ගැලවීම ප්‍රඥාවන්ත වුනොත් පමණයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ගැලවීම ප්‍රඥාවන්ත වුනොත් පමණයි.. | Deegoda Kumara
    ---------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #DaruwekSamagaWaruwak
    -----------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට වරක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 373

  • @gayanipriyanka295
    @gayanipriyanka295 ปีที่แล้ว +17

    පුතාටත් ඔබතුමා ටත් තෙරුවන් සරනයි සියලුම දෙවි පිහිටයි

  • @malcomfernando5194
    @malcomfernando5194 ปีที่แล้ว +2

    ඔබ තුමා සමග එක්ව සිටින විශාල ජනකායක් සිටින වා

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว +2

    කුමාර මහත්මයාගේ අධ්‍යාත්මික ශක්තිය අපේ රටේ තරුන දරුවන්ට නිරතුරු ලැබේවා

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +2

    අපේ දෙවි පියාණන්ට ගොඩාක් පින් ගොඩක් ස්තූතියි 🙏🙏🙏 අපේ රටේ අනාගතය අපේ දරුවන් ඒ දරුවන්ට මේ වගේ වටිනා දේශනා දෙනවට ඔයා වගේම පුතේ අනිත් සෑම දරුවෙක්ම හොඳ යහපත් බුද්ධිමත් දරුවෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපේ රටේ පාලකයින් ගේ මේ එළඹෙන අලුත් නම වසරේ වත් ඇස් කන් ඇරේවා දෙවිපියාණන් ඇතුළු ලොව වාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @anushahewawasam1770
    @anushahewawasam1770 ปีที่แล้ว +36

    කුමාර මහත්තයාට දීර්ගායුශ ලැබේවා 🙏 ඔබතුමාට ගොඩාක් පින් දරුවන්ට ලබාදෙන මේ දේශනාවට අපිටත් වැදගත් දේශනාවක්. පුතේ ඔයාටත් ලෝකවාසී සියලුම දරුවන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

    • @hirushanethmina4213
      @hirushanethmina4213 ปีที่แล้ว +2

      අනූෂා අක්කේ ඔයාට හුගාක් පිං සිදුවෙනවා.

    • @anyone3101
      @anyone3101 ปีที่แล้ว

      Anusha matiniya obata bohoma pin mewani wadasatahankata anugrhakatwaya dakvima pilibadawa ape gurupiyanan ge deshana walin anagata parapurata danuma labagena owunge jivita nisimaga yamin nirawulwa gatakirimata lavenawa obata aneka warayak stutiyi 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @rohanadhietty7182
    @rohanadhietty7182 ปีที่แล้ว +9

    ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🌹

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว +2

    හුගක් සතුටුයි.සියලු දරුවන්ට අසන්නට ලැබේවා 🙏🙏🙏🌎

  • @dinukaalwis9255
    @dinukaalwis9255 ปีที่แล้ว +9

    ඔබතුමාගේ දේශනා ඉතාමත්ම වටිනවා ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @dumindabandara8124
    @dumindabandara8124 ปีที่แล้ว +12

    මටත් ඔබතුමා හමුවෙන්න අවස්තාවක් උදාවේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nuwanmilinda7246
      @nuwanmilinda7246 ปีที่แล้ว

      ඔබට හැකිඉක්මනින් අවස්ථාව උදාවෙිවා🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම දෙනා ගේ හිත ගත සුවපත් වෙත්වා .

  • @aselachanaka2260
    @aselachanaka2260 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🙏🙏💖

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +1

    දෙ විසුවපවු ලේසියලුදෙනාගේම.ගුරැපියාණන්ටත්පුතේඔයාටත්නීරෝගී.සුවයලැබේවාතෙරැවන්සරණයි.දෙවිපිහිටයි

  • @ranjanie6437
    @ranjanie6437 ปีที่แล้ว +1

    ප්‍රඥා පාරමිතා සූත්‍රය
    ඔබතුමා බුදුවෙනවා !
    දීර්ඝායුවේවා!!!

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🙏👌👌👌🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ...🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +12

    තෙරුවන් සරණියි පියානනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 පුතා ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 .සියලු දරුවන් රැක දෙවා . .

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පුතේ ඔයාට සිහිබුද්දියෙන් කල්පනාවෙන් වැඩ කරන්න පුතුනේ තෙරුවන් සරණයි අපේ පියාණනි දිර්ගයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශයේ සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 ปีที่แล้ว +14

    ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා දරුවෙක් සමග වරුවක් වැඩසටහන එනකල් කුමාර මාමෙ. ගොඩක් පින් අපිට මේ වැඩසටහන් තුලින් දැනුම සහ සැබෑ සත්‍ය කියල දෙනවට..🙏🙏🙏🙏🌟🌟🌟💐💐💐💫💫💫💫

    • @xtx3189
      @xtx3189 ปีที่แล้ว

      කුමාර මහාතා අැතුලු දෙවි සුව කන්ඩයමට තෙරැවමි සරනයි ඉතාම වැදගත් සාකජ්චාවක් පුතාටත් බොහොම පිං තවත් මෙවැනි සාකජ්චා අහන්න ලැබෙවා ස්තුතියි

  • @Channel17433
    @Channel17433 10 หลายเดือนก่อน +2

    තිත්ත ඇත්ත.ගුරු පියානන්ට තෙරුවන් සරනම වේවා.දෙවි පිහිටයි.🙏🙏🙏💐💐💐

  • @manelsiyabalapitiya6635
    @manelsiyabalapitiya6635 ปีที่แล้ว +3

    බුදු සරණයි කුමාර මාමේ ..🙏 ගොඩක් පින් මාමේ අපිට ජීවිතය නියම ආකාරයට හදාගන්න අවවාද ලබා දුන්නාට.🙏 මාමා ලොකු ශක්තියක් අපිට .මාමාට මම ගොඩක් ආදරෙයි. මම පුත්තලමෙන් චුටි දුවෙක් .....🌟

  • @juderoshan76
    @juderoshan76 ปีที่แล้ว +1

    අනුෂා හේවාවසන් මැතිනියනි ඔබ‍ට දීර්ගායු වේවා! ජේසු පිහිටයි තෙරුවන් සරණයි!

  • @nuwankumara9717
    @nuwankumara9717 ปีที่แล้ว +1

    ගුරු පියානනි අපේ ආයුශත් ලැබේවා තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    ඔබතුමාගේ වට්නා දේශනා ලොව සියලෝම අසත්වා🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු ලෝ වැසි සැම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝග වද වේදනාවන් කැක්කුම් සුවපත් වේවා!

  • @uma2668
    @uma2668 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @manjumanju8680
    @manjumanju8680 ปีที่แล้ว +3

    Anusha hewawasam matiniya obata Godak stutiyi godak pin apa anagata daruwan wanuwana dayakatwaya laba daunata daruwanga danuma laba dannata stutiyi guru piyanani daruwan manma apawat danuman poshanaya karanawata taruwan saranai dawi pihitai ♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 ปีที่แล้ว +1

    කුමාර මහතා ,සුදු අම්මා ,දෙව් සුව පවුල සුවපත් වේවා... තෙරුවන් සරනයි දෙව් පිහිටයි ..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි! කුමාර මැතිඳුන්ටත් සුදු අම්මාටත් හේවාවසන්-මැතිනියටත්-තෙරුවන් සරණයි!

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇතුළු සියලු කාර්යය මණ්ඩලයට තෙරුවන් සරණයි

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 หลายเดือนก่อน

    සර්වබලධාරි දෙව්පියානන්ගෙ දිව්‍ය් ආලෝකය ආශිර්වාදය ගුරුතුමටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටම ලැබේවා 🙏🙏🙏

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    රටට වෙලා තියෙන අලකලංචිය මතක් වෙනකොට හරිම කණගාටුදායකයි. දෙව් සුව පවුලේ පාසල් දරුවන් මර්ගයෙන්වත් මතින් මිදී යහපත් ජීවිත ගතකිරීමේ පණිවිඩය යවමු. සියලු දෙනාටම හොඳ රටක් උදාවේවා! ඔබතුමාට දීර්ඝායු සම්පත්තිය ලැබේවා ! අසරණ වූ අපට පහල වූ දිව්‍ය පුත්‍රයා ඔබයි.

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @haneenhaneen8508
    @haneenhaneen8508 ปีที่แล้ว +5

    අනාගත පරපුරම සිහිනුවමින්, සිතා බලා ලග එන සතුරැ උවදුරැ හදුනා ගන්න තරම් නුවන ඇත්තවුන් වේවා. ඔබතුමා ඇතුලු සැමට සියලු දෙවි රැකවරණයි ..👃

  • @tv-co2hd
    @tv-co2hd ปีที่แล้ว +1

    කුමාර මහත්තය මගේ පුතාට රැකියාව කරන ස්ථානයේ සතුරු කරදර තියනවා ඒවා දුරුකර ගන්න ඔබ තුමාගේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට තෙරුවන් සරණයි.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +2

    ලෝකවාසී සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vajiragunathilake2127
    @vajiragunathilake2127 ปีที่แล้ว

    ගුරු පියානනි ඔබ තුමාට සියලු දෙව්පිහිට ආරක්ශාව ලැබේවා දරුවන්ට දුන් හරවත් දේශනයට බොහොම පින්

  • @user-ik6sz1qi7g
    @user-ik6sz1qi7g 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාටත් පුතාටත් බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 ปีที่แล้ว +1

    තෙරුවන්සරනඉ .දෙව්පිහිටඉ ඔබතුමාගෙන්.ඒ.දරුව.හොඳ .ප්‍රරස්න.ට්කක් .ඇහැව්වා .අපට .ගුරු පියානන්.උපදෙස් .ලබාදුන් නා.damaupeyane.apa.දරුවන් .ape.ආරක්ෂා කරගත.uthui.තෙරුවන්සරනඉ දෙව්පිහිටඉ ඔබතුමා එම.පුතා .සුදු අම්මා දෙව්සුව පඋලෙ සැමම.කාර්ය.මන්ඩලයත්

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +1

    කුමාර දෙව් සමිදානෙනි පුතණුවෙනි ලමයි වෙනුවෙන් කරනලද සාකච්ඡාව අගේකොට සලකමි.මින් මතුවත් දරුවන් ගේ අනාගතය වාසනාවන්ත වේවායි පතමි. ඔබතුමා ඇතුළු සැමට බුදුසරණයි 🙏🙏🙏🙏🙏💓🌹

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +1

    මේ රටට එඩිතර ප්‍රතිපත්ති ගරුක රාජ්‍ය නායකයෙකු පත් වේවා ......පාපතර හැසිරීම් වලින් මිදුණු නායකයන් අමාත්‍යාංශ පාලනයට පත් වේවා ......
    දෙවියනි පාපයෙන් රට මුදා ගනු මැනවි.....
    දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි....! ඔබයි කාරුණික මාර්ගෝපදේශකයාන් ආතුර වු සමාජයට මග පෙන්වන ......

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 ปีที่แล้ว

    මව්බිම ගොඩ නගන්න මෙවන් උතුම් මිනිසුන් අවශ්‍යයි ඔබතුමා ජනාධ්පති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarahsad8490
    @sarahsad8490 ปีที่แล้ว +1

    ගොඩක්පින් ඔබතුමාට බුදු සරණයි දෙව් පිහිටයි

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනී ඔබතුමාටත් සහාභාගි උන පුතාට ත් ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට

  • @mahindamihidu9179
    @mahindamihidu9179 ปีที่แล้ว +2

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ මෙි දරුවා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි 🙏🙏🙏🙏✨️🎄🌹💮❤️🌸🌱🌳🌸

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹❤❤❤❤
    දීව්‍ය තෙජසින් බැබලේවා
    දීව්‍ය ආයු බොහෝ වේවා
    🙏🙏🙏🌹🌹🌹❤❤❤❤

  • @primaamarasingha2967
    @primaamarasingha2967 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීගොඩ කුමාර මැතිතුමා ට දිර්ඝායූෂ ලැබේවායි පතමි

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว

    මෙම වැඩසටහන ශ්‍රවණය කරන දරුවන් සහ වැඩිහිටි අයට දේශනාව මැනවින් අවබෝධ වේවා ප්‍රශ්‍රාව පහලවේවා කුමාර මහතාටත් මෙහෙයවූ පුතාටත් කාර්ය මණ්ඩලය යත් තෙරුවන් සරණයි

  • @juderoshan76
    @juderoshan76 ปีที่แล้ว

    කුමාර මහතාට දීර්ගායු වේවා!
    ජේසු පිහිටයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @lukychinthaka49
    @lukychinthaka49 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! අපේ අනාගත පරපුර විනාශ නොවේවා !සියලු දෙනාට ප්‍රඥාව පහලවවා ! බොහොම පිං

  • @damayanthiranasinghe5205
    @damayanthiranasinghe5205 ปีที่แล้ว

    මෙවැනි පිනවන්ත දරුවන් තව තවත් අපේ මව් රටේ ත් මේ ලෝක‍යෙත් බිහිවේවා ! ලොවටම ආශිර්වාදයක් වේවා ! කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සැමට නිදුක් නීරෝගී චිර ජීවනය අදිශ්ඨාන කරමි ! සැමට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! 🙏🙏🙏

  • @susanthakumara2307
    @susanthakumara2307 ปีที่แล้ว

    කුමාර මහතා ඇතුළු දෙව්සුව පව්ලේ සියලු දෙනාට දීර්ගායු ලැබේවා ..නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ...තෙරුවන් සරණයි 🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว

    සියලු සත්වයෝ සුවපත් වේවා ..තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..ගුරු පියානනි දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට ..

  • @Nuwan183
    @Nuwan183 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏දීගොඩ කුමාර පියානන්ට මාගේ නමස්කාරය වේවා.🙏✨️ඉතාම හරවත් දේශනාවක් ගුරු පියාණනි.අපි වෙනුවෙන් ප්‍රශ්න ඉදිරිපත් කල ආදරණීය මල්ලීටත් ස්තූතියි.✨️💖ඔයාලා වගේ ලමයි ආධ්‍යාත්මික මාර්ගය කෙරෙහි මේ වයසේදීම පිවිසෙනවා දකිද්දි සතුටුයි.😊 මොකද මාත් අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙක් නිසා.මල්ලිගෙ අනාගත ගමනට සුභ පතනවා.✨️දීගොඩ කුමාර ගුරු පියානන්ටත් , දෙව්සුව කාර්‍ය මන්ඩලයටත් , ප්‍රශ්න ඉදිරිපත් කල මල්ලීටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.✨️සියලු සත්ත්වයෝ සුවපත් වේවා.🙏🌍❤️

  • @chathura5898
    @chathura5898 ปีที่แล้ว

    අදත් වටිනා වැඩසටහනක්‌ කුමාර මාමේ 🙏🙏🙏❤️❤️❤️
    තෙරුවන් සරණයි කුමාර මාමේ 🙏🙏🙏❤️❤️❤️
    කුමාර මාමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏❤️❤️❤️
    සුවපත් වේවා
    නිරෝගී වේවා
    නිදුක් වේවා

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว

    පොඩි පුතාට සුභ අනාගතයක් වේවා කුමාර මැතිදූන්ටත් පුතුටත් සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලාගේආශිර්වාදයවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sujathamary6364
    @sujathamary6364 10 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @yauwanprasantha6241
    @yauwanprasantha6241 ปีที่แล้ว

    ගුරු පියානෙනි ඔබ තුමාගේ උතුම් දේශනය ඉතා ම වැදගත් අද සමාජ

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි කුමාර මහතානනි.දීර්ගායුස ලැබේවා 🙏.

  • @nelankamadushani1444
    @nelankamadushani1444 ปีที่แล้ว

    නිවන් අවබෝධ වේවා සත්පුරුශයානෙනි.....

  • @dorinperera6124
    @dorinperera6124 ปีที่แล้ว +1

    Nisala puthatath obathumatath sudu ammatath sewaka mandalayatath niduk nirogi dirgausha prarthana karanawa ..budusaranai devipihitai ..🙏🙏🙏❤

  • @sunilwm1194
    @sunilwm1194 ปีที่แล้ว

    කුමාර මහත්තයෝ..ඔබතුමාට බොහොම පිං...මේ හැදෙන දරුවන්ගෙ බුද්ධිය මුවහත් කරනවට..තමන්ගෙ පැවැත්මට ලක්ෂ ගනනක් ජනතාවගෙ ජීවිත අවධානමට හෙලන පව්කාර පිශාච යින්....මහ තැන්වල සිටින මේ රටට...ඔබ වැනි කාරුණික උත්තමයින් වාසනා වේවා...!

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว

    සුවපත් වේවා උතුමානෙනි ......ඔබ සියලුම දෙනා සුවපත් වේවා ......

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි දෙව් පියානෙනි ඔබතුමාගේ දේශනය ලොකුකුඩා අපි සියලුදෙනාටම ආදර්ශමත් ඉතාම වැදගත් වඩසටහනක් ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ වේවා ඒ වගේම අද වැඩසටහන ඉදිරිපත්කල පුතාටත් තෙරුවන් සරණින් සුභ අනාගතයක් පතමි 💕❤️❤️🙏🙏💕

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +1

    ස්තුතියි 💐💗🙏
    තෙරුවන් සරණයි 🙏 දෙවි පිහිටයි 💗 දීර්ඝායුෂ ලැබේවා,

  • @dineshadassanayake6845
    @dineshadassanayake6845 ปีที่แล้ว +1

    බුදු සරණයි සියලු දෙනාටම.

  • @spdvolga5459
    @spdvolga5459 ปีที่แล้ว +1

    Oba wahanseeta theruwan saranai dew suwa pawule samatath theruwan saranai🙏🙏🙏🙏

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว

    කුමාර මහත්තයා,සුදු අම්මා,දෙවි සුව පව්ලේ සියලු දෙනාටත්,වැඩ සටහන්ට සම්බන්ද වූ පුතාටත් තෙරුවන් සරණයි!දෙවිපිහිටයි!🙏🙏🙏❤️❤️❤️

  • @renukachandrasena574
    @renukachandrasena574 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි බුද්ධ පුත්‍රයනනි 🙏🙏🙏🙏🙏

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 ปีที่แล้ว

    තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏 පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏

  • @amarakanthikariyawasam3605
    @amarakanthikariyawasam3605 ปีที่แล้ว

    මෙවැනි දරුවන් මේ වගේ දේශනා වලට වඩාත් සහභාගි කරවීමට හැකි වේවා පුතා ඔයා වාසනාවන්ත යි ඔයා ගේ යාලුවො ත් මෙවන් වැඩ සටහන් වල ට යොමුකර ගන්න උත්සාහ කරන්න කුමාර මාමා යන මග යන්න තෙරුවන් සරණයි දෙවිපිහිටයි මැතිඳුනි ඔබතුමා දරුවන් වෙනුවෙන් කරන මෙවැනි වැඩසටහන් තව තවත් කිරීමට හැකි වේවා

  • @sarathkumara-yt1xv
    @sarathkumara-yt1xv ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් කුමාර මහතා දරුවන් වෙනුවෙන් කරන මෙ දෙයට

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 ปีที่แล้ว

    Guru piyaneni🙏 අනාගත පරපුර උවදුරු වලින් ගලවා ගැනීමට ඔබතුමා දරන උතුම් මඟපෙන්වීම නමස්කාර පූර්වක සිතින් අගය කරන්නෙමු 🙏🙏🙏obathumage aadyathmika aashirvadaya sathyawadeei🙏🙏ema sathyanubawa balayen අපගේ උතුම් maw මව්බිම ආරක්ෂා wewa🙏🙏🙏Theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පිංවත් කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම.

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට..සියළු දරුවන්,තරුණ පරපුර රටේ පවතින ව්‍යසන වලින් ආරක්ෂා වේවා! 🙏🙏🙏🙏

  • @navodajayasuriya5790
    @navodajayasuriya5790 ปีที่แล้ว

    කුමාර මහත්මාට මෙවන් සත් ක්‍රියා ශාක්සාත් කිරීමට යෝධ බල යෝධ ශක්තියම,සියලු විශ්ව ශක්තිය ත් නිරතුරුවම ලැබේවා.🙏🙏🙏

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 ปีที่แล้ว

    දෙව් සුව පවුලේ සියලු දෙනාට අලුත් අවුරුද්ද සුබ වේවා .කුමාර මහත්මා ගේ මාර්ගයේ ගමන් කරනා පිරිස වැඩි වේවා .

  • @swarnasurendra1133
    @swarnasurendra1133 ปีที่แล้ว

    ගුරු පියාණන්ගේ අසිර්වාදය ලොවපුරා පැතිරේවා🌹❤️🌹 ඔබතුමාගේ අද්යාත්මික ශක්තියෙන් සියලු සත්වයෝ සුවපත්වෙවා🌹❤️🌹 ගුරු පියාණන්ටත් සුදු අම්මා ටත් දෙව් සුව පව්ලටත් තෙරුවන් සරණඊ දෙවි පිහිටයි 🌹❤️🌹

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏
    සියලු දෙනාටම යහපතක්ම වේවා !🙏

  • @ajanthakumari7879
    @ajanthakumari7879 ปีที่แล้ว

    වැඩසටහනට සහබාගීවුු අාදරණීය පුතාටත් රටෙි සියලුම දරැවන්ට ප්‍රචිිඥාව පහලවෙිවා නුවනැස දියුනුවී සියලු දුවාදරවන්ට යහපතක්ම වෙිවා.... තෙරැවන් සරනයි....

  • @tharindurukshan5932
    @tharindurukshan5932 ปีที่แล้ว

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මාමේ 🙏❤️

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero ปีที่แล้ว

    තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! පියාණනි ඔබතුමා අපි සියලුම දෙනාගේ ගුරුතුමා..
    ❤️✨️🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว

    පිංවත් කුමාර මැතිදුන්ට සහ පුශ්න ඇසු පුතාට අනුග්‍රහක ආශිර්වාදය ලබාදුන් අනූෂා මැතිණියටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුව ලැබේවා 🌷🙏🌻🙏🌺🙏

  • @tiroshikapushpamali7632
    @tiroshikapushpamali7632 ปีที่แล้ว

    දරුවන්ටත් අනිකුත් සියලුම දෙනාටත් මේ කියන්නාවූ සමජ ව්‍යසනයෙන් බේරීමට නුවණැස පහල වේවා ..මැතිදුනි ඔබතුමාටත් සුදු අම්මටත් දෙව් සුව පව්ලේ සියලුම දෙනාටත් සියලු ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා බුදු සරනයි දෙව් පිහිටයි

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    අනාගත දරුවන් යහපත් මගට ගැනීමට දරන උත්සාහයට ඔබතුමාට බොහෝ පින් .සම්බන්ධ වන පුතුටත් අනුග්‍රහය දැක්වූ මැතිනියට ත් එසේම පින් .මේ දේශනා රට පාලනය කරන දේශපාලුවන්ගෙ ඇස් ගැටේවා.සියලුම දෙනා නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @amalkaedirisinghe6539
    @amalkaedirisinghe6539 ปีที่แล้ว +8

    Very useful information for not only children but also for parents. My son who is seven years old also listened today and found the question and answer about life out of earth very interesting.
    As a mental health professional in the country I also see quite few children addicted to substances and it is becoming a major threat to the well-being of families in the country. More children and families need to hear Mr Kumar's insights. May the noble triple gem bless you Mr Deegoda Kumara and the Dew Suwa Sewa family!

    • @nirmaladayanthy9261
      @nirmaladayanthy9261 ปีที่แล้ว

      කවදා හෝ ඔබ තුමා හමු වෙන්න ලැබේවාතෙරුවන් සරණයි

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මා ටත් සුදු අම්මාට ත් දායකත්වය ලබා දුන් මහත්මිය ටත්
    වැඩසටහන ඉදිරිපත් කරන දරුවා ටත් දීර්ඝායුෂ ලැබේවා

  • @yauwanprasantha6241
    @yauwanprasantha6241 ปีที่แล้ว

    ගුරු පියානෙනි ඔබ තුමාගේ උතුම් දේශනය ඉතා ම වැදගත් අද සමාජයේ අප හැමොටම .ඔබතුමාට තෙරුවන් සරණයි .පුතේ ඔයාටත් තෙරුවන් සරණයි .

  • @sivamdanapala6389
    @sivamdanapala6389 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌹🌹🌹

  • @navoda9289
    @navoda9289 ปีที่แล้ว

    කුමාර මැතිතුමනි🙏🏽
    මමත් පවුලේ අයත් දෙව් සුව පවුලට සම්බන්ද වෙලා දැනට අවුරැදු දෙකක්. ඔබතුමන්ගේ දිව්‍යමය ශක්තියෙන් දුරස්ත වැඩසටහන් මගින් මගේ ශරීරයේ අසනීප සියල්ල සුවපත් වුනා. PCOS නම් ඩිම්බකෝශ ආශ්‍රත රෝගය සහ හෝමෝන අසමතුලිතතාවය සම්පුර්නයෙන්ම සුවපත් වුනා. දැන් මම මාස 4 ක ගැබිනි මවක්. දරැවන් නොමැතිව අවුරැදු 4 ක් හිටියා.
    මැතිතුමනි,
    අප පවුල දැනට වසර එකහමාරක සිට සම්පුර්නම නිර්මාංශයි. මගේ ශරීරයේ රැධිරය අඩු බව පරීක්ශන වලින් දැනගන්නට ලැබුනා. රැධිරයේ යකඩ ප්‍රමානය වැඩි කර ගැනීමට ආහාර වශයෙන් ගත හැකි දේ මොනවාද? අධික සීතල යුරෝපා රටක ඉන්න බැවින් කොස් පොලොස් ආදිය සොයා ගත නොහැකිය. අකමැත්තෙන් වුවද විටමින් වර්ග වෛද්‍යය නිර්දේෂය මත ලබා ගැනිමට සිදු වී ඇත.
    පිලිතුරක් ලබා දෙන මෙන් දෙපා නැමැද ඉල්ලමි🙏🏽🙏🏽🙏🏽

  • @kumari123andalous5
    @kumari123andalous5 ปีที่แล้ว

    ඔබ තුමාට පිං මේ දරුවන් දැනුවත් කල දෙසනාවට. පියාණනි දීර්ගායු ලැබේවා පුතේ බුදුසරණයි

  • @ruwanvithanage6248
    @ruwanvithanage6248 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහත්මයා ඇතුළු සියලූම දෙනා ට

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว

    සැබෑ සත්‍ය සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව වටහා ගනිත්වා... සුන්දර ලොවක් දකින්නට එක් එක් වශයෙන් හෝ අප ගුරු පියනන් පවසන උතුම් සතර ඹබ විහරණින් යුතුව ඒ උතුම් කම්පන සංඛ්‍යාතම ගුණය පරිබෝග කරන ඇත්තෝ වෙමු.. එවිට අන්‍යන්ගේ නොමනා අනුවණ ක්‍රියාවන් ඔවුනට හිස් ක්‍රියාවන් වේවි.. ඔබට බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... තෙරුවන් සරණයි දෙවි පිහිටයි... සියලු සත්වයෝ සුවපත් වේවා

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 ปีที่แล้ว +1

    සුවපත් වේවා !

  • @rohinihettige5722
    @rohinihettige5722 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි! දෙවි පිහිටයි! 🙏🏻🥀🙏🏻🥀🙏🏻

  • @aidaathukorala9592
    @aidaathukorala9592 ปีที่แล้ว

    දරුවන් දැනුවත් කිරීමෙන්ම හා දෙමව්පියන්ද මින් දැනුවත් වූවා.ඔබතුමාට තෙරුන් සරණයි. දෙව්පිහිටයි.

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    💐🙏🙏🙏 තෙරැවන් සරනයි. දෙවිපිහිටයි ගුරැපියානණ්ට

  • @profksdperera2117
    @profksdperera2117 ปีที่แล้ว

    🙏🙏🙏
    ඔබතුමාටත්, සූදු අම්මාටත්, දෙව්සුව පවුලේ සැමටත්, ලක්වාසී, ලෝක වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ.

  • @udenisamanthi283
    @udenisamanthi283 ปีที่แล้ว

    ඉතාමත් ම නිර්බීත පිලිතුරු දිමක් ඔබ තුමා ට දිර්ගායුස බොහෝ වෙවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ,.♥️🙏♥️🙏♥️🙏

  • @erandatheesandaseeli9231
    @erandatheesandaseeli9231 ปีที่แล้ว

    සසර ගමනට හේතුවත් බොරුවෙන් රැවටීමයි මුලාවයිමනෙ....
    ඔබ තුමා ඇතුලු දෙව්සුව දේශයේ දෙව්සුව පවුලේ සියලු දෙනාම බුදුන් දැක නිවන් දකීවා .....