හැමෝම දැනගත යුතු වටිනාම රහසක්....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2023
  • ආධ්‍යාත්මික දියුණුවක් උදෙසා පියමනින ඔබගේ ගමන් මග සාර් ථක වේවා...
    විශ්ව පියස නාලිකාවට සුබ පතමින් අප හා අත්වැල් බැඳගත් ඔබට අපගේ ප්‍රණාමය...
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, , kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo, vishwa shakthiyen suwa wemu, suwa shakthi, gathri manthra, shakthi,

ความคิดเห็น • 418

  • @lalithakwt6082
    @lalithakwt6082 29 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපේ ගුරුතුමාටත් විශ්ව පේෂනාලිකාවටත් බොහොම පිං බොහොම ස්තුතියි

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 8 หลายเดือนก่อน +9

    ප්‍රතමයෙන් කාන්තාවන් වෙනුවෙන් කතා කතා කල පියානන්ට ස්තුතිය .අපි වෙනුවෙන් ඔබ හර වෙන කවුරුන්ද බුදු සරනය් පියානනි 🙏🙏🙏🙏🐝🐝🐝🐝🐝

  • @vasanthasenarath5867
    @vasanthasenarath5867 8 หลายเดือนก่อน +8

    ❤🙏 ගුරුපියානන්ටත් සුදු අම්මාටත් දෙවි සුව සේවා කාර්‍ය් මන්ඩලයටත් විශ්වපියස නාලිකාවේ මැතිණියටත් කර්‍ය මන්ඩලයටත් දෙවි සුව පවුලේ සියලුම දෙනාටත් තෙරුවණ් සරණයි දෙව් පිහිටයි 🙏❤

  • @komalravat404
    @komalravat404 8 หลายเดือนก่อน +21

    අපේ දෙවි පියාණන්ට සහ සුදු අම්මා ඇතුළු සියලුම දෙව් සුව පවුලේ සාමාජිකයන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, මම කුවේට් සිට මධුෂානී

    • @user-de7qm3ji8k
      @user-de7qm3ji8k 20 วันที่ผ่านมา

      Sadu sadu sadu uthumanani daw piyanane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🫁

    • @user-de7qm3ji8k
      @user-de7qm3ji8k 20 วันที่ผ่านมา

      Sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦋🫁

  • @pubududhananjaya536
    @pubududhananjaya536 8 หลายเดือนก่อน +10

    වර්තමානයේ සතුටින් මනා සිහියෙන් ජිවිත් වෙමු ! 🙏🙏🙏

  • @himanshi600
    @himanshi600 8 หลายเดือนก่อน +13

    කුමාර මාමා සුදු අම්මා විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐💐💐💐 ❤❤❤❤❤💫

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 8 หลายเดือนก่อน

      🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔🪷🪔sadusadu sadu sadu sadu

    • @user-xf9tl9du4f
      @user-xf9tl9du4f 8 หลายเดือนก่อน +1

      Tharuwan saranai ඔබ thumatath sudu amma th vishwa piyasa සියලුම denatath..🙏🙏🙏🙏🙏

  • @manikbridal1747
    @manikbridal1747 8 หลายเดือนก่อน +1

    6....4...නොදැන සිටි අපව අප මහා තිලෝගුරු බුදු පියානන්ගේ. සත් දහම අප වෙත ...ඔබ තුමාට. පුලුවන් උපරිමයෙන් සරල කොට අප හට පහදාදීමේ මහා පින් මහිමයෙන්.අපේ සර් ඔබතුමා ප්‍රාර්තනීය බෝදියකින් බුද්දත්වයම ශාක් ශාත් වේවා කියා ප්‍රාර්තනා කරනවා. ඒ පින අපේ සුදු අම්මාටත් ..අපේ විශ්වපියස මැතිනියටත් ..දෙව්සුව මාද්‍ය අන්ශයටත් ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 26 วันที่ผ่านมา +2

    දීර්ඝායූවේවා පියතුමනි ❤❤❤❤

  • @kanthiranasinha4863
    @kanthiranasinha4863 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දෙව් පියානනි .විශ්ව පියස නාලිකාව තුළින් ඔබතුමා ඉදිරිපත් කරන දේශනය ලොවසි සියලු දෙනාටම අවබෝධ වේවා .විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටමත් ඔබතුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටමත් ,ලෝක වාසි සියලු දෙනාටම උතුම් ජය සිරිමා බෝ සමිඳු පිහිටයි .රුවන්වැලි මහා සමිඳුන් පිහිටයි ආරක්ෂාවයි ආසිර්වදය ලැබෙවා .🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 8 หลายเดือนก่อน +11

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් විශ්ව නාලිකාවේ දේසුව සේවයේ සියලුම දෙනාටත් ඒ පින්වත් මැතිනියටත්

  • @user-hy8dw1wv9e
    @user-hy8dw1wv9e 8 หลายเดือนก่อน +3

    අපිට හැම දාම ජීවිතය සාර්ථක කර ගැනීමට ඉතාමත් වැදගත් කරැණුපෙන්වා දෙන ඔබ තුමාට දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි,,

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 8 หลายเดือนก่อน

    ඔබතුමාගේ ප්‍රාර්ථනය ඒ අයුරින්ම ඉටු වේවා බුද්ධිය ලබා දීමට බොහොමයක්ම සතුටින් පිං අනුමෝදන් වෙත්වා දීර්ඝායුෂම වේවා ගුරුදේවයනි තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි

  • @user-jd7gi8od8z
    @user-jd7gi8od8z 8 หลายเดือนก่อน

    බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ඔබතුමාට තෙරුවන් සරණයි සියලුම දෙවි පිහිටයි විශ්ව පියස නාලිකාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා තෙරුවන් සරණයි

  • @chandranigamage3660
    @chandranigamage3660 8 หลายเดือนก่อน +3

    දෙවි පියානන්ට සහ සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    🙏🙏🙏❤❤❤

  • @asokawijayaratne332
    @asokawijayaratne332 8 หลายเดือนก่อน +1

    තෙරැවණ්සරණයි ගුරැපියාණෙනි සුදුඅමිමා දෙවුසුව සේවා කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතිය 🙏 🙏 🙏 ඔබතුමා කියන ආරයට මම හරි අවුරැදු 32 රට බැංකුවල දාගෙන පොදි ගහගත්තේ⁣ නෑ එනිසා පටිටම සතුටුයි ඔබතුමාට පිංසිද්ද වෙිවා 🙏 🙏 🙏 දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 ❤❤❤❤❤

  • @peraraperara639
    @peraraperara639 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ගුරු පියානනි ඔබ තුමා ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනියට ත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් බොහෝම පින් ස්තුති අසීමිත විශ්ව යට බොහෝම ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @seethakumari-rs6ei
    @seethakumari-rs6ei 8 หลายเดือนก่อน +1

    සන්තුට්ඨි පරමං ධනං . තෙරුවන් සරනයි🙏🙏🙏 දෙව් පිහිටයි !ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්‍ය්‍ය්‍ මණ්ඩලය ට

  • @l.pperera5959
    @l.pperera5959 8 หลายเดือนก่อน +1

    ඉතාම වටිනා පැහැදිලි කිරීමකි නිවරිදි උදාහරන සහිත ව්වරනයකි ඔබඨුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරොගි සුව ලැබේවා නිවන් මග සාක්සාත් වේවා 🌹🌹🌹පිංපිං කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 8 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු සාදු .ගරු පියානණි ඔබතුමාට ගොඩක් පිං .මගේනමස්කාරය

  • @pathumprabath8450
    @pathumprabath8450 8 หลายเดือนก่อน

    නමස්කාර වේවා පියානෙනි 🙏🌷🌷🌷පියානන්ටත් සුදු අම්මා ඇතුලු පිරිසටත් විශ්වපියස සියලුම දෙනාටත් දීර්ඝායුෂ පින් ලැබේවා 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 8 หลายเดือนก่อน +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා

  • @waruniprithika6887
    @waruniprithika6887 8 หลายเดือนก่อน +1

    සන්තුට්ඨි පරමං ධනං...
    පරම සතුට ධනයයි..
    රසවත් දේශන වලින් දැනුම සතුට පිරිනමන අපේ ආදරණීය දෙවි පියාණෙනී ..දීර්ඝායු වේවා ..තෙරුවන් සරණයි

  • @piyaseelipinthu
    @piyaseelipinthu 8 หลายเดือนก่อน +1

    අපි නොසිතන දේවල් අපට නොපෙනෙන පැතිකඩ ඔබ තුමා ඉතාම හොඳින් කියාදෙනවා.ඔබතුමාගේ දේශනය ඉතාම වටිනවා.බාෙහොම ස්තුතියි.

  • @jayanthabandara9872
    @jayanthabandara9872 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ... දෙවි පියානනි. මාගේ ගතටත් සිතටත්.. නිදහසක් ලොකු සහනයක් ප්‍රීතියක් ගෙන දෙනවා..
    විශ්ව පියානන් විශ්ව මාතාව නිරන්තරයෙන් මාගේ නිදහස් වීම වෙනුවෙන් සැලසුම් සකස් කරලා .. රෑ දහවල් නොතකා මා වෙනුවෙන් වෙහෙසනවා.. කටයුතු කරනවා.. ආදරනීය විශ්ව මාතාවට ආදරනීය විශ්ව පියානන්ට නමස්කාරය කරමි....ස්තූති වේවා .... ස්තූති වේවා ...ස්තූති වේවා ...❤❤❤
    විශ්ව පියස ඔබතුමියට බොහොම ස්තූතියි ...සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌷❤️🙏🙏🙏

  • @AyeshiVrs
    @AyeshiVrs 5 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි ! පියාණන් , සුදු අම්මා, දෙව් සුව පවුල ඇතුළු විශ්වයේ සැමටත් නීරෝගී සුව දීර්ඝායුෂ වේවා ! භෞතික , ආධ්‍යාත්මික සියලු දියුණුව සැලසේවා ! .🙏💛💜️💙💚🧡❤️💕✨️💓💖💛💜️💙💚💖💓✨️💕❤️❣️🧡💝🙏

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 8 หลายเดือนก่อน +1

    දැනුවත් කලාට බොහොම පින් ගුරු පියාණෙනි .බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා .

  • @sisiraninandika6223
    @sisiraninandika6223 8 หลายเดือนก่อน +2

    පැවරෙන කාර්යය ඒ මොහොතේ සතුටින් කිරීමෙන් හිතට ලොකු සතුටක් දැනෙනවා , ගූරු පියාණනි ඔබට බොහෝම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 8 หลายเดือนก่อน +1

    ස්තූතියි🌼☘️💕 ආදරණීය ඔබතුමාටත් ව්ශ්වපියස නාලිකාවේ සියලු දෙනාටත් නිදුක් නීරෝගීභාවය ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 සියලු සත්වයන්ට යහපතක්ම වේවා 🙏 ❤️🌼☘️

  • @dorinperera6124
    @dorinperera6124 8 หลายเดือนก่อน +1

    Dewpiyaneni sudu ammatath wishwa piyasa nalikawe methiniyatath karya madalayath niduk nirogi suwaya lebewa 🙏🙏🙏🙏❤

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 8 หลายเดือนก่อน

    ජීවිතයක සැබෑ වටිනාකම ඔබතුමා කියා දුනි.නමස්කාර කරමි.ඔබතුමා සුදුඅමිමා දෙව්සුව කාර්ය මණ්ඩලය සහ විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 8 หลายเดือนก่อน

    ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ අදත් බොහොමයක් දේ ඉගෙන ගත්තා❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා සැම දෙනාටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 8 หลายเดือนก่อน +1

    පියාණනි , ඔබතුමාව සිහිකල සැනින් ලැබෙන ආශිර්වාදය ආශ්චර්‍යක් .දීර්ඝායු වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි ......! ස්තුතියි .....!

  • @amilajeewanie8209
    @amilajeewanie8209 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ජේසුපිහිටයි මමත් ඉස්සර ගොඩාක් සැලසුම් හැදුවා දැන් එහෙම නැ එවෙලාවට එන විදියට මුන දෙනවා සතුටින් ඉන්නවා

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 8 หลายเดือนก่อน +2

    මෙතෙක් කාලයකට අහලා නැති දේශනාවක් .දෙව්සුව පව්ලේ සැමට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @NewD-st6xd
    @NewD-st6xd 8 หลายเดือนก่อน

    මෙවන් වටිනා අදහස්,දැනුම ලබා දුන් උතුමාණන්ටත් මෙය නෙත ගැන්වූ අනන්ත විශ්වයටත් ස්තුතියි!!!

  • @user-wp1rc7qk8q
    @user-wp1rc7qk8q 8 หลายเดือนก่อน

    පින්වත් පියතුමාට ත්සුදුඅමිමාටත් තේරැවමිසරනයි දේවීපිහිටයී කර්රයමංඩලයටත් ඔබතුමීයටත් බුදුසරනයි 🙏🙏🙏🙏🙏🙏♥️

  • @Oz-22
    @Oz-22 16 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියාණනි.... ❤️❤️❤️🙏

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 8 หลายเดือนก่อน +1

    වෙන්දා වගේම අදත් වටිනා වැදගත් කරුනු රැගත් දේශනයකින් අපිව දැනුවත් කල කුමාර මැතිදුන්ට බොහෝ ස්තූතියි බොහෝ පින් . අපි සියලු දෙනාම මිත්‍යාවෙන් මිදෙමු .අපි මේ මොහොතේ සතුටින් ජීවත් වෙන්න පුරුදු වෙමු . විශ්ව පියස නාලිකාවට එම මැතිනියට දෙවි සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි බොහෝ පින් .තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !

  • @renukaperera2460
    @renukaperera2460 8 หลายเดือนก่อน

    නිරතුරුව සැමට යහමග පෙන්වාදෙන ගුරු පියාණන් ඇතුළු සැමටම බොහෝම ස්තුතියි . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @laylakaram5007
    @laylakaram5007 8 หลายเดือนก่อน

    හරිම ලස්සන පැහැදිලි දෙශනාවක් ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 8 หลายเดือนก่อน

    සාදු .සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 8 หลายเดือนก่อน

    පින්වත් ඔබතුමාට සුදු අම්මට පවුලේ හැමෝටම දෙව් සේවා කාර්ය මණ්ඩලය සියලු දෙනාට දේව සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දේපිහිටයි

  • @lakshiadasooriya9782
    @lakshiadasooriya9782 8 หลายเดือนก่อน +3

    ඔබතුමාට තෙරුවන් සරනයි

  • @JayaGamage633
    @JayaGamage633 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි. අදත් හරිම ලස්සන සුන්දර
    මාතෘකාවක්. ඔස්සේ සත්‍යය සත් ධර්ම දේශනාවකින් අප ප්‍රඥාව කරා.ගෙන
    ගිය. උතුම් ගුරු පියාණන්ට
    බෝහෝම පින් ස්තුති වේවා
    අපි කිසිම දවසක
    සිතුවේ නෑ දෙව් පියාණන්.පමණයි සැමදෙයම. නිවැරදි මග පෙන්වා. දෙන ගුරු තුමා
    සෑමදෙයින්ම. පරිපූර්ණ උතුම් බෝසත් පියාණෙනි
    මතු බුද්ධත්වය ලැබේවා
    නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
    සුදු අම්මා පින්වත් මෑණියන්ට තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    විශ්ව පියස නාලිකාවේ මැතිනියට සහ දෙව් සුව මාධ්‍ය පවුලේ සැමදෙනාටම
    ලහිරු මහත්මයා සුදත් බණ්ඩාර මහත්මා ඇතුළු දෙව්සූව පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ලක්වාසී ලෝකවාසී සැමට පින්බර දවසක් වේවා
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌹❤️💐💐🌹💐🌺🥀🌹🙏🌹🙏🎉

  • @kanthigamage2728
    @kanthigamage2728 8 หลายเดือนก่อน

    උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමා සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලය විශ්ව පියස මැතිනියට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏 කොච්චර මහන්සි වෙලා හිටියත් ඔබතුමා ගේ වීඩියෝ එකක් බැලුවම හිත නිවෙනවා ඔබතුමාට පිං 🙏🙏🙏

  • @piyaseelipinthu
    @piyaseelipinthu 8 หลายเดือนก่อน

    ඔබතුමා අැතුලු සුදු අමිමාටත්
    දෙවි සුව පවුලේ
    සියලු දෙනාටත් දෘීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @DineshSamaraweera
    @DineshSamaraweera 8 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පිං ගුරුතුමනි දීර්ඝායු වේවා. 🙏🙏🙏❤️

  • @umperera1879
    @umperera1879 8 หลายเดือนก่อน

    උතුමානනි ඔබතුමා වෙදගත් උපදෙස් වෙනුවෙන් ඔබතුමාට බොහොම ස්තුති ඔබතුමාටත් විස්වපීයස මෙතිනියත් තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 8 หลายเดือนก่อน

    ස්තුතියිදෙවිපියාණනිඔබතුමාටත්සුදුඅමිඇතුලුවිශ්වපියනාලිකාවේසියලුමදෙනාට.තෙරැවන්සරණයිදෙවිපිහිටයි❤❤

  • @sriyadorst1640
    @sriyadorst1640 8 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව සියලුමදෙනාටමත් ලොකවාසි සියලුමදෙනාටමත්
    💕🙏🙏🙏💗

  • @desilvachandrika2271
    @desilvachandrika2271 8 หลายเดือนก่อน

    පියානෙනි මිත්‍යාවෙන් බැහැරව මේ මොහොතේ ජීවත් වීමට වටිනා උපදෙස් දුන් ඔබතුමාට බොහොම ස්තුතියි ,බොහොම පින් ....🙏🙏🙏
    විස්ව පියස නාලිකාවේ මැතිණියනි ..ඔබතුමියටත් බොහොම ස්තුතියි ..බොහොම පින් ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @user-ev6mu9dg4q
    @user-ev6mu9dg4q 8 หลายเดือนก่อน

    කුමාර මහතා, සුදු අම්මා ඇතළු දෙව්සුව පවුලේ සියළුදෙනාටම ඉකුමන් භවයකදීම උතුම් නිර්වාණ මාර්ගය අවබෝධ වේවා🙏🙏🙏

  • @warnapahalage199
    @warnapahalage199 8 หลายเดือนก่อน

    විස්ව පියසට ත් දෙවි සුව පවුලටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ලැබේවා කුමාර මහතා ඇතුළු සුදු අම්මාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️

  • @lukychinthaka49
    @lukychinthaka49 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !බොහොම පිං ඔබ තුමාට දිර්ඝඅයු ලැබේවා !

  • @seetha25
    @seetha25 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 7 หลายเดือนก่อน

    ගුරු පියාණන්ගේ නීති ප්‍රශ්න ඉක්මනින් විසඳේවා

  • @fernandezmargie5789
    @fernandezmargie5789 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිරිගඅයුසී ලැබේවා ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏💖💖

  • @ramyawasantha6167
    @ramyawasantha6167 8 หลายเดือนก่อน +1

    පිංවත් ගුරුපියාණනන්ට සහ විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් දෙව්සුව කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 8 หลายเดือนก่อน

    ලස්සන කතාවක් හරිම සතුටින් ඇසුවා බොහොම ස්තූතියි ඔබතුමාට සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sujathamary6364
    @sujathamary6364 8 หลายเดือนก่อน

    පින්වත් ගුරුපියානණි ඔබතුමාගේ දේශනවලට මම නිතර සවන් දෙනවා.අපි ඉන්නෙ ඉතලි වල. මගේ අම්මා නැහැ. ඉන්නෙ කුඩම්මා..එයා මට මගේ අම්මාමයි. දැන් අසනීප වෙලා ඇවිදින්නබැහැ. අම්ම ඉන්නෙ ලන්කාවෙ. ඔබතුමාගේ දුරස්ත මෙහෙයෙන් සිහිකල්පනාව නැතිව ඉදී අම්මට දැන් සිහි කල්පනාව හොදට තියෙනව. දන් ඇවිදින්න පුලුවන් වෙන්න ආශිර්වාද කරනව. ඔබතුමාගේ දේශනවලට සවන්දෙන්නෙ සිත සුවපත් කර ගැනීමටයි. ඒ අතරෙම අම්මවත් සුවපත් කරගන්නව.ජීවමාන දෙව් පියානනි මේ පින් බලයෙන් ඔබතුමාට නිර්වානය කරා යාමට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @pubudiniper5301
    @pubudiniper5301 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී!! සියලුම දෙවිරැකවරණයී !! කුමරතුමට නිදුක් නිරෝගී දිීඝාසිරීමවේවා 🙏🌍🙏ඔබතුමගේ දැනුවත් කිරීමට ස්තූතියී.
    🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿🍀🌿

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 8 หลายเดือนก่อน +1

    කුමාර මහත්තයා සුදු අම්මා විශ්ව පියස නාලිකාවෙ මහත්මියඇතුළු දෙවි සුව පව්ලේ සියළු දෙනාට තෙරුවන් සරණයි !දෙවිපිහිටයි!❤❤❤❤

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සහතික. ඇත්ත මගේ තාත්තත් ඔය වගේ ඔබ තුමාගේ අදහස්තමයි තිබුනේ. මුලු ව්ශ්වයම මේ ව්ගේ අදහස් දී ඔබ තුමා ලොකු පිනක් අත්පත් කරගන්නවා. තෙරුවන් සරනයී දෙව් පිහිටයී මම සිංගප්පූරුවේ පත්මි .

  • @lalithakwt6082
    @lalithakwt6082 8 หลายเดือนก่อน

    ඇත්තටම මේ උපදේශය පිලිපැද්දොත්ජීවිතයට ජයම නියතය අපි හැමෝම උත්සාහ කරමු වර්තමානයේ ජීවත් වීමටමේ තරම් අපට ශක්තිය දෙන ඔබතුමාටදේව ශක්තිය දේවල් යානයම ලැබේවා

  • @user-dd7gn3pm7h
    @user-dd7gn3pm7h 8 หลายเดือนก่อน

    මැතිදුනි තෙරැවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 8 หลายเดือนก่อน

    වඳිමි පායුග දෙව් පියාණනි නමස්කාර වේවා෴෴ අපගෙ හිත්පතුලෙන්ම පිරිමැද දහම් රස දුන්නේ෴ සත්දහම මුලු ලොවම සනසා දෙන්න බැති සිතිනේ෴ සාදු සාදූ පින් සිතින් වැඳ පුදනු මැන සබඳේ෴෴🙏🙏🙏

  • @mutukudagamini8774
    @mutukudagamini8774 8 หลายเดือนก่อน

    කුමාර මහතා සුදු අමිමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම විශ්ව ශක්තියේ බලයෙන් නිරෝගී වෙිවා.

  • @SunilShantha-yx7sw
    @SunilShantha-yx7sw 8 หลายเดือนก่อน

    ගුරු පියාණන් ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 8 หลายเดือนก่อน

    කුමාර මැතිදුනි ,
    මේ උදාහරණ හරීම පුදුමයක් .ඔබතුමාගේ ප්‍රඥාව තව තවත් දියුණු වේවා !!!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි !!!

  • @Gayan_Malinda
    @Gayan_Malinda 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🌼🌼🌼

  • @krishanthakumara1531
    @krishanthakumara1531 8 หลายเดือนก่อน

    ආදරෙයි ගුරු පියාණනී ..තෙරුවන්සරණයි

  • @sirimasirima5665
    @sirimasirima5665 8 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාටත් සුදුඅම්මාටත් දෙව්සුව සැමදෙනාටත් ලෝකවාසී සියලුම් දෙනාටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @champidelgoda1949
    @champidelgoda1949 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ගුරුදෙවිදුනි.සුදු අම්මා ඇතුලු සැමට

  • @Smileandstyle87
    @Smileandstyle87 3 หลายเดือนก่อน

    ඉතා වටිනා දේශනයක්❤ මුලු විශ්වයටම ස්තූති.....

  • @nihalfernando8901
    @nihalfernando8901 8 หลายเดือนก่อน +1

    අපට අපේ වෙනස හොදට දැනෙනවා. ඒ වෙනස නිසා නිතරම හිස් බාවයක් සිත තුල දැනෙනවා හරි සහැල්ලු ප්‍රීතියක්. ස්තුතියි පියාණනි. මේ වෙනස ඇති කර දුන්නට. බොහොමයක් පින්. විශ්ව පියස මෙහෙයවන ඔබතුමියට. මාද්‍ය අංශයේ සැමටම බෙහෙවින්ම ස්තුතියි තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි 🙏

  • @wgmangalika4200
    @wgmangalika4200 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණන්හටත් විශ්ව පියස නාලිකාවටත්.බොහොම ස්තුතියි.

  • @arachchiindrani852
    @arachchiindrani852 8 หลายเดือนก่อน

    බොාහොම ස්තුතියි සාදු සාදු

  • @HemaSamaraweera-kh4ff
    @HemaSamaraweera-kh4ff 8 หลายเดือนก่อน +2

    මෙවැනි වටිනා දේශනාව කින් ධර්මාවබෝධය ලබා දීම පිළිබඳව ඔබතුමාට බොහෝම පිං..
    නිවන් මග පෑදේවා....
    ඔබතුමාටත්,සුදු අම්මාටත්, දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි.... 🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 8 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ පිහිට අපට ලැබේවා

  • @MhKavi-ul6nd
    @MhKavi-ul6nd 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාටම

  • @kusumfernando4229
    @kusumfernando4229 4 หลายเดือนก่อน

    හරිම වටිනා ඔබ තුමාගේ දේශනා 🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 8 หลายเดือนก่อน

    ස්තුතියි වැදගත් දේශනයක් තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 💎💎🙏🙏🙏💎💎

  • @ShanikaMadhu-fq3jp
    @ShanikaMadhu-fq3jp 8 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි අනේ හැමදාම අපි දැනුවත් කරන ඔබ තුමා ට සුදු අම්මා ❤❤ vishwa යට ගොඩක් ස්තුතියි ❤❤ දුන් හැම දේටම ස්තුතියි ❤❤ නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @renuka243
    @renuka243 8 หลายเดือนก่อน

    හැමදාම ලබාදෙන දැනුමට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා 🙏🌷 විශ්ව පියසෙ ඔබතුමියටද ස්තුතියි තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @lakshmimaddumage9418
    @lakshmimaddumage9418 8 หลายเดือนก่อน

    මාගේ ගුරු පියාණන් ඇතුළු දෙවි සුව පවුලේ සහ විශ්ව පියස නාලිකාවේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge 8 หลายเดือนก่อน

    ඔබ thumatat sudu ammtat deegausa ලැබේවා .සියලු බලාපොරොත්තු etu වේවා ඔබ තුමා නිසා api ගොඩක් දේවල් gena දැනුවත් වෙනවා .theruwan saranai devi පිහිටයි ❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 8 หลายเดือนก่อน

    දෙවි පියාණන් ඇතුලු දෙවි සුව පවුලේ සැමට තෙරැවන් සරනයි දෙවි පිහිටයි🙏🤲 ඇත්තටම අපි ජිවත් කරවන බලාපොරොත්තුව වම තමයි නොදැනුවත්ම අපව විනාශ කරන්නේ.සියල්ල අනිත්‍යයයි මමවිශ්වයට ආදරෙයි මාගේ එකම විශ්වාසය විශ්ව මාතාව පමණි.සිතත් ගතත් සමග කුමන සටන් කළත් සියල්ල සිදුවෙන්නේ පව පින් මත කියා සිතලා එන විදිහට ජිවිතය ට මුහුණ දෙනවා.සර්⁣ගේ කතාව ඇත්ත.හරිම සැහැල්ලුවක් දැනෙනවා 💙💙ආත්ම විශ්වාසයක් ඇතිව ජිවත්විම තරමි නිදහසක් මනසට නැ.දහස් වරක් එකගයි .ඔබ තුමාගේ පැහැදිලි කතාවට.ගැඹුරින් තේරැමි ගතහොත් ජිවිතය නිදහස් එලොව මෙලොව තෙරැවන් සරනයි...සුබ දවසක් ම වෙිවා 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @user-yo8ti6hz5k
    @user-yo8ti6hz5k 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !!!! දෙවි පිහිටයි !!!!!!🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @samarasubasinghe3271
    @samarasubasinghe3271 8 หลายเดือนก่อน

    සැමට තෙරුවන් සරනයි!!! දෙවිරැකවරනයි!!! 🙏🙏🙏 ස්තූතියි.

  • @sudarshanisilva128
    @sudarshanisilva128 8 หลายเดือนก่อน

    ගොඩක් පින් දෙවි පියානනි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @user-rb7xg1lz2e
    @user-rb7xg1lz2e 8 หลายเดือนก่อน

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි පින්වත් පියතුමනි සරලයි සුන්දරයි ඔබතුමාගේ සත්දහම අසන්නට ලැබීමම මොනතරම් වාසනාවක්ද විශ්වයට ස්තුති වේවා ව්ශ්වපියස නාලිකාවෙ සියලුමදෙනාට ස්තුතියි.සියලුදෙනා දීර්ඝායු වේවා නිර්වානගාමී වේවා

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 8 หลายเดือนก่อน

    සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ruchirag8469
    @ruchirag8469 8 หลายเดือนก่อน

    ගුරු පියානනි ,
    පසුගිය දෙශනා කිහිපයකින්ම සිත මෙ මොහොතෙ පවත්වාගෙන යාමෙ වෙදගත්කම ගෙන ලබාගත් දෙනුමට ඔබ තුමාට පින් සිදු වෙවා ! උදාහරණ ඉතා පහදිලියි. ඔබ තුමාටත් සුදු අම්මාටත් ,කාර්ය මන්ඩලයේ සියලු දෙනාටත් ,විශ්ව පියස නාලිකාවෙ සියලු දෙනාටත් නිදුක් නිරොගී ද්‍ර්ගායු පතමි . තෙරුවන් සරණයි . දෙව් පිහිටයි .

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 8 หลายเดือนก่อน

    සතුටින් , සැනසිල්ලෙ , සාර්ථකව ජීවත්වීමට අවශ්‍ය වූ වටිනාම පණිවිඩය සැමටම පෙන්වා දුන් කුමාර පියාණන්ට ස්තුති වේවා .නමස්කාර කරමි . කුමාර පියාණන් , සුදු අම්මා , විශ්වපියස නාලිකාවේ එම මැතිණිය සහ දෙව්සුව කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියළු දෙනාටත් දීර්ඝායුවේවා . බුදු සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @user-jl2oy9mf6h
    @user-jl2oy9mf6h 8 หลายเดือนก่อน

    අනේ.අපේ.දෙවියන්ට.දීර්ගායයුෂ.ලැබේවා.තෙරැවන්.සරනයි.දෙවිපිහිටයි.සුදුඅමිමා.ඇතුලු.සැමටම.ගාල්ලෙන්

  • @padminikyriakou6359
    @padminikyriakou6359 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් හැමදාම වටිනා දේශනය කින් අපිව දැනුවත් කරන අපේ පින්වත් දෙව් පියාණන් ට බොහොම ස්තුතියි ඒ වගේම සුදු අම්මා මෑණියන් ටත් විශ්ව පියස මෙහෙයවන ආදරණීය මැතිනිය ටත් දෙව් සුව කාර් ය මණ්ඩලය ටත් දෙව් සුව දේශයේ සියළුම දෙනාට සතුට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤❤❤

  • @chamilalakmal155
    @chamilalakmal155 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ වෙවා

  • @jbsaumya7876
    @jbsaumya7876 8 หลายเดือนก่อน

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🪔🪔🪔🪔🌹🌹🌹🌹🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ජේසු පිහිටයි ❤️

  • @kanthiukathaliyanage2925
    @kanthiukathaliyanage2925 8 หลายเดือนก่อน

    විශ්ව පියස නාලිකාවේ සියළුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏