෙිි වගේ දේවල් පැහැදිලිව කියලා දුන්නට..විශ්ව මාතාවට ස්තුුතියි 🙏 🙏 🙏
හිතට ගොඩක් ලොකු සහනයක් ලැබෙනවා. ඇත්තටම මමත් විශ්වයට ගොඩක් ආදරෙයි ❤ විශ්වයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නෙ දැන්. අපි කරන හැමදේම හරියට කැඩපතක් වගේ. අපි ජීවිතයට හොඳ දේවල් එකතු කරන්න කරන්න අපිට ආපහු පෙරලා ඒ දේවල් ලැබෙනවා. ඒක මේ මොහොතේ නොවෙන්න පුලුවන. නමුත් විශ්වය මේ දේවල් බලාගෙන ඉන්නෙ අන්න ඒ සත්‍ය මත තමයි මම ජීවත් වෙන්නෙ. හරිම වැදගත් වටිනා video එකක් ❤❤
ඔබතුමා/තුමිය මෝටිවේශන් ,ධනාත්මක චින්තනය ,විශ්ව ආකර්ශන නීති වගේ වැදගත් කරුනු ගැන උනන්දුවක් දක්වන කෙනෙක් වීම ඉතාම ප්‍රසංශනීයයි...ඔබ හරිම චැනල් එක බලන්නේ...ඒක සැකයක් නෑ..මේ චැනල් එක තමයි හොදම චැනල් එක❤.. අපිත් මේ අඩිපාරෙම යන ගමන් මේ වර්ගයේම වීඩියෝ වලින් සමාජයට වැදගත් සහ වෙනස්ම පණිවිඩයක් දෙන්න උත්සහ කරනවා..ඔබට වෙලාවක් තියෙනවා නම් අපේ චැනල් එකේ වීඩියෝත් නරබලා අපිව සබ් කරලා අපිත් එක්ක එකතුවෙන්න..එය අපිට ලැබෙන ගෞරවයක් ලෙස සලකනවා..❤🤝
අපේ චැනල් එකේ නම ceylon pride අඩහැරය(ceylon pride adaheraya)..අපේ මේ අයිකන් එක ක්ලික් කරලත් ඔබට අපේ චැනල් එකට එන්න පුලුවන්...
ස්තූතීයි 💕🤝
ඔබ කියන අදහස් ගොඩාක් වටිනවා.ඔබගේ videos බලලා මටත් ජීවිතය වෙනස් කරගෙන ගොඩාක් හොඳින් ජීවිතය විඳිනවා.ගොඩාක් ස්තුතිය ඔබට
ගොඩක් පිං ඔබතුමියට🙏🙏🙏 මම ජිව්තෙන් වරින් වර වැට්ච්ච කෙනෙක් අදත් එ වගේම දවසක්.මම මගේ හිත හදාගන්න කියලා බන අහන්න යද්දි ඔබතුමියගේ වැඩසටහන දැක්කේ
ඇත්තටම හිත ටිකක් නිවුනා වගේ දැනුනා 🦋
Miss obathumiyata sthuthiiiiii...mata miss akak katha karanna namber aka denna..
ඔබගේ ප්‍රියමනාප ප්‍රකාශ තුල තෙරැමි ගැනිම ඉතාම පහසුයි.බුද්ධිමත් නිහතමානී හැගිමි ජිවිතය ජයගන්න ඉතාම වටිනවා .ඔබට සුභ පැතුම් .බුදුසරණයි .
Thnq❤️ miss...මේ විඩියෝස් නිසා මගේ ජිවිතේ මේ වෙද්දි ලොකු වෙනස්කමක් වෙල තියෙනවා❤☺️☺️☺️
❤️❤️❤️❤️❤️❤️❤️
හරිම පුදුමයක් මිස්. මං මාර දුකකින් ඉදියෙ , නැතිවුනු සම්බන්දෙට. යූටිඋබ් එකට යනකොටම මේ වීඩියෝ එක ආවේ . හරිම පුදුම විශ්වයක් මේක. ස්තූතී විශ්වයට .🎉
ඔබ මේ සමාජය ට මහා යහපතක් අාශිර්වාදයක් අක්කා..
ඉතාම සතුටු යි video එකට.
අැත්තටම මට මෙ vedeo එක බලපු ගමන් සිතට හයියක් අාව.
ඔබට බොහෝම පින් අක්කා... ඔබ මේ සමාජය ට උපකාර කරන අයෙක්.
ඔබට ඒ දේ කොයි මොහොතක පැපය පිණිස හේතු වෙනවා...
අක්කේ ඔබට තව තවත් මේ විෂය පිහිටත්වා..
අපගේ අාශිර්වාදයත් ඔබට ලැබේවා..
සියළු දෙවියෝ රකිත්වා..
බුදු සරණයි අක්කා...
බොහොම පින් මල්ලි. ස්තුතියි සුබවාදී Comments දානවට.
බුදු සරනයි නංගී ❤❤❤
මන් ලොකු පස්නෙක ඉන්නකොට දැක්කෙ....හරියට මට කතා කරාවගේ....ගොඩක් ස්තුතියි ❤️
අද අක්කා ගොඩක් ලස්සනයි. හරිම වැදගත්. Thank you ❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank u so much mis මගේ ජිවිතයට ඔබේ වැඩසටහන් ගොඩාක් ශක්තියක් උනා.thank u so much❤️Mother universe
ස්තූතිය මිස්..ගොඩාක් වටිනව...ගොඩක් හයියෙන් සිනහ වෙනවට වඩා ..තැන්පත් වූ සිතකින් මුවගට නැගෙන සිහින් සිනා රැල්ල ඉතා බලවත් යැයි මම සිතනව..හයියෙන් සිනා සෙනවිට සිත වේගයෙන් විසිරෙනවා..
සිනා නොමසෙන් දසන් දක්වා..එහි ලොකු අරුතක් ඇතැයි සිතමි..💖💖💖
❤️❤️❤️❤️
ස්තුතියි නදීප mirs ලොකු දුකකට පත් උණූ welawaaka ath හෙරෙමකට medewunu වෙලාවක me vidio aka ඇහුනේ. Veshwayen awuwa වගේ. ඔයාට බොහොම පින්. 🙏🙏🙏🙏🙏
අති සාර්ථකම කතනයක් පුබල ශක්තියක් ලැබෙන්නෙ හැමෝටම.you are the best 👍🙏👏❤💐🌹
See f
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි..අවශ්‍යම මොහොතක ඔබ එය දුන්නා..එයත් විශ්වයේ පණිවිඩයක් බව තේරැම් ගත්තා.ගොඩක් ස්තුතියි
I watched your motivation vedio before 4 months when I was very bad situation in my life...Because I broke up with the person who I intended to marry....But you gave me goosebumps....I felt so happy...I selected my path...now I enjoy my life..my life is easier than before....thank you so much!!!
Now I am in same situation😥. I can not understand that how do I start again???
ස්තුතියි ඔබතුමියට ❤❤තෙරුවන් සරණයි
ඔබ නිසා ජිවිතය වෙනස් වුවා.ඔබට ගොඩක් පින්....
Thank you very much
ඇත්තටම හිතට දැනුනා, ගොඩක් ස්තුතිය අක්කියෝ, 🥰👌❤️(Umesha Wickramarathna )
ඉතාමත් වැදගත් ඔබගේ කතාව.mage jevitheta godak වැදගත් ❤️❤️🙏🙏🙏
විශ්වයට ස්තූති මං හිතින් වේදනාවක් තියන වෙලාවක මෙම වීඩියෝ එක මට අහන්න සැලැස්සුවට ❤ 😊
සිතේ සාපේක්ෂ වශයෙන් හටගන්නා සිතුවිලි නිරෝධ කළ යුතුයි , එවිට යම් යම් දේට දෙන වටිනාකම් වල නිස්සාර බව වැටෙහෙනවා.
ගොඩාක් ස්තුතියි….අක්කි ඔයාගේ vedio බලන්න ගත්ත දවසේ ඉදන් මම ඉස්සරටත් වඩා ජීවිතය විදිනවා…මට දැනෙන්න ජීවිතය විදිනවා..අමුතු තෘප්තියක්,මම සහ මගේ වටා අමුතු ලෝකයක් දැනෙනවා…ඒක අමුතු හරිම ලස්සන ලෝකයක්…ආපස්සට හැරිලා බලනකොට හැමදේම වෙලා තියෙන්නේ හොදට..ජීවිතේ ඉලක්ක හැමදේම මම ජයගෙන…ඒ දේවල් මම තේරැම් ගත්තේ අක්කිගේ vedio බලලා…ගොඩාක් ස්තුතියි ප්‍රශ්න කියල දෙයක් නෑ කියන දේ ජීවිතේට එකතු කලාට….හැමදාම සතුටින් ඉන්න ලැබේවා….බොහෝම ස්තුතියි……🌹
ඔබතුමියට බොහොම පින් 🙏 හිතට ලොකු සැනසීමක් දැනෙනවා
❤️❤️❤️❤️❤️❤️
ආදරනීය විශ්වයට ස්තූතියි ඔබව මුනගැස්සුවාට ඔබතුමියටත් ස්තූතියි ❤️
Your words became a great strength in a very frustrating moment in life.thank you Ms.Nadeepa. I'm gonna watch all your videos.❤
ගොඩක් පිං ඔබට මම විඩියෝ බලනවා..... 🤗♥️ මගේ හිත හදගන්න පුලුවන් වුනේ ඔබ නිසා..... විශ්වයේ ආශිර්වාදය හැමදාම ඔබට ලැබෙන්න ඕනේ 🤗
Yes. I got the right message at the right time. This universe is wonderful. Thank you... thank you .....
ඇත්තටම මට ඔනම වෙලාවක මෙ විඩියෝ එක බලන්න ලැබුනෙ ගොඩක් ස්තුතියි ❤
Im so thankful to you.. i was in a very bad mood .. but your video changed my mood and gave 1000 resons to boost me up..❤❤
Oh the pleasure is mine. Thank you so much
@@NadeepaRanasinghe is there anyway that i can contact you. Im not on social media
@@dinalidesilva4734 Please call 0772795304 or my email hello@nadeepa.com
@@NadeepaRanasinghe Thank you so much❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
ඔබතුමියගෙ මං මෙි බලපු first video එක.අහමිබෙන් දැක්කෙ එහෙට මෙහෙට යද්දි...ඇත්තටම ගොඩාක් වටිනවා එ් අදහස් ජීවිතේට.ගොඩාක් ස්තුතියි....ගොඩාක් පින්....බුදු සරණයි....!!!
මගේ යූ ටියුබ් චැනල් එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා
බොහොම ස්තූතියි .ලොකු ප්‍රශ්නෙක ඉදියෙ ඔෆිස් එකේ.මාව ඉදපු බ්‍රාන්ච් එකෙන් වෙන බ්‍රාන්ච් එකකට දානවා කියල ලියුමක් එවුවා.මන් ගොඩක් ලොකු දුකකින් ඉදියෙ.ඒත් මේ කතාව අහලා උනදේ හොද දෙයක් කියලා හිත හදාගත්තා.ඔබතුමියට බොහොම පින්.
හිත බිදුන වෙලාවක මේ vedeo එක දැක්කෙ. ඇත්තටම හැමදේම වෙන්නෙ හොදට. බොහොම ස්තූතියි විශ්ව මාතාවණි ❤️
Today my first day I’m so lucky because ur giving good ideas thank you sooo much
Welcome to my channel. Thank you for coming 🧡
ගොඩාක් ස්තූතී අක්කේ , අක්කගෙන් තමා මේ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ, මන් ඒ විදියට හිතුවත්, මන් බලාපොරොත්තු උන දෙයක් ලැබෙන්න ඔන්න මෙන්න තිබිල නැති උනා , ඒ කියන්නෙ මට වැරදුනු තැනක් තිබ්බ කියන එකයි, මන් යන්න ඕනි ගමන මට මග ඇරිල තිබුනෙ, ඒත් දැන් මට තේරෙන්වා ආයි මාව ඒ පාරට යොමු කරන්නයි ඒ දේ මට නොලැබි ගියෙ කියල , අක්කා කිව්වා වගේම අවශ්‍ය වෙලාවෙම මේ වීඩියෝ එක බැලුවයින් තවත් සහනයක්, ගොඩාක් ස්තූති අක්කේ මේ කරන උදව් වලට, අක්කගෙ ජීවිතය තව තවත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. 😘😘😘
THANK YOU SO MUCHHH AKKI. THIS IS WHAT I NEEDED RIGHT NOW... 🇨🇦🇨🇦🇨🇦🇨🇦
ජයවේවා..ගොඩක් ස්තුතියි ..
මෙය අහන සැමට යහපතක්ම වේවා..ජීවිතය සාර්ථක වේවා ...🌷🌷🌷💙💙💚💚💛❤🌻🥀🥀🌹🌺
හරිම ලස්සනයි ඔබතුමිය.කතා කරනවා බලන් ඉන්න ආසයි. බොහොම ස්තුතියි
Thank you
අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි මේ උතුම් පැහැදිලි කිරීම් වලට...🙏🙏🙏❤
එක හුස්මට බැලුව.. ❤
ආයුබෝවන් මිස්. මම මේ දැන් මිස් ගෙ video එක බැලුවේ. මමත් මිස් කියනවා වගේ සතුටින් ඉන්න කෙනෙක්, hamadeema සුබවාදීව හිතන්න උත්සහ කරන කෙනෙක්. පුතාගෙ නම meke watunata, මම එයාගෙ අම්මා. මට හරි sathutui මේ පාන්දර,mage jeevithaya ලස්සන කරගන්න ලැබුණු වටිනා මොහොත ට, මම මේ කාලේ mage jeevithe mage හැකියාව, මට දියුණු වෙන්න මොනාද කරන්න ඕන, motivation video බලමින් ඉන්නවා. E අතරෙදි මිස් ගෙ මේ video එක දැක්කේ. මගේ හිත සතුටින් පිරිලා giyaaa. ගොඩාක් ස්තුතියි ඔබට. මම අද ඉඳලා මේ හැම video එකක්ම බලනවා.sathutui මට 😀
Thank you & God Bless you sister. I wish all the success in your journey!
💛විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💛
පුංචිම තැනකින් ආරමිභ කරල මහා රෑැස්ස ගහක් වගේ හැදිචිචි ඒ හැමදේම ක්ෂණෙයකින් අහිමි වෙලා ගිය ..අතිතෙක.........
ආකර්ෂනයේ නිති වැකි උගෙනගෙන තිබුයේ බොහෝ කලකට පෙරය......
නමුත් කොතන හෝ වැරදි ඇතිය.
.......උගත් දේ හරි හැටි හසුරැවා ගැනිම සහ නියමාකාරයෙන් අවශ්‍ය තැනදි හාවිතානොකිරිම....
ඒවා එසේ සිදුනොවිමෙි ප්‍රථිපලය අද මෙි ගෙවන ජිිවිතයට....අවශ්‍ය නැති "ආදරය"එදා ලං කර ගැනිම...ද...?
how i study ur path or how i follow the way.....to buildup again my life
and all......
here is vry bzy country
and evrytiime we r working as machine....
it's vry sad situation...
but every day free time im still ffinding my lost everything....
pls..msg and give me a plan.....
spl need ur contact also
thank U..
Please call 0772795304 or click on www.nadeepa.com/meet-me/
අනේ මගේ හැම ප්‍රශ්නෙකටම විසඳුම් ලැබුණා විශ්වයට ස්තූතියි
ඇත්තටම ඔබ මේ කියන දේ මේ මුලු ලෝකයටම ඕන දෙයක් මොකද අපි හැමකෙනෙක්ටම මොකක්ම හරි ගැටලුවක් තියෙනවනේ නේද මමත් ලොකු ගැටලු ගොඩක ඉන්නෙ කියන්න කෙනෙක් නැහැ ඒත් ඔබනම් සැබෑ කලන මිතුරියක් ස්තූතිය ❤
ඔබ වැනි අවංක ප්‍රේක්ෂකයෝ මගෙත් කලණ මිතුරෝ ස්තුතියි.
❣️❣️❣️❣️👍සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏🙏 ඔබට ස්තුති වේවා
හැම දේම..වෙන්නේ හොදට යන්න සිතිම...ඉතා හොදය..Corona පැමිනිම...හොදයි කියා සිතුවාම උත්තරය ලැබෙි...පරිසරය..වායු දුශනය..සමාජ අපචාරයන් අඩුවිම....
Me video ekei magei loku sambandayak thiyenawa
Godak sathutui mata me video eka dakinna labune mata awashyama welawemai...
Thank you so much...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thank you so much. I saw it for the first time today, it’s so wonderful
විශ්වයටත් ඔබටත් ස්තූතියි මට මේ වීඩියෝව බලන්න ඉඩ සැලැස්සුවට.❤
බොහොම ස්තුතී❤❤ඔබතුමියට ,බුදු සරණයි !!!
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මිස් ඔයා නිසා මං ගොඩක් දේවල් ඉගෙනගත්තා ..... ස්තුතියි 🙏🙏🙏❤️
At first I saw you on youtube during hard time in my life.I followed your advises and Have obtained many things.Thank you madam.
I am so blessed to read your comment. Thank you so much
How can I get an appointment for personally meet you?
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Atthatma මම හිටියේ prasneka ඔබ කිව්වා wage එක පාරටම me video එක dakke එක mage jiviteta ගොඩක් වැදගත් වුනා ගොඩක් පින් බුදු සරණයි
No words to thank for this strength and motivation given through ur words so perious Ms. Nadeepa. Thank you so much universe and thank you so much Ms Nadeepa. This takes me to a different level in my life.. watching out each video.❤️❤️god bless you
❤️❤️❤️❤️❤️❤️❤️
අක්කා නම් ගොඩක් අකර්ශනීයයි ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරමට❤️❤️
තෙරුවන් සරණයි සොයුරිය ❤️🙏🌹🙏
බොහොම ස්තූතියි ඔබට. මට හිත කළබලයි කියල දැනෙන වෙලාවට මේ channel එක බලනවා. සමහර වෙලාවට හැමදේම තේරුම් අරගෙන නැවත සාමාන්‍ය විදියට වැඩ කරගෙන ගියත් නැවත හිත කලින් තරම්ම නොසන්සුන් වෙනවා. එහෙම වෙලාවට මේ video වලින් ලැබෙන උදව්ව කියන්න වචන නෑ.
මං කැමති දැනගන්න අපි මේ වගේ video එකක් බලලා හෝ වෙනත් කෙනෙක් එක්ක කතා කරල මනස සන්සුන් කරගත්තම ඒ සන්සුන් බව දිගටම පවත්වාගෙන පවත්වාගෙන යන විදිය දැනගන්න. මොකද ගොඩක් වෙලාවට හරිම පුංචි කාලෙකින් නැවත හිත නොසන්සුන් වෙනවා.
Excellent lesson.Thank u Ms Nadeepa
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මමත් උත්සහ කරනවා low of attraction ජීවිතයට එකතු කරගන්න. ඔබතුමියට ගොඩාක් පින් ❤️ බුදු සරණයි !!!!
Such a valuable teaching - thank you!
Thank you for watching this video
Me vediyo eka me මොහොතේ ලබාදුන් විෂ්‍යට ස්තුති ,, ❤❤❤
ජීවිතේ ගොඩාක් වෙනස් කරපු කාතාවක්
ඇත්තටම පුදුමාකාර වෙලාවක හම්බ උනේ.හැමදේම නැවතෙන්න ගිය වෙලාවක් 😔😔ඒත් නැවත නැගිටින්න හයියක් ලැබුනා 😍😍ස්තූතියි ඔබට ❤
Thank you
You are realy inspiring...thank you so much..budu saranai
ඔබ තුමියගේ අදහස් රත්තරන් .ගොඩාක් ස්තූතීයි මිස්.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
Niyamai medam. Man aasawen balanawa serama. Jayama wewa. Bohomathma sthuthie. ❤️
ගොඩක් ස්තූතියි ඔබතුමියට .❤️🙏
තමන්ගෙන්ම වනකෙතෙක්ට සිද්ධ උණු වරදක් නිසා තියෙන පසුතැවීම ඒ කෙනාව අහිමි වීම නිසාදැනෙන වෙුදනාව අමතක කරල සතුටින් ඉන්න හැටි කියාදෙන්න.🙏😞plz madame
ස්තූති මිස් ගොඩාක් ස්තූති ඔබට තෙරුවන් සරනයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
දුක හිතෙන , ආතතියට පත් වෙන දේවල් වලින් පලා ගිහිල්ලා හිත හදාගන්න අමාරුයි. ඒ දේවල් වලට දුන්නු වටිනකම් අයින් කරලා දාන්න , එවිට ඒවාට දුක හිතෙන , ආතතියට පත් වන ස්භාවය නිකම්ම ඉවත් වෙලා යනවා. ඒ වගේම ආතතියට පත් වූ දේවල් වලට අමතරව තව දේවල් වලට ඊට වඩා ලොකු කාළයක් වෙන් විය යුතුයි. ඒකට ඉතින් ගොඩක් ක්‍රම තියෙනවා , ඔක්කොම comments වලින් දාන්න අමාරුයි.
හරිම වෙලාවේ අහන්න ලැබුණු වටිනම කතාවක්....👍
👌👌