මේ කථාව ඒක සැරයක් ඇහුවොත් ආයේ කවදාවත් ඔබ ඔබේ දරුවාට දඩුවම් කරන ඒකක් නැ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @upawansabanange8063
    @upawansabanange8063 ปีที่แล้ว +25

    මම ගොඩක් අයගේ දේසනවලට සවන් දීල තියෙනවා නමුත් අද තමා හරිම කෙනා හමු උනේ.ඔබ තුමාට මෙවැනි දේශන තව තවත් ඉදිරිපත් කිරිමට සක්තිය ලැබේවා .තෙරැවන් සරණයි .

  • @pdnkumara1978
    @pdnkumara1978 ปีที่แล้ว +38

    ඉවර වෙනකම් බලන්න කියල සැරසුනේ...හරියටම පැයක් බලනකොට.ඒ කිව්වෙ දේශනයෙ මැදදි..හිතට ලොකු 😱 බයක් දැනුනා...ඇයි.ඒ...චුතවීමේ program එක ගැන අහුවම..නිවස තුලවත් සමාජයේ වත් කාටවත් හිත රිදෙන්න වචන කියන්න බැහෑ නේද කියා සිතුනා..බලන එක ටිකක් නවතා මේ කමෙන්ට් එක දාන්න හිතුනා..ඔබ තුමා මේ දේවල් කියල දුන්නට ගොඩක් පින්...අපි දරුවන් ...ගැන මිනිසුන් ගැන හිතන පතන විදිය කොච්චර වැරදි ද...

  • @asankapriyaruwan761
    @asankapriyaruwan761 5 หลายเดือนก่อน +9

    ඔබතුමාල එකතු වෙලා අහිංසක ළමා පරපුර ,දෙමාපියන් මේ වැරදි වලින් බේර ගන්න.රටේ සම්පත් ඔබතුමාලා.Thank you.

  • @danidunawanjana4880
    @danidunawanjana4880 ปีที่แล้ว +39

    මේවාගේ වැඩසටහන් පාසැල් වල දෙමාපිය රැස්වීම් තබා පෙන්වා දිය යුතුය.❤❤❤🎉

  • @kskarunanayake5321
    @kskarunanayake5321 ปีที่แล้ว +9

    හොද වැඩසටහනක් අපේ රටේ විනාශ වෙන්න යන අපේ අනාගත දරුවන් ගේ වාසනාව ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @yuviseha1605
    @yuviseha1605 ปีที่แล้ว +18

    වටිනා දේශනයක්. මගේ දැරුවත් grade 5,දැරුවත් මමත් දෙන්නම මානසික pidanayakin ඉන්නේ සමහර වෙලාවට හැම වෙලේම නෙමෙයි. Eth මන් මේ programme එක ඇහුවට පස්සේ තෙරුම් ගත්තා හොඳටම. Thank you doctor 🙏🙏🙏🙏

  • @hschemajith7914
    @hschemajith7914 ปีที่แล้ว +21

    සෑම දෙමාපියකුටම මෙතුමා කියන පනිවිඩය ඇසෙත්වා......!
    ඔබතුමාට බොහෝම පින්සිදුවේවා ......!
    අනන්ත බුදුගුන පිහිටයි ......!

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +74

    පාසල් ගුරුවරුන් හට මේ දේශන අහන්ඩ දෙනවා නම් ගොඩාක් වටිනවා..ළමයින්ට වැඩිපුරම හිංසා වෙන්නෙ පාසල් වලින්..

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว

      අනිවාර්යයෙන්. මට නෙලලා තියනව ඉස්කොලේන්. කනට ගහල කට ඇතුලේන් තුව⁣ාල වෙලා. කන්නවත් බැරැව හිටියා. අන්තිමට කොහොම හරි. ප්‍රින්සිපල් සතියක් විතර හොස්පිටල් එකේ හිටියා.. 😁

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අපේ පාසලේ ගුරුවරියත් දරුවන්ට හරියට බනිනවා ගහනවා

  • @niroshaekanayaka1485
    @niroshaekanayaka1485 5 หลายเดือนก่อน +9

    ප්‍රාථමික පන්ති වල ගුරුවරුන් ටත් දෙමව්පියෝන්ටත් මේ වගේ හොඳ දේශනය ක් කරන්න පුලුවන් නම් ඉතාමත් වට්නවා

  • @surekharathnayake1163
    @surekharathnayake1163 ปีที่แล้ว +12

    මම අදයි මේ වැඩසටහන බලන්නෙ ... 2023.06.13 .... මට එකම එක දෙයයි හිතට එන්නෙ ... "අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා .. බුදුහාමුදුරුවනේ .." වටිනාකම වචනයෙන් කියන්න බැරි උගත් බුද්ධිමතෙක් .. තෙරුවන් සරණ යි ඔබතුමාට .. 🙏🙏🙏

    • @Ishusewwandi
      @Ishusewwandi ปีที่แล้ว

      Math... ❤️

    • @ramyaherath6847
      @ramyaherath6847 ปีที่แล้ว

      Doctor ge no eka විස්තර දන්න කෙනෙක් ඉන්නවා nam අපිටත් දෙන්න

  • @gangahettigoda7351
    @gangahettigoda7351 ปีที่แล้ว +24

    ජීවිතේ අහපු හොදම දේශනය අද අහන්න ලැබුනා..අපේ රටේ දරුවන් කොච්චර වාසනාවන්තයිද මේ වගේ ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න ලැබීම..අපිට අපේ දේ අගය නැති එකයි තියෙන්නේ..අර්ථ රසය වගේම හාස්‍ය රසයත් කදිමට තියෙනවා.හරියට කෑමට ලුනු ඇබුල් පදමට එකතු උනා වගේ..

  • @vijithapriyangani2210
    @vijithapriyangani2210 ปีที่แล้ว +11

    මේ දේශනය සිදු කල ඔබ තුමාට ගොඩක් පිං ඩොක්ටර්
    තව තවත් බුද්ධිය ප්‍රඥාව දියුණු වේවා ....!!
    නිරෝගි සම්පත් දීර්ඝ ආයුෂ ලැබේවා ...!!
    ධෛර්යය ශක්තිය ලැබේවා ..!!

    • @bvithanagepushpa2742
      @bvithanagepushpa2742 ปีที่แล้ว +1

      මෙවැනි බුද්ධිමතුන් ගේ හඩට රටේ දේශපාලකයා අවනත වන තුරු අනාගත දරු පරපුර නන්නත්තාර යි.

  • @vijithasenarath1844
    @vijithasenarath1844 ปีที่แล้ว +10

    රටේ ඉන්න දක්‍ෂ මනෝ වෙද්‍යවරයෙක් දොාරමඩලාව වැඩසටහන්වල සිටිය සුපිරි දේසනයක් ..බුද්ධ පුත්‍රයෙක් දර්මය දේසනාකරන අාකාරයට පැහැදිලි කිරීමක්.තුමනි ඔබට බුදු. සරනයි.

  • @kamalrohita2085
    @kamalrohita2085 ปีที่แล้ว +7

    ඉතාමත් වටිනා දේශණයක්..අනික්
    අයට...වගේම මටත් හිතුනේ...ඇයි
    මේ වගේ...හරවත් උගැන්වීම් අපට
    නිසිකල නොලැබූනේ...යන්නයි දැන්
    අප පුමාද වැඩියි නමුත් තවත් ...
    කෙනෙක් ට මේ දැනුම ලබාදිය හැකි
    නේද...කියා සතුටුවෙමි...ඔබ තුමාට
    බොහෝ පින්...ඔබතුමා නිදුක් නිරෝ
    ගිව...බොහෝකල් වැජඹේවා ඔබෙන් රටට තව බොහෝදේ ලබා
    ගත හැකිවේවා....!!!

  • @udenithakshila2624
    @udenithakshila2624 ปีที่แล้ว +13

    මේ දේශනාව ඇහුවම තේරුනේ මාත් කොච්චර පීඩනයක් දෙන්වද කියලා මගෙ දරුවටත් .ඔය විදියටම මම හැසිරෙන්නෙ හුඟාක් වෙලාවට .😔 ඔබතුමාට බොහොම පින් මේ දේශනාවට

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +9

    ඩොක්ටර් කෙනෙක් වසයෙන් උපදේශකයෙක් වශයෙන් මේ කියලා දුන්න දේවල් මටනම් ලෝකයක් වටිනවා ඒ මුලුලෝකෙම ජීවය ළමුන් නිසා. දරුවන් ට සුවදායක සමාජයක් ගොඩනැගිමට අධ්‍යාපන ක්‍රමය වෙනස් වේවා 🙏 🌹 ❤ දෙමාපියන් ගේ ආකල්ප වෙනස් වේවා ඩොක්ටර් ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ❤❤❤❤❤❤

  • @nadeekahawita4327
    @nadeekahawita4327 ปีที่แล้ว +26

    මගේ ජීවිතේ අහපු හොදම කතාව.මම කලින් මොළය ගැන අහලා නෑ. සර්ට ගොඩාක් පින්.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +28

    මිනිස්සු මේවා අහනවා විතරයි...ඒත් උන්ගේ ඔලුවට මේවා ආතුල් වෙන්නේම නෑ..
    අහනකම් ඔව් ඔව් කියමින් ඇහුවත්...
    ආයේ හිටපු මිනිහාමයි ජීවත් වන්නේ...කිසිම වෙනස් වීමක් නෑ...
    දරුවන්ට දෙවියන්ගේ පිහිටයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඉතා වටිනා වැඩ සටහනක් ....🙏

    • @damayanthiwickramanayake7055
      @damayanthiwickramanayake7055 2 ปีที่แล้ว

    • @anushkarasadini8115
      @anushkarasadini8115 ปีที่แล้ว +5

      ඒක ඇත්ත. ඔය හිනාවෙවී අහන් ඉන්න සෙට් එකත් ඔතනින් එලියට ගියාම ඔහොම්මයි. විහිලුවක් විතරයි. දුකයි මේවා අහද්දි අපේ සමාජය ගැන. අපේ රටේ දරුවො ගැන

    • @ranasingheteldeniya4179
      @ranasingheteldeniya4179 ปีที่แล้ว

      ❤❤❤✋

    • @sirimalkumara
      @sirimalkumara ปีที่แล้ว +1

      👍

    • @dammirathnayaka6748
      @dammirathnayaka6748 ปีที่แล้ว +1

      Aththama kathawa thamai me,api daruwo waduwata,hadanna danne na,oba thumage dasanaya apiwa godak wenas kara oba thumata dirga gamanak yamata hakiyawa labewa,,budu saranai

  • @Nadeemadhushani9237
    @Nadeemadhushani9237 ปีที่แล้ว +23

    අවැසිම මොහොතක අහම්බෙන් නෙත ගැටුන ඉතා වැදගත් වීඩියෝවක් මගේ පුතා 3 වසරේ ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් ඇදන් දුවනවද නැද්ද කියලා තීරණය කරන්න මට දැන් පුළුවන් ඔබ තුමාට ගොඩාක් පිං 🙏

    • @suranginishaa6016
      @suranginishaa6016 ปีที่แล้ว +1

      මාත් තාම දාල නෑ තාම කල්පනා කරනවා

  • @historybuddhismdhammasiddh4419
    @historybuddhismdhammasiddh4419 ปีที่แล้ว +6

    හරිම වැදගත්. මේ දේශනය මම අවුරුදු පහළොවකට කලින් ඇහුවා නම් මම අද ඉන්න හොදම ගුරුවරයා. එහෙත් පරක්කු නෑ හෙට ඉඳන් හැදෙනවා.

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 ปีที่แล้ว +12

    හරිම වටින කතාවක් .. ලංකාවෙ ඇත්තටම ගුරුවරු සහ දෙමව්පියො පට්ට මෝඩයො . කලාතුරකින් අය තමයි හරියට ලමා මනස තේරුම් ගන්නෙ.. ඔබතුමා ට ගොඩක් ස්තූතියි මෙය සමාජගත කරනවට 🥰🥰🥰🙏

  • @swarnawanasinha7484
    @swarnawanasinha7484 ปีที่แล้ว +9

    ඔබ තුමාට ගොඩක් පින්... අද තමයි මේක බැලුවේ... අපේ වැරදි ගොඩයි.. අනේ සර්, දරුවන් හැදීම ගැන, තව දුර‍ට දැනුවත් කරන්න.... ඔබ‍ට දීර්ඝායුෂ ලැබේවා....

  • @ajanthavithanage4236
    @ajanthavithanage4236 ปีที่แล้ว +10

    මේතරම් රසවත්, වැදගත් දේශනයක් කවදාවත් අහල නෑ. අප්‍රමාණ ස්තුතියි ගරු වෛද්‍යතුමනි.

  • @samandissanayaka9003
    @samandissanayaka9003 ปีที่แล้ว +8

    අද දවසේ මම අහපු වැදගත් ම දේශනය මේ.ජීවිතයට බොහෝ සෙයින් වටිනවා.ඔබ තුමා ට ගොඩක් ස්තුතියි.

  • @ranjanihernetkoski2932
    @ranjanihernetkoski2932 ปีที่แล้ว +14

    මෙවැනි වැදගත්ම දේවල් නිතර නිතර ප්‍රධාන මාධ්‍ය වලින් ප්‍රචාරය කල යුතුයි, ඔබට තෙරැවන් සරනයි 🙏❤️🙏

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว +59

    මං කවදාවත් ගුටි කාළා නැ කිසිම කෙනෙක් ගෙන් ගුරුවරු හෝ අම්මා තාත්තා ගහල නැ ඒ වගේම මගේ දරුවො දෙන්නට කිසිම දවසක මාත් එයාලගෙ තාත්තා ත් දඬුවම් දීල නැ. මේ ක්‍රම නොදැන වුනත් මං දරුවො හැදුවෙ හරිම සහනංශීලී විදියට .එයාල ඉගෙනගන්න දක්ශයි .පෞරුෂය ඉතාම ඉහළයි .

    • @bmudalige3992
      @bmudalige3992 ปีที่แล้ว +3

      Oya hoda thanakada dan mokakda karana job eka hodata eganagaththada thara ganna epa ahawwata aththatama ehema nogaha hadanna puluwan da balanna ahawwe

    • @dulshivimalarathne.7765
      @dulshivimalarathne.7765 ปีที่แล้ว +5

      ඔබගේ පවුලේ සියලු දෙනාටම මම ගොඩාක් ගරු කරනවා.හිංසනyen තොරව දරුවන් හැදුව ආදරණීය මව් පියවරු

    • @Daily_trendingWorld
      @Daily_trendingWorld ปีที่แล้ว +4

      සමහර පවුල් හරි පිංවන්තයි

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv ปีที่แล้ว

      @@Daily_trendingWorld pissuda umbata

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 ปีที่แล้ว

      😍😍😍😍

  • @MaheshKaluarachchi
    @MaheshKaluarachchi ปีที่แล้ว +21

    මේක TV channel එකක පෙන්නන්න පුළුවන් නම් වටිනවා බොහෝ දෙනාගේ දැනුවත් වීම වෙනුවෙන්..

  • @manjuantoninus
    @manjuantoninus ปีที่แล้ว +10

    මෙච්චර කාලෙටම net එකේ බලපු හොඳම. වැදගත්ම. වැඩසටහන 🌹🌹🌹🌹🙏🙏🙏🙏බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ❤

  • @maheshpresadchathuranga5603
    @maheshpresadchathuranga5603 ปีที่แล้ว +14

    සර් ගොඩක් පින් මගෙ දරුවා මගෙන්ම බේරුවට..කේන්ති එන හැම මොහොතෙම සර් මතක් කරනවා...මගේ ලමා කාලය ගොඩක් අසුන්දරයි...ඒ පීඩනය තමයි මගෙන් දරුවට යන්නෙ...සර්ට ගොඩක් පින්

  • @inokadarshani7276
    @inokadarshani7276 ปีที่แล้ว +6

    මගේ දරුවන් දෙදෙනා වගේම හොඳ පුරවැසියන් දෙදෙනකු කිරීමට සර්ගෙ දේශන වලින් ලැබෙන්නේ හොඳ පිටුවහලක්. බොහොම පින් ඔබතුමාට.

  • @sanjaya6687
    @sanjaya6687 ปีที่แล้ว +15

    මමත් ගුරුවරයෙක් ඒත් දරුවන්ට ගහන් නෑ.මන් දකින දේ තමයි ගුරුවරයෙකුට තියෙන්න ඕනෙ දෙයක් තමයි.ඉවසීම සහ දරුවන්ට සවන්දීමේ හැකියාව

  • @sunethrawanniarachchi9990
    @sunethrawanniarachchi9990 ปีที่แล้ว +5

    ඉතාම වටිනා දේශනයක්.අධ්‍යාපනය ගැන බොහෝ දුරට කතා කළ නිසා,ඔබතුමාට ඔය දැනුම අධ්‍යාපනය පිළාබඳ තීරණ ගන්නා අයට ලබා දීමට අවස්ථාව ලැබේවා ! ගුරු පුහුණු වැඩසටහන් ලෙස මෙවැනි අර්ථවත් දේ ගුරුවරුන්ට ලබා දීමට බලධාරීන්ට සිත් පහළ වේවා!

  • @sumithraweerasinghe
    @sumithraweerasinghe ปีที่แล้ว +13

    කාලීන ඉතා වැදගත් දේශනයක් .මේ අයගේ හැකියාව සහ දැනුම ජාතික ප්‍රතිපත්ති හදන තැන් වලට සම්බන්ධ කරගත යුතුය . මෙවැනි උතුම් දේශකවරු රටට සම්පතක් .

  • @darshanachamilindika9881
    @darshanachamilindika9881 ปีที่แล้ว +8

    ඔබතුමාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා ..තව තවත් මෙවැනි සමාජ මෙහෙවර කිරීමට ශක්තිය ලැබේවා ...මට පුළුවන් හැමෝටම මම මේක අහන්න සැලැස්සුව.මම මේ වැඩසටහනිනි උකහා ගත්තු දේ එමටයි.ඔබතුමාට තෙරුවන් සරනයි ....

  • @anushkasanjeewani7958
    @anushkasanjeewani7958 ปีที่แล้ว +11

    ඒක හුස්මට අහන් ඉන්න ආසයි.ගොඩාක් වටින මානව සම්පතක්.. දීර්ගායුශ වේවා ඔබට....ඔබ තුමන්ගේ වැඩසටහන් ඉතාමත් වටිනවා..❤️❤️❤️❤️❤️

  • @sulakshanawiswa8553
    @sulakshanawiswa8553 ปีที่แล้ว +8

    වෛද්‍යතුමනි ඔබට ගොඩක් ස්තුතියි.. හරිම වටින වැඩසටහනක්..

  • @lakshmanl3485
    @lakshmanl3485 ปีที่แล้ว +12

    පැය 2 ගියාද කියලාවත් හිතාගන්න බෑ එකාලය අතර තුර නොදන්න දෙවල් සෑහෙන්න දැනගත්තා. මේවැනි දේශනා තැබිමට තව ශක්තිය දයිර්යය ලැබේවා....!🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani ปีที่แล้ว +14

    ඔබතුමාට ගොඩාක් පිං මගේ දරුදෙන්නවා බේරුවාට. මමත් ඔය වැරදි තීරන මතයි හිටියේ. මම දැන් හොදට තේරුම් ගත්තා හරි වැරද්ද.

  • @samanthaalwis3880
    @samanthaalwis3880 ปีที่แล้ว +9

    Thank you doctor ..
    අනේ හැමෝටම බලන්න share කරමු .
    ආදරණීය දුවේ, දෙමාපියන්පියනි..අම්මෙකුයි පුතෙකුයි විතරක් ඉන්න ගෙදරකට නම් දුවෙක් විවාහ කරන්න නම් එපා .😭
    අත්දැකීමකින් කියන්නේ ..doctor කීවා හරියටම හරි ..

  • @ashikacool77
    @ashikacool77 9 หลายเดือนก่อน +13

    සර් කියන දේවල් වලින් ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම මමත් දරුවට නිතරම ගහන අම්මා කෙනෙක් මට තේරෙනවා ඒක වැරදියි. ඒත් මට බයයි එයා වැරැද්දක් කරාවි කියලා බයට තමයි මං ඒ වැරැද්ද කරන්න කලින් එයාට ගහනවා.සැරවර කරේ නැති උනොත් කිසි දෙයක් කරන්නේ පස්සේ මටම කල්පනා වෙනවා මං ඒ කරපු වැඩේ වැරදියි නේද එයාට හොඳින් කියන්න ඕනේ ඕනේ. ඒත් ඩොක්ට එහෙම දෙයක් වෙන්නේ නෑ. එයා හැදෙන්නෙත් නෑ මගේ ඒවා හැදෙන්නේ නැහැ. ඒත් මං මගේ දරුවට ගොඩක් ආදරෙයි ආදරෙයි. ඒ නිසා දරුවට හැදෙන්න බැරි නම් මුලින්ම මම වෙනස් වෙලා බලනවා. ඩොක්ටර්ගේ කතාව කියපු දේවල් ඇත්තම ඇත්ත ඒ නිසා මම තීරණය කරා මේ දේශනාව වෙනුවෙන් පස්සේ ඔව් මං මං ටිකක් වෙනස් වෙලා බලනවා. එතකොට මගේ දරුවාගෙනුත් මට වෙනසක් දකින්න පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා

    • @Navy7345
      @Navy7345 2 หลายเดือนก่อน

      බැල්ලි තොට හෙන ගහන්න ඔනෙ. වේසිගෙ බැල්ලි. තිගේ තටම මිරිකලා මහන්න ඕනේ. තී අයෙ ලමින්ය අත තෙබොත් තෙගේ මහ badawala කපන්න ඕනේ

  • @pradeepikarathnaya1889
    @pradeepikarathnaya1889 ปีที่แล้ว +12

    මේ වගේ බුද්ධිමත් අයගේ දැනුම පාවිච්චි කරලා රටේ අධ්‍යාපනය වෙනස් කරන්න පුලුවන්නම් හොඳයි හරිම වටින අදහස් අපි නොදන්න කොච්චර දේවල් අපි කරනවද දරැවන්ට ඉගැන්වීමට මේ වගේ දේශන සෑම ගුරුවරයකුට ම හා සෑම දෙමාපියෙකුටම අහන්න සලස්වන්න ඕනා මෙතුමාගේ දැනුම රටට සම්පතක්

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 ปีที่แล้ว +13

    මිනිස්සු වැදි බණ අහන වෙලාවෙ මේ වාගේ දේවල් ඇහුවා නම් අද මේ රටට මෙහෙම නොවෙන්නත් තිබුණා

  • @nawaminidarshanafernando2217
    @nawaminidarshanafernando2217 6 หลายเดือนก่อน +7

    හොද දේශනයක්..💐💐 මමත් අධ්‍යාපන මනෝ විද්‍යාව ඉගෙන ගත්තා.නමුත් මෙයින් මොළයේ ඇති වැදගත් දේවල් අද ඉගෙන ගත්තා.ස්තුතියි..චිරජීවනය ලැබේවා !

  • @ruwanilakmali6578
    @ruwanilakmali6578 10 หลายเดือนก่อน +6

    ගොඩක් වටින දේශනයක්මගේ දෝනි ගොඩක් හෙමින් වැඩ කරන්නෙ මට ඒකනිසා ගොඩක් වෙලාවට කටු පැනලා ඉන්නෙ.මන් වෙනස් වෙන්න ගොඩක් උත්සාහ වෙනවා .ස්තුතියි මේවගේ දේශනයක් බලන්න සැලැස්සුවට.ගොඩක් පසු තැවෙනවා මීට ගොඩක් කලින් දකින්න ලැබුනනමි වටිනවා.

  • @shavindikaushalya1277
    @shavindikaushalya1277 ปีที่แล้ว +12

    අපේ පාසල් පද්ධතිය තුල ළමයි බොහෝ දෙනක් එක්ක කතා කරද්දී වැටහුන දෙයක් තමයි ඇත්තටම අපේ ගොඩක් ළමයින් ගේ දෙමාපියන්ට නිසි අවබෝධයක් නැහැ human psychology ගැන. පාසල් පද්ධතිය තුල උනත් ළමයින් counseling service ලබා ගැනීමට බියක් දක්වනවා ... බොහෝ වෙලාවට එයට හේතුව වෙන්නේ ගෙදර දෙමාපියන් දැනගත්තොත් බනීවි දඬුවම් කරාවි කියන කාරනාව.... ගොඩක් වෙලාවට ඒ දෙමාපියන් දන්නේ නැහැ තමන්ගේ ළමයා කොච්චර මානසික වශයෙන් වැටිලා ඉන්නවද කියලා . දෙමාපියන් දරුවන් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙමින් සියලු දේ මුදල් වියදම් කරලා කරනවා තමයි නමුත් ගොඩක් වෙලවට අපේ දෙමාපියන් ළමයි වෙනුවෙන් psychologically available නැහැ.( හැමෝම ඒ විදිය නොවෙන්න පුලුවන් නමුත් බහුතරයක් ළමයින් එක්ක කතා කලාම ඔවුන් කියන දේවල් වලින් අවබෝධ වෙන්නේ එහෙම ) හුගක් දෙමාපියන්ට වගේම ගුරුවරු අපේ වැඩිහිටි හුගක් දෙනෙක් මේ psychological and mental disorders ගැන දැනුවත් නැහැ . මානසික අවපීඩන තත්ත්වයේ ඉන්න දරුවෙක් එක්ක කොහොමද කටයුතු කරන්නේ කියන දේ පිලිබඳ නිසි දැනුවත් වීමක් නැහැ. සමහර දෙමාපියන් ඉන්නවා තමන්ගේ දරුවා පාසල හරහා මනෝ වෛද්‍ය උපදේනය ලබාගන්නවට වත් අකැමැති . ඉතින් ඔබතුමාගේ මේ දැනුවත් කිරිමේ වැඩසටහන් අපේ සමාජයේ ඉන්න හැම කෙනෙකුටම අර්ථ වත් දෙමාපියන් ට දැනුම ලබාගන්න පුලුවන් ඉතාම කාලෝචිත වැඩසටහනක් .ඔබතුමාගේ මේ වැනි දේශන සෑම දෙමාපියෙකු වෙතම යා යුතු බවයි මම හිතන්නේ . Thank you sir ✨️🌻

  • @madushaninilushika30
    @madushaninilushika30 ปีที่แล้ว +6

    හරිම වටින දේශනයක්.අපේ රටේ හැම වැඩිහිටියෙක්ම,හැම දෙමපියෙක්ටම මේක අහන්න පුලුවන්නම් අපේ රටත් අනිත් රටවල් අතරින් ලොකු වෙනසක් වෙන එකක් නෑ.මගේ ජීවිතේටත් මගේ දරුවා වෙනුවෙන් මටත් මේක ගොඩාක් වටිනවා.ඩොක්ටර් ඔබතුමා අපේ රටට ලොකුම දායාදයක්.පැහැදිලි කිරීමත් හරිම අගෙයි.ඔබතුමාට තව තවත් මෙවැනි දේශන රට පුරා ව්‍යාප්ත කිරීමට ශක්තිය ධහිර්‍ය නොඅඩුව ලැබේවා... 🙏🙏🙏🙏🙏

  • @kanchanakumarasinghe3967
    @kanchanakumarasinghe3967 ปีที่แล้ว +8

    ස්තුතියි වෛද්‍ය තුමනි..ඔබ තුමාගේ දේශනයකට සජීවිව සහභාගි වීමට මට වරක් අවස්ථාව ලැබුනා..එය මගේ ගුරු ජීවිතයට මහා පිටිවහලක් වුනා..මෙවන් දේශන අප රටේ සියලු දෙනා අැසිය යුතුයි..විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අය..

    • @madushankanuwan2780
      @madushankanuwan2780 ปีที่แล้ว

      ඇයි අපි ඇහුවම මොකද වෙන්නෙ මැඩම්...අපි😀

  • @kamalhettiarachchi4591
    @kamalhettiarachchi4591 ปีที่แล้ว +12

    මෙන්න මේ දේශනයන් කැම්පස්වල නවක වදය දෙන වුන්ට අනිවාර්යයෙන්ම පෙන්විය යුතුයයි මම යෝජනා කරනවා. මොකද උන් නවකයන්ට දෙන්නෙම පීඩාකාරී අත්දැකීම්ම තමයි.

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +4

    බුදුන් වහන්සේ දේශනා කරේ මේ දේශ්නාව තමා අපිට තෙරුම් ගන්න බැරි උනේත් මේකම තමා මේවැනි වැඩසටහන් තව තවත් ක්‍රිරියාත්මක විය යුතුය ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @DevikaDulanjali-kb8op
    @DevikaDulanjali-kb8op ปีที่แล้ว +8

    මම මේ වෙනකම් කටු පැනපු අම්මා කෙනෙක් විදිහට තමයි ඩොක්ටර් හිටියේ. හැබැයි අද ඉදලා ඒක වෙනස් කරගන්න හිතුවා....ඩොක්ටට ගොඩක් පිං 🙏🙏🙏🙏. අපට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවට.....

    • @hksm87
      @hksm87 11 หลายเดือนก่อน

      🎉💯

  • @pramithanilmini6269
    @pramithanilmini6269 ปีที่แล้ว +10

    ඉතාම වැදගත් දේශනයක්.නොදන්නකමට අපි අතින් බොහෝ වැරදි දරුවන්ට සිදු වෙනවා.මේ අධ්‍යාපන ක්‍රමය නිසා පුංචි දරුවන්ට වන හානිය අතිවිශාලයි.දරුවට දෙමාපියන්ට ශිෂ්‍යයත්වෙ අවශ්‍ය නොවුනත් පාසලට ප්‍රතිඵල අවශ්‍ය නිසා දරුවන්ට ළමා කාලය අහිමි වෙලා.උදේට පාසලට යන දරුවා ආපසු එන්නෙ රෑ වෙලා.ඔලුව කෙලින් කරන් ඉන්න් බෑ හිස රදේ.සමහර දරුවො කන්නෙ නැහැ ආව ගමන් නිදා ගන්නව.ඒ ආවත් ගෙදර වැඩ කරන්න වෙලා.අම්මලට දරුවන්ට ආදරේ කරන්න අමතක වෙලා ගුරුතුමිය දෙන වැඩ පසුදා පාසලට යද්දි කල යුතුම නිසා.ගුරුතුමියට අමතක වෙලා මේ ඉන්නෙ දරුවෙක් කියලා.අසීමිතව බනිනවා.පොඩි වරදටත් ගහනවා.හැම දරුවම ශිෂ්‍යයත්වෙ සමත් විය යුතුයි සිතනවා.ඊට අමතරව සමහර දෙමාපියයො දරුවන් අමතර පන්ති අරන් යනවා.දෙමාපියන්හෙ මුලු ලෝකෙම දරුවො උනත් ඒ අයමයි දරුවන්ට වැඩියෙන්ම දුක දෙන්නෙ.අසරණ දරු පැටව් අම්මට තාත්තට වයිර කරනවා.මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ගුරුවරුන්ව පුහුණු කරන්න ඔබතුමන්ලාට මැදිහත් වෙන්න පුලුවන් නම් ඉතාම වටිනවා

    • @vindhyaranasinghe2109
      @vindhyaranasinghe2109 ปีที่แล้ว +3

      Ow me kramaya wenas Kala yuthui..

    • @harshakumara6843
      @harshakumara6843 ปีที่แล้ว

      Npp එකේ කියන්නේ ත් මේක වගේ ක්‍රමයක් තමයි .

  • @CJ-iz7wk
    @CJ-iz7wk ปีที่แล้ว +7

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්.සෑම ගුරුවරයෙක්, මවක්, පියෙක් නැරඹිය යුතුම වීඩියෝවක් .

  • @sithumthanujagunawardena1238
    @sithumthanujagunawardena1238 ปีที่แล้ว +9

    ඉතා වටිනා දේශනයකි. ! මෙය අපිට ඇසීමට ඉඩ ලබාදුන් සියලු දෙනාට පින්. ! දේශකතුමාට ශක්තිය, ධයීර්‍ය ලැබේවා. !

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 11 หลายเดือนก่อน +8

    මාරම ලස්සනයි සර් ඔබතුමාගේ ඉගැන්වීම. බොහෝම වටිනා වැඩසටහනක්‌. 🙏

  • @sarojaniraja5723
    @sarojaniraja5723 ปีที่แล้ว +11

    මගේ ජිවිතේ අහපු හොඳම දේශනය 💐

  • @chathuranipradeepika6147
    @chathuranipradeepika6147 ปีที่แล้ว +5

    ගොඩක් වටින දේශනයක්. බොහොම ස්තූතියි ඩොක්ටර් .. බබලා දෙන්නා වෙනුවෙන් මට ගොඩක් වැදගත් මේ හැම වචනයක්ම

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබතුමාට ගොඩාක් වටින කතාව ජීවිතය ගැන සත්‍ය කතා ව අපටත් දැනුම ලබා දීම ට ජය වේවා

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +15

    සියලු දෙමාපියන් මෙම කරුණු සිතට ගනිත් වා ..මේවා තමයි අපි කතා කරන්න ඕනි .රටක අනාගතය දෙමාපියන් ගෙ අවසන් කාලය තීරණය වෙන්නේ අපේ දයාබර දරුවන් මත.මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වු කෙනෙක් මම th..කිසිදු දරුවෙක් ta එසේ නොවේ වා. දොස්තර මහතාට මාගේ pranaamaya 🙏 .ඒවාගෙම දරුවන් හිංසනයට ලක්වීම ශාරීරික ව පමණක් නොව මානසික ව th සිද්ධ වෙනවා .

  • @fathimafarika8413
    @fathimafarika8413 4 หลายเดือนก่อน +4

    මෙම දේශනය පාසලක් පාසලක් පාසාම ඉදිරිපත් කරන්න,ඔබට ගොඩක් පිං

  • @chamilamadiligama4805
    @chamilamadiligama4805 10 หลายเดือนก่อน +4

    Sir, බොහෝම පිං. ඔබ තුමාට. සෑහෙන්න දැනුවත් උනා.
    ,

  • @MALAKA801
    @MALAKA801 ปีที่แล้ว +9

    කොච්චර වටිනවද හැම අම්මා කෙනෙකුටම ඉතා වැදගත්🎉ස්තුතියි වෛද්‍යතුමනි

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 ปีที่แล้ว +22

    ඩොක්ටර් මගේ පුතාටත් පාසලේ ගුරුවරයාගේන් හරියට මානසිකව හා ශාරීරිකව දඩුවම් ලැබෙනවා. ඉගෙන ගන්න බැහැ කියලා .සාමාන්‍ය ව්දිහට ඉගෙන ගනවා. අපිට ප්‍රශ්නයක් නැහැ ඉගෙන ගත්තත් නැතත් එයා පුලුවන් කාලේක ඉගෙන ගනි.පුලුවන් නම් අනුරාධපුර නගරයේ ජාතික පාසල්වල මේ උපදේශන 5 ශ්‍රේණිය ඉලක්ක කර පවත්වන ලේස ඉල්ලා සිට්නවා.බුදුසරණයි දෙව්පිහිටයි ඔබ තුමාට.

  • @dgartzlk
    @dgartzlk ปีที่แล้ว +10

    දෙමාපියන්,ගුරුවරුන් සහ රටේ තරුණ අයට මේ වගේ වැඩසටහන් ගොඩක් වටිනවා.එහෙම උනොත් අනාගතේ ඉපදෙන ළමයින්ට හරි ලස්සන ළමා කාලයක් ලැබෙයි ❤

    • @samaranayakanilucha7107
      @samaranayakanilucha7107 ปีที่แล้ว

      ඇත්තටම ඔව්

    • @HAI_1982
      @HAI_1982 ปีที่แล้ว

      ලබ්බ තමයි .....🤣🤣🤣

    • @Thilakasiri-n7c
      @Thilakasiri-n7c ปีที่แล้ว

      @@HAI_1982 ජින්තු පුතාගේ ජින්තු ගේව්ලද

    • @HAI_1982
      @HAI_1982 ปีที่แล้ว

      @@Thilakasiri-n7c වරෙන් ගෙවිලද කියලා පෙන්නන්න ගෝතයා

    • @Thilakasiri-n7c
      @Thilakasiri-n7c ปีที่แล้ว

      @@HAI_1982 ජින්තු පුතාට මල පැනලා 😀

  • @shanilamahewage9923
    @shanilamahewage9923 ปีที่แล้ว +6

    මේ video එක නම් මාරම වැදගත් thanks මේක upload කරාට youtube එකට. පිං සිද්ද වෙනවා.

  • @ABc-lh3oz
    @ABc-lh3oz ปีที่แล้ว +7

    හරිම වටිනා දේශනයක්. ඔබ තුමාට කෙතරමි ස්තුති කලත් මදි.

  • @priyanisamanthimanchanayak3832
    @priyanisamanthimanchanayak3832 ปีที่แล้ว +6

    නියමයි sir. අවසන් වෙනකම් හොදටම සවන් දුන්න. ජිවිතේ ගොඩක් දේවල් හදාගත්ත. ඔබ තුමාට ගොඩක් පිං. මාධ්‍ය වල ට දෙන්න තියෙන්නේ මේ වගේ දේවල්. 🙏🙏🙏

  • @niketh2016
    @niketh2016 ปีที่แล้ว +8

    Ane ahamben baluwe මගේ වයසත් එක්ක ලැබුණු ලස්සනම program එක මගේ ජිවිතේ ට මේ දේවල් ඇහුවෙ අද 🙏🙏❤️ගොඩක් ස්තුතියි sir මගේ ජිවිතෙට ගොඩාක් සමීප උනා හැදියන් කියන දේ නම් සිතට වැදුනා ❤🙏ඒ වගේම මා ඉන්නේ uk ළමයින් ට බිරිද ගහනවා කියන්නේ අනාගතයම ඉවරයි. ඒ දේවල් ලංකාවේ ත් වෙනවා නම් කොඉතරම් හොද ද. Thanks sir ලොකු අවබෝධ යක්‌ දැනුනා sir🙏🙏🙏🙏🙏

  • @soisvejai8771
    @soisvejai8771 ปีที่แล้ว +5

    විශිෂ්ටතම සත්‍ය කතාවකට මම අද සවන්දුන්නේ ඔබතුමාට බෙහෙවින් ස්තුතියි 🙏

  • @thilankaperera5733
    @thilankaperera5733 ปีที่แล้ว +7

    මට අහම්බෙන් අහන්න ලැබුනු අගනා කතාවක්...ස්තූතියි ඔබට

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 ปีที่แล้ว +4

    ඉතාමත් අනර්ගයි සර්.
    ඔබගේ වගේ ජීවිත වෙනස් කිරීමේ වැඩසටහනක් මන් අහුවාමයි.
    බොහොම ස්තූතියි ,ඔබට දීර්ගායු වේවා.

  • @janakikumari4218
    @janakikumari4218 ปีที่แล้ว +10

    සත්තකින්ම මාව වෙනස් කලා ඔබතුමා. බොහොමත්ම ස්තුතියි .......දහස් වාරයක් ස්තුතියි.💖❤️..

    • @madushankanuwan2780
      @madushankanuwan2780 ปีที่แล้ว

      ඔබ ගෘහනියක් අම්මා කෙනෙක් හැටියට වඩාත් වටිනව මන් හිතන්නෙ..දවසක

  • @priyanthimeehallage7862
    @priyanthimeehallage7862 ปีที่แล้ว +6

    මට අවුරුදු 57ma ඇසු වටිනාma කතාවක් ඔබ තුමාta බොහෝම pin මෙව දැනුවත් කිරීම

  • @ouslkasun
    @ouslkasun ปีที่แล้ว +5

    මම අහපු විශිෂ්ඨ දේශනක් ඉතාමත් ප්‍රයෝජනවත් කරුණු රාශියක් ලබා දුන්නා. මෙවැනි දේවල් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් සකස් කල යුතුයි..

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 ปีที่แล้ว +11

    සර් හරිම අර්ථ වත් දේශනයක්. ඇයි මෙි දරැවෝ මෙච්චර දුකක් විදින්නේ ශිෂ්‍යත්ව විභාගයට ,,

  • @niroshaniroshani7614
    @niroshaniroshani7614 ปีที่แล้ว +4

    තේරැවන් සරණයි සර්ට ගොඩක් පුශ්න වලට විසදුම් ලැබේන දේශනයක් ජේසු පිහිටයි බුදු සරණයි

  • @NadeeraWeerasinghe1125
    @NadeeraWeerasinghe1125 ปีที่แล้ว +91

    Dr.චමින්ද වීරසිරිවර්ධන ලක්මවගේ අතිජාත පුත්‍රයෙක්.❤️❤️❤️

  • @upulrathnayaka2141
    @upulrathnayaka2141 ปีที่แล้ว +5

    ස්තුතියි සර්, අපි මොනවගෙද පැහැදිලි වෙනවා පාරෙන් (පාර අනුන්ගේ)අපි අපිටම පොලවට සතුන්ට වදයක් වෙලා සැහැල්ලු පහසු රටවල් කියන්නේ හරිදේ සමාජ ගතකිරිම වෙන්ඩ ඇති සුද්දා ජීවිතේ විදිනකොට අපි විදවලා මැරෙනවා

  • @thusithak3674
    @thusithak3674 ปีที่แล้ว +8

    අපේ දරුවන්ට නවක වදය දෙන ජ්‍යෙෂ්ඨ වධකයන්ට මේ වැඩ සටහන වෙනම කරන්න ඕන.

  • @nishadiperera1226
    @nishadiperera1226 ปีที่แล้ว +10

    මෙච්චර කල් මම ගොඩාක් කල්පනා කරපු ප්‍රශ්න ගොඩක් අද විසදුනා....හැම අම්මෙක් තාත්තෙක්ම දරුවො හදන්න කලින් බැලිය යුතුම vedio එකක්...❤️

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq ปีที่แล้ว +10

    ඔබතුමාගෙ උත්සාහයට හිස නමා ආචාර කරමි

  • @paliyawadanagekumara1650
    @paliyawadanagekumara1650 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියා දුන්නාට මටනම් ගොඩක් දුක හිතුණා මොනවද අපි මෙතෙක් කල් කරල තියෙන්නෙ කියලා මොල සම්බන්ධව ඔය තරම් ටිකක් අපි දැන සිටියෙ නෑඔබට තෙරුවන් සරණයි

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මටත් ඒකම හිතුනා......අපි හරි වැරදී පව් දරුවා

  • @r.harshani5429
    @r.harshani5429 ปีที่แล้ว +6

    මේ වගේ දේශන අහන්නෙ අපිට නොලැබුන දේ අපේ දරුවන්ට දෙන්න නිසා...ඔබ තුමාට බොහොම පිං

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +18

    නිළියෙක් රෙද්ද කඩාගෙන නැටුවොත් බලන්න උන් ඕසේට. මේවගේ වටින දෙයක් බලන්න ඉන්නේ කීයෙන් කී දෙනාද??

  • @pramilakumari5957
    @pramilakumari5957 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අක්කි මෙහෙම දෙයක් සමාජෙට මුදා හැරියට ගොඩාක් පිං ඔයාලා හැමෝටම

  • @dulaninawoda5235
    @dulaninawoda5235 ปีที่แล้ว +3

    ඩොක්ටර් ඔබතුමාගේ කතාව ගොඩාක් වටිනවා. මට මේ දේවල් අහද්දි ලොකු බයක් දැනෙනවා.මගේ අක්කිගේ දුව ගැන එයාට ගොඩාක් කේන්ති යනවා පොඩි පොඩි හේතු වලටත් ඒ දරුවට තරහා යද්දි කියන දේ අහන්නේ නැතුව ඉද්දි අපිට ඊට වඩා කේන්ති යනවා රූපවාහිනියට ගොඩාක් දුරට ඇබ්බැහි වෙලා. ඒ දේවල් එපා කියලා තේරුම් කරොත් අපි එක්ක කතා කරන්නේ නෑ.ඒ දරුවාගේ මව ඇගලුම් ක්ශේත්‍රයේ වැඩ කරන්නේ එයාටත් පොඩි දේටත් කේන්ති යනවා. වෛද්‍යතුමනි 🙏🙏🙏පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

  • @anomamanori1824
    @anomamanori1824 ปีที่แล้ว +6

    ඩොක්ට හරි හොද වැඩ සටහන ක් අද දෙමාපියන් වගෙම ඉස්කෝලේ ගුරු වරැත් එකයි

  • @nirmaladeed9223
    @nirmaladeed9223 ปีที่แล้ว +7

    හරිම අපූරු දේසනාව ....... පලාතෙන්........ පලාතට මේ දේසනාව දෙනවානම් මිල කළ නොහැකි වටිනාකමක් ......... බෙහෙවින්ම ඉස්තුතියි 🙏

  • @Wuggy_773
    @Wuggy_773 ปีที่แล้ว +8

    මහත්මයා ඔබගේ දේශන ලෝකයක් වටිනවා,පොහොය දවසකට හරි දේශනා කරන්න ඕන මෙවන් දේශනා,කරුනාකරලා ඔබ පාසල්වලටත් ඇවිල්ල ගුරුවරුන්ට දෙමාපියන්ට කියලා දෙන්න

  • @nilanthiwickramasinghe7669
    @nilanthiwickramasinghe7669 ปีที่แล้ว +6

    ඉතාම වට්නා දේශනයක් ඩොක්ට මේවගේ දේවල් නිතර නිතර අමිමලාට අහන්න සලස්වන්න නැත්නම් අපේඳරුවන්ට ලොකු අපරාධයක් වෙන්නේ ඩොක්ට මේවගේදේවල් ඇසීමට සැළැස්වීම පිං

  • @gaminiwijebandara9591
    @gaminiwijebandara9591 ปีที่แล้ว +11

    කියා නිමකල නොහැකි වටිනා දේශණයක්

  • @maleesha5157
    @maleesha5157 ปีที่แล้ว +6

    හරිම වැදගත් දේශන යක්. රටේ අධ්‍යාපන ඇමතිවරයා විය යුත්තේ ඔබතුමා වැනි කෙනෙක්.

    • @amo630
      @amo630 ปีที่แล้ว +1

      Eka nam athta. Niyama explanation ekak. Me wage watina deshanayak mita kalin ahalama na. Keep up the good work doctor ❤🎉

  • @sajeewadilhanirathnayaka8494
    @sajeewadilhanirathnayaka8494 ปีที่แล้ว +12

    මිල කල නොහැකි කතාවක් ....
    තෙරුවන් සරනයි ඔබට ....

  • @chandanipriyadarshani9197
    @chandanipriyadarshani9197 ปีที่แล้ว +10

    සර් කියන්න වචන නෑ. කොයිතරම් වටිනා කතාවක්ද මේ ඇහුවේ. අපි මොනවද මෙච්චර කල් ‌කළේ. මේ කතාව මුළු රටටම ලෝකයටම අහන්න තියෙනවා නම් මේ මුළුලෝකයම කොයිතරම් සුන්දර තැනක් වෙයිද. ලංකා මාතාවගේ සුජාත පුත්‍රයෙකි. ඔබතුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා.

    • @gaminichandra5664
      @gaminichandra5664 ปีที่แล้ว

      Lamay inna danna handunana demawpiyanta pitath karanna.

  • @apsarapodirathna
    @apsarapodirathna 9 หลายเดือนก่อน +3

    සර් දේ ශ න ය ගොඩක් වැදගත්. හරිම වටිනවා.ගොඩක් පිං.

  • @celebritiesupdates3627
    @celebritiesupdates3627 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම වටිනා දේශනයක් 🙏 skip කරරොත් වටිනා අදහස් මගහැරෙන්න පුලුවන් නොනවතවාම අහන්න . 🙏ස්තූතී වෛද්‍යතුමනි 💐

  • @niwanthisamarakoon
    @niwanthisamarakoon ปีที่แล้ว +11

    සෑම ගුරුවරයෙකුටම මෙම අවබෝධය ඉක්මණින්ම ලබා දිය යුතුයි. සෑම ගැබිණි මව් සායනයකදීම දෙමාපියන් දැනුවත් කල යුතුයි. ඉතිරි දරුවන්ගේ ජීවිත යහපත් කර ගැනීමට

  • @kuppi._-94
    @kuppi._-94 ปีที่แล้ว +5

    ඉතාම වැදගත් මාතෘකාවකි.මමත් කේන්ති ගිහාම දරැවන්ට සැර වැර කරනවා.ඒත් මේ කතාව ඇහුවාම හිතෙනවා මං කරපු වැරද්ද.ඔබතුමා සමාජයට දීපු පණිවිඩය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා......

  • @thilization
    @thilization ปีที่แล้ว +6

    සර්ගේ දැනුම අපිට දුන්නට බොහොම ස්තුතියි 🙏💐💐

  • @chathurikaSuriyaarachchi-b7e
    @chathurikaSuriyaarachchi-b7e 10 หลายเดือนก่อน +3

    ගොඩක් වටින වැඩසටක්‌. දාමුපියෝ වෙනස් උනොත් ලෝකේ ලස්සන වෙනවා

  • @priyangasanjeewa6992
    @priyangasanjeewa6992 ปีที่แล้ว +7

    ⁣ඉතා වටිනා දේශනයක්....සර් දුක තියෙන්නෙ කියපු දේවල් වලින් කරන්න. පුලුවන් කියක්ද..,දිග හැලි නොලිවට හැමොම දන්නවා පාුයොගික ඡිවිතෙත් එක්ක අමාරුයි කියලා.. සර් මෙ අධ්‍යාපන රටාවෙ වෙනසක් කර දෙන්න පුලුවන් නම් ඒක නිවන් දකින්න තරම් හේතු වෙයි සර්..