රෝගී සැමට අළුත් ජීවිතයක්.. | Deegoda Kumara |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 591

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 2 ปีที่แล้ว +6

    දවසින් දවස ඔබතුමාගේ දැනුම් පද්ධතිය තුළින් අපව පෝෂණය කර, නිරෝගී ව තැබීමට දරන උත්සාහය ප්‍රශංසනීයයි. ස්තුතිවන්ත වේවා! මැතිඳුනි, පින් සිදු වේවා!
    දේශනය පුරාවට ම හිත නිවෙන, සැනසෙන දේ ම යි කියලා දුන්නෙ. කතාව අවසන් කළේ සිනාවකින්. හිත තවත් සැහැල්ලු වුණා. ඒ තමයි කුමාර මහත්මයගෙ විදිය.
    "සන්තුට්ඨි පරමං ධනං "
    කුමාර මහතා, සුදු අම්මා, ළහිරු සමඟ කාර්ය මණ්ඩලය,දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමට නිදුක්,නිරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි!!!

  • @ck_kitchens
    @ck_kitchens 2 ปีที่แล้ว +3

    ඒ වචන වලට වෙනදා වගේම මාර ගැම්මක් තමා ආවේ .බල්ලෙකුටවත් බය වෙන්න එපා ආතල් එකේ ඉන්න 😊😊 🙏🙏🙏🙏 බුදු සරනයි ඔබට සහ සියලු සත්වයො නිදුක් වේවා🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +2

    මුලු ලෝකයා වෙනුවෙන් ඔබතුමා කරන මේ සේවය මිලකල නොහැකියි තෙරුවන් සරනයි

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว

    පින්වත් කුමාර මහතා ගේ ආසිර්වාදයෙන් ව්ස්වශක්තියෙන් සියලුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්සරනයි .

  • @vivekaperera6669
    @vivekaperera6669 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ දේශනය ගොඩාක් වටිනවා ගොඩක් වටිනවා ඔබ තුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමටම තුණුරුවන් සරණයි ජීවමාන දෙව් පියාණෙනි

  • @ramyaperera6675
    @ramyaperera6675 2 ปีที่แล้ว +11

    🙏🙏🙏 කුමාරමැතිතුමා ට බෝහොමපිං .බෝහොම ස්තුතියි .⁣සියළු දෙනා ලොව සුවපත් වෙිවා .තෙරුවන් සරණයි දෙවිපිහිටයි .දීර්ඝායු වෙිවා .❤️❤️

  • @podimenikeherath8532
    @podimenikeherath8532 2 ปีที่แล้ว +6

    පිංවත් ඔබතුමාගේ දේශනා වලින් අපි බොහෝ දේවල් පිලිබඳව දැනුමක් ලැබුවා ඔබතුමා ගේ දිව්‍යමය අධ්‍යාත්මික ශක්තිය වඩවඩාත් දියුණු වේවා තෙරුවන් සරණයි

  • @anomaanoma3460
    @anomaanoma3460 2 ปีที่แล้ว +12

    දිගොඩ කුමාර උතුමන්ගෙ හඩ ඇසෙද්දිත් සිත නිවෙනවා....

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 2 ปีที่แล้ว +4

    විශ්වය සතු උත්තරීතර දිව්‍යමය ශක්තිය ගැන අවබෝධ වූයේ ඔබතුමා නිසයි.. මේතාක් පැවති සියලු දුරස්ථ සුව මෙහෙයන්ට සම්බන්ධ වී අප සුවපත් වෙමින් ලෝකය සුවපත් කරන්න හැකි වීම ගැන ගොඩක් සතුටුයි. ඉදිරියටත් අපි ඔබතුමා සමගමයි.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 ปีที่แล้ว

    ගොඩාක් ගොඩාක් ස්තූතියි. බොහොම වැදගත් දේශනයක්. ඔබතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තූතියි. තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා.

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට ඉතා වැදගත් දෙශනාවක් ඔබ තුමා අතුලු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් දෙව් සුව දේශයේ සියලුම දෙනාටත් දීර්ඝයු වේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @renuwijesena538
    @renuwijesena538 2 ปีที่แล้ว +22

    සියලු සත්වයෝ සුවපත් වේවා 🙏❤ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝක වාසී න් හට ත් නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🙏❤තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏❤🌹🌹🌹🌹🌼🌼🌼

  • @chandanihewagama2059
    @chandanihewagama2059 2 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශණයක් .අගයමි හැමදාමත් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි පින්වත් ගුරැතුමනි .🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +10

    ගුරු දේවෝත්තමයාණන් ට
    සුදු අම්මා ට කාර්ය මණ්ඩලය ට දෙවි සුව දේශයේ සියලුම දෙන ට විශ්වයේ අනුභාව යෙන් ශක්තිය ලැබේ වා!

  • @dinithiamaratunga5959
    @dinithiamaratunga5959 2 ปีที่แล้ว +11

    🙏🙏🙏 ගොඩක්ම වටින දේශනයක්.
    ඔබතුමාගේ ආශීර්වාදයෙන් මගේ පියාගේ පිළිකාව අතුරුදහන් වේවා !!!
    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුෂ ලැබේවා !!!!

    • @aruwani7813
      @aruwani7813 2 ปีที่แล้ว

      Esema wewa Theruwan saranae devi 🙏❄🌼🌻

    • @priyankadeepani5453
      @priyankadeepani5453 ปีที่แล้ว

      කුමාර මහාතානෙනිම මම නිතරම දෙසනානිතරබලනවාවැඩසටහන්බලනකොටහිතටපුදුමසහනයක්දැනෙන්නෙමම
      අන්සබාගෙ හැදුනකෙනෙක්මගෙවයස53ලෙඩෙක්සුවයලැබෙනවිට මටදැනෙනේනෙ පුදුම සතුටක් දිර්ගායුසවෙිවා🙏🙏🙏🙏
      ුු
      කෙ

    • @kanthigunerathna9489
      @kanthigunerathna9489 ปีที่แล้ว

      ඔබ තුමාගේ දේශනයේ සශතියානු බලයෙන් මාගේ මේ නොපෙනෙන ඇස් දෙක සුවපත් වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +16

    සුභ උපන් දිනක් වෙව! ඒ දුව ට
    අනුග්‍රහය දැක්වූ ඒ මහත්මිය ට ජයවේවා!

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏
    ❤️❤️❤️❤️❤️❤️❤️
    🌹🌹🌹🌹🌹🌹🌹
    අද දේශනාවත් ඉතාම වටිනා එකක්,
    ඔබතුමාටත් දෙව්සුව පවුලේ සැමටත්, තෙරුවන් සරණයි!!!
    දෙවි පිහිටයි!!!
    සියලු ලෝක සියලු සත්වයෝ ,රාග ගිණි නිවී, ද්වේශ ගිණි නිවී, මෝහ ගිණි නිවී නිබ්බාන පරමසුකයෙන් සුකිත තර වෙත්වා!!!

  • @dilanihettiarachchi7031
    @dilanihettiarachchi7031 2 ปีที่แล้ว +1

    වටිනා දෙශනය ට පින් උතුමානෙනි ඔබවහන්සේ ට දිර්ගායුශ ලැබෙවා ....තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏 🙏 🙏

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 2 ปีที่แล้ว

    ඔබතුමා දෙසූ ධර්මය අවබෝධ කරගෙන මොන ගෑටලුවක් ආවත් පලමුව ඔබතුමා දේශනා කළ ධර්මය කමයි මතත්කර ගන්නෙ ඔබතුමා කෙසේ කිව්වත් ඔබතුමා බුදු බවම ලැබේවා කියලා හැමදාම කරනවා ඔබතුමාට බොහොමයක් පිං අපිට කරන මෙහෙයට සුදු අම්මට කාර්ය මණ්ඩලය සියලුම දෙනාටත් විශ්වයේ සියලු සියලූම දෙනාට තෙරුවන් සරණයි සියලුම දෙවයනගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ජයම වේවා උතුම්ම බුද්ධත්වය ඔබතුමාට ලැබේවා!

  • @chathura5898
    @chathura5898 2 ปีที่แล้ว +16

    අද වැඩසටහන ජිවිතේ වටිනා උපදෙස් අවබෝධයක්‌ ලැබුනා කුමාර මාමේ ❤️❤️❤️❤️
    තෙරුවන් සරණයි කුමාර මාමේ 🙏🙏🙏❤️❤️❤️❤️
    කුමාර මාමා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා නිදුක් වේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට නිරතුරු අප සියලුදෙනාම දැනුවත් කරනවාට. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! බුදුසරණයි. දීර්ඝායුෂ වේවා!🙏🏻

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 2 ปีที่แล้ว +1

    අලුත් දෙයක් ඉගෙන ගත්තා කුමාර මැතිදුන්ට පින් .ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .

  • @csstudio5254
    @csstudio5254 2 ปีที่แล้ว +3

    හදවතින්ම🙏🙏🙏
    මෙවන් දේශනා තවත් අසන්න ලැබෙවා.
    ඔබ යන මග මමත් යනවා.💯⭐💪
    එයමයි අධිෂ්ඨානය🙏🙏🙏.
    ( ඔබතුමාගෙ දේශනා මම නිතර බලනවා. නපුරු මම😡. දැන් මටම හිතෙනවා මම හරි හොදයි කියලා🤔 හරි සතුටෙන් සැහැල්ලුවෙන් දවස ගෙවන්නෙ😁
    ඔබතුමාගෙ දේශනා හරි ආසාවෙන් බලනවා.🙏🙏🙏 ඔබතුමාගෙ ආශිර්වාදයෙන්ම තමයි මම සුවපත් වන්නේ🙏🙏🙏🌷🌷🌷🌷💐💐💐

  • @tilinitilini5546
    @tilinitilini5546 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    බොහොම පිං ඔබතුමාට හොඳ දේශනාවක්🙏🙏🙏 සුවපත් වේවා.

  • @geethpeiris.381
    @geethpeiris.381 2 ปีที่แล้ว +32

    කොපමණ ශක්තියක් බලයක් තිබුනත් ඔබතුමාගෙ සරල හා සැහැල්ලු බව හිතට සතුටක්,ලෝකයේම වත්මන් බලවත් සුවකරන්නා සිංහල වීම අපිට ආඩම්බරයක්🇱🇰

    • @sriyanir1861
      @sriyanir1861 ปีที่แล้ว +1

      Upekshaawa.ethumaage.gaman maga.

    • @jaindrani9698
      @jaindrani9698 10 หลายเดือนก่อน

      ☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤

  • @nadekayh966
    @nadekayh966 2 ปีที่แล้ว +9

    පින්වත් කුමාර මහතාටත් සුදු අම්මාටත් තෙරුවාන් සාරානායි දිර්ගායුශ ලැබේවා ඔබ තුමාගේ අශිර්වාදයේන් මගේ පවුලේ සියාලුම දෙනාටත් ලාක්වාසි සියාලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාගේ අශිර්වාදයේන් සියාලු ලෙඩ දුක් දුරුවෙවා සාදු සාදු සාදු

  • @Pushpa-x6z
    @Pushpa-x6z 2 ปีที่แล้ว +27

    මමත් ජැක්සන් මහතා වෙනුවෙන් ආශිර්වාද සුව මෙහෙයට සම්බන්ධ වුවා.හරිම සතුටුයි.ඔබ තුමාට පිං සිදු වේවා.සියලු දෙවි රැකවරණය ලැබේවා.

  • @kaipushpalatha8394
    @kaipushpalatha8394 2 ปีที่แล้ว +38

    උතුමාණෙනි,ඔබ තුමාට මුළු හදවතින්ම පුදමි ගරුත්වයේ පූජාව,අප උදෙසා වපුරන්නා වූ නිර්ලෝභී විශ්ව දැනුම වෙනුවෙන්,උතුමාණෙනි ඔබටත් දෙව් පවුලේ සැමටත් ලෝ වාසී සැමටත් නිදුක් නිරෝගී සුවය පතමි..

  • @SurangaGanewattaVlogs
    @SurangaGanewattaVlogs 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ මෙම මඟ පෙන්වීම, දැනුවත් කිරීම ජීවිතයට ඉතාම වැදගත්... බොහොම පින් මාගේ පියාණෙනි! තෙරුවන්සරනයි 🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු!

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +13

    ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවුසුව කාර්‍යමන්ඩලයට ත් බොහෝ පින් අත් වේවා . මෙ කරන්නා වූ දැනුවත් කිරිම් තුලින් බොහෝ අය නිවැරදි මාවතට වැටේවා.සියලු ලොකවාසීන් සුවපත්වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 2 ปีที่แล้ว +5

    ඔබතුමාට දීර්ඝායු වේවා.ඔබතුමා කියන හැමදේම හරවත් වගේම සත්‍ය දේවල්.ඔබතුමා කියපු කාරණා දෙක විදිහට ඉන්න උත්සහ දරමි.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @nihalfernando8901
    @nihalfernando8901 2 ปีที่แล้ว +4

    අද අනුග්‍රහය දක්වපු ඒ මැතිනියටස්තුතියි. 🙏නිදුක් නිරෝගී සුවය ලැබේවා, අදත් දැන් නැති වටිනා බොහෝ කරුණු දැන ගත්තා, බොහොමයක් පින් ඔබතුමාට 🙏ඔබතුමා නිසා හැම අතින්ම සතුටින් ඉන්න පුළුවන් වෙලා තියෙනවා, ඒවගේම දැනුමත්, ඇත්ත අපි බාග්‍ය වන්ත තමයි, අපි ඒ වගේම පින් කරලා තියෙනවා ඔබ තුමාව ලැබීම, ඒ ගැන ඉමහත් සතුටක්, ඔබතුමාට දීර්ගායු වේවා, තෙරුවන් සරණයි, දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @kavishkasananayaka825
    @kavishkasananayaka825 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි කුමර ගුරුපියානන්ටත් මගේම සුදු අම්මටත් දෙව්සුව පව්ලේ සියලුම දෙනාටම බුදුසරණයි .

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +7

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 ඔබතුමන් ට සුදුඅම්මා ට කාර්යමණ්ඩලය ට දායකත්වය දරන පවුලේ සියලුම දෙනාට දෙසුව පවුලේ සියලුම දෙනාටම නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 අප රටට ඔබතුමන් වැනි දෙවි කෙනෙකු ලැබීම රටේ ජනතාව ගේ වාසනාවකි. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanidipasika7944
    @chandanidipasika7944 2 ปีที่แล้ว +1

    ඔබ තුමාගෙ මේ පැහැදිලි කිරීම මට පුදුම තරම් වටිනවා.නිවැරැදි අවබෝධයකින් රෝග සුවයට ශක්තිය යෙදවිය හැකියි.ඔබතුමාට අනේක වාරයක් පින්.පරමාර්ථයන්, හිතනවාටත් වඩා හොදින් ඉෂ්ට සිද්ද වේවා .....!🙏🙏🙏🙏

  • @kamaniniranjala9439
    @kamaniniranjala9439 2 ปีที่แล้ว +9

    කුමාර මහතා ට තෙරුවන් සරනයි දෙව් පිහිටයි ......

  • @priyankawvasana3389
    @priyankawvasana3389 2 ปีที่แล้ว +3

    නිදුක් වේවා නිරෝගි වේවා .සුව පත්.වේවා ....තෙරුවන් සරනයි .🙏🙏🙏

  • @sarathkumara2254
    @sarathkumara2254 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි මේ විශ්වයේ ජීවත්වන සියලුම රෝගීන් සුවපත් වේවා...සුවපත් වේවා...සුවපත් වේවා...

  • @priyankaathauda9248
    @priyankaathauda9248 2 ปีที่แล้ว +2

    Dew Suwa පවුෙල් සැම ෙදනාටම ෙතරැවන් සරනයි🙏ඔබතුමා හැම ප්‍රශ්නයක් විද දරාෙගන ෙමම වැඩසටහන් කරන අතර “මම මිනිස්සුන්ට ආදෙරයි “ කියන ෙකාට ඇස් වලට ඉෙබිම කදුලු ආවා .ඔබතුමාට අපෙග් උත්තමාචාරය🙏

  • @siranisiromi9709
    @siranisiromi9709 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙනාම සුවපත් වේවා නීරෝගි සුවය ලැබේවා

  • @dhanuchandimal4865
    @dhanuchandimal4865 2 ปีที่แล้ว +2

    මේ වන විට ජැක්සන් ඇන්තනී මහතා සුව වෙමින් පවතින බවට ආරංචි තිබෙනවා ඔබතුමාට බොහොම පින්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 2 ปีที่แล้ว +3

    කොහොම කොතැනක කතා කරත් හරවත් දෙයක් දැන ගැනීමට ලැබේනවා.ඇත්තටම.බොහොමපීං.දිම්‍යමය.සත්‍යය.සමාජය.දැනුවත්කරන.ඹබට.බොහොම.ස්තුති.තෙරුවන්සරනයි.දෙව්පිහිටයි.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว

    ඔබ තුමා ට ගොඩක් ස්තූතියි අපිට මේ දැනුම ලබාදුන්නාට. දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏

  • @renukarathnayake7614
    @renukarathnayake7614 2 ปีที่แล้ว

    Eye දේශනය ada ආපසු asuwa ස්තුති guruthumani theruwan saranai devi pihitai guruthumani 🙏🙏🙏🙏🙏🙏🌸🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 2 ปีที่แล้ว +4

    🙏🙏පි න්වත් ඔබතුමාට සහදෙව්සුව දෙව් සුව දේශයේසැමට සම්මාසම්බුදු සරණයි. දෙව්පිහිටය් 🙏🙏🙏💐

  • @renukakulatunge8321
    @renukakulatunge8321 2 ปีที่แล้ว +2

    පින්වත් ඔබතුමා ගෙන් ඉගෙන ගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා! සම්මාදිට්ඨිය සාක්ෂාත් වේවා! පින්වත් ඔබතුමා සුදු අම්මා දෙව්සුව දේශයේ සැමටත් සියළු දෙනාටත් තෙරුවන් සරණයි! දෙවි පිහිටයි ! 🙏🏼🙏🏻🙏🏽

  • @nirmaranasinha5533
    @nirmaranasinha5533 2 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ ආසිර්වාදය ත් විශ්වයෙන් ලැබෙන ව්ශ්ව ශක්තියත් අපිට නිරන්තරයෙන් ම ආසිර්වාදය ක්ම වේවා 🙏🙏🙏🙏🙏

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දේවිපිහිටයි දේවි සුව පව්ලේ සැමට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +5

    අනේ කුමාරමහතා ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබ දීර්ඝ ආයුෂ ලැබේවා ඔබතුමාගේ අද දින කතාවෙ ඔබතුමා සමුගන්නා දවස දන්නවා කියලා ඒ වචනය ඇසුනු සැනින් මට හිතාගන්න බැරි වුනා මා කුමක්ද කියන්නේ කියලා ඔබතුමාට උතුම් නිර්වානය අවබෝදයවෙවා🙏🙏🙏තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 2 ปีที่แล้ว +4

    🙏🌼ස්තූතියි ..ආදරණීය ඔබතුමාටත් ..දෙව්සුව මාධ්‍ය අංශයටත් ..දෙව්සුව දේශයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! සැමටම යහපතම උදා වේවා !💐💐💐🙏

  • @prabhaekanayake1409
    @prabhaekanayake1409 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ දේශන අහනකොට හිතට මහා ධෛර්යක් ඇතිවෙනවා.. ⁣රෝග සුව කරනවා වගේම, සිත් සතන් සුවපත් කරන ඔබතුමාට නිදුක් නිරෝගි දීර්ඝායුෂම වේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!🙏

  • @rheka0139
    @rheka0139 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 2 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว +3

    උතුම් ඔබ thumatath සියලු ලෝක wasintath අපි සැමටම උතුම් ඔබ තුමාගේ කරුණාවන්ත වචන පැහැදිලි දේශනය ආශිර්වාදයක් වේවා කුමාර මහත්මයා ඇතුළු පවුලේ සැමටත් dew සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමටත් නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏❤️👍

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว

    ලෝකයේ විශ්වයේ සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් ඔබතුමා කරන සත්කාරය මතු බුදු වෙන්න පින් රැස් වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ තිරිකුණාමලයෙන් භාරත

  • @dhammikawijesekara5784
    @dhammikawijesekara5784 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි 👼 දෙව් පිහිටයි .ඔබතුමාගේ හාස්කමක් වෙන්න ඇති මේ හැමදේම සොයා ගැනීම.ඔබතුමාට දීර්ඝායු වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාට

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 ปีที่แล้ว +2

    ස්තුතියි 💐💗🙏 දැනුමෙන් පොහොසත් ඔබතුමා අද මාද පෝෂණය වෙමින් නෑදෑ හිතවතුන් ද පෝෂණය කරවමින් මා ලඛන කුසල් ඔබට අත් වේවා!!! නිදුක් නිරෝගී භාවය ලැබේවා.

  • @devindadilshan5796
    @devindadilshan5796 2 ปีที่แล้ว

    Harima watina deshanayak theruwan saranai vishwaye siyaluma dena

  • @hapuwanagedomamariemangali5162
    @hapuwanagedomamariemangali5162 2 ปีที่แล้ว

    Teruvan saranai බොහෝම stutii obatumata ලෝකයේ සියලුම දෙනා නිරෝගි වේවා සුවපත් වේවා jesupihitai

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +2

    ඔබතුමාට ත් සුදු අමිමට ත් දෙවු සුව පවුලේ හැමදෙනාටම ත් සන්විදායක මණ්ඩලය යේ හැමදෙනාටම ත් දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය නිරන්තරයෙන්ම ලැබේවා!!ජැක්සන් ඇන්තනි මහතා සුව කිරීමේ වැඩසටහන ට අපිත් සමිබන්ධ වුනා දිව්‍ය මය සුව මෙහෙයට සමිබන්ධ වෙලා එ දේවල් එ විදිහට ම කරනවා ඇත්තටම මේ කියලා දෙන දේවල් එ වගේම සජීවීව කරන සුව මෙහෙය වල් වලට ඔබතුමා ඇතුලු එ සදහා ඇප කැප වී කටයුතු කරන හැමදෙනාටම බොහොම පින් තෙරැවන් සරණයි!!දෙවි පිහිටයි!!

  • @ravidukalhara9347
    @ravidukalhara9347 2 ปีที่แล้ว +1

    ඔබතුමා සුදු අම්මා ,කාර්ය මණ්ඩලය සහ දෙවි සුව පවුලේ සැමටමත් නිදුක් නීරෝගි සුවය ලැබේවා ...සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ...🙏🙏

  • @mafypurage2043
    @mafypurage2043 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට දිර්ග ආයුසලැබෙවාසිය්ස්ලුසත්තයෝනිදුක්වේවානිරෝගිවෙවාසුවපත්වේවා

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 2 ปีที่แล้ว +1

    Mage budunge Maha karunawen buumiye siyalu sathwayo suwapath vethwa oba thumange ashirwadayen.🙏🙏🙏🌞🌝

  • @p.ranmuthu9058
    @p.ranmuthu9058 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට ,දෙව්සුව පව්ලේ සියලු දෙනාටම ත් 🌷🌷🌷

  • @vijithaperera2658
    @vijithaperera2658 2 ปีที่แล้ว

    Mihidi Diyaniyata SubamaSuba upandenayak💐💐💐 Wewa❗❗❗ Obathumatath SuduAmmatath DewsuwaKarrya Mandalayatath Godak pin 🙏🙏🙏 Sthuthi Obathumatath Wishwayatah 🙏🙏🙏

  • @dffyufggd8149
    @dffyufggd8149 2 ปีที่แล้ว

    ඔබතුමාට ෙගාඩාක් පිං ෙදමවිපියන්ටත් පවු ෙල් සැමටම ෙමිපිං ෙහ්තු වාසනා ෙවිවා කුමාර මහත්මා කරන ෙස්වය ඉතාමත් උතුම්

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +1

    ඔබතුමාගේ අන්තිම වාක්‍ය දෙක නම් හරිම වටිනවා .ඒ කාරනා දෙක හිතට ගත්තම පුදුම සැහැල්ලුවක් දැනෙනවා . ඔබතුමා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි .

  • @subodha6751
    @subodha6751 2 ปีที่แล้ว +5

    ආදරනීය දෙවි පියාණනි ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 ,ඔබතුමා වැනි උත්තමයෙකු මනුෂ්‍ය ලොවට තිලිණ කලාට විශ්ව මාතාවට
    ස්තුතිවන්ත වේවා , තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chaminiparanavithana4211
    @chaminiparanavithana4211 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malkasudu4711
    @malkasudu4711 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දේව් පිහිටයි ආශීර්වාද වේවා!!!!!!!!!! ඉතාලියේ දී සැඛැහින් දැකිම එකම ප්‍රාර්ථනයයි.

  • @renukajayasooriya7514
    @renukajayasooriya7514 2 ปีที่แล้ว +1

    සාඩු !සාඩු !සාඩු ! කලාකරුවා නන්, ඉතලියේ රෝගීන් , ලොකවසී සියලු icu ඒකක වල රෝගීන් සුවපත් වේවා !"!"මෙම අසහාය සුවකාරක බලය , සදකාලිකව පස්සන්නෙමි......

  • @rasikaweerasinghe4169
    @rasikaweerasinghe4169 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ ගුරු උතුමාණෙනි 🙏 ඔබ තුමාගේ දේශනාව අවසානයේ මට හිනත් ගියා. ආතල් එකේ ඉන්න කීවම 😂

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj 2 ปีที่แล้ว +1

    මේ ලෝකයේ සිටින සියළුම රෝගීන්ගේ සියලු රෝග සුව වේවා සුව වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා අජිත් ගොඩගේ

  • @meripara2712
    @meripara2712 2 ปีที่แล้ว

    පුලුවන්. හැම.වේල වක.මම.කුමරමහත්තය.ගෙ.වැඩ සටහන්. අහනවා. ඔබතුමා ට. දීර්ඝ යුෂ ලැබේවා බුදූසරණයි ජේසු පිහිටයි

  • @ranjaniathalage3888
    @ranjaniathalage3888 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 අදත් හරවත් දේශනාවක් ලබා දීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි!

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 2 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි කුමාර පියතුමනී ...සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 චාන්දනී මාවනැල්ලෙන් 🌻🌻

  • @layanalranatunga8148
    @layanalranatunga8148 ปีที่แล้ว

    ඔබ තුමා තුමා ඇතුළු සුදු අම්මා දෙව් පවුලේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණින් හා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් නිරෝගී සුවය හා ජය හා සතුට පතමි

  • @sarojameegoda1657
    @sarojameegoda1657 2 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා! ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!🙏🙏🙏

  • @sasujee7680
    @sasujee7680 2 ปีที่แล้ว +3

    Dawswa saw සියලු dnatm පියාණන් obatumat බුදු sarni davi phiti 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 2 ปีที่แล้ว

    ඔබතුමාට සැමදා ආදරෙයි නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා අනුග්‍රහක බවතුන්ටත් බොහෝ පින් අත්පත් වේවා .

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දෙව්සුව පවුලේ පියානන් ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් යහපතක්ම වේවා .

  • @prasad410
    @prasad410 2 ปีที่แล้ว +4

    භෞතික කය රෝගී වන ආකාරය මෙන්ම එහින් සුවයලබන ආකාරය සහ භව රෝගයෙන් සදහටම අත්මිදීම සඳහා කටයුතු සැලසීම ඔබතුමාගේ අද දේශනයෙන් පෙන්වාදීම පිලිබඳ ව ස්තුති කරනවා ඔබතුමාට

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි ඔබතුමට .දේසනාවෙ වටිනාකම කියන්න වචන මදි. පුදුමාකාර ගවුරවයක් ඇතිවෙන්නෙ ඔබතුමා ගැන සුදු අම්මා සහ පින්වත් ඔබතුමාගෙ දෙමාපියන් ගැන. ඔබතුමා සැරෙන් කිවුවත් විහිලුවෙන් කිවුවත් ඒ හැම වචනයකම ජීවනය හා ආදරය හොදටම දැනෙනව. මා අනන්ත සසර පටන් එක් රැස් කල සියලුම පින් ඔබතුමාට පුද කරනව ඔබතුමගෙ මේ බවයේ කරන කාර්‍යා සම්පූර්ණ වෙන්න කියලා ගොඩාක් ආදරෙයි හැමෝටම. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻😊

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว

    හැම දාම. ත‍්. වටිනාම. කරුණු කාරණා. වටහා. දුන්නාට. ඔබ තුමන් ට. ගොඩක්. පින්. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว

    පින්වත් අපේ දිගොඩ කුමාර මහත්මයානෙනි ඔබ තුමා හැමදාම අසරන රෝගින් වෙනුවෙන් කරන්නවු මෙහෙය සියලු ලෝක වාසි අගය කරනවා මිත්ත්‍යාව හිසේ තියාගෙන ඉන්න අයට මේ වටිනා කාර්‍ය බාරය පේන්නේ නැහැ අපට නම් ඔබ තුමා ගොඩක් වටිනවා ඔබ තුමා සුදු අම්මාටත් දෙවු සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sujathamary6364
    @sujathamary6364 ปีที่แล้ว

    පින්වත් ගුරුපියානණි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයටත් නීරෝගී දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @W.Kumari
    @W.Kumari 2 ปีที่แล้ว

    ඉතා වැදගත් කරුණු ටිකක් ඔබතුමා ලබා දුන්නාට බොහොම පින්. ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි.

  • @mallikamallika3777
    @mallikamallika3777 2 ปีที่แล้ว +8

    අදත් වටිනා දෙවල් ගොඩක් දැනුවත් වුනා ඔබ තුමාට ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @hemalifernando7805
    @hemalifernando7805 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි !
    අද වැඩසටහන ඇසිමෙන් මම ගොඩක් සතුටට පත්වුවා. ඔබතුමාට ගොඩක් පිංසිදුවේනවා . හැම වැඩසටහනකම ජිවිතයට එකතු කරගන්න බොහෝ දැ ඇත.ඒ එකතුකරගත් දෑ ක්‍රියාත්මක කිරිම අප සතුයි. එය එදාට වඩා දහස් ගුනයකින් අද වැඩිවී ඇත. ඒ ඔබතුමා නිර්ලෝභීව අපහට බෙදා දෙන දැනුම් සම්බාරයත්, නොපසුබට උත්සාහය . එයට මාගේ ප්‍රණාමය🙏🙏. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සැමදෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි .

  • @nilanthiarachchige3922
    @nilanthiarachchige3922 2 ปีที่แล้ว +4

    තෙරැන් සරණයි🙏 දෙව් පිහිටයි🙏 ඔබතුමා ටත්, කාර්යමණ්ඩලය ටත්, ලෝකයේ සිටින සියලුදෙනාටම.🙏 නිදුක් වේවා🙏 නිරෝගී වේවා🙏 සුවපත් වේවා🙏🙏🙏

  • @isankapushpakumari633
    @isankapushpakumari633 2 ปีที่แล้ว

    ස්තූතියි දෙව් පියාණණේ,ඔබ නිසා ජීවිතේට එක් කරගත් දේ බොහෝයි.දීර්ඝායූ ලැබේවා!!!!,ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව දේශය් සියලු දෙනාටමත්.

  • @renukadantanarayana5440
    @renukadantanarayana5440 2 ปีที่แล้ว

    මේ වටිනා දේශනා සියල්ලක්ම මම මුලු හදින්ම අගය කරමි. මම හැමදාම උදේ සවස ඔබතුමාගේ distance healing පසුගිය වැඩ සටහන්වලට සහභාගි වීමෙන් පිහිට ලබාගන්න කෙනෙක්. මගේ ලග නොසිටින රෝගින්ටත් මම ඔබතුමාගෙ ආශීර්වාද මා තුලින් යවා දුරස්ථ රෝගින්ට පිහිට ලැබිල තියෙනවා.
    ඔබ තුමා මිහිපිට ජීවත්වෙන දෙවි කෙනෙක්.
    ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.
    🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +2

    තෙරැවන්..සරනයි.දෙව්පිහිටයි

  • @nuwanmilinda2385
    @nuwanmilinda2385 2 ปีที่แล้ว +21

    සියලුම සත්වයෝ සුවපත් වෙිවා දීයගොඩ මාමා ඇතුලුව දෙවි සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණායි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏☸☸ තෙරුවන් සරණයි දෙවි පිහිටයි...