සිතේ පීඩා නැති කරන හොඳම ක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 405

  • @IsharaMadhushan-qy1ts
    @IsharaMadhushan-qy1ts ปีที่แล้ว +230

    අහස් ගවුව යුටිවුබ් චැනලය මගේ ජිව්තේ වෙනම ම පැත්තකට ගෙනියවුවා .....සත් පුරුශ ඇසුර මෙතරම් සුන්දරද .......අපගේ ගුරු දෙව උත්තමයන් වහන්සෙට නිරොගි සුවය ලැබේවා ....🙏🙏🙏🙏

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 ปีที่แล้ว +2

      🙏🏼🙏🏻🗼🗼🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻🗼🙏🏻🙏🏼🙏🏼

    • @udanparanawithana8662
      @udanparanawithana8662 ปีที่แล้ว +3

      ❤❤❤ aniwaryenma sahodaraya matath ehemamai pinvath swaminvahnese ta namaskaara veva 🙏🙏🙏🙏

    • @udanparanawithana8662
      @udanparanawithana8662 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏

    • @sandunisurunath3773
      @sandunisurunath3773 ปีที่แล้ว +1

      E kathawa eththamai sathpurusha ashraya koitharamnm sundarada

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 3 หลายเดือนก่อน +12

    පෙර පිනකට බලන්න තරම් ඇස් පින්කරපු වීඩියෝ.නමෝ බුද්දාය 🙏❤

  • @thiliniperera2095
    @thiliniperera2095 ปีที่แล้ว +52

    හිතේ ලොකු පීඩනයක් දැනෙන වෙලාවක මේ දහම් දේශනාව ඇහුවේ. හිතට ලොකු සහනයක් දැනෙනවා ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිවන් අවබෝධය ඉතාමත් ඉක්මනින් ලැබේවා ! 🙏🙏🙏🙏

  • @lasithdushmantha2693
    @lasithdushmantha2693 ปีที่แล้ว +42

    තෙරුවන් සරණයි අපගේ කල්‍යාණමිත්‍ර පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේට !!! 🌻☸️🌻

  • @උතුම්ශාන්තිuthumshanthi
    @උතුම්ශාන්තිuthumshanthi 4 หลายเดือนก่อน +9

    ඇත්තටම මේ සත්පුරැෂයින් කොච්චර වාසනාවක්ද,සත්පුරැෂ ඇසුර කොපමණ නම් සැනසීමක් ද..මං හිටියේ කොහේද මං ගියේ කොහේද ,පන්සිල් රැකීම පවා මං හිතන් හිටියේ මහන වුනොත් විතරක් රකින්න පුලුවන් සීලයක් කියල ..ඒත් ඒක ගිහි ජිවිතේ රකින්න පුලුවන් උතුම් සීල් පද පහක් බව ඔප්පු කර පෙන්නු මාගේ ජිවිතේ හැරවුම් ලක්ෂය ..මහමෙවුනාව..ඒ උතුම් කළණ මිතුරන්ට මාගේ නමස්කාරයම වේවා ..දීර්ඝායු ලබත්වා 🙏🙏🙏🙏🙏

  • @samadhisenevirathna2340
    @samadhisenevirathna2340 ปีที่แล้ว +101

    අවශ්‍යම මොහොතකදි අසන්නට ලැබුණු ඉතා වටිනා දහම් ඔවදනක්. ස්වාමීන් වහන්සේට ගොඩාක් පින්🙏

  • @manelhenake9522
    @manelhenake9522 ปีที่แล้ว +25

    මාගේ ජිවිතය මම.හදා.ගත්තේ ඔබවහන්සේගෙ.දහම් දේශනා .ශවනය.කරලා මයි.ස්වාමින් වහන්ස.ඔබවහන්සේට.උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා .🙏🙏🙏

  • @naveeshakavindi7951
    @naveeshakavindi7951 ปีที่แล้ว +30

    සාදු සාදු සාදු... මේ බන පද නිසා හිතේ ලොකු ගින්දරක් නිවා ගත්තා... බොහොම පින් ඔබ වහන්සේලාට...🙏🙏🙏

  • @Ariyamagga500
    @Ariyamagga500 ปีที่แล้ว +11

    ඇත්තමයි... මගෙ ජිවිතෙ ඒ සැනසීම ලබලා තියනවා ...අනිත්‍ය ගැන හිතන්න හිතන්න පුදුමාකාර විදියට හිත ශක්තිමත් වුනා.ඒ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහලා..මේ දේශනාව අහද්දිත් ආයේ මතකයට ආවා..මේ ධර්මය නම් ආශ්චර්‍යක්මයි.....සැපයක්මයි.....🙏

  • @lakmaliirangani9256
    @lakmaliirangani9256 3 หลายเดือนก่อน +5

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏 අපට දර්මය අවබෝධ කර දෙන පින ඔබ වහන්සෙට නිවනට හෙතු වේවා සාදු සාදු සාදු නාමෝ බුද්ධාය 🙏🙏🙏

  • @dulajwijewardana7717
    @dulajwijewardana7717 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏මෙවැනි උතුම් බන පද තවත් ඇසේත්වා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe ปีที่แล้ว +18

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා...

  • @KavindyaDilshani-fc5xi
    @KavindyaDilshani-fc5xi 4 หลายเดือนก่อน +5

    ඒ බන පද ටික වේදනාවෙන් බර වෙලා තිබ්බ මගේ හිතට හදවතට ලොකු සැනසීමක්,, අනේ ඔබ වහන්සේට ගොඩක් පින්..
    මේ ජිවිතේ තියෙන කම් මං කරන හැම පිනක්ම ඔබ වහන්සේට අනුමෝදන් වේවා.. ඔබ වහන්සේ ගොඩක් වටිනවා අපි වගේ අසරණ මිනිස්සුන්ට...

  • @GihonHarsha-ks1dr
    @GihonHarsha-ks1dr ปีที่แล้ว +25

    අපේ හිත්වල ඇති වෙහෙස සුවමින් වහන්ස එ විදිහටම දේශනා කරලා එකෙම් මිදෙන දෙත් කියලා දෙන පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලැබෙවා 🙏🙏🙏🙏🌸🌸

  • @risithhansidu
    @risithhansidu 3 หลายเดือนก่อน +5

    සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🍂

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 ปีที่แล้ว +16

    🙏නමෝ බුද්ධාය!☸️
    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස..!☸️

  • @niroshimajayasinghe3848
    @niroshimajayasinghe3848 ปีที่แล้ว +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මාගේ සිය පවුලම නොකල වරදකට හසු කොට අභූත චෝදනා, දහසක් නින්දා විඳිමින් සිටියදී තමයි මේ දේශනාව ශ්‍රවණය කලේ. නිරන්තරයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ධාර්මිකවම දිවි ගෙවන අපට මෙය දරාගැනීමට නොහැකිව සිටින අවස්ථාවක සිතේ හටගෙන ඇති දහසක් දුක් ගිනි තුනී කල හැකි මෙවන් ධර්ම ඔවදන් දීම වෙනුවෙන් ඔබවහන්සේට අනේකවාරයක් පුණ්‍යානුමෝදනා වේවා 🙏

  • @decentwasfound3262
    @decentwasfound3262 4 หลายเดือนก่อน +3

    🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏🪔🙏නමෝ බුද්ධාය!!! සාදු! සාදු!

  • @kumuduchamodya4918
    @kumuduchamodya4918 ปีที่แล้ว +12

    ස්වාමීන්වහන්සේට බොහෝම පින්. හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ 🙏

  • @araliyavlog.6735
    @araliyavlog.6735 ปีที่แล้ว +19

    ඇත්තටම ඉස්සර ම ඉඳලම මට තියෙන ලොකුම ලෙඩෙ,,හැබැයි ඔබ වහන්සෙ ගෙ බණ නිසා ගොඩක් ජිවිතෙ වෙනස් වි ගෙන යනවා .මෙලොව පරලොව සාර්ථක වීමට .ඔබවහන්සෙ ගෙ ධර්ම දේශනා හරි වටිනවා .🙏🙏🙏සාදු සාදු සාදු

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 3 หลายเดือนก่อน

      මමත් මේවගේ..කෙනෙක් නිතරම ඇයි මට මිනිස්සු මෙහෙම කරන්නෙ කියලා දුකින්මයි ඉන්නේ 😢

  • @praveenchathuranga740
    @praveenchathuranga740 ปีที่แล้ว +37

    මම ගොඩක් ආස සුන්දර භාවනවක්. අනිත්‍ය භාවනාව. ❤

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela ปีที่แล้ว +11

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුව ද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා..
    තෙරුවන් සරණයි..
    🙏🙏🙏

  • @mashi5690
    @mashi5690 ปีที่แล้ว +11

    නමෝ බුද්ධාය !!!
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏❤️

  • @Dew865-h2o
    @Dew865-h2o 4 หลายเดือนก่อน +3

    සාධූ සාධූ සාධූ...මගේ හිතත් නිතරම කම්පාවට පත් වෙනවා.ඒත් අද ඉදන් මම අනිත්‍ය මෙනෙහි කරන්න පුරුදු වෙනවා.පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @kavindusangeeth8358
    @kavindusangeeth8358 3 หลายเดือนก่อน +2

    Namo buddhaya 🙏🙏🙏

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @nimmiupekha
    @nimmiupekha ปีที่แล้ว +9

    හරිම මිහිරි සුන්දර ධර්ම දේශනා කිරීමට ම පිහිටි පින්වත් කටහඬක්.අහන් ඉන්නකොට හිත හරියට හැදෙනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸

  • @HasinikaHimashi
    @HasinikaHimashi 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ කදුලු සිදෙව්වාට බොහොම පින් අප ගෝතම බුදුන් මහා කරුණික වන සේක

  • @RashmiShashikala99
    @RashmiShashikala99 4 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේට බොහොම පින්. 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im 6 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය වේවා.....
    සියලු සත්වයෝ නිදුක් වේවා.....
    සියලු සත්වයෝ නීරෝගී වේවා......
    සියලු සත්වයෝ සුවපත් වේවා......

  • @Umeda...840
    @Umeda...840 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි .අපෙ ස්වාමීන් වහන්ස , නිරතුරුවම වටිනා දහම් අවවාද අනුශාසනා අපහට කියාදෙන ඔබ වහන්සේට , අප්‍රමාණ පින් අත් වේවා ..නිදුක් නීරෝගි සුවපත් භාවය දිඝාසිරි සම්පත් ලැබේවා ..🙏🙏🙏

  • @D.A.lakshani
    @D.A.lakshani 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @chamodidayananda7375
    @chamodidayananda7375 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.🙏🙏🙏

  • @deleenadileeshiya9601
    @deleenadileeshiya9601 ปีที่แล้ว +3

    අවශ්‍යම වෙලාවක අහන්න ලැබුන නිසා හිතට ගොඩක් සැනසීමයි. අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 3 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane 🙏

  • @dilinihansika4080
    @dilinihansika4080 3 หลายเดือนก่อน +2

    මේ ධර්මයත් වඩා සුන්දර යමක් තිබිය නොහැක්කේමයි ❤💎
    උතුම් තිසරණ සරණ නම් මහත් වූ ලාභයක්මයි 🙏

  • @disalaharshani1200
    @disalaharshani1200 4 หลายเดือนก่อน +1

    අපෙ ස්වාමීන් වහන්සේ ට උතුම් නිර්වානයම අවබෝධ වෙත්වා...🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @KapilaBandara-pi1sn
    @KapilaBandara-pi1sn 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු

  • @SudariThasmila
    @SudariThasmila 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින්ව⁣හන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @onlysweets136
    @onlysweets136 ปีที่แล้ว +3

    උතුම් දහම් කරුණු අපට මහත් වූ කරුණාවෙන් කියාදෙන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🌺🙏

  • @durshanilki6794
    @durshanilki6794 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    නමෝ බුද්ධාය 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    ඔබ වහන්සේට සුවසේ ම ධර්මාවබෝධය වේවා 🙏🙏🙏

  • @malishadilshani102
    @malishadilshani102 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @amiththusitha2914
    @amiththusitha2914 8 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @AchiniKavindya-w8p
    @AchiniKavindya-w8p 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏නමෝ බුද්ධාය ...

  • @DinethUdayanga-v4y
    @DinethUdayanga-v4y 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏🙏🪔

  • @ChinthakaGayanKoshalaWidanaPat
    @ChinthakaGayanKoshalaWidanaPat ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු පින් අනුමෝදන් වෙත්වා, ඔබ වහන්සේ ඇතුළු තුන් කල් වැඩ සිටින මහා සංඝරත්නයට නමස්කාරය වේවා සාධු සාධු සාධු සාධු

  • @arunodamadhushani6640
    @arunodamadhushani6640 7 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට නිවන් සුව බොහෝ දුර නොවේවා🙏 නිදුක් නිරෝගී දීඝායු ලැබේවා🙏🙏🙏තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස🙏 🌼නමෝ බුද්ධාය

  • @SumithraRajapaksha-c7f
    @SumithraRajapaksha-c7f ปีที่แล้ว +4

    නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින්වහන්ස අපේ සිත් සනසා දහම් කරුණු කියා දෙනවට.

  • @Natasha7_8
    @Natasha7_8 5 วันที่ผ่านมา

    හැම ප්‍රශ්නෙකටම උත්තර තිබුනා මේ බණපදවල ......🙏
    දීර්ඝායුෂ වේවා කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස....🙏

  • @NishaniSkunthala
    @NishaniSkunthala 6 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 3 หลายเดือนก่อน +2

    සිතට සහනයකි🙏🙏🙏🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 3 หลายเดือนก่อน +2

    ඔබවහන්සේට පින්🙏

  • @dinnaworldcup
    @dinnaworldcup 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය!
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා!
    ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා!
    සාදු! සාදු! සාදු!
    🙏🙏🙏

  • @amilaranasinghe-qb3wu
    @amilaranasinghe-qb3wu ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @madhujayakody5529
    @madhujayakody5529 4 หลายเดือนก่อน +1

    ස්තූතියි ස්වාමින් වහන්ස

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 ปีที่แล้ว +2

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @SandeepaKaushanSenarathna
    @SandeepaKaushanSenarathna ปีที่แล้ว +2

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @prabodhinirasha5271
    @prabodhinirasha5271 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ස්වාමීන් වහන්ස මට අවශ්‍යම මොහොතක අසන්නට ලැබුණු දහම් කරුණක් තමයි ඔබ වහන්සේ පහදලා දුන්නෙ

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 4 หลายเดือนก่อน +1

    Pinwath swameen wahanseta mage naskarayama wewa sadu sadu sadu.

  • @Abe_2123
    @Abe_2123 5 หลายเดือนก่อน +1

    සාදු සාදු..සැම සිතක්ම නිවී සැනසේවා❤

  • @kpopsweetie8106
    @kpopsweetie8106 6 หลายเดือนก่อน +2

    Bohoma pin swaminwahanseta!🙏🙏🙏✨

  • @hasinisiranthika8847
    @hasinisiranthika8847 ปีที่แล้ว +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්ස මේ දවස් වල මේ මාරාවේශ වෙලා මගේ බාග්‍යවතුන් වහන්සේගේ සාසනය විනාශ කරන්න දගලනවා අසත්පුරුශයන්.අපි බේරිලා ඉන්නවා ඔබ වහන්සේලා නිසා.අපේ ලොකු ස්වාමීන් වහන්සේට මේ ගැන මිනිස්සුන් දැනුවත් කරන සේක්වා 🙏 මගේ ශාස්තෲන් වහන්සේගේ සාසනය රකින සේක්වා 🙏 මට හුගාක් දුකයි මගේ බාග්‍යවතුන් වහන්සේට ,මගේ බාග්‍යවතුන් වහන්සේගේ සාසනයට මෙහෙම කරද්දී බලන් ඉන්න බෑ.පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේලා ඉදිරියට වඩින් සේක්වා 🙏 ඔබ වහන්සේලාගේ ධර්මය විතරයි මන් අහන්නේ.ඒ පිවිතුරු ශ්‍රී සද්ධර්මය නිසා.අද කාලේ හැටියට අනික් ධර්ම දේශනා ශ්‍රවනය කරන්න බයයි.තරුණ අපි කොහොම බේරෙන්නද ඔබ වහන්සේලා නැත්නම්.

  • @ashansuchiranga1090
    @ashansuchiranga1090 6 หลายเดือนก่อน +2

    සමිවහස ඔබ වහන්සේ ඉතාම වටිනා දහම් පරියාවක් තමයි කියලා දුන්නේ ඔබ වහන්සට තෙරුවන් සරණයි

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว +1

    පින්සිදු වේවා ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @Minifood.254
    @Minifood.254 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ .ඒ උතුම් මුනිවරුන්හට මාගේ නමස්කාරය වේවා ...

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 6 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට නුදුරු ආත්ම භාවයකදීම උතුම් නිර්වාණාවබෝධයම ලැබේවා..
    සසර මග කෙටි වේවා , මේ සසරින් එතෙරවීමට හැකියාව ලැබේවා , දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට රැකවරණය ආශිර්වාදය නිතර ලැබේවා
    මතු උපදිනා කිසිම ආත්මභාවයක දුකක් , කරදරයක් , හිංසාවක් පීඩාවක් නොම වේවා...සතර අපායෙන් එතෙර වේවා..
    තිසරණ රත්නයේ පිහිට රැකවරණය නිබදව ලැබේවා...
    සාදූ..සාදූ..සාදූ

  • @dinushalakmali20
    @dinushalakmali20 ปีที่แล้ว +1

    සාදූ සාදූ මේ උතුම් වූ දර්මයටම මාගේ වන්දනාව වේවා.....හිතේ දහසක් දුක් ගිනි නිවාදමන්න මේ උතුම් ධර්මයට පුලුවනී......🙏❤️🌺

  • @ThushariSamararathna
    @ThushariSamararathna 16 วันที่ผ่านมา

    සාධූ සාධූ සාධූ ...අප සියලු දෙනා හට අනුකම්පාවෙන් ම ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය සුමිහිරි අයුරින් දේශනා කරනා ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ...
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ...
    මේ ගෞතම බුදු සසුනෙ ම උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මයන් සුවසේම අවබෝධ වේවා ...සාධූ සාධූ සාධූ ...

  • @kushichamodi3614
    @kushichamodi3614 หลายเดือนก่อน

    සියලු දෙනාටම ඒ ආර්ය වූ විමුක්තිය ලැබීම පිණිසම අනිත්‍ය සංඥාව මනාව දියුණු වේවා!

  • @KelaniThissa
    @KelaniThissa 26 วันที่ผ่านมา

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මාගේ ජීවිතය ලොකු වෙනසක් ඇති කලා ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...සාධූ සාධූ සාධූ ...

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 หลายเดือนก่อน +1

    සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය ආස්චර්‍ය මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ වේවා ......
    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    බුදු සරණයි

  • @NadeeSeewanid
    @NadeeSeewanid 18 วันที่ผ่านมา +2

    හාමුදුරුවනේ මට හැම තිස්සේම හිතෙනවා අනිත් අය මන් ගැන මොනවා හිතයිද කියලා.මන් මිනිස්සු මන් ගැන මොනවා හිතයිද කියලා ගොඩක් දෙවල් නැති උනා .දැන් මන් ඒ නැති උන දේවල් ගැන හිතනවා අනේ මට උපදෙසක් දෙන්නකෝ😢

  • @rasikaprabhathgajanayake156
    @rasikaprabhathgajanayake156 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌏

  • @Nature-and-the-univers
    @Nature-and-the-univers ปีที่แล้ว +3

    ඔබ වහන්සේට නිර්වාණ අවබෝදයම ලැබේවා 🙏🙏🙏

  • @sudarigamaarachchi
    @sudarigamaarachchi ปีที่แล้ว

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏සාදු සාදු සාදු

  • @susinipaththinigedara9731
    @susinipaththinigedara9731 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! සුවපත් වේවා!!! චිරජීවනය ලබත්වා!!
    මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය දර්මය සුවසේම අවබෝධ කරත්වා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @venujamudunkotuwa3902
    @venujamudunkotuwa3902 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි !!!

  • @Ricoomthar
    @Ricoomthar ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහනසේට 🙏🙏🙏

  • @chamikaljayasinghe2004
    @chamikaljayasinghe2004 14 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏

  • @nethmiwalisundara3000
    @nethmiwalisundara3000 ปีที่แล้ว +2

    පින්වත් හාමුදුරුවනේ මගේ ප්‍රශ්නයට WhatsApp එකේ උත්තර දෙන්න. 😢මම මහනුවර යොවුන් වියේ ගැහැණු ළමයෙක්. මාස ගාණක ඉඳන් මම ඔබ වහන්සේට පණිවිඩයක් යැව්වා හාමුදුරුවනේ තාම උත්තරයක් නෑ. ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි. අද වීඩියෝ එකට ගොඩක් ස්තුතියි 🙏❤️✨️.

  • @Dreamsareinfinity-jq8dx
    @Dreamsareinfinity-jq8dx ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ❤❤

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 หลายเดือนก่อน

    ඔබවහන්සෙට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @dilmihettiarachchi6840
    @dilmihettiarachchi6840 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @sumudugalmal
    @sumudugalmal 2 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට පින්

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 6 หลายเดือนก่อน

    උතුම් සත්පුරුෂයින් වහන්සේට ස්තුතියි 🙏🙏🙏🙏

  • @amilamadusanka4449
    @amilamadusanka4449 3 หลายเดือนก่อน +1

    Godak watinawa pinawath swameen wahansa.theruwan saranay.namo buddhaya.!

  • @nadunlakmina7428
    @nadunlakmina7428 3 หลายเดือนก่อน +2

    Amaruma welawaka hithata sanaseemk 🥺🙏🙏

  • @Danilo21444
    @Danilo21444 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි😊❤🙏

  • @wasanthichathurani7632
    @wasanthichathurani7632 ปีที่แล้ว +2

    සාදු සාදු 🙏🙏🙏

  • @chamiya1209
    @chamiya1209 ปีที่แล้ว +1

    කිසිම සතුටක් නෑ හිතෙ 😭 එපා වෙලා ඉන්නෙ ..හිතේ තියන බලාපොරොත්තුව ඉටුවෙනවනම් ඉක්මනට..සියලු සත්වයෝ සුවපත් වේවා..!

  • @flyinghigh3433
    @flyinghigh3433 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @VinodDedunu-cy4ck
    @VinodDedunu-cy4ck 2 หลายเดือนก่อน +1

    බුදුගුණ අනන්තයි අප්‍රමාණයි 🙏🏻🌸

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 8 หลายเดือนก่อน

    Sadu sadu sadu ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ🙏🙏🙏🌷🌷🌷 ආයුෂ ලැබේවා

  • @panchalideepasika630
    @panchalideepasika630 ปีที่แล้ว +1

    🙏🙏🙏 සියලු දේ අනිත්‍යයි.
    තෙරුවන් සරණයි..!🙏
    නමෝ බුද්ධාය..!🙏

  • @nisharamuthukudaarachchi511
    @nisharamuthukudaarachchi511 5 หลายเดือนก่อน +1

    Man chatholic. Suwamin wahansege deshanawa sithata sanaseemak❤

  • @dammikakodituwakku9593
    @dammikakodituwakku9593 11 หลายเดือนก่อน +1

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!!!

  • @PoornaAmindaWelagedara
    @PoornaAmindaWelagedara ปีที่แล้ว

    පිං වත් ස්වාමින් වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා තෙරැවන් සරණයි ...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏