ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Ashoka siege program balanna mama godak asai....❤❤❤
Kohomada Sirgen igenaganna luck eka thibbama?
හැමදාම අලී ඇතුන් ගැන ඉගෙන ගන්න ආස හිතෙනවා .මෙහෙම මේතුමන් කියන කොට..කියලා දෙනකොට 🙏🙏🙏
මේ මහාචාර්යවරයා තමන්ගේ රටේ සංස්කෘතිය ගැන කථා කරනකොට ආස හිතිනෙවා. ධනය බලය ලැබෙනකොට අපේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගේ භාෂාව සංස්කෘතිය ගැන කිසිම හැගීමක් නැහැ.
මහාචාර්ය තූමාට.ස්තුතියි. ඔබතුමාට අපි ඇතුන් ගැන හොඳ අවබෝධයක් ඇත
ස්තුති ඔබ thumanta ....නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා ..pin.🙏
සද්දන්තයන්.වෙනුවෙන්..කථා..කරන..අනුකම්පා..කරන..කාරුණික.හදවතක්.ඇති.සතුන්ගෙ..පණ.නල.බෙරා.ගන්න.ඔබ.තුමාට..මගෙගෞවුරවය.........පිරුණු..කළෙ..දිය.නොසැලෙ..යන්න.රප්රස්ථා..පිරුලටකදිම.උදාහරනයකි....දළදා..සරනයි.ඔබ.තුමාට
Supiri,!apee. dee. agayana. apuuruwaAadambarai. Sir .❤❤❤❤❤❤
මහාචාර්ය තුමා ගේ නිවැරැදි අදහස් තවත් සමාජ ගත කරන්න.එතුමා ඇත්තෙන්ම අලින්ට ආදරය කරන කෙනෙක්... ජාතික වස්තුවක්
නියම අදහස්..🙏🙏
බොහෝ පිරිස් ඉන්නවා අලි/ඇතුන්ගේ සුභසාදනය රැකගෙන ආරක්ෂා කරන්න පුලුවන්,ඉතින් කැලේ අකාලේ මියයන අලි/ඇතුන් ඇයි ගෘහාශ්‍රිතව සංරක්ෂණය කරන්නට බැරී? ඇයි ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බැරී?
Professor Dangolla is a super bullet
මෙ රටට සම්පතක් දන්ගොල්ලප. මැතිතුමා
ඔය සත්ව කරුණාව තියන කට්ටියට ඇයි පේන්නේ නැත්තේ කැලේ අලි කී දෙනෙක් මේ දවස් කීපෙට මරලා දැම්මා ද
හරක් එලුවෝ කුකුලො කොච්චර මරනවද එව ගැන කවුරු කතාකරන්න නැහැ
.අනිත්..සත්තු.පොඩියි..උන්ට.පෙන්නෙ.නැ..අලියා.ලොකූයි..එකයි.ඒ.ගැන.මුන්.හොයන්නෙ....සල්ලි..ඩොලර්.පවර්...සර්..
NGO kaputannta one widiyata natanna nodi, Ape sanchutiya api reka ganimu
Harima handsome Professor kenek Katha Karana widiha unath Harima attractive❤️
❤❤❤
❤
Methumala wage watina minissu 100k hitiyanam lankawa koitharan watina thanakata geniyanta puluwanda.ugaththu kiyana aya athara buddimath mahathmayek methuma.
👍
Why can't they do IUI or IVF to bring new tuskers/ elephants to the world ?
Etekta hambena petiya et petiyekma nemei.nilina janayak.
ඔක්කොම හරි..ඒත් අලි ඇති කරල අලි ගනන වැඩි කරන්න තියා මේ රටේ මිනිස්සු තමනටම කන්න නැතූව පාන් කියා ගන්න බැරිව ඉන්නේ
හිගන්නොන්ට අලි හදන්න දෙන්නේ නැහැ 😂 කම්මැලි බේබදු හිගන්නො නඩත්තු කරන්නත් රටට ආදායම් උපයා දෙන්නේ අලි තමයි . ඒ වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති හිගන්නොන්ට වඩා අලි රටට සම්පතක්. කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න හිගන්නො මිසක් අලි ටික නෙවෙයි හරිනම් මෙ රටෙන් වද කරන්න ඕනෑ
Ah3bo gana poddak balanne Dr.
සංස්කෘතිය කියන්නෙම වෙනස් වෙන දෙයක් නේද මහත්තයො
සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා උන්නානම් ඔය වෙනස් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් . හැමදේම වෙනස් වෙන්නේ නැහැ අනේ. අනන්‍යතාවය කියලා කොටසකුත් ඒ තුල තියෙනවා. ආන්න ඒ වෙනස් නොවෙන අනන්තාව අනුව තමයි මිනිස් වර්ගයාත් වර්ගීකරණය කරන්නේ ඒ ඒ ජාතීන් ලෙස.
😂😂😂😂Ane pala yannna
Ali mranna dala ganna onatharan Aya ennaw🤔😡
🫏🫏 ලෝකයේ දියුණු රටවල් සත්තු හිංසනය කරමින් සංස්කෘතිය නඩත්තු කරන රටවල් අපට පෙන්නලා දෙන්න
එංගලන්තයේ රජ පවුලේ අශ්ව කරත්ත. මැදපෙරදිග රටවල් වල ආගමික චාරිත්‍ර විදිහ කොච්චර සත්ව ඝාතන වෙනවද.
එංගලන්තය අශ්වයන්ට දුවගන්න බැරි වුනාම වෙඩි තියලා මරණවා උබ එක දන්නේ නැද්ද.තව ඕනේ නම් දෙන්නා උබට.
@@janudapuladitha එංගලන්තෙ අශ්වයෝ නඩත්තු කරන්නේ ව්‍යාපාරයක් හැටියට ඒගොල්ලොන්ගෙ සංස්කෘතියවත් ආගම් කටයුත්තක් වත් නෙමේ
@@janudapuladitha ඔයා හරි..සමහරු පුදුම වයිරයක් පෙරහැරත් එක්ක තියෙන්නෙ
අපේ සංස්කෘතිය නැති කරන්න හදන්නේ ngo කාරයො
❤❤❤❤
Ashoka siege program balanna mama godak asai....❤❤❤
Kohomada Sirgen igenaganna luck eka thibbama?
හැමදාම අලී ඇතුන් ගැන ඉගෙන ගන්න ආස හිතෙනවා .මෙහෙම මේතුමන් කියන කොට..කියලා දෙනකොට 🙏🙏🙏
මේ මහාචාර්යවරයා තමන්ගේ රටේ සංස්කෘතිය ගැන කථා කරනකොට ආස හිතිනෙවා. ධනය බලය ලැබෙනකොට අපේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගේ භාෂාව සංස්කෘතිය ගැන කිසිම හැගීමක් නැහැ.
මහාචාර්ය තූමාට.ස්තුතියි. ඔබතුමාට අපි ඇතුන් ගැන හොඳ අවබෝධයක් ඇත
ස්තුති ඔබ thumanta ....නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා ..pin.🙏
සද්දන්තයන්.වෙනුවෙන්..කථා..කරන..අනුකම්පා..කරන..කාරුණික.හදවතක්.ඇති.සතුන්ගෙ..පණ.නල.බෙරා.ගන්න.ඔබ.තුමාට..මගෙගෞවුරවය.........පිරුණු..කළෙ..දිය.නොසැලෙ..යන්න.රප්රස්ථා..පිරුලට
කදිම.උදාහරනයකි....දළදා..සරනයි.ඔබ.තුමාට
Supiri,!apee. dee. agayana. apuuruwa
Aadambarai. Sir .❤❤❤❤❤❤
මහාචාර්ය තුමා ගේ නිවැරැදි අදහස් තවත් සමාජ ගත කරන්න.එතුමා ඇත්තෙන්ම අලින්ට ආදරය කරන කෙනෙක්... ජාතික වස්තුවක්
නියම අදහස්..🙏🙏
බොහෝ පිරිස් ඉන්නවා අලි/ඇතුන්ගේ සුභසාදනය රැකගෙන ආරක්ෂා කරන්න පුලුවන්,
ඉතින් කැලේ අකාලේ මියයන අලි/ඇතුන් ඇයි ගෘහාශ්‍රිතව සංරක්ෂණය කරන්නට බැරී?
ඇයි ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න බැරී?
Professor Dangolla is a super bullet
මෙ රටට සම්පතක් දන්ගොල්ලප. මැතිතුමා
ඔය සත්ව කරුණාව තියන කට්ටියට ඇයි පේන්නේ නැත්තේ කැලේ අලි කී දෙනෙක් මේ දවස් කීපෙට මරලා දැම්මා ද
හරක් එලුවෝ කුකුලො කොච්චර මරනවද එව ගැන කවුරු කතාකරන්න නැහැ
.අනිත්..සත්තු.පොඩියි..උන්ට.පෙන්නෙ.නැ..අලියා.ලොකූයි..එකයි.ඒ.ගැන.මුන්.හොයන්නෙ....සල්ලි..ඩොලර්.පවර්..
.සර්..
NGO kaputannta one widiyata natanna nodi, Ape sanchutiya api reka ganimu
Harima handsome Professor kenek
Katha Karana widiha unath Harima attractive❤️
❤❤❤
❤
Methumala wage watina minissu 100k hitiyanam lankawa koitharan watina thanakata geniyanta puluwanda.ugaththu kiyana aya athara buddimath mahathmayek methuma.
👍
Why can't they do IUI or IVF to bring new tuskers/ elephants to the world ?
Etekta hambena petiya et petiyekma nemei.nilina janayak.
ඔක්කොම හරි..ඒත් අලි ඇති කරල අලි ගනන වැඩි කරන්න තියා මේ රටේ මිනිස්සු තමනටම කන්න නැතූව පාන් කියා ගන්න බැරිව ඉන්නේ
හිගන්නොන්ට අලි හදන්න දෙන්නේ නැහැ 😂
කම්මැලි බේබදු හිගන්නො නඩත්තු කරන්නත් රටට ආදායම් උපයා දෙන්නේ අලි තමයි . ඒ වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති හිගන්නොන්ට වඩා අලි රටට සම්පතක්.
කම්මැලිකමේ බේබදුකමේ ඉදන් රටට බරක් වෙලා ඔක්කොම දේවල් රජයෙන් කරනකම් බලාන ඉන්න හිගන්නො මිසක් අලි ටික නෙවෙයි හරිනම් මෙ රටෙන් වද කරන්න ඕනෑ
Ah3bo gana poddak balanne Dr.
සංස්කෘතිය කියන්නෙම වෙනස් වෙන දෙයක් නේද මහත්තයො
සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ලා කියලා උන්නානම් ඔය වෙනස් වෙනවා කියන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන් .
හැමදේම වෙනස් වෙන්නේ නැහැ අනේ. අනන්‍යතාවය කියලා කොටසකුත් ඒ තුල තියෙනවා. ආන්න ඒ වෙනස් නොවෙන අනන්තාව අනුව තමයි මිනිස් වර්ගයාත් වර්ගීකරණය කරන්නේ ඒ ඒ ජාතීන් ලෙස.
😂😂😂😂Ane pala yannna
Ali mranna dala ganna onatharan Aya ennaw🤔😡
🫏🫏 ලෝකයේ දියුණු රටවල් සත්තු හිංසනය කරමින් සංස්කෘතිය නඩත්තු කරන රටවල් අපට පෙන්නලා දෙන්න
එංගලන්තයේ රජ පවුලේ අශ්ව කරත්ත. මැදපෙරදිග රටවල් වල ආගමික චාරිත්‍ර විදිහ කොච්චර සත්ව ඝාතන වෙනවද.
එංගලන්තය අශ්වයන්ට දුවගන්න බැරි වුනාම වෙඩි තියලා මරණවා උබ එක දන්නේ නැද්ද.තව ඕනේ නම් දෙන්නා උබට.
@@janudapuladitha එංගලන්තෙ අශ්වයෝ නඩත්තු කරන්නේ ව්‍යාපාරයක් හැටියට ඒගොල්ලොන්ගෙ සංස්කෘතියවත් ආගම් කටයුත්තක් වත් නෙමේ
@@janudapuladitha ඔයා හරි..
සමහරු පුදුම වයිරයක් පෙරහැරත් එක්ක තියෙන්නෙ
අපේ සංස්කෘතිය නැති කරන්න හදන්නේ ngo කාරයො
❤❤❤❤