සීගිරියේ උගුල් ගල. සතුරන් විනාශ කරන්න යොදාගත් බවට දශක කිහියක් කතාබහට ලක්වූ ස්තානය පිළිබඳ විග්‍රහය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
    * ඕනෑම භාන්ඩයක් හෝ සේවාවක් ප්‍රේක්ෂකයන් අතරට ගෙනයෑම සදහා ආකර්ෂණ උපක්‍රමයක් භාවිතාකල යුතුය. එහෙයින් වීඩියෝ Thambalin සහ මාතෘකා පිළිබඳ පමණක් අවදානය යොමු නොකරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. හුදෙක් ඒවා යොදාගනු ලබන්නේ වීඩියෝ ආකර්ෂණය සදහා පමණි. එහෙයින් වීඩියෝවේ අභ්‍යන්තර කරුණු පිළිබඳව පමණක් අවදානය යොමුකරලීමට කාරුණික වන්න.
    👋 COME SAY HELLO!
    ✦ Website: bmktravel.com/
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    ✦ Whatsapp : ‪+9779745325568‬ (මේ තියෙන විදියටම Number එක save කරොත් විතරයි වැඩ කරන්නේ. Save කරද්දී number අඩු කරල save කරන්න එපා. එහෙම උනොත් වැඩ කරන එකක් නෑ.. ගොඩක් අය whatsapp මේ number එක වැඩ නෑ කියල අහපු නිසා.
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 33

  • @dangerous1504
    @dangerous1504 5 หลายเดือนก่อน +5

    ජය වේව යාළුව, මේක ඉතිහාසය හොයන හැමෝම එකතුවිය යුතු කාලයක්, නැතුව පිල් බෙදිල එක එකාට දෝශාරෝපනය කර කර හිටියොත් හෙල ඉතිහාසය කවදාවත්ම ගොඩ ගන්නටනම් අපහසු වෙයි

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 5 หลายเดือนก่อน +1

    හුගාක් වටිනවා මල්ලී හුගාක් පින්

  • @sajeemusic
    @sajeemusic 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  2 หลายเดือนก่อน

      💙💙🌻🌻

  • @adilru4915
    @adilru4915 5 หลายเดือนก่อน +1

    Lankawe asama thank sigiriya.thawath sigiriya gana danaganna me wage video karanna .👍👍

  • @manorigeetha3263
    @manorigeetha3263 25 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 5 หลายเดือนก่อน +3

    මේ තරම් දියුණු තාක්ෂණයක් තිබුන මේ තරම් දියුණු විශාල රාජ්‍යයක් බිඳ වැටුනේ කොහොමද ....?

    • @user-so2ri8lf3s
      @user-so2ri8lf3s 5 หลายเดือนก่อน +1

      බල තන්හාවට කරපු පාවා දීම් නිසා😢

  • @judywijesinghe7305
    @judywijesinghe7305 4 หลายเดือนก่อน +1

    Honda PEHEDILI kieemak Kerepu Nisa Sthuthy,🤗👏👏❤🌻

  • @jjmusic8627
    @jjmusic8627 4 วันที่ผ่านมา

    ඔන්න ඕක අර ගයාන් සදකැලුම් කියන මනෝ විකාරෙන් දොඩවන තට්ටයට කියලා දීපන් මචං 👍

  • @nethsiluliyanage
    @nethsiluliyanage 5 หลายเดือนก่อน +3

    උගුල් ගලක් උනත් යම්කිසි ඉදිකිරීමකට ආදාරකයක් උනත් ඒකට වඩා ප්‍රස්තුතයක් මෙතන තියනවා නේද මේ ගලට යටින් කොහොමද මේ විදියට ගල් කනු ස්තානගත කලේ කියලා??

    • @Abolpaw
      @Abolpaw 5 หลายเดือนก่อน +1

      අන්න හරි,,ගල

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 2 หลายเดือนก่อน

      Oka e kale minissunta maha deyakda bro.wewe sorowwa galen heduwanam.pahala idan udata wathura gena giyanam.mekata mukku gahana eka e minissunta maha deyakda

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 5 หลายเดือนก่อน +3

    න්‍රෙත් fm චැනල් එකෙ කරන්නේ ඒක තමයි 😊😅😮😢 උන් ඉතිහාසය විනාශ කරනව 😊😊😅😅

  • @user-ur4eb7do6v
    @user-ur4eb7do6v 5 หลายเดือนก่อน +3

    වීඩියෝ එකේ කිසිම තැනක මේකෙ ප්‍රධාන කාරණය වන උගුල් ගල කොයිම වෙලාවකවත් අපිට පැහැපිට පැහැදිලිව බලාගන්න පුළුවන් විදියට පෙන්නන්නෙ නෑනෙ..එක පාරක් හරි දුරින් ඉදං උගුල් ගලට කැමරාව ඇල්ලුවෙ නෑනෙ.😇🙃🤣

  • @shanthamallika9999
    @shanthamallika9999 5 หลายเดือนก่อน +1

    parissamin. puta Theruwan saranai👍👍🌹🌹🌹

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 5 หลายเดือนก่อน +1

    ❤good

  • @SupunWidanapathirana
    @SupunWidanapathirana 4 หลายเดือนก่อน

    ithin eka thamai bn ugul gala kiyanne. mukku gahan nathuwa kohomada ugula atawanne

    • @NiroshanRathnayaka-pq3vs
      @NiroshanRathnayaka-pq3vs 4 หลายเดือนก่อน +1

      Mukku gahala thiyenne ugul atavanna nemei ban. Mukku gahala thiyenne gala pahalata vatena eka nathara karanna.

    • @SupunWidanapathirana
      @SupunWidanapathirana 4 หลายเดือนก่อน

      @@NiroshanRathnayaka-pq3vs ithin bn gala pahalata ena eka nathara kare naththan kohomada ugula atawanne. ugula atawanna wen na gala pahala thiyei mukku gahuwe naththan

    • @BMKtravelSL
      @BMKtravelSL  4 หลายเดือนก่อน +1

      මෙතන තියෙන්නේ මේ ගල් පර්වතයට සම්බන්ධ කරපු ගොඩනැගිල්ලක්. ගල් පර්වතයට පහළට ඇදවැටුනොත්; ඒකට සම්බන්ධ කරල තියෙන ගොඩනැගිල්ලට හානි වෙන නිසයි මුක්කු භාවිතා කරල පර්වතය පහළට වැටෙන එක නවත්වල තියෙන්නේ.

    • @rishanthiwanka8951
      @rishanthiwanka8951 2 หลายเดือนก่อน

      ​@@SupunWidanapathiranaugulaknam thani loku mukkuwak gehuwama athine.meke watetama mukku gahalane.eken therenne nedda meka ona welawata pahalata danna newe pahalata yana ekai nawaththala thiyenne kiyala

  • @emediaproduction9711
    @emediaproduction9711 4 หลายเดือนก่อน

    ඔයා කියන දේ ඇත්ත වෙන්නත් පුලුවන්. ඒත් ඇයි බිම තියෙන ගලක් ඔච්චර මහන්සියෙන් අඩියක් විතර උඩට උස්සලා මුක්කු ගහලා තියෙන්නේ? පොලොවෙන් උඩට ඕක උස්සන්න මොකක් හරු වෙන හේතුවක් ඇති. අනික.. මේක මෙහෙමමයි කියලා තහවුරු කරලා කියන්න ඔයාටවත් මටවත් බෑ. අපිට පුලුවන් අනුමාන කරන්න විතරයි... Keep it up.. Interested

    • @chandrakarunaarachchi220
      @chandrakarunaarachchi220 4 หลายเดือนก่อน

      9:38

    • @dayarathnayaka7402
      @dayarathnayaka7402 3 หลายเดือนก่อน

      මේසීගිරි බිසෝමාළිගා වෙන්න බැරිද?.

  • @b.a.mudithachaminda6100
    @b.a.mudithachaminda6100 5 หลายเดือนก่อน

    ලොව මවිත කරන සීගිරිය දිහා බලලා ගල් වලින් උගුල් ඇටෙව්වා කියල හිතන්න තරම් අපේ පුරාවිද්‍යාඥයො ප්‍රතමික වීමයි කනගාටුවට කාරනය😂

    • @user-so2ri8lf3s
      @user-so2ri8lf3s 5 หลายเดือนก่อน

      ලස්සන විහිලුව

    • @randeslochana
      @randeslochana 6 วันที่ผ่านมา

      ekanam aththa bn 😂

  • @dilaniweerasinghe7510
    @dilaniweerasinghe7510 4 หลายเดือนก่อน +1

    ❤❤❤