තැම්පත් වු අහිංසක අලියා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ส.ค. 2022
  • හිලකමෙන් පිරුණු අමුතු සතා
  • บันเทิง

ความคิดเห็น • 157

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +16

    අනේ ඇත්තමයි මට තේරුම් ගියා මේ හස්තියා බලන පාලකතුමා පුදුම ආදරයක් තියෙන්නෙ ඒ හස්තියාට..ඒ නිසාම තමයි හස්තියා උනත් මෙතරම්ම කීකරු. එතුමාට ගොඩාක් පින් හස්තියාව ආදරයෙන් රැක බලා ගන්නවට...🙏🙏🙏❤️❤️❤️👍
    ඒ වගේම හස්තියාටත්, එතුමාටත්, උදව් උපකාර කරන සෙසු අයටත්, දීර්ඝායුශ සහ නිදුක් නිරෝගී බව ලැබේවා !!! 🙏🙏🙏
    තෙරුවන් සරනයි !!!🙏🙏🙏❤️
    ..

  • @DasunJanakaDASSASGUIDE
    @DasunJanakaDASSASGUIDE ปีที่แล้ว +22

    ඔබතුමාලා සතුන්ටත් ඒ වගේම රටේ සංස්කෘතිය රැකගන්න ජිවිතයම කැපකරලා.. හස්තිපාලක තුමනී ඔබට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @NiroshanWeerakoon123
    @NiroshanWeerakoon123 ปีที่แล้ว +13

    කොහොම විශ්වාසයක් තියෙනවද.රෙදි පටියක් විතරයි බෙල්ලට දාලා තියෙන්නෙ .දම්වැල් දාපු පාරක්වත් නැ.උතුම් ආදර්ශයක් හැමෝටම .තෙරැවණ් සරණයි දෙන්නටම.

  • @vinidupriyadarshana2373
    @vinidupriyadarshana2373 ปีที่แล้ว +13

    හරිම ආදරණීය මනුස්සයෙක් ❤️‍🩹 සතාගැන මොන තරම් විශ්වාසයක්ද

  • @chiranranasinghe9838
    @chiranranasinghe9838 ปีที่แล้ว +28

    මෙ මිනිස්සුන්ව අගයන්ඩ ඔනෙ..අලි බලනවා කියන්නෙ සෙල්ලමක්ද....සම්මාන දෙන්ඩ ඔනෙ මෙ මිනිස්සුන්ට♥️♥️

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +9

    ගජබා....හරිම ලස්සනයි...තේජාන්විතයි ...දීර්ඝායු වේවා ඔබට..🙏🙏💖💖❤️❤️🌹🌹🌷🌷🐘🐘......මාමේ...ඔබ හරිම කරුණාවන්තයි....නිරෝගි සම්පත්තිය පතනවා ඔබට....💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷

    • @nadarajamallika1927
      @nadarajamallika1927 ปีที่แล้ว

      Bs gajabstathmamatath🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @aradhanaks672
    @aradhanaks672 ปีที่แล้ว +7

    මේ හස්තියා ගොඩාක් හික්මුණු කෙනෙක් බව පේනවා ආදරෙන් කතා කරද්දී සලකද්දි තමයි කිකරු වෙන්නේ අලි බාස් මාමාට ගොඩාක් පින් දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว +5

    හැමෝම මේ වගේ සත්තුන්ට ආදරේ කරැනාවේන් සලකනවා නම් මුලු ලොකේම ලස්සනට ඉර පායලා තියේවි දිර්ඝ ආයුෂ ලැබේවා දේන්නටම

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX ปีที่แล้ว +13

    උතුම්.මිනිසෙක් දෙදෙනාටම තෙරුවන් සරණයි 💖💖💖🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      animal torture!😫😫😜😜😜😭😭😨😴😴😛😛🤑🤑🤑🤑

  • @rasangikasenadheera4334
    @rasangikasenadheera4334 ปีที่แล้ว +5

    ඉතාම වටිනා ආදරණීය බැදීමක්, අද මිනිස්සු ලග විශ්වාසය නෑ, සත්තු අපට ආදර්ශයක්, හස්ති පාලක තුමාටත්, ගජබාටත් නීරෝගි සුවය ලැබේවා, ඉතාම වටිනා වැඩසටහනක්,👍👍👍👍

  • @chandradk8578
    @chandradk8578 ปีที่แล้ว +4

    තෙරුවන්සරණයි ඔබතුමාට ඇත්රජුනෙ ඔබට තෙරුවන්සරණයි

  • @Sandyy935
    @Sandyy935 ปีที่แล้ว +5

    "මට කන්න නැතත් අලියා කන්න ඕනේ" ඒ ආදරේ❤️🥺

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +15

    ඕන්නැති විකාර අහන්නෙපා අලි බලන ශාස්ත්‍රයක් තියෙනවා ඒක එහෙම හැමෝටම කියන්නෑ ඒ නිසා ප්‍රශ්න අහද්දි ප්‍රවේසම් වෙන්න 😊🙏

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +16

    ඒ හස්තිපාලක තුමාටත්, ගජබා පැටියටත් තෙරුවන් සරණයි 🙏🙏 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      😴😴😴😛😛😛😨😨😭😜😜😫😫🤩🤑🤑🤑😭😭😭😭

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      animal torture !😭😭😭😭🤑🤑😫😫😫😫😫😫😜😨😛😴😴

  • @Sehan__wije
    @Sehan__wije ปีที่แล้ว +31

    ගජබාටයි ඒ උතුම් මිනිසාටයි සියලු සම්පත්,ආරක්ෂාව සහ දීර්ගායුෂ ලැබේවා උතුම් නිර්වාණය ශාක්ෂාත්වේවා! ❤❤❤❤🙏🙏🙏🙏

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว +1

      sriruggar animal torture!😫😫😫😫😜😜😭😭😭😭😨😴😴😛😛

    • @user-ov4mp1cj2c
      @user-ov4mp1cj2c ปีที่แล้ว

      sriruggar monk animal torure!😴😴😨😨😭😭😭😜😜😫😫🤑🤑🤑🤑

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +3

    ගජබා ලංකාවෙ ගැම්මක් තමයි ❤තෙරුවණ් සරණයි 💙🙏

  • @ramarm1721
    @ramarm1721 ปีที่แล้ว +5

    අනේ එයා .අහිංසක ii ❤❤❤🙏

  • @hdjdbdjdbdkdbdjd5912
    @hdjdbdjdbdkdbdjd5912 ปีที่แล้ว +4

    අනෙ අයියෙ මමත් ගොඩක් ආසයි අලින්ට රත්තරන් මැණික බුදු සරණයි 🙏 දෙවිපිහිටයි ගජබා පැටියෝ. දිර්ගායුෂ වෙවා දෙයියො ......උම්මා උම්මා ..... වස්තු ව

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +2

    අනේ ඇත්තටම මේ වැඩ සටහන දාලා මටත් යන්න බෑ ටික ටික ඔක්කොම බැලුවා බොහොම අගෙයි දකුන ටීවී දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි

  • @Salith_Madurasinghe.93
    @Salith_Madurasinghe.93 ปีที่แล้ว +1

    ඔය දළ නෙමෙයි පණුකොට.ඇතෙක් නෙමෙයි මෙයා අලියෙක්.හැමදාම වගේ අපේ ගේ ඉස්සරහින් යනවා මෙයා රත්නායක මාමත් එක්ක ❤️

  • @nirmal7323
    @nirmal7323 ปีที่แล้ว +1

    මාරම හිත හොඳ මනුස්සයෙක් රත්නායක මාමා ❤️❤️❤️❤️

  • @RanjithDeSilva-x4n
    @RanjithDeSilva-x4n 4 วันที่ผ่านมา +1

    May The Trlpple Gem Bless You, Protect You And keep You in Good Health, Wealth And Happiness Dear GAJABA.

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 ปีที่แล้ว +4

    ඔයා අලි, ඇත්තු ගැන ගොඩක් විඩියො කරනවා. එ ගැන ඇත්තටම සතුටුයි. එත් පොඩි ආරාධනාවක් කරනවා. අපෙ ලංකාවෙ අවාසනාවන්ත විදියට මිය ගිය සද්දන්ත කුලෙ අඩි 14ක් විශාල අලියෙක් අපෙ වනජීවි කන්ඩායමකගෙ නොසැලකිලිමත් කම නිසා transport truck එක කඩාගෙන වැටිලා මියගියා .. එතන්ට මුලු කැලෑවෙම අලි ඇත්තු ඇවිත් බූමිදන් කරපු තැනට කුම්බස්තල ගහල ගෞරවය කරල ගියා. එ පැත්තෙ හිටපු මිනිස්සුත් එ ඇතාට ගරුකරා. මට මතක විදියට මම හිතන්නෙ සෙරුවාවිල පැත්තෙ. කවුරුත් එ ඇතා ගැන වගෙම, මෙ රටෙ තවත් ඉන්න ඇත්තු මැරුනු විදිය ගැන කිසිම වීඩියෝවක් කරල නැ. පුලුවන් නම් එවගෙ ඇත්තු, අලි ගැන විඩියොවක් කරල දාන්න.

  • @sugandhipremasinghe1113
    @sugandhipremasinghe1113 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ගජබා මැණිකටත් එයා බලාගන්නා මාමාටත්...හැමෝම මේ වගේ කාරුණිකව,ආදරයෙන් මේ අහිංසකයන්ව බලාගන්නවා නම් මොනතරම් හොඳද?🙏🙏🙏

  • @sasandiwankara7303
    @sasandiwankara7303 ปีที่แล้ว +2

    රත්නායක මාමා සුපිරී මනුස්සයෙක් ❤️❤️❤️

  • @chinthakamadurasinhe1791
    @chinthakamadurasinhe1791 ปีที่แล้ว +5

    ගජබා❤️🐘 ආදරෙයි හැමදාම අමතක නොවෙන සතෙක් කලින් හිටියෙ අපේ ගමේ කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලපිටමඩ අපේ තාත්තත් ආදරෙන් තාත්තා බලාගත්ත මැණිකක් මාත් එක්ක සුන්දර මතක තියෙන සතෙක් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නැති අහිංසක කොල්ලෙක් තමා ගජබා කියන්නෙ දකින්න නොලැබුනත් හැමදාම ඒ මතක එහෙම්ම තියෙයි 😚😚

    • @amandabandara5860
      @amandabandara5860 11 หลายเดือนก่อน

      ඔයා හේරත් මාමගේ පුතාද

  • @kaviduweerasuriya7460
    @kaviduweerasuriya7460 ปีที่แล้ว +4

    යක්කල ගජබා ලංකාවේ උසම අලි මැණික💜

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 ปีที่แล้ว +3

    Theruwan saranai හොඳ මිනිසෙක්

  • @Perera.123
    @Perera.123 ปีที่แล้ว +5

    ගජබා මැණික ❤🙏

  • @fareehasaleem7801
    @fareehasaleem7801 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගජබා, අලි බාසුන්නැහැ ගේ ජීවිතයම ගජබා වගේ.. දිර්ඝායු වේවා !

  • @badrasamarasinghe7090
    @badrasamarasinghe7090 9 หลายเดือนก่อน

    බුදු සරණ යි අලි රජුනේ මාමා ටත් එක්කම

  • @himalijayalathge5677
    @himalijayalathge5677 ปีที่แล้ว +3

    එයා ඇත්තටම හරි අහිංසක මැණික් ❤️❤️

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว

    රත්තරන් මැණික් දෙකක්. බුදු සරණයි 😘🐘❤️

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 หลายเดือนก่อน

    ඒ මාමා වාසනාවන්, බෝනික්කා වගේ තියා ගන්නවා අලි බෝලයව. කොල්ලා ඇත්තටම හරිම තැන්පත් පාටයි. අලි පුතාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.

  • @krishanthisamarawickrema399
    @krishanthisamarawickrema399 ปีที่แล้ว +4

    මේ බාසුන්නැහේ සැහෙනකල් ඉදලා තමා මේ හස්තියාව බලන්නේ හොදින්ම සතාට සලකනවා

  • @kasunsuraweera2988
    @kasunsuraweera2988 ปีที่แล้ว +5

    යක්කල ගජබා ලංකාවේ විශාලතම අලියා.දැන් තැම්පත් උනාට ⁣ඉස්සර ගම් පිටින් බිය වද්දපු අලියෙක්.

    • @ravindurandima3165
      @ravindurandima3165 ปีที่แล้ว

      ලොකුම අලියා රිදීගම කලන

    • @rehansenadheera8367
      @rehansenadheera8367 ปีที่แล้ว

      Gam pitin biya wadduwa kiyanne ay

    • @tamaduwantha1638
      @tamaduwantha1638 ปีที่แล้ว

      හේතුව තමා මිනිස්සු මරලා වී කන්න ගෙවල් කඩපු කෙනෙක්,ඒකයි අල්ලලා වෙන්දේසි කරේ.මෙතුමාලා හොද නිසා ආදරේ නිසා මේ සතා මෙහෙම කීකරු වුනේ❤️

    • @tamaduwantha1638
      @tamaduwantha1638 ปีที่แล้ว

      නෑ ඒ උසම කෙනා වුනාට මෙයා විශාලම කෙනා උසත් තියෙන නිසා

  • @cryptocurrency8463
    @cryptocurrency8463 ปีที่แล้ว +2

    බුදුසරණයි ❤️

  • @chathurangapradeep8559
    @chathurangapradeep8559 ปีที่แล้ว +2

    Ath gouwa kath aka hari kathawaka innakota aliyage bada yatin yana aka hoda ne hodai dewalakata aithi nisa budu saranai

  • @ERavikaniroshaniElwadura-tv3no
    @ERavikaniroshaniElwadura-tv3no ปีที่แล้ว

    Aasama karana deyak thamai aliyan balima....lagata gihi baagena inna thiyeanwanam tika welawak ........obala dedenatama budu saranai.......adarei godak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sonijaya3365
    @sonijaya3365 ปีที่แล้ว +2

    Mewa.gena ekanam.hodai...
    Habai itin oya prasana ahanda epa usawiye wagei..
    Ekath piliwelakata ahanda...ethakota oita wada lassanai....🥰

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว

    බුදු සරණයි රත්තරනේ 🌹🌹🌷💖💜️❤️🙏

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 ปีที่แล้ว +3

    මොරැන්වත්තේ සාධු ගේ අලියා. මන්තර බලෙන් අලියා මෙල්ල කරන් ඉන්නේ.ඉස්සර කැලේ ඉද්දි 5-6 දෙනෙක් මරලා තියෙනවා ලූ

  • @dumendirathni7816
    @dumendirathni7816 ปีที่แล้ว +3

    At. Rajuni. Taruwan. Saranae. At. Rajune. 🙏🙏🙏🙏🙏🙏

  • @herathmanike7537
    @herathmanike7537 ปีที่แล้ว +1

    Gajaba,oyata,budusaranai

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 ปีที่แล้ว

    බුදුසරණයි පැටියෝ අලි බලන එ අහිංසක යට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @shalannikimari4669
    @shalannikimari4669 ปีที่แล้ว

    Jesu pihitae budu saranae oyalata

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +4

    අලි බැලිල්ල තමයි ආසම දේ

  • @manakamayuri3523
    @manakamayuri3523 ปีที่แล้ว

    Budu saranai devi pihitai oyala dennatama mama godak aadarei😊😊👍👌🙏🙏🙏🥰😌🐘👏👏

  • @chandra1296
    @chandra1296 ปีที่แล้ว

    හරිම අහිංසක කෙනෙක් එයා කියන දෙයක් අහනව ගහන අයට මතක තියාගෙන ඉඳල පලිගන්න සතෙක් ❤❤❤❤

  • @kppm1194
    @kppm1194 ปีที่แล้ว +3

    Obatumata. Wedi. Wediye. Hariyanna. Oone

  • @rasikasandamali4721
    @rasikasandamali4721 ปีที่แล้ว

    අනේ මැණිකක්.... බුදු සරණයි ගජබා පැටියෝ... අපේ වටිනාම සම්පත්... ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... ඔයාල දකින හැමවාරයකම අපේ නැදුන්ගමුවේ රාජා මතක් වෙනවා... එයත් අද අපි එක්ක ඉදියනම්...
    ගොඩාක් පරිස්සමෙන් බලාගන්න... හරිම හොද ලමයෙක් වගේ ඉන්නව... කිසිම කරදරයක් කරන් නෑ... හරිම වටිනවා... මාම ගොඩාක් ආදරෙන් බලාගන්න නිස ඒයා පොඩි ලමයෙක් වගේම ඉන්නවා... හරිම ලස්සනයි...

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว +1

    budusarani patiyoo 🙏🙏
    adaran balaganna pin

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +2

    තේරැවන සරණයි..

  • @skilink1648
    @skilink1648 ปีที่แล้ว

    Yakkala adambare❤❤❤budu saranai dennatama❤❤

  • @chamikaroshan155
    @chamikaroshan155 ปีที่แล้ว +2

    Lassani👍👍👍

  • @sampathdarsanarajapaksa6669
    @sampathdarsanarajapaksa6669 ปีที่แล้ว +1

    අගෙයි ...👊👊👊❤️❤️

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว

    තෙරුවන් සරණයි බලන මාමටත් ගජබාටත්.

  • @shanuyanwatte6492
    @shanuyanwatte6492 ปีที่แล้ว

    Ane...budu saranai🙏

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 9 หลายเดือนก่อน

    ane me mamata kotharam viswasayak athda budu saranai dennatama

  • @nilushaniweerasingha7470
    @nilushaniweerasingha7470 ปีที่แล้ว

    ගජබා ගොඩාක් වාසනාවන්ත අලි පැටියෙක්.එයා බලා ගන්න මාමා එයාට පුදුම තරම් ආදරෙයි කියලා තේරෙනවා.

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 ปีที่แล้ว +1

    Theruwan saranai dennatama❤️❤️

  • @sureshliyanage5872
    @sureshliyanage5872 ปีที่แล้ว

    මේ වීඩීයෝ එක කරන අවස්ථාවේ මං එතන හිටියේ. අලියගේ හොඩ වැල ඇල්ලුවා එවෙලේ මම❤️

  • @ishanudara244
    @ishanudara244 ปีที่แล้ว +2

    පිස්සො වගේ බඩ යටින් රිංගනවා ඒ අස්සෙත් පයින් දෙන්න තියෙන්නෙ

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว

    තෙරුන් සරණයි මාමාට සහ ඇත් රජුට

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +1

    මොනවද මේ ඔයා අහන කතා..අලිබලන එක දුක්කිත රස්සාවක් නොවෙයි ඕනම දෙයක් ආසාවෙන් කරනකොට ඒක සාමාන්‍ය දෙයක් වෙනව අනික අලි බලන්ඩ හැමෝටම බැ හයිය හිතක් ඕනෙ..සෙල්ලමට හිතන්ඩ එපා..හස්තිපාලකතුමාටයි ගජබාටයි දීර්ගායුශම වේවා..❤❤🙏🙏

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 11 หลายเดือนก่อน

    මාමාගේ කතාව අහද්දී ඇග හිරිවෙටෙනවා.. මාමා ඒතරම් ගජබාට ආදරෙයි

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +1

    එයාට අලියෙක් කියන්නත් බැ වගේ..දළ දෙකත් පොඩ්ඩ්ඩක් තියෙනවා ...🤗🤗🤗

  • @asintharoshan1905
    @asintharoshan1905 ปีที่แล้ว +6

    අව්‍යාජ මිනිසෙක්...

  • @dinuff4738
    @dinuff4738 ปีที่แล้ว +4

    අපේ ගමේ ඉන්නේ ගජබා ❤️❤️❤️

    • @AkilaAthauda
      @AkilaAthauda 4 หลายเดือนก่อน

      Mayagaaithikarayaganamar

  • @rlhera5924
    @rlhera5924 ปีที่แล้ว

    ගජබා මැණික..❤️😍😎

  • @chanakamadhusanka926
    @chanakamadhusanka926 ปีที่แล้ว +1

    mama nam asama sathek thamai yakkala gajaba.me hasthi palaka thuma e wagema hoda manussayek

  • @dulminichamari6720
    @dulminichamari6720 ปีที่แล้ว

    ගජබා මැනික හරිම හොදයි...ලස්සනම ලස්සනයි.හරිම හොදයි මේ මාමාත්.මාමා ගජබාට මාරම අදරෙයි..දේන්නටම බුදුසරනයි...

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 ปีที่แล้ว +1

    budusarani mama pin🙏

  • @malithbandara6443
    @malithbandara6443 ปีที่แล้ว +1

    රත්නායක මමා ❤️ ගජබා

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +2

    Eyata adare karunawa dak uwahama eyat hamotama adare karanawa

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Oyage ali athunge video api balanawa spi asawen balanne❤ kale marana ali athun bera. Ganna monawa hari karanna thank you❤

  • @danisasri2043
    @danisasri2043 ปีที่แล้ว

    ඒ.මාමා.එයාට.ගොඩක්.ආදරේයි.

  • @sududoni1768
    @sududoni1768 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Dedenatama budu saranai❤

  • @lathahewage3528
    @lathahewage3528 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻❤

  • @dilaniudenika2653
    @dilaniudenika2653 ปีที่แล้ว +1

    🙏😍❤️🐘

  • @musicmood4873
    @musicmood4873 ปีที่แล้ว

    Ali wendesi danne kohomada aliyek ge wqtinakama kiyak withara wenawada egana video ekk karannko plz

  • @swarnamalie7826
    @swarnamalie7826 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @chandaniranuka3854
    @chandaniranuka3854 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @dulandulan6977
    @dulandulan6977 ปีที่แล้ว +1

    Rathnayaka mama bammulla miturukala

  • @kumariml2877
    @kumariml2877 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @prettikumari4299
    @prettikumari4299 ปีที่แล้ว +2

    බුදු සරණයි රත්නායක මාමෙ

  • @anushawasala5096
    @anushawasala5096 ปีที่แล้ว +1

    Hoda hasthipalaka mahathaya yek

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว

    Gajaba ta budu daranai❤

  • @anushawasala5096
    @anushawasala5096 ปีที่แล้ว +1

    💜💜💜

  • @renukasubashani4212
    @renukasubashani4212 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @user-oq5wl9hh4x
    @user-oq5wl9hh4x ปีที่แล้ว

    🎉 👍

  • @gayankavinda7892
    @gayankavinda7892 ปีที่แล้ว +1

    ♥♥♥♥

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    🙏

  • @RaniRani-fe8dr
    @RaniRani-fe8dr 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ramyakumuduni673
    @ramyakumuduni673 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @saracute9483
    @saracute9483 ปีที่แล้ว

    👍🏾👍🏾👍🏾🙏🙏🙏

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว

    Good

  • @sajithekanayaka6385
    @sajithekanayaka6385 ปีที่แล้ว

    ගල්ගමුවේන් අරගෙන ගියේ ඈ,🙃🙃🙃

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว

    ❤️❤️