Yakkala Gajaba යක්කල ගජබා රත්නායක මාමාගේ ආදරය බලන්න ලංකාවේ ලොකුම අලියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv...
    heladeepatv@gmail.com
    ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
    මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
    රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
    එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
    Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
    Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
    Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
    Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
    01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
    02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
    03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
    04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
    05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
    Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
    01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
    02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
    03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
    04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
    05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
    06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
    07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
    08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
    09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
    10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
    11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
    13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
    14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
    15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
    17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
    19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
    20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 80

  • @ssd449
    @ssd449 9 หลายเดือนก่อน +6

    ගජබාටයි , මාමටයි දෙන්නටම දීර්ඝායුෂ වේවා..❣️🌼🌼
    මෙච්චර කැමත්තකින් ආදරෙන් බලාගන්න කෙනක් ඉන්න එක කොච්චර දෙයක්ද..❣️❣️❣️

  • @shalinieranga2303
    @shalinieranga2303 ปีที่แล้ว +20

    ගජබා කොල්ලටයි, රත්නායක මාමටයි, භාරකාරතුමාටයි තුන්දෙනාටම තෙරුවන් සරණයි...

  • @gayanadesilva2934
    @gayanadesilva2934 ปีที่แล้ว +10

    අනේ වාසනාවන්,ඒ කතාවෙම තියෙන්නෙ ආදරය,ගෞරවය,ඇත්ත සහ ආඩම්බරයක් ❤හරිම සතුටුයි ඔබතුමාගැන

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +19

    කතා බහෙන්ම තේරෙනවා..ඉතාමත් කරුණාවන්ත,හොඳ අත්දැකීම් ඇති හස්තිපාලක තුමෙක් බව..ගජබාගේ වාසනාවට..මෙතුමා ලැබුණේ ...🐘♥️🙏

  • @sherinandrue5577
    @sherinandrue5577 ปีที่แล้ว +24

    ඇත් රජුනේ ඔයාටත් හාම් පුතාවත් දීර්ගායු පාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔයාලට

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +7

    ගජබාකුමාරය හරිම ලස්සනයි .පාලකතුමාටත් ගජබා ඇත්රජුටත් තෙරුවන් සරනයි .

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +12

    තෙරැවන් සරනයි ගජබාටයි මාමටයි දෙන්නටම දිර්ඝයුශ ලැබේවා යහපතක්ම වේවා

  • @user-tz9pk1rs4z
    @user-tz9pk1rs4z ปีที่แล้ว +6

    හස්ථිපාලකතුමණි ඔබතුමාට සහ ගජබා මැණිකටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐තෙරුවණ් සරණයි 🙏🙏🙏🙏

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u ปีที่แล้ว +6

    කළු මාමා පරායි මාමා තෙරුවන් සරණයි මාමා මේ පේච් එකේ ඉන්නේ අමු මෝඩයෝ මාමා 😊

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 ปีที่แล้ว +6

    ගජබා❤ ලස්සනයි.දෙන්නටම දිර්ඝායු

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 ปีที่แล้ว +5

    ගජබා..මං ආසම කෙනෙක්..බුදුසරණයි ..

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 ปีที่แล้ว +6

    Gajabaඅලියා හොඳ උස මහත ලස්සන boy කෙනෙක් love you long live 🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +20

    මුතුරාජා හස්තිරාජයාට රත්නායක මාමවගේ බලාගන්න කෙනෙක් ලැබුවනම් අද මුතු සතුටින්.

  • @rajirandeniya8642
    @rajirandeniya8642 ปีที่แล้ว +7

    ගජබා....💖💖💖💖💖💖💖
    ඔයා නම් අහිංසකයෙක්.......

    • @ranjiweerasingha7061
      @ranjiweerasingha7061 ปีที่แล้ว +3

      ගජබා කියන්නෙ මිනී මරපු අලියෙක්.දැන් හීලෑයි ගොඩක්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +5

    හොද සත්වකරුනාව ඇති පාලකතුමෙක්.මේ පාලකතුමා වගේ අනිත් අයත් සතාට ආදරය කරුනාව දක්වන්න

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +9

    අපිත් ඉතින් ගජබාටයි හස්ති පාලකතුමාටයි පැලෙන්ඩ ආදරෙයි ඇ...

  • @madhushankasupun6876
    @madhushankasupun6876 ปีที่แล้ว +5

    අනිවාරෙන්ම.. මොරැන්නේ දේවාලේ හස්තියා.. මෙයා නාවනකන් අපි බලන් ඉන්නවා දෙවාලේ ඉස්සරහට වෙලා.. හරිම කීකරුයි.. ගෙවල් පැත්තේ රවුම් යනවා.. මාමත් හොදට මෙයාව බලාගන්නවා..

    • @thilandanaranjana6711
      @thilandanaranjana6711 ปีที่แล้ว +1

      රත්නායක mamage numbare denna puluwanda??ape mama hoyanwa.gajaba yakkalata enna kalin ape mama baluwe.weda mahaththaya laga innakota..

    • @dilandhanuka232
      @dilandhanuka232 ปีที่แล้ว +2

      මෙයා ඉන්නේ කොහෙද කියලා හරියටම කින්නන පුළුවන්ද??යක්කල අපේ නෑදෑයෝ ඉන්නවා.ඉතින් එහේ ආපු වෙලාවක මෙයාව බලන්න යන්න ආසාවෙන් ඉන්නේ.ඉන්න තැන හරියටම කියන්න යක්කල කොහෙද

    • @madhushankasupun6876
      @madhushankasupun6876 ปีที่แล้ว

      @@thilandanaranjana6711 මම හොයලා දෙන්නම්..

    • @madhushankasupun6876
      @madhushankasupun6876 ปีที่แล้ว

      @@dilandhanuka232 යක්කල පහු කරලා නුවර පැත්තට එද්දී හරියටම 20කනුව කියන තැන.. වංගුවක් තියේ එතන.. වංගුව පහුවෙනවත් එක්කම වමට දේවාලෙට විතරක්ම යන්න පල්ලමට පාරක් තියේ හිස් ඉඩමක් ලගින්.. 20කණුවට ඇවිත් දේවාලෙට යන්න කියලා කාගෙන් හරි ඇහුවාම කියයි..

    • @telishyamadhu4699
      @telishyamadhu4699 11 หลายเดือนก่อน +1

      Ane bro meya dn inna thena kiynna puluwnda bro. Math yakkala inne. Et Meyawa kawadawt as 2n dakala na bro aththamai. Mn kipa denekgen ahuwa et hoyagnna bari una. Mata meyawa balanna asai. Plz inna thenak kiynna puluwnda ethanta yakkata town eke idan ena vidiyat ekkama directions ekkama. Jaya wewa bro !

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t 7 หลายเดือนก่อน +2

    Gajabatath..oba thumatath godak pin❤❤❤

  • @Anuhas-Rathnayaka
    @Anuhas-Rathnayaka ปีที่แล้ว +3

    මාරම කරුනාවන්ත මිනිසෙක්❤

  • @kavindavimukthi748
    @kavindavimukthi748 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 ปีที่แล้ว +6

    ගජබා මැණික 🙏🙏

  • @kapilayoshan1354
    @kapilayoshan1354 ปีที่แล้ว +3

    Ma satha nam hari wasanawanthaei eyat hodata kama tiyanawa vilangu dala kakul gatagahala ne balaganna inna kana karunawantha godak adaran balagannawa wage pannawa budu saranaei

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 ปีที่แล้ว +3

    ගජබා ..බුදුසරණයි ..

  • @kalanakumara4208
    @kalanakumara4208 25 วันที่ผ่านมา +1

    මම අලි ගැන තොරතුරු දන්නේ නෑ .ඒත් මම මෙයාව පාරෙදි දැක්කා .අනිත් අලින්ට වඩා ලොකු වෙනසක් පේනවා

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +1

    Gajaba good morning patiyo oya satuth nada manika oyata tai rahatnayak maamaatai rharuwan saranai 🙏🙏

  • @soundsofnature133
    @soundsofnature133 ปีที่แล้ว +2

    rathnayaka mama thama nawam rajawa balagathhe eh kale

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 ปีที่แล้ว +7

    ඒ උනාට නැදුංගමුවේ ඇතානේ ආසියාවේ ලොකුම ඇතා එයා දැන් මේ ලෝකෙ හැරගිහින් එයාට සමකල හැකි ඇතෙක් නැතිව ඇති මේ වෙනකොට

  • @induamarasingha7630
    @induamarasingha7630 ปีที่แล้ว +9

    අපිත් මෙචිචර ආදරෙයි නමි
    බලා ගන්න නුබල ගැන කවර කතාද?

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว +2

    pin mama
    budusarani gajab🙏🙏🙏

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 11 หลายเดือนก่อน +1

    බුදු සරනයි ගජබා

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 11 หลายเดือนก่อน +2

    මේ ඉන්නෙ ලංකාවේ උසින් වැඩිම ඇතා නෙමෙයි උසින් වැඩිම අලියා, වට්ටක්කා යෝධයා නොහොත් යක්කල ගජබා ❤

    • @Chunlani._4246
      @Chunlani._4246 11 หลายเดือนก่อน +2

      පොඩ්ඩ්ඩක් ඇතෙකුත් වගේ පොඩි දළ 2 කුත් තියෙනවා ...😊😊

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 หลายเดือนก่อน

      @@Chunlani._4246 එහෙම ආවට ඇතෙක් කියන්නෙ නෑ.ඇතෙක් නම් දිග දළ තියෙන්න ඕනෙ

    • @user-eb1dl6uw8o
      @user-eb1dl6uw8o 8 หลายเดือนก่อน +1

      Meya balanna puluwanda

  • @thusharatilakarhatna9667
    @thusharatilakarhatna9667 ปีที่แล้ว +1

    Kataawa maru voice

  • @thewaterbottle1151
    @thewaterbottle1151 ปีที่แล้ว +2

    ගලපිටමඩ ගජබා කියලත් මෙයා හිටියා වගේ මතකයි

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @glichkaal9265
    @glichkaal9265 ปีที่แล้ว +2

    aliyage kakul dakama kiyanna puluwan aliya hodatama balagena thiyanawa hoda ali basunha kenek

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 ปีที่แล้ว +3

    ඇත්තුත් බයවෙන යක්කල ගජබා

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 11 หลายเดือนก่อน +1

      සිරාවට ඇවිදින කොට ගල් පර්වතයක් ඇවිදිනවා වගේ

  • @KasunChathuranga-im9xt
    @KasunChathuranga-im9xt 5 หลายเดือนก่อน +1

    ගජබා කියන්නේ අලියෙක් ඇතෙක් නෙවෙයි අවුරුදු තිස් ගනනක් වෙලා තාම දල කොටයි පනු දල තියෙන ගාම්භීර අලියෙක්

  • @erangagayan4768
    @erangagayan4768 ปีที่แล้ว +1

    ඇත් කුල ගැන video එකක් ඔනේ හාමුදුරුවනේ

  • @thusharatilakarhatna9667
    @thusharatilakarhatna9667 ปีที่แล้ว +1

    Niyama at gowiyek satutuy

  • @user-kg3sx3lk4t
    @user-kg3sx3lk4t วันที่ผ่านมา +1

    Bs! mameee

  • @user-sx6gc6oz8u
    @user-sx6gc6oz8u ปีที่แล้ว +2

    සුපිරි මොළයක්

  • @JayaniMarasinghe
    @JayaniMarasinghe ปีที่แล้ว +1

    Muthuwath may wage mamek lebunanam adatath lankawe

  • @tharananiranjana4157
    @tharananiranjana4157 ปีที่แล้ว +2

    Good good

  • @rajadhanitravellifefriends8727
    @rajadhanitravellifefriends8727 ปีที่แล้ว +3

    ඒත් ලංකාවෙ උසින් වැඩිම අලියා කඩුවෙල තාරක

  • @worldNatureRO
    @worldNatureRO ปีที่แล้ว +1

    😍😍😍

  • @udithaishara6309
    @udithaishara6309 ปีที่แล้ว +1

    🙏🙏❤️

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 ปีที่แล้ว +2

    මෙයාද ලංකාවේ උසම හස්තියා

  • @rajadhanitravellifefriends8727
    @rajadhanitravellifefriends8727 ปีที่แล้ว

    ගජබා 💓

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    ❤️❤️👍👍

  • @salithajayatissa8632
    @salithajayatissa8632 ปีที่แล้ว +2

    Yakkala koheda

  • @rahulsrilanka934
    @rahulsrilanka934 ปีที่แล้ว +1

    💙💙💙💙

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 ปีที่แล้ว +1

    😘❤

  • @sawiyakollo7353
    @sawiyakollo7353 ปีที่แล้ว +3

    Aurudu 12 k wasana wageda danwal ko kare mangala kule aliyek weddek basunneha

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Ane ali mame oya jatiye pinata pahala une
    Gajaba rankada oya mage pana

  • @user-savindu
    @user-savindu ปีที่แล้ว +1

    Mage namet gajaba kiyala teyenewa

  • @jayanthabandara-v6i
    @jayanthabandara-v6i วันที่ผ่านมา

    මම එන්නද අලියා

  • @sachithasanga9192
    @sachithasanga9192 ปีที่แล้ว

    පින්නවල සුමන ඇතා ගැනත් හොයලා බලන්න

  • @user-ng5xx4ll5q
    @user-ng5xx4ll5q ปีที่แล้ว

    🥺🥺🥺🥺🥺🙏🤗

  • @kalummaduranga2217
    @kalummaduranga2217 ปีที่แล้ว +2

    මූ එක ඇතෙක්ගෙ නමක් දන්නෙ නැහැ හිතා ගන්න පූලූවන්

    • @somadewa-5788
      @somadewa-5788 ปีที่แล้ว

      ඒකනෙ මමත් කල්පනා කෙරුවෙ ගංගාරාමයෙ නවම් රාජාව බැලුව නම් ඒ ජනප්‍රිය නම දන්නෙත් නැහැනෙ

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 ปีที่แล้ว

      ​@@somadewa-5788Nawam Rajawa balaagaththa thamai

  • @lasantamanoj116
    @lasantamanoj116 ปีที่แล้ว +1

    Bs

  • @user-ov4mp1cj2c
    @user-ov4mp1cj2c ปีที่แล้ว +1

    No mercy.😭😭😨😫😫😴🤑🤑😛😜

  • @user-ov4mp1cj2c
    @user-ov4mp1cj2c ปีที่แล้ว +1

    Monk,,,please,,,stop torturing animals.😜😜😛😴🤑🤑😫😴😨😭😭😭

  • @prasannasanjeewa3391
    @prasannasanjeewa3391 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි