දෙවියන්ගේ අමෘතය නිවසේ තබාගොස් තිබේද බලන්න... | Deegoda Kumara | Dew Suwa Deshaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • දෙවියන්ගේ අමෘතය නිවසේ තබාගොස් තිබේද බලන්න... | Deegoda Kumara | Dew Suwa Deshaya
    ------------------------------------------------------------------------------------------------------
    දෙව් සුව දේශය නාලිකාව අදම subscribe කර තබාගන්න..
    / @dewsuwadeshay
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #Deshana #Rawana #diyasen #pansilmaluwa #rawana #motivationalvideo
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwamedia@gmail.com
    🔻
    "Onycs - Dreamcatcher" is under a Creative Commons (CC BY 3.0) license.
    creativecommons....
    / @onycs
    Music promoted by BreakingCopyright: • 😌 Calm & Ambient (Royalty Free Music)...
    🔺

ความคิดเห็น • 442

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 13 วันที่ผ่านมา +33

    ඉතා නිවැරදි හරවත් දේ හැමදාම අපට ලබා දෙන ඔබ තුමාට කෙසේ ස්තුති කරන්නද?දීර්ගායුශ ලැබේවා❤️🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 13 วันที่ผ่านมา +37

    වැඩසටහන ට දායකත්වය දක්වන මැතිනියටත් පවුලේ සැමට ත් ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ලැබේවා .සිතුපැතු අයුරින්ම ජීවිතය සාර්ථක වේවා ...සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා . අද දේශනා ව ගොඩක් වටිනවා ගුරුපියානනි නොදන්නා දෙයක් ඉගෙන ගත්තා ...ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @champikadeepangani1785
      @champikadeepangani1785 13 วันที่ผ่านมา

      මාගේ ව්‍යාපාරය ගැන වටිනාම දෙයක් දැන ගත්තා.ලොකු වටිනාකම ක් දැනුනා .

    • @champikadeepangani1785
      @champikadeepangani1785 13 วันที่ผ่านมา

      මාගේ ව්‍යාපාරය ගැන වටිනාම දෙයක් දැන ගත්තා.ලොකු වටිනාකම ක් දැනුනා .

    • @sanoja-ct7kc
      @sanoja-ct7kc 12 วันที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹♥️♥️

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණනි සුදු අම්මා දෙවිසුව පවුලේ සියලු දෙනාටත් බොහෝමයක් වටිනවා හැමදාම හැම දේකින්ම අපි දැනුවත් කරනවාට ගුරු පියාණෙනි

    • @user-ip2bj9jd6p
      @user-ip2bj9jd6p 9 วันที่ผ่านมา

      එසේම වේවා...❤❤❤❤

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 13 วันที่ผ่านมา +16

    🎉🎉🎉 පින්වත් ගුරුපියාණන් ට සුදු අම්මට දේව සේවා කාර්යය මණ්ඩලය සියලුම දෙනාට දෙව් සේවා පවුල හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 13 วันที่ผ่านมา +37

    දයා කරුණා හදින්🌹🌹 විටෙක ආදරණීය තරවටු වෙන්ද අප නොදත් බොහෝ දේ කියා දෙන අපේ සර්ට..💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 13 วันที่ผ่านมา

      🌺🌻🪔🌺🌺🌺🌻🌻🌺🌺🌺🌻🌻🌺🌻🌻

    • @GeethaJayasekara-x5v
      @GeethaJayasekara-x5v 12 วันที่ผ่านมา +1

      30:34 Translation to R. Through a tender kind heart n at times. Slashing witha lovable threat. U always make us knowledgeable n aware of so many new things. So all these 🌹🌹🌹🌹 are for U Sir, bec, U make us knowledgeable n wise in a very sincere way Thank U sir, A Big Thanku❤❤❤❤❤❤ n we all love u

  • @ramyawasantha6167
    @ramyawasantha6167 13 วันที่ผ่านมา +9

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 วันที่ผ่านมา +1

    ස්තූතියි පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @RamaniGeeganage
    @RamaniGeeganage 13 วันที่ผ่านมา +13

    තේ එකක් බොන්න හිතෙන පසුතලයක. අද දේශණය වගේම පසුතලයක් හරිම සුන්දරයි🌹🌹🌹🌹🌻🌻🌻

  • @user-pw9vp1po3l
    @user-pw9vp1po3l 13 วันที่ผ่านมา +10

    දෙව් පියානන්ට තෙරුවන් සරනයි සියලූම දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 13 วันที่ผ่านมา +6

    ගුරු පියානන්ට සුදු අම්මාට දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි.

  • @dsspkimesha1923
    @dsspkimesha1923 13 วันที่ผ่านมา +9

    සාදු සාදු සාදු ගුරු පියානෙනි මගෙ නමස්කාරය ඔබතුමාගෙ දේශනාවන් අහනකොට හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බැහැ පුළුවන් හැම වෙලාවම ඔබතුමාගෙ ඔබතුමාගෙ මොනවා හරි දේශනාවක් බලනවා හිතටත් ගතටත් සැහැල්ලුයි ඔබතුමාට දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි (A G samanthi)

  • @KasunthikaGamage
    @KasunthikaGamage 13 วันที่ผ่านมา +9

    ඝොඩක්‍ ස්තුතියි කුමාර මැතිදුනි !!! තෙරුවන් සරණයි ! දෙව් පිහිට්‍යි !......

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 13 วันที่ผ่านมา +6

    මගේ උතුම් ගුරුදේවෝත්තම දීගොඩ කුමාර උතුමාණන් වහන්සේටසහ ඔබතුමාගේ සියලුම පිරිසටතෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සියලු කටයුතු සාර්ථක වේවා විශ්වයට අපට දෙන දායාද මහත් ඵල මහානිසංස වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මේ වසන්ත පද්මසිරි

  • @raveeravee781
    @raveeravee781 12 วันที่ผ่านมา +1

    දීර්ඝායු වේවා ගුරුපියානෙනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelsurangani6777
    @manelsurangani6777 12 วันที่ผ่านมา +3

    බොහොම ස්තුතියි! තෙරැවන් සරනයි !ඔබතුමාට❤❤❤ 🙏🙏🙏🌸🌸🌸

  • @Gayan_Malinda
    @Gayan_Malinda 12 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷

  • @kalpani-ub5dq
    @kalpani-ub5dq 10 วันที่ผ่านมา

    ♥️💛✨🙏🌸🪷💐🌀🌾🌼 ඔබ තුමාට අපගේ ගෞරව නමස්කාරය වේවා ගුරුපියාණනි 🙏🙏🙏

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 12 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමා අතුලු දෙවි සුව දේශයේ සියලු දෙනාටත් සුදු අම්මටත් .

  • @pubudiniper5301
    @pubudiniper5301 13 วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර තුමට ..තුමියටත් වේවා !!!
    🙏🙏🙏⚕️🌐⚕🙏🙏🙏

  • @chandraweerasinghe8513
    @chandraweerasinghe8513 12 วันที่ผ่านมา +3

    ගොඩක් වටින්න වැඩසටහනක් ඔබතුමාට තෙරුවන් සරණයි දේ පිහිටයි

  • @sirimasirima5665
    @sirimasirima5665 12 วันที่ผ่านมา +4

    පින්වත් ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි තෙරැවන් සරනයි දෙව්පිහිටයි🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @malanirajapaksha2345
    @malanirajapaksha2345 13 วันที่ผ่านมา +7

    දිර්ගායු වෙවා ඔබතුමාට සහ සුදුඅම්මාට ස්තුතිය වෙවා සියලුම දෙනාට 🎉🎉🎉🎉

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 9 วันที่ผ่านมา

    ජේසු පිහිටයී..
    සියලූ දෙනා ලොව සුවපත් වේවා...❤❤❤❤❤

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි ආද්‍යත්මික නායකතුමාට ජයවෙිවා 🙏🙏🙏

  • @JayaGamage633
    @JayaGamage633 13 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    මිහිමත ජීවමාන දෙවිදුන් ඔබමයි දෙව් පියාණනි. ස්තුතියි බොහෝම පින්
    හැමදාම හරවත්. අපි නොදන්නා බෝහෝ කරුණු වලින් අප දැනුවත් කළ උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
    ආදරණීය සුදු අම්මා ඇතුළු සමස්ත ලෝක සත්වයන් සියළු දෙනාටම සුවය ලැබේවා
    උතුම් ගුරු පියාණන් ගේ දිව්‍යවත්වයට නමස්කාර වේවා
    සමස්ථ දිව්‍යත්වයට නමස්කාර වේවා
    උත්තරීතර විශ්ව මාතාවට ස්තුති වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් දෙවි පියාණන්ට 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏♥️🙏🌹🙏♥️🙏🌹🙏♥️🙏♥️

  • @lamiaaalajmi7610
    @lamiaaalajmi7610 12 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සියලු ම දෙනා ටම 🙏🙏🙏🌹🌹🌹සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුව පත් වෙත්වා 🙏🙏🙏

  • @janakanthipradeepani5869
    @janakanthipradeepani5869 13 วันที่ผ่านมา +4

    හැමදාමත් හරිදෙ අපට කියදෙන ගුරු පියානන්ට නමස්කාර වේවා...ගුරු පියානන්ට දිර්ගායුශ පතමි ... !!🙏🌷🙏🌷🙏🌷🙏

  • @schoolfashion2749
    @schoolfashion2749 12 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 12 วันที่ผ่านมา

    දෙව්සුව දේශය දින දින දිනේවා.🙏🙏🙏❤❤❤

  • @wmpriyadarshani
    @wmpriyadarshani 11 วันที่ผ่านมา

    Teruwan saranaii පින්වත් ඔබ tumata නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ClarisseBrohier
    @ClarisseBrohier 13 วันที่ผ่านมา +1

    Dew peyanani Oba Tumata Dergausa labewa 🙏🙏🙏🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 12 วันที่ผ่านมา +1

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි
    ❤️🙏❤️🙏❤️🙏

  • @kumariakke6525
    @kumariakke6525 9 วันที่ผ่านมา

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 10 วันที่ผ่านมา

    ගුරු පියාණනී ඔබ තුමාට නමස්කාරය වේවා!සුදු අම්මා ඇතුලු සියලුම දෙනාට දීර්ඝායුෂ වේවා!තෙරුවන් සරණයි!දෙවි පිහිටයි! 🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 13 วันที่ผ่านมา +4

    බොහොම ස්තූතියි කුමාර මැතිදුනි ඉතාමත් වටිනා දේශනාවක් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @samanthihettiarachchige1485
    @samanthihettiarachchige1485 11 วันที่ผ่านมา

    ආදරනීය පියානනි දීර්ගායු වේවා තෙරුවන් සරනය් දෙවිපිහිටය් දෙවිදුනි

  • @pathum696
    @pathum696 13 วันที่ผ่านมา +6

    🙏❤🪔🪷ගුරු පියාණනි ඔබ තුමාට ගොඩක් පින්🙏🪔 ගොඩක් ස්තුතියි🪔🙏 විශ්වයට ගොඩක් පින්🪔🪷 ගොඩක් ස්තුතියි🪷🪔 තෙරුවම් සරණයි🙏🪷☸️🪷🙏 දෙවි පිහිටයි🙏🌺🕉️☪️✝️🌺🙏 නමෝ බුද්ධාය🙏🪔☸️🪔🙏

  • @Roshan-ry9xe
    @Roshan-ry9xe 12 วันที่ผ่านมา +1

    දෙවියන්ගේ නාමයෙන් ඔබට පින්

  • @priyanthagamlath6594
    @priyanthagamlath6594 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා . ස්තුතියි ස්තුතියි ❤❤ස්තුතියි ❤❤ස්තුතියි ❤❤

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි ඔබේ තුමාට දිර්ග අයුෂ් ලබේවා ව්ස්ව මාතවට ව්ස්ව යේ පියානනි ඔබේ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ 🙏🙏🙏🙏

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 13 วันที่ผ่านมา +3

    ස්තුතියි ගුරැපියානනි තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️

  • @DammikaRajapaksha-b8c
    @DammikaRajapaksha-b8c 12 วันที่ผ่านมา +1

    Theruwa saranai dewi pihetai oba tuma atulu කාර්යය මණ්ඩලයට

  • @peraraperara639
    @peraraperara639 13 วันที่ผ่านมา +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි සමන්ති මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි බොහෝම ස්තුති ගුරු පියානනි

  • @priyanthipathi6667
    @priyanthipathi6667 12 วันที่ผ่านมา

    Teyruvansaranai deyviphitai සාදු සාදු sadu❤❤❤❤❤❤

  • @geethagunasekara4278
    @geethagunasekara4278 12 วันที่ผ่านมา

    නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි . සුදු අම්මා ඇතුළුසියලු දෙව් සුව කාර්ය මණ්ඩලය තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.තේපැන් බීමෙනි සැප වැඩි වේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-is5fz7ji2k
    @user-is5fz7ji2k 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාට❤🎉

  • @wgmangalika4200
    @wgmangalika4200 12 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණෙනී.බොහොම ස්තුතියි

  • @kjagoda3019
    @kjagoda3019 12 วันที่ผ่านมา +1

    ගුරු .පියානෙනි ඔබ තුමාටත් සුදු අම්මාට neroge suwaya dergaus prathana karame

  • @mutukudagamini8774
    @mutukudagamini8774 13 วันที่ผ่านมา +3

    මෙවැනි ආකාරයේ දේශනාව තුලින් අපිව දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි.තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 13 วันที่ผ่านมา +3

    ❤❤❤ දීර්ඝායූවේවා දෙවි පියතුමනි ❤❤❤ඔබට 🎉🎉🎉

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 13 วันที่ผ่านมา +2

    දෙවියන්ගේ අමෘතය හෙවත් තේ ගැන අප නොදන්නා බොහෝ කරුනු කියා දුන් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . දෙවි පියාණන් සුදු අම්මා නිදුක් නීරෝගී වේවා .දීර්ගායු වේවා . අනුග්‍රහය දැක්වූ මැතිණියට බොහෝ ස්තූතියි . බොහෝ පින් . නිදුක් නීරෝගී වේවා . සියලු පැතුම් ඉටු වේවා . දෙවි පියාණන් සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @renukaperera2460
    @renukaperera2460 12 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සමස්ථ දිව්‍යත්වයටම ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @NayanaKumari-ld1bs
    @NayanaKumari-ld1bs 13 วันที่ผ่านมา +1

    Obathumata bohoma pin apawa denuma labadenawata. Teruwan saranai devi pihitai. Suwapath wewa.

  • @AyeshiVrs
    @AyeshiVrs 2 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ! දෙවි පිහිටයි !!! ✨️🌸❤️❤️🌸✨️✨️🌸❤️❤️🌸✨️

  • @dorinperera6124
    @dorinperera6124 11 วันที่ผ่านมา +2

    Theruwan saranai dewpiyaneni sthuthi spi nodanna boho dewal api igena gaththa

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 12 วันที่ผ่านมา

    ❤ස්තුතියි.දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්නීරෝගීසුවයත්.දීර්ගායුෂවේවා.දෙවිසුව.දේශයේසියලුදෙනාටම.තෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @induwijesinghe5453
    @induwijesinghe5453 13 วันที่ผ่านมา +1

    Dew suwa pauwley Siyalu denatama Deergaryu wewa 🙏🙏🙏. Theruvansaranaei Siyalu devipihetaey 🙏🙏🙏❤

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 13 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි !!! අපේ ගුරු පියාණන්ට .🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 12 วันที่ผ่านมา +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු

  • @VinethaPalihawadana
    @VinethaPalihawadana 8 วันที่ผ่านมา

    දවල්ට කාපු ගමන්තේ බොන්න එපාඔබතුමාට තෙරුවන් සරණයිදෙවි පිහිටයි

  • @nilukularathna8233
    @nilukularathna8233 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @sisiraninandika6223
    @sisiraninandika6223 13 วันที่ผ่านมา +2

    ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 12 วันที่ผ่านมา

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම යහපතක්ම වේවා තෙරුවන් සරණයි .❤❤❤❤

  • @jiwaanuruddika481
    @jiwaanuruddika481 13 วันที่ผ่านมา +3

    තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ ඔබතුමාගෙ ගුරු හරුකන් ගොඩක් වට්නවා ගොඩක් පින් ස්තුති දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි

  • @l.pperera5959
    @l.pperera5959 11 วันที่ผ่านมา

    🙏 🙏 🙏 ස්තුතියි දෙවිපියානනි ඉතාමත් නිවරිදිව උදාහරණයක් සහිතව පහදා දුන්නාට ඔබතුමාට බොහොම පිං ඔබතුමාටත් සුදුඅම්මාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු කාර්‍යමන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුව පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔 LP පෙරේරා

  • @nalakasamanpriya1187
    @nalakasamanpriya1187 12 วันที่ผ่านมา

    දිනෙන් දින, දැනුමෙන්, පෝෂණය, කරන, අපගේ ගුරු පියාණන්ට, නමස්කාර වේවා! 🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾

  • @gunawathiwannigama4107
    @gunawathiwannigama4107 13 วันที่ผ่านมา +2

    ඔබතුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 13 วันที่ผ่านมา +13

    පියයනන් ඇතුලඅදෙව්‍සුවපවුලෙසැමට තෙරැවන්සරනයිදෙවිපිහිටයි

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 13 วันที่ผ่านมา +2

    හරිම ..අපුරු.සෝයා.ගැනිමක්..විස්වය.තුල ..සැගවු.රසවත් .රහසක් .අපට.කියා .දුන් .ගුරුතුමන්ට..මුලුමහත් .විස්වයේ..ප්‍රණාමය .මගේ..නමස්කාර .වෙි.මැනියනි..ඔබටද.පුණාමය...දේවි .සුව .පවුලේ .සැමටම ත්.පැතුම් .ඉටුවෙිවා

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 13 วันที่ผ่านมา +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි දිර්ඝායු වෙිවා 💎🙏🙏🙏❤️🙏🙏🙏🙏💎

  • @chamathkagimhana2014
    @chamathkagimhana2014 12 วันที่ผ่านมา +3

    සියලු දෙනාටම තෙරුවන් සරණයි ...! දෙවි පිහිටයි ...!❤😊

  • @sljanidubro4762
    @sljanidubro4762 12 วันที่ผ่านมา

    සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @iswaragekusum9996
    @iswaragekusum9996 13 วันที่ผ่านมา +2

    ❤❤ ගුරු පියාණනි මාගේ නමස්කාරය
    අනුග්‍රහය දැක්වූ සැම දෙනාට මාගේ ප්‍රණාම ය
    දවසට හරි යන පසු තීරය ⭐
    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @indrakumari5112
    @indrakumari5112 13 วันที่ผ่านมา +2

    නොදන්නා dewsuwa පවුලේ හැමෝටම කියලා දුන්න මෙවන් පානය පිළිබඳ .
    ❤🙏🙏

  • @shanthiranasinghe2276
    @shanthiranasinghe2276 11 วันที่ผ่านมา

    ගත,සිත් දෙකටම ප්‍රයෝජනවත් දේ කියා දුන් ගුරු මැතිදුන් ඇතුළු සැමටම තෙරුවන් සරණයි සියලු දෙව් රැකවරණයි 🙏🙏🙏

  • @seetha25
    @seetha25 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @amilasrikantha
    @amilasrikantha 13 วันที่ผ่านมา +2

    අපිට නොදන්නා දෙඅපටපහදා දෙන අපෙ ගුරුතුමාට ගොඩක් පින්ඔබ තුමාට දිිර්ඝායුෂ පතමි

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 13 วันที่ผ่านมา +1

    ස්තුතියි🙏 ගුරු පියාණනි🎉 ඉතාම වටිනා දේශනාවක් බොහොම පින්🙏 ඔබට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 10 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏💥

  • @DayaWijayasinghe1111
    @DayaWijayasinghe1111 13 วันที่ผ่านมา +2

    නිවරදි දේ අපට පහාදෙන ගුරුතුමා ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි .❤ දීඝායුවේවා 🙏

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 12 วันที่ผ่านมา

    🙏🙏🙏💙💙🌺🌺🌹🌹
    සත්පුරුෂ ඔබතුමාට දිගාසිරි වේවා .🎉🎉
    හැමදාම ඉතා වටිනා දේශනා වලින් ජාතිය දැනුවත් කරන ඔබතුමාට විශ්ව මාතාවගේ ආශිර්වාදය වේවා .
    අපි තේ බොනවා ..හේන් වතුපිටි වල වැඩ කරන්නෙම තේ බීලා..

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 13 วันที่ผ่านมา +5

    දෙවි පියානෙනි මට ආහාර වේලකටත් වඩා තේ කෝපය වට්නවා, මම දවසකට තේ කෝපය හතරක්වත් බොනවා, ඒ තුලින් මට පුදුමාකාර සක්තිය ක් ලෙ බෙන බව මට දෙනෙනවා , කිරි නෙවෙයි , පේන්ට්, මට සමහර බනිනවා මගේ තේ කෝපය දෙකලා, මම කෙනෙකු කියන දේ වල් අහන කෙනෙක් නෙවෙයි , මම ඔබතුමා කියන දේවල් විතරයි අහන්නේ කරන් නේ, බොහොම ස්තුති , බොහොම පින්, තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා , p ,,, ,, r,, ,,,,,

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි!නමස්කාර කරමි ගුරු පියාණනි.ස්තූතියි!🙏🙏

  • @sdabare1939
    @sdabare1939 13 วันที่ผ่านมา +1

    අපගේ ගුරුපියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා 💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @pathumprabath8450
    @pathumprabath8450 12 วันที่ผ่านมา

    ආදරණීය ගුරුපියානන්ට ත් සුදු අම්මා ඇතුලු දෙව්සුව සියලුදෙනටත් අනුග්‍රහය ලබාදුන් සියලුම දෙනාටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    🙏🌷🌷🌷🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 13 วันที่ผ่านมา +2

    සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දවසට තේ දෙකක්වත් බොනවා මම

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 12 วันที่ผ่านมา +1

    දෙව් පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 13 วันที่ผ่านมา +5

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි අපගේම ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා එසේම වේවා එසේම වේවා!

    • @samanthisenarath3127
      @samanthisenarath3127 วันที่ผ่านมา

      Ane Oba huma kiyana de ahnna hariii ma asai sahutuiii budu saranai dewi pihitai

    • @samanthisenarath3127
      @samanthisenarath3127 วันที่ผ่านมา

      Mama hamdama oba huma ta asir wada karanawa mage maihre bawanaweede

    • @samanthisenarath3127
      @samanthisenarath3127 วันที่ผ่านมา

      Mata nam oba huma ge kata saileeya sinhala wachana uchcarana hari asai wehilu
      S❤

    • @samanthisenarath3127
      @samanthisenarath3127 วันที่ผ่านมา

      Sahagahai 😂❤

    • @samanthisenarath3127
      @samanthisenarath3127 วันที่ผ่านมา

      Kopamana leewah madi madi dakeemen mage leda suwa we budu saranai

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 12 วันที่ผ่านมา

    දෙවි පියානනි,මෑනියනි 🙏🙏🙏නමස්කාර වේවා.ජීවමාන දෙවිදුන් ඔබයි පියානනි 🙏🙏🙏🌷ස්තුතියි පියානනි බොහොම පින්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් දෙවිසුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @shanthisagarika1734
    @shanthisagarika1734 13 วันที่ผ่านมา +1

    ස්තුතියි ගුරු පියානෙනි
    දෙව් සුව පවුලටම දෙව් පිහිටයි.තෙරුවන් සරනයි

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu 13 วันที่ผ่านมา +3

    තෙරුවන් සරනයි dawephiti සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @AnomaKumari-z6f
    @AnomaKumari-z6f 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි කුමාර මහතා සුදු අම්මා ඇතුළු දෙවි සුව පවුලේ සියලු දෙනා ට

  • @ranawakaarachchi9794
    @ranawakaarachchi9794 12 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි පියතුමණි 🙏 සමන් දෙවි පිහිටයි 🙏🙏🙏

  • @user-co6oy3te5x
    @user-co6oy3te5x 12 วันที่ผ่านมา

    ගුරු පියාණනි අපි නම් නියම ලාංකික සිංහල 💙 අපි දේශීය අපේ ආහාර අත් අරුන්නෙම නෑ බටහිර ගැත්තො මොනවා කීවත් අපි ගණන් ගන්නේ නෑ..
    අපේ අම්මා තාත්තා අපි හැදුවේ දවසින් වැඩි හරියක් තේ බීලා බඩගින්න නිවාගෙන.
    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🌺🌺

  • @MalanipathmalathaLeema
    @MalanipathmalathaLeema 13 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දෙව් සුව පහුලේ සැමටත් විශ්වයේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @NilanthiKumuduni-ys6vf
    @NilanthiKumuduni-ys6vf 12 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි!, දෙවි පිහිටයි!, ගුරු පියාණනි, 🙏🙏🙏 විවිධ මාතෘකා ඔස්සේ එදිනෙදා ජීවිතයේ සරල දෙයින් පවා කිසි සේත් නොසිතන අන්දමේ විශාල තොරතුරු රාශියකින් දැනුවත් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා!!!... සර්ව ආරක්ෂාවම සැලසේවා!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏💐🌹🌹🌹❤️❤️❤️

  • @user-xz4tw2zw2r
    @user-xz4tw2zw2r 12 วันที่ผ่านมา +1

    මටත් තේ නැතිවම බෑ මේ ගැන පැහැදිලි කරාට බොහොම පින් තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබ තුමා ඇතුළු කාර්ය මන්ඩලයෙ හැම දෙනාටමත් සුදුඅම්මාටත් දෙවුසුව දේසයෙ හැම දෙනාටමත් නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු ❤🙏

  • @sumithrasilva3795
    @sumithrasilva3795 13 วันที่ผ่านมา +1

    බොහොමයක් ස්තුති පියානනි සියලුම දෙනාට අද දිව්‍යමය දේශනයෙන් පෝෂණය කර ගනිත්වා .පියානන්ට ,මෑණියන්ට නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබෙනවා .සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 13 วันที่ผ่านมา +1

    සුවපත් වේවා පියානෙනි 🙏🙏🙏

  • @mahindamihidu9179
    @mahindamihidu9179 12 วันที่ผ่านมา +7

    ගුරු දෙවි පියානන් ට සහ මැණියන් හට මාගේ නමස්කාරය වෙිවා .දෙවිසුව දේශයේ මාධ්‍ය අංශ⁣යේ සහ සියලු ඥාතීන් හට තෙරැවන් සරණයි දෙවිපිහිටයි .🙏🙏🙏✨️☕☀️🤍

  • @thamarakumari5829
    @thamarakumari5829 12 วันที่ผ่านมา

    මිනිසුන් මුලාවෙන් මුදවා වටිනා කරුණු වලින් අප දැනුවත් කරන ආදරණීය ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුලු දෙව්සුව මාධ්‍ය අංශයටත් ගොඩක් පිං
    🌹🙏🙏🙏🌹