My Dear Brother, Very Nice To See You. Your Affection Towards Shyama Is Fine. May The Tripple Gem Bless You, Protect You And Your Dearest Shyama And Your Family Members Also. Nice Video. Thanks A Lot.
Parisdamen puthe thawa wedihitiyek oya ekka innawa nam oyage Geevithayata Arakshawa wedi puthe budu saranai.!! duppath kama nisai me daruwo mewa karanne paw
Woow ❤️
akka 💪💪💪💪 thanks
Bhjjjjhhhhhhhhhhhkujhgjuuii
And the time to say that you are not the second
මගෙ ඇස් දෙකටත් වඩා ආදරෙයි ශ්‍යාමාට.. කෙතරම් උතුම් වදනක්ද මලියෙ.. පරෙස්සමෙන් ඉන්න.. ඔයාට බුදු සරනයි ..
මගෙ පුතා ගොඩක් පරිසමින් මගෙ පුතා ට ගනදෙවියන්ගේම පිහිටයි බුදු සරනයි
😻
Malli oyatath shamatath dalada samiedunge pehetae
අහාන්න බලාපොරොත්තුවෙන් හිටපු වචනයක් පුතාගෙ කටින් පිට උණා මම මගෙ ඇස් දෙකටත් වඩා ශ්‍යාමට ආදරෙයි කියලා ගණ දෙවි පිහිටයි මගෙ පුතාට 🙏🙏❤❤❤❤
පුතේ ආදරයෙන් බලාගන්න ශ්‍යාමා .හරිම ආඩම්බරයක් .පුතේ මේ වගේ සම්පත් රැකබලාගන්න එක.
තෙරැවන්ගේ රැකවරණය ලැබේවා පුතාටයි ශාමාටයි දෙන්නටම
මගෙ පුතේ පරිස්සමින් ඉන්න . ශ්‍යාමා හොදින් ආදරෙන් බලාගන්න දළදා සමිදු පිහිටයි රැකවරණයි ඔයාල දෙන්නාටම 🙏🙏🙏
දක්ෂ දරුවෙක් අහන දේවල් වලට සබකෝලයක් නැතුව උත්තර දෙනවා තෙරුවන් සරණයි පුතේ
ලොවින් එකෙක් වෙයි එක් දෙයකට සමත
.. මේ දරුවාට බුදු සරණයි පුංචි වයසට මෙච්චර නිර්භීත උනාට ....
ප්‍රශ්න අහනවානම් ගොඩක් ප්‍රශ්න තියෙනවා ඒත් මේ පුතත් එක්ක වැඩිහිටියෙක් අනිවාර්යයෙන්ම යායුතුයැයි මට හැගේ ..ත්‍රිවිධ රත්නයේම පිහිටයි පුතේ.
Ana puta parisamin ඔයාට budu saranai dalada samidu phta arassawai
@@ashukakusmalata4090 👍
29/ ඔයාට මගෙන් 🌹🌹
මටත් පුළුවන් නම් සහයෝගයක් දීලා යන්න 🤝🤝🙏ඔයාගේ සප් එක ගොඩක් වටිනවා 🙏, ඉදිරියට ම යන්න සුබ පතනවා☝️💓
ඒ ළමයා බලාගන්න පස්වෙනි අලියලු.
වයසින් පොඩි උනත් අලි බලා ගන්න එක ගැන හොද පුරුද්දක් තියෙන කෙනෙක්.
බුදු සරණයි 💖
අනේ... ඉගෙන ගන්න වයසේ ඉන්න පුතෙක් ... ඒත් එයාගේ සහජ දක්ශතාවය.. එයා ගැන ආඩම්බරයි ... අපි දැකපු පුංචිම අලි බාසුන්නැහේ ... ඔයාටයි ශාමටයි තෙරුවන් සරනයි පුතේ ... 🙏❤️😊💐
Harima adaraniyai dennama dasata kadulak awa puthe oyatath ali panchattath budu saranai
පුතේ මම අහන්න ආසම වචනෙ මට ඔයාගෙන් ඇහුනා .....මගේ ඇස් දෙකට වඩා මම ශාමට ආදරෙයි ..... පුංචි පුතේ ඔයාටත් ශමා මැනිකටත් නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා ....... 🙏🙏🙏🙏❤❤❤🌷🌷🌷🌹🌹🌹
ඇත්තටම ඔයා ආදර්ශමත් දරුවෙක් පුතේ. ඔයාටත් ශාමාටත් දීර්ඝායුෂ පතනවා මුළු හදවතින්ම
මල්ලිටත් ඇතාටත් දෙවි පිහිටයි බදු සරනයි. අගේ කලයුතුයි.
බුදුන්ගේ සරණයි පුතු ගනදෙවියන්ගේ පිහිටයි සියලුමා දෙව්යාන්ගො පිහිටත් අර්ක්ශාවත් නිරතුරුවම ලැබේවා පරිසාමොන් පුතු බුදු සරණයි 🙏❤🌷🙏❤🌷🙏❤🌷
ඔයා හරි නිර්භීත දරුවෙක් පුතේ.. ඒත් පරිස්සමින් පැටියො ශායාමටත් ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් සතුටින් මේ වැඩසටහන බැලුවේ.පළමු වරට පොඩි අත්ගොව්වෙක් දැක්කේ. සතාට ගොඩක් ආදරේ කරන්න සත්දන්තයෙක් 🐘🐘උනත් ඔයාව ආදරෙන් බලාගනී දරුවෝ 🙋♀️🙋♀️🙋♀️සත්තුන්ට ආදරේ කරන අය ගොඩක් අඩුයි. ඔයාට පුතේ මගේ ආශීර්වාදය 🙏🙏🙏. පරිස්සමින්. බුදුසරණයි!
පුතේ ඔයාගේ රක්ෂාව හොද රක්ෂාවක් .ආදරේ කරන්න සතුන්ට.එයාලත් ඔයාට ආදරේ කරාවි.
පුතේ ඔයාට කිසිදු කරදර බාධා හින්සාවක් නොවේ වා සතුන් කාරුනික වේවා මේ දරුවා ගැන වැඩිහිටි යන් අවදානයෙන් ඉන්න තෙරුවන් සරන්යි සියලු දෙව් රකවරයී විශ්වයේ ආශිර්වාදය ලෙබේවා
පුතේ ශ්යාමාත් පොඩියිනේ ඔයාවගේ.ඒකයි දග .ඔයා ආදරෙයි නම් එයාත් ආදරෙයි .බුදු සරනයි දෙන්නටම.
Adarei puthe e wachaneta dennarama digayusa
රත්තරන් පුතුනේ ඔයාගේ ඇස් දෙකටත් වඩා සාමට ආදරෙයි ඒ වචන ගොඩක් ලොකුයි පුතේ සතුන්ට හිරිහැර කරන උන් පුතාගේ මනුස්ස කම දැකල ලැජ්ජ වෙන්න ඕනෙ පුතේ පුතාගේ සියළුම පැතුම් ඉටුවේවා සමාටත් පුතාටත් තෙරුවන් සරණයි මැණික ආදරෙයි ගොඩක්
👍❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
බුදු සරණයි පුතා..
සාමාටත් බුදු සරණයි ..පරිස්සමින් ඉන්න ..සාමා ගොඩක් ලස්සනයි ..❤❤🌷🌷
පරිස්සම් පුතේ.ඔයාටත් ශාමාටත් ස්‍රි දළදා සමිදු පිහිටයි
but
☺☺
බුදුසරනයි පුතේ ඔයාටත් ශාමාටන් දළදා සමිදු පිහිටයි හැමෝටම ඔය දෙ කරන්න හැමෝටම බැ පින් ගොඩාක්
My Dear Brother, Very Nice To See You. Your Affection Towards Shyama Is Fine. May The Tripple Gem Bless You, Protect You And Your Dearest Shyama And Your Family Members Also. Nice Video. Thanks A Lot.
පරිස්සමෙන් පුතේ ඔයාටයි සාමාටයි දළදා සමිිදුගේම පිහිටයි 🙏
Dennama aiyai malli wege
ඔයාටත් සමාටත් දලදා සමිදු පිහිටායි ..පරිස්සමෙන් පුතෙ 🙏🙏
පුතේ ඔයා ...බොහොම හොඳ දරුවෙක් වගේම ඇතෙකු බලා ගන්න ලෙහෙසියෙන් බැහැ.ඒ පෙර බැඳීමක් ඇති. Prissamin .දෙන්නටම budusaranai 👍🌷🌷
බුදුසරණයි පුතේ ඔයාට ❤️❤️❤️
බුදු සරණයි පුතා දිර්ඝායු ලැබේවා ❤️🙏
බුදු සරණයි පුතේ ඔයාට ඔයාට පුලුවන් අනිත් අයට වඩා වෙනසක් කරන්න. ඔයා පොඩි නිසා එයත් ඔයාට ගොඩක් ආදරෙ ඇති. සුබපතනවා ඔයාට බුදු සරනයි පැටියො.
පරිස්සමෙන් punchi ඇත් ගොඋවා දළදා සමිඳුන් ගෙ පිහිටයි 🌹🌺
හරි සතුටුයි පුතේ....ඔයා එයාට තියෙන ආදරණීය ගෞරවය.....💐💐💐💐ශයාමට ආදරේ කොච්චරක්ද කියලා කියපු වචන ටිකෙන් තේරෙනවා ශයාමට කොහොම ආදරණීය රැකවරණයක් ලැබෙනවාද කියලා.උතුම් වූ දළදා සමිදුන්ගේම පිහිටයි🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා......
god bless you puthe
Ane putha oba godaak punchie. Parissamin wedakaranna...❤❤❤
අනේ.පුතේ .ඔයාට.බුදු සරනයි ..සාමටද.බුදු සරනයි .සවට.දුන්..මල්ලියිි.බුදු සරනයි .ගොඩක්.වටනාවා.පුතේ 🙏🙏🙏🌼🌼🌼
අනෙ අද රටේ තරැනයින් එකක බලන කොට කොචචර හිත හයිය උතුම් දරැවෙක්ද මේ
ආදරය කරැනාවක් තියෙන නිසා තමා ශ්‍යාමා එයාටත් එයා ශ්යාමාටත් ආදරෙ
රත්නත්තරෙ පිහිටයි මගෙ දරැවො දෙන්නටම
පරිස්සමට වැඩ කරගන්න බුදුසරනයී ඔයාට ආදරෙයි ගොඩාරියක් ෂාමාටහාද
ඒ ආදරේ ට අපිත් සුබ පතනව බුදු සරණයි දෙවි පිහිටයි තෙරුවන් සරණයි
උත්සාහ වන්නයා ජය ගනී නියමයි ♥️♥️👍
බුදු සරණයි පුතාට ශ්‍යාමා මැණික ආදරෙයි 🙏❤️❤️🌹🌹❤️❤️
බුදු සරණයි දෙවි පිහිටයි දිර්ඝායුෂ ලැබේවා දෙන්නාටම 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ඔබට දළඳා සමිදුන්ගේ පිහිටයි මල්ලියේ. මහා සෑ රජුන්ගේ ආරක්ෂාවයි 🙏🙏🙏👊👊👊🦁🦁🦁
ඔයාට බුදු සරණයි පුතේ අහිංසක sathdanthatath බුදු සරණයි
ane baboo oyatai punchi shyama kellapatiyatai budusaranai magee aaasama sathek tamai Elephant
🙏❤👍🌹🙈🙈🙈🇱🇰👌 පුතාට බුදු සරණයි හානි ඇතත් එක්ක හොඳින් ඉන්නවා විසමේ අපිත් හරි ආසයි ඇතාට
Budu sarani puthe .oyata jaya pathanawa...... hema deyak ma saarthaka weewaaa...
බුදු සරණායි පුතා ❤❤❤❤❤❤
137/ ඔයාට මගෙන් 🌹🌹
මටත් පුළුවන් නම් සහයෝගයක් දීලා යන්න 🤝🤝🙏ඔයාගේ සප් එක ගොඩක් වටිනවා 🙏, ඉදිරියට ම යන්න සුබ පතනවා☝️💓
Uthum sithuwillak budu saranai.
ලොකුපොඩි.කියලවෙනසක්නැ..සතුන්ට.ආදරය.කරුනාව.දක්වනවනම්..සතුනුත්.එහෙම.තමා..
ane chuti puthe oyatai oyage shayamatai dennatama apith godaak adarei oya thama podi lamayekne puthe godaak paressamen koi tharam adambara kamakda puthe puthage wayasata punchi puthata aswahak katawahak wadinna epa shayamawa adarem balaganna oyala dennatama theruwan saranai deergayu wewaa godaak adarei❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
ශාමට ඔයා කොච්චර ආදරෙයිද අහනකොට ශාමා ආදරයෙන් බලන් ඉන්නවා
Eka math dekka.......gana dewi pihita lebewa!!!
Puthe oyta budusaranay adren balaganna❤❤❤
හරිම කනගටුයි.මෙවෙනි අහිංසක කොලු පටවෙක් මෙකර්ය්ක් රකියවක් ලෙස තොරා ගනිම..ඉගෙනුම ලබන කලයක්. මෙවෙනි ඩෙවල් වෙනුවෙන් වගකීම බාර ගත යුතුයි රජය .බලගතුන්ගෙ නෙත ගටෙවා මෙවෙනි vido. තිසරන සරනයි පුතෙ .
Aka nm atta tamai.ath ma waga rassawal walath katteya yomu wanna ona nada.
මාත් ඒක තමයි හිතුවෙ,තාම ඉගෙන ගන්න වයස,මෙයා පාසල් ගිහින් නෑ වගේ,මේ බලාගන්න පස්වෙනි අලිය කිව්වනෙ,පව්,ළමයි ගැන බලන්න හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරියෙක් ඉන්නවා,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී,,මේ ළමය හිටිය ප්‍රදේශයේ එම නිලධාරියා ඒ රාජකාරිය හරියට කරල නෑ,ඒකයි මේ ළමයට මෙහෙම වෙලා තියෙන්නෙ
@@pushpawijerathna7714 පාසල් ගිය බොහෝ කොල්ලන්ගේ හැසිරිම බලන්න. නමුත් මෙි ලමය අහිංසක දෙමව්පියන් ට බරක් නොවන හොද ලමයෙක් ,
බුදු සරණයී පුතාටත් සාමටත්
චූටි කාලේ ඉදන්ම අත්දැකීම් ඔයා හොඳ ආදර්ශමත් ඇත් ගොව්වෙක් වෙයි
Puthe oyatai eyatai budusaranai devipihitai
පුතාට බුදුසරණයි" 🙏🙏
Adarei puthe budusaranai ❤️❤️❤️❤️
නියමයි නපුරු නැතිනිසා සතත් අදරේ කරයි
පරිස්සමෙන් පුතේ ශාමටත් ඔයාටත් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි.
තමත් බලාගන්නවද? තෙරුවන් සරනයි පුතේ .... ශ්‍යාමා ටත් තෙරුවන් සරනයි ...
!!! ❣️❣️❣️
බුදු සරණයි දළදා සමිඳුන්ගේ පිහිටයි
බුදු සරණයි පුතේ.
උතුම් දලදා සමිදු පිහිටයි පුතෙ ඔයාට
Mage es dekatath vada adarei...man ahapu lassama vachane...dennatama theruvan saranayi ...❤️❤️
පර්ස්ස්මින් පින්වත් පුතු ,ඔයාලට බුදුසරනාආඉ මන්,ඩුබායි වලින් ,👌👌😘😘😘❤️❤️❤️❤️🌹🌹
Mama ada udenma dakapu sundarama dasunna tamai meka oyata siyalu deviyangen pihitai mage podi malliyata
අනේ පුතේ පරිස්සමින්
දෙදෙනාටම තෙරුවන් සරනයි
Samatai punchi puthatai dennatama theruwan saranai. Aadarei dennatama. Paressamen chuti puthe ♥️♥️♥️♥️♥️♥️😥♥️♥️♥️
බුදු සරනයි පුතේ .දෙවියන් බුදුන්.ඔබව ආරක්ෂා කරනවා
Puth oyata budusaranai 🙏 🙏 🙏
තෙරුවන් සරණයි පුතේ පරෙස්සමෙන්
පරිසමින් පුතේ බුදු සරනයි...❤❤
පුතාටත් ශ්යාමාටත් තෙරුවන් සරණයි!
Mage as dekatath wada shyamata adarei. Mona tharan nibeetha wachanayakda. Podi kamata apith oya dennata godak adarei. Bs😊😊
දළදා සමිදු පිහිටයි පුතා පරිස්සමෙන් ඉන්න
තෙරුවන් සරනයි පුතා පරිස්සමෙන්
බයානකයි පරිස්සමින් වෙඩට්කරගන යන්න ඔයාට දෙවිපිහිටයි
Me wayasedi me daruwa ane budu saranai me daruwatat at rajutat
පවිි දෙයියනේ😢 ...දෙන්නටම 🙏🙏🙏❤❤❤
Sathunta adaraya karunawa denna hamotama bae. Putha budusaranai.
Puthata godak pin labei .gana deiyo araksha kari putha
මගේපුතාට.බුදුසරනයී
එයා හරිම ලස්සනයි. Oyaalaa දෙන්නම deiyoo බලාගන්න ඕන.
Asai dukai.ath oba dedenama parissamin.api sathunta adareinam health apita adarei.oba dedenatama Sri dalada Samidu pihitai!!!!!!
බුදුසරණයි ඔබට පුතේ 🙏🙏🌼🇶🇦ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබට 🙏🙏🌼
Gana devi pihitai putha oyata❤🇦🇪
Ane.පුතේ .පරෙස්සමින් .ඔයාට .th.saamatath..දළදා .සමිදු .සරණයි ..
Ammoo mona taram hodayda satnta adare wedde shobadahama pawa aserwada karanawa malli budu saranai mat hare ආදරෙයි alinta....😍😍😍💖💖💖
අාඩමිබරයි.෴෴෴
Budu saranaie choti malli.oyge yaluwa harima shok
Ow hoda druwak adaran enna ayata kaga adarayakda dannatama taruwan saranai🐘🐘🐘🐘🐘🐘🐘👑👑👑👑👑👑👑❤❤❤❤❤❤❤❤
Budu Saranai dennatama, Mea Gathava kiyala , Gamana patan ganna, No problems, no accidents.----- Sabba Papassa Akaranan, -------Kusalassa Upasampadha --------Sachittha Pario dapanan -----Athan Buddhanu Sasanan.-
Aaai waddaa niyamai aaa
බුදුසරණයි දෙන්නටම
බුදුසරනයි දෙදනාටම දලදා සමිදු පහිටයි
සතර වරම් daweyo රැක dewa puochi පුතාව අලි paochata පුතාට dergausha ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
parissamen petiyoo...budu saranaii devi pohitaii putheaa
ආදරෙයි මල්ලි බුදු සරණයි
Parisdamen puthe thawa wedihitiyek oya ekka innawa nam oyage Geevithayata Arakshawa wedi puthe budu saranai.!! duppath kama nisai me daruwo mewa karanne paw
බුදු සරනයි රත්තරන් පුතු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජයවේවා ❤🇱🇰
අනේ තිස්තුන් කොට්යක් දෙව්යන්ගේ පිහිටයි
පරෙස්සමින් මල්ලී, බුදුසරණයි