Indi Raja ඉන්දි රාජාගේ මුලින්ම කරඬුව බැන්ද සෙනවිරත්න මාමා අලි ඇතුන් ගැන කියන කතා ටික ප්‍රථම වතාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2022
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv.com
    heladeepatv@gmail.com
    ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
    මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
    රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
    එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
    Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
    Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
    Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
    Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
    01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
    02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
    03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
    04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
    05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
    Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
    01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
    02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
    03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
    04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
    05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
    06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
    07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
    08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
    09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
    10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
    11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
    13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
    14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
    15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
    17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
    19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
    20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 54

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 ปีที่แล้ว +21

    එකෙන්ම වැඩ්ඩෙක් තමයි මේ බාස්, ෆෙස් බුක් එකෙන් අලිගැන දැන ගත්ත උන් මේ මනුස්සයාට ටොක් දුන්නට, අලි බලන හැටි සහ අලි ගැන රසවත්ම කතා මේ වගේ මිනිස්සු ලග පිරෙන්න තියනවා

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 ปีที่แล้ว +33

    පරන අලි බාස්ලා ළඟ ගොඩක් ලස්සන මතක තියනවා ඒවා අවර්ජනය කරන එක වටිනවා

  • @janudapuladitha7294
    @janudapuladitha7294 ปีที่แล้ว +15

    වටිනා වැඩසටහනක් හාමුදුරුවනේ ❤️🙏

  • @user-ls3jv3kw9e
    @user-ls3jv3kw9e ปีที่แล้ว +9

    ගොඩක් සතුටුයි අහන්න මගේ ගම තෝලංගමුව අපේ පන්සල මංගෙදර පන්සල
    ඉන්දි මැණික මාළිගාවේ ඇත් රජුණි ඔබට උතුම් දළදා සමිදු පිහිටෙන් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏
    ආදරෙයි ❤❤❤❤❤❤

  • @aveeshiduwara3269
    @aveeshiduwara3269 ปีที่แล้ว +7

    බොහොම වටිනව අපේ හාමුදුරුවනෙ

  • @chamilkadinesh9771
    @chamilkadinesh9771 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත්. අපේ හාමුදුරුවනේ

  • @udayangabanbara3148
    @udayangabanbara3148 ปีที่แล้ว +6

    ගොඩක්ම වටිනා සහ වෙනස්ම වැඩසටහනක්

  • @thusharadammika7097
    @thusharadammika7097 ปีที่แล้ว +5

    හොද වැඩසටහනක්

  • @panamurenayo958
    @panamurenayo958 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏 වටිනා වැඩසටහනක්

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน +1

    We need to have these kind of lovely great personalities to look after our elephants. We can get support from this kind of great personalities to train our current care takers . Very interesting and valuable discussion.. Theruwan saranai 🙏🙏🙏

  • @anomajayasinghe-jy5br
    @anomajayasinghe-jy5br 11 หลายเดือนก่อน

    Harim watinawa budu sarani

  • @kavindavimukthi748
    @kavindavimukthi748 ปีที่แล้ว +4

    Good job ❤️❤️❤️

  • @palikapalika8052
    @palikapalika8052 11 หลายเดือนก่อน +1

    Theruwan saranai..

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน +1

    Theruwan saranai 🙏🙏🙏🙏

  • @gimhanrashintha6298
    @gimhanrashintha6298 ปีที่แล้ว +5

    සෙනවිරත්න බාස් 🥺

  • @user-ep4xk7ew4m
    @user-ep4xk7ew4m ปีที่แล้ว +4

    ලංකාතිලක රජමහා විහාරය ගැන විස්තර ඕනේ

  • @avindunethmina4089
    @avindunethmina4089 ปีที่แล้ว +5

    සුපිරි වැඩසටහන 🙏 අර පොටො එක දාපු ඇත් පැටියා සිංහ රාජා නෙවෙයි නෙ

  • @avindunethmina4089
    @avindunethmina4089 ปีที่แล้ว +4

    ජන රාජා ගැන විස්තර ටිකක් ඕනේ

  • @prabathmadugalla1714
    @prabathmadugalla1714 ปีที่แล้ว +1

    Oya wagema thama Thomas siyaa.. Nikapitiye hitiya..❤

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +2

    Sinharaja mage manike MN Hari adarei

  • @KumaraSena-qh2wo
    @KumaraSena-qh2wo ปีที่แล้ว +1

    Ape hamuduruwane Bellanvila rajamaha viharaye inna miyan raja etha pilimada weda shathahanak karanna hamuduruwane tunuruwan saranai....

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      අපි කරලා තියෙන්නේ බලන්න පහලට ගිහින්

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      th-cam.com/video/nUTQQEmgUtU/w-d-xo.html මේ විඩියෝ එක

  • @gayannusanga43
    @gayannusanga43 ปีที่แล้ว +1

    budhu saranay

  • @sethikasenew6542
    @sethikasenew6542 ปีที่แล้ว +1

    Athulage photo ne me hamuduruwane

  • @user-kh4kb2og8n
    @user-kh4kb2og8n ปีที่แล้ว +2

    ඔලුකන ඇතින්නි ගැන විස්තරයක් ඕනෙ හාමුරුවනෙ

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      විස්තර ටිකක් දන්න අය කියන්න

    • @user-kh4kb2og8n
      @user-kh4kb2og8n ปีที่แล้ว +2

      @@HeladeepaTV සෙනෙවිරත්න මෙයත් දන්නවා ඇති.මාලිගාවෙ පරන ඇත්ගොවුවො දන්නවා ඇති

    • @upulsandaruwan2186
      @upulsandaruwan2186 ปีที่แล้ว

      අඹේපුස්ස කැම්ප් එකේ සිංහයා රැකබලා ගන්න සෙබලෙක් ඉන්නවා එයා හමුදාවට යන්න කලින් ඔය ඇතින්න බැලුවා, සුපිරිම වැඩ්ඩෙක්

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      අපිට සම්බන්ධ කර ගන්න බැරිද 0777473002

    • @janithakariyawasam3651
      @janithakariyawasam3651 ปีที่แล้ว +4

      ඔලු කන ඇතින්නව මාලිගාවට යන්න කලින් බලල තියෙන්නෙ බීරා කියල මනුස්සයෙක්. සුර එහෙම එල්ලන්ලු ඇතින්න බැලුවේ. පොතුහැර රැකව මහත්තයලගෙ ගෙදර ඉන්න කාලෙ 😏 සුපිරි ඇතින්නක්ලු ✌️

  • @lakmaldanushka8926
    @lakmaldanushka8926 ปีที่แล้ว +1

    Kohe photo dannada meka baila ghana magulak....me naki deil eka boru kiynne bn kalu mamagen wisthare ahaganilla me magul blan nathuwa...

    • @kandurataproducts6051
      @kandurataproducts6051 ปีที่แล้ว +2

      Mokadda baila api podikala idala paraharawal baluwa un indi innawa kiyanna kawadawath parahara karaduwa wadammawanna aththu nathath indi thaniyama karaduwa wadammawanawa

  • @kingepisode605
    @kingepisode605 ปีที่แล้ว +3

    ඔලු කන ඇතින්න ගැන දන්න කෙනෙක් කියන්නකො විස්තර

    • @DharmasiriAdhikari-kq5ms
      @DharmasiriAdhikari-kq5ms ปีที่แล้ว

      ඔලු කන ඇතින්න මම මුලින් ම දුටුවේ 1976 දී විතර.ඇය මැණිකේ කියල හැදින්වූයේ. කුරුණෑගල රැකව ධනවතෙකුට අයත් වන සිට ඇත.ඇය ඉතාම තේජාන්විත ගමන් විලාසයක් ඇති ඇතින්න කි. එවන් ගමන් ඇති අලි ඇතුන් අල්පය.එමෙන්ම ඇය හිතුවක්කාර දඩබ්බර කෙනරක බව කියවේ.මා දුටු වෙලාවේ ඇගේ ඇත්ගොව්වා ලෙස සිටියේ ඉතා කෙසග වූ වයස්ගත අයෙකි.ඇත්ගොව්වන් ගණනාවක් පරලොව ඇය කීකරුව සිටියේ ඒ මහලු ඇත්ගොව්වා පමනක් බව අසා ඇත. ඇය ඉතා ශක්තිමත් සේම ඉක්මන් කේන්ති කාරියක් ලෙස කියවේ.

    • @monishanchathuranga
      @monishanchathuranga 8 วันที่ผ่านมา

      දන්න විදියට පඹයෙක්ගේ ඔලුවට පැණි මුට්ටියක් දාලා තමා පුරුදු කරලා තියෙන්නෙ. අන්තිමට පුරුදු කරපු කෙනාගෙම කාලා ඔලුව

  • @DharmasiriAdhikari-kq5ms
    @DharmasiriAdhikari-kq5ms ปีที่แล้ว +1

    ඔලු කන ඇතින්න ගැන තොරතුරු බිදක් ඒ විමසා ඇති කමෙන්ට් එකේ රිප්ලයි කර ඇත.

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 ปีที่แล้ว +6

    ඉන්දි මුල ඉදලම බලපු මේ මහතාට නැවත ලබා දෙනව නම් හොඳයි

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +2

      Ai e

    • @indikaniroshan941
      @indikaniroshan941 ปีที่แล้ว +1

      Uh

    • @madhuthathsarani6990
      @madhuthathsarani6990 ปีที่แล้ว +1

      දැන් ඉන්න එක්කෙනා එයාට ආදරේ වගක් පේන්නේ නෑහ් දම්වැල් දාගන අඩුගානේ එයාට ඔලුව වත් කෙලින් කරන් ඉන්න බෑහ්.... ඒ මනුස්සයා එයාගේ පිටෙන් බහින් නෑ වන්දනා කරනකොටවත්

    • @peerayathamamaruitkul9854
      @peerayathamamaruitkul9854 10 หลายเดือนก่อน +1

      ฉันเป็นคนไทย คนไทยรักช้างมาก จะดูแลพวกเขาเป็นอย่างดี เจ็บป่วยก็รักษา ถึงแม้ว่าบางที่เอาช้างให้นักท่องเที่ยวได้ขี่ จัดมุมให้ความบันเทิงกับนักท่องเที่ยว แต่เราจะไม่ตีช้าง เพราะถือเป็นสัตว์คู่บ้านคู่เมืองของไทย เมื่อก่อนช้างเป็นพาหนะของพระเจ้าแผ่นดิน ออกสู้รบเพื่อปกป้องแผ่นดิน

  • @lakmaldanushka8926
    @lakmaldanushka8926 ปีที่แล้ว +1

    Boru mehema giyoth nadungamuge raja kiyala knk lankawe idala ne wenwa....me patta bailane...me kiyna dewal deparak hithala ahanna..nattata penala etha mella krala paii yaaaa thama...

    • @kandurataproducts6051
      @kandurataproducts6051 ปีที่แล้ว +1

      Mokadda boru

    • @kandurataproducts6051
      @kandurataproducts6051 ปีที่แล้ว

      Ubala uyou tiub fb walin nadungamuwa atha gana danagaththata passa katha karanna nadun gamuwa atha waga kapakirim karapu aththu hitiya wawaladaniya raja kiyannath paraharawal karanna pain giyapu l athak thamai ath kauruth a atha gana kath kara nana

  • @kingphone8251
    @kingphone8251 ปีที่แล้ว +1

    ඇති නැට්ට කැඩුන් නැතුව

  • @sirlankansboysandgirl5396
    @sirlankansboysandgirl5396 ปีที่แล้ว +2

    විඩියො එක අතර මැදි පොටො පෙන්නුවේ මාලිගාවේ රාජා හින්දි රාජා ගේ නෙමේ .😐

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      රාජා ගැන කතා කරන නිසා

  • @tuskerdestinations4374
    @tuskerdestinations4374 ปีที่แล้ว +2

    ඔලු කන ඇතින්න ගේන්න නිලමේ තුමා එක්ක පල්ලේබැද්දේ ජයසේකර හාමු මහත්තයා ගිහින් තයෙනවා කියලා අහලා තියෙනවා

    • @gimhanrashintha6298
      @gimhanrashintha6298 ปีที่แล้ว +1

      අනුර කෙම්පිටිය මහතා ලග කියලා තමා අහලා තියන්න්‍ර්

    • @tuskerdestinations4374
      @tuskerdestinations4374 ปีที่แล้ว +1

      @@gimhanrashintha6298 ඔව් එයාට බාර දීලා තියෙන්නේ.