Athula's eyes express his AFFECTION for his ex wife, samitha's eyes express the sorrows of separation. If they can forget all the evil things happened in the past and live happily...how nice
He still loves her in his way. He still care about her in his way. Both lost and broken, still looking for missing piece. both can't fix it. It's a beautiful song and words describe both feelings. Sad.
Ms. Mudunkotuwa, I chose your first song, ('Irapaya'), ඉරපායා for the subject of music (Aesthetics) in my Teachers Training Final Examination (1989), and I still respect that song and you. God Blessings!
RoHihi kumar was born in the process since 😁😄😃😀😂😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀💯💯💯💯💗💗💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾❣❣❣❣💕💕💕💞💞💓💓💗💗💗💗🤚🏻🤚🏻🤚🏻🤚🏻✋✋👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿💓💗💗💗💓💓💗
Yes certainly the Sinhala music fans will be delighted if you two forgets the past and stay together. This will enable us to listen to quality songs by both
අතුල සමිතා බ්‍රෑන්ඩ් එකක්.ආසම කටහඩවල් 2ක්.❤❤
සමිතා අඩනවා
අතුල හිත ඇතුලෙන් අඩනවා 😢
ow.. mmth eka dakka. 😔😔😔
අනේ මන්දා අතුල අයියව දාල යන්න සමිතා අක්කා කොහොම හිතා ගත්තද මන්දා❤❤❤❤❤❤❤❤
4aa5555a@@samanthipriyadharshani5111
ගෑණු හිත නිමේෂයේන්ම වෙනස් වේ.පිරිමි සීත වෙනස් වීමට යම් කාලයක් වැය වේ.
Hm😢
වෙච්ච දේවල් අමතක කරලා නැවත පුලුවන්නම් ඔය දෙන්නා ඵකට ඵකතු වෙන්න ඔය දෙන්නාට හරිම ආදරේයි හැම දාකම
පිස්සුද හලෝ. එහෙම මොකටද ආයෙ එකතු වෙන්නෙ. මින්ස්සුන්ට පේන්නද. එතකොට අර පොඩිකොල්ල? අතුලගෙ ලව් එක ?
Aiyo ara podi kolata moko wenne ahema kiyannna epa
Oyala kawru akka sitiyath gelapenema oyala 2.apitath adenawa appa.😢
අනිවාර්යයෙන් ම
❤❤❤👌👌👌
පෞද්ගලික ජීවිතය අදාලම නෑ 👍
අතුල-සමිතා වොයිස් දෙකට ගහන්න කාටවත්ම බෑ ❤️😍🎧❤️
පෞද්ගලික කොහොම වුනත් athula සමිතා තවම අපේ හිත්වල ඉන්නව ආදරෙයි ගොඩාක් .ජේසු පිහිටයි
N
Ï
Oya deanna ai akathu weanna harima lassanai
😔😘
මෙදෙන්න අදවෙනකොටත් එකට හිටියා නම් මේ වගේ අර්ථවත් ලස්සන සිංදු කොච්චරක් නම් හදල තියෙයිද...🥺🥺
ඒකට දුක හිතුන. ආදරනීය හිත් වෙන් උනත් ඒ දෙන්න කොච්චර හොදින් ඉන්නවද එකිනෙකාට වයිර නොකර. මෙහෙම අය ඇත්තටම අඩුයි අද කාලෙ බුදුසරනයි දෙන්නටම.
❤️❤️❤️
Job eka karanna oone nisa innawa. Aththa eykai......
ආදරෙයි hamadama oya dennata❤️❤️❤️
❤❤❤
ගෞරවණීය සමුගැනීම් ඇති මිනිස්සුන්ට විතරයි, නැවත හමුවී ප්‍රේමය ගැන මේ විදියට කතා කරන්න පුළුවන්.. (ගීතයකින් වුවත්)
මම දෙන්නාගේම ශරීර භාෂාවන් අතර දැක්ක ලස්සනම දේ සිනහව.. ඒක හරිම අපූරු, ආදරයක් සඟවාගෙන ඉන්නව. ❤ හරිම ප්‍රිය උපදවනසුළුයි.
ගීතයට වගේම, ඔබ දෙදෙනාටත් ආදරෙයි. 😍
ලෝකේ නොදැකපු චරිත දෙකක්..ලස්සන ජිවිතයක් අහිමි කරගත් දෙදෙනෙක්
E
Atthatama,lobai a denna lagin iddi,nethi karagatthe lassana lokayak
Mokkd bn ahimi wela thiyenne 😂😂😂
Ubt meyala dukin innw wge penwd?
Mona de unath oya denna thami gelapenne oya denna aya ekathu wenne,ai deiyane me denna wen kale,,,
Ane duwai putahi hinada oyala ekathu wenna
සමිතාගේ ගීතවත් කට හඩ අස්සෙන් වැලපෙන ඇඩුමක ස්වරය හදවත කඩා වට්ටනවා....
තාමත් ඔය දෙන්න,ඔයාලට ආදරෙයි කියල ඇස් වලින් පේනව....ඒක දැක්කම හිත මාර විදියට රිදෙනවා....ඇයි දෙයියනේ ආයෙම එකතු නොවෙන්නෙ.....?
Aeththatama mara dukai adare kochchara pudumada
😭😭😭😭😭
@@sasandivankara1930 ⁷pirith
Ouuuuu
ඒක නම් ඇත්ත දෙවියනෙ
සියපාරක් ඇහුවත් නම්
එපා වෙන්නේ නෑ....👍👍👍👍
ඒ තරමටම ලස්සනයි❤️❤️❤️❤️ ලස්සනා නා නා යි👌👌
රස සංගීත සම්මාන උළෙලේ දී යුගයේ ජනප්‍රියම ගීතය වශයෙන් අතුල, සමිතා, රෝහණ, බන්දුල ...පිදුම් ලබන ලදි...Old is gold🙏
Aththa
Eya thama lankawe prathama sangeetha sammaana ulela
Jayantha Gallage soyura thama nika washayen aaraadhanaa kale!!!
@@bandulananayakkarawasam195 o0olķ
I have
ඔය දෙන්නට පුළුවන් නම් අනාගත ය වෙනුවෙන් ආදරය වෙනුවෙන් නව යුග ගීත ගායනා කරන්න චිරාත් කාලයක් වැජඹෙයී මේ වගේම එම ගීත බුදුසරණයි 🙏🙏🙏
නැවතත් අතුලටත් සමිතටත් සින්දුවක් ලියනකල් අපි බලන් ඉන්නවා ....
Ammala dena de.kala anuge hu... balagana inna epa lankawata kelawennw ubala wage in nisa
ඇත්තටම උබලා දෙන්නා ෆට්ට couple එක ඒක උබලෑ කරුමේ වෙන්න ඇති...ආසම ජෝඩුවක් මාර ලස්සන ආසම කඩහඩවල් 2ක් 😍😍😍😍
කොච්චර මොන තරම් ගැහැණු මිනිස්සු මේ දෙන්නට ලං වුණත් ගැලපෙනම දෙන්නා ඔය දෙන්නා. දරැවන් දෙන්නත් එකට දැන්වත් සතුටින් දෙන්නා එකකුවෙලා ඉන්නවානම්
Ane ou
අනේ ඔව්
Ow appa
ගැලෙපන, ජෝඩුව
Pau and b.s
ජීවිතේ අහපු හොඳම සිංදුව . දෙන්නටම .සිංදුව ලියපු මාමට පිං මේ නිර්මානය කලාට
අමුතු හැගීමක් තියෙන්නෙ මොන ජීවිත ගෙව්වත් මේ දෙන්න එකට ඉන්න ඕන දෙන්නෙක්.. ගැලපුම ලෝකෙට එතන. හරිම දුකක් දෙන්න දෙතනක ඉන්න එක
ane samita akki oyat mona babada ina dan
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ
මට නුපුරුදු ගමට එන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ....
මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ..
මේ නගරයේ කූඩු වෙන්න බෑ...
ගම්මානය අත්හරින්න බෑ...
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ
අතැර නුඹට ගමට යන්න බෑ...
මේ නගරය අත්හරින්න බෑ...
මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ
මේ නගරේ පාළු වෙන්නෙ නෑ
මං තනියෙන් ගමට යන්නෙ නෑ
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට
ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට
නෙත් දාහක් පසු කර විත්
මට හිමි දෙනුවන දුටු විට
හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට...
හිතට දැනුනා, සමවැදුනා❤
ඔය දෙන්නා ඔහොම ආදරනීයව ගයද්දි ආසාවෙන් බලන් උන්නා 😍
ඔය දෙන්නටත් ඒ අතීතෙ සිහිවෙන්න ඇති නොඅනුමායයි 💞💞
ඇයි සමිතා ඔයා එහෙම කලේ ඇත්තටම ඔයාලා දෙන්න හොදටම ගැලපෙනවා ගොඩක් දුකයි ඔයාට ආයෙත් හැරෙන්න පුලුවන් උනා නම් අපි ගොඩක් සතුටුයි ආදරෙයි දෙන්නටම
අනේ ඔයාලා ඔහොම ඉන්න කොට අපිටත් හරියට ආස හිතෙනවා ආදරෙයි ගොඩක්.. ♥️.. අතුල සර් තාම කොල්ලා වගේ හරිම ලස්සනයි දීර්ගායු වේවා ඔබ දෙපලට
Ali budiyapu walaka tamaii atulayata naana wenne,
මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ නේද...
ආසම හඬ...............යුග ගීතයක් නම් ඔවුන්මයි........... අනේ ආයෙම ඔය දෙන්න එකතු වෙලා මෙහෙම සිංදු ගයනවනම් මොනතරම් හොඳද .
අනිවාර්යයෙන් ම...❤️
අර
කොල්ලා එතකොට
Gedara daruwonta kanna bonna thiyenawada samitha wage wate yanna epa samitha baduwak eka dannawane badu gahana aya athi hemoma ehwma na
@@Maa-xe7zf h
🌷🌷🌷🌷oyala denna tharm lassanata gayana dennek mata thama hamu une ne lankawe.e tharamata oyalata adarei.🌷🌷🌷
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....❤️හරිම ලස්සන ගීතයක්....🎶
මේ නගරය අතහරින්න බෑ කියලා අතුල සමිතා දිහා බලන විදිය....
පව් නේද
So sad to see there Faces 💔
මට අවේ වල් අදහසක් කියහන්කෝ 🤣🤣🤣
අතුල අයියේ සමිතා අක්කා සිංදුව කියන්නෙ හරිම අපහසුවෙන්
නොකිවට ඔයාලා දෙන්නාගෙ එ ආදරේ තවම එලේසමයි
අදරේයි දෙන්නාටම
ඔව් මාත් දැක්කා. දෙන්නගෙම යටිහිතේ තියෙනවා තාමත් ඒ ආදරේ..හොද ටම පේනවා ඒක..හැමෝටම වරදිනවා..බනින මිනිස්සු 100%හොද අයද නෙවෙයි. ආදරය නැති වෙනකොට රාගය පටලවා ගන්නවා ඒකයි කාටත් වරදින්නේ...ප්‍රසිද්ධ චරිත කියලා නෑ හැමෝටම එහෙම යි. පෙර පවක් වෙන්න ඇති ඒ දෙන්නගෙ ම. කාටවත් බනින්න එපා. බුද්ධිමත් මිනිස්සු කවදාවත් කාගෙවත් පුද්ගලික දේවල් හොයල දොස් කියන්නෑ.
Atta 🤝🙂💔❤️🩹
මුළු හදවතින්ම ආදරෙයි අතුල සර් සමිතා ඔයාටත්. මෙ සින්දුව කෝටි වතාවක් ඇහැවත් ඇති වෙන්නෙ නැ අම්මෝ අතුල සර්ගේ වොසිස් ඒක නම් පට්ට සුපිරි
ඉස්සර ලස්සනටම ගැලපුන හඩ දෙකක්..අදටත් ආසයි ඒ කටහඩ දෙකට... පුදුමාකාර ලස්සන සින්දුවක්.. අපේ පොඩි කාලෙට අරන්ගියා එ කටහඩ, ඉස්සර මුලින්ම අහපු ඒ කාලෙට ...
අනෙ ඇයි ඔයාලාට එකට ජිවිතෙ ගෙවන්නට බැරි උනෙ..ගොඩාක් දුකයි මේ විදියට දකිද්දි
ම්ම්ම්ම් 🤔
🤔🤔
කොච්චර වුනත් මොනා වුනත් ඔය දෙන්නා නම් හරිම අපූර්ව යි.
ඔබ දෙපලට හරිම ආදරෙයි .
සම්මා සම්බුදු සරණයි !!
මේවා දකිනකොට මටත් දුකයි... එයාලට කොච්චර හිත් රිදෙනවා ඇතිද....
Oyala dennata budusaranai
ඔය දෙන්නා එකට හිටියා නම් කොච්චර සුන්දර ද? ලස්සනයි ඔය දෙන්නා....ඔය දෙන්නා කොච්චර ලස්සනයි ද ඔහොම ඉන්නකොට...ආදරෙයි ඔයලා දෙන්නට
කඛඛච
විශිෂ්ඨ පද රචකයෙක් හා විශිෂ්ඨ සංගීතඥයෙක් එක්වීම මොනතරම් සුන්දරත්වයෙන් යුත් නිර්මාණයක් බිහිවනවාද කියා හොඳම උදාහරණයක්... මගේ ප්‍රියතම ගීතයක්.. සුබ පතනවා සර් හැමදාමත් වගේ......
🙏🙏🙏
❤ අතුල + සම්තා ❤ එයයි සුසංයෝගය
මං අසම හදවතේ කලාකරුවන් දෙදෙනා❣️🔥 ඉදිරියට යන්න පුලුවන් නමි හැමදෙයක්ම💐😘 අමතක කරලා අයෙත් එකතු වෙින්න ජෙසු පිහිටයි 🙏
ඔයාලා දෙදෙනාටම යලි එකතු වෙන්න සුබපැතුම් බුදු සරනයි 🌷🌷🌷🙏🙏🙏
පුද්ගලිකව ඔය දෙන්න ඈත් වුනත්,හඩවල් දෙකෙන් කවදාවත් ඔයාලා වෙන් වෙන්නෑ.ආදරෙයි හැම ගීතයකටම,බුදුසරණයි ඔයාලට
Athula's eyes express his AFFECTION for his ex wife, samitha's eyes express the sorrows of separation. If they can forget all the evil things happened in the past and live happily...how nice
අනෙ කියන්න වදන් නැ අප්පා ආයිමත් එකතු වෙන්න ජෙසු පිහිටයි
Hii
මේ නගරය දාලා යන්නෑ කවදාවත් ඒ තරම් ලස්සනයි.....අපි මුනගැහුනු නගරය.ආදරය ඉගැන්වූ ගාල්ල 😘😘😘😘😘😘
ඔබට ඇය ඇයට ඔබ අහිමි බව ඇදහුවත් නුඹලා සදහට.......
ඔබ ඇගෙයි ඇය නුඹෙයි නෙත සිතට අපට නම් හැමදාට.... !💐💐💐
හිත ඉල්ලන තරු එකේ ,අතුලයි & කවීයි කියන එකට ආදරේ හිතිල ආයි මේක බලන්න ආව අය කෝ
Ammo ayi halo ehema math me ekama nisa sindunduwa balana gaman
@@nelikakumudunie2460 මාත් ඒක ඇබ්බැහි වෙලා වගේ අහන්නෙ 🌼📌
Mama
@@deepikadamayanthi2986 මම නම් ආයි ආව මේක අහන්න 🙂🌼
මාර හිතට සැහැල්ලුවක් එක ගීතයක්....මෙහෙම හිටපු ඔයාල දෙන්න ඇයි මෙහෙම දැන් ඉන්නෙ
පෞද්ගලිකත්වය අපි ට ඕන නෑ,ආසම ආදරණීය හඩවල් දෙකක්❤️❤️❤️❤️❤️❤️💖
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍
He still loves her in his way.
He still care about her in his way.
Both lost and broken, still looking for missing piece.
both can't fix it.
It's a beautiful song and words describe both feelings.
Sad.
Yes that's true 😢😢😢😢
අපිට කොහොම පෙනුනත් dennata denna හිත්වලින් කතා කරගන්නවා.මේ සින්දුවෙන්. හිතට හොරෙන් කිසිවක් හංගන්න බැහැ. සමිතා එක හංගං ඉන්න බලන්නේ.
ඔයාලා මොනවා කිව්වත් ..ඉරණම වෙනස් කරන්න කාටවත් බෑ...හැමෝටම පොදුයි ...ඔබ දෙපළට ජය
නෙත් දාහක්...පසුකර ගියත්...
ඔයාට හිමි දෙනුවන ...අතුල ලඟ
විතරමයි....
ආදරෙයි දෙන්නටම ගොඩාක්....
I mmmmmmmmmmm
Ms. Mudunkotuwa, I chose your first song, ('Irapaya'), ඉරපායා for the subject of music (Aesthetics) in my Teachers Training Final Examination (1989), and I still respect that song and you. God Blessings!
නියම ගැලපීමක් මේ වෙද්දිත් ඔය දෙන්නා වෙන් නොවී සිටිය නම්. ඒත් යටි හිත දෙන්න ගැනම ආදරෙන් ඇති කියල හිතනවා.❤️❤️😊
IPhones oyata
මටත් එහම හිතනවා
හරිම ලස්සන දෙන්නෙක්.ඒ වගේම ගයන සෑම ගීතයක්ම හරිම නිහතමානී සුන්දර ගායනයන්.මේ ගීත ඒ දෙන්නටම සෑහෙන්න ගැලපෙනවා.අතුල අදිකාරිට ගැලපෙන සුපිරිම කෙනාතමා සමිතාම තමයි .අමායා හරි නෑ.great one miss සමිති .
දන්නේ එකම දෙයයි අතුල තවමත් සමිතට ආදරෙයි ඒ මූනේ හැගීම් පිරිමි හිත් තේරුම් ගන්න දැන් ඉන්න කාන්තාවන්ට බෑ..
මටත් ඒක හොඳට දැනුණා....ඇත්තටම අතුල සමිතට තවම ආදරේ බව...
😂😂😂😂 මුන්ට මනෝ විකාර.
හිතට ප්‍රශ්නයක් ආපු වෙලාවක කියාගන්න කෙනෙක් නැතුව උන්න වෙලාවක මේ සිංදුව ඇහුනම මාරම විදියට හිත නිවුනා වගේ දැනුනා.ඒ පද පේලි ටික මාරම ලස්සනයි.ඒ කට හඩවල් 2ට ගැලපෙන්නම ඒ ලස්සන පද ටික.සුභ පැතුම්.❤️❤️❤❤
Ehmda
අනේ ඒ දෙන්නා කවදා හරි ආයම එකතු වෙනවමයි කොච්චර ලස්සනට ඉන්න පුලුවන් ද පරන මතක අලුත් වෙලා ආපහු දෙන්නටම එකතු වෙන්න ලැබේවා දරුවන්ට අම්මා තාත්තා දෙන්නම ලැබෙන්න🙏🙏🙏❤️❤️
Adarei palenna dennatama
මේ සිංදුව ලස්සනයි ඒත් ඔයාලා දෙදෙනා එකතු වෙනවනං සතුටුයි 🥹🥹🥹🥹❤❤❤❤❤❤❤❤❤
ඔයාලා යතාර්තය තේරුම් ගත් දවසක ඔයාලාම අපහු එකතු වෙනවා ..බැදීම් සදාකාලික නොවුනත් සන්සාරේ ගෙවන්න වෙනවා එකට...ඔයාලගෙ දුක දැනෙනවා පෙනෙනවා සින්දුවා ගයනා කරන විට..බුදු සරනයි
එක්තරා වැඩසටහානකට ඇවිත් අතුල සර් කියනව ජිවිතේ ඉදිරි කාලයෙදි මහාන වෙනව කියල
ගීතයක් කියන්නේ ගායකයා හෝ ගායිකාවම නෙමෙයි කියන්න හොදම උදාහරණයක් තමයි මේක. බුද්ධික සර්ගේ ගිටාර් වාදනය සියල්ල අබිබවා අවදානය ගන්නවා. ඇත්තම දක්ශයෙක්.
අතුල අයියා හිනාවෙලා සිංදුව කිව්වට ඇතුලෙන් පිච්චෙනවා.ඒක දැනෙනවා.😥😥
😭😭😭😭
Yes I right
You right
Samitha adnw
😂😂😂😂😂
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ ඒ තරම් ලස්සනයි 🥺❤🔥
ආදරණීය අතුල සමිතා...
දෑනුත් ළමයි 2එක්ක හොද පවුලක් ලෙස හිටියා වගේ ඉදිරියටත් ඉන්න බුදු සරණයි ඔබ සැමට
මිනිස්සු ආදරෙ කලේ, ඔබ දෙපලගෙ සුසංයොගයටය... අදටත් එය එසේමය....
RoHihi kumar was born in the process since 😁😄😃😀😂😁😄😃😀👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😀😀😀😀💯💯💯💯💗💗💓💓💓🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾❣❣❣❣💕💕💕💞💞💓💓💗💗💗💗🤚🏻🤚🏻🤚🏻🤚🏻✋✋👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👌🏿👌🏿👌🏿👌🏿💓💗💗💗💓💓💗
ඔබ දෙදෙනා අදටත් අපේ හදවත් වල හරිම අධරණීය යි....💞💞💞💞💞
ඔය දෙන්නා එකට දකින එකම සතුටක් සමිතා ලස්සණ අතුල එක්කයි...❤️❤️
Hii
අප හදවත්හි සාදා රැඳී තිබෙන්නාවූ මිහිරි ගීතයක්.අද අතුල සමිතා හරිම ලස්සනට ගායනා කළා.බන්දුල නානයක්කාරවසම් මහතාගේ අතින් ලියැවුණු අති විශිෂ්ඨ ගීතයක්.
ගැලපෙන්නෙ ඔයදෙන්නමයි.පුලඋවන්නම් දැන් හරි පවුලක් විදියට එකතුවෙලා සතුටින් ඉන්න. ඒක තතමයි අපේ නම් එකම ඉල්ලීම.
Yes certainly the Sinhala music fans will be delighted if you two forgets the past and stay together. This will enable us to listen to quality songs by both
ආදරණීය හිත් හමුවුනා සදාකාලික එක් වීම් හිමිවූයේ හරිම කලාතුරකින්,,,
නෙත් දාහක් පසු කරමිනි මට හිමි දෙනුවන දුටුවිට,
හදපානක් වූයේ නුඹ නොවෙදෝ මගෙ සිත් අහසට ❤❤❤
අනේ ආයෙමත් ඔය දෙන්නා එකතු වෙනවානම් මොන තරම් සුන්දරද.. රසිකයන් වන අප කොයි තරම් නම් සතූටුවෙයිද... අනේ තව එකම එක සැරයක්..❤️❤️❤️❤️
89h
Ahema unot chiranthata mokada wenne
තෙරුවන් සරණයි,, ලස්සන කටහඩවල් දෙකක්.. ලස්සනයි😍🥰
ගම්මානය අත් හරින්න බැ.....
මේ නගරය අත් හරින්න බැ...
ඔබට මට සේම... ගම හෝ නගරයද මේ ජිවිතේ පුරාවටම... ස්තුතියි ඔබට හොද නිර්මාණයක් රස විදින්න දුන්නාට...
සම්පුර්ණ වැඩ සටහන බලාපොරොත්තු වෙමී..... බුදුසරණයි ඔබට..
Aniwaaryayenma 🙏
Pudgalika jiwithe adala na api oyala dennata hamadama adarei hadawathe gayaka yuwala jayawewa
අතුල අයියෙ ඔයා පන්ඩිත වැඩියි. ඕනම දෙයක් ඕනවට වඩා හිතනව. ඔයා දෙවියන් වහන්සේ දිහා බලන්න. අපි හරිම ආදරෙයි ඔය දෙන්නටම.එ වගේම ඔය දෙදෙනාගේම ගීත වලට👏👏👏👏👏👏👍❤❤❤❤❤❤❤❤💐💐❤🙏
athula nam panditha na godak ivasuwa eya mewa kiyanna ba eka nisa kata vahan innawa😠
@@akilaanushanka2337 ane meya oya
අපිට කාගෙවත් දේවල් වැඩක් නැනැ එයාලගෙ හැටි දන්නෙ එයාල හැබැයි මේ දෙන්නම හොද දක්ෂයින් රටේ. මෙහෙම වෙද්දි හරිම කනගාටුයි. සමහර වැඩසටහන් වලට ඇවින් අතුලයිය කියන දේවල් අහද්දි එක එක එව හිතෙනව. මොන දේ උනත් අපිට කරන්න දෙයක් නැහැ
ආකල්ප වෙනස් ඇති...
හඬවල් ගැළපෙන්න ඇති...
නමුත් ඒ දෙකම තේරූම්අරන් සබඳතා වෛරයන් පුරවානොගත් දුරලභ මිනිසුන් දෙදෙනෙනෙක්
ඇත්ත😌
ඔව්.
Eka aththa
Yer
to
අනිවාර්යෙන්ම
පොඩි උනත් චිරන්ත... ඔයා හරි අවබෝධයක්, මනුස්සත්වයක් තියන කෙනෙක් බව පෙනෙනවා.... සමිතත් සැහැල්ලුවෙන් ඉන්නවා... ආදරණීය බැඳීම් ලිංගිකත්වය ට එහා ගිය සෙනෙහෙබර එකක් බව හඳුනාගෙන ජීවත්වෙන චිරාන්ත ඔබේ අවබෝධයට හිස නම ගරු කරනවා.....
කාලයත් එක්ක මේ දෙන්නම අතරට වෙන වෙන අය ආවත් මේ ගීතය රසවිඳිනකොට හිතෙන්නෙම දෙන්නගෙම හොඳම ගැළපීම ඒ දෙන්න කියලා ❤️
කදුලුත් ආවා තාමත් ආසයි ඔය 2න්නට එදා වගේම කවී එක්ක සද තරු මල් සිංදුව දකිනකොට මං එදා පොඩි දරුවෙක් ඒ කාලේ ඉදන්ම ආදරෙයි ඔයාලට
Aniwarayenama
හිත්වල මොනවා තිබුනත් ඒ දෙන්නගෙ මට නම් හරිම දුක හිතෙනවා ඒ දෙන්නා දැක්කම
පිරිමි හැඟීම් තේරුම්ගන්න හරි අමාරුයි ගැහැණියට☺️ හිතින් අඬන තරම් සමහරු😊
හරිම ලස්සන සින්දුවක් ඇත්තටම හිතට දැනෙන්නේ හරිම අමුතු හැගීමක්.❤️
ඒ සිංදු හැමදාම ඇහුවත් මාර රසයි මචං ❤
Excellant Athula.Tks
හරිම ලස්සනයි , භාවනාවක් වගේ 👨❤💋👨
තාමත් හිතට මොකද්ද වෙනව සින්දුවේ වාදනය යන කොට ඒ තරම්ම අපේ ජිවිත වලට සමිපයි
ඔයා ලා දෙන්න තමයි ගැලපෙන්නේ ඔයාලා එකතු වෙන්න
මං අහපු දැකපු හොදම සිංදුව plz ඔය දෙන්න ලස්සන ජිවිතයක් ගත කරන්න good lik
සිංදුව අහලා යන එවුන් පලයව්කෝ අනේ අයේ එකතුවෙන්න කියලා හැමනෙන්නැතුව😅😆😗
Ow bn
හොඳම coment eka
Anna kathawa 😂 samithata den ata kollagen daruwekuth hamba wenna den methana un denna ekathu karawanna hadanawa 😂😂😂😂😂😂😂😂😂
😄😄😄
Yes you are right
ලස්සන්‍යි ගොඩක් මේ තමයි අපේ කලා ප්‍රතාපයෝ
ඔය දෙන්නට ඔය දෙන්නා තරම් ගැලපෙන වෙන කවුරුවත් නෑ..😔
මොන හැල හැප්පිම් තිබුනත් මේ සින්දුවට වගේම ආදරෙයි උබලා දෙන්නට එදා වගේම අදත්, හදවතින් මැරි මැරි එක කදුලු බින්දුවක් වත් නොහෙලා සින්දුව කිව්වට, බලන් හිටපු අපේ ඇස්වලටයි කදුලු එන්නේ.
සිංදුවෙන් සහ ජීවිතෙන් ගන්න තියෙන හොදම දේ. සිංදුව පරිපූර්ණ ඌවත් ජීවිතය පරිපූර්න නෑ.. ආසම යුග ගී ගායකයන් දෙන්නෙක්..
Athula n samitha.....❤️🔥❤️🔥❤️🔥 brand ekk...
ආදරය හා කාමාෂාව දෙකක්.
හැමෝටම මෙි දෙකම එකවර දෙන්න බැ.
එයයි විප්‍රයෝගය
😂😂
කොච්චර අලුත් සින්දු ආවත් කවදාවත් පරන වෙන්නැති සිංදු ❤️❤️
ඔයාලා දෙන්න එකට ඉන්න හැම මොහොතකම අපේ හදවතට දැනෙන දුක වේදනාව කියලා නිම කරන්න බැ ආදරණිය සමිතා අක්කේ අතුල අයියේ ජිවිතේ කවදම හරි දවසක ඔයාලා දෙන්න එකට එකතුවෙලා ලස්සන ජිවිතයක් ගතකරයි කියලා අපේ හිත්වල ලොකු විස්වාසයක් තියෙනවා එය එසේම සිද්ද වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Oyaladennata mama harima asai a. Athamai lassanai voice1. Marai kiyanna vachana na. Harima nihathamani dennaek oyaladenna ape jivitheta harima athdakimak oyaladennata budusaranai deviphitai❤️❤️💖💖🖤🖤💓💓🤍🤍💝💝😘😘😍😍🤩🤩😘😘👍👍🤭🤭🤝🤝
මතුපිටින් හිනා වෙලා හිටියා දෙදෙනා ම හදවතින් හඩනව.අනේ සේරම දේවල් අමතක කරලා ආපසු එකතු වෙන්න
නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනයන දුටු විට හදපානක් වූයේ ඔබ නොවෙදෝ මා සිත් අහසට.❤️
දය්වයේ සරදමින් වෙන් උනාට adatey හැමදාම ජෙසුපිහිටයි දෙන්නටම
Daiwaya wens une komada danne na.... koma unath e denna ekata dakiddi puduma adarayak atiwenne... e hada ekinekata badila tiyenawa wagemai danenne...dennatama suba patanawa..adarei samitha akki athula aiya dennatama ❤️❤️❤️