ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එකෙන්ම වැඩ්ඩෙක් තමයි මේ බාස්, ෆෙස් බුක් එකෙන් අලිගැන දැන ගත්ත උන් මේ මනුස්සයාට ටොක් දුන්නට, අලි බලන හැටි සහ අලි ගැන රසවත්ම කතා මේ වගේ මිනිස්සු ලග පිරෙන්න තියනවා
වටිනා වැඩසටහනක් හාමුදුරුවනේ ❤️🙏
ගොඩක් සතුටුයි අහන්න මගේ ගම තෝලංගමුව අපේ පන්සල මංගෙදර පන්සල ඉන්දි මැණික මාළිගාවේ ඇත් රජුණි ඔබට උතුම් දළදා සමිදු පිහිටෙන් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏ආදරෙයි ❤❤❤❤❤❤
පරන අලි බාස්ලා ළඟ ගොඩක් ලස්සන මතක තියනවා ඒවා අවර්ජනය කරන එක වටිනවා
👍👍
They are very kind to elephants ❤
බොහොම වටිනව අපේ හාමුදුරුවනෙ
ගොඩක්ම වටිනා සහ වෙනස්ම වැඩසටහනක්
ගොඩක් වැදගත්. අපේ හාමුදුරුවනේ
හොද වැඩසටහනක්
🙏🙏🙏🙏 වටිනා වැඩසටහනක්
We need to have these kind of lovely great personalities to look after our elephants. We can get support from this kind of great personalities to train our current care takers . Very interesting and valuable discussion.. Theruwan saranai 🙏🙏🙏
මම දැනුවත් විදියට සෝමාවතියේත් පෙරහැරේ ඉස්සෙල්ලාම පෙරහැර කරලා තියෙන්නෙ ඉන්දි රාජා
තව විස්තර ඕනි....👍👌💐🙏
Theruwan saranai..
Theruwan saranai 🙏🙏🙏🙏
Good job ❤️❤️❤️
ජන රාජා ගැන විස්තර ටිකක් ඕනේ
Ape hamuduruwane Bellanvila rajamaha viharaye inna miyan raja etha pilimada weda shathahanak karanna hamuduruwane tunuruwan saranai....
අපි කරලා තියෙන්නේ බලන්න පහලට ගිහින්
th-cam.com/video/nUTQQEmgUtU/w-d-xo.html මේ විඩියෝ එක
ලංකාතිලක රජමහා විහාරය ගැන විස්තර ඕනේ
සෙනවිරත්න බාස් 🥺
Harim watinawa budu sarani
Oya wagema thama Thomas siyaa.. Nikapitiye hitiya..❤
සුපිරි වැඩසටහන 🙏 අර පොටො එක දාපු ඇත් පැටියා සිංහ රාජා නෙවෙයි නෙ
Sinharaja mage manike MN Hari adarei
Athulage photo ne me hamuduruwane
ඔලුකන ඇතින්නි ගැන විස්තරයක් ඕනෙ හාමුරුවනෙ
විස්තර ටිකක් දන්න අය කියන්න
@@HeladeepaTV සෙනෙවිරත්න මෙයත් දන්නවා ඇති.මාලිගාවෙ පරන ඇත්ගොවුවො දන්නවා ඇති
අඹේපුස්ස කැම්ප් එකේ සිංහයා රැකබලා ගන්න සෙබලෙක් ඉන්නවා එයා හමුදාවට යන්න කලින් ඔය ඇතින්න බැලුවා, සුපිරිම වැඩ්ඩෙක්
අපිට සම්බන්ධ කර ගන්න බැරිද 0777473002
ඔලු කන ඇතින්නව මාලිගාවට යන්න කලින් බලල තියෙන්නෙ බීරා කියල මනුස්සයෙක්. සුර එහෙම එල්ලන්ලු ඇතින්න බැලුවේ. පොතුහැර රැකව මහත්තයලගෙ ගෙදර ඉන්න කාලෙ 😏 සුපිරි ඇතින්නක්ලු ✌️
ඔලු කන ඇතින්න ගැන තොරතුරු බිදක් ඒ විමසා ඇති කමෙන්ට් එකේ රිප්ලයි කර ඇත.
ඔලු කන ඇතින්න ගැන දන්න කෙනෙක් කියන්නකො විස්තර
ඔලු කන ඇතින්න මම මුලින් ම දුටුවේ 1976 දී විතර.ඇය මැණිකේ කියල හැදින්වූයේ. කුරුණෑගල රැකව ධනවතෙකුට අයත් වන සිට ඇත.ඇය ඉතාම තේජාන්විත ගමන් විලාසයක් ඇති ඇතින්න කි. එවන් ගමන් ඇති අලි ඇතුන් අල්පය.එමෙන්ම ඇය හිතුවක්කාර දඩබ්බර කෙනරක බව කියවේ.මා දුටු වෙලාවේ ඇගේ ඇත්ගොව්වා ලෙස සිටියේ ඉතා කෙසග වූ වයස්ගත අයෙකි.ඇත්ගොව්වන් ගණනාවක් පරලොව ඇය කීකරුව සිටියේ ඒ මහලු ඇත්ගොව්වා පමනක් බව අසා ඇත. ඇය ඉතා ශක්තිමත් සේම ඉක්මන් කේන්ති කාරියක් ලෙස කියවේ.
දන්න විදියට පඹයෙක්ගේ ඔලුවට පැණි මුට්ටියක් දාලා තමා පුරුදු කරලා තියෙන්නෙ. අන්තිමට පුරුදු කරපු කෙනාගෙම කාලා ඔලුව
budhu saranay
ඉන්දි මුල ඉදලම බලපු මේ මහතාට නැවත ලබා දෙනව නම් හොඳයි
Ai e
Uh
දැන් ඉන්න එක්කෙනා එයාට ආදරේ වගක් පේන්නේ නෑහ් දම්වැල් දාගන අඩුගානේ එයාට ඔලුව වත් කෙලින් කරන් ඉන්න බෑහ්.... ඒ මනුස්සයා එයාගේ පිටෙන් බහින් නෑ වන්දනා කරනකොටවත්
ฉันเป็นคนไทย คนไทยรักช้างมาก จะดูแลพวกเขาเป็นอย่างดี เจ็บป่วยก็รักษา ถึงแม้ว่าบางที่เอาช้างให้นักท่องเที่ยวได้ขี่ จัดมุมให้ความบันเทิงกับนักท่องเที่ยว แต่เราจะไม่ตีช้าง เพราะถือเป็นสัตว์คู่บ้านคู่เมืองของไทย เมื่อก่อนช้างเป็นพาหนะของพระเจ้าแผ่นดิน ออกสู้รบเพื่อปกป้องแผ่นดิน
@@peerayathamamaruitkul9854👍👌💐✌❤🙏🇱🇰
Kohe photo dannada meka baila ghana magulak....me naki deil eka boru kiynne bn kalu mamagen wisthare ahaganilla me magul blan nathuwa...
Mokadda baila api podikala idala paraharawal baluwa un indi innawa kiyanna kawadawath parahara karaduwa wadammawanna aththu nathath indi thaniyama karaduwa wadammawanawa
විඩියො එක අතර මැදි පොටො පෙන්නුවේ මාලිගාවේ රාජා හින්දි රාජා ගේ නෙමේ .😐
රාජා ගැන කතා කරන නිසා
Boru mehema giyoth nadungamuge raja kiyala knk lankawe idala ne wenwa....me patta bailane...me kiyna dewal deparak hithala ahanna..nattata penala etha mella krala paii yaaaa thama...
Mokadda boru
Ubala uyou tiub fb walin nadungamuwa atha gana danagaththata passa katha karanna nadun gamuwa atha waga kapakirim karapu aththu hitiya wawaladaniya raja kiyannath paraharawal karanna pain giyapu l athak thamai ath kauruth a atha gana kath kara nana
ඇති නැට්ට කැඩුන් නැතුව
ඔලු කන ඇතින්න ගේන්න නිලමේ තුමා එක්ක පල්ලේබැද්දේ ජයසේකර හාමු මහත්තයා ගිහින් තයෙනවා කියලා අහලා තියෙනවා
අනුර කෙම්පිටිය මහතා ලග කියලා තමා අහලා තියන්න්ර්
@@gimhanrashintha6298 ඔව් එයාට බාර දීලා තියෙන්නේ.
එකෙන්ම වැඩ්ඩෙක් තමයි මේ බාස්, ෆෙස් බුක් එකෙන් අලිගැන දැන ගත්ත උන් මේ මනුස්සයාට ටොක් දුන්නට, අලි බලන හැටි සහ අලි ගැන රසවත්ම කතා මේ වගේ මිනිස්සු ලග පිරෙන්න තියනවා
වටිනා වැඩසටහනක් හාමුදුරුවනේ ❤️🙏
ගොඩක් සතුටුයි අහන්න මගේ ගම තෝලංගමුව අපේ පන්සල මංගෙදර පන්සල
ඉන්දි මැණික මාළිගාවේ ඇත් රජුණි ඔබට උතුම් දළදා සමිදු පිහිටෙන් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා 🙏
ආදරෙයි ❤❤❤❤❤❤
පරන අලි බාස්ලා ළඟ ගොඩක් ලස්සන මතක තියනවා ඒවා අවර්ජනය කරන එක වටිනවා
👍👍
They are very kind to elephants ❤
බොහොම වටිනව අපේ හාමුදුරුවනෙ
ගොඩක්ම වටිනා සහ වෙනස්ම වැඩසටහනක්
ගොඩක් වැදගත්. අපේ හාමුදුරුවනේ
හොද වැඩසටහනක්
🙏🙏🙏🙏 වටිනා වැඩසටහනක්
We need to have these kind of lovely great personalities to look after our elephants. We can get support from this kind of great personalities to train our current care takers . Very interesting and valuable discussion.. Theruwan saranai 🙏🙏🙏
මම දැනුවත් විදියට සෝමාවතියේත් පෙරහැරේ ඉස්සෙල්ලාම පෙරහැර කරලා තියෙන්නෙ ඉන්දි රාජා
තව විස්තර ඕනි....👍👌💐🙏
Theruwan saranai..
Theruwan saranai 🙏🙏🙏🙏
Good job ❤️❤️❤️
ජන රාජා ගැන විස්තර ටිකක් ඕනේ
Ape hamuduruwane Bellanvila rajamaha viharaye inna miyan raja etha pilimada weda shathahanak karanna hamuduruwane tunuruwan saranai....
අපි කරලා තියෙන්නේ බලන්න පහලට ගිහින්
th-cam.com/video/nUTQQEmgUtU/w-d-xo.html මේ විඩියෝ එක
ලංකාතිලක රජමහා විහාරය ගැන විස්තර ඕනේ
සෙනවිරත්න බාස් 🥺
Harim watinawa budu sarani
Oya wagema thama Thomas siyaa.. Nikapitiye hitiya..❤
සුපිරි වැඩසටහන 🙏 අර පොටො එක දාපු ඇත් පැටියා සිංහ රාජා නෙවෙයි නෙ
Sinharaja mage manike MN Hari adarei
Athulage photo ne me hamuduruwane
ඔලුකන ඇතින්නි ගැන විස්තරයක් ඕනෙ හාමුරුවනෙ
විස්තර ටිකක් දන්න අය කියන්න
@@HeladeepaTV සෙනෙවිරත්න මෙයත් දන්නවා ඇති.මාලිගාවෙ පරන ඇත්ගොවුවො දන්නවා ඇති
අඹේපුස්ස කැම්ප් එකේ සිංහයා රැකබලා ගන්න සෙබලෙක් ඉන්නවා එයා හමුදාවට යන්න කලින් ඔය ඇතින්න බැලුවා, සුපිරිම වැඩ්ඩෙක්
අපිට සම්බන්ධ කර ගන්න බැරිද 0777473002
ඔලු කන ඇතින්නව මාලිගාවට යන්න කලින් බලල තියෙන්නෙ බීරා කියල මනුස්සයෙක්. සුර එහෙම එල්ලන්ලු ඇතින්න බැලුවේ. පොතුහැර රැකව මහත්තයලගෙ ගෙදර ඉන්න කාලෙ 😏 සුපිරි ඇතින්නක්ලු ✌️
ඔලු කන ඇතින්න ගැන තොරතුරු බිදක් ඒ විමසා ඇති කමෙන්ට් එකේ රිප්ලයි කර ඇත.
ඔලු කන ඇතින්න ගැන දන්න කෙනෙක් කියන්නකො විස්තර
ඔලු කන ඇතින්න මම මුලින් ම දුටුවේ 1976 දී විතර.ඇය මැණිකේ කියල හැදින්වූයේ. කුරුණෑගල රැකව ධනවතෙකුට අයත් වන සිට ඇත.ඇය ඉතාම තේජාන්විත ගමන් විලාසයක් ඇති ඇතින්න කි. එවන් ගමන් ඇති අලි ඇතුන් අල්පය.එමෙන්ම ඇය හිතුවක්කාර දඩබ්බර කෙනරක බව කියවේ.මා දුටු වෙලාවේ ඇගේ ඇත්ගොව්වා ලෙස සිටියේ ඉතා කෙසග වූ වයස්ගත අයෙකි.ඇත්ගොව්වන් ගණනාවක් පරලොව ඇය කීකරුව සිටියේ ඒ මහලු ඇත්ගොව්වා පමනක් බව අසා ඇත. ඇය ඉතා ශක්තිමත් සේම ඉක්මන් කේන්ති කාරියක් ලෙස කියවේ.
දන්න විදියට පඹයෙක්ගේ ඔලුවට පැණි මුට්ටියක් දාලා තමා පුරුදු කරලා තියෙන්නෙ. අන්තිමට පුරුදු කරපු කෙනාගෙම කාලා ඔලුව
budhu saranay
ඉන්දි මුල ඉදලම බලපු මේ මහතාට නැවත ලබා දෙනව නම් හොඳයි
Ai e
Uh
දැන් ඉන්න එක්කෙනා එයාට ආදරේ වගක් පේන්නේ නෑහ් දම්වැල් දාගන අඩුගානේ එයාට ඔලුව වත් කෙලින් කරන් ඉන්න බෑහ්.... ඒ මනුස්සයා එයාගේ පිටෙන් බහින් නෑ වන්දනා කරනකොටවත්
ฉันเป็นคนไทย คนไทยรักช้างมาก จะดูแลพวกเขาเป็นอย่างดี เจ็บป่วยก็รักษา ถึงแม้ว่าบางที่เอาช้างให้นักท่องเที่ยวได้ขี่ จัดมุมให้ความบันเทิงกับนักท่องเที่ยว แต่เราจะไม่ตีช้าง เพราะถือเป็นสัตว์คู่บ้านคู่เมืองของไทย เมื่อก่อนช้างเป็นพาหนะของพระเจ้าแผ่นดิน ออกสู้รบเพื่อปกป้องแผ่นดิน
@@peerayathamamaruitkul9854
👍👌💐✌❤🙏🇱🇰