The British who ruled Sri Lanka created history books not based on facts but twisted to suit their needs Their goal was to condemn and control the Sinhalese who were a threat to them than the minority Tamils. They never looked beyond Mahavansa or history before the arrival of Vijaya and Buddhism. How can Sinhalese people be descendants of Vijaya when not a single soul in India where he arrived from or anywhere else speak the Sinhala language that has a long history before Vijaya’s arrival? . Thank you for revealing the past history of Sri Lanka although the present situation is pitiful
This is a very interesting video. With the latest communication technology, the hidden skills of ancient Sri Lankan are discovered & highlighted. Definitely we should know, very soon we can become a very strong country what ever field in the world. If we can chase out the dirty politicians then it would be the victory. Then Sri Lanka will be a one of the richest country in the world. We must achieve that dream to realise Very soon. Ancient Sri Lanka's history should be taught in the schools. Then only young generation can think about how to develop the country like our ancestors.
Let us stop the destruction caused towards humans by humans themselves, Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,, දේශය පරිහානියට දේශය පාලුකරන්නන්, ලාභ සත්කාර පමණක් බලාපොරොත්තු වන පූජකයන්,සහ ආත්මාර්ථකාමී ජනතාවද වගකිව යුතුයි
Ithihasa kathandara kiya kiya inna ekama jathiyath lokaye api witharamai ithihasaya gana kiya kiya hitiyata warthamanaye melo deyak na ithin ada inna sinhalaya kauda warthamanaye kisima deyak na kiyannata ethi ekama sakshiyath ithihasaya udam enimai apita wada dakshayo lokaya pura innawa ei me adi manaya api gana
We Shri Lankans, Sinhala nation has so much to be proud of our ancestors and history. Instead of proudly showcasing it to the world trying to kill and hate one another. Thanks to handful of unfortunate sick people and dirty politicians, Sinhala nation is bleeding and losing its track. Foolishness.
Agree with everything but do not agree that the Sinhalese people are descendants of Vijaya the vagabond prince from India. Sinhalese had a developed society advanced technology and a culture before his arrival and also before the arrival of Buddhism.
World still does not know the dignity of ancient Sinhalese. It was a wonderful history. Our history was neglected by one minister belonged to another faith. After that, we do not teach our history for our children even as a subject for O/L. If we teach Sinhalese history to our young generation it would pave the way for peaceful world. We need hundreds of researches on ancient Sinhala medicine. Today, our politicians has no concern on our ancient monuments. Extremists destroy them rapidly. Nobody concerns on that point. "Safeguard our Motherland!!! We need peaceful world!!!
Den lankewe ithuruwela inne henama hena kalakanni set ekak. Un ge thiyenne sinhala yange thibuna hoda jana wala nilena jana me jana prasne wisadagaththu dawasakata thama shiwuhelaya yali panalabanne
ඉතා වටිනා ඉදිරිපත් කිරීමකි . ඔබට ජයෙන් ජයම වේවා . ලංකා මාතාවට ඒ නැතිවුණු ගෞරවය නැවත උදා වේවා .
ඇත්තටම ගොඩාක් වැදගත් දැනිවත් කිරීමක්...කොච්චර අපේ රටේ ස්වබාවික දේවල් තියවාද...ඒවාගෙන් කොච්චර ප්‍රයෝජනවත් වැඩ ගන්න තිබුනත් ..මේ දේශපාලුවෝ අපේ රටේ සැම සම්පතක්ම විනාශ කරලා රටම අගාධයකට ඇදලා දානවා ...තමන්ගේ රටේ වටිනා කමක් නොදන්නා දේශපාලුවෝ ..තෙරුවන් සරණයි ඔබට
ඉතාම වැදගත් වීඩියෝවකි. අතීත සිංහලයා කොතරම් ශ්‍රේෂ්ඨ ජතියක්වූවද, ලංකා ඉතිහාසය සිසුදරුවන්ට අනිවාර්ය විෂයක් ලෙස ඉගැන්වීමෙන් වැලකීම සහ ඉතිහාසය ප්‍රගුණකල සාමාර්ථ රහිත පුස්සන් පිරිසත් පාර්ලිමේන්තුවල වැඦබීම අහසින් වැටුනාසේ දැනටමත් නංනත්තාරව ජීවත්වන සිංහල ජන සමාජය තව තවත් අන්තලෙස අභිමානයෙන් තොරකිරීමේ සක්‍රීය ක්‍රියාවලියකි.
Sthuthi
අනාගත දරැවන්ට පෙන්වා දැණුම දිය යුතුම වීඩියෝවක්. ස්තුතියි!
හරිම වට්නා ව්ඩ්යෝ එකක්.. තව තවත් මෙ වගේ අපේ රටේ ඉතිහාසය ගැන දැන ගැනිම අද අපේ ජාතික අවශ්‍යතාවයක් වෙලා තිබෙනවා... ඔබට ජය.. බුදු සරණයි..!
Lasitha Fernando thanx
ඇත්තෙන් ම අපි නොදැන හිටියේ ගොඩක් වටින වීඩියෝවක් ළමුන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි බොහොම ස්තූතියි බුදු සරණයි
ඔබටත් සුභ දවසක්...
සිංහල ජාතිය නැවත පණ දීමට හැකි රජෙක් බිහිවේවා......!
මෙසියල්ලක්ම විනස කළේ දෙසපලකයො පාටපක්ෂ වලට බෙදිලා රට ජාතිය අගම පාවලා දුන්න කාලකණ්ණි අපේමුතුන් මිත්තාන් රැකලාදුන්න වටිනා කියන සියල්ලක්ම පිටරැටියන්ට දිලා දෑන්රටත් එකුන්ටම දෙන්න හොරෙන් ගිවිසුම් ගහලාඔකුන්ට සපවෙන්නඔන ඔබතුමාට ගොඩක් ස්තුති දෑනුවත් කලාට
එහෙව් අපි ලෝකයෙන් හිඟාකන රටක් බවට මෙ කාලකන්නි නායකයින් අපව පත් කළා....
hmm yes its true
Meow meow wow
මේ වීඩියෝ එක බලල ගොඩක් අය පාලකයන්ට බනිනව. කාගෙද වරද පාලකයන් පත් කරන අපගේම නොවේද ?
නොදන්නා බොහෝ දේ දැනගන්න ලැබුනා..,වැදගත් වීඩියෝවක් ඉදිරිපත් කලාට ස්තුතියි
ඇත්තටම හොද වීඩියෝවකි.අතීත හෙලයන්ගේ ප්‍රවුඩත්වය ව්ශිශ්ටයි.අපේ රට ගොඩනැගිය යුතුයි .මෙම පින්ඇති දේශය ගොඩනැගීමට නියම සින්හල වීරයෙක් පහල වේවා
ඉතාමත්ම වැදගත් ඉදිරිපත් කිරීමෙක්. ස්තූතියි ඔබට! අදටත් ඉතාමත් දක්ෂ සිංහලයො සිටිනවා. බොහෝ දෙනෙක් වෙනත් රටවල විසිරිලා. එකතු වුනොත් ලොව ජයගත හැකියි. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩැපිලිවලක් ඉදිරිපත් විය යුතුයි.
හරිම ලස්සනයි ම්ස්ක් එක එපා කර දරයා බුදුසරණ
අනේ මේතරම් ලස්සන අතිතයක් ඇයි මේ දැන් ඉන්න දරුවන්ට කියලා නොදෙන්නෙ ඉතිහාසය නොදන්නා අය බිහි කලාම මුන්ට ඒවා පිට රට වලට විකුණන්න ලේසි නේ මේ කාලකන්නි දේශපාලනයට ශාප වේවා
වටිනා වීඩියෝ එකක්.
ඉතාම හොඳ වීඩියෝවක්
බොහොම අනර්ඝ ඉතිහාසය godak sathutui
ඔබටත් සුභ දවසක්...
ඇත්තෙන්ම ගොඩාක් වටිනවා... බොහෝම ස්තූතියි ඔබතුමා ට...
thanx
බලන්න අපේ ඉතිහාසය මොනතරම් වටින ඉතිහාසයක්ද ඒත් මේ පාලකයින් ඉතිහාසය විෂය අයින්කලේ ඇයි ලංකාව ඒ තරම් උතුම් වස්තුවක් ඒකෙ වටිනා කම බලතන්හාව තියෙන පාලකයින්ට වටිනා කමක් නැත් එසේනම් ඔබලා අපේ දරුවන්ට කරන උතුම් ක්‍රියාවක් ලෙස අපි සිතමි ඔයාලට ගොඩාක් පින් මෙය දැමීම පිලිබදව ස්තුතියි සැමට
ලංකාවෛ පාසල්වල ඉතිහාසය ඉගන්වීම නතර කීරීම ඉතා හොදයි. නැත්නම් අපි ඉගෙනගත් බොරු ටිකම ලමයින්ගේ ඔලුවලට දාල ඔද්දල් කරනවා. දැන් නිවැරැදි ඉතිහාසය ලමයින්ට ඉගෙන ගන්න බාධාවක් නෑ.
Godak watinawa obathumata meweni nodath watina denumak dimagena sathutin pin prarthana karanawa 👍👍👍
obata maga pranamaya weruvanani ❤❤❤🙌🙌
👌👌👌ITHA Watina Wadagath Video ekak. Danuwath kalaata bohoma sthuthi 👌👌👌
මෙ සිගිරිය කාෂප හදපු දෙයක්නොවෙ සිගිරිය විෂ්වමුනිගේ අදහසක් නිර්මාණය කලෙ මයදාන් සිටුතුමා
රාවනද කිව්වෙ
කවුද කිවුවෙ tv series වල ඔක්කොම ඇත්ත නෙමෙයි
@@dondammika4798 kauruth kiynna oni nhh..molayak thiyena oni akek eka dnwa...kashyapa raju newei haduwe kiyla...bs...💓
The British who ruled Sri Lanka created history books not based on facts but twisted to suit their needs Their goal was to condemn and control the Sinhalese who were a threat to them than the minority Tamils. They never looked beyond Mahavansa or history before the arrival of Vijaya and Buddhism. How can Sinhalese people be descendants of Vijaya when not a single soul in India where he arrived from or anywhere else speak the Sinhala language that has a long history before Vijaya’s arrival? . Thank you for revealing the past history of Sri Lanka although the present situation is pitiful
ස්තුතියි දැනුවත් කලට
🤗👍
Itama wadagath video 1 daruwanta itama proyojanawath.
ඔබටත් සුභ දවසක්...
බොහෝම ස්තුතියි
ජාතිය ආගම ගොඩනගිය යුත්තෙ මෙසෙයි.ඔබට පින්
Thanks for the lovely video
welcome
Ape mawubime agaya watinakama lankika parapurata kiyadima wedagath . obathumata jayawewa ! Thanks yuo ! 👍👍👍
එල කිරි
Good information. I wish this has English sub titles.
අපි නොවැසු තවතව දේ අපට ඉදිරිපත් කරන්න.ඔබට සුබ දවසක්.
විශිෂ්ට යි තෙරුවන් සරණයි
ලෝක ඉතිහාසයේ අපේ ලංකා මාතාව තරම් සුවිශේෂි අන් කවර රටක් ලොව නැත ලොව සුවිශේෂ හැකියාවන් ඇති ජාතියක් වන් සිංහල අපේ ඒ දැනුම හා හැකියාවන් මොටකර අද වෙන විට විනාසකර ඇත නොයෙක් විෂ වර්ග නිසා බුද්ධිය හීන වන අප ජාතියම සිහියෙන් නැගිටිය යුතු කාලය එලබ ඇත. අන් අයට තම ධනයෙන් බලයෙන් උදව් කර තම දේශය ජාතිය රැකුම සැමගේ යුතුකම් ලෙස සිතිය යුතුය. අපේ ඉතිහාසය යලි රන් අකුරින් ලියා ලෝව පෙරට එමු ජයවේ ලක් මවුනි. යක්ක පරපුර ලෝව වෙමු එක.
මේ සටහන ඉතා වැදගත් වන්නේ වත්මන් අද්යාපනය ...තුල කිසිවක් නිපදවා නොතිබිම නිසයි...බටහිරට ගැතිවිම හා ධිනජාතියක් නිර්මාණය විය...බෞද්ධ ඉගැන්විම තුල ලොව සලිතවන නිශ්පාදන බෞතික වශයෙන්ද කලහැකිය.....එ් සදහා අද්යාපනය ඉක්මවා ගිය ජ්යාපනය උපයෝගි කරගතයුතුය... ලොව මවිත කල නිශ්පාදන බිහිවුයේ මේ නිසාය.. ....සද්ධර්මය පිරිහෙන කල පුඥාව අතුරු දහන්වේ..පුදපුජා .මල්පුජා...පහන්පුජා....පලකුරුපුජා.....ඔස්සේ පුඥාවන්තයින් ...බිහිනොවිය......නැවත බටහිර අද්යාපනය ගැන සිතිමට කාලය පැමිණ තිබේ....තෙරුවන් සරණයි..ල
nice
harima hoda vido ekak 👍👍👍
Thanx
Itha wadagath vidio ekak.
Oyalage video aka hondai eth samahara dewal oyala kiyana aya karapuwa newei.meke wedipurama thiyenne rawana raju samaye karapu dewal
අදත් අපි පරිසරය ගොඩනැගුවොත් අපිට මේතත්වයෙන් ගොඩ එන්න පුලුවන්
Vatinaa video Aka k.....Thanks....
ඇත්තටම මම සිංහලයෙක් උන එක ගැන ගොඩක් ආඩම්බරයි
අපි පාලකයොන්ට බැනලා වැඩක් නෑ.. උන්ව පත් කරෙත් අපි නිසා.. මේවගේ වැඩසටහන් රූපවාහිනියෙ ප්‍රචාරය කරන්ට ඕන.. මිනිස්සුන්ගෙ ගැම්ම වැඩි කරන්න ඕන.. සමහර නාලිකාවල ඉතිහාසෙ ගැන පෙන්නුවට පෙන්නන්නෙ කම්මැලි විදියට.. ඉදිරිපත් කරන විදිය පසුබිම් සංගීත වලින් මිනිස්සුන්ට ගැම්මක් එන්නෑ.. ඉස්කොලෙ පොත්පත් වලට තවත් මේවා දාන්න ඕන.. ඒවා වැඩි දියුනු කරන හැටිත් ලමයින්ට ඔලුවට දාන්න ඕන.. පම්පොරියම ගහලා මදි.. මේවගේ දේවල් තවත් අපිට ඕන...
thanx
Aiye hoda wedak...
Impressive ....🤗😍
thanx
Harima adambarai mage sinhala jathiya gana
Please do this video in English language
which is oldest temple ? abaygiri from sri lanka or nalanda from india
This is a very interesting video. With the latest communication technology, the hidden skills of ancient Sri Lankan are discovered & highlighted. Definitely we should know, very soon we can become a very strong country what ever field in the world. If we can chase out the dirty politicians then it would be the victory. Then Sri Lanka will be a one of the richest country in the world. We must achieve that dream to realise Very soon. Ancient Sri Lanka's history should be taught in the schools. Then only young generation can think about how to develop the country like our ancestors.
Budun upannet lankawe . Hoyala balanna.
Let us stop the destruction caused towards humans by humans themselves,
Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
දේශය පරිහානියට දේශය පාලුකරන්නන්, ලාභ සත්කාර පමණක් බලාපොරොත්තු වන පූජකයන්,සහ ආත්මාර්ථකාමී ජනතාවද වගකිව යුතුයි
හරිම ලස්සනයි අනේ අපේ රටේ නැති දෙයක් නැ
ඔබ ගේ විස්තරයටත් වඩා ලොකු ඉතිහාසයක් සුද්දෝ යනකොට අරන් ගිහින් ලන්ඩන් බ්ර්ටිස් ලයිබ්‍ර් එකේ දාලා ලොක් කර අපේ ඉතිහාසය අවුරුදු 2500 යකට කොටු කර ඇත. මීවනපලානේ සිරිධර්මාලන්කාර ස්වාමින්වහන්සේගේ මග පෙන්වීමෙන් බ්‍රිට්ශ් ලයිබ්‍ර් එකේ අපේ ගවේෂණ කන්ඩායමට එකතු වෙන්න මට වාසනාව ලැබුණා. දෙවියනේ අපේ ඉපැරණි පුස්කොළ පොත් 4000 ක් පමණ එතන තියනවා, සත්‍ය ඉතිහාසය පොත් කීපයක් අපි ලන්කාවට එව්වා. මහාවංසයය, දීපවන්සය , මද්යමන්ඩලය .දඹදිව ව්ස්තරය, කඩයිම් පොත්,( දිස්තිරීක්ක)ඒ වාගේම සත්‍ය ධර්මයත් ( මජ්ජිමනිකාය) එව්වා. අපේ රටට තමයි එදා දඹදිව නොහොත් ජන්බුද්වීපය කීවේ.ඕනෙම කෙනෙක් ඉන්දියන් ඉතිහාසය ගවේෂණය කර බලන්න මේ නම් ඉන්දියාවේ කිසිම පොතක හොයාගන්න නොමැත.අපි දන්නා රාවණා යුගයේ සිට අද දක්වාම ඉන්දියාව අපිට කලේ හතුරු කම් ඒත් උන්ට එක බිම්කඩක් තාම අල්ලා ගැනීමට නොහැකි විය.ඒක තමයී මහා බුද්ධ ශක්තිය.ලන්කාවේ තමා ලෝකෙන්ම ප්‍රතම පුස්ත්කාලය ( ලෝවාමහාපාය) ඉන්දියානුවන් ගිනි තිබ්බේ.උන් තමයි ඒ කාලේ සිට අද වෙන තුරු උතුරු නැගෙනහිර රජමහාවිහාර ඇතුළු නටබුන් විනාශ කරන්නේ.ඒ මහා ඉතිහාස අපිට උගන්වන්නේ නැත්තේ අපි ඒවාට විරුද්ද වෙන බයටයි.දේශපාලුවෝ ඉන්දියානු ගැතියි සහ අදිරාජ්ය වාදින්ට බයයි අපේම අවාසනාවට සත්‍ය ඉතිහාසය ගොඩ ගන්න සමහර නායක ස්වාමින්වහන්සේලා ඉඩනොදේ (ඉන්දියාව තරහ වී ප්‍රස්න ඇතිවෙයි කියලාද මන්දා)මොකද බුද්ධාගම දැන් රටවල් දෙකටම මහා පරිනාමේ බිස්නස් එකක් වෙලානේ.කොපමණ බන ඇහුවත් නිවන් දුටු කෙනෙක් නෑ අඩුගානේ ධර්මානුකූල කෙනෙක් හොයාගන්න නෑ රටම දූශිත වෙලා ඒකට හේතුව ශත්‍ය ධර්මය ලන්කාවෙ නොමැති වීමයි .නැවත සත්‍ය ධර්මය සහ සත්‍ය ඉතිහාසය ගොඩ දාන්න උත්සාහ කරන මීවනපලානේ ස්වාමින්වහන්සේට ධර්මය සහ ඉතිහාසය විකුර්ති කරන්වෝ කියා😫 සම හ🐃🐃 චෝදනා නගයි😫මහාචාර්ය රාජ් සෝමදේව දේව මහතා අවුරුදු ගානක් කැනීම් කර අපේ ඉතිහාසය අවුරුදු 150000 ක ඉතිහාසයක් ගොඩ දැම්මා පමණයි මේ යගපාලකයන් එය තහනම් කර කැනීම් කටයුතුත් තහනම් කලා.මේ ගැන දන්නේ කීයෙන් කී දෙනාද ලන්කාවෙ 😫 සුද්දා යනකොට අපිට පරගැති වහල් මාන්සිකත්වයක් හදලානේ ගියේ ඒ නිසා අපි අපි මොක්කුද කියලාවත් හොයන්නේ නැ පිට රටදේවල් තමයි වටින්නේ කොහොම හරි පිට රටකට පනින්න ඕනේ කියන අදහසින් අපි ඉන්නේ ඒනිසාම තමයී මමත් මෙහේ, නමුත් මට අපේ සත්‍ය ඉතිහාසය මගේ දෑසින් දැක ගන්න ලැබුන එකත් පිනක්.මේ වීදියෝ පටයෙන් පෙන්නපු දේවල් අපේ මිනිස්සු දන්නේ නෑ අනුරාධපුර පුරේ ගියොත් අපේ අය 8 මස්තානය වැන්දා ආවා ඊට එහා දේ දැක නෑ දන්නේත් නෑ මම දින 3 ක් ඇවිදලාත් අනුරාධපුරේ නටබුන් බලා ඉවර කරන්න බැරිඋනා කළුගල් වලින් තැනු වැසිකිළි බාත් රෑම් අනුරපුරේ පමණක් නොවෙ රිටිගල කළුදිය පොකුණේදිත් දුටුවා 😃 සීගිරියට අපේ අය ගියොත් ගල උඩට නැග්හා බැස්සා ආවා නමුත් සීගිරියේ පහල ඇති විශාල මාළිගාවක ඇති නටබුන් සමග පිහිනුම් තටාක 6 ය දැක ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද?😫 අම්පාර දිස්තිරික්කයේ එදා රජගහනුවර අද රජගල ඇති වේළුවනාරාමයේ ඇති නටබුන් දුටුවේ කීදෙනාද?? ලෝකෙන්ම ප්‍රතම වැසිකිලි නාන කාමර පිහිනුම් තටාක හැදුවේත් අපෙ අයයි.මහාරාවණ රාජාවලිය ඇතුළු අපේ හෙල වෙදකම් පොත් ඇතුළු විසාල පුස්කොළ පොත් අපි දුටුවා බ්ර්ටිස් ල්යිබ්රි එකේ හිතට හරි දුකයි පොත් කීපයක් ඇරෙන්න ඔක්කොම පොත් ගන්න බෑ.පසු ගිය දවසක ආන්ඩුවෙන් ත්‍රිපිටකය ජාතික උරුමයක් කල අවස්ථාවේ අයි ඉන්දියාව අපේ රටට විරුද්ද නොවුනේ උන්ගේ ත්‍රිපිටකය අපේ ජාතික උරුමය උනේ කොහොමද කියා😆 උන් දන්නවා එය උන්ගේ උරුමයක් නොවේ කියා ඒකට අපේ උන් නෑ ඕක තොපේමයි කියා සිතමින් අසූචි ඉන්දියාවෙ වන්දනාවේ යනවාලෝකෙන්ම උතුම් රට දාලා අහෝ දුකකි😭මම රටවල් 40 ක පමණ සංචාරය කර ඇත නමුත් බුදුන් උපන් සුන්දර ලන්කාව තරම් සුන්දර රටක් දැක නැත.යුරෝපයේ සගරාවක හැම අවුරුද්දේම ලොව සුන්දරම දිව්‍යලෝකය සංචාරයට සුදුසුම දිව්‍යලෝකය කියා ප්‍රතම ස්තානය දෙන්නේ ලන්කාවටයි නමුත් අපේ සම🐃🐃ට අසූචි ඉන්දියාව දිව්‍යලෝකයයි😩
Anee oyge contact eka denna oyagaawa තොරතුරු thiyenwa nm denaganna asai...pluwn nm..uddwk..
Mewata English subtitles ekak da awanam hodayi pita rata wala iyantath Dana ganna puluwani..ithama Watinawa 👍👍👍
Thanx dr
දේශපාලකයන් අපේ මිනිස්සුන්ගෙ හිතන එක නවත්තල උන්ට කොමිස් ගන්න අබිමානයට වඩා උන්ට ඒක වටඉනව
me katawa waradi sigiriya haduwe kasyapa raju nemeyi rawana rajun ipadennatath pera sigiriya thibuna
නෙත්මි මට ලියන්න අමතක උනා මහනුවර හෝ කුරුනෑගල පැත්තෙන් යනවනම් වරකාපොලට ගිහින් මීරිගම පාරේ යන්න.
Kaata kiyannada mewa
ඉතිහාසය වලදැමුවත් ගොඩගන්නදරන උත්සාහ යට පින්
ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් ඉතිහාසයක් තියන අපි තමයි ඉතිහාසය අධ්‍යාපනයෙන් මකා දාල තියෙන්නෙ අපි මොනතරම් කුහක ජාතියක්ද අමුතු වීඩියෝ ස්තුතියි ඔබ හරවත් වැදගත් වීඩියෝ අපට දෙනවට
thanx Damaki...
Ithihasa kathandara kiya kiya inna ekama jathiyath lokaye api witharamai ithihasaya gana kiya kiya hitiyata warthamanaye melo deyak na ithin ada inna sinhalaya kauda warthamanaye kisima deyak na kiyannata ethi ekama sakshiyath ithihasaya udam enimai apita wada dakshayo lokaya pura innawa ei me adi manaya api gana
Api apitama boru karaganna hoda na attha athi sati dakinna ona
ape jathiya ithihasaya vinasawela iwarai
බෞද්ධ සංස්කෘතික අදයාපනය ඉතිහාසය අයින් කරන්න කලකාණ්ණියි දෙසපාලුවෝ සින්හලයාට බූමිකම්පාව වෙන්නේ අපේ දරුවන් ඉතිහාසය ගැන ආබෝදයක් නැහැ මේ රට රාජ්ජුවෝ මතු බීහිවේවා දැන් ඉන්න දෙසපාලුවෝ බෞද්ධාගම නීක්ගහා අවමන් කරන කාලකාණ්ණීයෝ මුන්ද පාර්ලිමේන්තුවේ යවන්න මුන්ව අකුණු ගහනවෙලාවට එළියට දමන්න
අනේ මේ වීඩියෝ අහන වෙලාවට background music දාන්න එපා .ඒක අහන කොට හරි අමාරුයි අහගෙන ඉන්න .මේක හරි වටිනා වැඩ සටහනක් නේද . ඉතින් ඒකේ වටිනාකම නැති කරන්න එපා .. ඔබ කරන සේවයට ගොඩක් ස්තුතියි .එහෙම අහද්දී මානසික නිදහස නැති වෙනවා .
ස්වස්තිකය.. හෙළ වෙදකමේ සංකේතයක් නෙවන්නේද?හොරකම් කලේ කෞද.. දැන් පාවිච්චි කරන්නෙ කෞද කියා බැලුවම හිතා ගන්න පුලුවන් නේද
Kasun Siriwardana ස්වස්ථි සිද්ධම්.. ඒකාලෙ නිරෝගි වෙත්වා..🙏❤️🇱🇰
apo okat kaggakdei ape siriseny ranyayiinnakalun dennaden sawraggraha mandale idagena hinadakinawa on hitan ha raniyage weda
Pera mudun mittanta api tama naya gati
We Shri Lankans, Sinhala nation has so much to be proud of our ancestors and history. Instead of proudly showcasing it to the world trying to kill and hate one another. Thanks to handful of unfortunate sick people and dirty politicians, Sinhala nation is bleeding and losing its track. Foolishness.
🙏🙏🙏🙏
apiwa mema thathawayata patha kale arkramanikayan api thawamath duwanne west eka pitipasse ,ekama nayakuwath mewa sampindanaya kota apema widwath kamitu path karathoth nawa nirmana bihikala hakiya ,namuth ewani deyak nokara americanuwan pitipasse duwana nayakayan sitina thura ,jathiyak wasayen apita nageesiteemata bari wevi ,anagathaya dakeemata puluwan nayakayan mage rata thula bihiwewa.
Godakma hoda wedasatahanaki..ape aluth parapura saha sitina parapurata dena ganima ethamath wedagath..ape sinhalayo monatharam shreshta jathiyak da bawa...
Lvisahkaa
😘😘😘
Api dan higanno.. wala... kiyala wadak ne.. duki
Sri Lankavata pitasakvala prahaarayak ella unaa kiyala hithanna barida.....meka nisaa ape jaathiya sampoorn vinasa unaa kiyala.....vishaala janagahanayak lankave idala thiyanava.... vasavarthee maara lokaya gana...enam danatath ape vahare thiyana oka vasavarthiya kiyala......(obata theruvan saranai)
👍
❤❤❤
එහෙව් ශේෂ්ඨ ජාතියක් අද කුමක්වී ඇත්ද ආධ්‍යාත්මික ශක්තිය වැඩි දියුණු කළ යුතුයි
owusu ekath hari,Lanka we arakku bar ,kudu,waning drugs nawayhanna one.
@@krishanthiperrera551 සැබැවින්ම එයයි වියයුතු
✌💪👀👏✊👋
නෙත්මි පෙරේරාට ඕනෙම නම් අපේ සත්‍ය ඉතිහාසය දැන ගන්න යන්න මීරිගමට ගිහින් වරකාපොල පාරේ කටුවාකැලේ (කැලේ කීවට කැලයක් නොවෙ) පරම නිබ්බාන ධර්මායතනයේ සිරි ධරමාලංකාර හිමි හමුවීමට අපි පොත් එව්වේ එතෙන්ටයි.පෝය දවසක යන්නකෝ පුදුම හිතෙයි සෙනග දැක්කාම.
Ane bila ghn ep kasha raj hdpu ekk ne
👍👍👍🇱🇰🇱🇰🇱🇰
❤ඔබ ඔය කියන මහසෙන් සහ දුටු ගැමුණු කියලා කියන්නේ අපේ රටේ රජ කම් කළ අය නොවේ ..😊වහාම සෙල්ලිපි තුලින් නිවැරැදි කර ගෙන කතා කිරීම වැදගත් ය..අබය ගිරිය ,ජේතවනාරාමය යන දාගැබ් සහ පෙර කිව්ව සියලුම වැව් ජලාශයන් සෑදුවේ ගමිණි අබය මහ රජ තුමා විසිනි ..🎉එතුමා තමයි මතු බුදු වෙන මෛත්‍රී බුදු රජාණ්න් වහන්සේ වෙලා අපේ රටේ පහළ වෙන්නේ ,🎉🎉එනම් මේ ලංකාදීපයේ මිස ඉන්දියාවේ ,නේපාලයේ නොවේ ..😮😮😮😮😮වලගම්බා නමින් කිසිම රජ කෙනෙකු ලංකාවේ රජ කර නැත..😊😊🎉🎉🎉😢
අද ඉතිහාසයට අපේ පෙළ පොත් වල රාවණ පිළිබඳව තොරතුරැ උගන්වන්නේ නැත්තේ අැයි?
Agree with everything but do not agree that the Sinhalese people are descendants of Vijaya the vagabond prince from India. Sinhalese had a developed society advanced technology and a culture before his arrival and also before the arrival of Buddhism.
Mage rata mage jartheya ,mage abemarnaya
ala
කවුරුහරි ඉන්නවනම් මට දියතරිප්පු කන්නාඩි හදන ගුණසෝම මහත්තයාගේ විස්තර ටිකක් දෙන්න...මටත් ඇස් වල ලෙඩක් තියෙනනවා....please
අපි ඒ කලාවවත් නැති වෙන්න දෙන් නැතුව ඉස්සරහට ගෙනියන්න ඕනෙ..නැත්නම් අනිත් දේවල් වගේ ඒකත් නැති බෙලාම යයි.🙁
අනේ හරකුනේ ඔය ගොන් කතා නවතා තෙරුවන් සරණ පලයං
owa gena pitarata sudda dannawa ekai ape rata thulata oya Hama ratakinma Apiwa kuta widiyata motta,mol Moda nayakeyin rawatala Lanka we keli keli karala ganna hadanne.api mewta wiruddawa nagisitiya yuthui.
Sigiriya rawana rajun ge kala ye idiuna dayak
Kashapa ragu sagauna misak sigiriya maaliga haduwa naha
Rawanaage maaligawai, segiriya, kauru kauru padinchi unath, ithihasaya parishilanen witharai attha dena gatha hakke. Attha hanganna mahaanaama haamuduruwantath baa.
den inna un monada korala tiyenne mun pauranika stana tikath nidan hoyanna kolla kaapu para hetta augalama dapiyaw lejjai pera mutun mittan tath mun krana olamottala weda nisa
ගුනසොම මහත්මයාගේ number එකක් නැද්ද
World still does not know the dignity of ancient Sinhalese. It was a wonderful history. Our history was neglected by one minister belonged to another faith. After that, we do not teach our history for our children even as a subject for O/L. If we teach Sinhalese history to our young generation it would pave the way for peaceful world. We need hundreds of researches on ancient Sinhala medicine. Today, our politicians has no concern on our ancient monuments. Extremists destroy them rapidly. Nobody concerns on that point. "Safeguard our Motherland!!! We need peaceful world!!!
oya wage videos thamai danna one .mokada kunuharupa videos banana wata WADA uthum,eke hari Hari,hithai
විජයගෙන් පැවතගෙන එන උං තමයි අපේ රටේ ඉතිහාසය වෙනස් කරලා තියෙන්නෙ. මෙච්චර දියුණු රටක මිනිස්සුනෙ දැන් හිගා කන්නෙ වෙන රටවලින්. මේ හොර දේශපාලුවන් නිසා.
මේ පරාක්‍රමබාහු නෙමෙ නේ පුලස්තිසිටු තුමානෙ
දැන් ලෝකේ ඉස්සරහ පහත වෙලා ඉනේ එඩිතර ජාතියක් .මේ විනාශේ දැකල ඒ මිනිස්සු අපිට ශාප කරනවා .එකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ
Den lankewe ithuruwela inne henama hena kalakanni set ekak. Un ge thiyenne sinhala yange thibuna hoda jana wala nilena jana me jana prasne wisadagaththu dawasakata thama shiwuhelaya yali panalabanne