හෙලයන්ගේ විශිෂ්ට නිර්මාණයක් සීගිරි පර්වතය මුදුනෙන් හමුවේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
    👋 COME SAY HELLO!
    ✦ Website: bmktravel.com/
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    ✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 42

  • @BMKtravelSL
    @BMKtravelSL  3 หลายเดือนก่อน +3

    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මූලාශ්‍ර ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගෞවුරවණීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.

    • @savetheelaphant9130
      @savetheelaphant9130 3 หลายเดือนก่อน

      කාෂ්‍යප රජුගැනත් කියන්න කෝ

  • @user-sb7kc7me2t
    @user-sb7kc7me2t หลายเดือนก่อน +1

    හොද වැඩසටහනක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @TamiHew-j6w
    @TamiHew-j6w หลายเดือนก่อน +2

    Great work.welldone.All the best

  • @roshanfernando670
    @roshanfernando670 2 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ❤❤

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 3 หลายเดือนก่อน +2

    මේ අපේ රට දැන් ඔහොම තිබුනට මහා විසාල රටක්‌ තෙරුවන් සරණයි

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +3

    ඇත්තටම අපි බලන්නේ වටපිටාවයි...
    ඈතීන් එන සුලගයි... විදල අපි බැහැල එනව... ලොකු දැනුවත් කිරීමක් ස්තුතිය 🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට 💙💙🌻

  • @diarypage
    @diarypage 2 หลายเดือนก่อน

    ගොඩක් දේවල් තියෙනවා දැනගෙන හිටියෙ නැති.ඇත්තටම ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි මේ වැඩසටහන කරනවට.බුදුසරණයි .

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w 26 วันที่ผ่านมา

    වටිනාකම බොහොමයී ඔබගේ

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි 💙💙

  • @subashiniperera2881
    @subashiniperera2881 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි පුතා, මිට වසර 27 කට විතර කලින් අවසන් වරට සීගිරි ගියත්, ඔබගෙ මේ වටිනා විස්තර කිරීම් නිසා නැවත එහි යාමට ආශා වක් ඇතිවුණා. බලමු ලංකාවට ආවහම.

  • @asokasamarakone
    @asokasamarakone 13 วันที่ผ่านมา

    හොඳ වැඩ සටහනක්. තවත් වැඩ සටහන් ක්‍රියාත්මක කරන්න. ජයවේවා. Cheers

  • @a.dgunasekera9268
    @a.dgunasekera9268 3 หลายเดือนก่อน +1

    Thanks for reveling unknown facts about Sigiriya.

  • @roshanfernando670
    @roshanfernando670 2 หลายเดือนก่อน

    ඔයාගේ දැනුම බෙදා ගන්න එකට ගොඩක් 🙏 ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට. 💙💙🌻🌻

  • @WasanaKumari-f7q
    @WasanaKumari-f7q หลายเดือนก่อน +1

    Aniwarayan. Ahi visestai

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 3 หลายเดือนก่อน +2

    Godak වැදගත් putha .තව තවත් ශක්තිය දිරිය ලැබේවි

  • @user-eb1gi6ll4b
    @user-eb1gi6ll4b 3 หลายเดือนก่อน +1

    අපි ඉස්කෝලේ යන කාලේ සීගිරි ගියාට පස්සේ ගිහින් නත; එහි වටිනාකම ඔබපෙන්නුවාට පස්සේ තමයි එහි වටිනාකම හා අගය තේරෙන්නේ : ඉතින් ඔබ කරන්නේඉතා වටිනාදෙයක් : ඔබටබොහොම ස්තූතියි;

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 3 หลายเดือนก่อน

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් සහෝදරයා.. බොහොම පින් ඔබට. තෙරුවන් සරණයි.!!!

  • @Sharp-ef9ez
    @Sharp-ef9ez 3 หลายเดือนก่อน

    ❤👍

  • @user-sr2ez5tc6m
    @user-sr2ez5tc6m 2 หลายเดือนก่อน

    Obathumage gaweshanathmaka idiri wada katauthu walata hadawathin subhapathum theruwan saranai !!! 💐

  • @BantiWithKorea
    @BantiWithKorea 2 หลายเดือนก่อน

    ❤❤❤❤🙏

  • @tharangakumara116
    @tharangakumara116 3 หลายเดือนก่อน

    Kandy ❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 หลายเดือนก่อน +1

    Obethumage channel Eke Sigiriya Documentary Eke, Api Godak Ageye Kerenewa. Ammoo! Sigiriya Pilibande' me Tharam Lassene, Puduma, Deval Denegaththa!. STHUTHY!.👏👏🤗❤🇪🇸

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน +1

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @yakdessalk
    @yakdessalk 3 หลายเดือนก่อน

    සුපිරි 💙💙

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි 💙💙🌻🌻

  • @ranasinghesgamini-qk9fc
    @ranasinghesgamini-qk9fc 3 หลายเดือนก่อน

    Athiwisistay

  • @nilankasenewirathna845
    @nilankasenewirathna845 3 หลายเดือนก่อน

    නිකන් සීගිරිය බලනවට වඩා හරිම වටිනවා

  • @lathalathasamarakoon4458
    @lathalathasamarakoon4458 3 หลายเดือนก่อน +1

    😊🙏🙏🙏

  • @dumindalal348
    @dumindalal348 3 หลายเดือนก่อน

    Godak vatinawa...

  • @hemanthiw9732
    @hemanthiw9732 2 หลายเดือนก่อน

    Danuvath kireema harima vatinava
    Dvathavak gihin thiyanava kisima daneemak nathiva .sthuthie navatha yanna unanduvak athikalata

  • @manelhemachandani5686
    @manelhemachandani5686 3 หลายเดือนก่อน

    Supiri

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      Thank You 💙💙🌻🌻

  • @ramindi1994
    @ramindi1994 3 หลายเดือนก่อน

    😮

  • @nuwanganethmina1631
    @nuwanganethmina1631 3 หลายเดือนก่อน

    වියට්නාම් යන්න ඉන්නේ මං විතරද ✋😇

  • @shanthamallika9999
    @shanthamallika9999 3 หลายเดือนก่อน

    parisamin puta Therwan saranai🇱🇰🇱🇰🌹🌹

    • @BMKtravelSL
      @BMKtravelSL  3 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි . තෙරුවන් සරණයි. 💙💙

  • @niroshanasuriyarachchi1322
    @niroshanasuriyarachchi1322 3 หลายเดือนก่อน

    දැනට ඊජිප්තු පිරමිඩ තාක්ෂණයට සමකල හැකි ලොව කිසිවක් හමුවී නැත

    • @user-pw2js4ny6f
      @user-pw2js4ny6f 3 หลายเดือนก่อน

      Hoda danuwath kirimak hoda kata hadak