පුලතිසි රාජා කතාකරනවා දැකල නැති අයට |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 881

  • @widurasanjeewa4353
    @widurasanjeewa4353 ปีที่แล้ว +73

    ඇත්රජු පොඩි ළමයෙක් වගේ සූවිසි අනන්ත බුදු ගුණයේ බලයෙන් නිදුක් නීරෝගීසුවය ලැබෙිිවා තෙරුවන්සරණයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +83

    ⁣මේ සුන්දර වස්තූන් පණ වගේ රකින්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඇත්ගොව්වා මහත්තයාටත් පුලස්ථි ඇතාටත් දළදා .සමිදු පිහිටයි කොච්චර නම් සෞන්දර්යාත්මක ස්ථානයන් අපේ රටේ තියෙනවා ද ? ඒ අතරට මෙි සවභාවධර්මයේ මැවීමත් එකතු වුනාම පෙනෙන ලස්සන කියන්න චවන නැහැ ස්තුතියි තෙරැවන්සරණයි 🐘🐘🐘🐘🐘🐘😘😘😘😘😘💘💘💘💘💘🙏🙏🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      මේ එයාගේ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

    • @bandara153
      @bandara153 11 หลายเดือนก่อน +5

      හස්තිපාලකයන්ගෙන් නොව කඩප්පුලි සත්ව සංවිධාන කියන වෙසගනන්ගෙන් තමා බේරගන්න ඕන.

  • @Utubenil
    @Utubenil ปีที่แล้ว +44

    හීලෑ ඇතුන් අතරින් වර්ණවත් ඇතා. කන්පෙති හරිම ලස්සනයි.

  • @Udumbara568
    @Udumbara568 ปีที่แล้ว +118

    සත්වයින්ගේ හැඟීම් සමඟ ජීවත් වෙන මිනිස්සු හදවතින් හරිම පොහොසත්. මේක බලන⁣කොට අැසට කඳුළු එනවා සතුටට

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +2

      ❤️❤️🐘🐘🐘❤️❤️

    • @nishanijayakodi4384
      @nishanijayakodi4384 ปีที่แล้ว +2

      මේ වගේ ඇතුන් පාලනය කරන අය දැක්කහම අපට හරි සතුටක් දැනෙනවා ඔබ වගේ අය අනිත් ඇත්ගොව්වන්ට ආදර්ශයක් උතුම් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි

    • @sajeewarasangika-sy4dc
      @sajeewarasangika-sy4dc ปีที่แล้ว

      ​@hasthiofficial 😊😂

    • @sajeewarasangika-sy4dc
      @sajeewarasangika-sy4dc ปีที่แล้ว

      ​@hasthiofficial 😊😂

    • @samadharasadamali1722
      @samadharasadamali1722 ปีที่แล้ว

      Hmmmm 🤗👍👍👍👍

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +88

    රත්නත්තරේ පිහිටයි ආරක්ෂාවයි තිස්තුන්කෝටියක් දෙවියන් රැකදේවා සියලුම අලි ඇතුන්ට 🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +2

      ❤️❤️🐘🐘❤️❤️

  • @nayanapeiris5487
    @nayanapeiris5487 ปีที่แล้ว +58

    හරිම ලස්සන ස්භාවික පරිසරයක පුංචි අඩි පාරවල් වලින් එන දර්ශනය හරිම චමත්කාරයි. ලස්සන කලු වර්ණයත් එක්ක එයාගේ කන්පෙති වටේට එකතු වුන රෝස පාට හරියට රේන්දයක් වගේ. දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඇත් රජුනි. 🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඇගයීමට ❤️❤️🐘🐘❤️❤️

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +2

      @@hasthiofficial
      ඇතාට ඔය න ම සැර වැඩි නැද්ද ???
      පසු කලෙක සීතාට හිර වූ ,
      තු න් ලෝ ත මා න තු ක ළ
      1 0 වන රා ව ණ ඉ සි ර ජු වී
      රාමායනය ලී වා ල් මි කී වී
      පසු බවෙක
      ස් ක න් ධ කූ මා ර වී ,
      තවත් බවෙක
      න ර දේ ව ය ක් ෂ රා ජ යා
      ඒ හැ ම බවයකට ක ලි න් ,
      බා ර ත යු ද ය අ ව ස න
      ජ ය ගැ නු ම වෙ නු වෙ න් දේ ව ප් ර සා ද ය ට
      ල ක් වී
      ප ණ පි ටි න් ම මෑ දෙ ව් ලො ව ට
      ඇරැයුම ලැබ
      මවනු ලැබූ රන් ඉණි මඟින්
      දෙව් ලොව දොරටුවෙන්
      ඔහු⁣ නො දැන පැමිණි ඔහුගෙ බල්ලට
      ඇතුළු වීම වැළකුණු නි සා
      දෙව් ලොවට ඇතුළු නො වී ආ ප සු ආ
      බා ර ත යු ද වී ර යා යී !!!

    • @gunathillakedharshani1035
      @gunathillakedharshani1035 ปีที่แล้ว +3

      Nayana Peiris සොයුරිය ගෙ ඇගයීම ව්ශිෂ්ඨයි. ඇත්‍ රජුට නීරෝගී , දීර්ඝායු වේවා ! ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් ආශීර්වාද වේවා !

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      @@harisaraharisara7828 ❤️❤️

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      @@gunathillakedharshani1035 ❤️❤️🐘🐘❤️❤️

  • @dilaniasha2734
    @dilaniasha2734 ปีที่แล้ว +208

    නැදුන්ගමුවෙ ඇත් දෙව් රජුගෙ පිහිටයි ආරක්ෂාවයි අපේ හස්ති පරපුරට

  • @SunethradCat
    @SunethradCat ปีที่แล้ว +55

    අපේ නැදුන් රජුනි මතක් උනා පුලතිවි රජුට තේරැවන් සරණයි ❤️

  • @chandrakoumari8581
    @chandrakoumari8581 ปีที่แล้ว +132

    පුලතිසි 😍❤️❤️❤️.ඔයාල දකිනකොට නැදුන්ගමුවෙ ඇත්රජු මතක් වෙනව අනේ 🥺🥺.කලු මාම දැන් කොහෙද දන්නෙ නෑ පව්.ඔයාලට තෙරුවන් සරනයි 🙏.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +3

      ❤️❤️🐘🐘❤️❤️

  • @buddinikanchana984
    @buddinikanchana984 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි ඇත් රජුනි ඔබටත් අයිවන් මාමාටත් දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළටම

  • @shiromichamika6169
    @shiromichamika6169 ปีที่แล้ว +20

    මෙයාලව දකින කොට නැඳුන් මතක් වෙනව මෙ කාලෙ හිටිය නම් අනෙ මැනික,දෙව්ලොව දලදා වඳින්න ❤❤❤❤

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 ปีที่แล้ว +14

    එයාගේ කන්දෙක හරි ලස්සනයි. එයා බලාගන්න හැටියට එයා ලස්සන වෙලා තියනවා.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේන් කොල්ලගෙ තව ලස්සන වීඩියෝ එකක් 🎥👉🏿th-cam.com/video/Di69we0touw/w-d-xo.html

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +21

    අහිංසක සතුන්ගෙ හැඟීම් හදුන ගෙන ඒ අයට ආදරයෙන් කතා කරනවනම් සලකනවනම් එයාල නපුරැවෙන්නෙ නැහැ. අදරයෙන් බලාගන්න බුදුසරණයි සියලු දෙවිරැකවරනයි දෙදෙනාටම.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @hmckumari8468
    @hmckumari8468 ปีที่แล้ว +29

    උතුම් තෙරුවන් ගුන බෙලෙන් ඇත් රජු නිදුක් නීරොගිමත් වේවා.

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 ปีที่แล้ว +34

    බලන අය ආදරෙන් බලාගන්නකොට එයාලත් හරිම කීකරුයි.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️🐘🐘❤️❤️

  • @tkhit4867
    @tkhit4867 ปีที่แล้ว +31

    පුදුම විසයක්නේ මේ කොල්ලට තියෙන්නෙ..බෝල ගෙඩියා..හැඩ ..❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ පුලා කොල්ලගෙ වීඩියෝ සෙට් එකම❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @shamaliwasanthi3821
    @shamaliwasanthi3821 ปีที่แล้ว +16

    පුලා මැණික හරිම ලස්සනයි ඔයා කතා කර කර සතුටින් නානවා ආදරෙයි මැණික තිසරණ සරණයි පරිස්සමට ඉන්න...🙏❤️❤️❤️

  • @dineaskumara2155
    @dineaskumara2155 ปีที่แล้ว +30

    පව් නැදුම්ගමුවේ ඇත් රජු මතක් උනා මේක බලන විට තෙරැවන් සරණයි

  • @athurusinghekusumathurusin8279
    @athurusinghekusumathurusin8279 ปีที่แล้ว +16

    හරිම හැඩකාරයෙකනෙ.දකින්න ලැබීමත් සතුටක්. තාලෙට යන ගමන අපූරුයි. තේජවන්ත හස්ති යාලු තෙරුවන් සරණයි ❤️

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      මේ එයාගෙ සියලූම වීඩියෝ ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +11

    හරිම ලස්සන පිරිපුන් ඇතෙක් .මම නිර්මාණය කරනවා එයාව.තෙරුවන් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනේ 💐🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      නිර්මාණය කරනවා කීවේ 🧐

    • @jeewanthawijesinghe4793
      @jeewanthawijesinghe4793 ปีที่แล้ว

      මොකද්ද නිර්මාණය

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +22

    ෂැම්පෝ ගාලා නාවනවා දැක්කෙ අදමයි ඔයාටයි ඔයාගෙ මාමටයි දළදා සමිදු පිහිටයි මැණික ❤❤❤❤🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️
      මෙන්න වීඩියෝ ඔක්කොම එකම තැනකින් බලන්න 🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPkAz5fN_JAUuM69VRsf2vdx.html

    • @umajayamanne5130
      @umajayamanne5130 ปีที่แล้ว +3

      ෂැම්පු නෙමෙයි සබන් කුඩු 😂😂😂

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 ปีที่แล้ว +79

    ලස්සන හුරතල් බෝලේ ආදරෙයි ගොඩාක් ❤❤❤ ඉන්දියාවේ ඇතෙක් වාගේ ලස්සනයි මේ පුලතිසි බෝලේ

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️❤️🐘🐘❤️❤️❤️

    • @ajanthaadikari5560
      @ajanthaadikari5560 ปีที่แล้ว +4

      ඇත්ගොව්වා නං නියමයි. සබන් පැකට් එක කඩල ඇළට ම අත ඇරලා දැම්මා

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +3

      @@ajanthaadikari5560 ඒවා පස්සේ අයින් කරලා ගිනිතිබ්බා

    • @dushanadithya1383
      @dushanadithya1383 ปีที่แล้ว +5

      ​@@ajanthaadikari5560 හැම රෙද්දෙම ඇද හොයන්න එපා බන්😟😟

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +3

      @@dushanadithya1383 පරිසරය විනාශය නම් කතාකල යුතුමයි .

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 ปีที่แล้ว +8

    බොහොම ලස්සන හස්ති රාජයෙක්. කන් පෙති දෙකට බෝඩරයක් අල්ලල වගේ.මෙයා මෙහෙම ලස්සනට, පිරිපුන්ව, පිරිසිදුව ඉන්නෙ බලාගන්න අයගේ කැපවීමත් සැලකීමත්,ආදරයත් නිසාමයි. තෙරුවන් සරණයි ඔයාලට

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ එයාගේ වීඩියෝ සියල්ලටම 🐘👉🏿
      th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

    • @sarojikajayamini227
      @sarojikajayamini227 ปีที่แล้ว +2

      ඔව් කන්පෙති දෙක හරිම ලස්සනයි රේන්දයක් අල්ලලා වගෙයි වාසනාවක් දළදා සමිදුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🐘🐘🐘🐘🙏🙏🙏🙏❤❤❤❤😘😘😘🐘🐘🐘🐘

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +12

    ලස්සනයි ,හුරතල් බෝල ගෙඩියා .තෙරැවන් සරණයි ! සියලු දෙවිරැකවණයි ! දීර්ඝායු ලැබෙිවා !ඇත් රජුනී .

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +17

    බුදු සරණයි පුතේ ඔයාලගෙ පරම්පරාවටම !!!!!

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️

    • @ayarinhemalatha843
      @ayarinhemalatha843 ปีที่แล้ว +1

      ​@@hasthiofficial😮

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      @@ayarinhemalatha843 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 ปีที่แล้ว +16

    මියන්මාරයෙන් අප රටට පැමිනි පුලතිසි පුතා

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +10

    ආරාක්ශා වේවා!නිරොගිව ජිවත් වේවා !දීර්ඝයුශ ලැබේවා !!!

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ පුලතිසි රාජාගේ ඔක්කොම වීඩියෝ එක පෙලට 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 ปีที่แล้ว +8

    අන්න එහෙම ආදරෙන් සත්තුන්ට සලකන්න ඕන....කොච්චර සුන්දරද? සත්තුත් එක්ක ජීවත් වෙන්න ඕන මිනිස්සු මිසක් දෙපා සත්තු නෙමෙයි. පුලතිසිට බුදු සරණයි..

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගේ වීඩියෝ සියල්ලම ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +12

    කොච්චර හොඳ ඇතෙක් ද සබන් ගාල නාවනකන් ඉන්නවා . තෙරුවන් සරණයි හැමෝටම

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +15

    එයා හරිම පිරිසිදුයි❤❤❤❤❤❤

  • @Helasiri
    @Helasiri วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන් ගේ ආරක්ෂාවයි ඇත් රජුට... ❤❤❤❤❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  วันที่ผ่านมา

      ❤️🐘❤️
      මෙයාගේ සියලූම වීඩියෝ 🐘👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=h8Y0J4TzgJJTsIsk

  • @mrmom643
    @mrmom643 ปีที่แล้ว +5

    තිරිසන් සතුන් මනුස්සකම් දන්න වා මේ ලෝකේ මිනිස්සු න් ට වඩා කතා කරන්න බැ රි පෙ ර පවකටවේ න් න ඇති උපකා ර කරනඔබ ර පින් 🙏සරණයි

  • @malshinisampath9196
    @malshinisampath9196 ปีที่แล้ว +17

    අනේ සෝයි අනේ තෙරුවන් සරනයි මැනික දීර්ඝායූ 🙏❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +17

    පුලථිසි රාජා මැණික පරිස්සමෙන් ඉන්න.නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි රජාට.ඒ වගේම පුලථිසි රාජා බලාගන්න ඒ සියලුමදෙනාටත් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.❤🐘❤🙏

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +33

    පුලතිසි බෝල ගෙඩිය මුරන්ඩුවෙන්නෙ නැතුව හැමදාම ඔය වගේ අයිවන් මාමාත්එක්ක හොදින් ඉන්න 💖💖💖💖

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️❤️

  • @chandrasirijayasinghe5993
    @chandrasirijayasinghe5993 ปีที่แล้ว +11

    නිදුකින්.නිරෝගීව.ජීවත්වේවා
    දිගුකලක්.ඇත්රජු.බලාකියා ගන්න
    සොයුරාටද.තෙරුවන්.සරණයි..
    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +9

    පුතාල හැම දෙනාටම බුදු සරණයි සියලු දෙවි පිහිටයි.❤️🌷💜️🙏🙏🙏🙏🙏🌷🌷🌷🌹❤️❤️

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 ปีที่แล้ว +9

    පුලතිසි රාජා දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි ඔබට 🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ බැමි ලෙහීම පුලතිසිගෙ 🐘👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @bgindrhawathi3212
    @bgindrhawathi3212 ปีที่แล้ว +16

    ඇති ඇති අප්පා මාව දිය වෙයි 😂😂😂😂😂😂😂 අනේ අම්මේ ඉතින් පුලතිසි මැණිකේ ... 💝💝 පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයි

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y ปีที่แล้ว +7

    පුලතිසිටයි අයිවන් මාමටයි බුදු සරණයි ❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @rajithakumari4636
    @rajithakumari4636 ปีที่แล้ว +8

    පුලතිසි ඔයාටත් මාමාටත් උතුමි දළදා වහන්සේ පිහිටයි🙏🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      පුලාගේ බැමි ලෙහීමේ චාරිත්‍රය වීඩියෝ එක මෙන්න ❤️🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +10

    ඇස් වහක් කට වහාක් වදින්න එපා මගෙ මැනිකට❤️❤️❤️

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      මේ තියෙන්නේ කොල්ලගෙ වීඩියෝ ඔක්කොම ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @kumarikumari8573
    @kumarikumari8573 ปีที่แล้ว +15

    අනේ හුරතල් බෝල ඇත් රඡූ ඔයා හරිම ලස්සණයි කීකරැයි සිංහල කථා කරන්න පුරැදු කරන ඔයාව බලන මාමාත් හරිම හොදයි ඔයාට ෂැමිපු දාලා නාවනවා ඔයාලා දෙන්නටම දලදා සමිදු පිහිටයි

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️❤️🐘🐘❤️❤️❤️
      මේ තියෙන්නේ එයාගේ කතාකරන අනිත් වීඩියෝ එක 🎥👉🏿 th-cam.com/video/mLTOmfLsM0M/w-d-xo.html

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +6

    ආරක්ෂාව ලැබේවා ඇත්පරපුරටම
    දීර්ඝායුසම ලැබේවා

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว +2

    Diraga kalayak jeewath wenna dirga ausha pathanawa manikak apita watina lassanata katha karanna dannawa manika parissamen inna puthe adarei godak pulathis manika..

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      Mea pulthisige videos okkoma ekapelata❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ปีที่แล้ว +6

    අනේ එයා හරි හුරතල් 🤗❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ කොල්ලගෙ උත්සවයක් 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +3

    එයා ගොඩාක් ලස්සනයි .බුදු සරණයි තිස්තුන්කෝටියක් දෙවියන් රැක දේවා ❤️❤️💞💞

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +5

    ආඩම්බරයි තවත් ඇත් රජෙක් 💪💪💪👍👍👍🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ ආඩම්බරකාරයගෙ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @user-nt3qt8er9f
    @user-nt3qt8er9f 11 หลายเดือนก่อน +6

    වණයේ අයාලයේ මියැදෙන් අලි ඇතුන් අතරින්, පිංවන්තම අය මාළිගාවට සම්බන්ධ වේ.♥️♥️♥️ තෙරුවන් සරණයි !!!

    • @hasthiofficial
      @hasthiofficial  11 หลายเดือนก่อน

      මේ එයාගේ බැමි ලෙහීමේ උත්සවය ඇතුලු අනෙක් වීඩියෝ 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=VCB89b7CV6ddFtNG

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 11 หลายเดือนก่อน +1

      Ow.eka Nam attha.ratawal walin Gena athun unat,mehe ipadila unat maligawata Ena eka pera pinak.

  • @madushaniarwsamarasinghe1245
    @madushaniarwsamarasinghe1245 ปีที่แล้ว +2

    Pulasthi boole hurathl ktha kranwa aasa hitenwa eya ktha krana widiyata adarei godak ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ummmmmmmma.budu sarani🙏🙏🙏siyalu devi rekawarnai deergausa lebeewa.ath petawa rekadeewa.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ අපෙ බෝල ගෙඩියගෙ වීඩියෝ ඔක්කොම එක පෙලට 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +14

    අානේ අපේ පුලා කතා කරන හුරතලේ ❤️🐘😘

  • @RashmikaWickramasingha
    @RashmikaWickramasingha 6 วันที่ผ่านมา +1

    මාත් ආසයි පුලතිසි රාජෝ ඔයා එක්ක කතා කරන්න ❤♥️ 🐘♥️

    • @hasthiofficial
      @hasthiofficial  6 วันที่ผ่านมา

      එන්න එන්න එන්ඩ කලින් මට කෝල් කරලා එන්ඩ අක්කෙ හොදද🤭🤓🤭 (මීට පුලා)
      මෙන්න මෙයාගේ සියලූම වීඩියෝ ❤️🐘👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=yREvw-r3dU0rRZqM

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +13

    උතුම් බුදු ගුණ ආරක්ෂාවයි සියලු ඇත් රජුන් ට❤😂🎉😢😮😅😊💛💎💙💙🙏🌹🌹🏵️🏵️🏵️ ☕☕☕☕☕☕☕☕

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගෙ බැමි ලෙහීමේ උත්සවය ❤️🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 ปีที่แล้ว +2

    Athth gouwanani ඔබට pin

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මෙන්න කොල්ලගෙ වීඩියෝ ඔක්කොම 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @asokakusumalatha2372
    @asokakusumalatha2372 ปีที่แล้ว +3

    පින් වත් ඇත් රජුට දිර්ඝ ආයුෂ ලැබෙවා

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +5

    ආයුබෝවන් පුලතිසි රාජා.කොහොමද ඔයා හොදින්ද.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ආයුබෝවන් ආයුබෝවන් යාලුවා. මම හොදින්. ඔයාට කොහොමද ?
      මෙ බලන්න මගෙ බැමිලෙහීමේ උත්සවේ හොදටම තිබ්බා මේ පාර 🎥🐘👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @vishakavijesingha1410
    @vishakavijesingha1410 ปีที่แล้ว +5

    බුදුසරනයි සියලුම.ඇතුන්ට

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +4

    විසේකාර පුලතිසි ❤❤❤නැදුම් රජුගේ දෙක ❤❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=pGcztR9A8GLs8rXZ

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว +3

    Ane harima dagger kara hadakara Hurathal nabara sithganna ath kolu patiyek daladasamidu pihitai adarei hamadamath ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +2

    Tikak inna oya kiwwagama n peralenna be maame pulathisi hari hadai budu saranai patiyo❤❤❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      Menna eyage thawa video ekak🐘🎥👉🏿th-cam.com/video/Di69we0touw/w-d-xo.html

  • @nithyanithya5991
    @nithyanithya5991 8 วันที่ผ่านมา +1

    Obawani hasthi palaka warun tha thawath ratata bihiwewaaaa..❤❤❤❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  5 วันที่ผ่านมา

      ❤️🙏❤️
      මෙයාගේ සියලූම වීඩියෝ 🐘👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=u2536qsGm3Ymv9v2

  • @asnkasampthasnkasampth-zy7vc
    @asnkasampthasnkasampth-zy7vc ปีที่แล้ว +5

    🙏❤️මේ අපේ සම්පත ආදරේයි ගොඩක් ඔයට 🙏❤️

  • @RanjaniRanjani-ie9oh
    @RanjaniRanjani-ie9oh ปีที่แล้ว +2

    Pulathisi putha aadaren balaganna dedenatama theruwan saranai

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @chanukalakshan7883
    @chanukalakshan7883 ปีที่แล้ว +9

    එයා සාරවත් පෘෂ්ටිමත්...

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️❤️🐘🐘❤️❤️❤️

  • @chamilaperera9043
    @chamilaperera9043 11 วันที่ผ่านมา +1

    අනේ පුලෝ ආදරෙයි පුතේ ..❤

    • @hasthiofficial
      @hasthiofficial  11 วันที่ผ่านมา

      ❤️❤️🐘🐘❤️❤️
      එයාගේ සියලුම වීඩියෝව ❤️🐘👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=4NgZYaIMwH47_Aeh

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว +24

    කවද හරි දළදා කරඩුව වඩම්මන්න තරම් ගතිලක්ෂන තියෙන ඇත් පැටවෙක් තාම මෙයා......සියලු දෙවියෝ ආරක්ෂා කර දෙත්වා

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මෙන්න පුලතිසි රාජාගේ වීඩියෝ සියල්ලම❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

    • @litsalitsa8431
      @litsalitsa8431 ปีที่แล้ว +1

      Dalada samidu pitai es dekata kadulu enawa harima hagembarai adarayak

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      @@litsalitsa8431 ❤️❤️🐘❤️❤️
      උඩ ලින්ක් එකේ තියෙනවා එයාගේ වීඩියෝ සියල්ලම කැමතිනම් බලන්න ❤️🐘

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 11 หลายเดือนก่อน +1

    නාල කාලා සනීපෙන් සතුටෙන් ඉන්න පුලතිසි මැණික. බලාගන්න මාමාටයි දෙන්නටම තුනුරැවන් සරණයි

    • @hasthiofficial
      @hasthiofficial  11 หลายเดือนก่อน

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගෙ බැමිලෙහීමේ උත්සවය ඇතුලු සියලු වීඩියෝ මෙන්න🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=Hk0vRTSWQJ64oeJz

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe653 11 หลายเดือนก่อน +1

    හරිම ආදරෙන් බලාගන්නවනෙ. බලන්න නාවන කොට පොඩි බබෙක් වගේ ඉන්න ලස්සන. තෙරුවන් සරනයි දෙන්නටම. ❤

    • @hasthiofficial
      @hasthiofficial  11 หลายเดือนก่อน

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගේ සියලූම වීඩියෝ 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=RYj39WBf9SKjDhDx

    • @hasthiofficial
      @hasthiofficial  11 หลายเดือนก่อน

      ❤️❤️🐘🐘❤️❤️🐘
      මේ එයාගේ සියලූම වීඩියෝ 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=RYj39WBf9SKjDhDx

  • @user-qx4zb9ir3u
    @user-qx4zb9ir3u ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සුවපත් වේවා ඇත් රජුන්

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️

    • @user-qx4zb9ir3u
      @user-qx4zb9ir3u ปีที่แล้ว +1

      @@hasthiofficial එසේම වේවා තෙරුවන් සරණයි සුවපත් වේවා හැමෝම හැමදාම

  • @gayannethum6288
    @gayannethum6288 ปีที่แล้ว +2

    Es dekatata sathutu kadulu awa meyage katha kirimai kikaru kamai dekkama harima lassana petiyek tunuruwan saranai meyatai meya balaganna kenatai

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      Me tyenne oya video eke ithuru tka 🎥👉🏿 th-cam.com/video/mLTOmfLsM0M/w-d-xo.html

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +2

    Pulatise ane oya hrima lassanai patiyo ummmmma ❤❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @chandimagunasekara7921
    @chandimagunasekara7921 ปีที่แล้ว +2

    දීර්ඝායු වේවා ඇත් රජුනි ....❤️❤️❤️💖💖💖💖🌹🌹🌹🌹🌷🌷🌷

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේන් කොල්ලගෙ තවත් වීඩියෝ එකක් 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @karunadasa3732
    @karunadasa3732 ปีที่แล้ว +2

    බුදු සරණයි මැණික

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      එයාගේ වීඩියෝ ඔක්කොම එකම තැනකින් බලන්න පිවිසෙන්න🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 ปีที่แล้ว +3

    After the bath Mr. Pulasthi looks very smart, handsome!!!!!!

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +3

    අනේ පුලතිසි ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආදරනීය හස්ති පාලක වරයෙක් ලැබිලා තියෙන එක ඊට වඩා ගොඩාක් ලස්සනයි ඔයා කතා කරන විදිහ අපිට අහිමි උන මුතු ගැන මොන තරම් දුක් වෙනවද ඔයා ලස්සනට සතුටින් සැපෙන් ඉන්නවා දැක්කම ගොඩාක් සතුටුයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ඇත්තටම මම දැකපු හොදම හස්තිපාලකතුමා තමා පුලාට ලැබිලා තියෙන්නේ. ඒකයි එයත් සතුටින් ඉන්නේ❤️❤️🐘🐘🐘❤️
      මේ එයාගේ අනිත් වීඩියෝටික 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

    • @sriyajayasinghe5309
      @sriyajayasinghe5309 ปีที่แล้ว +1

      @@hasthiofficial ගොඩාක් ස්තුතියි මේ සේරම බලනවා ඒ තරම් ආදරයක් පුලස්ති ගැන ඇති උනේ

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      @@sriyajayasinghe5309 ❤️❤️🐘🐘❤️❤️

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 8 หลายเดือนก่อน +1

    අපේ කථාකරන පුලතිසි පැටියා. මම හරි අාදරෙයි එයාටත්. බෝලගෙඩියා ❤❤❤❤❤❤❤ අනේ මූනෙ සබන් ගානකං පොඩි ලමයෙක් වගේ ඉන්නවා.

    • @hasthiofficial
      @hasthiofficial  8 หลายเดือนก่อน

      🐘🐘❤️❤️🐘🐘

  • @mallikawickramasingha
    @mallikawickramasingha ปีที่แล้ว +2

    Oya harima lassanai budu saranai samndeviyange pihitai❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      eyage videos okkoma ekama thanakin balanna piwisenna❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 ปีที่แล้ว +1

    දඟ මල්ලක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා තේරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාගෙ පාලක තුමා ටත් බුදු සරණයි

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගේ බැමි ලෙහීම ඇතුලු සියලුම වීඩියෝ 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=dBdaRE1Z6gfcX-up

  • @chulaniabeysekara514
    @chulaniabeysekara514 ปีที่แล้ว +4

    Pulathisi Tusker, You Are Very Attractive My Dear, Your Voice Very Cute And You Are A Pet. You Have A Very Kind Affectionate Guardian. May The Tripple Gem Bless You, Protect You And Your Guardian And Keep Them You All In Good Health, Wealth And Happiness And Long Life.

  • @user-jg9hi6tp8s
    @user-jg9hi6tp8s 12 วันที่ผ่านมา +1

    දීර්ගායුශ වේවා තෙරුවන් සරනයි .

    • @hasthiofficial
      @hasthiofficial  12 วันที่ผ่านมา

      ❤️❤️🐘🐘❤️❤️

  • @chitrajayasingha3892
    @chitrajayasingha3892 ปีที่แล้ว +6

    ෂැම්පු දාල නාල සුවද වෙලා ඉන්න ඕනි මැනික🐘❤️❤️❤️❤️

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️
      මේ කොල්ලගෙ උත්සවයක් ❤️🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @sandyakumarikalanchiyalage6733
    @sandyakumarikalanchiyalage6733 ปีที่แล้ว +2

    බුදු සරණයි පුලතිසි ආදරෙයි ගොඩක් ❤❤❤❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +2

    Manussa athmayak lebenna mage Ammata budusaranai

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️❤️🐘🐘❤️❤️❤️

  • @ranasinhalagenethmimeenaka1421
    @ranasinhalagenethmimeenaka1421 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඇත් රජුන්ට තෙරුවන් සරණයි

  • @samanthipriyadharshani5111
    @samanthipriyadharshani5111 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි වස්තු ....අාදරෙයි මැණික

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ කොල්ලගෙ ඔක්කොම වීඩියෝටික ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 ปีที่แล้ว +4

    Ana harima shok lassana keekaru putak budusarani oyata apa nadungamuwa raja aya. Dan mawa balamen deveyoka ati 🙏🙏🙏😭❤

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ පුලාගේ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @dammilanka8788
    @dammilanka8788 ปีที่แล้ว +6

    මෙයා ඉන්නේ කොහෙද අනේ එයා හරි ම ආදරනීය ඇතෙක්

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +2

      මාළිගාවේ ඉන්නේ ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ එයාගේ ඔක්කොම වීඩියෝ ටික ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html

  • @deepanirenuka7136
    @deepanirenuka7136 ปีที่แล้ว +2

    බුදුසරණයි ,අපේ වස්තුව ඔයා හරිම සුරතල් බුදුසරණයි .

  • @ashaadhikari9641
    @ashaadhikari9641 ปีที่แล้ว +3

    Theruwan saranai.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ පුලතිසි රාජාගේ බැලිලෙහීමේ උත්සවය 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +2

    ෂැම්පු ගාල බෝ නාල දන්තා මැදල අම්මො ඔයාගෙ ලස්සන ඇස් දෙකට ගියොත් දැවිල්ල හැදෙයි බෝල ගෙඩිය ට ආදරෙයි නාල නාල ගොඩවෙන කොට තීන ආඩම්බලේ ඉතිම් ❤🥰😘🌹❤💪👌👍✌🙏🙏🙏

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️
      මේ තියෙන්නේ කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය ඇතුලු සියලූම වීඩියෝ ❤️🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=ZcDIEdqtePIsITbo

  • @nilushinilushi5707
    @nilushinilushi5707 ปีที่แล้ว +2

    Pulatisi atrajuni nirogisuwaya budusaranin labewa!!! 🙏🙏🙏

  • @shanuyanwatte6492
    @shanuyanwatte6492 ปีที่แล้ว +3

    මැණිකක් ❤️❤️❤️❤️Theruwan saranai...

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว +1

      ❤️❤️🐘🐘❤️❤️

  • @LalaniKumari-rp2sq
    @LalaniKumari-rp2sq 10 หลายเดือนก่อน +1

    ආදරේයි ඇත් රජුට සියලු සතුන් ආරාක්ෂා වේවා බුදු සරණයි

    • @hasthiofficial
      @hasthiofficial  10 หลายเดือนก่อน

      එයාගෙ වීඩියෝ සියල්ලම 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=-FETFjpjTizqXrDg

  • @thilakaratnayake2512
    @thilakaratnayake2512 ปีที่แล้ว +12

    ගෙනාවට වඩා ලස්සනයි ඇහ්ගොව්වට හරිම කීකරුයි සතුටුයි දකින්න

  • @bodosovo365
    @bodosovo365 2 วันที่ผ่านมา +1

    දළදා සමිඳුන්ගෙ පිහිට ආරකෂාව ලැබෙිවා ඇත් රජුනි

    • @hasthiofficial
      @hasthiofficial  2 วันที่ผ่านมา

      ❤️🐘❤️
      මේ එයාගේ සියලූම වීඩියෝ 🐘👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=XlG2-smu0onyshCF

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +5

    කනෙන් අල්ලන්න එපා .විඩියෝ එකක් යනවා ලැජ්ජාවේ බෑ😂😂😂😂🎉අනේ අනේ පුලතිසි මැනික❤❤🐘🐘

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      🤧😁🤪🤪🤣🤣❤️❤️🐘🐘❤️❤️
      මේන් කොල්ලගෙ බැමි ලෙහීමේ උත්සවය 🐘🎥👉🏿th-cam.com/video/UOWZquKic3M/w-d-xo.html

  • @maheshrath1503
    @maheshrath1503 ปีที่แล้ว +3

    මේ ඇතා තනිකරම බෝලයක්.❤️ මාර ලස්සනයි.

    • @hasthiofficial
      @hasthiofficial  ปีที่แล้ว

      ❤️❤️🐘🐘❤️❤️
      මේ එයාගෙ බැමි ලෙහීම ඇතුලු සියලූම වීඩියෝ 🐘🎥👉🏿th-cam.com/play/PLyzxRePN6tPlkokQCNmATpR4yo5iSeY5n.html&si=03JcK1KVAoMUynTP

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 11 หลายเดือนก่อน +1

      Eya sadda karanawa sathutata.paw rattharan bole

    • @hasthiofficial
      @hasthiofficial  11 หลายเดือนก่อน

      @@neranjalanikalas8331 ❤️❤️🐘🐘❤️❤️

  • @sihina.1
    @sihina.1 10 หลายเดือนก่อน +1

    අනේහ් කතා කලනවා බෝලේ 😘😘😘

    • @hasthiofficial
      @hasthiofficial  10 หลายเดือนก่อน

      ඔව්❤️❤️🐘🐘❤️❤️
      මේ අපෙ රුහුණු කුමාරයා 🐘🎥👉🏿th-cam.com/video/Rywi17ySxLs/w-d-xo.htmlsi=-n_tPZMsYZ1dttLx

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 ปีที่แล้ว +3

    සුවපත් වෙිවා නිදුක් වෙිවා සැපයට පත්වෙිවා

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +3

    අම්මො මගෙ මැනිකගෙ ලස්සන❤️❤️❤️